As always, thank you for the informative video; it is much appreciated! According to the video, scientists ascribe different scientific reasons for the deaths of people who opened Tutankhamun's tomb - depression, poor hygiene, inefficacy of antibiotics, etc. - and that they are random. The question is, why did these people die in quick succession after opening the tomb? We can see a pattern here. The boy who ran the errand disappeared, and his fate is unknown to date. For most of the others, their existing illnesses precipitated, and they died as a result. And the rest either were murdered or committed suicide. Can we not posit that Tutankhamun's curse inflicted harm on them in different forms? Can we rely on science to explain every phenomenon? Is science the gospel truth? If so, scientific theories in a particular area (sound, light, heat, matter, etc.) must remain true and stand the test of time. However, this is not so. No one believes in Dolton's Atomic Theory now. However, there was a period when everyone believed in it until new scientific explanations rejected and replaced that theory. Hence, the period in which we thought that Dolton's Atomic Theory was correct was, in fact, a period in which we believed and relied on a false proposition. So, how can we say that scientific explanations are always accurate, given the theories are subject to change? Science, too, evolves, invalidating old theories. Science is something humans with LIMITED SENSES, with the aid of some equipment, try to understand nature. Scientists now believe that there are "dimensions" that humans can't experience. Even some reluctantly accept "paranormal" activity. Hence, there is a world beyond science that humans, with limited senses, can't comprehend!
That is correct. Some say these pyramids were "wireless electricity generating chambers". Just browse TH-cam and see for alternative theories about pyramids. So-called modern science can only explain some things. There is a world beyond science.
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
th-cam.com/video/r_3xesh4wc0/w-d-xo.htmlsi=09DezjzH0zBUv5-W
නිමක් නැති මාතෘකාවක්....... කියවා ඇති ලිපි ගණන ගණන් කල නොහැක,,,, බලා ඇති වැඩසටහන් ගණන නිමක් නැත..... ජීවිතේ කවදා හෝ මිසරයේ පිරමීඩ බැලීමට යාමේ ආසාවක් හිතේ ඇත.....😢
Same here🌝
th-cam.com/play/PLhMDlPcDRBKSmMYcsJ_29dak29zvIm2pE.html&si=D09LfUjgMEJryJDP
Tutan Khamange sohon gaba-Abhaya Hewawasam translation
Math mara asai
මේ කතාවලට මමත් හරි උනන්දුයි
ආසාවෙන්ම බලන වැඩසටහන් පෙලක්..❤❤❤
😅😅
බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට 🤗❤
මේ මම සොයා බලා ඉගෙන ගන්න, ආසම මාතෘකා කිහිපයෙන් මුලින්ම තිබෙන මාතෘකාව 😍. අහම්බෙයෙන් දැන් තමයි මේ වීඩියෝව pop up වුනේ. Discovery channel එකෙ episode එකක් නැරඹුවා වගෙයි, Subscribe කලා, පැහැදිලිව සෑම දේම කියා දුන්නාට ස්තූතියි! 💐💐💐
@@VidusaraOnlineබර්මියුඩා ට්‍රැංගල් එක ගැනත් හොද එකක් කරන්න පුළුවන් නම් අගෙයි.
ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ගේන්න ඇත්තටම ගොඩක් හොඳ ඉදිරිපත් කිරීමක් ස්තුතියි.❤
බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට 🤗
මේ චැනල් එක මගේ ඇස් වලින් මෙච්චර කල් සැගවිලා තිබ්බ එක හරිම කනගාටුයි ...
කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ඔබතුමාගෙ videos .. හරිම පැහැදිලි හඩක්..
රැඳීසිටින්න Vidusara Online සමඟ😊
ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි එකක් වැරදියි , ඒ පිරමිඩ තුල කිසිදු මමියක් හෝ කිසිදු උපකරණ ,භාණ්ඩ කිසිවක් සොයාගෙන නැත. පිරමිඩ ගැන ප්‍රකට මිත්‍යාව මමී තැන්පත් කිරීම.
