1. Duplicate Radalayo | Sri Lankan Radala Cast: Who belongs to the Radala cast and who is not

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +11

    දහමට අනුව හිත හදාගෙන මැරිලා යනවා මිසක් මේ ලංකාවේ අතිතයේ සිට එන බලු රාළේ වැඩ ගැන නොහිතා ඉදිමු දැනුවත් කලාට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

    • @user-fx8fp5dp9
      @user-fx8fp5dp9 ปีที่แล้ว +5

      සුලු දෙයකින් වෙනස් කල හැකි ආගමට අදාලම නොවන දේවල් , ආගමට බාර දීලා උඩබලියාන සිටීම මෝඩකමක් / නිවටකමක් නෙවෙයිද...?
      ඕක නිසාමනේ ලංකාවට මෙච්චර කල් "කෙල උණේ..?"

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 ปีที่แล้ว +1

      එකගයි

  • @Funnyvideoschannel-w5v
    @Funnyvideoschannel-w5v 21 วันที่ผ่านมา +9

    සූද්දොන්ට ගොට්ට අල්ලා ගම්වල තරුණියො ගිහින්දීල ඉඩම් සහ මුදල් තනතුරු ලබාගෙන මේ රට ජාතිය අපේ රට වෙනුවෙන් සටන් වැදුනු නායකයින් පාවලා දීල මරන්න ඔත්තු දීපු ඒ පවුල් වල අය තමයි තාමත් අපේ රට පාලනය කරන්නෙ අපේ රටේ ජනතාවට නුවණ පහල වේවා ❤

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 ปีที่แล้ว +7

    ඉතාම නිවැරැදි යයි පිළිගත හැකි තොරතුරු මේවා, ඔබතුමාට බොහොම ස්තූතියි.......🙏

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 ปีที่แล้ว +15

    ඇත්ත වශයෙන්ම මම හිතාගෙන හිටපු විදිය ඔබ අද මට තහවුරු කරා බොහොම ස්තූතියි ඔරිජිනල් රදල ඉන්ට වඩා භයානකයි photo copy රදළ පංතිය

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 ปีที่แล้ว +9

    ෂා කාලෙකින් අහු උන හොද චැනල් එකක් කාරිගෙ චැනල් එක.

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 9 หลายเดือนก่อน +10

    සර් මට පස්සේ කාලෙක දැනගන්න ලැබුණා මුන් බොරු රාදලයෝ කියලා. දැන් video එකකින් මේ ගැන පැහැදිලිව analysis කරලා තියෙනවා අනිත් අයටත් දැනගන්න. බොහොම ස්තුතියි මේ සත්‍ය හෙළිකරනවට. මම සැමදා සත්‍ය, යුක්තිය සමගයි. කැප්පෙටිපොල තමයි අපේ වීරයා. 🩷

    • @kalanakavishanka3152
      @kalanakavishanka3152 5 หลายเดือนก่อน

      👉www.worldgenweb.org/lkawgw/gen3062.htm

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +5

    මේවගේ පැහැදිලි කිරීම ඇත්තටම අගයකලයුතුයි.ඔබට ස්තුතියි.

  • @lalsiriwardana
    @lalsiriwardana 5 หลายเดือนก่อน +5

    අපි නොදන්න මෙවැනි බොහෝ දේ අපට කියා දෙන ඔබතුමාට බොහෝම ස්තුතියි සහ බොහෝම පිං

  • @sanathjayananda3198
    @sanathjayananda3198 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමාට අතීතය පැහැදිලි කර දීම පිළිබදව

  • @hectorfernando3972
    @hectorfernando3972 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක් ස්තුතියි. මම හිතන්නේ අපේ ඉතිහාසය ගැන දැනගන්න හොඳම හඬ ඒක.

  • @sandeepanavodya93
    @sandeepanavodya93 9 หลายเดือนก่อน +6

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් ! ජයවේවා !

  • @rangadipathiyalageeamithan5987
    @rangadipathiyalageeamithan5987 ปีที่แล้ว +7

    නොදැනුවත්ව සිටි අප දැනුවත් කලාට ස්තූතියි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 หลายเดือนก่อน +6

    මම ඔබ තුමාගේ වීඩියෝ මුල සිට බලන්න ගත්තා.. ස්තූතියි
    🙏👍

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +4

    ඔබ ඉතාම වැදගත් කාලීන වගකීමක් ඉටුකරන්නෙ. ස්තුතියි ! බොරුවෙන් වැසුනු සමාජය නිවැරැදි මාවතකට ගනිමු.

