Jackson Anthony - කැප්පෙටිපොළගේ හිස්කබලට මොකද වුනේ? (Keppatipola) සුද්දන් කළු සුද්දන් EPISODE 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2020
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
  • บันเทิง

ความคิดเห็น • 643

  • @kobro687
    @kobro687 2 หลายเดือนก่อน +25

    2024 මම බලන්නේ 😊 දැනුම දීලා එතුමා යන්න ගියා 😢 නිවන්මග ඔබට අවබෝධ වේවා හෙළ පුත්‍රයානෙනී🙏

  • @samanlenin
    @samanlenin 4 ปีที่แล้ว +500

    නියමයි සර්. සෑහෙන්න වටිනවා. අදහස් ඉදිරිපත් කරන විදිය ඉතාම ආකර්ෂණීයයි . බොහොම ස්තුතියි මෙම දැනුම බෙදනවාට.

    • @ganesh574
      @ganesh574 4 ปีที่แล้ว +8

      saman ayya... aadareyi saho..

    • @perfecteyestudio5388
      @perfecteyestudio5388 4 ปีที่แล้ว +21

      Saman Lenin මේක බලද්දි ඔබතුමාගෙ "කන්ද උඩරට" සිංදුව මතක් උන.. 🙏🏻

    • @isharauditha4257
      @isharauditha4257 4 ปีที่แล้ว +3

      😍😍😍

    • @DilupaLakshan
      @DilupaLakshan 4 ปีที่แล้ว +4

      සමන් ලෙනින්.❤

    • @pradeepaudeshwari1053
      @pradeepaudeshwari1053 4 ปีที่แล้ว +1

      💯👍

  • @MSMA1982
    @MSMA1982 8 หลายเดือนก่อน +31

    අනේ මට හිතෙනවා දැණටත් ජීවත් වෙණවා දැණෙනවා
    නිවන් සැප ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 หลายเดือนก่อน +2

    😥සමහර දේවල් කියද්දි මාර දුකක් ඇති වෙනවා.. පාවා දෙන්නෝ ඉස්සර ඉදන්ම හිටියා.. පව් අපේ මිනිස්සු 😥😥🙏❤️

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 8 หลายเดือนก่อน +24

    ඔබට නිවන්සුව මැතිතුමනි. ආදරෙයි ලෝකයම ඔබේ නිහතමානී කමට.

  • @octeeratte3816
    @octeeratte3816 4 ปีที่แล้ว +27

    මේ ඉතිහාසය ගැන අද රටේ තරුණ පරපුර දන්නේ නෑ. ඔබතුමා මේ කරන වැඩේ දිගටම කරන්න යන්න. Respect 🤩

  • @chamoddilshan4179
    @chamoddilshan4179 4 ปีที่แล้ว +44

    ඔබතුමා මේ කැප්පෙටිපොළ නිලමේ ගැන විස්තර ගඟ දිගේ වැඩසටහන තුලදීත් සඳහන් කරනවා.. ඔබතුමාට ජය..!!

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +50

    සිoහල ශබ්ද කෝශය තමයි ඉතිං ඔබතුමා අපිට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට බුදුසරණයි

  • @AnuradhaPathirana
    @AnuradhaPathirana 4 ปีที่แล้ว +84

    හම්මෝ ඇති ලංකාවෙන් youtube එකට වැදගත් යමක් දාල

  • @ajanthaweerakoon6506
    @ajanthaweerakoon6506 4 ปีที่แล้ว +99

    ජැක්සන් ඇන්තනී නම් ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගෙන් තරුණ පරපුරට පිදෙන ශ්‍රේෂ්ටදදායාදය කි මෙහි අගය කියා නිම කළ නොහැකිය ඔබට දීර්ගායුෂ ලැබේවා

  • @sakurafernandez5552
    @sakurafernandez5552 4 ปีที่แล้ว +75

    අනේ සර් මේ විදියට අපිට ඉතිහාසය කියා දෙන්න....නැත්නම් අපිට ඔබ තුමන්ලාගෙන් පස්සෙ මේව කියා දෙන්නෙ කවුද..
    බොහොම ස්තූතියි

    • @TravelalongNZ
      @TravelalongNZ 8 หลายเดือนก่อน

      Den ithin apita kawuruth ne 😢😢😢

    • @dilankothalawala8989
      @dilankothalawala8989 15 วันที่ผ่านมา

      පොත් කියවපල්ලා
      පර්යෙෂණ කරපල්ලා

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +12

    ගොඩාක් වටිනා අපේ රටෙි හිටපු ඒ වීර්වරු මෙි කතාව අපිට කියපු ඔබතුමාත් අද අපිට ?? ඉක්මන් සුවය ලැබේවා තෙරුවණ් සරණයි .

