මලබාර් බිසෝවරු | Beautiful Malabar darlings of Lankan kings | Neth Unlimitad History 185 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 128

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 10 หลายเดือนก่อน +23

    රජවරුන් ගේ පරගැති බවත් ඒ නිසා කරගත් ඉන්දියානු බිරියන් විවාහ ආදියත් සින්හල රාජ්‍ය විනාසයට හේතු උනා.

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 10 หลายเดือนก่อน +23

    රජුගේ කුමන අභිමතයක් පැවතිය ද,ඉන්දියානු බිසෝවරුන් හට දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වැළැක්වීමට මාළිගාව තුළින්ම පාරම්පරික ව ක්‍රියාපටිපාටියක් ගෙන ගොස් ඇති බවට සිතිය හැක.සිංහල බිසෝවරුන් හා දේශීය පරිපාලකයින් විසින් එය ක්‍රියාත්මක කළේ යැ යි සිතේ.මගේ පෞද්ගලික අදහසකි.

  • @shashediri544
    @shashediri544 10 หลายเดือนก่อน +12

    චෝක්කනාත රජු නෙමෙය් මේ ගිය සතියේ දකුණු ඉන්දියාවේ පුද්ගලයෙක් මට මුනගැහිල කිව්වා."උබලගේ බංකොලොත් රටට අපි හාල් පවා දුන්න .ලජ්ජා නැද්ද." කියල .එයාලගේ ලංකාව ගැන තීන political POV එක ඒක .අද අපේ කශේරුවක් නැති නිවට පාලකයෝ නිසා තමය් ලංකාවට මෙහෙම උනේ.එදා නරේන්ද්‍රසිංහල වගේ මෝඩ රජවරු දුරදිග නොබලා ගත්තු වැරදි තීරණවල ප්‍රතිපල අදටත් අපි බුක්ති විදිනවා.ලංකාව දකුණු ඉන්දියාව සමග දේශපාලන හෝ ආර්ථික ගනුදෙනු කරන්න කලින් වරක් දෙවරල්,100ක්,1000ක් නොව ලක්ෂ වාරයක් සිතන්න ඕනේ.ඒක සසදන්න බැහැ England- France හෝ France-Germany අසල්වැසියෝන්ගේ සබදතා වගේ.ඊශ්‍රායලය-අරාබිය සමග කටයුතුකරන විදිහ ආදර්ශයට ගන්න ඕනේ.මෙහෙ පොඩ්ඩ වැටෙනකොට කඩාපනින්න උන් බලන් ඉන්නේ.

  • @ranjithanura520
    @ranjithanura520 10 หลายเดือนก่อน +10

    කාන්තාවන් සරු නොවීමට එක් හේතුවක් තමා කුඩා කාලයේ මන්ද පෝශනය. ඒ වුනාට කලින් ගෙනා රාජකීය කුමරියනුත් නිසරු අය බවට වාර්තා වෙලා තියනවා.

  • @kapilaprasantha749
    @kapilaprasantha749 10 หลายเดือนก่อน +7

    මම නම් හිතන්නෙ සිංහල රාජ සභාව සැලසුම් කරල ඉන්දියානු බිසෝවරු වද බෙහෙත් දීලා වඳ කලා.

  • @nadee7501
    @nadee7501 10 หลายเดือนก่อน +6

    පරගැති ජාන වලින් බිහිවෙචිචි උන් තමයි මේරට තවත් විනාශ කරන්නෙ.

  • @Kavinda948
    @Kavinda948 10 หลายเดือนก่อน +3

    රාවණා යුගයට අයිති වලන් කට්ටක් වත් නැතත් රාවණා කැපුම. සීතා කොවිල. රාවණා රජු නෑවයි කියන නිල් දිය පොකුණ .සීගිරිය . රාවණා ගේ කියන්නේ මොන පදනමකින්ද . රාජ් සර්ගේ අකමැති මාතෘකාවක් හැබැයි

  • @gayandissanayaka5359
    @gayandissanayaka5359 10 หลายเดือนก่อน +3

    ආතතිය හේතුවෙන් ඉන්දිය බිසෝවරැන්ට දරැවන් නැතිවුබව පැවසිම විද්‍යාත්මකව එතරමි තාර්කික පදනමක් නැහැ. පැමිනි ඉන්දිය බිසෝවරැ සියල්ල ආතතියට ලක්විය යැකිද. ආතතියට හේතුවෙන් පැමිනි සියලු බිසෝවරැ ගැබ්ගැනිම සිදු නොවිය හැකිද. මිට වඩා ඉතාම තාර්කික පිලිතුරැ මෙයට තිබෙනවා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      සහතික ඇත්ත.
      අවස්ථාවාදී මහාචාරියල ,
      ගොන් දොස්තරලටත්
      අලුතින්ම හිතන්ඩ වෙන
      ඒ කරුණු සමාජයට ඉදිරිපත් කරන්ඩ🙏🙏🙏

