jackson anthony | මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙන් හී දී පැවැත්වූ සම්පූර් ණ දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2023
  • jackson anthony මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙන් හී දී පැවැත්වූ සම්පූර්ණ දේශනය

ความคิดเห็น • 49

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 6 หลายเดือนก่อน +13

    මෙතුමාගැන අප දරුවන්ගේ පාසල් පෙල පොත්වල පාඩමක් අනිවාරෙන්ම තිබිය යුතුයි...මෙතුමාගෙන් අනාගත පරම්පරා ගනනකට ගන්න බොහෝදේ නිසෙකයෙන්ම තිබෙනවා....ඔබතුමාට කොහේ කොතන සිටියත් බොහෝ පින් අයිති වේවා....පින්වත් දැනුම් සම්බාවයක් පිරි තවත් පිනවන්ත ආත්ම බවයක් ලැබේවා.......😢😢😢🙏🙏🙏

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 7 หลายเดือนก่อน +18

    උපතින් කතෝලික වූ ඔබගේ මේ විග්‍රහය කෙසේ අගයන්නද? ඔබගේ ප්‍රග්ඤාව සමාන කළ හැක්කේ කාටද? ඔබ සියලු දෙනාට අයිති ශ්‍රී ලාංකික සංස්කෘතික වස්තුවකි.අපි ඔබට ණයයි.ඔබ රටට ණය නැත.අමරණීයයි.භවගාමී ජීවිතය සුවදායී වේවා!

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      ප්‍රඥාව පහළ වන්නේ බුදු, පසේ බුදු රහතන් වහන්සේලාට බව මා අසා ඇත.

  • @renukanilmini8913
    @renukanilmini8913 7 หลายเดือนก่อน +9

    මෙතුමා.අපට.අහිමිවෙලා.හෙටට.මාසදෙකයි.තවමත්.අපිඅතර.ඉන්නවා.වාගේ.දැනෙනවා.නිවනින්ම.සැනසේවා.😢😢😢😢😢😢

  • @vl6719
    @vl6719 4 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ දේශන අහන්න අහන්න හරිම ආසයි නිවන් දැකීමට පෙර නැවතත් අප රටේම ඉපිද ජනතාවගේ සාහිත්‍යය කලාව හා ඉතිහාසය පිළිබඳ දැනුමෙන් මනස සහ හදවත සුවපත් කිරීමට හැකි වේවා

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 2 หลายเดือนก่อน +4

    මගේ වීරයා ඔබ මිය ගියේ නැත......මිය යන්නේ ද නැත.

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 3 หลายเดือนก่อน +4

    ඔබ තුමා නැවත අප රටේ ඉපදේවා

  • @wijithkumara5122
    @wijithkumara5122 3 หลายเดือนก่อน +5

    ලෝක දර්ශනය.ශ්‍රි ල0කාව තුලින් මතු කර .ඉදිරිපත් කිරීම.ඉතිරි වූ දත්ත වලින් කිරීම. කල එක් අසහාය පුත්ගලයෙකි.

  • @drkumari7860
    @drkumari7860 2 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා දේශනාවක්. ඔබ තුමන් අැත්තටම අැවිදින පුස්තකාලයක් වගේ. අපේ රටේ අවාසනාවකට තමයි ඉක්මනින්ම ඔබතුමන් අප අතරින් සමුගෙන ගියේ. ඔබතුමන්ට උතුම් නිවන් සුවයම අත්වේවා... මෙවැනි වැඩසටහන් හැමෝටම දැන දැකගන්න ලැබේවා.... !!!!

  • @indranidesilva8614
    @indranidesilva8614 7 หลายเดือนก่อน +11

    ඔබතුමා තව තවත් අප අතර ජීවත් වෙනවා වගේ. ජීවත්ව සිටියදී කළ කීදෑ අමරණීය යි

  • @user-gn6ub7rt8m
    @user-gn6ub7rt8m 9 หลายเดือนก่อน +11

    නිවන් සුව ලැබේවා ! 😭🙏🙏

  • @KusumChandralatha-rj3cm
    @KusumChandralatha-rj3cm 2 หลายเดือนก่อน +3

    විකල්පයක් නෑ ඔබතුමා වෙනුවෙන්.නිවන් සුව පතමු.

  • @nayanakumari6034
    @nayanakumari6034 9 หลายเดือนก่อน +10

    මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ.නිවන් සුව ලැබේවා.

  • @thausharamenik2120
    @thausharamenik2120 หลายเดือนก่อน +2

    Mage hegima mewennek aperate yali pahala nowei kiyalai. 😢😢😢pethumage abaawaya apeth ape anagatha daruwangeth awaasanawayei mata hege. Kese kiyannada methuma apen samugena kiyala. Kunukaya dirana naame nodirana arumeki soobaa sansaaree 😢😢😢😢uthum ajaramara niwansuwayama athpath weewa 🙏🙏🙏

  • @cltech5707
    @cltech5707 9 หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා 🙏

  • @kumarisamaranayake8347
    @kumarisamaranayake8347 7 หลายเดือนก่อน +5

    නිවන් සුව අත්වේවා

  • @alomafarm7263
    @alomafarm7263 2 หลายเดือนก่อน

    Obatuma amaraniyai❤🙏

  • @aranayaka4082
    @aranayaka4082 9 หลายเดือนก่อน +7

    නිවන් සැප ලැබේවා මෙතුමන්ට....