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 4 ปีที่แล้ว +36

    මගෙන් ජීවිතේ කවුරුහරි ඇහුවොත් කවුරු වෙන්නද කැමති ඇහුවොත් මන් කියන්නේ ජැක්සන් ඇන්තනී වගේ දනුමෙන් පරිනත් පුද්ගලයෙක් වෙනවා කියලා 🤚🏻♥️♥️

    • @achalarahal
      @achalarahal 2 ปีที่แล้ว

      පුක දීපං මූට.....ඊට වඩා මූ වෙනුවෙන් උඹ වගේ නපුංසකයෙකුට කරන්න දෙයක් නෑ.

  • @samudrikagunawardana
    @samudrikagunawardana 4 ปีที่แล้ว +21

    අගනා දැනුම් සම්බාරයෙන් කොටසක් මෙසේ බෙදාදුන්නට පින් .❤️👍👍👍

  • @rohithrana3508
    @rohithrana3508 4 ปีที่แล้ว +70

    මුළු ඉතිහාසයම කොටසින් කොටස upload කරන්න සර්, ඔබට ජයෙන් ජය🙏

  • @thusharachenath
    @thusharachenath 4 ปีที่แล้ว +21

    කළු සුද්දෝ අන්ලයික් දාල... තිස්ස සර් කියන විදියට ජානමය බලපෑමක් වෙන්න ඇති. නැත්නම් මේ කරුණු බොරු කරන්න තරම් දැනීමක් ඇති අය වෙන්නත් පුළුවන්.

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 4 ปีที่แล้ว

      Godak watinawa sar ape podi daruwan athare mewa pathuruwanna onii

  • @isurusampath5999
    @isurusampath5999 4 ปีที่แล้ว +48

    ඔබේ හඩ,ඔබේ කතාව ඇහෙද්දිම කොහොමත් මතක් වෙනවා කැප්පෙටිපොළ වීරයාව.ඔය වගේම හඩක් එතුමාට තියෙන්න ඇති.තෙරුවන් සරණයි.

  • @arunairugalbandara
    @arunairugalbandara 4 ปีที่แล้ว +7

    අපිට අපේ රටට අපේ අතිතය , වටිනාකම කියල දෙනවට බොහොම ස්තුතියි ජැක්සන් සර්

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +7

    ඉල්ලීම ඉටුකරාට පින්...ඔබ තුමාට 🤲❤️🤲

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනා වැඩසටහනක් ,, ආසාවෙන් අහනව, අපේ ප්‍රෞඩ ඉතිහාසය , ආසයි ඒ ගැන ගැඹුරින් දැන ගන්න , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට ජයවෙිවා ,දිගටම කරමු

  • @tharinduabesinghe7357
    @tharinduabesinghe7357 4 ปีที่แล้ว +12

    යූ ටියුබ් එකට මදි වෙලා තිබ්බ දේ....
    ජයවේවා ජැක්සන් සර්!!!

  • @dulakshionline9283
    @dulakshionline9283 4 ปีที่แล้ว +11

    ජැක්සන් අප්පච්චි ..ආදරෙයි

  • @alphaone8745
    @alphaone8745 4 ปีที่แล้ว +4

    ඔබතුමාගේ කටහඩ අහන්න අහන්න අාසයි..
    අාදරෙයි ..