  • @kanthiathukorala751
    @kanthiathukorala751 10 หลายเดือนก่อน +4

    මම,නමිහිතන්නෙ,සොත්තිසේනල,බිහිකරනහින්ද,ගර්භාෂය, අයින්කරල,එන්ඩඇති,භද්දකඥ්ඥායණාපමනයි,original y.විදිහටම ආවේ,(ten,production)අනේ,මේඉන්දියාවෙ,ගෑණු,පෙරුමාල් ල,වදාපුහැටි,නොකිය,අර,දිඹුලාගල සෙල්ලිපිය,කියවන්නකො!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      👍👍👍🤣🤣🤣

  • @ThanujaNarandeniya
    @ThanujaNarandeniya 10 หลายเดือนก่อน +8

    ඉතා වැදගත් වැඩසටහනක්

    • @samelvitigala652
      @samelvitigala652 10 หลายเดือนก่อน +1

      ඉතා වැදගත් ඕපා දූපයක්, ඔහු කිසිදාක අපට වැදගත්ම කරුන කතා නොකරන්නේ මන්ද?
      බුදුරජාණන් වහන්සේගේ ඉතිහාසය හා ලක්දිව ඇති සෙල්ලිපි .. ...... 🤬

    • @MrNaturePlus
      @MrNaturePlus 10 หลายเดือนก่อน

      @@samelvitigala652මුල ඉඳලා මේ වැඩ සටහන බලන්නේ නැතුව මැදින් පැනලා කමෙන්ට්ස් දාන්න එපා, මේ තියෙන්නේ 185 කොටස, මේ කතා කරන්නේ ලංකාවේ ඉතිහාසය, බුදු හාමුදුරැවන්ගේ ඉතිහාසය වැඩියෙන්ම තියෙන්නේ ඉන්දියාවේ, ඒක ඉන්දියන් ඉතිහාසය ,

    • @namaliweerakkody3542
      @namaliweerakkody3542 10 หลายเดือนก่อน +1

      😂😂😂😂 මේවද වැදගත්

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 9 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ස්වාමීන් වහන්සේ විතරද තව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කොච්චරපිරිසක් මේ සත්‍ය අනාවරණය කරන බව දන්නේ නැද්ද

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 10 หลายเดือนก่อน +4

    අන්න පති ආරච්චි පතුරැ අරිනව...එතකොට එ ් කියන ඒව බොරැද..? යක්ෂි පොතේ පිටු නම් ගණන් එක්ක කියන්නෙ..?

    • @vishanvimukthi7184
      @vishanvimukthi7184 10 หลายเดือนก่อน +2

      මූ ඒවට මූනදෙන්න බයයි.

  • @dharmasene6459
    @dharmasene6459 10 หลายเดือนก่อน +4

    රට බඩු හොඳ බඩු කියල හිතන්න ඇති -- ඉන්දියාවෙන්ත් බිරියන් ගෙන්වීම ---- -----

  • @samelvitigala652
    @samelvitigala652 10 หลายเดือนก่อน +4

    භද්දකච්චානා ගෙනාවේත් ඉන්දියාවෙන්ද? නොඑසේ නම් ජන්බුද්දීපයෙන්ද?
    The question is if she came from north India, where most of you professors preaching that to be the case, then how come she came to Lanka in one day. Surely she and her 32 companions didn’t fly back.

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 10 หลายเดือนก่อน +1

      පාණ්ඩ්‍ය කුමාරිකාවක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      ​@@siyumikumarasinghe9190
      තොගේ මන්ද බුද්ධික අම්මද කියල දුන්නේ ???
      ඒකිත් ඊනියා කලා උපාධියක් යන්තං කටු ගා ගත්ත
      ගොබ්බ මහාචාරියෙක්ද , බොල 🤣🤣🤣

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 9 หลายเดือนก่อน

      @@sahasdulmina4783 මොකක්ද ඔයා කියන්නෙ? මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ? 😂🙂