මං මේක අද බලන්නෙ. මේ ගැන comment එකක් දාන්න හදද්දි තමා දැක්කෙ මේක
ඔබ තුම එතන හිටියද
පොඩ්ඩක් හොයල බලන්ඩ. හම්බෙයි හම්බවෙච්ච දේවල්...
කාරිගේ චැනල් එක යි මේකයි මරු
Aniwa ❤
සුපිරිය...බලාගෙන හිටියේ පැය 24 ක් තිස්සේ.💓💓💓🙏
🤗❤
අති විශිෂ්ටයි විද්‍යාව ලෝකය ජයග්රහණයකරඇත ඉදිරිපත් කල ඔබතුමාටබොහොම ස්තුතියි
බොහොම ස්තූතියි 🤗❤
ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌
ඔබ ඉතාම විශිෂ්ට ලෙස මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. ස්තූතියි !
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Follow the Vidusara - විදුසර channel on WhatsApp 👇 whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
නියමයි. පුලුවන්නම් Boya Collar mic එකක් යූස් කරලා echo එක අඩු කරගන්න උත්සහ කරන්න.
විද්‍යාව = හේතුඵල දහම 😊❤❤.... අපි ආසාවෙන් බලන් ඉන්නවා ඊළඟ vedio එක එනකම්...😊😊
දිගට ම රැඳීසිටින්න 🤗
ආසම මාතෘකාවක් සුපිරිම ඉදිරිපත් කිරිමක්.
🤗❤
චිත්‍රපටයක් බැලුව වගේ හිතේ මැවෙනව..
මේ ලෝකෙ හැමදේම ඇතිවෙන්නෙත් පවතින්නෙත් නැතිවෙන්නෙත් විද්‍යාත්මක පදනමක් මතම මිස මිත්‍යාව මත නෙවෙයි .ඔබේ වටිනා වීඩියෝ එකට බෙහෙවින් ස්තූතියි
🤗❤
විද්‍යාත්මකව විස්තර කළ නොහැකි තවමත් විද්‍යාත්මකව සොයාගෙන නැති පුනරුත්පත්තිය,සෙත්කවි මන්ත්‍රශාස්ත්‍රය සම්පූර්ණ අසත්ත්යයයි තර්කකරන්නේ ඒ පිළිබඳ ගවේශනය නොකළ "විද්‍යාව ටිකක්දන්නා උගත්මෝඩයන් "පමණි
කොරෝනා වලට ඉතාලියේ මලෙත් විද්‍යාත්මකව.මලාට විද්යාත්මකයි නේ.😂😂😂
@@wesamun1අම්මෝ ඒ reply එක! 😅
Vidyathmaka padanamath avasana vashayen gattama mithyavak vitarai.
Baldwin IV ගැන ඕන අනිවාර්යයෙන්ම සර්❤
අවසානයේ සියලුමමරන විද්‍යාත්මකව විස්තර කිරීම හරිම වැදගත් . ස්තූතියි ඔබට
රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
මේක ලංකාවේ තිබ්බනම් මැදමුලනේ තමයි 😅.
පක...😂
උමාඔය ව්‍යාපෘතිය කළේ ඒකට තමයි . රාවණා රජතුමාගෙ වළගම්බා රජතුමාගෙ රාජ්‍යය මේ ආශ්‍රිතව පිහිටා තියෙනවා .
@pakaya8007 madamulane sapayath dan wadila thiyenne
@@SamithChathuranga-hs7dm 2.50 අසුචි බයියෙක් මැදමුලනෙ😅
Wow... I like this channel
🤗❤
Very good broadcasting thank you
රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
"මහා රජතුමාගේ සදාතනික නින්දට බාධා කරන්නවුන්ට වීනාශය ලගා වේ."
ඉතා වටිනා වැඩසටහනක් ඉදිරියටත් බලන්න හිතෙනවා ස්තුති 🙏
මං හිතන්නෙ කට්ටියම මැරුනෙ අත්භූත දේකට නෙමෙයි. එක්කො මමියෙ හෝ මමිය ඇති කුටියෙ යම්කිසි මාරාන්තික ද්‍රව්‍යක් ස්පර්ශය මගින් හෝ ස්වසනය මගින් සිදුවුන මරන වෙන්න ඕනි
Interesting analysis !♥️_ Science 🔭 is great 👍 Thank you Gentleman !♥️♥️♥️.
