Jackson Anthony ජෝන් ඩොයිලි දේශපාලන ඝාතකයෙක්ද? (Sir John D’Oyly) සුද්දන් කළු සුද්දන් EPISODE 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2020
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
    DOP/Editor - Jeewan Wijesiri
  • บันเทิง

ความคิดเห็น • 471

  • @atsenavirathna4320
    @atsenavirathna4320 ปีที่แล้ว +13

    ඔබතුමන්ට ඉක්මන් සුවය ලැබේවා. මෙවන් පැහැදිලි කිරීමක් හැමෝටම කරන්න බැ. මෙම වැඩ සටහන බලන්න ගියාට එය බලන වට වැඩිය ඔබතුමා දිහා බලාගෙන හිටියා 😥❤️

  • @dammathilakdissanayake8869
    @dammathilakdissanayake8869 4 ปีที่แล้ว +22

    ඉතිහාසය අපට කියාදුන් ඔබ තුමා එකල ජීවත්ව සිටිය විරවරයෙක් . ආවඩා ආයුබෝ වේවා!

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +30

    මේ වීඩියෝ අනාගතය ට ගොඩක් වැදගත් වෙයි ස්තූතියි ඔබට සම්බුදු සරණයි!

  • @ravindumadushanka453
    @ravindumadushanka453 4 ปีที่แล้ว +20

    නියමයි සර් මේ වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන යන්න ❤️

  • @manuriwelikanna
    @manuriwelikanna 4 ปีที่แล้ว +8

    I left school 30 years ago.....only now I am learning Sri Lankan History.......what a shame? Canada thought me her history before giving citizenship.........every child in school learns Canadian bloody history of wars ......thank you for doing this........excellent work..

    • @fai3379
      @fai3379 21 วันที่ผ่านมา

      Yes of course

  • @kiiorigin3544
    @kiiorigin3544 4 ปีที่แล้ว +91

    දිගටම කරලෙන යන්න, ජැක්සන්. දැනට ලංකාවෙ ඉතිහාසය ගැන TH-cam එකේ වැඩිය කථාකරන, කියලාදෙන, විචාර කරන channel එකක් නෑ. දැනට විතරක් නෙවේ, අනාගතේටත් වැදගත්වෙයි.

    • @anushaperera2787
      @anushaperera2787 4 ปีที่แล้ว +3

      Me wage channel ekak anagatheth kauruth karannetiwei, eka eththa! Hema video ekakinma lebena denuma priceless ! Video eka iwara wenawa denennne.balanna balanna tawa ahan inna asa hitenawa.api danneti magaherunu segaunu koitaran de ape ithihase thiyenawada. Digatama apita me denuma kiyadenna. May you live long with good helth !!!!! And we love you !!!!!

    • @sanjeewamadushanka2781
      @sanjeewamadushanka2781 4 ปีที่แล้ว +1

      Aththatama ow oba thuma thamayi ekata hodama

    • @chandradasanayake1274
      @chandradasanayake1274 4 ปีที่แล้ว

      Rta jathiya pawadunnu kalakanni pawul pitinma mkabeewiyan

    • @chandradasanayake1274
      @chandradasanayake1274 4 ปีที่แล้ว

      Kalakanno suddange awasanaya ithama lgai.

    • @chandradasanayake1274
      @chandradasanayake1274 4 ปีที่แล้ว

      Lakawe ugaththu nam mokada.un danna sudda wagee hithana kalawam kri.

  • @keshanranjitha3646
    @keshanranjitha3646 4 ปีที่แล้ว +8

    ඔබතුමාගේ මේ වැඩසටහන ඉතාමත් අගය කරනවා..දැනට මම දැකපු වටිනාම සිංහල youtube channel එකක්. ගඟ දිගේ, මහා සංචාරේ,මහා සිංහලේ වංශ කතාව..⁣ලංකාව කියලා රටක් පවතිනතාක් වැදගත් වැඩසටහන් වේවි.🤔🤔

  • @gd23ful
    @gd23ful 4 ปีที่แล้ว +9

    ස්තුතියි ! එහෙන් මෙහෙන් අසා තිබු ඩොයිලි ගැන විශ්වසනීය තොරතුරු ඉදිරිපත් කිරීම ගැන!