  • @danushkkajayavikarama7871
    @danushkkajayavikarama7871 9 หลายเดือนก่อน +5

    බොහොම ඉස්තුතියි කරුණු දැක්වීමට නොදන්නා තොරතුරු බොහෝමයක් දැන ගත්ත

  • @mithra2962
    @mithra2962 5 หลายเดือนก่อน +4

    බොහෝම ස්තූතිය ඔබගේ කාර්‍යය වෙනුවෙන්

  • @Hoffmenn
    @Hoffmenn ปีที่แล้ว +6

    කවුරුම හරි කතා කරනකන් බලන් ඉදපු වැඩසසටහන් මාලාවක්❤️👌

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 ปีที่แล้ว +4

    ගොඩක් වටින අදහස් ටිකක්.කාලයේ වැලිතලාවෙන් වැසුනු අතීතය

  • @jayanthasisirakumara8253
    @jayanthasisirakumara8253 ปีที่แล้ว +3

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්..ස්තූතියි

  • @sankenya1774
    @sankenya1774 ปีที่แล้ว +6

    මෙච්චර පැහැදිලි කිරීමක් ජිවිතෙට අහලා නැ ......ඔබට ගොඩක් ස්තුතියි

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +6

    හොද උත්සාහයක් !!
    ලංකාවේ දේශපාලන ඉතිහාසය එදා ඉදල අදවන තෙක් විකාශනය උන් හැටි ගැන Video series එකක් ගේන්න

  • @kaveeshganidu3033
    @kaveeshganidu3033 21 วันที่ผ่านมา +2

    Just fabulous history! Love these. I came across this weeks ago while trying to find more information about Rohana wijeweera. Great work!!

  • @hashanmadhusankha1201
    @hashanmadhusankha1201 ปีที่แล้ว +9

    අතීතය ⁣හරිහැටි නොදැනීම, අපිට අද වෙලාතියන සෝචනීය තත්වයට හේතුවක්. තවදුරටත් මෙවැනිම ලෙස අපට දැනුම ලබාදෙන්න...👌

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට දැනුම වඩවන වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීම ගැන.

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +7

    බොහොම අගේ පැහැදිලි කිරීම

  • @upalisuranpathirana7328
    @upalisuranpathirana7328 ปีที่แล้ว +2

    ඉතා වැදගත්කමක් සහිත මේ කාරනා පිලිබදව අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි !

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +15

    සිරිමා රත්වත්ත විවාහ කරගන්න ඒ කාලේ ඩඩ්ලිත් ඇවිත් තියෙනවා ඒත් බණ්ඩාරනායක ඉස්සරවුනා. දෙන්නටම ඕන වුනේ මුදල් වලට ලැබුනේ නැති බල පුලුවන්කාරකම වංශක්කාරකම රදල පරම්පරාවකට හේත්තු වෙලා ලබාගන්න. නැතුව මහ මුදලි බණ්ඩාරනායකට සල්ලි නැතුව නෙමේ. ඒ වගේම තමා විජය කුමාරතුංග මාලනී අත් හැරලා චන්ද්‍රිකාව බැදගත්තේ වංශක්කාර කම තමාගේ ඉදිරි දේශපාලනයට වැදගත් නිසා. බලංගොඩ මහවෙලතැන්න වලව්ව ඇගේ මවගේ වලව්ව බාන්ස් රත්වත්ත රටේ මහත්තයා ඔරිජිනල් මාතලේ වලව්වේන් පැවත එන කෙනෙක්

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 4 หลายเดือนก่อน +4

    මේ කතාව හරිම වැදගත් ..."ඔබට ස්තුතියි ..'

  • @nilminasirisena7396
    @nilminasirisena7396 ปีที่แล้ว +6

    විදුහල්පතිවරයෙක් ලෙස මෙවැනි සත්‍යය ඉතිහාස කරුණු දැන ගැනීම ඉතා වැදගත්.මේ ධනේශ්වර අධ්‍යාපන ක්‍රමය තුල ඉතිහාස ගත බොරු දරුවන් ඉදිරියේ දිග හැරීම මේ රටේ පරිහානියට ප්‍රධාන හේතුවකි.ඔබගේ මාධ්‍ය කරනය යම් කාලයක රූපවාහිනිය හරහා හදුනාගෙන තිබූ මාහට නැවත ඔබ හමුවීම ඉතා සතුටට කරුණකි.ඔබට ජය.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      ow enna api communist wadei ugannmu ,gihin chineta kahapan kari ponnaya math tavama iskole yanawa

