Jackson Anthony - එංගලන්තයට දෝෂාභියෝගයක්...! (Ahalepola) - සුද්දන් කළු සුද්දන් EPISODE 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2020
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
  • บันเทิง

ความคิดเห็น • 700

  • @jacksonanthony7604
    @jacksonanthony7604  4 ปีที่แล้ว +567

    ඔබේ ප්‍රතිචාර වලට ස්තූතියි. සියල්ලක්ම සුහවාදීයි. ඔව්, මමත් හිතනවා මේ කාලෙ youtube එක හොඳ ප්‍රකාශන මාද්‍යයක් කියල. මාත් එක්ක දිගටම ඉන්න. මං විවිධ තේමා අරගන්න හිතන් ඉන්නවා.

    • @lakshithasampathbandara8358
      @lakshithasampathbandara8358 4 ปีที่แล้ว +11

      පුලුවන් නම් සිනමාව , ටෙලි කලාව , රූපවාහිනී ගුවන්විදුලි කලාව වගේ ක්ශේත්‍ර වලට අනාගතයේදි එකතු වෙන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් වීඩියෝ ටිකක් කරන්න ජැකා මාමේ.........

    • @lakshithasampathbandara8358
      @lakshithasampathbandara8358 4 ปีที่แล้ว +6

      මාමා කිව්වේ හිතේ තියෙන ලෙන්ගතුකමට.. ආදරේට.. හිතේ ගෞරවයක් නැති කමට එහෙම නෙවෙයි ඕන්...

    • @iroshdezoya8425
      @iroshdezoya8425 4 ปีที่แล้ว +5

      ටෙලිනාට්‍යයක් හරහා මෙවැනි චරිතයක් ගෙනාවොත් බොහෝ දෙනාගේ ඇම් ඇරේවි

    • @nuffstuff
      @nuffstuff 4 ปีที่แล้ว +1

      ස්තූතියී

    • @pramodchandima
      @pramodchandima 4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @yasithmallikarathna987
    @yasithmallikarathna987 4 ปีที่แล้ว +122

    පාසල් කාලයේදිවත් මෙච්චර පැහැදිලි ඉතිහාසය ගුරුවරයෙක්
    හමුවුනේ නෑ...❤🙏
    ස්තූති දිගටම කරගෙන යන්න.
    මේක නැවත කැදවන්න ඕන නඩුවක්...!

  • @aefotograph_1
    @aefotograph_1 4 ปีที่แล้ว +67

    වරද්දපු ඉතිහාසය නැවත ලියමු ජැක්සන් සර් ❤️

  • @sumith11randeniya
    @sumith11randeniya 4 ปีที่แล้ว +119

    ඔබ ගේ TH-cam ආගමනය අපිට ලොකු අස්වැසිල්ලක්...TH-cam විකටයන්ගෙ නාඩගම් එපා වෙලා තිබුනෙ..අපිව හොයන ...අපිට ඔබ මහ සම්පතක්.....

    • @jubevlogs2461
      @jubevlogs2461 4 ปีที่แล้ว +2

      Sirawatama

    • @jacksonanthony7604
      @jacksonanthony7604  4 ปีที่แล้ว +18

      විවිධ දෑ තිබිය යුතුයි.

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +1

      ජෙප්පොන්ගේ පන්ඩිතයො කියන අපේ රටේ යුද වින්දන සිනමාව th-cam.com/video/QJWQuqB7BXE/w-d-xo.html

    • @NEST10SD
      @NEST10SD 2 ปีที่แล้ว

      @@jacksonanthony7604 එකඟ නෑ

  • @thilinathilina5579
    @thilinathilina5579 4 ปีที่แล้ว +10

    ඇත්තට හරි ලස්සනයි සර්.මම නුවරඑළියේ අවුරැදු 16ක ගැහැනු ළමයෙක්.මට මේවා ගොඩක් වැදගත් වෙයි.මම අපේ රටේ ඉතිහාසය ඉගෙන ගන්න ආසයි.සර්ට ගොඩක් ස්තුතියි අපට කරන සේවාවට.

  • @osiduthejan9698
    @osiduthejan9698 4 ปีที่แล้ว +53

    සර්ට ගොඩක් පින් සර්
    ඔබතුමාත් ඇහැලේපොළ නිලමෙ වගේම මේ රටට වටින වස්තුවක්

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +34

    අද සිට ඇහැළේපොල උතුමාණන් මගේ තවත් වීරයෙක්....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mamamemes2773
      @mamamemes2773 3 ปีที่แล้ว

      Mageth

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      අනේ ලණු කන්න එපා. මොකද ඩොයිලි, ඇහැලේපොළ, එක්නැලිගොඩ, පුස්සැල්ලාව ගබඩා නිලමේ තමයි ඇහැලේපොළ කුමාරිහාමිගේ ඝාතනය සැලසුම් කළේ. බලන්න මගේ විශ්ව කර්ම එකේ කරපු ඇහැලේපොළ කුමාරිහාමි යලි උපදී කියලා වීඩියෝ දෙකකුත් කුමාරි හාමිගේ භූතාත්මය ගැන කියන වීඩියෝ එකයි.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 8 หลายเดือนก่อน

      ඇහලේපොලගේ පුතා ලමා වීරයෙකි.
      නමුත් ඇහලේපොල වීරයෙකු නොවේ.කැප්පෙටිපොල නිලමේ තුමාද වරක රට පාවා දෙනවා.නමුත් ඔහු නැවත හැරී රට වෙනුවෙන් නැගී සිටිනවා.
      ඇහලේපොල තමා කල පාවා දීම නැවත හැරෙවිවේ නැත,.ඒ සදහා ඔහුට අවස්තාව නොලබුනා යන්න කාරනයක් නොවේ..

    • @LMJ94
      @LMJ94 2 หลายเดือนก่อน

      ​@@ThilakaRandeniChannelඅනේ නිකං යනවා නාකි හෝන්තුව

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +6

    ඇහැලේපොළ කතාව මම බැලුවා කිහිප වතාවක් ...මට හිතුනේ දැනුණේ පුදුම දුකක් වේදනාවක් ... නුවර වැව රවුමෙ ඉඳන් මම ඒ ගැන ගොඩක් කල්පනා කලා ..හරිම ශෝචනීය කතාවක් ...😥😥😥😥 ඉස්සර අපේ කිරී අම්මා කියලා තියෙනවා ඒත් mee තරම් දුකක් දැනුණේ නැහැ ... ඔබ තුමාට බොහොම පින් අපිට ඉතිහාසය ගැන කියලා දෙන්න 🙏💓🙏💓🙏💓🙏

  • @medhini.s5810
    @medhini.s5810 4 ปีที่แล้ว +5

    මේවගේ ශ්‍රේෂ්ඨ වීරවරයෙකුට අවසානයේ මාතෘභූමියේ සැතපෙන්නටවත් නොහැකි වූ හැටි ඛේදනීයයි! දැන්වත් ඒ අවශේෂ මේ රටට ගෙනෙනවානම් ඔවුනට සිදු කරන විශාලතම උපහාරයක් වේවි!