  • @user-em7ev3df3l
    @user-em7ev3df3l 4 ปีที่แล้ว +28

    මමනම් ගොඩක් ඉතිහාස දැන ගන්න ගොඩක් කැමැතියි.. විශේෂ යෙන්. පුතුගිසි. ලන්දේසි. ඉංගිරිසි.. උන්ගෙන් අපේ රටට උන විනාසය දැනගන්න ගොඩක් කැමති යී. මන් ඉල්ලා සිටින්නේ ඔබ දන්නා මේ ඉට්ගිහසය දැනුම අපේ පරපුරට කොහොම දැනුවත් කරන ලෙසයි.. අපි දැනුත්.. ඔබ විසින් කරන ලද.. වටිනා වැඩ සටහනක් වන.. ගග දිගේ වැඩ සටහන.. අපි තාමත් බලනවා. එකෙන් ඔබදෙන දැනුම කියලා නිමකරන්න බැ.. ඔබ මේ කරන ඉතිහාස විග්‍රහ ය.. දිගටම කරන්න එක ගොඩක් පයෝ ජනවත්.. ඔබතුමා ට.. බුදු සරණ යී.....

    • @shanthauduwakgedara9930
      @shanthauduwakgedara9930 3 ปีที่แล้ว

      ❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ජැක්සන් කියන්නේ මිත්‍යාදෘෂ්ටිකයෙක්. උන්දෑ කොළඹ විශ්ව විද්‍යාලයේදී ඉතිහාසය හැදෑරු නිසා.... මේ තොරතුරු දැන ගැනීමට ලැබෙනවා. ඒ එසේ නමුත් ඔහුගේ දෘෂ්ටිය තවමත්...... ඒ වැරදි ප්‍රේමයයි.

  • @kalanadulanjanamg519
    @kalanadulanjanamg519 2 ปีที่แล้ว +2

    විශ්වවිද්‍යාලීය මට්ටමේ ඉතිහාස දේශනයක් වගේ ඉතා වැදගත් කරුණු රාශියක් ඔබතුමා ඉදිරිපත් කළා. බොහොම ස්තූතියි ඔබතුමාට. ඔබ්තුමාගේ මේ විග්‍රහයෙදී 1818 සටනට උරදුන් වැදගත් ජනකොට්ටාසයක් මඟහැරුණා. ඒ තමයි වෙල්ලස්සේ වැදි ජනතාව. එම කරුණ ගැනත් ඉදිරි වැඩසටහන් වලදී සඳහන් කරන්න.

  • @gd23ful
    @gd23ful 4 ปีที่แล้ว +28

    හරිම නිරවුල් සහ පැහැදිලි අදහස් ඉදිරිපත් කිරීමක්. මෙතුමා ඇවිදින විශ්ව කෝෂයක්. සෙනරත් දිසානායක වැනි පොතේ ගුරන්ව එලවා දමා පුරා විද්‍යා කොමසාරිස් තනතුර පවා බාර දෙන්නට සුදුසු අද ලංකාවේ සිටින සැබෑ දක්ෂයන්ගෙන් කෙනෙක්.

    • @sajithalwis9018
      @sajithalwis9018 4 ปีที่แล้ว +3

      සෙනරත් දිසානායක පොතේ ගුරෙක්?

    • @imalka128
      @imalka128 4 ปีที่แล้ว

      රාවණා fans 🤣

    • @shirleyaaron2169
      @shirleyaaron2169 4 ปีที่แล้ว

      I fully agree.

  • @diliniudani5506
    @diliniudani5506 4 ปีที่แล้ว +15

    ඉතිහාසය පිළිබඳව දැනුම් සමිභාරයක් ලැබුනා..මෙි විදියට ඉතිහාසය පිළිබඳව video කරන්න.ඔබතුමාට දිර්ඝායු වෙිවා බුදු සරනයි.

  • @sinhalafunnyhabeebi
    @sinhalafunnyhabeebi 4 ปีที่แล้ว +3

    සලංහන්තේ, ගග දිගේ වළට පස්සේ කාළයක් තිස්සේ ඉතිහාසය රසවිදීමේ ඉමහත් ආසාවෙන් බලා සිටියෙමි. දැන් නැවතත් ඒ පෙරෙතකමට රස බොජුනක් ලැබී ඇත. ස්තුතියි අහර සැපයුවාට ජැක්සන් සර්

  • @user-pb7ln3my4j
    @user-pb7ln3my4j 9 หลายเดือนก่อน +10

    😢😢😢❤❤❤❤ ඔබතුමා නැතිවීම 😢😢😢 ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක්😢😢❤❤❤❤

