දෙයියන්ගෙන් වැදලා ඉල්ලුවේ අපිට පොඩිඅයියව දෙන්න කියලා| ජැක්සන් කියන්නේ තාම ලියලා ඉවරනැති පොතක්Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2022
  • #lahirumudalige #jacksonanthony #deweniinima
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 744

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +31

    පෙම්වතියගේ අඩනිරුවත් විඩියෝව Leak කරපු තරුනයාට ලැබුනු අමතක නොවන දඩුවම|Cyber Bullying Srilanka
    th-cam.com/video/a6aQRXF3Gnc/w-d-xo.html

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 ปีที่แล้ว

      තවත් ගොන් වස්සෙක්

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 ปีที่แล้ว +5

      මව් කුස නොයිපදුන ගොන් වස්සා

    • @vajirakarunaratne1103
      @vajirakarunaratne1103 ปีที่แล้ว

      OMG, how can a human being be so inhuman

    • @talkwithsanath
      @talkwithsanath ปีที่แล้ว

      ඔබතුමා සම්බන්ධ කරගතහැකි දුරකතන අංකයක් ලබාගන්න පුලුවන්ද.
      මං සමාජ සේවකයෙක් විදිහට ලංකාවේ බුදු දහමට එරෙහිව පැනනගින තර්ජන කෙරෙහි ස්වාධීනව කතාකරන සමාජ මාධ්‍යය ක්‍රියාකාරිකයෙක්.
      විශේෂයෙන් හොර රහතන් වහන්සේලා ගැනත්
      ඔවුන්ගෙන් බුදු දහමට ඇතිවෙන තර්ජන ගැනත්..
      එවගේමයි ඒ පස්සේ හැංගුණ ඩයස්පෝරාව ආදිය ගැනත්..
      මේ වෙද්දි ලංකාවෙ කුප්‍රකට පුද්ගලයෙක් වුණ
      උමන්දාව කියන ගොවිබිමේ නිර්මාතෲ
      සමන්තභද්‍ර නමින් පෙනී ඉන්න පිටදූවේ සිරිධම්ම කියන හොර රහත් රංගනයක් කරන චීවරධාරියාගේ ලෝකයා නොදැක්ක සැඟවුණු යතාර්තය කතාකරන්න කැමතියි.
      අවස්තාවක් දෙන්න පුලුවන්නම් කෙටි පණිවිඩයකින් දැනුම් දෙන්න.
      0770683081 - සනත් සුමින්ද
      බුදුසරණයි ..!!!

    • @nisantisumana5865
      @nisantisumana5865 ปีที่แล้ว +1

      000

  • @indranijayalath8556
    @indranijayalath8556 ปีที่แล้ว +58

    උතුම් තුණුරුවනේ ආනුභාවයෙන් එතුමාට ඉක්මන් සුවය ලැබෙනවාමයි .....

  • @bubbleguy353
    @bubbleguy353 ปีที่แล้ว +61

    රුවන්වැලි මහා සෑයේ අනුහසින් ඉක්මනින් සුවපත් වේවා ආදරණීය ජැක්සන් 🙏🙏🙏🙏🙏

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +30

    ජැක්සන් ඇන්තනී උතුම් කලාකරුවනි ඔබතුමට දලදා සමිදු පිහිටෙන් ත්‍රිවිද රත්නයේ ආනුබාවයෙන් ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @priyanthaathukorala4908
    @priyanthaathukorala4908 ปีที่แล้ว +23

    එතුමා සුව වෙමින් සිටිනවා කියන එක අහන්න ලැබීම ගොඩක්ම සතුටුයි.ජේසු පිහිටයි එතුමා ඇතුලු පවුලේ සියලු දෙනාට 🙏

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i ปีที่แล้ว +22

    දේශපාලන කතා වලින් වැඩක් නෑ.ඔහු සුන්දර මනුෂ්‍යයයෙක්.ලියලා ඉවර නැති පොතක් වගේම කියවලා ඉවර කරන්න බැරි පොතක්❤️ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුව❤️🙏

    • @wasanthiliyanage3095
      @wasanthiliyanage3095 ปีที่แล้ว

      Bs.dp..ekmanata. nagitala. Anna.sinhaya

    • @kokobradley2296
      @kokobradley2296 ปีที่แล้ว

      Book not Air they eraser that not good words he Maha ruksa.tree look u use wored

  • @srimadhu435
    @srimadhu435 ปีที่แล้ว +13

    ලියලා ඉවර නැති පොතක් නෙවෙයි ලියලා ඉවර කරන්න බැරි පොතක්. ♥️♥️♥️♥️

  • @chamilaperera791
    @chamilaperera791 ปีที่แล้ว +46

    ජැක්සන් ඇන්තනී..,ඒ උතුම් මනුෂ්‍ය රත්නයට රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන්, සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉතාම ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏❤️🌹

    • @chanukwalpola5696
      @chanukwalpola5696 ปีที่แล้ว

      Pal horek, lankawe minissunge salli horakan karapu ballek, agamak dahamak nathi agamath wikunan kana theresanek. sakkiliya

    • @mwrviraj27
      @mwrviraj27 ปีที่แล้ว

      ​@@chanukwalpola5696 අනෙ නිකන් පලයන් බන් නොදන්න මගුලවල් දොඩවන්නෙ නැතුව 😂😂😂

  • @anuradhajayathunga8557
    @anuradhajayathunga8557 ปีที่แล้ว +34

    ඉක්මන් සුවය,දීර්ඝායුෂ ලැබේවා මහා කලාකරුවානෙණී ..