  • @roshanfonseka9766
    @roshanfonseka9766 ปีที่แล้ว +5

    ඉතාමත් ම වටිනව මහත්මය.ස්තුතියි****

  • @athulaekanayake7831
    @athulaekanayake7831 8 หลายเดือนก่อน +4

    අතීතයේ සිදුවීම් .... වර්තමානයේ අපිව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහය ට අපේ ශුභාශිංශනය පුද කරමි ...❤❤

  • @NipulGOONESEKERA
    @NipulGOONESEKERA ปีที่แล้ว +2

    නිවැරදි කතාවක්, තේරෙන විලාශයෙන් ඉදිරිපත් කිරීමක්. ස්තූතීයි.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 5 หลายเดือนก่อน +8

    පේනව නේද වෙස් වලාගත්ත රදලයන්ගේ තරම, උන් තාමත් කරන්නේ ඒ දේමයි,
    කාරිගේ මහත්තයෝ බොහොම ස්තුතියි ඔබට,

  • @sunilsanthahettiarachchi5079
    @sunilsanthahettiarachchi5079 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරිමක් ... ස්තූතියි ඔබ තුමාට

  • @rohanebert4234
    @rohanebert4234 ปีที่แล้ว +4

    හොද දැනුවත් කිරීමක්..ස්තුතියි

  • @WasanthaKumara-oo1qf
    @WasanthaKumara-oo1qf ปีที่แล้ว +2

    බොහෝම ඉස්තූතියි සර් හොද දැනුවත් කිරීමක් ,,ඔබට දීර්ඝායුස ලැබේවා ,,

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 หลายเดือนก่อน +4

    මෙතෙක්කල් රදලයින්ලෙස සැලකූ මේහොරැගැන සත්යය දැන්වීම ගැන ඔබට මගේ ප්රනාමය..!

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +4

    ,ඉතාමත් වටිනවා ස්තුතියි

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 ปีที่แล้ว +19

    මම දැන් drink එකක් දමලා ඉන්නෙ .ලංකාවෙ වැඩියෙන් ඉන්නෙ ඩුප්ලිකේටි රදලයෝ. යමෙකුට ඉඩ කඩමි මුදල් බලය යහමින් තියෙනවානමි රදල පටිටම නිකමිම ලැබෙනවා .දැන් මහින්ද රාජපක්ෂ ඒ වගේ අයෙක්.මිනිහ ගමිබාරයෙක්. නමුත් අද රදලයෙක්.සමහරැන්ට රජෙක් . නියම රදල ලේ ඇගේ දුවනවානමි මහින්ද රාජපක්ෂ වගේ රොඩි වැඩ කරන්නෙ නැහැ .

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว +5

    දැනුමට වටිනවා.......

  • @mrbalangoda
    @mrbalangoda ปีที่แล้ว +16

    ඔය එකෙක් වත් ගොවි කුළ නොවේ. සමහරු ගොවි කුලයට බලෙන් ප්ලග් වුන අය. බොහොමයක් සිංහල වත් නොවේ. බොහොමයක් ද්‍රවිඩ සම්භවයක් ඇති අය.

  • @anjaliamarawardan5921
    @anjaliamarawardan5921 ปีที่แล้ว +2

    අනේක වාරයක් ස්තුතියි ඔබට. ලාන්කිකයන් ට සැගවු තවත් නොදන්නා ඉතිහාසය ඉදිරි පරම්පරාවෙන් ට දැන ගැණීමට නොවලවහා ඉදිරිපත් කිරිමට ඔබට ශක්තියත් ධෛර්යත් නිතැතින්ම ලැබේවා ......

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +6

    නොදැන සිටි කතාවක්....දිගුවක් ලෙසින් රසවත්ව ඉදිරියට ගලයි කියලා ඛලාපොරොත්තු වෙනවා...🙋‍♂️💖

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +2

      ඔව්. දිගට ම රැඳී ඉන්න. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @Mrattanayake
    @Mrattanayake 6 หลายเดือนก่อน +3

    ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @buddhi132
    @buddhi132 ปีที่แล้ว +6

    බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත. "වෙනඩ රදළයො,." ඔබ මෙම හෙලිදරව් කිරීම ඉතාම වැදගත්. සාමාන්‍ය ජනයා වැරදි වැටහීමක තමයි ඉන්නෙ.
    බොහොම ස්තූතියි ඔබට.
    මෙවැනිම හරවත් අර්ථවත් විෂයන් ඉදිරියට ගන්න.
    මේවා කටකතා නොව ඔබේ පර්යේෂණවල ප්‍රතිඵල!😇👍

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බුද්ධි අයියේ.