  • @britanniait9456
    @britanniait9456 4 ปีที่แล้ว +2

    ව්ශිෂ්ඨයී. වැඩ්පුර මෙවැනි ඉතිහාසය පිලිබද වැඩසටහන් අවශ්‍යයි. අපේ දරුවන්ට කියලා දෙන්න ඉතාමත් වට්න තොරතුරු රැසක් තියෙනවා 🙏🙏🙏🙏🙏

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 8 หลายเดือนก่อน +4

    දැන් ඉතින් මේ හඬ අහන්න ලැබෙන්නෙ නෑ. මේවගේ හඬක් ආයෙ උපදීයිද සැකයි

  • @emotionalguru515
    @emotionalguru515 4 ปีที่แล้ว +2

    ජැක්සන් සර් මේක දිගටම කරගෙන යමු......ඉතිහාසය නැවත ලියමු.......සෑහෙන්න වටිනවා මෙහෙම ආකර්ෂණීය විදිහට මේ කරගෙන යන වැඩසටහන......සර්ට ජය.....❤️❤️❤️❤️

  • @dileepanuwan3985
    @dileepanuwan3985 4 ปีที่แล้ว +5

    ලේ කකියනවා අපේ දේවල් ඇහෙනකොට... අපිත් ඒ කාලේ හිටියනම් ❤

  • @travelwithbrothers7439
    @travelwithbrothers7439 4 ปีที่แล้ว +6

    අපිට අපි ගැන අබිමනයක් ඇති වෙනවා සර්.ඔබට දිර්ගායුෂ සර්..

  • @sampathchamara2958
    @sampathchamara2958 4 ปีที่แล้ว +2

    ඔබ තුමා මේ රටට හරිම ආඩම්බරයක් ආදරෙයි හැමදාමත්

  • @RAKSHA-
    @RAKSHA- 4 ปีที่แล้ว +6

    මිය යන්ඩ කලියෙන් මෙ අතිතයට පණ දෙනවට පිං, ජයවේවා 🙏

  • @thusharianuththara2571
    @thusharianuththara2571 8 หลายเดือนก่อน +1

    ආයෙ කවදා අහන්නද සර් මේ වගේ කතා, ඔබට නිවන් සුව ලැබේවා,

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +4

    මම අහන්න අසම කට හඩක් තෙරුවන් සරණයි ඔබ සැමට 🌹🌹🌹❤❤❤

  • @sltopics3817
    @sltopics3817 4 ปีที่แล้ว +5

    අපේ රටේ ඉතිහාසය අහනකොට දුක හිතෙනවා 🙏🙏🙏

  • @Chamara.i
    @Chamara.i 4 ปีที่แล้ว +27

    මේක කුඩා දරුවන් අතරත් පතුරුවන්න ඕනි.... ඒ මේ වීරයෝ එක රැයෙන් පහල උන අය නොවන බව පෙන්වන්න

  • @milanchanaka4466
    @milanchanaka4466 4 ปีที่แล้ว +1

    මනස්ගාත වලින් පිරිලා තියෙන අපේ ඔලු ගෙඩි වලට මේ කරන සත්කාරෙට ඔබ තුමාට දස දහස් වාරයක් පිං සර්. ඔබ තුමාට දිර්ගායු වේවා.

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 4 ปีที่แล้ว +2

    ඒ ඉතිහාස කතාව ඉදිරිපත් කිරීම ලස්සනයි. පොඩ් උන්ගේ ඉඳන් ලොකු උන් දක්වාම කතාව ඇතුලට ඇදලා ගන්නවා.. සර් වැඩ්ඩා.. ජය වේවා...

  • @beanetworkpvtltd
    @beanetworkpvtltd 4 ปีที่แล้ว +14

    මාහා සංචාරකයාට වෙන චැනල් ඕනි නෑ සර්..
    🤩🤩❤️❤️

  • @shankaproduction9380
    @shankaproduction9380 4 ปีที่แล้ว +6

    මේ වගේ දේවල් ට්‍රෙන්ඩිං ගේන්න ඕන අපි

  • @maheshariyarathnaariyarath5766
    @maheshariyarathnaariyarath5766 4 ปีที่แล้ว +1

    ඔබ තුමා පවසන මේ හැමදේම ඉතාම වටිනවා.අසාවෙන් හැමදේම බලනවා.