ස්තුතියි...🎉🎉🎉
🤗❤
excellent 👍
🤗❤
Thanks ❤❤❤
🤗❤
Excellent ❤❤❤
🤗❤
Great Explanation and superb presentation. We need some more programs like this
Niyama idiripath kirimak❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️♥️♥️
සුව සුබ අලුත් අවුරුද්දක් වේවා🙏
සිත නිවන කතා
Good programme
රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
👌💐💐💐💐💐💐💐
විද්‍යාත්මක පර්යේෂණ නිරීක්ෂණ වලට කලින් දේවල් ඇති වෙලා, පැවැතීම වෙලා, නැති වෙලා ගියා...
ඒවාගෙම ඒ කාලවලදී *ඉදිකිරීම්, දර්ශනය අද මිනිස්සු ඉදිරියේදී මහා පරිණත යි...!*
GREAT VIDEO
මේ ගැන වීඩියෝ දාපු හැමෝමත් අඩු වයසෙන් පස්සෙ කාලෙක මැරුණා 🙂
බලපු උන්ට මොකුත් උනේ නෑනේ😂
බලපු අය 😂
හොවාර්ඩ් කාර්ටර්ගෙ බල්ලයි කැනරි කුරුල්ලයි නාග දෂ්ඨයෙන් මැරුණ එක අහම්බයක් නම් ඒක මාරම අහම්බයක්...! 🙄🙆
මොනව උනත් මාරම ආසාවෙන් බලන වීඩියෝ සීරිස් එකක් මේක. Thank you. 😊
හොඳ පැහැදිලි කිරීමක් මගේ හිත ගියේ සාපය නිසා මැරුනු පර්යේෂණ කන්ඩායමට පැහැදිලි ව්ද්‍යාත්මක වාර්තාවක්. එනමුත් මෙම වාර්තාව බෞද්ධ දර්ශනයට අනුව හා භූත විද්‍යාත්මකව වැරදියි කියන්න තමයි තියෙන්නේ. එම පැහැදිලි කිරීම දීර්ඝ වන නිසා නොලියම් අවසානයට කියනවා නම් හොඳ පුරාවිද්‍යාත්මක සොයාගැනීමක්. ස්තුති
කොතරම් විද්‍යාත්මක කරුණු තිබ්බත් ඔය සොහොන් කැනීම් කල ගොඩක් දෙනෙක් කෙටි කලකින් එකපිට එකපිට මිය ගියා. ටයිටනික් නැවේත් පාරාවෝ රැජිනකගේ දේහයක් එන්ගලන්තයට රැගෙන යද්දී මුහුදුබත් උනා. කොහොම උනත් කොතරම් විද්‍යාව දියුනු උනත් මිනිස් ඇසට නොපෙනෙන දේවල් ඕන තරම් තියෙනවා .
Ow eka aththa
Tank so much
🤗❤
දැන් ටූටාකාමන් රජුගේ සිරුර තැන්පත් කරල තියෙන්නේ කොහෙද ???...
ඇත්තටම වටින විඩියො එකක් සර් ❤සුපිරි❤️
As always, thank you for the informative video; it is much appreciated! According to the video, scientists ascribe different scientific reasons for the deaths of people who opened Tutankhamun's tomb - depression, poor hygiene, inefficacy of antibiotics, etc. - and that they are random. The question is, why did these people die in quick succession after opening the tomb? We can see a pattern here. The boy who ran the errand disappeared, and his fate is unknown to date. For most of the others, their existing illnesses precipitated, and they died as a result. And the rest either were murdered or committed suicide. Can we not posit that Tutankhamun's curse inflicted harm on them in different forms?
