Jackson Anthony - කොලොම්බස්ලාගේ කතාව | සුද්දන් කළු සුද්දන් EPISODE 9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 364

  • @parawaherachandaratana6630
    @parawaherachandaratana6630 4 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි .
    ඔබතුමන් කලු සුද්දන් ගැන මෙන්ම් 1505 සිට ලංකා ඉතිහාසය ගැන කරණ විග්‍රහය ඉතා වැදගත් . බොහෝ දෙනාට නොදන්නා කරුණු රාශියක් දැන ගැනීමට මෙම වැඩසටහන ප්‍රයොජන්වත් .
    හේතුව මගේ විෂයත් ඉතිහාසය නිසා. ඔබතුමන් මෙන්ම මමත් අධ්‍යාපන කටයුතු කළේ කොළඹ ව්ශ්වව විද්‍යලයේ . මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නේ 81 වසරේ. මම වෙනුවෙන් තමයි කොළඹ සරසවියේ ඉතිහාසය අංශය ආරම්භ කළේ. සිටිය එකම ශිෂ්‍යයාත් මම පමණයි . ඉතිහාසය අංශය ආරම්භ කළේ නූතන ඉතිහාසය සදහායි. වෙන විකල්පයක් නොමැති නිසා මට නූතන ඉහිහාසය කරන්න වුනා. පාලි බුද්ධ දර්මය කොළඹ සරසවියේ තිබුනේ නෑ. මම වෙනුවෙන් ආචාර්ය මහාචාර්ය වරු විශාල පිරිසක් හිටියා.
    ටිකිරි අබේසිංහ ,ඉන්ද්‍රානී මුණසිංහ , කුමාරි ජයවර්ධන , කුරේ, බස්තියන්පිල්ලේ, තිලක් හෙට්ටිආරච්චි ,ලෝනා දේවරාජා යන අය මට අධ්‍යාපනය ලබදුන් අය අතර වූහ. පළමු වසරේ අනුර වික්‍රමසිංහ, ජේ.බී. දිසානාය
    ක සහ පියසීලී යන ගුරුවරුන්ගෙන් සිංහල උගත්තෙමි
    ඔබතුමන්ට මේ අය කොළඹ විශ්වවිද්‍යාලයේදී ඔබතුමන්ට හමුවෙන්නට ඇති.
    ඉතින් මමත් නොවරදවාම මෙම වැඩ සටහන බලනවා. අස්ගිරියේ පිරිවෙනේ කතාවත් මම ආසුවා. ඉ‍තා වටිනා දේශනයක්. කාලය ගෙවී යනවා. මමත් දැන් ප්‍රංශයේ අසර 40 කට ආසන්නයි. ඔබතුමන්ට මේ සේවය කරන්නට ශක්තිය දයිරිය ලැබේවා
    යහපතක්ම වේවා. දීර්ඝායුෂ ලැබේවා
    Chat Conversation End
    Type a message...

  • @pradeepsudarshana4689
    @pradeepsudarshana4689 4 ปีที่แล้ว +8

    ඉතිහාසයට ආදරය කරන්න සියලු දෙනාට ඔබ පුස්තකාලක්

  • @IsuruChandrasiri
    @IsuruChandrasiri 4 ปีที่แล้ว +30

    කතාව ඉවර වෙනවා තේරෙන්නේ නෑ. රූපවාහිනී වැඩසටහනක් මෙන් වෙලද දැන්වීම් වත් නැති නිසා ඉවර වෙනකන් දන්නෙත් නෑ. බොහොම රසවත් වගේම හරවත්.