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    පිරිසිදු සිංහළයො හැමෝම මේ ඉතිහාසය ඉගෙනගන්න උනන්දු වේව් බොහොම වටිනා දැනුවත් කිරීම ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌲🏵️🌲🏵️🌲🏵️🌲🏵️☘️🌺☘️🌺☘️🌺☘️🌺🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරිමක් බොහොම ස්තුතිය තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @viraj5042
    @viraj5042 4 ปีที่แล้ว +21

    ආයුබොහෝවන් කියලා රූපරාමු පෙල ආරම්භ කලානම් ඉතා අගනේය.. ඔබේ හඬින් එය ඇසීමත් ඔබ අත්දෙක එකතු කර එසේ කියනු දැකීමත් අපට සතුටක්

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +2

    හරිම සතුටුයි සර් ඉතිහාසය ගැන ඔබතුමා ගෙන එන මේ වැඩසටහන දිගටම කරගෙන යෑමට දිරිය ශක්තිය ලැබේවා

  • @dassadml
    @dassadml 4 ปีที่แล้ว +7

    For the first time in my life I got to know the boundaries of ancient Sri Lankan KANDA UDARATA. Thank you Mr Anthony. Carry on this is really great.😊

  • @milanariyasena5780
    @milanariyasena5780 4 ปีที่แล้ว +1

    හදවතින්ම සතුටුයි ...මෙවැනි විශිෂ්ට දේශන ඇසීමට තරම් මා පිංකර ඇත..ගොඩාක් පිං ඔබතුමාට ....දීර්ඝායු වේවා ...!!!

  • @shashikagcs844
    @shashikagcs844 4 ปีที่แล้ว +3

    #perfect , සුපිරියට දැනෙන්න තේරුම් කරනව , කිසිදු කම්මැලිකමක් නැතිව රසවිදීමට ද පුලුවන් , ඉතිහාසය ගැන සැගවී තිබුන ඉතා වටින සියුම් තැන් ගැන ලොකු අවබෝධයක් ලැබුනා. බොහොම ස්තුති ඔබට .

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත්
    ඉතාමත් ආකර්ෂණීය
    වටිනාකම ඉහළ
    අනිවාර්යයෙන් ම අප රටේ ආකල්පමය වෙනසකට අවශය
    දෙය. රටේ ඉතිහාසය ❤. මාගේ හදපිරි ආචාරය . ❤🙏👍

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +4

    වෙලාව ගියා තේරුණේ නැ , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට , ජයවෙිවා

  • @madurangawi
    @madurangawi 4 ปีที่แล้ว +32

    ඇත්තටම නියමයි .ඔබතුමා හොඳට පැහැදිලි කරනවා..
    රදලයින් ගැන කතාකරනවිට..පුලුවන්නම් උඩරට සහ පහතරට ප්‍රභු පවුල් ගරනත් වැඩසටහනක් කරන්න ස්තුතිය 🙏🙏🙏

    • @ikkaslk8061
      @ikkaslk8061 4 ปีที่แล้ว

      අපිට වැරදුණ තැන.
      වෙනස් කල අපෙ ඉතිහාසය.
      අපෙ උරුමය සොරා ගත් එංගලන්තයෙ කෞතුකාගාරය ඇතුලත.
      th-cam.com/video/FVqXaTZWGD0/w-d-xo.html

  • @WiserMax
    @WiserMax 4 ปีที่แล้ว +16

    High Quality content 😍 Did anyone hear background sound effects. 😌👌

  • @Abishekniriella
    @Abishekniriella 4 ปีที่แล้ว +26

    නියමයි සර්. මේ කත අපිට ගොඩක් වදගත් අනෙක අපි බලාන් හිටියෙ ඊලග කතව දානකන්.A/L වලට Arts වල ඉතිහසය කෙරන අපිට ගොඩක් වදගත්.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      වීඩියෝ දාන කං බලාගෙන ඉන්න.....
      උසස් පෙළ කරන
      අද කාලේ ළමයි.
      🍁🍁🍁🍁🍁

  • @starbro8693
    @starbro8693 4 ปีที่แล้ว +2

    සුපිරී සර් දිගටම අපට ඔබේ දැනුම උවනාවෙනවා.දිගටම වීඩීයෝ දාන්න.මාත් කැළණි කැම්පස් එකේ .faculty of engineering tchnology .ඒත් අපිත් අපේ ඉතිහාසය දැනගන්න ආසයි .මේ chanal එකෙන් රටට ආදරේ කරන මිනිසිසු දහස් ගනනක් ඔබට බිහිකල හැකි.

  • @ReviewBYOS
    @ReviewBYOS 4 ปีที่แล้ว +8

    මේ දිනවල මගේ ආසම වැඩ සටහනක. මේ වගේ වැඩ සටහන් හරි අඩුයි. දිගටම කරගෙන යන්න.

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 4 ปีที่แล้ว +4

    ලංකාවේ දැනට තියන වැදගත්ම youtube channel එකක්..
    ඔය දැනුම අපිට වටිනවා...💛

  • @isurugannile2340
    @isurugannile2340 4 ปีที่แล้ว +7

    ඉතිහාසය පර්‍යේෂණය පමණක් නොව ඉතාම විශිෂ්ට ලෙස එය පැහැදිලි කිරීමට ඔබට ඇති හැකියාව අතිශයින් අගයමි... නොකඩවා ඉදිරියට පවත්වාගෙන යමු!!!

  • @rohanabandara9122
    @rohanabandara9122 4 ปีที่แล้ว +1

    ඡැක්සන් මහත්තයෝ.... අපේ ඉතිහාසය සහ ලෝක ඉතිහාසය පිළිබඳව ඔබතුමන්ගේ පැහැදිලි කිරිම් අතිවිශිෂ්ටයි.. හරිම සිතිගන්නා සුළුයි.. දිහටම කරගෙන යන්න ලංකා මෙන්ම ලෝක ඉතිහාසය ගැනත්.. අපේ පාසැල් අධ්‍යාපනයටත් ලොකු රැකුලක් වෙයි.. ස්තුතියි ..💐

  • @avidu__iran
    @avidu__iran 4 ปีที่แล้ว +6

    අද පඩම ගොඩක් වටිනවා ,ගොඩක් දැනගත්තා

  • @sehanudara6807
    @sehanudara6807 4 ปีที่แล้ว +9

    ඉස්සර වගේ ගග දිගේ වගේ වැඩසටහනක් කරන්නකෝ ❤️
    කලින් වැඩසටහන් ඔක්කොම වගේ බැලුවා.
    ආසයී ඒ වගේ වැඩසටහන් බලන්න

  • @dassedasanayaka5792
    @dassedasanayaka5792 4 ปีที่แล้ว +12

    ඊලඟ කතාව එනකම් බලාගෙන හිටියේ.❤👈

  • @russellandrady
    @russellandrady 4 ปีที่แล้ว +11

    අපෙන් ගෙනිච්ච පොත් ටික ආයේ ගෙන්න ගන්න ඕනි කොහොම හරි. හොඳින් නැත්තම් නරකින් හරි. අද රටේ ඉඩම් ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, අද්‍යාපනික ප්‍රශ්න වලට හේතුව අපේ සංස්කෘතිය අපිට අහිමි වීම. තව කොච්චර කල් අපි මේ කට්ට කන්නද?....

    • @dmbrotechsl7463
      @dmbrotechsl7463 4 ปีที่แล้ว +1

      52 subscribe එක මගෙන් අපිවත් subscribe කරන්න yalu

    • @russellandrady
      @russellandrady 4 ปีที่แล้ว +1

      @@dmbrotechsl7463 අනිවාර්යෙන්.

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්

  • @sltopics3817
    @sltopics3817 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙන් තවත් අපි මෙවැනි දේ බලාපොරොත්තු වෙනව🙏🙏