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Medhini.S
      He may be staying where he deserved, I’m guaranteed. I meant even thought his scull is in Scotland by now , at the time he died his soul may have been staying where it deserved. Amazing people

  • @dimuthupitigala8545
    @dimuthupitigala8545 4 ปีที่แล้ว +79

    පිස්සො ටිකක් එකතු වෙලා ගොන් jokes කරානම් පැය ගානෙන් trending ඇවිල්ල ඒත් මේ වගේ වටින දේවල් වලට views නැහැ......ලංකාවේ අනාගතය ගැන තියෙන්නෙ කලකිරීමක්

  • @_s__d_2039
    @_s__d_2039 4 ปีที่แล้ว +18

    ලේ කකියන තරහකුත් එක්කම ඇඩෙන්ට තරම් දුකකුත් දැනෙනවා , මේ වැඩේ දිගටම කරගෙන යන්ට , මේ රටට ජාතියට සිද්ධ උන අසාධාරණය මිනිස්සුන්ට කියලා දෙන්ට , ජයවේවා 🙏

  • @harshachathuranga2362
    @harshachathuranga2362 4 ปีที่แล้ว +6

    ඇහැලේපොළ වීරයා ගැන චිත්‍රපටයක් කරොත් ගොඩක් ලස්සන වෙයි. එ කතාව අහද්දි ලස්සන රෑප මැවුණා.

  • @janithishara1497
    @janithishara1497 4 ปีที่แล้ว +7

    හගුරංකෙත ඩිංගිරාල මෙහෙයවූ බලන සටන ❤️ආසයි ඒ වචන ඇහෙනකොටත්

  • @prabathkh
    @prabathkh 4 ปีที่แล้ว +17

    නුවර මිනිසා සුද්දට රට පාවල දුන්නා කියලා හිතං ඉන්න මෝඩ දකුණේ ජනතාව.. මෙය දකිත්වා.......!

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +4

    ඉතිහාසය ගැන දැන ගන්න මම හරිම කැමති ඔබතුමාගේ මේ වැඩසටහන ඉතාම වටිනව හිතට හරිම දුකක් දැනුන

  • @dylanliyanage1880
    @dylanliyanage1880 4 ปีที่แล้ว +6

    ඇත්තටම මම හිතන්නේ සුද්දෝන්ව ලස්සනට ලංකාවෙන් පන්නන්න තිබුනා.. අවාසනාවට අපේ සිංහලයන්ගේ අසමගිය තමයි ඒකට හේතුව..
    සුද්දෝ ( විශේෂයෙන්ම එංගලන්තයේ ) සටකපට ජාතියක්..මේ දේවල් අපේ පාසැල් දරැවන්ට නියමආකාරයෙන් ඉතිහාසය කියලා දිය යුතුයි.. එතකොට තමයි රට ජාතිය ගැන අභිමානයක් ඇති වන්නේ

  • @rosirosi4585
    @rosirosi4585 4 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ මොළගෙඩිය ඇතුලෙ තියෙන මේ දැනුම සමාජගතකරන්න හදන එක ලොකු පිනක්.💞💞💞💞

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว +3

    ගොඩක්ම පින් ඔබතුමාට මේ දේවල් නිවැරැදි කරනවට.
    සර් මම ගිහින් තියෙනව ඇහැලේපොළ නිළමේ තුමාගේ සොහොනේ කොත බලන්න .මුරුසි දිවයිනේ වනාන්තර ප්‍රදේශයක තියෙන්නේ .ඒකේ ලියා තියෙනව නම. හොඳට සිමෙන්තියෙන් හදල තියෙන්නේ . එදා අපි ගිය දවසේ ඒ කියන්නේ 1991 දෙසැම්බරයේදී එතැන කවුදෝ ඉටිපන්දම් පත්තු කරල තිබුණ. වියලි ගිය මල් පොකුරු තිබුණ .
    අපි ඒවා අස් කරල ගස්වල කොල වැටිලා තිබුණ ඒවා ඉවත් කරල අලුතින් ඉටිපන්දම් පත්තු කලා. එදා මම වැන්දේ අපේ රට පාවා දුන්නත් ඔබතුමා අපේ කෙනෙක් කියල හිතන ගමන් . දැන් නම් මට හරිම දුකයි ඒ සිද්ධියට. ඔබතුමා කවදා හරි ගියොත් එතනට බලන්න ඒ පුවරුව දිහා වටේට සීරිම් පාරවල් ඇති . ඒ මම එතන කොල පුච්චපු රොඩු ගොඩෙන් අලු මිශ්‍ර වැලි අහුරක් අරගෙන බැදිල තිබුණ දියසෙවල ඇතිල්ලුවා එතකොට පුවරුවේ සීරිම් ඇති වුනා
    බොන්න ගෙනියපු වතුර බෝතල් වලින් හෙදුවට පස්සෙ තමයි ඒ සිරිම් දැක්කේ.
    මම එදා මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ . දැන් නම් ගොඩක් දුකයි.
    ඔව් සර් ඇත්ත ඒ මිනිස්සු අපිටත් ඒ මිනිස්සු ආදරෙන් සැලකුවේ එතුමා නිසයි.

  • @manjulabuddarage3311
    @manjulabuddarage3311 4 ปีที่แล้ว +5

    පරසුද්දෝ අපෙන් හංගපු අපේ නියම ඉතිහාසය හොයාගතයුතු කාලයක ඔබ තුමාගේ මේ උත්සාහය අතිවිශිස්ටයි.. ඇස්පිය නොහෙලා බැලුවේ.. අද TV වල යන මලජරාව බලලා අපේ මිනිස්සුන්ගේ හිත් විනාශ වෙලා.. මේවගේ ඉදිරිපත් කරන්න පුලුවන් ⁣කෙනෙක් තවත් නෑ.. පුලුවන්නම් History & Travel කියලා TV chanal එකක් පටන් ගන්න.. රටට කරන්න ඕන ලොකු සේවයක් කරන්න පුලුවන් වෙයි.. TH-cam එකත් නරකම නෑ.. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්..ජයවේවා

  • @lovetoka
    @lovetoka 4 ปีที่แล้ว +28

    ජැක්සන් මහත්මයා, ඔබගේ දැනුමෙන් අපගේ මනස පෝෂණය කිරිම ගැන ඔබට පිං....

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      ajith kumara
      Jackson is an incredible character, actually he is an asset to our country.