  • @supuntharanga6085
    @supuntharanga6085 4 ปีที่แล้ว +23

    ඉතිහාසය කියන්නෙ පුදුම විශයක් . ස්කෝලේ යන කාලේ ඉදල තාමත් ඉතිහාසය ඉගන ගන්නවා . දිගටම කරන්න 💗💗💗💗💗💗

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +21

    ඔබ තුමා පොත් ගබඩාවක් ...තෙරුවන් සරණයි දීර්ඝයූ වේවා ...💖💖🌷🌷❤❤🙏🙏🙏

  • @udanihansika9229
    @udanihansika9229 4 ปีที่แล้ว +5

    මේ වීඩීයෝ බලන බලන සැරයක් ගානේ මතක්වෙන්නේ මම පොඩිකාලේ ආසාවෙන් බලපු මහා සංචාරය වැඩසටහන. ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ පොඩිකාලේ මට ආයිමත් මතක් කලාට ❤❤❤

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 4 ปีที่แล้ว +4

    ඔබතුමා විසින් කරන ලද මහා සිoහලයේ වන්ශ කතාව රුපවාහිනි වැඩ සටහන නොදෙවෙනි වැඩක් මේය ඉතාමත් වටිනා ඉතිහාසය කතාවක් අපේ අලුත් පරපුරට මේ ආකාරයෙන් දැක්වීම ගැන ඔබතුමාට ස්තුතියි . තෙරුවන් සරනයි .

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 4 หลายเดือนก่อน +1

    ගතින් මීයාදුනත් අප හාදේ සෑම දා අමරණීයයි ඔබ තුමා ❤🙏🙏🙏

  • @suchinprimithya5554
    @suchinprimithya5554 4 ปีที่แล้ว +3

    අපේ රටේ ඉතිහාසය සංස්කෘතිය ගැන රහට ඔබ‍ අපිට කියලා දෙනවා හරිම වටිනවා හරිම වටිනවා 🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @duncandes1
    @duncandes1 4 ปีที่แล้ว +31

    I am a senior citizen, however, this is the first time I have come across proper analysis of our history and parallel to the world history.
    I have distributed your video clips to my friends and relatives of similar interests.
    Just brilliant. Thanks for educating us.

  • @wajayanath
    @wajayanath 4 ปีที่แล้ว +24

    බොහොම ස්තූතියි ඔබතුමන්ට. මට මේ වැඩසටහන බලල ඉතිහාසය ගැන ලොකු ආසාවක් ඇතිවුනා. ඔබගේ කාර්යය දිගටම කරගෙන යාමට සුබපැතුම්. ලංකීය සමාජය දැනමෙන් පෝෂණය කිරීමට ඔබට තව තවත් ශක්තිය බලය ලැබේවා. මෙක බලල Marco Polo TV series එක බලන්න පටන් ගත්තා. ❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @chathurangakumara-en4fl
    @chathurangakumara-en4fl 2 หลายเดือนก่อน

    ඉතිහාසය යන අසීමිත විෂය ඉගනගන්නා කෙනෙකුට හෝ ඒ ගැන උනන්දු වන ඕනෑම වයස් සීමාවක අයෙකුට එය ඉතාමත් අශාවෙන් , උනන්දුවකින් , කුතුහලයෙන් ඉගෙන ගැන්මට ඔබතුමාගේ ඉදිරිපත් කිරීමේ විලාසය සහ හැකියාව විශිෂ්ටයි.ඔබතුමාගේ වියෝව පුස්තකාල 10 ක් එකවර වසාදැමූවක් වැනිය. අපේ කාලයේ සකලකලාවල්ලභයා ,ඔබට නිවන් සුව .

  • @SLCitizen
    @SLCitizen 4 ปีที่แล้ว +40

    බොහොම ස්තූතියි ජැක්සන් ඇන්තනී මහත්තයා. වැඩසටහන් දෙකක් අතර කාල පරතරය තවටිකක් අඩු කරන්න පුළුවන්ද?

  • @kpshopholdings9053
    @kpshopholdings9053 4 ปีที่แล้ว +3

    දිගටම මේ වගේ දෙයක් ඕනේ......... මාත් ආසයි ඉතිහාසය ගැන දැන ගන්න නිවැරදි තොරතුරු නිවැරදි කෙනෙක්ගෙන් ඔබ තුමා ඊට සුදුසුම කෙනා කියලා භෝහෝ දෙනෙක් දන්නවා ....... 💪😋 මහාවංශය ගැන පුලුවන්නම්...........,😞💙