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +11

    මා කලා වූ යමි කිසි කුසල කර්මය ක් වේද එහි ආනුභාව යෙන් ආශිර්වාද යෙන් එතුමාට නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!! එතුමාට මේ විශ්වය තුල යලි දෙපයින් නැගීසිටිමට මේ විශ්වයේ ආශිර්වාද ය විශ්ව ශක්තිය එතුමාට ලැබේවා!!තෙරුවන් සරණයි!උතුමි වු තිසරණ යේ පිහිට එතුමාට නිරන්තරයෙන්ම ලැබේවා!!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න.
      නිවන් සුව.
      GOOD BYE

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +11

    පෘතග්ජන මිනිස්සු විදියට හිතපල්ලා,මේ වගේ ලෝකයක් වටින මනුෂ්‍යයෙක් අපේ මව්බිමට වාසනාවක්,එතුමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏

  • @yashorashmi2631
    @yashorashmi2631 ปีที่แล้ว +6

    ජැක්සන් ඇන්තනී මහතාගේ නවතම තොරතුරු දැන ගන්න දැඩි උවමනාවෙන් හිටියෙ. බොහොම ස්තූතියි ඔබ දෙපලටම..
    ජැක්සන් මහතාට නැවත නැවතත් නීරෝගී සුව පතනවා !

  • @kudagamaks8493
    @kudagamaks8493 ปีที่แล้ว +11

    ජැක්සන් ඇන්තනි මහතා ඉතා ඉක්මනින් සුවය ලබනවාමයි ..විශ්වයේ සියළු යහපත් ශක්තීන්ගේ බලයෙන් ඔහුට නිරෝගී බවත් දීර්ඝායුෂ ත් ලැබේවා ..ඔහුගේ ආදරණීයයන් ගේ සතුට ඔවුන්ට විගස ලැබේවා ..ඔහුට උපකාර වන වෛද්‍ය කාර්‍යය මණ්ඩලයේ සියල්ලන්ටද දේවාශිර්වාදය ලැබේවා...♥️💐🙏

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +34

    මෙතෙක් මා කළ යම් කිසි පිනක් වේ නම් ඒ සියළුම පිං බලයෙන් ජැක්සන් ඇන්තනී මහත්මයා ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @chanukwalpola5696
      @chanukwalpola5696 ปีที่แล้ว

      thoge amma thaththata pin depan nanagi, pal horekta, therisanekta pin denne nathuwa

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 ปีที่แล้ว +4

      @@chanukwalpola5696 හතුරෙකුට වත් මං එහෙම කියන් නෑ.තමන් කරන දේවල් තමන්ට.තමන් හොඳ දෙයක් කලොත් තමන්ට වගේමයි නරක දෙයක් කළොත් ඒකත් තමන්ටමයි.ඉතිම් මේ ඉන්න ටික කාලය තුල යම්කිසි කෙනෙක් වෙනුවෙන් හොඳ සිතුවිල්ලක් පහල වෙනවා නම් ඒක ගොඩක් හොඳ දෙයක් කියලා මම විශ්වාස කරනවා සහෝදරයා 👍

    • @chanukwalpola5696
      @chanukwalpola5696 ปีที่แล้ว

      @@Veneeshaofficial3239 💌

    • @warunadevaka406
      @warunadevaka406 9 หลายเดือนก่อน

      ​@@Veneeshaofficial3239😅

    • @menakaperera-gk8ok
      @menakaperera-gk8ok 9 หลายเดือนก่อน

      U mala dan sapada??😂😂😂

  • @cleraanthony2514
    @cleraanthony2514 ปีที่แล้ว +7

    සුභ ආරන්ච්‍ක් අහන්න ලබුන එතුමා ට ඉක්මනින් සුවය ලැබේවා දලදා සමිඳුන් පිහිටයි

  • @nalanirathnayake4217
    @nalanirathnayake4217 ปีที่แล้ว +8

    ජැක්සන් සර්...ඉක්මනට හොද වෙන්න..❤️❤️❤️❤️❤️බුදුසරණයි....❤️❤️❤️❤️

  • @hasu9940
    @hasu9940 ปีที่แล้ว +13

    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මැතිතුමනි. ඔබ අපේ රටට සම්පතක් ඔබ ඉක්මනින්ම සුවය ලබා එනතුරු බලාගෙන ඉන්නව බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @nethminialoka4496
    @nethminialoka4496 ปีที่แล้ว +5

    ඉක්මනින් සුව අතට හැරේවා ජැක්සන් සර් ඔබට තෙරුවන් සරණයි 🙏🙏

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 ปีที่แล้ว +8

    මගේ ලෝකේ දැවන්තයා..ඔබට ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට💓

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +43

    ජැක්සන් මහත්තයා ගේ කටහඬ මයි......ඉක්මනින් සුවපත් වේවා !!