  • @nalakaweihenage1056
    @nalakaweihenage1056 9 หลายเดือนก่อน +1

    දරුවන් නැති එකට මං නම් හිතන්නෙ, ඒක ලංකාවෙ අය සම්බන්ද දෙයක්.. ඒක සමහරවිට ලංකාවෙ භික්ෂූන් වහන්සේලා මැදිහත් වෙලා කිසියම් රහසිගත ක්‍රමයකින් කරන දෙයක් වෙන්නත් පුලුවන්. නැත්නම් අනිත් බිසෝවරු තමන්ගේ දරුවන් අභිශේක කරන්න හිතාගෙන ඉන්දියානු බිසවගේ මෙහෙකාරියක් සම්බන්ද කරගෙන වද ඖෂධයක් ඇයට ලබා දෙනවා වෙන්නත් පුලුවන්. නැත්නම් රජතුමාම මේ කාරනය මුල්වෙලා ඇයට නොදැනෙන අයුරකින් ඒ දේ කරනවා වෙන්නත් පුලුවන්. මොකද රැල්ලට සහ ආශාවට ඉන්දියන් කතක් බැන්දට, ඇයව සතුටු කරන්න අභිෂේක බිසව බවට පත් කරාට රජවරු උනත් යම් බියක් දක්වන්න ඇති ඉන්දියානු උරුමයක් සහිත දරුවෙක් බිහි උනොත් ඔවු යම් දවසක මවගේ හින්දු ආගමිග පෙලබවීමකට ලක්වෙලා ලංකාව හින්දු ආගම වියාප්ත කරලා ලංකාව ඉන්දියාවෙ කොලනියක් කරාවි කියලා..
    නැතිනම් ලංකාව කියන රාජ්‍යයේ තීන කිසියම් පිනකට, තව විදිහකින් කිවුවොත් වසර 5000ක් බුදු දහම පැවතිය යුතු රට ලංකව නිසා ස්වභාවධර්මය විසින් හෝ කිසියම් අදෘශ්‍යමාන බලවේගයන් විසින් ඉන්දියානු කාන්තාවකට දරුවන් ලැබීම වළක්වනවා වෙන්නත් පුලුවන්.. මොකද හැම දරුවෙකම වගේ මවගේ කීමට අවනතයි.. හින්දු ආගමික මවක් තම දරුවා රජ වූ පසු ලංකාව හින්දු දේශයක් කරන්න තීන ඉඩකඩ වැඩී. ඕනම දරුවෙක් තමන්ගෙ මවු පාර්ශ්වයේ ඤාතීන්ට වැඩිපුර නැඹුරුවක් දක්වනවා. ඉන්දියානු ද්‍රවිඩ කාන්තාවකට දාව උපන් දරුවකු ලංකාවෙ රජ උනා නම් එය සිංහල ජාතියේ අවාසනය වෙන්නත් ඉඩ තිබුනා..
    දේශගුණික කාරනා මත ළමයි ලැබෙන්නෙ නෑ කියන එක නම් තාර්කික නෑ. මොකද රජිවු ගාන්ධි බැන්දෙ යුරෝපීය කාන්තාවක්. ඔවුන්ට දරුවන් සිටිනවා. ලංකාවෙ ගොඩක් පිරිමින් ඉන්දියානු කාන්තාවන් හා විවාහ වෙලා ළමයි ඉන්න තැන් බහුලව තීනවා.
    මුරලිදරන් උනත් හොද උදාහරනයක්..

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 10 หลายเดือนก่อน +3

    අනික ලංකාවෙ පොලිසිය😂😂😂😂😂 වර්තමාන ........තුමා.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 10 หลายเดือนก่อน +11

    මමනම් හිතෙන්නේ ඉන්දියාවේ කුමාරිකාවෝ ලස්සන නිසා ගෙන්න ගන්න ඇති

    • @dukekandy4679
      @dukekandy4679 10 หลายเดือนก่อน +1

      දකුනු ඉන්දියාවෙ ගෑනු ලස්සනයිද

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 10 หลายเดือนก่อน

      @@dukekandy4679 ඔව්නේ ලංකාවේ දැන් meckup වලට පිංසිද්ද වෙන්න ඔහොම හිටියට

    • @janaagri257
      @janaagri257 10 หลายเดือนก่อน

      මොන ලස්සනදකන්නවත් එකල හරියට නෑ ඉන්දියාවේ..උන්ට වඩා ලස්සනයි අපේ කුමාරිකාවෝ..❤උන්ගේ පිරිස්බලේ වැඩි..එකයි..දැන් අපේ රටේ ඉන්න කෙල්ලෝ කොච්චර ලස්සනද..❤

  • @ABc-lh3oz
    @ABc-lh3oz 10 หลายเดือนก่อน +2

    සමහර ගැහැණු ළමයි වැඩිහිටි කමට පත් වන්නේ නැහැ. නමුත් එ් බව දන්නේ බොහෝ විට මව පමනයි. එ් බව වෙනත් කිසිවකුට දන්වන්නේ නැත. අදටත් මෙි සමාජයේ එලෙස විවාහ වි නමුත් දරැවන් නොලද අය සිටිනවා. තම සැමියාට නොකියා ලස්සනට විවාහ දිවියත් ගත කරන අය සිටිනවා.

