Quantum Mechanics වලින් කර්ම යාන්ත්‍රණය ඔප්පු කළ හැකිද | A Scientific Approach to Kamma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Quantum Mechanics වලින් කර්ම යාන්ත්‍රණය ඔප්පු කළ හැකිද | A Scientific Approach to Kamma | 2022 වර්ෂයේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයට අදාල පර්‍යේශනය ඇසුරින් සිදු කළ ගවේෂණයකි
    • Quantum Mechanics වලින...
    අපි ජීවත් වෙන ලෝකයේ සංකල්පයක් තියෙනවා කර්මය කියලා. හරියටම කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල තමයි ප්‍රභලවම මේ කර්මය කියන සංකල්පය කතා කරන්නේ.
    ඒ වගේම කතෝලික දහම සහ හින්දු දහම වගේ ලෝකයේ තියෙන බහුතරයක් ආගම්වලත් මේ කර්මය කියන සංකල්පය තියෙනවා. ඇතැම් තැන්වලදී මේක දෛවය කියන නමිනුත් හඳුන්වනවා.
    ඉතින් මේ කර්මය කියන සංකල්පයෙක් ගැන ආගමික අර්ථ ගැන්වීම්වලින් තොරව සාමාන්‍ය විදිහට හිතුවොත් මෙතනදීත් මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට කැමති විදිහට ගෙවන්න ඉඩ දෙන්නේ නැති එක්තරා විදිහකට ඔවුන්ව මෙහෙයවන ඇසට නොපෙනෙ මොකක්ම හරි බාහිර බලවේගයක් වැනි දෙයක් දැක ගන්න පුළුවන්.
    උදාහරණයක් විදිහට ගත්තොත් කර්මයට අනුව කෙනෙක් මේ ජීවිතයේදී සතෙක්ට ගහලා ඒ සතාගේ අතක්පයක් කැඩුවොත් කර්ම විපාක විදිහට ඒ කෙනාටත් ඒ විදිහේම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පෙර භවයන්හිදී කරපු කර්මවල විපාක මේ භවයේදීත් මතු භවයන්හිදීත් ලැබෙන්න පුළුවන්. ඒවා යහපත් ප්‍රතිඵල වෙන්නත් පුළුවන් අයහපත් ප්‍රතිඵල වෙන්නත් පුළුවන්.
    හැබැයි ඔය වෙන දේවල් වලින් මිනිසුන්ගේ ජීවිත වලට පැහැදිලිවම බලපෑමක් වෙනවා.
    එතකොට කවුද මේ බලපෑම කරන්නෙ. අන්න ඔතනදි තමයි ඕක මොකක්ම හරි නොපෙනෙන බලවේගයක්, බාහිර ශක්තියක්, කර්ම ශක්තිය වැනි අදහස් සමාජයට එකතු වෙන්නේ.
    ඇත්තටම මේ දේ ගැන ඔයාටත් අත්දැකීම් ඇති හැබැයි ඔයාට ඔයා අදහන ආගම යොදාගෙන හැරුණු විට විද්‍යාව යොදාගෙන මේ දේවල් පහදන්න පුළුවන්ද ? ඇත්තටම එහෙම හිතිලවත් තියෙනවද ?
    මිත්‍රවරුනි 2022 දී භෞතික විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය හිමිවෙනවා Alen Aspect, Jhon F Clauser සහ Anton Zelinger කියන විද්‍යාඥයන් තුන් දෙනාට Quantum Mechanics වල තියෙන ප්‍රධානතම පැතිකඩක් වන Quantum Entanglement වලට සම්බන්ධව කරපු පර්යේෂණ දාමයට.
    ඉතින් මේ අරම පුදුම සොයා ගැනීම ගැන කතා කරන විද්‍යාත්මක ප්‍රජාවට පේනවා මේ මගින් එක්තරා විදිහකට කර්මය සහ දෛවය ඔප්පු කරන්න යම් යම් ඉඟි ලබා දෙනවා කියලා
    ඉතින් අද වැඩසටහනින් මම කතා කරන්න යන්නේ ඒ ගැනයි. අපි බලමු කොවොම්ටම්වාදය මගින් කර්මය සහ දෛවය ඔප්පු වෙනවා කියන දේ කොච්චර තාත්වික සහ තාර්කික කාරණයක්ද කියලා
    ✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
    wa.link/8y7qzf
    ✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
    wa.link/8y7qzf
    ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
    Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
    • Professional Diploma i...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Follow my whatsapp channel
    whatsapp.com/c...
    Follow me on Facebook
    www.facebook.c...
    Follow me on Threads
    www.threads.ne...
    Music Tracks by Hiran Charuka
    hirancharuka_official
    / hiran.charuka.7
    www.youtube.com/ @HIRANCHARUKA
    #karmaya #madujithsagara #quantummechanics #quantumentanglement #nobelprize