    • @wakeelwakeel235
      @wakeelwakeel235 ปีที่แล้ว +1

      Still in Australia Buddhi ayya ?

  • @eunikadesign
    @eunikadesign ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා තොරතුරු ටිකක්..බොහොමත්ම ස්තූතියි ඔබට.

  • @charithah
    @charithah ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා වැඩක් ඔබ කරන්නේ. වටිනා කරුනු ගොඩාක් කතා කලා. ඉදිරියෙදී පුලුවන්නම් ලංකාවේ ඇත්ත ‍රදල පරම්පරා ගැන කතා කරන්න.
    මට කුඩාකල සිටම මාගෙ පරම්පරාව ගැන කුතුහලයක් තිබුනා. මාගෙ පියා උඩරට පවුලකින්. අපෙ පවුල් නම "දස්කොන් හේරත් මුදියන්සේ". මා කුඩාකල පාසල් මිතුරන් විසුලු කරා "දස්කොන් සකිසද" එන පරම්පරාවකින් අපි එන බවට. ඔබ දන්නවාද "දස්කොන්" යෙදෙන්නේ ඇයි කියලා ? බොහෝ මා දන්නා "හේරත්" පවුල් වල මුල් නම "හේරත් මුදියන්සේ පමණයි".

  • @sunilawijesinghe4342
    @sunilawijesinghe4342 ปีที่แล้ว +2

    මෙතෙක් නොදැන සිටි කරුණු බොහොමයක් දැනගතිමි. ස්තුතියි !
    සුබ පැතුම් !!!!

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ස්තුතියි අක්කේ

  • @riseup651
    @riseup651 ปีที่แล้ว +3

    ඇත්තටම ඉතාමත් වැදගත් වැඩසටහනක් 💐💐💐

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว +3

    ඔබගේ හඩ සමග මේ කතාව ඉතාම හොද සාකච්ඡාවක්.ඔබට ජය!!

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @pathummudannayake6947
    @pathummudannayake6947 ปีที่แล้ว +5

    What a wonderful video. Loved it. I knew they weren't aristocratic; my grandma used to tell me, because she was. So great to know the finer details. Thank you!

  • @ashan2904
    @ashan2904 ปีที่แล้ว +3

    බොහොම ස්තූති ඔබතුමන්ට 🇱🇰🙏

  • @normajayawardena7136
    @normajayawardena7136 ปีที่แล้ว +4

    Very interesting narrative and worth learning, please continue doing this.
    I have subscribed and shared all your programs so far. Thank You DSK.

  • @maheshkatugampola2590
    @maheshkatugampola2590 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් වන තොරතුරු ලබා දිමට ස්තුතියි,

  • @hpmpradeep
    @hpmpradeep ปีที่แล้ว +10

    මම මේ දේ මව්බිම පත්තරේ තිබිල කියෙව්ව ,ඒ විතරක් නොවෙයි ඉන්දියාවේ කොරමැන්ඩාල් වෙරලෙන් නැව් නැගල ඇවිත් හංවැල්ලේ ජයවර්ධනනම් සිංහල කාන්තාවක් විවාහ කරගෙන ඇයගේ වාසගම භාවිතාකරමින් මෙරට වෙසෙමින් සිංහයා ගැන ලන්දේසීන්ට ඔත්තු සැපයූ පසුව තම්බි මුදලි නමින් හැදින්වූ ජයවර්ධන සහ බණ්ඩාරනායක සිංහලේ අන්තිම රජු සුද්දන්ට පාවාදීමට පෙරමුණ ගෙන ක්‍රියා කලේය.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      ඔබ සඳහන් කරන දෙන්නා ගැන ම ඉදිරියේ දි කතා කරනවා.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +2

    හොඳ දැනුවත්කිරීමක් ඔබට බෙහෙවින්ම ස්තුතියි !