  • @dumindurathnayake5168
    @dumindurathnayake5168 4 ปีที่แล้ว +10

    A/L history walata marama watinawa me karunu tika.thank you Jackson sir mewa saralawama kiyala dena ekata

  • @musicdragonofficial
    @musicdragonofficial 4 ปีที่แล้ว +4

    ඔබතුමා මේ ඉදිරිපත් කිරීමෙන් නී රස වෙලා තිබුණ ඉතිහාසය අළු ගසාදාලා නැට්ටා වගේ දැනුනා... ඉස්සර මට ඉතිහාසය ඉස්කෝලේ උගන්වනකොට එපාම කරපු විෂයක්. ඔබතුමාගේ මෙම වීඩියෝ ටික බලනකොට පුදුම ආසාවක් ආවේ. මේ විදියටම පිළිවෙලට අපි ඉතිහාසය හාර අවුස්සමු.. ඒ කරන්න පුලුවන් දක්ෂම කෙනාත් ඔබතුමා තමා...
    චැනල් එක නම් නවත්තන්න එපා මහත්තයෝ... මේ චැනල් එක දැන් පාසල් යන 9-10-11 වසර වල ඉදන් මහල්ලා දක්වා ඉගෙන ගත යුතු හොදින් සවන් දිය යුතු චැනලයක්...
    ඉතිහාසයේ පිපාසය ඇති කරලා ටික ටික වතුර පොවනවා වගේ සීන් එකක් කියලත් මට වෙලාවකට හිතෙනවා මේ චැනලය දැක්කම...

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +5

    like එකක් දාලම අහන්න පටන් ගත්තේ ,, ඔබතුමාගේ වැඩසටහනට ඇබිබැහිවෙලා ඉන්නෙ, දිගටම කරගෙන යමු සර්, ගොඩාක් වටිනා වැඩක් ,ජයවෙිවා , බුදුසරණයි ජේසු පිහිටයි සර්ට, , ,💐💐💐❤❤❤❤❤

  • @amilapathum4923
    @amilapathum4923 4 ปีที่แล้ว +3

    බොහොමයක්ම පින් ඔබතුමාට, මේ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ගැන. මේ වැඩසටහන් සියල්ල නරඹන විට, මා හට මතුවන ගැටළුවක් ඇත. ඒකනම්, ලංකාව ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගැනීමේදී භාෂාව සම්බන්ධයෙන් ඇති ගැටළු කෙසේද. සන්නිවේදන කෙසේ සිදුවීද. හැකිනම් පහදන්න.

  • @Isuru_AK
    @Isuru_AK 4 ปีที่แล้ว +4

    ඉස්කෝලේ කාලෙ මුලු ඉතිහාසය පොතේ ඔක්කොම කියෙව්වත් මෙච්චර දේවල් නෑ. සුපිරි!

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 4 ปีที่แล้ว +7

    29.11 min. කාලය ටිකක් වැඩිකරලා 👍 ඔබතුමාට නැවත නැවතත් ස්තූතී මෙවන් වැදගත් දේවල් වලින් අපේ ඔලු පුරවනවට. 😊

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හරිම වටිනවා

  • @nuwangi588
    @nuwangi588 3 ปีที่แล้ว

    සර් කියන හැමදේම හරිම පැහැදිලියි. සර්ට ගොඩක් ස්තුති මේවා කියලා දෙනවාට.සර්ට ජයෙන් ජය

  • @dhanushkagamage7847
    @dhanushkagamage7847 3 ปีที่แล้ว

    රංගනයට පිවිසීමට මා හුගක් උත්සාහ කරනවා..එයට ගොඩක් මහන්සිවිය යුතු බව හැගෙනවා..නමුත් මා දිනෙක මගේ ඉලක්කයට යනවා.එදාට සර් වාගේම සමාජයට හරවත් දෙයක් කරනවා.බොහොම පිං සර් මේ කරන වැඩේට.බොහොම පිං.ආවඩා!!ආයුබෝ වේවා!!!!!..........

  • @pathabro
    @pathabro 4 ปีที่แล้ว +5

    බොහෝම ස්තුති !
    වැඩි පිරිසක් නොදන්නා ඉතිහාසය නුතන ඩිඡිටල් කරනය කිරීම....