ความคิดเห็น • 103

  • @MadujithSagara
    @MadujithSagara  8 หลายเดือนก่อน +19

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel 👇
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 8 หลายเดือนก่อน +8

    🙏🙏🙏 ඔබ වැනි බුධ්ධිමතුන් තමා මැරෙමින් ඉන්න මේ රට ට හුස්ම පොවන්නේ

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 4 หลายเดือนก่อน +4

    සාගර මහතා අපිත් එක්ක බුදුදහම හා විද්‍යාව ගවේෂණය කරන්න එක්වන්න..යායුතු නිවැරදි ම තැන මම නිවැරදිව පෙන්වන්නම්

    • @MadujithSagara
      @MadujithSagara  4 หลายเดือนก่อน +1

      අවශ්‍ය උනොත් කියන්නම් 🙏

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน +3

    බුද දෙසනව තුල සදහන්වනවා කර්මය වෙනස්කරගත කැකිබවත් කිවා ජයින අගම තමා මිනිස කර්මයට වහලෙක් කරල තියෙනවා

  • @HappyAntenna-oi6me
    @HappyAntenna-oi6me 8 หลายเดือนก่อน +2

    මේකනම් අධිමාත්‍රා දැනුම් අරිශ්ටයක්ම තමයි ❤️

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 8 หลายเดือนก่อน +4

    අති සාර්ථක විග්‍රහයක්

  • @nilshansampath2032
    @nilshansampath2032 8 หลายเดือนก่อน +4

    ආගම සහ විද්‍යාව මරාගන්නකොට සර් වගේ අය ඒවා යා කරලා පාලම් හදනවා ❤️❤️❤️

    • @akalankavishwa2323
      @akalankavishwa2323 8 หลายเดือนก่อน +3

      ඒ ඒ විෂයන් ඒ ඒ වචන අර්ථයෙන්වත් නොදැන ඕවා පාවිච්චි කිරීම ගැටළුව , තමන්ගෙ දැනුම අනුව අනෙකාව හෙලා දැකීමට ආරක්ෂාකාරී වඩාත් wow හිතෙන අන්ත පාවිච්චි කරනවා, ඇත්තටම ඕවා එක්ක වාද කර කර ගැටීමෙන් තේරෙන්නෙ ඒ අන්තවාදි විදියට ඒවා ඒ පුද්ගලයින් පාවිච්චි කරනවා අවබෝධයක් නැති බව ඒ කිසිම දෙයක බුද්ධිය කියන සීමාව ඇතුලෙ අවසානයට වෙන්නෙ පෞද්ගලික ගැටුම් එච්චරයි , මොකද සාපේක්ෂ දුර්වලයගෙන් අනෙක් දුර්වලයා ඔළුව රැව් පිලි රැව් දීදී ජිවත් වෙනවා ඒ අන්තය කවදා හරි දවසක කුඩුවෙනකං තමන් හිතනවා හැමදේම නිත්‍ය කියල,, ඔය දැනුම අවබෝධය ඕවගෙ ප්‍රවීණයන් ඇත්තටම දන්නවනෙ තත්වය සම්මුති විදියට හරි එයාල නිශ්ශබ්දව පාඩුවේ දැනුම ඒ ඒ විදියට භාවිතා කරන්ට වර්ධනය කරනවා, තේරෙනවනෙ දුර්වලයින් රගනවා කියල වැඩකාරයින් පාඩුවේ ඉද්දි මොකද එයාලට ගැටෙන්ට ඕනෙත් නෑනෙ මොකද ලෝකේ නිත්‍යනං ක්‍රම සම්මුති හදාගන්ටත් ඕනෙ නෑනෙ, ඒ අවිනිශ්චිත හින්දමනෙ දැනුම ලෝකේ නිෂ්පාදනය වෙන්නෙ දන්නෙ නෑ ක්‍රම හැදෙන්නෙ රටා ගණිතය පවා හදාගන්නෙ මූලිකවම දේවල් හදාගන්ට ඒකනෙ , හැබැයි අපි දේවල් අනිත්‍ය කිව්වට ඔක්කොම අන්ත නිත්‍ය දෙයක් ආත්මවාදි විදියට මම කියන කෙනා පනවන් ප්‍රශ්න කරනවා 🤦🤦,,, ඕකයි අවුල, විද්‍යාව විද්‍යාව විදියට දහම දහම විදියට නොදකින්ට බැරිම දෘෂ්ඨියකට කොහොමද සාපේක්ෂ යථාර්ථයක්වත් තෙරෙන්නෙ, හරියට මිනිස්සු ගස් වදිනවා කියල උඹල බොරු ගගා අනෙක් අය ගස් කපනවා වගේ 🤦🤦,,,,,,
      සරලම දේ ඔක්කොම බාහිර උනත් අවසානේ අපි ඉන්ද්‍රියට සාපේක්ෂව දැනුම එක මතයක් හදන් ඒක තහවුරු කරන්ට වාද කරනවා මොකද ආශාවනෙ මම මම මාර වෙන්ට, දෘෂ්ඨියක් නැත්තං මතයක් හැමෝටම තියෙන්ට ඕනෙ ඒක නිවැරදි කියන තැනින් ඒ මතය තියෙන්ට ඕනෙනෙ එතකොට විරුද්ධ මත තියෙයි ඒත් ගැටීමක් වෛරයක් නැතුව මිනිස්සු විදියට ඉදි සංවාදය පෞද්ගලික ජිවිතේ හොද නරක මෝඩ බුද්ධිමත් බව මනින්ට අපහස වලට පාවිච්චි කරන්නෙ,,
      අපේ රටේ ඔය අන්ත දෙකම දුර්වල මිනිහ කියමු එයා හෙලා දැකලා පාගනවා හැර එයාලට අර මනුස්සයාට තේරුම් කරල දෙයක් කියන්ටවත් බෑ එතකොට රටේ නිදහස තේරෙනවනෙ 🤦🤦 දුර්වලයා හින්දා හිතෙනවා මේ හින්දා තමයි අවුල මම මාර,,
      ඕක පෞද්ගලික මටත් කාලයක් තිබ්බා ඇත්තටම මම මගේ දෘෂ්ඨියෙන් දේවල් බලලා අර මනුස්සයාගේ විශ්වාස රියල් විදියට සාකච්ඡා කරන්ට හරි බාරගෙන කාලයක් යද්දි තමයි තේරෙන්නෙ ඒ මිනිස්සුන්ට සෑහෙන හිතට දුකක් දීලා කියල 🤦🤦
      උදා :- දැන් බුදු දහමේ ඇත නැත කියන අන්තයම ප්‍රතික්ෂේප කරන එකම ඔය දෙගොල්ලොන්ටම නොතේරෙන එකෙන්ම තේරෙනවා ප්‍රශ්නය ඇතුලෙම ආයේ දෙපැත්තම පිස්සුවක පෞද්ගලික වෛරයම විතරයි ඉතුරු වෙන්නෙ, බහුතරයකට ලංකාවේ අන්මතය එක්ක එකගවෙලා දේවල් විචාරය කරන්ට පුලුවන් නං හොදයි මම එයට එකග නොවුනත් මනුස්ස පදනමින් එකග වෙන්ට පුලුවන් නෙ , එහෙම උනොත් මිනිස්සු හිතෙනවා අපෝ මම ඒක විශ්වාස කරා ඒ අන්තයට වැටෙනවා කියල 👌👌👌
      අපි සරල දෙයක් සංකීර්ණ කරන් දගලනවා නොදැනුවත්කම හින්දා සංස්කරණය කරන් කරන් දේවල් දැන් ඒ programme එකෙන් ගැලවෙන්ට බෑ ආශාවේ ඇලිලා 👌👌