  • @dilshan123able
    @dilshan123able 4 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ කරන මහගු සේවයට.ඒ වගේම ඔබගේ දැනුමට,ඔය හඩට,ඔය ඉදිරිපත් කිරීම් වලට හැමදේටම ආදරෙයි❤ පැලෙන්න

  • @janithishara1497
    @janithishara1497 4 ปีที่แล้ว +3

    ඉහගම රතනපාල අපේ වීර ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා සටන් කරන්න ආව හැටිත් දැනගන්න ආසයි ❤️❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 8 หลายเดือนก่อน +1

    අනෙ මට යූටියුබ් චැනල් එක සෙට් උනෙ නෑනෙ ජිවිත් වෙලා ඉන්න කාලෙ මං ආසම හරිම ආදරේ කරන කලාකරුවෙක් මහත්මයෙක් තමයි මට හරිම දුකයි උනු දේට ජැක්සන් ඇන්තනී මහත්තයාට නිවන් සුව ලැබේවා !!! හොද තැනක ඉපදේවා !!!

  • @sakunthalakaluarachchi6521
    @sakunthalakaluarachchi6521 4 ปีที่แล้ว +16

    අහන් ඉන්න ආස විදියට ගොඩක් පැහැදිලිව කියල දෙනවා. ස්තුති ඔබතුමාට ....

  • @dhananjayasiriwardhane193
    @dhananjayasiriwardhane193 4 ปีที่แล้ว +5

    ස්තූතියි දැනුම.. 🙏❤❤

  • @anushijayathilaka7540
    @anushijayathilaka7540 4 ปีที่แล้ว +1

    ඔබතුමා මේ රටට සම්පතක් විදිහටයි මම දකින්නේ..මේ දැනුම අපි හැමෝම එක්ක බෙදාගන්න තරම් නිර්ලෝභී හදවතක් ඔබතුමාට තිබීම ඇත්තටම අපිට වාසනාවක්.. ♥️

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol หลายเดือนก่อน

    තවමත් ජීවත් වෙන නිහතමානීම චරිතය.
    ඔබට නිවන බොහෝ දුර නොවේවා වීරයානනී......🙏🙏🙏🙏

  • @isharauditha4257
    @isharauditha4257 4 ปีที่แล้ว +3

    ඔබ තුමා විශ්ව විද්‍යාලයක්

  • @harshalakmal4061
    @harshalakmal4061 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මෙවැනි ඉතිහාස කතා ලබා දෙනවාට සර්.
    තව මෙවැනි ඉතිහාස කතා ලබා දෙන්න . . .😍🙏

  • @gaweshaka7268
    @gaweshaka7268 4 ปีที่แล้ว +2

    මම ඔබතුමාට ගොඩක්ම කැමති උනේ මහා සංචාර‍යෙන්..
    තව වීඩියෝ දෙන්න මේ ඉතිහාසය ගැන....

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් 🎉 අපේ රටේ ගොඩක් උන් අද වගේම තමයි එදත් රට පාවල දුන්නු උන් හිටිය 😊😊😅😅😮😮😢😂 ජැක්සන් මහතානන් උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉

  • @gihansjayathilaka1334
    @gihansjayathilaka1334 4 ปีที่แล้ว +3

    ජැක්සන් ඇන්තනී සර් . මේ වීඩියෝ ගොඩාක් වැදගත් . වීර කැප්පෙටිපොළ ගැන ගොඩාක් දේවල් දැනගත්තා . තවත් මේ වගේ සමාජ සත්කාර විශාල ප්‍රමානයක් කිරීමට . ශක්තිය ලැබේවා . ❤❤❤✍️✍️✍️

  • @apethaksalawa
    @apethaksalawa 4 ปีที่แล้ว +1

    ඔබ තුමා සතු දැනුම මෙහෙම බෙදන එකට ගොඩාක් ස්තූතියි.