  • @gohead5059
    @gohead5059 4 ปีที่แล้ว +2

    U tube මොනතරම් පලක් නැති දේ තිබුනත්.තම වටිනා කාලය නොදන්නා දෙයක් මෙවැනි ලොකු වටිනාකමක් ඇති දේ සදහා යොමු කරමු.ඔබට ගොඩක් ස්තුතිය ජැක්සන් සහෝදරයා .

  • @sudeshdaminda9358
    @sudeshdaminda9358 6 หลายเดือนก่อน

    මම ඹබට සෑබෑවටම අදරේයි ඔබ අපට නැතිවුනෙ අපේම අවාසනාව

  • @sanjeewa2509
    @sanjeewa2509 4 ปีที่แล้ว +28

    ගොඩක්ම ආසාවෙන් ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වීඩියෝ බලන්නේ ඉතිහාසයට ආසා පුතාවත් ලංකරගෙන.

  • @bimashayohaneejayasinghe3848
    @bimashayohaneejayasinghe3848 4 ปีที่แล้ว +1

    අද මාත්‍රා වැඩසටහන ගොඩක් හොඳයි සර්. ඔබතුමාට තිබෙන හැකියාව, උත්සාහය ඔබගෙ ජයග්‍රහණයට තෝතැන්නක් වී ඇත. ඔබතුමාගේ නිහතමානීකම ගොඩක් වටිනවා. ඔබ අපේ රටට වටිනා සම්පතකි.

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว

    පිළිගත හැකි අයුරින් අපේ ඉතිහාසය ලියවුණු සාක්ෂි සමග ඔබ අප ඉදිරියේ දිග හරින්නේ ආයාසයකින් තොරවය.ඔබට පින් රටේ අනාගතය භාර හෙළ දූ දරුවන් මෙය නැරඹිය යුතුයි,මේ රට අන්‍ය ජාතීන්ට පවරන්න හදන උන් මේවා ගවේශන කල යුතුයි.ඔබට ස්තුතියි

  • @madhumadhu9715
    @madhumadhu9715 4 ปีที่แล้ว

    ඔබගේ මේ වැඩසටහන මිලකල නොහැකි එකක් හැමදාමත් මම බලන් ඉන්නේ අළුත් එකක් දනකම් ඉවසීමක් නැතිව

  • @udarapasindu6921
    @udarapasindu6921 4 ปีที่แล้ว +1

    පනාපුත්රයණනි එහෙ බලා මෙහි බලද්දී video එක එවර උනානේ.. හරිම රසවත් ඔබේ කතා විලාසය..

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..
    ජැක්සන් මහත්මයා 🙏

  • @priyankakodikara7045
    @priyankakodikara7045 4 ปีที่แล้ว +1

    මේ ඉදිරිපත් කිරීම් හරිම වටිනවා.මම ඉතා ඕනෑකමින් මේවා බලනවා.මේ ඉතිහාසය මට විබහග වලට ලියන්න නෙවෙයි අපෙ දැනුමට හරි වටිනවා.ඔබට බොහොමත්ම ස්තූතියි.දිගටම කරගෙන යන්න.අපි ඔබ සමගයි

  • @sameeramarasingha1098
    @sameeramarasingha1098 4 ปีที่แล้ว +3

    ඔබේ වැඩ සටහන් සියල්ලම නියමයි , film මරු , ඒකට හේතුව ඔබගේ දක්ෂතාවය . ඉදිරියටත් මෙවැනි දේවල් කරන්න වාසනාව ලැබේවා ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටම බුදුසරණයි ජයවේවා ...

  • @priyankaraherath1624
    @priyankaraherath1624 4 ปีที่แล้ว +1

    හරසුන් වදන් මොරදෙන යුගයක හරසර පිදෙන කතා බහක්.වටිනාකම් නිමක් නැති. කාලයේ වැලිතලාවෙන් වැසි යන අතීත සමාජීය දේශපාලනික කාරණා නැවත මතු කර ඉතිහාසය සොයායන්නන්ට අරුත්බර වටිනාකමක් ලබා දෙන වැඩසටහනක්.ඔබට අනෙකවාරයක් ස්තූතියි.මෙවැනි දැනුම අන්තර්ජාලයට එක් කරනවාට දැනුම සොයන්නන්ට පරිහරණයට.