    • @akalankavishwa2323
      @akalankavishwa2323 8 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් සර් 👌👌 කියපු කතාව ඇත්ත ,,, වෛරයක් නෑ පොරවෙන්ට දගලන්නෙ නෑ කාටවත් පීඩාවක් නෑ මැදින් දේවල් කියනවා, කවුරුවත් මෝඩ වෙන්නෙ නෑනෙ සර් දෙන දැනුමෙන් එහෙනං ඒ දෙපැත්තටම බාර ගන්ට පුලුවන් ,,, ඒකනෙ රටක් විදියට වෙන්ට ඕනෙ එතකොටනෙ නැගිටින්නෙ ජාතියක් විදියට ,,, නැත්තං එක එක්කෙනා ලිං මානසිකත්වය ගගා සාගර මෝඩ මානසිකත්ව වල 👌👌🤦🤦🤦

  • @lahiruweerawardana7037
    @lahiruweerawardana7037 6 หลายเดือนก่อน +1

    සිවිල් ඉංජිනේරුවරයෙක් වුවත් ඔබට න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා..Congratulations ❤

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @DhammikaDharmasinghe
    @DhammikaDharmasinghe 8 หลายเดือนก่อน

    අපි ඔක්කොම කර්මය මෙහෙයවන වහල්ලු නෙමෙයි කියන්න් මේ වීඩියෝව කරපු ඔබතුමා හොදම උදාහරණයක්

  • @globalview4048
    @globalview4048 8 หลายเดือนก่อน +3

    What a mind blowing video is this. Amazing amazing

  • @vilangomas3438
    @vilangomas3438 8 หลายเดือนก่อน

    හිතන විදිහ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේ වීඩියෝ බැලුවාම

  • @ravindrasamaranayake8483
    @ravindrasamaranayake8483 3 หลายเดือนก่อน +1

    Superb

    • @MadujithSagara
      @MadujithSagara  3 หลายเดือนก่อน

      Thanks a lot ❤️❤️

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 8 หลายเดือนก่อน +1

    මාරම චින්තනයක් මේක ❤️

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 หลายเดือนก่อน +2

  • @TheshanAkalanka
    @TheshanAkalanka 8 หลายเดือนก่อน +2

    කර්මය කියන දේ ඇත්තනම් මේ අපි යතාර්තය කියලා හිතන් ඉන්න දේත් මායාවක්, ෆැන්ටසියක් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මධුජිත් සර්ගේ butterfly effect වීඩියෝවෙනුත් ඒකම කියනවා. මට තේරුන දේ තමා මේ experiment එකෙන් පේන කෙන්ද, කන්ද කරන් ඒ කන්දෙන කර්මය සරසන්න හදනවා කියන එක තමා

  • @sasankaasiry8306
    @sasankaasiry8306 8 หลายเดือนก่อน +1

    You have a extrodinaty explaining ability sir. This video is a fine example for that. Glad to be a follower of U

  • @heshankarunathilaka6521
    @heshankarunathilaka6521 8 หลายเดือนก่อน +1

    Nice episode.... waiting

  • @chamaljayalath9011
    @chamaljayalath9011 8 หลายเดือนก่อน +1

    සුපිරී මචං ❤️👍

  • @bimalasantha8699
    @bimalasantha8699 8 หลายเดือนก่อน +1

    you are a supernatural human being

  • @michelandriyas4773
    @michelandriyas4773 8 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @lovelykids6800
    @lovelykids6800 8 หลายเดือนก่อน +2

    Sir❤

  • @dinuwanpalihawadana5124
    @dinuwanpalihawadana5124 8 หลายเดือนก่อน +1

    There is not a "thing" that is traveling through space faster than light, entangled photons or particles are not communicating with each other, nor passing information to each other. You can not use entanglement to, for example, send information faster than light. මම නම් හිතන්නේ quantum entanglement නිසා කියන speed of light එක බිඳෙන්නේ නැහැ. මෙතන නිරීක්ෂනයක් සටහන් කර ගන්නවා මිස අපට තොරතුරක් එහා පැත්තට සන්නිවේදනය කරන්න බැහැ. there is no information intentionally transferred other than the observation of the subatomic particle.