    • @p.liyanarachchi7905
      @p.liyanarachchi7905 ปีที่แล้ว

      Teruwan saranai ikman suwaya deergayusa labewa asahaya rangadarayata adarei api bala sitinawa oba enaturu

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว +2

      ඒක මන් හිතන්නෙ ඒ පවුලෙ ඔක්කොටම එකම වගේ ලැබිල තියෙන දෙයක්

  • @hellocute173
    @hellocute173 ปีที่แล้ว +9

    ඔව් කෙනෙකුට කරදර යක් වෙනකම් බලාගෙන ඉන්නවා පහර ගහන්න මෙකද අපේ සිංහල කම කියන්නේ ඔයාලාට විපතක් වෙච්ච වෙලාවේ ඔය හැම තිරිසන් කථාවක්ම කියපු අය මිනිස්සු නෙමෙයි අමනුෂ්‍ය ලොකේ ඉපදිච්ච තිරිසනුන් ජැක්සන් ඇන්තනී කියන නලු රජා සියලුම ආගම් වල බල මහිමයෙන් ඔහු සුව පත් වෙනවා ඒ කාන්තයි ඔහුට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤️

  • @kumarasirikumara8830
    @kumarasirikumara8830 ปีที่แล้ว +21

    දෙවිපියාණන්ගේ දෑතට උතුම් උෘ ඒ චරිතය භාරකරමින් කරැණාවෙන් ඉල්ලා සිටිනුයේ ඉක්මන් සුවයම අත්වේවා කියායි.

  • @dushmanthakumari3825
    @dushmanthakumari3825 ปีที่แล้ว +121

    එතුමා ඉක්මනින්ම සුව වෙනවාමයි...තෙරුවන් සරණ යි..

    • @tharushianjalee8453
      @tharushianjalee8453 ปีที่แล้ว +3

      තෙරුවන් සරණින් ජැක්සන් ඇන්තනි ආන්ගල් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,අම්පො අපිට ජැක්සන් ඇන්තනි ආන්ගල් ගැන දුකායි ඇස්වලට කදුළු එනවා අනෙ බුදු හමොදුරුවනෙ අනෙ විෂ්ණු දෙවියනෙ ගදරගම දෙවියනෙ සමන් දෙවියනෙ අපේ ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ඉක්මනින් සුව ගරලා දෙන්න දෙවියනෙ අනෙ අපේ සිංහලයාව සුව ගරලා දෙන්න දෙවියනෙ අනෙ අපේ ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ඉක්මනින් සුව ගරලා දෙන්න දෙවියනෙ ,,,අනෙ මාමෙ අපිට ජැක්සන් ඇන්තනි ආන්ගල් ගැන කියලා අපිව අඩවන්න එපා දැනුත් ජැක්සන් ඇන්තනි ආන්ගල්ව මදක් වෙනකොට අපි අඩනවා ගොඩක් අඩනවා ජැක්සන් ඇන්තනි ආන්ගල් මදක් වෙනකොට අපි අඩනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭අපි ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ගොඩක් ආදරෙයි ♥️♥️ ජැක්සන් ඇන්තනි ආන්ගල්ට අපි

    • @marimari.fernand0745
      @marimari.fernand0745 ปีที่แล้ว

      Jesupheti.jaksen.antni.mhtta.mumutwenna

  • @happysoul4544
    @happysoul4544 ปีที่แล้ว +31

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා 🙏🙏

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +28

    💛ජැක්සන් ඇන්තනී කියන සුන්දර මනුෂ්‍යයාට ඉක්මන් සුව ලැබේවා !
    එතුමා වැනි ශ්‍රේෂ්ඨ මිනිස්සු මේ සමාජයේ ඉන්නේ හරිම අතලොස්සයි...ඔහු මේ සමාජයට අත්‍යවශ්‍යයි...
    අපි හැමෝම නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්නේ එතුමන්ට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා කියලා 🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      කනමදයා වගේ බීල
      හැටට හැටේ පාගල
      අර අහිංසක අලියව හප්පපු
      කපටි , වල් වනචරයව
      අබ්බගාත වෙලා පල.💯👍
      GOOD BYE

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +2

      @@sahasdulmina4783 budu hamuddurwange nadayoo, munwage harak eka ratak hadanaa puluwanda

  • @anildarmarathna4587
    @anildarmarathna4587 ปีที่แล้ว +10

    ජැක්සන් ඇන්තනිට ඉක්මන් සුවය පතනවා..ඔබගේ කලා කටයුතු ජැක්සන් වගේම කරගෙන යන්න...

  • @armygirl7501
    @armygirl7501 ปีที่แล้ว +2

    දීගොඩ කුමර ගුරු පියානන්ගේ ආශිර්වාදයෙන් ...එතුමාගේ දිව්‍යත්වයෙ බලයෙන්..අන්තනී මහත්මයා සුවවේවා....එතුමා වෙනුවෙන් ආශිර්වාද කල කුමාර මහත්මයාට පින් සීද්ද වේවා!!!