  • @buddekaabesingha5802
    @buddekaabesingha5802 ปีที่แล้ว +6

    ඉතාමත් විශිෂ්ඨයි කාරි අය්යේ

  • @sampathsamarasingha
    @sampathsamarasingha ปีที่แล้ว +1

    හරි වැදගත්..මො නිවැරදි දැනුම අපේ සමාජයට අවශ්‍යැයි.ගොඩක් ස්තූතියි

  • @dryheart8792
    @dryheart8792 ปีที่แล้ว +7

    වැඩෙ නියමයි තව විඩියෝ දාන්න

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +2

    කාරිට ගොඩාක් ස්තුතියි..!.වචනයක් නෑර වටිනවා...අපි කිසිදා නොදන්න අතීතයක් දැනගත්තා....

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +3

    මම ඔබ තුමාගේ දේශන වලින් දැණුම ලබා ගනිමි. මට තිබුණු ගැටලු සහගත තැන් නිරාකරනය කර ගැනීමට හැකි විය. මම මෙය ඉතා අගයකරමි. ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @revoadvertising
    @revoadvertising ปีที่แล้ว +2

    ඉතා හොද පැහැදිලි කිරිමක්. මේ කරුනු මගේ දැනුම අනුව සේරම හරි

  • @maltvshow
    @maltvshow ปีที่แล้ว +7

    ලැජ්ජනැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියන්නේ ඒකනේ නේද? බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ සේවයට!🙏

  • @rohanwijethunga8927
    @rohanwijethunga8927 ปีที่แล้ว +3

    හරිම වටිනවා. දිගටම කරන්න.. නියම පැහැදිලි කිරීමක්..

  • @kelumkumaramohottige249
    @kelumkumaramohottige249 ปีที่แล้ว +5

    අපූරු පැහැදිළි කිරීමක් කාරි අයියෙ. ස්තූතියි ඒ දැනුමට.

  • @thissaweerapperuma2304
    @thissaweerapperuma2304 ปีที่แล้ว +3

    ඔබගෙ.පැහැදිලි කිරීමෙන් එදා පැවැති සමාජ ස්තරයක එක් පැතිකඩක් හඳුනා ලැබුනා ඔබට බොහොම ස්තූතියි !

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @asankaauth7713
    @asankaauth7713 ปีที่แล้ว +10

    හොද විඩීයෝ කතාවක්. අලුත් දැනුමක එක්ක කරා. මම හිතන්නේ සිරිමාවොගේ දේශපාලනයත් අනිත් අයට වඩා වෙනස් උනෙත් එමනිසාම වෙන්න ඇති. ඇය කරපුව සහ ඇයට ලොකේ තිබුනු තැන එදා මෙදාතුරා කිසිම දේශපාලනකයෙක්ට ලැබිනැ.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

    • @Sasanka197
      @Sasanka197 ปีที่แล้ว +2

      So true. She was a great leader, who loved the country. A very rare politician.

  • @sunfer7547
    @sunfer7547 ปีที่แล้ว +1

    පැහැදිලි ලෙස කරුණු ඉදිරිපත් කිරීම මගින් දැනුම් සම්භාරයක් ලැබුණි.ස්තුතියි !

  • @janakanishanthakulathilaka1470
    @janakanishanthakulathilaka1470 ปีที่แล้ว +3

    නොදන්නා අතීත තොරතුරු ඉදිරිපත් කලලාට බොහොම ස්තුතියි 🙏

  • @hemalmunasinghe1540
    @hemalmunasinghe1540 ปีที่แล้ว +2

    ඉතාමත් අලංකාරවත් ... බොහොම ස්තුතියි

  • @DharmasenaRatnayaka-vv5kg
    @DharmasenaRatnayaka-vv5kg ปีที่แล้ว +5

    Your explanations are really interesting.

  • @malindakuruppu
    @malindakuruppu ปีที่แล้ว +2

    ඉතාම වටිනා දැනුම් සම්භාරයක්. බොහොම ස්තුතියි.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว +12