  • @janakarukman5484
    @janakarukman5484 4 ปีที่แล้ว +2

    නියම කතාවක් අපේ ඉතිහාසය. ස්තූතියි ඔබට.😍

  • @jinendradesilva
    @jinendradesilva 4 ปีที่แล้ว +1

    ඔබතුමා මනාව එය පැදිලි කල අතර එයට බොහෝම ස්තූති මෙයින් ගම්‍ය වන කාරනාව වනුයේ ශ්‍රිමත් ඩොයිලි ගේ භූම්කාවයි මන්ද යත් ප්‍රර්‍ය්ශන වර්තාකරුකු සහ රාජතාන්ත්‍රිකයක පලනකරුකු යන දත්ව චරිතය පන්පෙවීමයි මේ ද්ව්ත්ව තතවය කිසිදු ගැලපීමත් නොවන (දෙවන පුද්ගලයකු ) අයෙකු හෝ අති ශූර පුද්ගලයකු හෝ බවයි අතිශූර පුද්ගලයකු ලෙස සදහන් කරනුයේ එකිනෙකට නොගැලපෙන විශයන් දෙඅකක්නිසාද එක ලෙස කටයුතු කිරීමයි මේ දෙවැන්න අනුව භූම්කාව රග දැක්වූවාය යන පොදු මතය සිට කතා කලහොත් සාහිත්‍යය ශීලී ප්‍රතිකම්පනයක් සහිත පුද්ගලයකු කෙසේද අතිශය කෲර සමූලඝාතකයෙකු වන්නේ ද යන්නයි මක්නිසාද යම් රටක සාහිත්‍යයක් කියවූ පුද්ගලයකු ඒ රටට ආදරය කරන බැවිනි

  • @atabagesirinanda5306
    @atabagesirinanda5306 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් මහත්මයාණෙනි

  • @chalaniwickramarathne3381
    @chalaniwickramarathne3381 8 หลายเดือนก่อน +1

    අනේ සර්😥😥... ඔබතුමාගේ ඒ දැනුම ගන්න අපිට වාසනාව නැති වුණා😥😥

  • @prashasthi123
    @prashasthi123 4 ปีที่แล้ว +6

    Dear Mr.Jackson Anthony, thank you for sharing these historical content, so valuable for all those who know and don't know Sri Lankan history. My kind request is that please include english subtitles to these videos, that way we can make these videos a global reference to our history. Keep up the good work, Good Luck !!!

  • @SameeraSenarathna
    @SameeraSenarathna 4 ปีที่แล้ว +2

    මුල ඉදන් අගට ආසාවෙන් බැලුවා. නියමයි. දිගටම කරගෙන යන්න

  • @LakshanErantha
    @LakshanErantha 4 ปีที่แล้ว +3

    බලන්න කලින් Like කරේ.. බොහොම ස්තුතියි Background Music එක අඩු කරාට.. දිගටම කරන්න යන්න නවත්තන්න එපා..!! ජය..

  • @akalankawijesinghe5080
    @akalankawijesinghe5080 4 ปีที่แล้ว +3

    Was waiting for this episode. Thankyou !

  • @vis
    @vis 4 ปีที่แล้ว +3

    ලංකාවෙ අඩුම කාලෙකින් 100K subscribers ගත්ත channel එක වෙයි වගේ ♥️♥️

  • @damayanthishermali3537
    @damayanthishermali3537 4 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම අනර්ඝ යි..පාසල් ලමුන්ට මතක තබා ගන්න පහසු යි..ස්තුතියි !!

  • @kuma-zu9jx
    @kuma-zu9jx 4 ปีที่แล้ว +1

    විනාඩි 25 ක් ගියා හිතා ගන්නවත් බෑ සර්.....අසාවෙන් බලන..නාට්‍යයක කොටස් එනකන් බලන් ඉන්නවා වගේ ඔබතුමාගේ වීඩියෝ එනකන් බලන් ඉන්නෙ.......❤️❤️❤️

  • @asankaperera4298
    @asankaperera4298 4 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ඉදිරියටම කරගෙන යන්න ...

  • @HarshaPerera
    @HarshaPerera 4 ปีที่แล้ว +35

    18 කැරැල්ල ගැන youtube එකේ video මාලාවක් ඒ තැන් වලට ගිහිලම කලොත් ? ට්ව චැනල් එකක් අවශ නොවෙන ගානට ප්‍රේක්ෂකයෝ එකතු වෙලා ඉදි මේ චැනල් එකට

  • @shashikagcs844
    @shashikagcs844 4 ปีที่แล้ว +5

    මේවගෙ content තමයි trending 1st වෙන්නොන. වැඩකට නැති සිගිති jokes , gossip කුනුගොඩවල් නැතිව. Thnx for U _

    • @premalalvaz4
      @premalalvaz4 3 ปีที่แล้ว

      What to do so many SLAVES in Sri Lanka. ..