  • @samadhibawana
    @samadhibawana 4 ปีที่แล้ว +21

    මගේ ඇස්වලට කඳු ආවා,ඔබතුමා ගොඩක් පින් අපිට වැරදුනු තැන් හදනවාට,එංගලන්තයට විරුද්ධව නඩු දාන්න කෙනෙක් නෑනේ

  • @damithjayakody6458
    @damithjayakody6458 4 ปีที่แล้ว +9

    දැනුවත් කිරීම වටිනවා ජැක්සන් මහත්මයා නොදන්නා අයට තේරෙන විදිහට.ගුරුවරයෙක් වගේ ඔබතුමා 🙂

  • @chilldiss
    @chilldiss 4 ปีที่แล้ว +173

    Jackson මහත්මයාගෙන් ඉල්ලීමක් කරන්න හිතුනා. බැරිද මහත්තයෝ අපේ ඉතිහාසය කොටසින් කොටස මේ වගේ පැහැදිලි සරල බසින් මේ TH-cam එක හරහා සමාජගත කරන්න. සමහර විට සංවාදත් ඇති වෙන්න පුලුවන්. කොහොම හරි අපේ අනාගත පරපුරට ඉතිහාසය ගැන දැනගන්න ඒක හොද මගක් වේවි. උදාහරණයක් විදිහට මට ඕන නම් දෙවන පරාක්‍රමබාහු රජු ගැන විස්තරයක් මට ඔබ තුමාගේ TH-cam channel එකට ඇවිත් ඒ කොටස අධ්‍යනය කරන්න පුලුවන්. අන්න ඒ විදිහට.

    • @thanujavitharana7857
      @thanujavitharana7857 4 ปีที่แล้ว +6

      ඒක වටින අදහසක්.

    • @manujaanupama1606
      @manujaanupama1606 4 ปีที่แล้ว +3

      ගොඩක් වටිනා අදහසක්

    • @jacksonanthony7604
      @jacksonanthony7604  4 ปีที่แล้ว +73

      මමත් එහෙම හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට

    • @Mahendunc
      @Mahendunc 4 ปีที่แล้ว +3

      එක ඇත්තටම ගොඩක් වටිනවා❤️

    • @isurusrinath1281
      @isurusrinath1281 4 ปีที่แล้ว +10

      @@jacksonanthony7604 ඔබතුමා විසින් එය කලයුතුම දෙයක්... මක්නිසාදයත් නූතන සමාජයේ සිටිනා තරුණ පිරිස සහ ළමා පරපුර අපගේ ප්‍රෞඩ ඉතිහාසය නොදන්නා තරම්ය...
      ඔවුන්ගේ මොළ තුලට අපගේ පරගැති දේශපාලකයන් විසින් පරගැති මානසිකත්වය දැනටමත් එන්නත් කර හමාරය...
      අපි නැවතත් අපගේ ප්‍රෞඩ ඉතිහාසයෙන් උකහාගත හැකි දැනුම ලබාගෙන දේශීයත්වය අගයන, සුද්දන්ට ගැති නොවන ශ්‍රේෂ්ඨ ජාතියක් ගොඩ නගමු....
      මම ඔබතුමන්ගේ ගුරුතුමාවන නෙවිල් ඩයස් ගුරුතුමාගේ ගෝලයෙක්

  • @nihalmunasinghe91
    @nihalmunasinghe91 4 ปีที่แล้ว +27

    බහුවිධ හැකියාවන්ගෙන් සපිරි විචිත්‍රවත් කලාකරුවා ජැක්සන්

  • @shiranrathnayake9661
    @shiranrathnayake9661 4 ปีที่แล้ว +7

    නියමයි සර්.. එදා වගේ තමා, අදත් ජෝන් ඩොයිලි වගෙ සුද්දෝ එනව අපේ රට අල්ල ගන්න. ඩොයිලි ගැන කියපු ටික ඉංග්‍රිසි චිත්‍රපටයක් වගේ මනසේ ඇදුනා. ස්තුතියි ඔබට

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +10

    බොහොම ආසයි ඔබතුමා ඉතිහාසය ගැන කියලා දෙනවා අහන් ඉන්න .... මහාවංසයට නැවතත් විද්‍යුත්ටීකාවක් TH-cam හරහා ලියන මෙන් අයැද සිටිමි. 💖🙏🙏🙏🙏

  • @ushaniiprabuddhika5534
    @ushaniiprabuddhika5534 4 ปีที่แล้ว +12

    නූතන පරම්පරාවට මේ දැනුම් සම්භාරය මහමෙරක් තරම් ❤️

  • @sanjeewaathapaththu6232
    @sanjeewaathapaththu6232 4 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිඹඳ ඉතා වටිනා තොරතුරු සරළවත් සිත්ගන්නාසුළු ලෙසත් ඉදිරිපත් කිරීමක්.
    කැප්පෙටිපොළ නිළමේතුමාගේ හිස්කබලට සිදුවූදේ පිළිඹඳව දැන්ගැනීමට අප කුතුහලයෙන්.
    ස්තුතියි 🙏

  • @rohanabandara9122
    @rohanabandara9122 4 ปีที่แล้ว +7

    පර සුද්දන්ට එදා ඉදලාම අපේ හෙලයන් ගැන බයක් තිබුණේ.. ඒත් අපේම හිටපු සමහර කලු සුද්දන් නිසා අපේ පෞරවුඩ හෙලයන් සහ සිරිති විරිත් අපිට නැතිවුණා..

  • @ipindika
    @ipindika 4 ปีที่แล้ว +7

    අපිට ඉතිහාසය හංගපු,මවල පෙන්නපු හුගක් තැන් තියෙන බව තර්කානුකූලව හිතන වෙලාවල් වලදි හිතෙනව.නමුත් එව්ව හගිස්සන්න,අහගන්න කෙනෙක්,විදිහක් නෑ..එව්ව යම් යම් පුද්ගලික කාරනා හෝ ආගමික,ජාතික,කුල පෙලපත ආදී කාරනා නිසා දැන දැනම විකෘති කරල නැත්තං විනාස කරල..මේ වගේ පැහැදිලි කිරීම් හුගාක් වටිනව.බොහොම ස්තූතියි ජැක්සන් ඇන්තනි මහත්මය.

  • @yathura5461
    @yathura5461 4 ปีที่แล้ว +21

    අතීතයම ගුරුවරයෙකි හොද පාඩම් ඉගෙන ගන්න ❤️

  • @hasitharajapaksha4509
    @hasitharajapaksha4509 4 ปีที่แล้ว +13

    නියමයි සර්.. ඔබතුමා අපේ මව්බිමට වටිනා වස්තුවක්..අපේ සැබෑ හෙළ ඉතිහාසයට ඔබතුමාගේ මූලිකත්වයෙන් නැවත පන දෙන බව ස්ථරයි.❤️❤️

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว +2

    ඔබතුමා කරන්නෙ වචනෙන් හෝ කිසිදු ක්‍රමයකින් අගය කිරීමට අපහසු අපේ ඉතිහාසය වෙනුවෙන් අති ශ්‍රේෂ්ඨ සේවයක්. සම්මානනීය කර්තව්‍යයක්. හිස නමා ආචාර කරමි

  • @NelakaNissan
    @NelakaNissan 4 ปีที่แล้ว +30

    මේ කතාවෙන් චිත්‍රපටයක් කරොත් නරකද ජැක්සන් මහත්මයා....English version එකකුත් එක්ක....සුදුහම පොරවගෙන සිටින යුරෝපීයන්ගේ නිරුවත ලොවට පෙන්වීමටත් එක්ක...