Can we rely on science to explain every phenomenon? Is science the gospel truth? If so, scientific theories in a particular area (sound, light, heat, matter, etc.) must remain true and stand the test of time. However, this is not so. No one believes in Dolton's Atomic Theory now. However, there was a period when everyone believed in it until new scientific explanations rejected and replaced that theory. Hence, the period in which we thought that Dolton's Atomic Theory was correct was, in fact, a period in which we believed and relied on a false proposition. So, how can we say that scientific explanations are always accurate, given the theories are subject to change? Science, too, evolves, invalidating old theories. Science is something humans with LIMITED SENSES, with the aid of some equipment, try to understand nature. Scientists now believe that there are "dimensions" that humans can't experience. Even some reluctantly accept "paranormal" activity. Hence, there is a world beyond science that humans, with limited senses, can't comprehend!
👍👍👍
🤗
Harima watinawa videowak. ස්තුතියි obathumata. Egypthu shishtacharaya gana tawa video karanna puluwan num watinawa.
තොරතුරු හරි.. විද්‍යාත්මක කාරණාත් හරි.. එත් ඔය විද්‍යාත්මක කරුණු ඔය විදියට පෙළ ගැහුනේ කොහොමද ?
හොඳ දැනුවත් කිරීමක්
🤗❤
Godak watinawa obatumata bohoma garu karanawa me vidihe watina wadasatahan karanawata..
🤗❤
පිරමීඩ හැදුවෙ නෑ ඊජිප්තු වරුන්. ඔවුන් කලේ මමී තැන්පත් කලා විතරයී. මම හිතන්නෙ.
That is correct. Some say these pyramids were "wireless electricity generating chambers". Just browse TH-cam and see for alternative theories about pyramids. So-called modern science can only explain some things. There is a world beyond science.
පිරමීඩ හැදුවෙ සිය දහස් ගනන් වූ වහල් ජනතාව.
@@gangahethumuni4701ඒකට නායකත්වය ලබාදුන්නේ මෙයින්ද මාතියා 😂
Vidyawa issarahat da gttm owa hari e kohoma unath okkomla marune kohomada
Excellent
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
Thank you very much
හිරොෂිමා නාගසාකි dennoo
Very useful explain the eygept piramid mamis lesson in this vedio👍
🤗❤
ටූටන්කාමන්ගේ සොහොන් කොත විවෘත කිරීම පිළිබඳ පොතක් මමත් කියවල තියෙනවා බොහොම ආසාවෙන්.
රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Ramses kings genath karanna video ekak
ගොඩක් වටිනවා💖💖💖
🤗❤
මම ඊජිප්තු සහ ලංකාවේ ඉතිහාසයට ගොඩක් කැමති
ඔබ ඔය පෙන්වන ටුටන් සොහොන ගිසාහි පිරමිඩ නැත්නම් වෙනත් ස්ථානයක පිහිටි සොහොන් පිරමිඩද??? මොකද මම මීට අවුරුදු 27 කට පෙර ගිසා පිරමිඩ බලන්න ගියා එතැන් සිට ඈත කාන්තාරයේ තවත් පිරමිඩ වගයක් දුටුවා මතකයි, ඒ කාලයේ එයට යන්න සිද්ධ වුනේ අස්සයා පිට නිසා ඈත එවට ගියේ නෑ 🤔
එතකොට දැන් ඒ මමිය කොහෙද? කෞතුකාගාරෙක තැන්පත් කරලද තියෙන්නේ? දන්නැති නිසා අහන්නේ...
Obath yanna බලන්න in පසුව mama කියන්නම් mamama ආසයි iba thuna yanawata
9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස
th-cam.com/video/-Ap0zNAIzck/w-d-xo.html
මේ මමී හරි ම ශාප ඒ වා කවදාවත් ඩවුන්ලෝඩ් කරලා ගැලරිය තියාගන්න එපා අනතුරු ප්‍රශ්න වෙනවා මම නම් මාර බයයි
බලන්නත් හොද නැද්ද.හොයන්නත් හොද නැඩ්ද
@@Madu-z4v එහෙම නෑ එත් මට අවුල් ගියා ගැලරිය තියා ගත්තා ම
@@rosedilaniabudhabi8776 වෙන්න පුළුවන්. ඒක අපේ මනසින් ඇති වන දෙයක්. නමුත් ඉතින් මොන දෙයකට ද මමී පින්තූර ගැලරියේ තියාගන්නේ
මොනවාද උනේ අනතුරු ?