  • @kumuduperera9013
    @kumuduperera9013 4 ปีที่แล้ว +20

    රදලයින් ගැන video එකත් ඉක්මනටම කරන්න

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Kumudu Perera
      😂😂😂😂🥵

  • @healthdelightswithwarna_2915
    @healthdelightswithwarna_2915 4 ปีที่แล้ว +7

    Excellent Sir. Kindly add more videos on Molligoda etc, also exact reasons to loss Kandian kingdom and the advantages and disadvantages of British in Sri Lanka

  • @user-gr8rj6bm3u
    @user-gr8rj6bm3u 4 ปีที่แล้ว +4

    ජෝන් ඩොයිලිගේ දිනපොත “ Diary of Mr. John D’Oyly” කියවන්න කැමති අය පහත ලින්ක් එකෙන් PDF version එක download කරගන්න!
    archive.org/details/in.ernet.dli.2015.529577

  • @thilinijayasinghe7114
    @thilinijayasinghe7114 4 ปีที่แล้ว +2

    Very interesting and informative. Never get bored watching you speak sir. History was my favorite subject but I made mistake by choosing Bio stream for my main stream. It was never interested same as history. God bless you!! තව තවත් මෙවැනි හරවත් වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය dhairayaya ලැබේවා ..ආයූ බෝ වේවා!!!

  • @thurunukaushan
    @thurunukaushan 4 ปีที่แล้ว +1

    niyamai sir ada godak dewal dena gaththa eththatama vishaya niradeshaye thiyenna thinin theninne den thama hariyataka kathawa dena ganna

  • @chulanifernando3842
    @chulanifernando3842 4 ปีที่แล้ว +1

    Thank you very much for your videos. Greatly appreciated. We never learnt Sri Lankan history in this manner. I am just fascinated with your most informative programme.

  • @gayansandakalum5085
    @gayansandakalum5085 4 ปีที่แล้ว +20

    තබ්බී මුදියන්සෙගෙන් නේද ඡේ.ආර් එන්නෙත්... 🤮. ඔබතූමාට බොහොම පින් මේ දැනුම දීම ගැන..ඉක්මනට වීඩීයෝ දාන්න...😊 🙏

  • @diliniudani5506
    @diliniudani5506 4 ปีที่แล้ว +1

    බොහොම වැදගත් කතාවක්.1818 කැරැල්ල ගැනත් video එකක් කරන්න ..බුදු සරණයි ඔබතුමාට

  • @menakaekanayake3960
    @menakaekanayake3960 4 ปีที่แล้ว +2

    Thank you very much for the great work sir

  • @rohinichandralatha871
    @rohinichandralatha871 4 ปีที่แล้ว +3

    Excellent pl continue this and this is ur responsibility for the future generation sir

  • @krishandominic4301
    @krishandominic4301 4 ปีที่แล้ว +14

    Respect you Sir, learn quite interesting facts..

  • @ndcnm
    @ndcnm ปีที่แล้ว

    Thank you for the beautiful explanation.. our gratitude…!

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි.අගනා වැඩක්.

  • @sanjaninuwanthika6221
    @sanjaninuwanthika6221 4 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ ඉදරිපත් කිරිම ගැන සතුටුයි ❤️❤️❤️

  • @pasindukavinda9271
    @pasindukavinda9271 4 ปีที่แล้ว +2

    Thank you very much for sharing like this historical and knowledgeable things with us. #Respect #sir!❤️🙏

  • @onetechintegrations4051
    @onetechintegrations4051 4 ปีที่แล้ว +2

    Thank You Pana, Excellent Program.

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +1

    Sir Oba thuma. Ape Ratata watina Lokuuu Sampathak....Menna mewa Tamai Ratata watina.Youtubd Chanel...wedagath Chanel ekak..Ape Rate ithihasaya Apita Anna Annama Nathhi wela..Yana Ugayaka Oba thuma wage Aya Tamai Ape Rate Sampath...👌👌👌👌👍👍👍👍...Jackson Sir Obata Dirgau Pathanawa..🤲🙏👍👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @deshanianthony554
    @deshanianthony554 4 ปีที่แล้ว +2

    Keep It Up. your doing a great job !!