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว +2

      Nelaka Nissan
      Absolutely, if Gamini Fonseka was alive , he would have .

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 ปีที่แล้ว +2

    මේවා ඉතාමත්ම වැදගත් විඩියෝවන්. තව අවුරුදු සියයක් ඉස්සරහට උපදින ළමුන්ට අපේ රටේ ඉතිහාසය උගන්නන්න පුළුවන් මාධ්‍යයක් මේක. ඔබතුමා මේ කරන කර්තව්‍යය ඉතාමත් අගනා වටිනා සම්පතක්. මමත් නොදන්නා කරුණු රැසක් මෙයින් ඉගෙන ගන්නවා. මේක දිගටම කරගෙන යන්න ශක්තිය ඔබතුමාට ලැබේවා. හැම විඩියෝවක්ම ඉතාම උනන්දුවෙන් අපි බලනවා

  • @ishu.beliver09
    @ishu.beliver09 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනාවා සර්.. අපේ ඉතිහාසේ වීරත්වය නැවතත් අපේ රටේ නැවතත් රනින් සනිටුහන් කරන්න ඔබ ගන්නා මේ වෑයම මා හිසනමා මාගේ ස්තූතිය පුද කරනවා ඔබතුමාට ...
    අද ගොඩක් ළමා සිත් වල වීරත්වය ගෙන තියෙන්නේ කාටූන් චරිත ඒනිසා අපේ රටේ අපේ ලේ වල වීරත්වය සියලුම සිත්වල සනිටුහන් කරන්න මේය හොඳම අවස්තාවක් ලෙස මා දකිනවා
    ඔබට චිරං ජයතු සර්

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 2 ปีที่แล้ว +2

    තේරෙන සිංහලෙන් එකපාරින්ම මතක හිටින්න කියලා දෙනවා. ⁣ඉගෙන ගන්න ලමයිට ගොඩක් වටිනවා ❤️❤️

  • @artheartcreations5365
    @artheartcreations5365 4 ปีที่แล้ว +15

    ඇයි මේ ඉතිහාසය පාසල් වල ඉගැන්වීමක් නොවන්නේ . . සිංහලයට කොයි කාලේ සිටද කෙනහිලිකම් වෙන්නේ . .අවංක දුකක් ඇතිවෙනවා .

  • @sheikhisham4705
    @sheikhisham4705 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ සියලු වාර්තාමය වැඩසටහන් නරඹමි. හෙළ ඉතිහාසයට තරුණයන් රසවද්දාගැනීම ඔබ තුමාට මෙලෙස හැකි වී ඇත්තෙ ඔබ තුමා කිවූ පරිදි ඔබ එම පරම්පරාවන්ට ආදරය කරන නිසා වන්නට ඇත. හෙළයා ඔබ සමගයි..

  • @britanniait9456
    @britanniait9456 4 ปีที่แล้ว +7

    ලංකා ඉතිහාසය පිළිබද කොතෙකුත් වැඩසටහන් දැක ඇතිමුත්, සිතියම් පෙන්වමින්, geographical map එකට වට්නාකමක් දෙම්න් ව්ස්තර කරනවා දැක ඇත්තෙ ඔතුමා පමණි. එය කොතරම් වීශීෂ්ඨද. ඔබට ජය.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +2

    වටිනා මෙහෙවරක් අපේ දරුවන්ට ඉතිහාසය ඉගැන ගන්න ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 2 ปีที่แล้ว +2

    අනේ sir ගොඩක් දුකයි අපෙ ඉතිහාසය ගැන. ඔබ‍ට බෙහවින්ම ස්තුතියි sir 🙏🙏🙏🙏

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 2 ปีที่แล้ว +1

    සර් ඇහැලේපොල , කැප්පෙටිපොළ නිළමේ තුමන්ලා ගැනත් ටෙලිනාට්‍යක් කරන්න . දස්කොන් වගේ ඒකත් අපිට ගොඩක් වැදගත් ටෙලිනාට්‍යක් උනා. ඔබට පිං අයත්වේවා...

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 4 ปีที่แล้ว +6

    මම ඔබව අගේකරන කෙනෙක් නෙමේ. මම ඔබව අදහන කෙනෙක්. ( හැබැයි ඒ අර රාජපක්ෂ නිකායේ බැතිමතුන් රාජපක්ෂ සරන යනව වගේ නෙමේ ).
    ජැක්සන් අය්ය, මේ වැඩේට ඉන්නෙ ඔයා විතරයි. ඔයාට යුග මෙහෙවරක් තියනව කියල මතක තියාගන්න. මේ දැනුවත් කිරීම නවත්තන්න එපා. අලුත් මාන වලින් අපේ ඉතිහාසය කියල දෙන්න. ඒ පින ඇති ඔයාට නිවන් දකින්න. 🇱🇰👍👌

  • @thanujavitharana7857
    @thanujavitharana7857 4 ปีที่แล้ว +4

    ඉතිහාසය කියන්නෙ මං ඉස්කෝලේ යන කාලේ හරි අප්පිරියාවෙන් ඉගෙනගත්තු විශයක්.ඒත් ඔබතුමාගේ ඉතිහාසය කතා නිසා ඉතිහාසයට ආසා හිතුනා.ඔබතුමා මේ රටට සම්පතක්.ඔබතුමාගේ මේ චැනල් එක අදට වඩා හෙට එන්න ඉන්න දරුවන්ට ගොඩක් වැදගත් වෙනවා නොඅනුමානයි.ඔබතුමා තමා මගේ ආසම රංගන ශිල්පීයා.මෙවන් අපි නොදත් ඉතිහාසය අපට කියා දෙන්න ඔබතුමා අපේ ආයුශත් අරන් දිගු කල් වැජබෙන්න ලැබේවා..කියල ප්‍රාර්ථනා කරනවා.🙏🙏

  • @ereshawickramasinghe3422
    @ereshawickramasinghe3422 4 ปีที่แล้ว +2

    බොහොම පින් මේ කරන හරවත් කටයුත්තට.. ඔබේ දැනුමෙන් අපිට මුල ඉදන් ලංකා ඉතිහාසය කියා දෙන්නකෝ.