    ඉතා වැදගත් ! අවසානය තෙක්ම කියවන්න !
    කෙටියෙන් කිව්වොත් සිංහල කුල ක්‍රමයේ සිංහල රාජ වංශයේ ලේ ඇති, "සිංහල-ක්ෂත්‍රීයයන්" තමයි රදල , යුරෝපීය ආක්‍රමණ සහ ඊට පෙරත් තිබුණු ද්‍රවිඩ වෙරල ආක්‍රමණ සමඟ වෙරළෙන් ඈතට සහ ඇතුලට වෙන්න රටේ මධ්‍යම අභ්‍යන්තරයට වෙලා තමයි ඔවුන්ගේ බහුතරය ගිය වසර 1000 තුල වැඩියෙන්ම සිටියේ සහ අදටත් ඉන්නේ ! සමහර වෙරළබඩ කරා උදවිය සහ සමහර පහතරට-ගොවිගමයන් මේකට සෙට් වෙන්න හැදුවත් ඔවුන්ගේ බහුතරයක් (විශේෂයෙන්ම වෙරළබඩ කරාව උදවිය) පෘතුගීසි කාලේ සහ කෝට්ටේ කාලේ දකුණු ඉන්දියාවෙන් ගෙනාපු අඩු කුල වල දෙමල/ද්‍රවිඩ කුලී හේවායන් , ඔවුන් පසු කාලීනව පෘතුගීසි යටතේ සේවය තුලින් ඔවුන්ගේ කීකරු හේවායන් වෙලා ඔවුන් හරහා සිංහල සමාජය ඇතුලේ ක්ෂත්‍රිය තාන්න මාන්න අරන් කුලයෙන් උසස් වෙන්න උත්සාහ කරා සූක්ෂමව, ඒ නිසා තමයි ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් අදටත් කතෝලික සහ ඔවුන්ගේ බහුතරය සිටින්නේ වෙරළාශ්‍රිතව. කරාව බොහෝ දෙනෙක්ට පෘතුගීසි අවසාන නම් සහ කතෝලික ආගම පවා ඇත. හාස්යටම කරුණකි ! විශේෂයෙන් වෙරල ප්‍රදේශ වල ඉදන් මධ්‍යමයේ ඉන්න නියම සිංහල-ක්ෂත්රීයයන්ගේ චාරිත්‍ර කොපි ගහලා (කොඩි සහ ආයිත්තම් පවා) කතෝලික වෙන ගමන්ම සිංහල උසස් කුල වෙන්න උත්සාහ කරා. ඒ නිසයි ඔවුන් ඉවක් බවක් නැතිව අදටත් නියම සිංහල ලේ වැඩියෙන් තියෙන මධ්‍යම පළාත්/උඩරට කුල විශාල ප්‍රමාණයක එකතුවෙන් සැදුම්ලත් 'නියම සිංහල රාජ ක්ෂත්‍රිය කුලය පසුව අවශෝෂණය කරගත්' සංකීර්ණ උඩරට-ගොවිගම කුලය සමඟ තරහ.
    පහතරට-ගොවිගම සිංහලයෙක් ලෙස නිහතමානි සත්‍යයක් කිව යුතුයි , මට කිසිදු උඩරට රජරට මධ්‍යම පලාතකින් එකදු හෝ ඥාතියෙක් නැත, නමුත් රුවන්වැලි සෑ තනපු එලාරයන් පරදු සිංහලයන්ගෙ ජාන වලින් පැවත එන සිංහලුන් අදටත් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ මධ්‍යමයට වෙන්න තියෙන පළාත් වලමය !!! දකුණු ඉන්දීය ලේ ඇති සිංහලුන් කීප දෙනෙක් මධ්‍යම පළාතේ සිටියත් ඊට වඩා විශාල ප්‍රමාණයකට පහතරට ඉන්නවා. පෘතුගීසි ලේඛන වලින් ඔවුන්ගේ නම් ලබා දීමට පෙර තිබුණු නම් සටහන් කරගත් ලේඛන වල තනිකරම තියෙන්නේ දෙමල නම්ය ! කනගාටුවට කරුණක් උනත් සත්‍ය තිත්තයි !!! තවද දකුණු ඉන්දීය ද්‍රවිඩ දෙමල පෙනුම ඇති සිංහලුන් වැඩියෙන් වෙරලාසන්නව සහ පහතරට ප්‍රදේශ වල දැක ඇති අතර උතුරු භාරතීය පෙනුම ඇති සිංහලුන් ඉතා බහුලව මධ්‍යම රට ඇතුලට වෙන්න තියෙන ප්‍රදේශ වලින් දැක ඇත්තෙමි !!! මෙතුලින් ගිය වසර 1000 තුල සිදු උන දේ තවත් ඔප්පු වන බව මට පැහැදිලි වේ ! සැ.යු - සත්‍ය වශයෙන් සිංහල-ක්ෂත්රියන්ට/රාජ ලේ ඇත්තන්ට ලේ නෑකම් තිබුණු ගිය වසර 1000ට පෙර පැමිණි කෞරව සුළුතරයක් උඩරටද සිට ඇතිමුත්, වර්තමාන කරාව කුලයේ බහුතරය මධ්‍යම පළාත් වල නියම සිංහලුන් සමඟ පෘතුගීසි කාලේ සිට ඇරියස් තියෙන කතෝලික වෙරළබඩ අඩු කුල ද්‍රවිඩ කුලී හේවා ලේ ඇත්තන්ය ! ඔන්න තිත්ත ඇත්ත කියවා දැනගන්න ! කෙසේ හෝ මෙම වීඩියෝවේ පැවසෙන පරිදිම බණ්ඩාරනායක , සේනානායක , ජයවර්ධන , කොතලාවලලා යනු ඔරිජිනල්ම වලව්කාරයන් නොවන බව සත්‍යයකි !!!!! ගොඩ දෙනෙක් යුරෝපියන්ට ආ වඩපු දෙමල ලේ තියෙන (සියල්ල නොවුනත් ගොඩ දෙනෙක්, විශේෂයෙන් බණ්ඩාරනායක) පසුව සිංහල බවට පත් උන පහතරට නියම සිංහල නොවන අයගෙන් පැවත එන උදවියයි ! (දැන් මෙතන මට බනින්න එපා ! ඉතිහාස කරුණු පිළිබඳව සොයන්න කැමති අය වෙනුවෙන් මගේ වසර ගණනක අත්දැකීම් සහ කියවීම් ආශ්රිතයෙන් ! )