    • @fai3379
      @fai3379 10 หลายเดือนก่อน

      Amnohoria කාන්තාවන,ඔවුන්
      එලියෙන් කාන්තාවන් කායික,මානසික ව වෙනස් යුවතියක් හැබැයි මවක් වෙන්න ඕන දේ වෙන් නැ ඉතින්,

  • @-omg123
    @-omg123 10 หลายเดือนก่อน +2

    This happened in Ottoman empire also. Sultanwaru wiwaha wine wideshiya kaanthawan Samaga. Hethuwa rata Thula wenath pawl balawathwima welakwimata

  • @savinduvidanage8001
    @savinduvidanage8001 10 หลายเดือนก่อน +4

    පුරාවිජ්ජා දෙපාර්තමේන්තුව ගැන මහජනයාට කිසිදු විශ්වාසයක් නැත. බොරුව හැමදාම රජ නොකරයි😂

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 10 หลายเดือนก่อน +3

    දොස්තර මහතාගේ අදහස.....
    අවසන් රජු අල්ලා ගත් මොහොතේ ඔහුගේ බිසෝවරු දෙදෙනා ඉතාම බියසුලුව රජුගේ ඇඟේ එල්ලී සිටි බව ඉංග්‍රීසි වාර්තාවක මා කියවා තිබෙනවා

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 10 หลายเดือนก่อน +1

    මම හිතනව රජුගේ විශේෂත්වය පෙන්වීම සදහා බිසෝවරැ ඉන්ධියාවෙන් ගෙන්වා ගෙන රජුගේ උපාය මාර්ගයතකින්ම දරැවන් නොසාදන්න ඇති කියල.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 หลายเดือนก่อน +1

    දෙතිස් කතාවලින් තවත් එකක්😢😢

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 10 หลายเดือนก่อน +2

    කොහොම හරි ලංකාවට සූර්ය වංශයට දුරින් නෑකමක් හරි තියෙන කෙනෙක් ලංකාවට අරන් ගියා කියල ඉන්දියාවේ රජුට ආරංචි වෙන්න ඇත.දැනගත් වහාම ගුරෙක් ගෙන්වල හූනියමක් කරන්න ඇති ලමයි නැතිවෙන්න.රජවරු තරම් ඕව කරන වෙන අය නැති තරම්.උදා:-(රාජපක්ෂ පවුල, රනිල් පවුල ,ගෝඨාබය පවුල ).

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน

      දැන් ඉන්න ........... ඒ ශ්‍රේෂ්ඨ රජවරු සමාන කරන්න එපා

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 🔥 දල්වා වෙන්න ඇති

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 10 หลายเดือนก่อน +1

    ලංකාදීප කතෘ මණ්ඩලයේ ප්‍රේමකීර්ති රනතුංග මහතා විසින් ලියූ මලබාර් නෑයෝ නවකතාව කියවන්න. ඉතාමත් රසවත් .

  • @supremegodemperordonaldtru3563
    @supremegodemperordonaldtru3563 10 หลายเดือนก่อน +4

    Isnt Sangakkara's name "Choksanatha"? is his ancestors from Malayalam? damn you learn something new every day. Makes sense why he said "im not Sinhala, tamil, muslim or burgher im Sri Lankan" during his MCC speech now.

  • @susilperera3638
    @susilperera3638 10 หลายเดือนก่อน +1

    sir.please.explain.to.us.hiripitiya.rala.jump.to
    kelani.tiver.with.secrad.tooth..from.wheir.he.stolan.that

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 10 หลายเดือนก่อน +1

    Vedio එකේ අවුලක් තියෙනවා

  • @angelsilva3727
    @angelsilva3727 10 หลายเดือนก่อน +4

    අපේ කොල්ලො සේරම උතුරු ඉංදියාවෙන් බැන්දොත් , අපේ කෙල්ලො සේරම යුරෝප කොල්ලො බැන්දොත් අනාගතයේදී ලස්සන මිනිස්සු ඉන්න රටක් වෙයිද?