  • @NamalDilruk
    @NamalDilruk 8 หลายเดือนก่อน +1

    This is super awesome 😮😮😮😮

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 7 หลายเดือนก่อน

    Well done well done

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 4 หลายเดือนก่อน +1

    සිත යනු නියතයකි.. ඒ නියතය nutron වේ. එහි අගය 0.වේ සිත මත කරකැවෙන කරකැවෙන සිතුවිල්ල elecron හා proton ආකාරයට ක්‍රියාත්මක වේ.. එය වෙනස් වු ඥානය හෙවත් විඥාණයයි.. නමුත් ඥානය යනු නිශ්චල බවයි..
    බුදුන් වහන්සේ දේශනා කල ඇත නැත දවිතාවය මෙයයි.. නැත කියන තැන අනිත්‍ය බව එනම් ලෝකය නිර්මාණය වේ.. අනිත්‍ය නම් වෙනස් වේ වෙනස් වන තැන අවකාශයක් පවතී.. ඒ අවකාශ කර්මය ලෙස විශ්වයේ සටහන් වේ..
    මා ගවේෂණය කරන ලද බුදු දහම.. 💗
    බුදුන් වහන්සේ යමා මහ පෙළහර පෑවේ මේ ආකර්ෂණ හා විකර්ශනය යන න්‍යෂ්ටික බලයෙනි.. 🙏🙏🙏
    ඇති බවත් එකම වේ.. දෙකෙන් එකක් එක මොහොතක ක්‍රියාත්මක වේ.. උදා.. අකුණු ගහණ විට ආලෝකය පළමුව දෙවනුව ශබ්දය ඇසේ..

    • @Advancedphysicssinhala
      @Advancedphysicssinhala 4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.අදහස් දැක්වීම ගැටීම පිණිස නොවේ.සිත යනු නාමයකි.එය කිසිම රූපයක් ඇසුරෙන් ප්‍රකාශ කල හැකි දෙයක් නොවේ.ප්‍රෝටෝන,ඉලෙක්ට්‍රෝන ,නියුට්‍රෝන යන සියල්ලම රූප වේ.මැරුණු මිනිසෙකුගේ ශරීරයේ රූපයන්ගේ කිසිම අඩුවක් නොවේ.නාමයක් වූ සිත නිරුද්ධ වීමක් සිදුවේ.බුදුරජාණන් වහන්සේ යමා මහ පෙලහැර පෑවේ කසිණ භාවනා දෙකකට එක වර පැමිණීමේ අතිශය වේගවත් සිතේ හැසිරවීම නිසයි.

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 7 หลายเดือนก่อน +1

    Top 🎉🎉🎉

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 8 หลายเดือนก่อน +1

    ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි හා යුදෙව් ආගම් වල කියවෙන්නේ, ලෝකය සර්ව බලධාරී දෙවියෙක් මවපු හුටපටයක්..හා මවා පාලනය කරනුලබන හුටපටයක්.. එතකොට කර්මය ගැන කොහෙද ඒ ආගම් ආගම් වල ඉගැන්වීමක් ඇත්තේ.. ඔබ ඔය කියන්නේ ඒ ආගම් වල හොරකම් කලොත් දඩුවම අත කැපීම වගේ හරි සරල දෙයක්, ඒ ආගම් වල කර්මය විදියට 😁..

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Discription එක විතරනේ කියවල තියෙන්නේ. වීඩියෝව බලන්න. සියල්ල වැටහෙයි

  • @PahanSamitha
    @PahanSamitha 8 หลายเดือนก่อน

    This is a magical video 😮

  • @professorParadox234
    @professorParadox234 8 หลายเดือนก่อน

    Free will කියලා එකක් තියෙනවා කියලා නම් විශ්වාස කරන් නෑ .අපි ගොඩක් වෙලාවට තීරණ ගන්නේ බාහිර සාදක එක්ක ගලපලා බාහිර සාදක වල බලපෑමක් එක්ක.මං හිතන් නෑ අපි කවුරුත් අපිට කැමති විදියට ජීවත් වෙනවා කියලා 🤔🤔🤔🤔