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

    • @mrbalangoda
      @mrbalangoda ปีที่แล้ว +2

      ඔය ඩුප්ලිකේට් බොරු “වලව්” කාරයෝ ඔක්කොම ද්‍රවිඩ අය. මුලිකවම හම්බ කරේ අරක්කු රේන්ද, හරක් මස් සැපයීම වැනි ආණ්ඩුවේ කොන්ත්‍රාත්, පාරවල් හැදීම, දැව, ගල් වැලි සැපයීම, මිනිරන් කොප්පරා කුරුඳු ආදී ආණ්ඩුවේ බලපත්‍ර ලබාගෙන ආණ්ඩුවට හමුදාවලට සැපයීම ආදියෙන්.
      ඊට පස්සේ ඒ හම්බ කල මුදල් යොදා උන්ම අමද්‍යප ව්‍යාපාරත් කළා.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      @@mrbalangoda ඔරිජිනල් වලවුකාරයන් අතරත් ද්‍රවිඩ සම්භවයක් තියෙන අය හිටියා. ඔබ සඳහන් කරන අනික් ජාවාරම්වලින් ඩුප්ලිකේට් රදලයන් ධන කුවේරයන් වූ හැටි මේ වීඩියෝවේ දෙවැනි කොටසේ කතා කරනවා. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      @@mrbalangoda අනිවාර්යයෙන් , ඩුප්ලිකේට් බොරු වළල් කාරයන්ගෙන් අතිශය බහුතරය ද්‍රවිඩ උදවිය හෝ ද්‍රවිඩ මුලක් තියෙන උදවිය තමයි. මටත් පෙනුන දෙයක් වසර ගණනක් මුළුල්ලේ. ඩුප්ලිකේට් නොවන ද්‍රවිඩ මුලක් ඇති රදලයෝද සිටි ඇතිමුත් ඔවුන් ඉතාම ස්වල්ප ප්‍රමාණයකි. ඔරිජිනල් සිංහල රදලයෝ අතිශය බහුතරයම ඔරිජිනල් සිංහල පරම්පරාවලින්ම පැවත එන අයයි