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +2

    ඔබ මොනතරම් දැනුම් සම්බාරයක් ඇති අයෙක්ද ? බොහෝම සතුටුයි කලා තරුවක් රටේ තරුවක් වීම. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @kasunprabath169
    @kasunprabath169 4 ปีที่แล้ว +2

    සර් කිව්ව මේ අපේ වටිනා ඉතිහාස කතාව අලලාගෙන ඒ කතාවෙ වැදකත් කම වටිනාකම රැකෙන පරිදි චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් නිපදවන්න පුලුවන් නම් ගොඩාක් වටිනව සර්. සර්ට තවත් මේ වගේ වටිනා ඉතිහාස කාරනා අප වෙත අරගෙන පැමිනෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. බුදු සරනයි. දෙවි පිහිටයි. 🙏

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +12

    ඇදුරුතුමනි....ජෝන් ඩොයිලි ගේ කුමන්ත්‍රණය ගැන සවිස්තරාත්මක වීඩියෝවක් කරනු මැන....!!! 🙏🙏🙏🙏

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +2

    ඔබ තුමා youtube එකේ දකින්න ලැබීම අපට භාග්‍යයක් youtube එකේ ගන්න කිසිම දෙයක් නෑ ඔබ තුමා මේ කරන වැඩ ගොඩක් වටින දෙයක් තෙරුවන් සරණයි❤

  • @pubzi1
    @pubzi1 4 ปีที่แล้ว +2

    ජැක්සන් මහත්මයා, මෙය ඉතාම වටිනා කර්තව්‍යයක්. ලංකාවේ වර්තමාන තත්වයට යටත් විජිත සමයේ සිට ඇතිවූ බලපෑම් විග්‍රහ කරන්න පුලුවන් නම් ඉතා වටිනවා. ඉන්දීයානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ශශී තරූර් (Shashi Tharoor) මහත්මයාත් ජාත්‍යන්තර තලයේ කතිකාවක් ගෙනයනවා යටත් විජිත සමයේ අපේ රටවල් වල ආර්ථිකයට හා ජන සමාජයට සිදුවූ නරක ප්‍රතිඵල ගැන. Wishing you all the best.

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala 4 ปีที่แล้ว +8

    රස්පුටින්ට වුණෙත් මේක තමා. ඔහුගේ අන්තිම කතාව කියන්න සාක්කිකාරයෙක් හිටියෙ නෑ.

  • @samanacharige4885
    @samanacharige4885 4 ปีที่แล้ว +2

    මේක බැලුවට පස්සේ තමයි වැටහුනේ, අපි ඉතිහාසය ගැන කොච්චර නම් ලණු ගිලලද කියලා... මේවා වමාරන්න කාලේ හරි... පින් සිද්ධ වෙයි අපිව තව තවත් දැනුවත් කරන්න... අපිට පුළුවන් අපේ පරම්පරාවට නිවැරදි ඉතිහාස දැනුමක් දෙන්න...

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 ปีที่แล้ว +28

    මහත්මයාණෙනි ,
    අපගේ සැඟවුණු අතීතය , රාවණ ඉතිහාසය ඇතුලුව සියල්ලම ඔබගේ විවරණයක් බලාපොරොත්තු වන්නෙමු .

    • @charuckshy
      @charuckshy 4 ปีที่แล้ว +3

      Asela Jayawardhana රාවණා කියල කෙනෙක් ලංකා ඉතිහාසයෙ හිටියෙ නෑ

    • @prasannapathirana4766
      @prasannapathirana4766 4 ปีที่แล้ว +1

      @@charuckshy එකඟයි. රාවණා වගේ බොරු මණස්ගාත ඉන්දියන් මිත්‍යා මත පස්සේ යන්නැතිව ඉංග්‍රීසි අධිරාජ්‍යත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා අපිට වැරදුනු තැන්. අපට මග හැරුනු අපේ වීරයෝ ගැන නැවත හොයා බලන එක කාලෝචිතයි

  • @NirmaniWalpola
    @NirmaniWalpola 4 ปีที่แล้ว +1

    මට ටිකක් තේරෙන වයසෙ ඉදන්ම මං විශ්වාස කල දෙයක් තමයි, ඔබතුමා අපේ රටේ පිනට පහල වුනු චරිතයක් කියන එක. අපේ රට, අපේ ඉතිහාසය විතරක් නෙමෙයි, කතෝලික බැතිමතෙක් වෙලත් බුදුදහම පිලිබඳවත් ඔබේ දැනුම, ලැදියාව, උනන්දුව දකිද්දි හිතෙනවා මේ දැනුම, ලැදියාව භවයෙන් භවයට ඔබ ගෙන ආ දෙයක් ද කියලා. ඒ කෙසේ වෙතත්, ඔබතුමාට බොහොම පින් මේ වගේ අසීමිත වටිනාකමකින් යුත් අපේ යටගියාව ගැන තොරතුරු මේ විදියට සමාජගත කරන්න දරන උත්සාහයට.
    අපිත් පත පොත කියවල මේවා සොයාගන්න උනන්දු උනේ නෑ, අපේ මල්ලිලා (2000න් පස්සෙ ඉපදුනු) ඇහැලේපොළ නමවත් අහල ඇත්ද සැකයි, ඒ ගැන පුදුම කනගාටුවක් තියෙන්නෙ.
    දිගින් දිගටම මේ වැඩේ කරගෙන යන්න ඔබ්තුමාට ශක්තිය, ධෛර්‍ය හා ජය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!
    ඊලඟ video එක එනකන් නොඉවසිල්ලෙන් අපි.

  • @ayasheroshangunathilake7276
    @ayasheroshangunathilake7276 4 ปีที่แล้ว +24

    සර් මේක නම් නවත්වන්නම එපා..වේලාව තියෙනකොට මේවගේ විඩීයෝ එකක් කරන්න..එකේන්
    ඉතිහාසය, සිනමාව,සාහිත්‍යය,භාෂා වංශකතාව, ඇතුළූ ඇසූ පිරූ ඕබේ දැනුම ඔබ අනුගමනය කරන මා වැනි ගවේෂණයකයන්ට මාහා වෘක්ෂයක් වනු නොඅනුමානයි.