    • @Bravo-King
      @Bravo-King 10 หลายเดือนก่อน +6

      උතුරු ඉන්දියාවේ/පාකිස්තාන / ඇෆ්ගන් වල ඉන්නේ ක්‍රි පූ 5 සියවසේ ඉරාන (පර්සියානු) ආක්‍රමණය නිසා සංක්‍රමණය වූ පැවැත එන ජනතාවක්... උතුරු ඉන්දියානු කාන්තාවන්ට වඩා ඉරාන කාන්තාවන් ඉතාම ලස්සනයි

    • @udithasamaraweera5817
      @udithasamaraweera5817 10 หลายเดือนก่อน

      ​@@Bravo-Kinghello

    • @tamarind1459
      @tamarind1459 10 หลายเดือนก่อน

      Oyata lassana thiyenne sudu hameda?😂

    • @angelsilva3727
      @angelsilva3727 10 หลายเดือนก่อน

      nehe gathiguna@@tamarind1459

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 9 หลายเดือนก่อน

      ​@@Bravo-Kingඉට කළින් ඉන්දියාවේ හිටිය කට්ටි කවුද? එතකොට බුදුන් වහන්සේත් එහෙම කෙනෙක්ද ?

  • @rohanadayaratne
    @rohanadayaratne 10 หลายเดือนก่อน +1

    ඔවුන් Testicula feminisation syndrome නැමැති ජාන විද්‍යාත්මක තත්වය උරුම වූ අය නිසා කෙන්ඩ පුළුවන්

    • @fai3379
      @fai3379 10 หลายเดือนก่อน

      ඒ මොකක්ද පැහැදිලි කරන්න

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 หลายเดือนก่อน +12

    මෙච්චර සෙල්ලිපි පුරාවස්තු තියෙන රටේ ඒවා ගැන කතා නොකර 😮ඉන්දියාවෙන් ගෙනාපු බිසෝවරු ගැන කතා කිරීම හරියට මනමාලි නැති මඟුල් ගෙදර වගේ😮😮😮

    • @ranjithanura520
      @ranjithanura520 10 หลายเดือนก่อน +4

      ඔයා ස්කෝලේ ගිහිල්ලා න්ෂැ වගේ. පාඩම උගන්වන්නෙර් මාත්තෘකාව ට අදාලව.මීවනපලානේ සිරිසේන ගේ ගෝලයෙන් නේද? 😂😂😂😂😂

    • @benaimaamai6283
      @benaimaamai6283 10 หลายเดือนก่อน +5

      ​@@ranjithanura520 උබ වගේ රාජ් කුමාර් ගේ සක්කිලි ගෝලයෙක් නොවි මීවලපලානේ ගෝලයා වෙන එක හෙළ ඉතිහාසය ට හොදයි

    • @amilagayan5287
      @amilagayan5287 10 หลายเดือนก่อน

      රාජ් සෝමදේව කියන්නේ පච මල්ලක් අපේ බුදුරජාණන් වහන්සේව ප්‍යින මුනි කරපු මේ පව්කාර මනුස්සයා ගැන කතා කරලා වැඩක් නැහැ සැබෑ ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව මේ හෙලි වෙමින් පවතින කරුණු කාරණා සමඟ මොලයක් තියෙන ගොනෙකුට උනත් තේරෙනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน +2

      😅😅😅

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 10 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත

  • @kgckariyawasamkariyawasam9154
    @kgckariyawasamkariyawasam9154 10 หลายเดือนก่อน

    Mechchara lassana pinthura adinne kawda ?

  • @gayandissanayaka5359
    @gayandissanayaka5359 10 หลายเดือนก่อน +2

    ආතතිය හේතුවෙන් ඉන්දිය බිසෝවරැන්ට දරැවන් නැතිවුබව පැවසිම විද්‍යාත්මකව එතරමි තාර්කික පදනමක් නැහැ. පැමිනි ඉන්දිය බිසෝවරැ සියල්ල ආතතියට ලක්විය යැකිද. ආතතියට හේතුවෙන් පැමිනි සියලු බිසෝවරැ ගැබ්ගැනිම සිදු නොවිය හැකිද. මිට වඩා ඉතාම තාර්කික පිලිතුරැ මෙයට තිබෙනවා.

  • @Sandakathmini01
    @Sandakathmini01 10 หลายเดือนก่อน +2

    විජය කුමාරයාගේ ඉඳලම ඔය ලෙඩේ තිබුනා. දැන් කියලාත් වෙනසක් නෑ.