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 4 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි ..ඔබට...නුබ අබා චිත්‍රපටයට පසුබිමක් කර ගත් මගේ සුන්දර ගමි පියසේ ගැමි ලදක් මා...ඒ ගැමි කම නිසාමදෝ මංදා මම මෙතරම්ම නුබෙි නිර්මාන වලට කැමති.😘

  • @lumalstime5271
    @lumalstime5271 4 ปีที่แล้ว +9

    Mr. Jackson. Please keep going. there is no other person that can do this job. you add glamour to Sri Lanka History. that makes it very attractive to your viewer. I appreciate your life task.

  • @amalkaniroshani6223
    @amalkaniroshani6223 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ජැක්සන් ඇන්තනී
    මහත්මයා මේ වීඩියෝවට

  • @Oshan90
    @Oshan90 4 ปีที่แล้ว +1

    ‌Adventure චිත්‍රපටයක් බැලුවා වගෙයි.. මාර දැනුමක් ලැබුනේ.. දිගටම කරගෙන යන්න සර්.. 🙏

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว +3

    Your analyse on 'Rajawaliya' is logical.
    I think it is proper time to have a lecture series to educate parliamentarians by knowledgeble scholars like your calibre. 💐

  • @botta174
    @botta174 4 ปีที่แล้ว +1

    ජැකා ...මහතා...හරිම වටිනව...මම හදවතින්ම සුභ පතනව...දිගටම කරන්න...දරුවන්ට පවා හරිම වටිනව....✌✌✌✌✌✌👌👌👌👌👌👍👍👍👍👍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asunthakamani2590
    @asunthakamani2590 4 ปีที่แล้ว +2

    පෘතුග්‍රීසින් පිළිබඳ අගනා තොරතුරු සමුහයකි,Thank you sir

  • @indikamaura6811
    @indikamaura6811 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීම බොහො තාර්කිකයි , වගේම රසවත්... ⁣

  • @shoneshenol1559
    @shoneshenol1559 4 ปีที่แล้ว

    නියමයි රජයෙන් වියුතු දේ ඔබ හදවතින්ම කරනවා. බුදුසරණයි දෙවිපිහිටයි.

  • @travel_with_chira
    @travel_with_chira 3 ปีที่แล้ว

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්... ස්තූතිය

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 4 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි

  • @aluthwalavisuddi3243
    @aluthwalavisuddi3243 4 ปีที่แล้ว +1

    Godak හොඳයි .ලස්සනයි

  • @amerilanka85
    @amerilanka85 4 ปีที่แล้ว

    නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා ...මාගේ ස්තුතිය ..

  • @dannyweerasinghe5157
    @dannyweerasinghe5157 4 ปีที่แล้ว +1

    Mama harima asa vishayak ithihasaya...oba thumata godak sthuthiiii.apata ugannawata.

  • @tharindawicky
    @tharindawicky 4 ปีที่แล้ว +1

    Inspirational ❤️
    ගවේෂණාත්මක ඉතිහාස විශ්ලේෂණයක්. මෙතුවක් කල් ඉතිහාසය ඉගෙන ගත්ත විදිහ වැරදියි කියලා තේරෙනවා. මේ TH-cam Series එක නිසා, ඉගෙන ගන්න තියෙන ඒවා තියන TODO List එකට බොහෝදේ එකතු වුණා. බොහොම ස්තූතියි.