  • @asangab3300
    @asangab3300 3 ปีที่แล้ว

    මං පෞද්ගලිකව ඔබ තුමාට කැමති ඔබ තුමාගේ මේ වගේ වටින කතාවලට. මේ කතා එක පාරක් අහලා මදි ඔබ මේ වගේ දෙයක් කරනවා කියලා දැනගත්තේ සන්නස්ගල සර්ගේ කතාවකින් (vidio එකකින්) මං ඉතිහාසය දැන ගන්න ගොඩක් කැමති. ඔබතුමා ඒක පහදලා දෙනකොට තවත් ලේසි .ඔබට ජය දිගටම කරන් යන්න සුබ පතනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sampathamarakoon334
    @sampathamarakoon334 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා. ඇත්තටම නොදැන හිටිය කරුණු වගේම පැටලුම් සහගතව තිබුන ගොඩක් කරුණු නිරාකරණය උනා. අපේ රටේ ඉතිහාස කතාව වෙනස් කරේ ඉංග්‍රීසින්. ඔවුන්ට අවශ්‍ය විදිහට වාසි සහගත විදිහට ඒක වෙනස් කරා. ගොඩක් වටිනවා ඔබතුමා ඒ වැරදි නිවැරැදි කොට අපේ රටේ මිනිස්සුන්ට නිවැරැදි ඉතිහාස කතාව කියදීම.

  • @kanchanamdissanayake7364
    @kanchanamdissanayake7364 4 ปีที่แล้ว +9

    ඇස් වලට කදුලු ආවා.. මේ අපේ රටේ වීර ඉතිහාසය

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +1

    ජැක්සන් මහතානනි.මා මුරිසි දිවයිනේ අවුරුදු 25කට කිට්ටු කාලයක් ජීවත් වූයෙමි.ඇහැලේපොල සොහොන පම්ලෙමොස් මහ රෝහල අසල ඉතා හොදින් සංරක්ශනය කර එරට රජයෙන් ආරක්ශිත සිහිවටනයක් ලෙස ආරක්ශිතව තිබුනා.ඇහැලේපොල නිලමේ තුමා එරට ජීවත් වූයේ සිරකරුවකු ලෙස නොවෙයි මං දන්නා විදියට.ඔහුගේ සොහොන්කොතේ සිංහලින් කිරිගරුඩ පුවරුවක එතුමාගේ උපත සහ එඉපත දින සහිතව කොටා තිබෙනවා.එහි එතුමාව හදුන්වා තිබෙන්නේ කන්ද උඩරට රාජදානියේ අගමැතිවරයා ලෙසයි.ඉංග්‍රිසියෙන් ප්‍රිමෙ මිනිස්ටෙර් ඔෆ් සිලෝන් ලෙසය්.මා දහ දොලොස් වතාවක් ඒ සොහොනට උපහාරකර තිබෙබ්නවා.ලගදී ඒ පුවරු කඩා බිද දමා ඇතිබව දැනගන්න,ලැබුනා.

    • @Fyhigh
      @Fyhigh 6 หลายเดือนก่อน

      th-cam.com/video/D40B6tfIGFM/w-d-xo.htmlsi=Noa3lHvh5T6knS-1

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 4 ปีที่แล้ว +2

    ලස්සනයි ඔබ තුමගෙ කතිකත්ත්වය..ඔබව මේ රටට ගොඩක් වැදගත් සෙශ්ට කේනෙක් ..බුදුසරනයි ඔබ තුමාට

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 ปีที่แล้ว +6

    Thank you for this. These should come on our national TV programs as a series.

  • @manujaanupama1606
    @manujaanupama1606 4 ปีที่แล้ว +3

    ඔබ මේ කරන්නේ ඉතාමත් උතුම්. වැඩක් ඔබට ජය වේවා 💖💖

  • @pahatharatanarthanaya
    @pahatharatanarthanaya 3 ปีที่แล้ว

    පුංචි ඉල්ලීමක් ඔය වගේම රාවන ඉතිහාසයත් හොයන් ගිහින් කලු ගන්ග දිගේ වගේ වැඩසටහනක් කරනවා නම් ආසාවෙන් අහනවා... මිරැන්ඩෝ ඔබේසේකර ගොඩාක් දේවල් රාවනා ගැන ලිපි පල කලා. ඒවත්උපයෝගී ක්‍රන් රාවන ඉතිහාසය හොයන් යනවා නම් සුපිරි...ඔබතුමාගේ මහා සංචාරය, ගඟදිගේ හැමදේම මාත් බැලුවා රටේ ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන මන් ගොඩාක් ගෞරවය කරන කෙනෙක්..

  • @pira477
    @pira477 4 ปีที่แล้ว +2

    මම ඉතිහාසය ගැන u tube එකේ බලපු හොඳම වීඩියෝ එක. එල්ලාවල මේධානන්ද හිමියන් මහා සිංහලේ වංශ කතාවේ එදා අපිට කියල දුන්න වගේ හරිම රසවත් විදිහට අහන් ඉන්න පුළුවන්. පුළුවන් නම් ඉතිහාසය මුලට ඉතාම නැවත සංගායනා කරන්න. අනාගතයේ වත් අපේ මිනිසුන්ට අභිමානවත් රටක් හදාගන්න.

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්, අපගේ නිවැරදි ඉතිහාසය නැවත මතක් කරදීමට ඔබගන්නා මේ උත්සාහය අති සාර්ථක වේවායි කියා මම ප්‍රර්ථනා කරනවා..

  • @ST.vlog-1
    @ST.vlog-1 4 ปีที่แล้ว

    ඉතිහාසය මුල සිටම කියලදෙනවනම් වටිනව. අපේ රටේ බොහෝ දෙනාගෙ මතය විජයගෙන් මේ ඉතිහාසය පටන්ගන්නා බවයි. පාසල් තුලද උගන්වන්නෙද එයයි. මහාවන්ශයෙන් පරිබාහිරව ඇති ඉතිහාස සොයා යාමට හැකිනම්. අපේ ප්‍රවුඩ ඉතිහාසය නැවතත් මතුකටගත හැකි වේවි..

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 4 ปีที่แล้ว +2

    බෝහෝම පිං. මේ දේවල් දැනගන්න ඉගෙනගන්න අපි ආසයි.අපේ රටේ ඉතිහාසය නිවරදි ඉතිහාසය දැනගන්න උවමනායි.මේ දේවල් තව ඉදිරියටත් ඉදිරිපත් කරන්න.ඔබතුමාට බොහෝම ස්තූතියි.තව දෙයක් දැනගන්න අවශ්‍යයි, තවමත් ඇහැලේපොළ දේශද්‍රෝහි කමෙන් ඉවත් කරලා නැද්ද?