  • @sajeewaurulugasthanna9249
    @sajeewaurulugasthanna9249 10 หลายเดือนก่อน

    ඔබ දෙපලට පිං, පුරාවිද්‍යා රැල්ලක් හැදුවට, දැන් හොද සංවාදයන් තියනවා සමාජයේ

  • @sudathbandara9745
    @sudathbandara9745 9 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @slcabi7773
    @slcabi7773 10 หลายเดือนก่อน

    සූර්ය වංශ හා චන්ද්‍ර වංශ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි සර්.

  • @priyankaperera5010
    @priyankaperera5010 10 หลายเดือนก่อน

    😮😮😮

  • @ravikandiah5837
    @ravikandiah5837 9 หลายเดือนก่อน

    සුදු පොත්තට තිබ්බ කෑදරකම තමයි. අදත් එහෙම තමයි.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 10 หลายเดือนก่อน +3

    👍👍👍

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 10 หลายเดือนก่อน

    සර් මේ හෙලිදරව් කිරීම් පොත් විදිහට පලකරන්න . හරි ප්‍රයෝජනයි!

  • @MRSiriya001
    @MRSiriya001 10 หลายเดือนก่อน +1

    මට සුළු ප්‍රශ්නයක් තියෙනවා මහවංශය ඇත්තටම අපිට ලංකායේ ඉතිහාසය හැදැරිමේදී සත්‍ය තොරතුරු ඇතුලත් ලේඛනයක් ලේස පිලිගත හැකිද කියන ප්‍රශ්නය ?
    ඒමෙන්ම තවත් ප්‍රශ්නයක් වන්නෙ මහාවංසයේ දුටුගැමුණු රජුට විශාල කොටස් වෙන්කර තිබුණද ඇත්ත වශයෙන්ම දුටුගැමුණු රජුට ඒ වැනි පිලිගැනිමක් ලැබිය යුතුද ?
    ( දෙවන ප්‍රශ්නය ඇසිමට හෙතුව කරගත්තෙ ගැමුණු රජු පියාවන කාවන්තිස්ස රජුයි ඔහු ගැමුණු රජුට පෙර කී කල දෑයි.)

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน +4

      මහාවංශය රචනා කළේ මහානාම හාමුදුරුවො. උන් වහන්සේගේ උවමනාව තිබුනේ පරයන්ගෙන් රට බේරා ගෙන ලාංකීය රජෙක් සිංහාසනාරූඪ කරන්න.
      ඒ සඳහා උන්වහන්සේ විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ධාතුසේන කුමාරයා පැවිදි කරවලා ශිල්ප ශාස්ත්‍ර ලබා දුන්නා.
      කුමාරයාගේ බිය නැති කරන්න අවශ්‍ය චිත්ත ශක්තිය ලබා දෙන්න උන්වහන්සේ ආදර්ශය කර ගත්තේ දුටුගැමුණු රජතුමා....
      ලාංකිය රාජාවලියේ ශ්‍රේෂ්ඨතම රජතුමා දුටුගැමුණු රජතුමා....
      ඒකේ කිසිම විවාදයක් නෑ.

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 10 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 දෙවෙනි ප්‍රශ්ණෙට උත්තරේ උඩ තියෙනවා
      1. මහාවංශයේ ගොඩක් ප්‍රබන්ධ, අසත්‍ය තොරතුරු, අතිශෝක්ති තියෙනවා. ඒත් ඒ දේවල් හැම එකක්ම වගේ මේ වෙද්දි අඳුරගන්න පුළුවන්. එතකොට ලංකාවේ ඉතිහාසය ගොඩක් යථර්ථවාදීව බලන්න පුළුවන්

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน

      @@mrbhanaka-3856 Mahawamsa ( The ancient chronicle of Lanka) translated to English by Professor Wilhelm Guyger.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      ​​@@Sandakathmini01
      Professor පර සුද්දන්
      සහ
      අපේ රටේ professor කලවැද්දන් තමයි අපට නහුතෙටම කෙලෙව්වේ , බොල. 🤮🤮🤮
      (නහුතෙත් හෙළයේ ගණිතමය සංඛ්‍යාවක්❤)

  • @PrasangaBandara-g9s
    @PrasangaBandara-g9s 9 หลายเดือนก่อน +1

    ඒ ඉන්දියානු බිසවුන්ට ළමයි නැති වුනේ මාලිගාවේ හිටපු අයගේ කුමන්ත්‍රණ නිසා වෙන්න බැරිද?
    කිව්වට කලබල වෙන්න එපා. තවත් අදහසක් විතරයි

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 10 หลายเดือนก่อน

    No children for nayakar queens start 1625 AD

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 10 หลายเดือนก่อน

    Study 400 years old south Indian wudyar curse .for more understanding.