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +4

    මෙතුමා හැමෝටම හිත හොඳ අවංකම කලා කරුවෙක්.අපිට මූණ දැකපුවම කන්න ඕන නෑ බඩ පිරෙනව මේ කලා පවුලම දුටුවම. ඒතරම් අපිට සම්පතක්.එම කලා කරුවා අපේ සම්පතක් එය නැවත ඉක්මනින් නැවත ජීවය ලබා දෙන්න. බුදුගුණ සත්‍යයයි කලුතර බෝසම්ඳු පිහිටත් කන්දෙ විහාර බෝසමිදු පිහිටත් මැනික් විහාර භූමියේ පිහිට ආරක්ෂක්ශාවත් සපුගොඩ විහාරයේ 21ක් රියන් සැතපුනු බුදු පියානන්ගේ පිහිට ආරක්ෂාවත් ලැබී මෙතුමාට ඉක්මනින් සුවය ලැබේවා.🙏🙏🙏

  • @arunamanju4709
    @arunamanju4709 ปีที่แล้ว +19

    ජැක්සන් ඇන්තනී කලාකරුවාට ඉක්මනින් සුව වෙවා බුදු සරනයි දෙව් පිහිටයි

  • @bimaa9606
    @bimaa9606 ปีที่แล้ว +19

    එතුමා සුව වෙමින් පවතිනවා කියන එක අහන්නත් සතුටුයි🙏 ඇත්තටම හරියටම එතුමාගෙ තත්වෙ ගැන දැනගන්න ලොකු උවමනාවක් තිබුනා

    • @tharushianjalee8453
      @tharushianjalee8453 ปีที่แล้ว

      අනෙ ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ අයුශාත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණින් ජැක්සන් ඇන්තනි ආන්ගල් සුවවෙනවාමයි එකාන්දයෙන් ජැක්සන් ඇන්තනි ආන්ගල්ට සුවවෙනවාමයි අපේ සිංහලයා නැකිට්නවාමයි ,,,, බුදු සරණයි දෙවිපිහිටයි,,,,දිර්ගායුස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි ආන්ගල්ට♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +11

    ජැක්සන් ඇන්තනි ,ආදරණීය කළාකරුවාණෙනි ඔබව අපේ රටට අවශ්‍යයි . ඉක්මනින්ම නැගිටින්න ! කුඩා කළ සිට මම තෙරුවණ් සරණ හැර අන් සරණක් නොපැතුවෙමි . ඒ සත්‍යානුභාවයෙන් , තුණුරුවණේ අනන්ත ආශිර්වාදයෙන් , සොබාදහමේ ආශිර්වාදයෙන් ඔබට ඉක්මන් පූර්ණ සුවය ලැබේවා !

  • @sanjimasudeshneerajapakshe392
    @sanjimasudeshneerajapakshe392 ปีที่แล้ว +9

    සහෝදරයන් විසින් සහෝදරයන් වෙත මේ තරම් බැඳීමක් මම දැකලා නෑ.අනර්ඝ සාකච්ඡාවක්.අපේ සර්ටත් ඉක්මන් සුව පතනවා 💐💐💐🙏🙏🙏
    සුදත් සර්ටත් ජයෙන් ජය වේවා🙏

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      Ou ou ගෝටා sirth aiyta වැන්දා, තොපි ට පිස්සුද මේක බංකොලොත් ලබ්බක් උන් අතල් ගන්වා තමත්

  • @malathilatha9226
    @malathilatha9226 ปีที่แล้ว +9

    එතුමා අප අතරට එනවාමයි.නැවත හිටියා වගේම.අනිවාර්යයෙන් සුව වෙනවා.අපේ චිත්ත ශක්තියේ බලයෙන්.

  • @rohanabandara9122
    @rohanabandara9122 ปีที่แล้ว +14

    ජැකා.... නැගිටපන්.. මුළු කලා ලෝකයම බලාගෙන ඉන්නවා නුබේ තේජස.. රුව, කටහඩ දකින්න බලන්න බලාපොරොත්තුවෙන් අඟිලි ගනිම්න් ...ඉක්මන් සුව..

  • @priyanthasilva8440
    @priyanthasilva8440 ปีที่แล้ว +4

    හොද දක්ශයෙක් ඔහුට ඉක්මන් සුවය පතනවා 🥲🥲🥲🥲 දේශපාලන නොකලනම් වටිනවා

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +6

    විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබුන නිසා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා ..බොහොම ඉක්මනින් ගෙදර යන්න පුලුවන් ජැක්සන් අයියට අනිවාර්යයෙන් බොහොම සතුටින් ගෙදර අය ඉන්න කිසි බියක් වෙන්න දෙයක් නැහැ .ඉක්මන් සුවය අනිවාර්යයෙන් විශ්ව මාතාව දිපු නිසා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා .....🙏🙏🙏...🙏🙏🙏🙏🙏🙏...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..

  • @hiruniperera8495
    @hiruniperera8495 ปีที่แล้ว +40

    මගේ ජැක්සන් මාමා ඉක්මනින් සනීප වෙනවා, එයා නැගිටලා එනකන් අපි හැමෝම ආදරෙන් බලාගෙන ඉන්නවා, එයා මට හැමදාම අප්පච්චි කෙනෙක් උනා, ආදරෙයි අප්පච්චි❤️🙏

  • @desmondjayasinghe769
    @desmondjayasinghe769 ปีที่แล้ว +7

    ජීවමාන ජේසූස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ශ්‍රි ලේවල බලයෙන් ඉක්මන් සුවය ලැබේවා .