  • @lahirumadushan9094
    @lahirumadushan9094 4 ปีที่แล้ว +2

    ඔබ තුමා ඉගෙන ගත්තු ඉතිහාස කරුනු අපිත් එක්ක බේද ගන්න එක ගැන අපිට බොහෝම සතුටුයි . සුද්දා අපේ රටෙන් යන කොට අපේ වටිනා සම්පත් අරන් ගිය කියලා කියනවා ඒවා ගැනත් video ඒකක් කරන්න

  • @krishanrathnayake8165
    @krishanrathnayake8165 4 ปีที่แล้ว +2

    හරවත් යමක් ලබා ගත හැකි නිසා subscribe කළා... ගඟ දිගේ, මුල සිට නැරඹුවා, ආසාවෙන්,මේකත් එහෙමයි. සුබ පැතුම් සර්❤️

  • @asinthanuwan6790
    @asinthanuwan6790 4 ปีที่แล้ว +2

    සර් ඔබයි වර්තමාන ජීවමාන මහා වංශය.. පුලුවන්නම් මුලු ඉතිහාසයම මේ ලෙස පැහැදිලි කර යූටියුබ් ගතකරන්න.. ඔබට පින් ❤

  • @kusumsiri5178
    @kusumsiri5178 ปีที่แล้ว +1

    පැක්සන් ඇන්තනි මහත්මයානනි. මම මේ කොමන්ට් එක ලියන මොහොතේ ඔබ රෝහලේ ඇඳ මත වසරක් ගෙවී අවසානයි. ඔබගේ චරිතය මට අතිවිශේෂයි. අතීතය කියවීම නම් ශ්‍රේෂඨයි ඔබගේ . රෝහලේ ඇඳමත මේ අතීතය සමග ඔබ ජිවත් වෙනවා ඇති

  • @ld9945
    @ld9945 4 ปีที่แล้ว +2

    ඉතිහාසය හැදෑරිමට හැකි පොත පත ගැන විස්තරයක් කලොත් එයා මැනවි මුල සිට සරලව මෙය හදාරන අයට වැදගත් වෙයි ස්තුති 🙏

  • @svcprasad
    @svcprasad 4 ปีที่แล้ว +12

    මරු Project එක.
    කොරෝනා ආපු එක හොඳයි කියල හිතෙනව ❤❤❤

  • @sampathrajapaksha9244
    @sampathrajapaksha9244 3 ปีที่แล้ว

    මේ වැඩසටහන දිගටම කරන්න සර්..ගොඩක් වටිනවා...(unlike කරල තියෙන්නෙ කලු සුද්දො වෙන්න ඇති)

  • @AnjuTharangaT
    @AnjuTharangaT 4 ปีที่แล้ว +1

    ඇත්ත වශයෙන්ම විශිෂ්ටයි .... හරිම ආසාවෙන් බලන්න පුලුවන් මාත් යූටියුබ් චැනල් එකක් කරනවා කුවේට් දේශයේ ඉදන් සිත් ක්‍රියේෂන් කියලා මාත් හැමවිටම උත්සාහා කරන්නෙ සරලව කෙටියෙන් හොද දෙයක් දෙන්න ඔබතුමන් අපට සිටින මහා දැනුමකින් පිරිපුන් වටිනාම මානව සම්පතක් ... බුදුසරණයි ඔබතුමන්ට

  • @bluesky-rc4461
    @bluesky-rc4461 4 ปีที่แล้ว +2

    මේ ඉතිහාසකතා පලවෙනි වතාවට ඇහුවේ , ඉස්කෝලේ ඉගෙන ගත්තු දේවල් මොනවද කියල හිතුනා ,බොහොම ස්තුතියි!!,අපේ ඉතිහාස කතා ගැන දිගටම videos කරන්න කියල ඉල්ලීමක් කරන්න කැමතී

  • @Chamara.i
    @Chamara.i 4 ปีที่แล้ว +2

    ඔබ‍ට බොහොම ඉස්තුතියි මේ වගේ channel එකක් ආරම්භ කරලා.. මේ වගේ වටිනා දේවල් අප සමග බෙදා ගන්නවට... දිගටම කරන්න

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน

    ඉතාම වටිනවා අපි නොදන්න මෙි සත්‍ය කියා දීම ගැන ඔබට කොහොම ස්තුති කරන්නද මෙවන් පුස්තකාලයක් අපිට අහිමි වුනා කොතරමි අපරාධයක්ද

  • @juderanatunga1937
    @juderanatunga1937 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සහෝදරයා! හැමදාම වගේ අළුත් ගමනක ආරම්භයක්! ජයවේවා !

  • @hasanthadissanayake9948
    @hasanthadissanayake9948 3 ปีที่แล้ว +1

    ඔබ, ලාංකික පාසල් අධ්‍යාපනයට, අපේ නිවැරදි ඉතිහාසය ඇතුලත් කරන්න මුල් වෙන්න ❤️

    • @hasanthadissanayake9948
      @hasanthadissanayake9948 3 ปีที่แล้ว

      පොඩි ගැටලුවක් තියෙනව, ඇහැලෙපොළ ඉපදුනෙ 1739 ද? 1773 ද? මෙම විඩියොව තුල එම වසර දෙකම සදහන් වෙනවා. එය නිවැරදි කරන්න 👌❤️

  • @janithishara1497
    @janithishara1497 4 ปีที่แล้ว

    ආසයි ඉදිරියේදි දැනගන්න බූටෑවේ රටේ රාල කිවුලේ ගෙදර මොහොට්ටාල සිවුරු ඇරපු ඉගහම රතනපාල හාමුදුවෝ ගැන මඩුගල්ලේ නිලමේ ගැන රිදිහවඩියා ගැන කෙටියෙන්ම කිව්වොත් මගේ රටේ ඉතිහාසයේ බිහිවුන සෑම ව්රයෙක්ගේ සිටම 30 වසරක කුරිරු යුද්දය වෙනුවෙන් කැපඋනු ජිවත් වී සිටින හා මියගිය විරුවන් ගැන පිං ඔබතුමාට

  • @kamalperera4085
    @kamalperera4085 4 ปีที่แล้ว +2

    නියමයි...jackson sir. වටිනව ඔබගේ වෑයම ...බුදු සරණයි !

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 4 ปีที่แล้ว +1

    පොඩි කාලෙ මතක් උනා අම්මලත් එක්ක 'සලන්හන්තෙ' බලපු කාලෙ! ගොඩක් වටින ව! විඩියෝ එකයි , ජැක්සන් ඇන්තනී මහත්තයයි!!!

  • @vasantharanaweera7804
    @vasantharanaweera7804 2 ปีที่แล้ว +2

    Many thanks Jackson Anthony for this very informative & educational “ Suddan -Kalusuddan” documentary series about history of Srilanka!
    After watching all 16 episodes now, I am so grateful to you for your enthusiasm, effort & hard work to give a very important message to everyone of all ages about history & cultural values of Srilanka!

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 4 ปีที่แล้ว +2

    Thank you Dear Anthony .Most of our srilankans even though they know this historical side of the story comment with a different version to condemn Yuwaraja weera Ehalepola as a traitor with a hidden notion to condemn Ellepola followers. I knew this story true and well in the same aspect like yours. But people even redicule when it is said. Thank you dear Jackson thank you again. I wish you continue the revealation of srilankan history of the Rajasingha Era with all hidden details for the benifit of the interested. Good luck.

  • @ratnayakakratnayaka1771
    @ratnayakakratnayaka1771 2 ปีที่แล้ว

    ,මහත්මාණෙනි, ඉතිහාසය දෙවනි කොට මෙය පැහදිලිකර දුන්නාට බොහෝම පිං.