  • @lathalatha8506
    @lathalatha8506 11 หลายเดือนก่อน +1

    නැවත උපදින්න සර් තව බෝහෝ දේවල් කරන්න සර්ට තීයනවා

  • @razeekahqa7285
    @razeekahqa7285 4 ปีที่แล้ว +1

    Godak asawen Etihasaya ahagena ennawa mage asama naluwa oyalata Budusaranai

  • @cartoons1839
    @cartoons1839 4 ปีที่แล้ว +1

    ඉතිහාසය ගැන නොදත් බොහෝ දෑ මේ වැඩසටහන් කිහිපයෙන් ඉගෙනගත්තා❤️💛

  • @pasindukavinga
    @pasindukavinga 4 ปีที่แล้ว +7

    Oba thumata pin. ❤️🔥 apita godak dewal kiyala denawata

  • @shashiramanayake1737
    @shashiramanayake1737 ปีที่แล้ว +1

    පවුලට ආදරනීය අප්පච්චි කෙනෙක් සුවහසක් ලාංකිකයන් ආදරේ කරන කලාගාරයක් ඔබ නැවත් පැමිනිය යුතුයි.
    ❤❤❤❤*ගෝලයෙක් විසින් ගුරුවරයෙකුට කරන සුව පැතුමකි*❤❤❤❤❤

  • @SethArana200
    @SethArana200 4 ปีที่แล้ว +1

    සුපිරී...පොත් කීපයක්ම කියෙව්වා වගේ දැනෙන්නේ..

  • @slfishing3132
    @slfishing3132 4 ปีที่แล้ว +1

    දවසක් උනත් සවන් දිය හැකි ඉතා ප්‍රියමනාප ඉතිහාස කියවීමක්.. ඔබතුමාට පිං 🙏🙏

  • @Aerospatial
    @Aerospatial 4 ปีที่แล้ว +10

    Valuable info. Impressive knowledge you have on this subject. Always fascinated by history can and can listen for hours without any effort... My dad was with you in Colombo Uni. Apparently have done some stage dramas together ☺️☺️. Used to tell us all the stories. I think that was the best generation.

  • @mahendrakumarapperuma236
    @mahendrakumarapperuma236 4 ปีที่แล้ว

    ඉතා වැදගත් සාහිත්‍යයේ ඉතා රසවත් හෙලිදරව්ව්ක්.

  • @Preethi-V
    @Preethi-V 4 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම intrest

  • @dilanmarasinghe5755
    @dilanmarasinghe5755 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබට සර්🙏

  • @shashiramanayake1737
    @shashiramanayake1737 ปีที่แล้ว

    මතකයට එන විට ඔබ උනයි නෙතට කඳුලක් ..........ඉකම්නින් සුව වේවා...

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +1

    බොහොම අගෙයි අදත් කරුනු කාරනා බොහොමයක් දැන ගත්තා ජයම වේවා තෙරුවන් සරණයි 💐💐💐

  • @gemuthurajapaksha2350
    @gemuthurajapaksha2350 4 ปีที่แล้ว

    දිගටම කරගෙන යමු සර් නවත්තන්න එපා බුදු සරණයි ❤️❤️👌👌

  • @KanithEsara
    @KanithEsara 4 ปีที่แล้ว +9

    Sri jackson anthony, you are the only one who can tell about RAVANA’s true legacy, because you got fair points for every historical events, all these rumours about RAWANA make history Tangled.💓 i know it should different series but it kinda need in this period😬

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว

    හරි ආදරෙන්,ආසාවෙන් බලන වීඩියෝ එකක් ...අපි මොනවාද දන්නෙ කියල හිතෙනවා ..💕💕💕

  • @sirilsumanasekaraa2261
    @sirilsumanasekaraa2261 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.ඔබකරන ඉතිහාස ගවේෂණය පිලිබඳ !!!තවද රාවණා රජු ගැනද නිවැරැදි තොරතු දැනගැනීමට පිපාසයක් ඇතීවී ඇත.එය සම්පූර්ණ කිරීමට හැකිනම් ඔබට පිං

  • @TheVihangasathsara
    @TheVihangasathsara 4 ปีที่แล้ว +1

    ආදරෙයි ජැක්සන් මහත්තයෝ...මේ වැඩසටහන තවත් ඉස්සරහට කරගෙන යන්න

  • @lakshithaperera6916
    @lakshithaperera6916 4 ปีที่แล้ว +2

    Danne nathi godak dewal danagaththa watina video ekak ❤️

  • @chamindabandara1216
    @chamindabandara1216 4 ปีที่แล้ว +3

    Mr Jackson great. I learned lot this video. Easy to understand. Perfectly.