  • @shantasunil1835
    @shantasunil1835 ปีที่แล้ว +4

    මම ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්......තෙරැවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා .......!!!

  • @randimasadamali6950
    @randimasadamali6950 ปีที่แล้ว +4

    බල්ලො උඩ බිරුවට කන්දක් පහත් වෙන්නෙ නැහැ මහත්තයො...ජැක්සන් ඇන්තනී අප්පච්චී ඔබට නීරෝගී සුව....🙏🙏🙏

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +7

    ජැක්සන් ඇන්තනී ගේ ම අච්චුව තමයි ඔබතුමා... අපි ආසම කරන අවංක නිර්ව්‍යාජ කතාව ඔබටත් තියෙනවා...සියලු දෙවි පිහිටයි !!

  • @dilhararangishani63
    @dilhararangishani63 ปีที่แล้ว +15

    දළදා හාමුදුරුවෝන්ගෙ පිහිටෙන් ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... 🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිබඳව ම ලැබේවා 🙏🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      කපටි දේශපාලුවන්ට බාල්දි අල්ලන අමන ගොට්ටන්ට නීති රීති වලින් පැනල යන්ඩ පුලුවන් උනාට ,
      දිට්ඨ ධම්ම වේදනීය කරුමයෙන්
      පැනල යන්ඩ බෑ....බෑ.... 💯👍
      GOOD BYE

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +1

    ජැක්සන් ඇන්තනී මහත්තයාට ඉක්මනින් සුවය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +19

    ලහිරුගේ වීඩියෝ බලන එක අත් හැරලා ඉන්නේ ..ඒත් ජැක්සන් ඇන්තනි මහතා ගැන දැනගන්න ඕනේ නිසා බැලුවේ ..ඉක්මනින්ම සුවය ලැබේවා ජැක්සන් මහතාට

  • @vipulindika7053
    @vipulindika7053 ปีที่แล้ว +5

    ඉක්මනින් එන්න සර් අපි ලගටම මග බලාගෙන ඉන්නේ ඔයා එනකම් ...❤️ බල්ලෝ උඩ බිරුවට කදු පාත් වෙන්නේ නෑ සර් ❤️ උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් රත්නත්තරේ පිහිටෙන් ඉක්මනින් නිදුක් නීරෝගී සුව වෙලා එන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 ปีที่แล้ว +2

    මහ කලාකරුවානන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 ปีที่แล้ว +12

    ඉක්මනින් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී කළා කරුවන්ට

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා.
      නිවන් සුව.
      GOOD BYE

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම දීගොඩ කුමාර මහතාගේ ආශීර්වාදයෙන් ඔබතුමාගේ අයියා ඉක්මනින්ව සුවපත්වෙනවා

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +2

    සුපිරි සංවාදයක්‌ 👌👌
    තෙරුවන් සරණින් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා ජැක්සන් ඇන්තනි මහතාට!!!🙏🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයී
    ඡේසු පිහිටයී මම සියලුම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී ඉක්මන් සුවය ඡැක්ෂන් ඇන්තනී සර් ලැබේවා පතමී ඩුබායි සිට

  • @kavindayadilshani2270
    @kavindayadilshani2270 ปีที่แล้ว +16

    හරිම වැදගත් කතාවක්..හරිම අාසාවෙන් බැලුව වැඩසටහනක්...බුදු සරණයි..ඉක්මනින් සුව වේවා ජැක්සන් අැන්තනී කලාකරුවට❤❤❤

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      හරිම වැදගත් 18 වන්නම නටල කෙල්ලක් බඩ උන්මා ඔහ්මා නහයෙන අඩනවා, මේ ලංකවේ නෙවිද ඉන්නේ, ape රට බංකොලොත්, රට pannjnn බැරි අහ්නිසක් මිනිසූ ඉන්නවා, මුන් ඒ මිනිසුන්ව රැවටුව, ai ඒ මිනිස්සු මෝඩ උනේ? ඒ මිනිස්සු ධනවාදය නිසා පෑගුනා

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      සාප කරනවා ඇරෙනා ඔයලාට් මෙයා කලා කරුවෙක්න්ම් ගිහන් kopi කඩේ ශිල්ඊන්ට ගරු කරනන්න