  • @SethminiTharuka
    @SethminiTharuka 8 หลายเดือนก่อน

    Great great great

  • @ranganasampath5164
    @ranganasampath5164 8 หลายเดือนก่อน

    You are a genius

  • @maashisdiary6462
    @maashisdiary6462 8 หลายเดือนก่อน

    Thank you sir, another great chapter 👌👍

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 8 หลายเดือนก่อน

    Thanks you very much. 🙏🙏

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน

    දැන් එතකොට කවුද ආලෝක වර්ශ 10ක් එහා මේක ඒ වෙලාවෙම නිරීක්ශනය කරේ.😮😮

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      කවුද ඇඟිල්ල දික් කරලා හද පෙන්නුවම ඇඟිල්ල දිහා බැලුවේ.
      ක්වොම්ටම්වාදය ගැන playlist එකක් තියනවා. ඒකේ තියන quantum entanglement video එක බලන්න. ඒකේ ඕක මම තවත් පැහැදිලි කරනවා

  • @sampathjanaka8319
    @sampathjanaka8319 8 หลายเดือนก่อน +1

    ඇත්තටම කාලය හා අවකාශය කියල දෙයක් නැහැ,ඔය ඉලෙක්ට්‍රොන දෙක තියන්නේ එක තැන එකට,හැබැයි ඉතින් ඉලෙක්ට්‍රොන දෙකක් කියල එකකුත් නැහැ අපට හිතෙන නිසා තියනවා.

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +2

      හැබැයි ඉතින් ඔයාට එහෙම හිතුනත් ඊට වඩා වෙනස් විදිහට විද්‍යාත්මකව ලෝකේ දැක්ක තුන්දෙනෙක් තමයි ඔය ගැන research කරලා 2022 දී නොබෙල් ත්‍යාගය හිමිකරගන්නේ.
      ඒ නිසා අපිට දෙයක් හිතෙනකොට, ඒ දේ verified data මත පදනම් නොවෙනකොට, "මට හිතෙන විදිහට" කියලා යොදාගන්න එක තමයි කරන්න තියෙන්නේ

    • @sampathjanaka8319
      @sampathjanaka8319 8 หลายเดือนก่อน

      @@MadujithSagara ඔව් මම විද්‍යාව පිලිගන්නවා,එයාල කියන කතාව හරි,මම කිව්වේ බුද්ධ දර්ශනයේ අන්තිම තැන ගැන ඔයා super position කියල කිව්වේ,qunatumඑන්ටන්ග්ල්මන්ට් එකේ අංශු දෙක එහෙම වෙන්නේ ඇත්තටම කාලය අවකාශය කියල දෙකක් ඇත්තටම පවතින්නේ නැති නිසා,මම මේ වැඩිය කතා කරන්නේ දර්ශනයෙන් ඒක මට ප්‍රක්තියක්ෂ නිසා,හැබැයි මම ප්‍රක්තියෂ දර්ශනය ක්වොන්ටම් විද්‍යාවට දාල බලද්දී හරියටම හරි,ඒ කියන්නේ බුදුන් හරි,බුදුන් නෙවේ අල්ලාහ් ජේසුස් කිව්වෙත්ඒක

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 4 หลายเดือนก่อน

      ඔව් ඒක තමයි ඇත්ත..

  • @lalsenarath
    @lalsenarath 8 หลายเดือนก่อน

    ක්වොන්ටම් නියායෙන් කිසිම දෙයක් ඔප්පු කරන්නේ නෑ!!! ඒ නියාය අනුව කරන ගණනයන් ප්‍රායෝගිකව නිවැරැදි බව පර්යේෂණ වලින් පෙනීයන බැවින් ඒ න්‍යාය පිලිගෙන තියනවා!