  • @diaryofoman4089
    @diaryofoman4089 4 ปีที่แล้ว

    ගුරැතුමනි ඔබගේ වටිනා කෘත්තව්‍ය අගය කරමි.අහැළේපොළ අධිකාරම් ගැන ඔහුගේ අවසන් සමය මුරැසියේ ගත කල කාලය තුලදී මුරැසියේදීද අැහැළේපොළ පරම්පරාවක් නිර්මාණය කල බව සමහර අප්‍රකට තොරතුරැ අනුව මා අසා අැත.එනම් එහිදීද මුරැසි කාන්තාවක් සමග සබදතා කොට මුරැසිය තුල අැහැළේපොල පරම්පාරාවක් නිර්මාණය වී අද දක්වා එහි පුරැක් විකාශනය වී අැති බව එම තොරතුරැ වලින් කියවෙයි.මේ පිලිබදව ඔබ තුමාගේ අදහසක් තිබේද? ස්තූතී

  • @kmg9345
    @kmg9345 3 ปีที่แล้ว

    ඉතාම වටින පැහැදිලි කිරීමක් ජැක්සන් මහත්තයෝ. ඉතාම වටිනවා. ඔබතුමාට අනේක වාරයක් පින්. 🙏 යුරෝපීන් තරම් මේ මහ පොළව විනාස කරපු වෙන කිසිම ජාතියක් නෑ. සියවස් ගාණක් මුළු ලෝකෙම මානව අයිතිවාසිකම් කඩලා, කඩලා දැන් සුදනො වගේ මානව අයිතිවාසිකම් ගැන ලෝකෙටම බණ කියන්නත් එනවා. ඉංග්‍රීසි උපසිරැසි දාලා මේවා බෙදා හරින්න ඕන ඕකුන්ගෙ අත්තලා මුත්තලා කරපු හරිය දැනගන්නත් එක්ක.
    තමන්ගේ රටේ ඉතිහාසය නොපිළිගන්න, ඒ ඉතිහාසයට වෛර කරන, මහාවංසයට ගරහන, ජාතික වීරයන් අමතක කරන කල්ලතෝනි කළු සිංහලයො හැදුවෙත් ඉංග්‍රීසි පරයොමයි. ඔය දැන් Unlike කරලා තියෙන්නෙත් ඒ වගේ කලවම් ලේ තියෙන කල්ලතොනි තමා.

  • @kmadesilva
    @kmadesilva 4 ปีที่แล้ว +1

    මේක නියම වැඩක්... දිගටම කරමු අපි බලාගෙන ඉන්නවා..

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +2

    Thank you so much Mr. Anthony. Please continue this great history lessons. God bless you and Budusaranai. 🇱🇰🇺🇸

  • @lakviduholdings14
    @lakviduholdings14 ปีที่แล้ว +1

    ඔබ ගොඩක් හරි ජැක්ෂන් මහත්තයො

  • @MegaMahesh84
    @MegaMahesh84 3 ปีที่แล้ว

    ඉතාම වටිනා කතා වස්තුන් ඉතිහාසය ගැන විචාරාත්මක විස්තරයක් කිරීමම පිනක්

  • @upekshamullen
    @upekshamullen 4 ปีที่แล้ว +2

    Thank you so much Mr. Jackson Anthony for enlightening us about our country’s valuable royal history.

    • @senaniabeynayake2596
      @senaniabeynayake2596 ปีที่แล้ว

      Jacsion mahathaneni ikmanata suvavenna.aluth deyak karanna.

  • @dhananjayasiriwardhane193
    @dhananjayasiriwardhane193 4 ปีที่แล้ว +4

    ස්තූතියි දැනුම. ❤🙏
    papillon කියන film එක මතක් උනා. ඉතිහාසය යනු ජයාග්‍රාහක වාර්තාව නම් ඒතුල සැඟවුනු පරාජිත සටහන ලියන්න අය්යෙ. එතකොට ඉතිහාස වාර්තා සම්පූර්ණ වේවි.

  • @devikasjayasuriya4407
    @devikasjayasuriya4407 4 ปีที่แล้ว

    ඒ වගේම පළමුව ඔබ තුමා මේ ලෙසින්ම මේ ඉතිහාසය ව්ශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීම වටී.මන්ද මෙය පටන්ගත් තැනම සංවාදයනට යෑමෙන් අපට මේ ඉතාමත් සරළ බසින් හදුන්වා දෙන අඟනා තොරතුරු ටීකාවට බාධා පමිණීමට හෝ අහිමි වී යාමට පුද්ගලිකවම අප අකමැති බැවිනි. මින් පෙරද අප ඔබ තුමාගේ මහාවංශයට විද්‍යයුත් ටීකාවක් මැයෙන් වැඩසටහනද රූපවාහිණිය ඔස්සේ නරඹා ඇත.

  • @akashsatyanath6271
    @akashsatyanath6271 4 ปีที่แล้ว +2

    Long Awaited , Awesome, Please keep going, you are an Asset of Sri Lanka, May Almighty GOD bless you.

  • @rajithapeiris7890
    @rajithapeiris7890 4 ปีที่แล้ว

    හරිම අපූරුයි ඔබතුමාගේ පැහැදිලි කිරීම්. මම මේ සීරීස් එකේ හැම වීඩියෝ එකක්ම නොකඩවා බලනවා. අපේ ඉතිහාසය අප සොයා යා යුතුමයි. මේ උතුම් දේශයට ඈත අතීතයේ සිටම බොහෝ කෙණෙහිලි කම් සිදුවී ඇති බව පේනවා. අපෙන් ගිලිහී ගිය ඒ අභිමානවත් දේශය නැවත ගොඩනැගීමේ කාර්‍යයට අප සෑම කෙනෙකුටම වගකීමක් ඇති බව හිතෙනවා. ඔබතුමා මේ කරන්නෙත් ඒ වගකීමෙන් කොටසක් බවයි මගේ අදහස. ඔබතුමාට හදවතින්ම නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.

  • @lakmal1319
    @lakmal1319 4 ปีที่แล้ว +4

    දේශයට ජය 🙏
    සම්මා සම්බුදු සරණයි 🙏

    • @nilangakanchana3856
      @nilangakanchana3856 4 ปีที่แล้ว

      තද, කොර, පට්ට විද්වතානනි...

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว

    මේවගේ දේවල් අපිට ස්කෝලෙවත් මෙච්චර හිතට වැදෙන විදිහට කියලා දුන්නෙ නෑ..ඒත් ජැක්සන් ඇන්තනී මහතා අපේ හිතට වදින්නම කියලා දුන්නා ... මේවගේ දේවල් අපිට කියලා දෙන ඔබට ගොඩක් පින් මහතමා.