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +10

    ස්තුතියි නිවේදක තුමනි එතුමාගේ නවතම තත්ත්වය සොයා බලා ප්‍රේක්ෂකයෝ දැනුවත් කිරිමනම්. 🙏🙏❤❤💪💪. ඉක්මනින් සුවපත් වේවා ජැක්සන් මහත්මයාව. දිර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා ඔබට. ❤❤❤💪💪💪 නිවාඩු පාඩුවේ සුව වෙලා එන්නකෝ. සමහර හිත දවන වදන් අපිත් නොදුටුවා නොවේ. දේශපාලනේ නම් ඕනේම නෑ කලාකරුවට. ප්‍රේක්ෂකයෝ ඉන්නේ දේශපාලකයාට නොවේ කලාකරුවාටයි. ඔබ තුමාටත් ස්තුතියි අය්යා ගැන කිව්වාට. අපි ආදරෙයි කිව්වා කියන්න හොදේ. අපි කළු ගග දිගේ කෝච්චි සිංදුව බැලුවා කියන්න. ඒ හඩ, ඒ ගැම්ම, ඒ කලාව, ඒ රග, කරන්න හැකි ඔබටම පමණයි . ඒ ජැක්සන් ඇන්තනී ❤❤💪💪🏄🏄 ආදරනිය ඔබයි. ආදරෙයි ❤️❤️❤️❤

  • @thilinilakmalie1789
    @thilinilakmalie1789 ปีที่แล้ว +1

    ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට ආශිර්වාදයෙන් රුවන්වැලි මහ සෑ සමිදුන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඉක්මනින්ම සුවපත් වෙන්න ජැක්සන් සර් 🙏🙏🙏.
    සර් ඉක්මනින්ම සුවපත් වෙලා එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +4

    අනේ ගොඩක් සතුටුයි අහන්නත් ලැබීම වාසනාවක් . ඉක්මනින් නැවතත් අප අතරට එන්න ලැබේවා ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sandunijulandani5217
    @sandunijulandani5217 ปีที่แล้ว +13

    ජැක්සන් සර්, ඔබ ආරක්ශා කරලා දුන්නු කලාවෙන්ම ඔබට පහර ගැහුවා.මිනිස්සුන්ගෙ ස්වභාවය ඒකයි.නැත්නම් මේ තරම් විශිෂ්ඨ රංගධරයෙක්ව නැති කරගන්න තරම් දුශ්ඨ මිනිස්සු නෑ. ජයලත් මනෝරත්න, විජය නන්දසිරි, මේ වගේ විශිෂ්ඨයන්ගෙ සමකාලීන පුරුකක් ඔබ.අපිට ඔබව ඕනෙ. ඉක්මන් සුවය පතනවා සර්❤️🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      කපටි දේශපාලුවන්ට බාල්දි අල්ලන අමන ගොට්ටන්ට නීති රීති වලින් පැනල යන්ඩ පුලුවන් උනාට ,
      දිට්ඨ ධම්ම වේදනීය කරුමයෙන්
      පැනල යන්ඩ බෑ....බෑ.... 💯👍
      GOOD BYE

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 ปีที่แล้ว +2

    හරිම ලස්‍සනයි සංවාදය.
    පළමු පාසැල මතක්‍ කිරීම ගැන ආඩම්‍බර
    වෙමි.පලමු ශ්‍රේණියේ‍ සිට දස වසර පන්‍තිය
    දක්වා අප එකට ඉගෙන ගත්‍තෙමු.
    ඒ කාලයේ ජැක්‍සන්‍ අයියා ශාරිරික
    අභ්‍යාස දහ හතෙන්‍ පහළ නායකයා
    ලෙස කටයුතු කලා.
    ඉතිං ඹබ දෙදෙනාටම මෙතෙක්‍ ආ ගමනට
    සුබ පතමි!
    එතුමාට ඉක්‍මන්‍ නිරෝගි සුවය ලැබේ‍වා!!
    🙏🏻

  • @mudithaharshani9992
    @mudithaharshani9992 ปีที่แล้ว +16

    ජැක්සන් ඇන්තනි කියන මහා වෘක්ෂය ඉක්මනින් සුවපත් වෙනවා සත්‍යයි.....🙏ලහිරු අපි බලාගෙන ඉන්නව ඔය පුටුවේ එතුමා වාඩි වෙලා ඔයා එක්ක ලස්සන පිලිසදරක් බලන්න 🙏නුදුරු දිනකම ඒ දේ බලන්න ලැබේවා 🙏බුදු සරනයි 🙏💕

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න.
      නිවන් සුව.
      GOOD BYE

  • @cookwithsilu984
    @cookwithsilu984 ปีที่แล้ว +7

    තෙරුවන් සරනින් සියලු දෙවියන්ගෙ පිහිටෙන් ,ජැක්සන් මහතාට ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 ปีที่แล้ว +4

    අපි දීගොඩ කුමාර උතුමානන් සමග එක්ව එතුමාට ආශීර්වාද කලා

  • @irudika9295
    @irudika9295 ปีที่แล้ว +3

    අනේ ඉක්මනට එතුමා ට සුව වේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිට ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 ปีที่แล้ว +3

    ජැක්සන් සර් ඔයාට සමන්දෙවියන්ගෙ පිහිටයි මම පවනැල්ලෙ සුනිල්

  • @lovesrilanka6806
    @lovesrilanka6806 ปีที่แล้ว +2

    එතුමා සුවවෙනවාමයි.මුලු ලෝකයක් ආශිර්වාද කරනවා,බලාගන ඉන්නවා එතුමගේ රසබර,හරබර කතා අහන්න,නරඹන්න.තෙරුවන්සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    එදා ඉදලම මන් විශ්වයෙන් ඉල්ලුවේ එතුමාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා දීගොඩ කුමාර මහත්තය දෙව් සුව මෙහයට සහ බාගී වී සුවය පාර්ථනා කළා බුදුසරණයි 🙏🙏