Hinterkaifeck murder එක explain කරලා ග වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
👍👍 තවත් egypt පිරමීඩ ගැන mummies ගැන video ඕනෙ 🙂👍
🤗
ද්වාරයක් එක පාරම වැහෙන්න පිපිරීමක් වගේ වෙලා ඒ පලාතේ ඔක්කොම මැරෙන්න ඕනේ , ඔච්චර ලොකු නිර්මානයක් කවුරුත් දැක්කෙ නැද්ද, ගොඩාක් මිත්‍යා මත
❤❤🎉🎉
රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
Brendon lowsan athurudahan wechchi siddiya gana vidio wak karanna
Mata thiyena pasne hamadema vidyaven vitharakma dakinna gaththa uthsahayak.onama kenek marenna hethuvak thiyenna onine.oba pahadili karanne e hethuva vitharai.ehenam ai sohona open karapu ayama vitharak marune.
Me sadaha pirisidu honey yodagath bawa kiyawenawa,
Photo ekak pennuwata passe ara kichi kichi sadde danna epa epa වෙනවා මඟුල...❤️
ඔවු ඒ සද්දේ එපා වෙනවා හරිම අමිහිරි
පිරමීඩ ඇතුලෙ තිබිලා සොහොන් හම්බෙලා තියේද ?
හොවාඩ් කාටර් හොයාගත්තා පමනයි. ඒත් නින්දට බාධා කරේ නෑ ටුටන්කාමන්ගෙ.
Me gena film ekak ehema නැද්ද
Titanic newa muhudubath une nawe mummyak dagena giya nisa kiyala kathawak thiyanawa e ganath video ekk one❤
එතකොට පුරාවිද්‍යා හොවාඩ් මලේ නැද්ද
Tin Tin cartoon eketh me samana episode ekak thiyenawa
Pyramids are not in the valley of the kings. You are wrong
They are in Gisa
I have been to both places
.
ලංකාවේ කවුරු හො මේ මම් පර්යේෂණයට ලක් කරන්න කැමති නම් කොහොමද ඒ දේ කරන්නේ.
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
සාපයක් කියල බයකරල තියෙන්නෙ,, සමහරවිට ඕක බලන්නගිය අයගෙ හිතෙත් සාප බය තියෙන්නට ඇති,, තමන්ට ප්‍රශ්න එනකොට මේක සාපයනිසා කියල හිතන්නටත් ඇති,,
රන් භාන්ඩ ඊජිප්තුවේ තවම තියෙනවා ද...
මෙහෙමයි ශාප කියන එක ඇත්ත
මෙහෙමයි. අපේ un 225ට ශාප කරන විදියට un ඉස්සරට වඩා හොඳට ඉන්නවා 😂
ටුටන්කහමන්ගේ සොහොන් ගැබ කෘතිය කියවන්න .ආස හිතෙයි.
පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට්
th-cam.com/video/K8ZwY4zHMO8/w-d-xo.html
හති දාන්නෙ ඇයි
😲🥰
විද්‍යාව කියන්නේ මේ ලෝකේ සකලවිධ දැනුම නෙවෙයි පොඩි කොටසක් විතරයි
හැමදේම විදු දැනුමෙන් ම ව්ග්‍රහ කල නොහැක...
👍👍👍😊
🤗❤
Hariyata nari. Aneee.. oya dakka wage kiyanawa..
Hariyata harii aneee
🙏❤️🙏
🤗
කොහොමද කියන්නෙ පාරාවො පිරමීඩ හැදුවා කියලා
etakota taitanic nawa gilunet e wage seen ekak hinda ne
🥰🥰🥰
🤗
50 / 50
පිරමීඩවල මමී තිබ්බා කියලා කොහෙද තියෙන්නෙ
විද්‍යාවෙන් මේවා තර්ක කරන්න බෑ, මානය වෙනස්, මෙවැනිදේ
ලංකාවෙත් වී ඇත