  • @slclipshow370
    @slclipshow370 4 ปีที่แล้ว +1

    ඒ දැනමට. ඒ හැකියාවට සමකල හැකි අයෙක් නොමැත ❤️❤️❤️❤️

  • @_Naturalwonders_
    @_Naturalwonders_ 4 ปีที่แล้ว +1

    Excellent. Harima rasawath. Ravana gananam apita epa. Onna oya tika witharak apita kiyadenna. තර්කානුකූල widihata ඉදිරිපත් kirima agei. Awrudu 500kawath history eka hariyata danne nathi minisunta oluwatama wadei

  • @chathushkalakshan
    @chathushkalakshan 4 ปีที่แล้ว +2

    Thanks a lot. Much appreciated Mr.Anthony

  • @baw813
    @baw813 4 ปีที่แล้ว +2

    ඔබ තුමන්ගේ පැහැදිලි කිරිම ඉතාම වට්නව. එ වගේම රට වල් සෝයා ගමන් ගත් අකාරය යම් තාක් දුරකට සිතියම් අශීතව පේන්නුම් කරන්නෙනම්.තවත් වට්නවා (උ/දා.ඉතිහාසයේ නාව්කයන් ලංකාවට හෝ වෙනත් රටවලට පැමිණියේ මුහුදු මාර්ගයෙන් පැරණි සිතියම් අශීතව ඔබතුමන්ගේ ව්ග්‍රහය අතරතුර දැකිමට සලස්වන්න එය ගෝඩක් වට්නවා )

  • @ruthirakapuruge9701
    @ruthirakapuruge9701 4 ปีที่แล้ว +17

    පනාපුත්‍ර මහත්තයෝ, මේට්ලන්ඩ් - ලෝවීනා ප්‍රේම වෘත්තාන්තය පිලිබඳවත් දවසක කතාබස් කරමුද?

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      ruthira.mawath subscribe karala denna puluwanda

  • @habibicometodubai6067
    @habibicometodubai6067 4 ปีที่แล้ว +1

    It was wonderful sir . I really love it ❤️ keep it up 👍

  • @kgunasena6117
    @kgunasena6117 4 ปีที่แล้ว +1

    Harima watinawa

  • @darashanakalpana6028
    @darashanakalpana6028 4 ปีที่แล้ว +52

    ඇති යන්තම් පනාපුත්‍ර කූබිපැණිය මහත්තය සතියකට පස්සෙ එකක් දාලා.ඉතිහාසය කියෙවුවට රසට අහන්න වෙන්නෙ මේ රූ සටහන් වලින් තමයි.

    • @vimukthimadhusanka4806
      @vimukthimadhusanka4806 4 ปีที่แล้ว

      මොකක්ද එ් පනාපුත්‍ර කතාව යාළුවා?😲

    • @chamindakarannagoda1135
      @chamindakarannagoda1135 3 ปีที่แล้ว

      @@vimukthimadhusanka4806 ee ohuge name eka English walin liyapu eka Premakeerthi de Alwis mahatha sinhalata harawapu ayurui.

  • @kusumsanjeewani667
    @kusumsanjeewani667 4 ปีที่แล้ว +1

    Sir oya athulu mulu pawlatama thanks.godak watinawa sir mehema wada satahan.oba thumanta dirgayusha pathanawa sir.oba thuman athulu oba pawle siyalu denatath ape rate siyaluma denatath niduk nirogimath wasanawantha anagathayak uda wewa kiya prarthana karanawa.
    K.A.A.S kaluarachchi

  • @lahirusdharmasena8795
    @lahirusdharmasena8795 4 ปีที่แล้ว

    සීගිරි නිර්මාණය ගැන වැඩසටහනක් කිරීමට ආරාධනා කරනවා ඔබතුමාට.

  • @ruwanperera2562
    @ruwanperera2562 4 ปีที่แล้ว

    මැල්සි අයියේ.........
    වැඩේ නම් අනර්ඝයි......
    තවත් කල් මේ ව⁣ගේ දැනුම් සම්භාරයක් ලාංකේය පරපුරට ලබාදෙන්නට ඔබතුමාට සුභ පතමි.