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      වෙලාවක් තියෙනවා නම් වීඩියෝව බලන්න මිත්‍රයා. ඔයා කියන දේ තමයි මම කතා කරන්නේ

    • @lalsenarath
      @lalsenarath 8 หลายเดือนก่อน +1

      මුලින්ම ගම්මු විද්‍යාව හා මිත්‍යාව. බෞද්ධයා හැම විටම තම ආගම, ආගමක් නොව විද්‍යාවක් බව කියන්න උත්සහ කරනවා. නමුත් සියලු ආගම් මිත්‍යා! හේතුව මැරුනායින් පසු කවුරුත් නැවත පැමිණිලා කරුණු ඉදිරිපත් කරන්නේ නෑ, ඉතින් මරණින් පසු වන දේ විද්‍යාත්මක නෑ, ඒක තමයි මිත්‍යාව! කර්මය හා දෙවියන් වහන්සේ කියන්නේ එකම දෙයක්. මිත්‍යාව මිනිසාට අවශ්‍ය බව පිලිගන්නවා. විද්‍යාව මගින් ජීවිතයක අවශ්‍යතාවය තේරුම් කරන්න බෑ, ඒකයි.

  • @suchirasampath4377
    @suchirasampath4377 8 หลายเดือนก่อน +3

    විද්‍යාව කියන්නේ කිරිසප්පයෙක්, ඕකෙන් පුළුවන් ද කර්මය වගේ ගාම්භීර දෙයක් විස්තර කරන්න
    යැයි යැයි යැයි යැයි
    ඔය වගේ comments එන්න ගත්ත වෙලාවට තමා මේ වීඩියෝව අවශ්‍ය පුත්ගලයෝ අතට ගියාවෙන්නේ. එතකොට පුප කැඩුන කඩි වගේ තමා

  • @shakthirathsara4247
    @shakthirathsara4247 8 หลายเดือนก่อน +1

    මට ප්‍රශ්නයක් තියනවා මේකට අදාල නොවෙන, නමුත් අදාලයි කියලත් හිතෙන, interstellar movie එක ගැන.
    Cooper , planet earth වලින් යන්න කලින් එයාට location එක ගැන එන message එක, දුවට පොත් ටික වැටුන pattern එකෙන් "stay" කියන message එක දෙන එක කරන්නෙ අනාගතේ ඉන්න cooper නම්, එයා එයා tesseract එකට වැටිලා වෙනම dimension එකක යන්නත් කලින් කොහොමද ඒක කරන්නෙ?
    Planet earth එකෙන් එළියට යන වෙලාවෙ brand ට අතට අත දෙන scene එක කරන්නෙ අනාගතේ ඉන්න cooper නම් , ඒ cooper planet earth වලින් පිට වෙන පළවෙනි වතාව වෙන්න බෑ නෙහ්. මොකද ඒ වෙලාවෙ තමයි cooper space craft එක ඇතුලෙ ඉන්නෙ..
    මට ඒ නිසා හිතන්න වෙනවා, අපේම තව character එකක් වෙනම dimension එකක, සමාන්තර ලෝකෙක ජීවත් වෙනවා. අපේ හැසිරීම, ගන්න තීරණ එයාට බලපානවා. ඒ වගේම එයාගෙ තීරණ ත් අපිට බලපානවා කියලා.
    මේක ටිකක් දිග ඇරලා කතා කරන්න පුලුවන් ද??

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      කරන්නම්

  • @siriwic
    @siriwic 5 หลายเดือนก่อน

    How did they observe the behaviour of an electron in 10 light years away ?

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      Who ?

    • @siriwic
      @siriwic 5 หลายเดือนก่อน

      Scientists

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      That is called quantum entanglement

  • @sleagleeye8830
    @sleagleeye8830 8 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ කවදාවත් කර්මය ugannala නැහැ ....බුදුන් වහන්සේ දේශනා kare හේතු පල දහම............niganta නාථ පුත්ත ge ඉගැන්වීම...........