  • @sajithgunathilaka7997
    @sajithgunathilaka7997 4 ปีที่แล้ว +2

    ලාංකිකයන් තුල දේශීයත්වය ඇති කිරීමට මෙය මහත් රුකුලක්. දිගටම මේවගේ විඩීයෝ දාන්න සර්🥰🥰

  • @dishanKavindaCosta
    @dishanKavindaCosta 4 ปีที่แล้ว +2

    ගුරුතුමනි දිගටම මේක කරගෙන යන්න ... ❤️ අපි සහ අපෙන් පස්සෙ උන්ට මේ ගොඩක් වටිනව. මොකද දැන් මේ වගෙ තර්ක ඉතිහාසයක් හොයන්න ලේස් නෑ

  • @sanjeewamadushanka2781
    @sanjeewamadushanka2781 4 ปีที่แล้ว +1

    ඉතාම වටින නොදන්න ඉතිහාස කරුනු මේවා.ඔබ තුමාට තවති සක්තිය ලැබේවා මෙවන් වටිනා කරුනු සෙවිමට. බුදු සරණයි

  • @tharakaruweni3971
    @tharakaruweni3971 ปีที่แล้ว +1

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 ปีที่แล้ว +1

    මේ සියළු අතීත සිද්දි..සිනමා පටයකට නැගුව නම් කියල හිතෙනව..මෙහෙම අහද්දි චිත්ත රූප මැවෙනව..ස්තූතියි ඔබතුමාට

  • @musicsrilanka7852
    @musicsrilanka7852 4 ปีที่แล้ว +2

    ඉතිහාසය යළි ගොඩනගන්න ඔබට ජය !👍👍👍

  • @newshub7553
    @newshub7553 9 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @devikasjayasuriya4407
    @devikasjayasuriya4407 4 ปีที่แล้ว +1

    කොරෝනාවට සිර වූ කාලය තුල මා ලැබූ හොදම ත්‍යාගය.ඒ වගේම කොරෝනා ගෙටවෙලා බිහි වූ වීරයෙකුත් සොයා ගත්‍තා, ඒ ඔබ තුමායි. උදාසීන ජීවිත ගොඩ යන්නට පිටිවහලක් වේවා! ගරු කළාකරුවානෙනි, මේ ඔබගේ කෘතහස්ත වෑයම කොළඹ කොටුවේ නාටාමිගේ සිට ව්ශ්ව විද්‍යයාල මහාංචාර්‍ය,ආචාර්‍ය සිට අනාගත පරපුරේ සිසු පරපුර,ගුරු දෙගුරු පමණක් නොවේ ගමේ ගොඩේ,කඩපිලේ සිට කුඹුරු නියම්ගම්,වන්නිවලටද පැතිර යමින් පංච මහා දනන්ගේම සවනත පතිත විය යුතු වාග් මාළාවකි(වීඩියෝ මාළාවකි) මේ එයට හොදම කාලයයි. එය සංවිධානාත්මකව හෝ සිදු විය යුතුය.

  • @user-em7ev3df3l
    @user-em7ev3df3l 4 ปีที่แล้ว +7

    මේ කතාවේ ඉතිරි කොට ඉක්මනට දෙන්න.. අපි බලන් ඉන්නවා

  • @jonsanuncl
    @jonsanuncl 4 ปีที่แล้ว +1

    ඔබ වැනි මහා පුරුෂයන්ගේ youtube සම්ප්‍රාප්තිය මේ රටේ අනාගත පරම්පරාවේ වාසනාවක්.සිංහයන් පිටියට එන තුරු හරකුන්,බුරුවන් පිටියේ රඟන්නේය.සිංහයන් පිටියට පැමිණෙමින් සිටී හරකුන්ට බූරුවන්ට කුමක් සිදුවෙයිද ?ඔබට ජය ගුරුතුමණි ❤️❤️❤️❤️

  • @shakthi845
    @shakthi845 4 ปีที่แล้ว +3

    මාත් ඉතිහාසය video තමා කරන්නේ. සර්ගේ ඉතිහාසය කියාදෙන විදිහට ගොඩක් හිතට වදිනවා සර්

  • @bentharasenanayaka5494
    @bentharasenanayaka5494 4 ปีที่แล้ว +1

    සර් අතීතයේ පිලිබද දෙන මේ කරුණු අනාගත පරපුරට ලොකු පන්නරයක් සර්. අතීත හෙලයන් මේ හෙල භූමිය රැක ගන්න කරපු අරගලය පූජනීයයි සර්. එ නිසා මේ දේවල් අපි වගෙ පොඩි ලමයින්ට ගොඩක් වටිනවා සර්. ඉස්සරහටත් මේ වගේම ජතිකත්වයෙන් පිරුනු ජතික වීරයන් ගැන ඔබතුමාට සදහන් කරන්න හැකියාව ලැබේවා . ජාතීත්වයෙන් යුතු අනාගතක් සෑදීමට නම් වර්තමානය ඊට පන්නරයක් සැපයියයුතුය. එ සදහා ඔබතුමා කරන මේ ක්‍රියාවට ගොඩාක් ගරු කරනවා සර්.