  • @chathurangasrinath4904
    @chathurangasrinath4904 4 ปีที่แล้ว

    Great .good job Mr.waiting for next video

  • @dinethmatharushi9527
    @dinethmatharushi9527 10 หลายเดือนก่อน +1

    අනේ ආයෙම නැගිටින්න සර්❤😢

  • @lomalesanjeewa1207
    @lomalesanjeewa1207 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට🙏🙏🙏

  • @sampathchamara2958
    @sampathchamara2958 4 ปีที่แล้ว +3

    හරිම කැමැත්තෙන් බලන්න ඔබතුමාගේ චැනල් එක ජය වේවා බුදු සරණයි

  • @SkyCeylon
    @SkyCeylon 4 ปีที่แล้ว +1

    ඔබට පහල වු මෙ ඉතිහාසය පිලිබදව ගවෙශනාත්මක බහුසෘත ඤාණය නූතන පරගැත්තාගේ මොළගෙඩි සුවපත් කරත්වා.....ජාතිවාදී නොවී ජාතිකවාදී වීම අගයමි

  • @kavinduyasas1631
    @kavinduyasas1631 4 ปีที่แล้ว +1

    Good job sir... Thanks for the video.

  • @chaminp6853
    @chaminp6853 4 ปีที่แล้ว +1

    Nice presentation with good knowledge. Thanks

  • @kushanthadilranga2646
    @kushanthadilranga2646 4 ปีที่แล้ว +13

    පෘතුගීසි , ලන්දේසි ගැන...
    වර්තමානය සහ අතීතය ගැන විශාල විග්‍රහයක් කරන්න පුලුවන් ද? ඔබතුමාට...
    එක ගොඩක් වටිනවා ඉගෙන ගන්න අයට

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      👻 පෘතුගීසි ලංකාව/
      👻 ලන්දේසි ලංකාව/
      👻 ඉංග්‍රිසි ලංකාව
      උක්ත මාතෘකා ඔස්සේ ගූගල් සර්ච් කර බලන්න.

  • @evilbinu2795
    @evilbinu2795 4 ปีที่แล้ว +25

    මිනිස්සු බලන්න ඔන මේ වගෙ videos

  • @ACHALAPANDUKA
    @ACHALAPANDUKA 4 ปีที่แล้ว +1

    Great explanation very valuable information for our future generations. Thank you Mr. Jackson

  • @kosalaabc
    @kosalaabc 4 ปีที่แล้ว +5

    ලාංකිකයන්ගේ පරගැති මානසිකත්වය විශෝධනය කිරීමට ඔබතුමා දරන මේ උත්සාහය අගය කිරීමට වචන නැත 🧡

    • @ikkaslk8061
      @ikkaslk8061 4 ปีที่แล้ว

      අපිට වැරදුණ තැන.
      වෙනස් කල අපෙ ඉතිහාසය.
      අපෙ උරුමය සොරා ගත් එංගලන්තයෙ කෞතුකාගාරය ඇතුලත.
      th-cam.com/video/FVqXaTZWGD0/w-d-xo.html

  • @dan2thi
    @dan2thi 4 ปีที่แล้ว +1

    Cant wait for the next video.

  • @lakshithaperera6916
    @lakshithaperera6916 4 ปีที่แล้ว

    watina video ekak sir ❤️

  • @fiya1890
    @fiya1890 4 ปีที่แล้ว +2

    Mn sirge video balanne sir Katha krana widiha balan Inna aasa nisa 😍🙈 Sirge katahada ahunama podi kaale mathak wenawa..Ara Suuriya Arama film eka balapu e lassana atheethaya🥺🥺♥️

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว +1

    Thanks for teaching us..God bless u...

  • @mkasunbuddika
    @mkasunbuddika 4 ปีที่แล้ว +2

    සුපිරි ... sir

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +3

    Jackson , thank you for presenting our history in interesting way to listen . I prefer to watch it rather watching a drama or film , because it is an excellent presentation

  • @tharakadilusrikooralagamag9636
    @tharakadilusrikooralagamag9636 4 ปีที่แล้ว +1

    Well done. Keep it up...

  • @vihagaeranga8531
    @vihagaeranga8531 4 ปีที่แล้ว +3

    Niyama video ekak Jackson sir mage favorite actor oya

  • @navodsachintha7064
    @navodsachintha7064 4 ปีที่แล้ว +1

    Niyamayi sir

  • @naveenthennakoon4001
    @naveenthennakoon4001 4 ปีที่แล้ว +1

    Great Keep it Sir!!!!’