  • @user-on9qy5zw7h
    @user-on9qy5zw7h หลายเดือนก่อน

    ❤🙏🙏

  • @JenakaKumara
    @JenakaKumara 5 หลายเดือนก่อน +1

    Obata niwan suwa.lebewa.

  • @chanakaupul3836
    @chanakaupul3836 หลายเดือนก่อน

    ඇවිදින පුස්තකාලේ. අසහාය චරිතයක්.

  • @user-bm2qq1mh1u
    @user-bm2qq1mh1u 2 หลายเดือนก่อน +1

    Mewanewedhwathun wenasakereemata dayakuna jepysombe setaka neragameka namen paneesetemen ekmanen maradameemata adaellaseteyYa awasanawa yahapath daruwange awadanaya penesae

  • @tharushianjalee3327
    @tharushianjalee3327 7 หลายเดือนก่อน +4

    ජැක්සන් මාමි අමරණියායි ජැක්සන් මාමි හින්නවා කියලා දැනෙන්නෙ නෑ කියලා දැනෙන්නැ 😥😥😥😭😭😭

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      මඤ්ඤං වගේ

  • @kumara9933
    @kumara9933 6 หลายเดือนก่อน +1

    Jakarta apaye suwa sampath labewa
    Lodiya rasaya divagata danewa
    Katu imbule katu thawa ulwewa
    Yamayata kade yanna wasanawa labewa

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 หลายเดือนก่อน +1

    සිංහල අපිට මිල කරන්න නොහැකි සම්පතක් අපි සිංහලයන් විහින් අහිමි කරගත්තා
    ඔබතුමන්ගේ ආත්මය... ජෙසු තුමන් තුල සමාදානයේ සතපේවා 🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      ගො.. කතා කියන්න කලින් හරියට දැනගෙන කතා කරන්න.

    • @bioscopesinhale4283
      @bioscopesinhale4283 หลายเดือนก่อน

      @@Sandakathmini01 මොනවද දන්නෙ නැහැ ගො ...👄

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@bioscopesinhale4283 උඩ ලියලා තියෙන්නේ මොනවාද කියලා ආපහු සැරයක් කියවලා බලන්නකෝ

  • @jayanaththiranathunga247
    @jayanaththiranathunga247 หลายเดือนก่อน

    සදා නොමියෙන අමරනීය මිනිසා

  • @JenakaKumara
    @JenakaKumara 5 หลายเดือนก่อน

    ❤❤ aadarei oba thumata amaraneeyai.

  • @user-ro5nj9tr2s
    @user-ro5nj9tr2s 6 หลายเดือนก่อน +1

    Kiya ganna baritharam dukai APA atharen wenwa yama
    ..😢😢😢😢😢

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dhhz2882
    @dhhz2882 7 หลายเดือนก่อน +1

    24 peyema ahuwath madi oba thumata niwansuwa

  • @piyarathnasenanayake845
    @piyarathnasenanayake845 8 หลายเดือนก่อน +2

    Apita hitapu maha gaweshakayage nikyama daraganna baha. Ethuma nikma giyata nawatha mehi eyi. E Niwana laba ganimata

  • @AkithmaRivinuli
    @AkithmaRivinuli 7 หลายเดือนก่อน

    Oba tumage nihathamanika kama amaraniyai

  • @somalamendwa619
    @somalamendwa619 7 หลายเดือนก่อน +2

    අනෙඅංකල්ඩයාටසුබගමන්

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 5 หลายเดือนก่อน

    A ne obatumage watinacama

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 6 หลายเดือนก่อน

    Mea wage danum sambarayak thibuna oba thuma mea rate ipadewa.

  • @asirijayathilaka3096
    @asirijayathilaka3096 6 หลายเดือนก่อน

    ❤❤😊😊

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 6 หลายเดือนก่อน +1

    දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.❤❤❤

  • @user-hw4qp2cp7w
    @user-hw4qp2cp7w 6 หลายเดือนก่อน +1

    Ane jaca Oba nathiwa palui me rata aye math enna

  • @ranukadamayanthi2779
    @ranukadamayanthi2779 9 หลายเดือนก่อน +1

    Ane hoda welada

  • @shamanirupa4380
    @shamanirupa4380 7 หลายเดือนก่อน +1

    Apita netiune jatika wastuwak obatuma newathath apa ratema hipadewa

  • @shamaltharu3201
    @shamaltharu3201 8 หลายเดือนก่อน +2

    Navatha enna

  • @wishleshaka
    @wishleshaka 9 หลายเดือนก่อน

    🥲

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 หลายเดือนก่อน

    නාට්‍යය නැටීම සහ චිත්‍රපට කිරීම පහත් දෙයක් කොට ජැක්සන් සලකනවා ද?
    සැප්තැම්බර් මාසය සාහිත්‍යය දේශන සඳහා වෙන් කර තැබීම ට
    ඔහු කටයුතු කරන බව සඳහන් කලේය.

  • @priyadarshanisenanayaka
    @priyadarshanisenanayaka 6 หลายเดือนก่อน

    ❤❤❤