  • @renukakulathilaka1946
    @renukakulathilaka1946 ปีที่แล้ว +4

    එතුමා ට අපිහැම මොතෙම ඉක්මන් සුවය පතනවාබුදුසරනයි දෙවියන් ගේ පිහිටයි

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 ปีที่แล้ว +3

    උතුම් දළදා සමිදු සරණය ඉක්මනින් සුවපත් වේවා ආදරෙයි හැමදාමත්

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +1

    එතුමාට තෙරුවන්ගේ ආශිර්වාද රැකවරණය ලැබේවා ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @hawaballa9953
    @hawaballa9953 ปีที่แล้ว +4

    ජැක්සන් අයියේ ගග දිගේ යන්න ඉක්මනින් එන්නනනනන., තෙරුවන් සරණයි!!! ජේසු පිහිටයි!!!

  • @tironiwijesinghe3856
    @tironiwijesinghe3856 ปีที่แล้ว +3

    ඵතුමාට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @chanakakasun2149
    @chanakakasun2149 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏ඉක්මන් සුවය ලැබේවා🥺🥺🙏

  • @andrasgraant3983
    @andrasgraant3983 ปีที่แล้ว +11

    ජැක්සන් ඇන්තනී මහත්තයට තෙරුවන් සරණින් ඉක්මණින්ම නිරෝගී සුවය ලැබේවා.කුහකු මිනිස්සු සුළු පිරිසක් අතර ජැක්සන් ඇන්තනී මහත්තයට ආදරය කරන බහුතර පිරිසක් රටේ ඉන්නව.

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re ปีที่แล้ว +4

    එතුමන් පවුලේ වෘක්ෂය පමණක් නොවේ ලක් දෙරණේ ම...වෘක්ෂයයි.ඉක්මන් සුව පතනව .

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +5

    ඉක්මන් සුවය ලැබේවා ජෙසු පිහිටයි එතුමන්ට....

  • @Bornblink5
    @Bornblink5 ปีที่แล้ว +1

    ජැක්සන් සර් වගේම හරිම බුද්ධිමත්... ඉක්මන් සුව ලැබේවා සර්ට ✍️👏

  • @aniccadesilva9477
    @aniccadesilva9477 ปีที่แล้ว +13

    Wishing Mr Jackson a speedy recovery 🙏💙❤

  • @sithufernando6384
    @sithufernando6384 ปีที่แล้ว +1

    මෙතුමා ලස්සනට කතාකරනවා..එයාගේ කටහඩත් හරිම ආකර්ෂණීයයි..ඔබ තුමා කලාවේ තව දුරටත් රැදි ඉන්න.ඉතාලි යන්න එපා...

  • @fanfootball7546
    @fanfootball7546 9 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනී.කලාකරුවාණෙනි නිවන්සුව ලැබේවා!!!🙏

  • @priyanthipolkotuwa1267
    @priyanthipolkotuwa1267 ปีที่แล้ว +3

    ඉතාම ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලබා නැවත අපිට දකින්න ලැබේවා....
    තෙරුවන් සරණයි ......

  • @nimaliefernando6463
    @nimaliefernando6463 ปีที่แล้ว +3

    සහෝදර බැදිම හරිම අප්‍රරුයි 😊👍නිරොගි ස්‍රවය ප්‍රාර්ථනා කරනවා 🙏

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 ปีที่แล้ว +1

    ආදරණිය කලාකරුවාණනි , අපගේ බලාපොරොත්තුව ඉතාමත් ඉක්මනටම ඔබ සුවපත් වී අප අතරම නැවත දකින්නයි,
    උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා සුවපත් වෙත්වා !!!
    සියලු දෙවි රැකවරණයි !!!
    දලදා සමිඳු පිහිටයි !!!

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +4

    එතුමන්ලාට ඉක්මන් සුවය ලැබේවා දීගොඩ කුමාර මහතාත් මේ වෙලාවේ සිහිපත් කළා නම් වටිනවා නේද. එතුමාත් ලොකු කැපකිරීමක් කළා.

  • @geethanivee7631
    @geethanivee7631 ปีที่แล้ว +1

    එතමා අපිට රටට වැදගත් වටිනාකමක් තියෙන බුද්ධිමත් කෙනෙක් ඉතිං ඉක්මනින්ම සුවවෙලා එන්න කියල ප්‍රාර්ථනා කරනව ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +2

    අනේ සතුටුයි එතුමට ඉක්මනින් සුවය ලැබීම සම්බන්ධව , තුරුණුවන්ගේ සරණින් ඉක්මනින් සුවය ලැබේවා එතුමට ,තෙරුවන්සරනයි !🙏🙏🙏

  • @nayanajiththaraka2099
    @nayanajiththaraka2099 ปีที่แล้ว +1

    බුදුසරණයි ජැක්සන් සර් ඔබට ඉක්මන් සුව ලැබේවා...