  • @shalika_neranjana
    @shalika_neranjana 4 ปีที่แล้ว +7

    සුද්දොත් අවුරුදු ගානක් රැකගෙන හිටියා. අපේ එවුන් ගෙනල්ලා වැළලුවා. අපරාදේ..

  • @kavinduGayanga
    @kavinduGayanga 4 ปีที่แล้ว +3

    nodanna godak dee dana gatta ape rate athithaya nodana apita ape anagathaya godanaganna bah ape athithaya mathak karala denawa ta oba thumata godak pin🙏🏻❤️

  • @-kirisihinayataadaren2830
    @-kirisihinayataadaren2830 4 ปีที่แล้ว

    මේක නරඹන ඔබත් මේ දේවල් අහලා තව අයට කියලා දෙන්න. විශේෂයෙන් පොඩි දරුවන්ට. ඉතිහාසය මැකිලා යනවා දැන් දැන්..

  • @sumindasuminda6830
    @sumindasuminda6830 4 ปีที่แล้ว +2

    හොද වැඩසටහනක් තව ඉදිරියටම යන්න සුබ පතනවා

  • @sunethnarampanawe5520
    @sunethnarampanawe5520 4 ปีที่แล้ว

    ඔබතුමාට බැරිද මේ ඉතිහාසෙ ටෙලි නාට්‍යයක් හරි සිනමාවක් හරි කරන්න. හරිම රසවත් ඉතිහාසයක් බොහොම ලස්සනට ඔබතුමා අපට කියල දෙනව. බොහොම පින් ❤️

  • @manujaanupama1606
    @manujaanupama1606 4 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 💖💖

  • @12345673758
    @12345673758 4 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න හා දැනුම ලබාගන්න කැමති ලොකු කුඩා හැමෝට ම ඉතාම වැදගත් තොරතුරු මේ විදිහට ඉදිරිපත් කරන එක යුගයේ අවශ්‍යතාවක්. පන්තිකාමරය තුළ ලබාගන්නා දැනුමට වඩා වැඩි යමක් මේ හරහා දරුවන්ට ලැබෙනවා නියතයි. ඔබේ වටිනා දැනුම දැයේ වටිනා පරපුරට! තෙරුවන් සරණයි!

  • @maxtvchan
    @maxtvchan 4 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා මහත්මයාණෙනි.. වටිනා දේශනයක්.. ස්තුතිය..

  • @sakisampath5003
    @sakisampath5003 4 ปีที่แล้ว +1

    සර් ගොඩක් පින්. දිගටම වීඩියෝ ටික කරන අපිට නැතිවී ගේ ඉතිහාසය ආයිත් කියවලා දෙන්න. ඔබට බුදු සරණයි

  • @dan2thi
    @dan2thi 4 ปีที่แล้ว +2

    Cant wait for the next video! Please keep up the good work!!! May you live long!

  • @DK-wx9qy
    @DK-wx9qy 4 ปีที่แล้ว +2

    Thank you so much for yet another glorious presentation of our great history!

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +3

    Actually I’m watching this program with enormous pleasure, I feel like I’m reborn . Thank you Jackson ,

  • @LakshanErantha
    @LakshanErantha 4 ปีที่แล้ว +1

    මම හැමදාම ආසම චරිතයක්.. චිත්‍ර පටියක රගපාන්නේ නැතුව ඒ පාඩුව පිරිමහන්න මේහෙම එකක් කරන එක හරිම අගේයී.. ජය..!