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      වැරදියි

    • @sleagleeye8830
      @sleagleeye8830 8 หลายเดือนก่อน

      @@MadujithSagara එතැන තම වැරදුණු තැන සහෝ.....cmnt වලින් පැහැදිලි කරන්න ba

  • @AnuruddhaAthukorala-pn8bm
    @AnuruddhaAthukorala-pn8bm 8 หลายเดือนก่อน

    Sir "karmaya" means activity ,kriyawa think about it. Punaruppatiya re incannation is a subject pls esplaing to lay men like us

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Watch my videos regarding reincarnation and buddhist kamma

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 8 หลายเดือนก่อน

    ඔබ කර්මය විශ්වාස කරයි නම් ඔබට කර්මය ඇත . නොකරයි නම් කර්මය ඔබට නැත.
    කර්මය යනු බුද්ධ දර්ශනය තුල දී කෙනෙකුට වටහා ගැනීමට නොහැකි යතාර්ථය ක් අසලට කැදවාගෙන යන මෙවලමකි
    උත්සාහ කරන්න ඔය මතවාදය තුලින් යතාර්ථය ට ලගා විය හැකිද කියා❤

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +3

      ඊට කලින් වීඩියෝවේ කියන දේ හොදින් තේරුම් ගන්න උත්සහ කරන්න.
      බුදුරජාණන් වහන්සේගේ කර්ම විභාගය ගැන මම වෙනම කතා කරලා තියනවා

    • @sujeewasamaraweera90
      @sujeewasamaraweera90 8 หลายเดือนก่อน

      @@MadujithSagara ඔව් ඔබ අගනා උත්සාහය ක යෙදෙන ව. ඔය විග්‍රහය ඔබට බුදුරජානන් වහන්සේ දේශනා කල එකක් නොවේනෙ. ඔබත් පොතකින් දැනගත් දෙයක්නෙ. පොත ලියු කෙනා උපකල්පනය කරනව තම ම හරි කියා. ඔබත් හිතනව ඒ මතය හරි කියා . ලියූ කෙනා වැරදි නම් ඔබ???.
      ප්‍රශ්නය ට විසදුම පොත නොවේ
      තමාතුල සැඟවුන බුද්ධ ස්වභාවය අවදි කිරීම යි.
      කර්මය සහ දෛවය සත්වපුද්ගල ස්වභාවය ඇතැයි කියා උපකල්පනය කර
      එය විග්‍රහ කිරීම ට යොදාගත් සංකල්ප පමනයි❤

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +2

      මුලින් පොතක සහ research paper එකක වෙනස වටහගන්න. අවම වශයෙන් වීඩියෝවවත් බලලා නෙමෙයි මේ comment කරන්නේ. Very sorry, unable to deal with out of scope matters 🤝

    • @sujeewasamaraweera90
      @sujeewasamaraweera90 8 หลายเดือนก่อน

      @@MadujithSagara ඔබේ පිලිතුරේ භාෂාව ත් කලවම් වෙලා. ඔබේ වික්ෂිප්ත වීම එයින්ම පැහැදිලියි.
      මම ඔබේ වැඩසටහන් බලනවා..
      නමුත් ඔබ ප්‍රතිවිරුද්ධ මත නොඉවසන්නෙක්. මගේ වටිනා කාලය ඔබට අදහස් දැක්වීම ට වැය නොකරමි❤

    • @asankasandaruwan7973
      @asankasandaruwan7973 8 หลายเดือนก่อน +5

      ​​@@sujeewasamaraweera90ඒකෙන් ප්‍රතිවිරුද්ධ මත නොඉවසන්නෙක් වෙනවා කියල කියන්න බෑ. වෙන video එකක් කරල තියෙනවා කියල තියෙනවානේ ඔයගේ තර්කයට. එක පැතිකඩක සිට තර්ක කරනවා කියලයි පිටතින් බලන කෙනෙක්ට පේන්නේ ඔයා ගැනනම්

  • @krishaniperera4686
    @krishaniperera4686 8 หลายเดือนก่อน

    යො බන්තෙ ව්දිත්වාන මජ්ජෙ මන්තා න් ලිප්පති (මජ්ජෙ සූත්‍රය )

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +2

      හැකිනම් සිංහල අරුතත් දමන්න. එතකොට පාලි නොතේරෙන අයටත් comment එක වැදගත් වේවි 🤝

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 หลายเดือนก่อน +2

  • @amithsharma7830
    @amithsharma7830 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 หลายเดือนก่อน +2

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 หลายเดือนก่อน +1

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 หลายเดือนก่อน +1

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 หลายเดือนก่อน +1

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @metalhuski
    @metalhuski 3 หลายเดือนก่อน +1

  • @Prodbyabhaya
    @Prodbyabhaya 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