  • @drupathi
    @drupathi 4 ปีที่แล้ว +1

    Absolutely brilliant! I look forward to more such videos from you. Thank you so much Mr Anthony!

  • @lahirusdharmasena8795
    @lahirusdharmasena8795 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්.

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +2

    370👍 මාගේ ගුරු පියාණන්ගේ ගොඩක් වටින වැදගත් වීඩියෝවක් මගේ සංගීත ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මට ගුරු හරුකම් කියා දුන්නු ජැක්සන් ඇන්තනී ගුරු පියාණනි ඔබට දෙවි පිහිටයි හැමදාමත් ❤ ආදරෙයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🎶🎶🎶🎶

  • @vdcprasad2093
    @vdcprasad2093 4 ปีที่แล้ว

    සර් ඔබතුමාට බොහෝම ස්තුතියි ඔබතුමාගෙ දැනුම බෙදාහරිනවාට.මට හරිම ආසයි ඔබතුමා මුනගැහෙන්න. මම ඉතිහාස විශයට ආස කරෙ ඔබතුමාගෙ වැඩසටහන් බලලා ව්ශේසයෙන් ස්‍ර්නවාහිනියේ මාහාවංශය බලලා .මහාවංශය නැවතව්කාශනයක් දෙන්න පුලුවන්ද ඔබතුමාට බොහෝම පින්සිද්ද වෙනවා

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 4 ปีที่แล้ว +2

    ළගදිම ලක්ෂෙට කොඩිය දාලා හොල්ලලා ගමු...😙😙😙

  • @lanka8786
    @lanka8786 4 ปีที่แล้ว +4

    i eagerly await every episode...I'm so grateful for your existence...

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +2

    . නියමයි ජැක්සන් මහත්තයා ..👍👍👍 විවාදයක් කරන්න පුලුවන් අපේ රාජාවලියෙහි කරුණු මිනිස්සුන්ට පෙන්නනවාට. ඒ නිසා ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් නිර්මාණය කල මනඃකල්පිත රාවණා පුම්බන එවුන් ට බැහැ කිසිම දෙයක් ඔප්පුකරලා පෙන්නන්න ..

  • @rj999sl
    @rj999sl 11 หลายเดือนก่อน

    උබ අපිට නැති උනා,නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @aza9994
    @aza9994 4 ปีที่แล้ว +1

    රසවත් ඉදිරිපත් කිරිමක් 👏👏👏

  • @sanithugunasekara3855
    @sanithugunasekara3855 4 ปีที่แล้ว

    Thank you apita ඉතිහාසය gana kiyala denawata 🙏

  • @RajithWijepura
    @RajithWijepura 4 ปีที่แล้ว +1

    රහට කියල දෙනවට බොහොම ස්තුතියි

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +4

    Jackson Anthony presents knowlegeable speeches.

  • @MrAchintha
    @MrAchintha 4 ปีที่แล้ว +1

    අනර්ඝයි 🔥😊

  • @Yourtubewahini
    @Yourtubewahini 4 ปีที่แล้ว +1

    Great lesson sir. Thanks

  • @bandaravithanage4648
    @bandaravithanage4648 4 ปีที่แล้ว +2

    හොද වැඩ සටහනක්

  • @kasunchathuranga4170
    @kasunchathuranga4170 4 ปีที่แล้ว

    පට්ට දිගටම කරගෙන යන්න

  • @kanchanagunasekara1206
    @kanchanagunasekara1206 4 ปีที่แล้ว +1

    Obathuma dutuvat hithata harima sathutak denenava.digatama karagenayanna me video series aka.you are a legend sir.

  • @chamopremasiri7685
    @chamopremasiri7685 4 ปีที่แล้ว

    Great Mr.jakson ....api godaak welwata ithihaseya kywne oni tharakunu kulwa oya eka hondeta krnwa

  • @common234
    @common234 4 ปีที่แล้ว +2

    Rawana rajathuma ganath video ekak karannako sir.