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      @@kaarigechannel1 ඩුප්ලිකේට් නොවන ද්‍රවිඩ මුලක් ඇති රදලයෝද සිටි ඇතිමුත් ඔවුන් ඉතාම ස්වල්ප ප්‍රමාණයකි. ඔරිජිනල් සිංහල රදලයෝ අතිශය බහුතරයම ඔරිජිනල් සිංහල පරම්පරාවලින්ම පැවත එන අයයි. ඇත්තටම කිව්වොත් ඇත්ත ද්‍රවිඩ සමාජය තුල සිටි ද්‍රවිඩ උසස් කුල උදවියත් උතුරු භාරතීය සම්භවය වැඩි අයයි. ඒ නිසයි ද්‍රවිඩ සමාජයේ උසස්ම කුල වල උදවියට සෑහෙන සිංහල පෙනුමක් තියෙන්නෙත්. මොකද නියම සිංහල ජනයාට (වෙරළබඩ ද්‍රවිඩ මුලක් අථි පසුව සිංහල උණු උදවිය නොවේ !) සෑහෙන්න උතුරු භාරතීය ලේ නෑකමක් තියෙන නිසා. එය නවීන ජාන පරීක්ෂණ වලින් පවා තහවුරු වෙන දෙයක් සහ ඉතිඅහස ලේඛන හරහාත් තහවුරු වන දෙයක් , සිංහලයාට උතුරු භාරතීය සිද්ධාර්ථ ශාක්‍යය වංශයට ලේ නෑකමක් තියෙනවා කියල ඉතිහාස කතා වලින් පේනවා කියන එක හිතලුවක් කියලා අහක දාන්න බැහැ.

  • @gayaniasanka4102
    @gayaniasanka4102 ปีที่แล้ว +2

    ඉතාම හොද දැනුවත් කිරීමක් 🌷🌷🌷🌷

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน +5

    Wonderful thank you

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාගේ

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว +3

    ස්තූතියි.අතීතයේ.විග්‍රහයන් වලට.

  • @arunanichada5170
    @arunanichada5170 ปีที่แล้ว +2

    Thank you so much for sharing these amazing stories that didn't know.

  • @r.sumedha8198
    @r.sumedha8198 ปีที่แล้ว +3

    ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක්.
    ඔබට ජයෙන් ජයම වේවා❤❤❤❤❤🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ධර්ම ශ්‍රී .

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +2

    අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. ඔබට බොහොම ස්තුතියි.

  • @nishadh1981
    @nishadh1981 ปีที่แล้ว +6

    හොද අධ්‍යාපනික විඩියෝවක්.

  • @janba1998
    @janba1998 11 หลายเดือนก่อน +3

    Thanks for enlightening us on some hoiden facts in history.

  • @anuracaldera4523
    @anuracaldera4523 ปีที่แล้ว +3

    Performance is perfect ! Tank you!!

  • @anurarathnayake3461
    @anurarathnayake3461 5 หลายเดือนก่อน +2

    ඉතාමත්ම වැදගත් .

  • @dammikaflora4684
    @dammikaflora4684 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ගොඩාක් වටිනවා

  • @vikumpramilan7957
    @vikumpramilan7957 4 หลายเดือนก่อน +5

    Thank you very much sir 🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 ปีที่แล้ว +3

    සෑම video එකක්ම බලනවා...අපූරුයි

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 ปีที่แล้ว +2

    Good job. keep it up. Most Sri Lankan are eager to know the actual history of Mother land Sri Lanka. Thank you.

  • @ranasinghesajitha
    @ranasinghesajitha ปีที่แล้ว +6

    මැදමුලන, බන්ඩාරනායක ප්‍රේමදාස පරම්පරාවන් ගැන්ත විජය, විජේවීර ඝාතනය, කලු ජූලිය හැදුනු හැටි ගැන වීඩියෝ කරන්න පුලුවන්ම් ගොඩක් වටිනව

  • @Tomriddle19948
    @Tomriddle19948 4 หลายเดือนก่อน +4

    ඉතාමත් අර්ථවත් ❤️😍

  • @kirimalli
    @kirimalli ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි 🙏

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 ปีที่แล้ว +2

    Very informative.
    Lovely Analysis.
    Most Welcome.

  • @DharmasenaRatnayaka-vv5kg
    @DharmasenaRatnayaka-vv5kg ปีที่แล้ว +3

    Very interesting.your presentations of historical facts are excellent.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +4

    හරියටම හරි ස්තූතියි....

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha6002 ปีที่แล้ว +5

    අහන්න ආසයී හොර රදලයෝ ගැන දැන ගත්තා

  • @n.cfernando8227
    @n.cfernando8227 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට

  • @w.bandara6128
    @w.bandara6128 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว +1

    නවීන සමාජය දැනුවත් කල ඔබ තුමාට තෙරුවන්සරණයි !!!
    ඉදිරියට ත් මෙවැනිම වැදගත් තොරතුරු රැගෙන එන්නට ,
    සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +3

    කතා විලාශය, content එක, channel එක, නියමයි මටනම්. දිගටම වීඩියෝ දාන්න.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      දිගට ම රැඳී ඉන්න.