  • @sudu8660
    @sudu8660 ปีที่แล้ว +2

    ආදරනීය කලාකරුවානෙනි ඔබට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා !බුදුසරණයි 🙏🙏🙏

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා කලාකරුවනි බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🌹🌹🌹

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว +1

    ජැක්සන් ඇන්තනි මහතාට සුවයි කියන්නේ අපේ සතුට තමා අපි හැමදාම ජෙසුගෙන් ඉල්ලුවේ ඒ දේ තමා ස්තුතියි ජේසුනි ස්තුතියි

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว

    තෙරුවන් සරණින්, සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඔබතුමාට ඉක්මනින් නිරෝගී සුවය අත්වේවා!

  • @Wishujayanath
    @Wishujayanath ปีที่แล้ว +7

    හැමදාම බුදු පහන තියලා මතක් කරන්වා සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......හැම දවසකම මතක් වෙනවා......ඉක්මනින් එන්න ජැක්සන් සර්....🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න.
      නිවන් සුව.
      GOOD BYE

    • @gunathilaka483
      @gunathilaka483 9 หลายเดือนก่อน

      💐💔

  • @mareenadeepika881
    @mareenadeepika881 ปีที่แล้ว +56

    ඉක්මන් සුවය ලැබේවා!!!❤️❤️ ජැක්ෂන් කලාකරුවනනී❤️❤️

  • @nwinfinity205
    @nwinfinity205 ปีที่แล้ว +1

    එතුමා ට බුදු සරණයි !!!.දෙවි පිහිටයි !!!.ඉක්මනින් ම සුව පත් වේවා !.

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว

    තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ජැක්සන් මහත්මා ට ඉක්මනින් සුවය ලැබේවා

  • @pushpanirmali7166
    @pushpanirmali7166 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලු දෙවි පිහිටයි ජේසු පිහිටයි ඔබ තුමාට ඉක්මනින් සුවය ලැබේවා නිහ ත මා නි මිනි සෙ ක්‌ 🇱🇰🇱🇰

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew ปีที่แล้ว +2

    ජාතික සම්පතක් වූ ජැක්සන් ඇන්තනී සර්, ඉක්මන් සුව ලැබේවා තාත්තේ 😥😥 රටේ අනාගතය ඔබයි

  • @kumari418
    @kumari418 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි සුවය ලැබිම ගැන
    ඉක්මනින්ම තවතවත් සුවයම ලැබේවා බුදුසරණයි👏 ජේසුපිහිටය දේවිපිහිටයි👏

  • @rajlasanthamanimendra4877
    @rajlasanthamanimendra4877 ปีที่แล้ว +9

    ඉතාම ඉක්මනින් අප අතරට ඇවිත් සුපුරුදු ලෙස ලෙන්ගතව ඉදිමු!

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 ปีที่แล้ว +4

    හරිම ලස්සන ,වටින සුනදර,හදවතට දැනෙන ,ඇස් වලට‌‌ කදුළු එන කථාබහක්.ඒ බැදිම් රැකදෙන්න ඒ ශක්තිය ආපහු ඔයාල‌ලගට වගේම අපි හැමෝම ලගට එනවා.ඒක‌ සත්‍යක්.මම මගෙ අප්පච්චිට තරමටම කවදාවත් හැබහින් දැකල නැති ඒ අප්පච්චිට ආදරෙයි.ලෝබ නැතුව ජිවිතේ දිලා බෙර ගන්න පුලුවන් හයියක් හිතට දෙන ආදරණීය මනුෂ්යෙක්.ඉක්මණටම අපි හැමෝම ඉස්සරහට එන්න අප්පච්චි.ඔයාව දකින්න මොහොතකට හරි ඒ ඇසුර ලබන්න බලන් ඉන්නවා.බුදු සරණයි 🙏

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      Ochraa ගොන් wene ai මේ රට බංකොලොත්, බුදුහාමුදුරුවනේ නෑයෝ කියපු එකා thmma රට කැවී, ඔයාලන්ම් රට පනීර් අහිංසක mimisge ලේ කදුළු ඒ yannae

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani9144 ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා. මන් බුදුන් වදින වෙලාවටත් එතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා 🙏🌸 මොකද එතුමා අපේ රටට වටින සම්පතක්
    පුස්තකාලයක් වගේ💐♥️🌺

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ඔබ තුමා සුව වෙනවා මයි 🙏❤️
    ජැක්සන් මහත්මා
    සුගත් මහත්මා අවංක පුද්ගලයකු වගේ මට දැනුණේ
    ස්තුතියි ලහිරු මහත්මා 🙏 😍

  • @agaydil5659
    @agaydil5659 ปีที่แล้ว +1

    දේශපාලනය අදාළ නෑ ජැකා පට්ටම වැඩ්ඩෙක්..ඉක්මනින් සුව වේවා !!🙏🙏♥️♥️

  • @jagathsrideera8813
    @jagathsrideera8813 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි ආදරය කරලා අපේ ජීවිත සතුටක් දුන්නා එය කලාකරුවා jackson anthony මහත්මයාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි සියලු දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා

    • @damayanthiperera2549
      @damayanthiperera2549 ปีที่แล้ว

      May he be well n happy,our wishes r that he should recover speedily, Theruwan Saranai,