  • @piyasanka
    @piyasanka 10 หลายเดือนก่อน

  • @travellingfootprints7495
    @travellingfootprints7495 10 หลายเดือนก่อน

    Bahira balawega walin daruwan nathy kala wenna barida 🤔🤔🤔

  • @rohanchandana1619
    @rohanchandana1619 10 หลายเดือนก่อน

    කුමන්‍ත්‍රණ නිසා

  • @bandulakarunaratna4635
    @bandulakarunaratna4635 10 หลายเดือนก่อน

    I have a question, Is there a phone number that I can call in?

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 10 หลายเดือนก่อน

    Who was grañd ma of king Narendrasingha

  • @drawingkids3709
    @drawingkids3709 10 หลายเดือนก่อน +3

    රජවරු ඉන්දියානු කාන්තාවන් අභිශේක කල බවට ඉතිහාසය කියන කතාව බොරුවක් වෙන්න බැරිද?... ඉංග්‍රිසි යුගයේදී ලංකාවේ ඉතිහාස රචනාවලට අද මෙන්ම තිබූ ඉන්දියානු බලපෑම නිසා ඔවුන් ගොතපු කතාවක් වියහැකියි... අනිත් එක රජවරු ගෙනා කාන්තාවන් ඉන්දියාවේ ටිකක් පහලින් ගෙනා දෙමළ කාන්තාවන් වීම මගින් පුංචි නෝන්ඩියකුත් දමපු බවයි පේන්නේ ...🤔 18:52

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 10 หลายเดือนก่อน +1

    👍👍🙏🙏🌾🌾🌾🌾💐

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 10 หลายเดือนก่อน

    එතකොට පොළොන්නරුව යුගයේ ආපු කුමාරිකාව න්

  • @anilperera3258
    @anilperera3258 10 หลายเดือนก่อน +2

    මහාචාර්යතුමාට එක තැනක වැරදුනා මම හිතන්නේ. නරේන්ද්‍රසිංහ කියන්නේ දෙවෙනි විමලධර්මසූරිය ගේ පුතා. දෙවෙනි රාජසිංහ කියන්නේ දෙවෙනි විමලධර්මසූරිය ගේ තාත්තා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      👍👍👍
      අනික , වනචර නරේන්ද්‍රසිංහයා
      කියල කියන්නේ....
      හතරෙන් තුනක්ම ඉන්දියාවේ ජාන තියන සක්කිලියෙක්.
      දෙවෙනි විමලධර්මසූරිය බාගයක් ඉන්දියන්.

  • @medilgamage438
    @medilgamage438 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 10 หลายเดือนก่อน +1

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 8 หลายเดือนก่อน

    Thank you professor ❤❤

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 10 หลายเดือนก่อน

    Den hodatama athi borikiya Kiya ape helabime ithihasaya sinhala rata wedakarakamata Gena hedi demaluntari marakkayantai pawa Dena akai oya la karanneden oya get n katha nawaththanna ape rata sinhala rata aka mathaka thiya ganna

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 8 หลายเดือนก่อน

    Please time travel ❤❤

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 10 หลายเดือนก่อน

    Mother of Rajasingha 2.?

  • @jayanthaherath6569
    @jayanthaherath6569 10 หลายเดือนก่อน

    අගෙයි..

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 9 หลายเดือนก่อน

    L.jaya 👍🙏🙏👍

  • @telestore626
    @telestore626 10 หลายเดือนก่อน +2

    ගොඩක් පින්

  • @SunethChanaka
    @SunethChanaka 4 หลายเดือนก่อน

    රජ්ජුරුවෝ ගමේ ඉන්න අහින්සක කෙල්ලෙක්ට සෙල්ලම දැම්මාම දරුවන් හිට්න්නට්
    ඉන්දීයාවෙන් ගේන කුමාරිහාමිලාට හිටින්නේ
    Nati එක උන්ගේ උපායක්
    උන් ආවේ නිකම්ම
    නොවෙයි
    පරම්පරාවම ගොඩ යවන්න
    උන්ගේ
    මහ එවුන්
    ලමයි හඩන්න dunne
    Naha....
    ඒක රජා
    Danne naha
    රජ්ජුරුවෝ බඩ උඩ නගින කොට බෙහෙත කුමාරිහාමි හාමිගේ බඩේ
    ජීවිතයටම
    ලමයි naha .....