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 4 ปีที่แล้ว +1

    මේක වටිනවා
    තරුණයෝ ගොඩාක් ඉන්නවා මේවා පිලිබඳ හොයන.
    💛

  • @ashenshanuka5567
    @ashenshanuka5567 9 หลายเดือนก่อน +1

    මේ ඉතිහාසය වැලලිලාම යාවී. මොකද හරියට ඉතිහාසය ගැන ගවේෂණය කරන, ඒකට වටිනාකමක් දෙන්න සහ ඒක ජනගත කරන්න පුලුවන් තව කවුරුත් නෑ. මෙතුමාගේ අහිමිවීම ශ්‍රී ලාංකික ජාතියට උන අවාසනාවක්.

  • @amilamanoj9606
    @amilamanoj9606 4 ปีที่แล้ว +2

    Film එකක් හදන්න හොදම හොද පසුබිම් කතා ගොඩක්. කතාව අහගෙන ඉන්නකොට මැවිල පේනව. game of thrones වගේ TV series මහ ඉහලින් අගයන රටක මේ වගේ යතාර්ථවාදී කතා කලා නිර්මානයක් ලෙස එනවනං කොච්චර වටිනවද

  • @kaveeshakulathilaka5024
    @kaveeshakulathilaka5024 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි සර් අපේ ඉතිහාසය ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ඔබතුමා ගන්න උත්සාහයට......

  • @chanaka461
    @chanaka461 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.අපූරුයි.

  • @akashsatyanath6271
    @akashsatyanath6271 4 ปีที่แล้ว +3

    Awesome Sir Jackson Anthony. , very Impressive ,

  • @DilupaLakshan
    @DilupaLakshan 4 ปีที่แล้ว +3

    මේ වගේ හොද contents TH-cam එකට එන එක ගැන සතුටුයි. තව තව හොද contents හදන TH-camrs ලා පහල වේවා. ❤

  • @lillanuk3738
    @lillanuk3738 4 ปีที่แล้ว

    කියලා දෙන විදියට ඉතිහාසය තව තව ඉගෙන ගන්න ආස හිතෙනවා .ඔය දැනුම මේ විදියට හැමෝටම ලබා දෙන එක ගොඩක් වටිනාවා,

  • @sumithsriravindraweerakkod3
    @sumithsriravindraweerakkod3 4 ปีที่แล้ว +1

    ඔබතුමාට දිර්ඝායු වෙිවා. බුදු සරනයි.

  • @surangiethushara1272
    @surangiethushara1272 4 ปีที่แล้ว +3

    Thank you sir..i was waiting for this..❤️

  • @rathagaya-theautomania6778
    @rathagaya-theautomania6778 4 ปีที่แล้ว +7

    ගග දිගේ,සලංහන්තේ,අවාරේ සිරිපා,මහා සංචාරය,මහා සිංහලයේ වංශ කතාව වගේ වැඩසටහන් වල අපිට ඉගෙනගන්න සෑහෙන දේවල් තියනවා,ඔබතුමා මේ වැඩසටහන දිගටම යූටියුබ් හරහා දිගටම කරන්න,ඔබතුමා පුස්තකාලයක් අපේ රටට ......

    • @TravelalongNZ
      @TravelalongNZ 8 หลายเดือนก่อน

      Kochchara lassana comment ekakda. Obath ada godak duk wenawa ethi mama wagema 😢😢😢

  • @Letsberichfast
    @Letsberichfast 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය ඔබතුමාගේ මෙහෙවරට ❤

  • @malithimadhavi7801
    @malithimadhavi7801 4 ปีที่แล้ว

    හරිම නිරවුල් සහා පැහැදිලි අදහස් ඉදිරිපත් කරන අපේ අප්පචිචී ඇවිදින විශ්ව කෝෂයක්...තෙරුවන් සරණයි

  • @thilanshanaka6493
    @thilanshanaka6493 4 ปีที่แล้ว +1

    ඔබගේ දැනුම, මට ඔබ කෙරෙහි අදික ලෝබයක් සහ දුකක් දනවයි.....

  • @osiduthejan9698
    @osiduthejan9698 4 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පිං
    ඔබතුමාත් අපිට වටින වස්තුවක්

  • @achcharuwa-pickle
    @achcharuwa-pickle 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා

  • @nailahad8995
    @nailahad8995 4 ปีที่แล้ว +2

    mama me video eka enakan balan hitiyaaaa thanks jackson sirrrrr👌👌👌👌