  • @mohandealwis4556
    @mohandealwis4556 4 ปีที่แล้ว +1

    I am a Big Fan of you and Waiting for next video

  • @SmilingIslander
    @SmilingIslander 4 ปีที่แล้ว +1

    Thank you sir, so eye opening

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 4 ปีที่แล้ว +24

    එහෙම බැලුවොත් අනුරාධපුර යුගයෙ කොයිතරම් ශ්‍රේෂ්ඨ ද? එඩිතර ද? ඒ රජවරැ අවු.1400ක් මුලු ලංකාවම රැක්කා

    • @damithchathuranga9482
      @damithchathuranga9482 3 ปีที่แล้ว +1

      yako atekto coombus mhudewth giihilla na enda wedeyak natuwa komadabn allan ne haha 1500 ganan walin passe tami desagaweshanaye suddo yedune

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 2 ปีที่แล้ว

      මෝඩයෙක් වෙන්න එපා යකෝ. ඒ කාලේ අස්ස වෙලෙන්ධෝත් ලංකාවට ගැහුවා. ඉතිහාසය කියවලා බලපන්. හරකා.

  • @ronekee9139
    @ronekee9139 4 ปีที่แล้ว

    Thank you sir me wage watina dewal apata kiya denawata

  • @sudunangi8633
    @sudunangi8633 4 ปีที่แล้ว +2

    Niyamai sir

  • @piyalharis
    @piyalharis 3 ปีที่แล้ว

    Grate explanation about history of sri Sri Lanka

  • @rohithaasanka2440
    @rohithaasanka2440 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අහගෙන ඉන්න පුළුවන්..... ඒක හොදටම දැනෙනවා

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +3

    අප අතර විරුද්ධකම් සහ සතුරු බලවේග වශයෙන් අපි හැඳින්වූවත් මම ඇත්තටම සුද්දොන්ගෙ තියෙන දක්ෂතාවය හොඳින් හෝ නරකින් යමක් ලබාගන්න ඔවුන්ට තිබෙන දක්ෂතාවයට මිෂන් එක ඉතාමත් මගේ කරනවා.
    සුද්දන්ගෙන් වුණත් එක එක සුද්දෝ අතර තියෙන දක්ෂතාවයන් වෙනස් ඒක නිසා තමයි ලන්දේසීන්ට පෘතුගීසීන්ට කොහොමත්ම පුළුවන්කමක් ලැබුන්නෑ කන්ද උඩරට යන කරගන්න නමුත් ඉංග්‍රීසි මොලේ පාවිච්චි කරලා ප්‍රාදේශීය භාෂාව ඉගෙනගෙන දේශීය සංස්කෘතිය ඉගෙන ගන්න ඒත් තුළින් අවශ්‍ය කරන තැනට ලස්සනට ලඟාවුනා ඇත්තටම ඒක අපි පැත්තෙන් අපිට අවාසියක් විනාසයක් උනාට ඉංග්‍රීසි මිනිසුන් පැත්තෙන් අපි හිතල බලනකොට හිතාගන්න බැරි අමුතුම ජාතියේ මිනිස්සු කොට්ඨාසයක් ඒක නං අපි ඇත්ත වශයෙන්ම ඒ ගැන හිතන්න ඕනේ

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      හොඳ අදහසක්.
      වෙනස් අදහසක්.
      ජයවේවා 💐

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +9

    එක්නැලිගොඩ ලා ගැන එකක් දෙන්න

  • @asokaperera7233
    @asokaperera7233 4 ปีที่แล้ว +3

    Now in school they r not teaching d Sri lankan history thank u Jackson we need more of this

  • @roshenlahiru1158
    @roshenlahiru1158 4 ปีที่แล้ว +1

    Very interesting ...... jaya wewa mr pana puthra

  • @sajithgunathilaka7997
    @sajithgunathilaka7997 4 ปีที่แล้ว +1

    thawa ekak ikmanata ooneeeee

  • @qodexme2955
    @qodexme2955 4 ปีที่แล้ว +1

    Interesting video 👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @chandimamanamperi4012
    @chandimamanamperi4012 4 ปีที่แล้ว

    Superb Anthony uncle. Apita 1wana loka yuddaya saha 2 wana loka yuddaya ganath kyl dennako. Ape OL syllabus eke thynwaa🙇🙇🙇

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว +1

    bohoma hoda video ekak. yapana rajadhaniya ekka udarata rajadhaniyata thibba sambandathaa ganath video ekak karanna

  • @theparadise...5991
    @theparadise...5991 4 ปีที่แล้ว +1

    Excellent explanation sir.....!

  • @kun2406
    @kun2406 4 ปีที่แล้ว +1

    නියමයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