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 10 หลายเดือนก่อน

    😀👍😀👍😀👍😀👍😀😮‍💨😀😮‍💨

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 10 หลายเดือนก่อน +3

    අනේ මහාචාර්ය තුමනි ම්‍යික් එකක් ලගට වෙලා ඉන්දියාව ට ආවැඩුව ඇති නේද ඔබතුමන්ලගේ බොරු මුසා අහන්න කෙනෙක් නැහැ දැන් රටෙ ජනතාව ගෙ මුදල් වලින් ඉගන ගත් ඔබල වෙන්නන් රටෙ ඉතිහාසය ගැන බොරු මුසා දො

    • @lakshaniekanayake5718
      @lakshaniekanayake5718 3 หลายเดือนก่อน

      මෙච්චර කරුණු තොගයක්, මුල ඉඳන් සාක්ෂි සහිතව වටින සාකච්ඡාවක් ,.වැඩසටහන් මාලාවක් ඔස්සේ ඉගෙනගන්න ගමන් ඒවා ගැන සංවාද කරන බුද්ධිමත් මිනිස්සු මෙච්චර පේන්න ඉද්දිත්, මේ වගේ පහත් ,කුහක , මෝඩ කමෙන්ට් එකක් දාන්න ඔයාට හිතුණ එක පුදුමයි..😂 ...හරියට කරුණු නොදැන එක එක චරිත පස්සේ යන්න ගියාම ඔහොමතමයි.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 10 หลายเดือนก่อน +1

    කාලතරනය අපිටත් බලන්න දෙනකන් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා

  • @nimalwijewardhana9913
    @nimalwijewardhana9913 10 หลายเดือนก่อน +2

    ඉස්සර මෙ මහත්තයා ට ගොඩක් ගරු කලා නමුත් බුද්ධ ඉතිහාසය විකුර්ති කල නිසා .ඔහු ගෙල සිදගත්තා

  • @sanjayaamarasinghe6861
    @sanjayaamarasinghe6861 10 หลายเดือนก่อน

    Samahara Vita ehedima wada karala evanna ethi

  • @dilupaniranga2669
    @dilupaniranga2669 10 หลายเดือนก่อน

    🙏🙏🙏🎉️🎉️🎉️🎉👍👍👍

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @amaratungah.a6615
    @amaratungah.a6615 10 หลายเดือนก่อน +2

    ඔබට ජය

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      පුකෙනුත් හිනායනව, බොල
      🤣🤣🤣

  • @chathuranandika6331
    @chathuranandika6331 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @nuwanmadusanka2433
    @nuwanmadusanka2433 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malithfernando4791
    @malithfernando4791 10 หลายเดือนก่อน

    🎉

  • @namaljayaweera5104
    @namaljayaweera5104 10 หลายเดือนก่อน

    🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 10 หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තුවේ උන්ගෙන් 80% මේ programme එක අහන එක ගැනනම් පුදුමයි.🤔 සමහරවිට උන් පුරාණ රජවරු ගත්ත වැරදි තීන්දු තමන්ගෙ ගොන්කං සාධාරණීකරණය කරන්න පාවිච්චි කරන්න මේක අහනව වෙන්න පුලුවන්.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      👍👍👍
      ඊනියා මහාචාරියාත් අතීත සිද්ධි වලදී එතන හිටිය වගේ ගල් පැලෙන බොරු දෙසනවා.
      උගෙන් ලෙඩේ බෝ වෙලා
      මේ කතෝලික නිවේදකයත්
      දියමන්ති පැලෙන බොරු
      ඇද බානවා.🤣🤣🤣

  • @TishamalMohottala
    @TishamalMohottala 9 หลายเดือนก่อน

    මෙයත් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ? මට මෙතන විය හැකි කුමන්ත්‍රණ දෙකක් පෙනෙනවා. 1. සිංහල රදලයන් මොනයම් විදියකට මේ කුමරියන්ට දරු ගැබක් ඇති වීම වැලක්වූවා.කෑමට දෙයක් මිශ්‍ර කිරීමෙන් වගේ. 2. හිතා මතාම තම සොහොයුරාට රජ කම දීම උදෙසා දැරුවෙක් පිලිසිද නොගන්නා ආකාරයට මේ කුමරියන් පරිස්සම් උනා. හැබැයි මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීමෙන් පෙන්නෙ වැඩි අවස්තා තියෙන්නේ 1 එකට කියලා. ඒක එහෙම නම් කපපු වලේ වැටුනේ අපි මයි.
    ඒ වගේම මොහොට්ටාලලාගේ ඉතිහාසය ගැන මම අහපු ප්‍රශ්නේ ආයෙම මතක් කරනවා. - Isuru Mohottala