Jackson Anthony - 1505 ට පෙර අපි සුද්දෙක්ව දැකල තිබුනෙම නැත්ද..? සුද්දන් කළු සුද්දන් EPISODE 8.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
    Equipment sponsored by Nikon @photo_technica
    D.O.P @Sajitha Anthony & Iresh Lakmal
    Edit by Jeewan Wijesiri

ความคิดเห็น • 332

  • @danny_boy86
    @danny_boy86 4 ปีที่แล้ว +112

    ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන. සල්ලි හොයන්න මිනිස්සුන් ව ෆැන්ටසි ලෝකවල අතරමංකරන. ඊනියා TH-cam කාරයන්ට නියම කනේ පහරක් දුන් ජැක්සන් ඇන්තනී මහතාට මගේ ආචාරය

    • @hemakahistory
      @hemakahistory 4 ปีที่แล้ว +1

      Keerawella Royal Family -History
      අනිවාර්යයෙන් බලන්න මෙරට සැගවී ගිය රාජකීය පරපුරේ ඉතිහාසය

    • @nilanthinilanthi1735
      @nilanthinilanthi1735 4 ปีที่แล้ว +1

      👍👍👍

    • @upalibulathsinhala9409
      @upalibulathsinhala9409 4 ปีที่แล้ว +1

      ඇත්තටම හරියට හරි

  • @sidathsenna
    @sidathsenna 4 ปีที่แล้ว +57

    කාලයෙන් කිනම් වූ බාධා⁣වෙක්ද පනාපුත්‍රයෙනී? දෙහෝරාවක් ගෙන හෝ විස්තර කරව. ගිනිකන වැටුනු කොටි හපුවන් සේ දෑස් පිල්ලකදු නොගසා අසා බලා සිටීමට තරම් මෙය රසවත්යැ, වැදගත්යැ.
    අපගේ ඉතිහාසය පිළිබඳ අපට ඇති දුර්මත ඔබගේ ව්‍යක්ත පැහැදිලි කිරීම් හමුවේ හිරු දුටු කඳෝපැණි මෙන් පහව යන්නෙයැ. අගේයැ, ප්‍රශස්තයැ...ජය!!

    • @wssswsss5279
      @wssswsss5279 4 ปีที่แล้ว +7

      මැනැවි මැනැවි සේනාරත්නයෙනි..මාගේ සර්වාංගය හරහා, මොළයද තරණය කොට පිටවූ යම් සිතිවිල්ලක් වේද තොප එය එලෙසින්ම පවසා ඇත. .. ඉදින් මා තවත් කුමක් කොටම්ද?ඉතා මැනැවි. (භාශා දැනීම දුර්වලයි.ඔබේ කොමෙන්ටුව ලස්සන නිසා පිලිතුරු කොමෙන්ටුවක් දැම්මෙ.වැරදි ඇත්නම් සමා වෙන්ට)

    • @sidathsenna
      @sidathsenna 4 ปีที่แล้ว +8

      @@wssswsss5279 එම්බල සකිය. මම තාගේ ප්‍රතිචාරයෙහි දෝශ දැකිමෙහි තරම් සමතෙකු නොවෙමි. දැනුමේ පුමාණයෙන් මම එහි දොසක් නොදකිමි. පරම සත්‍යය නම් අප සියල්ලන් හෙළුවෙන් වැනීමෙහි සුරුවන් නොවන්නෝ බවයි. මාගේ ප්‍රතිචාරය වැනීම පිළිබඳ ඔබට නොවක් තුති. ජයම වේවා!!

    • @nilanthinilanthi1735
      @nilanthinilanthi1735 4 ปีที่แล้ว

      😘😘😘😘

    • @anilliyanage1505
      @anilliyanage1505 4 ปีที่แล้ว

      @@sidathsenna අගෙයි, අගෙයි! ඔබගේ හෙල වැනුමෙහි සකු වදන් අන්තර්ගතව ඇත්දැයි කුකුසක් පහළ වීයැ.

    • @sidathsenna
      @sidathsenna 4 ปีที่แล้ว +1

      @@anilliyanage1505 විය හැකියි , විය හැකියි සකිය. මා දුහුනෙකු පමණී...

  • @chandanagangoda7929
    @chandanagangoda7929 4 หลายเดือนก่อน +1

    ජැක්සන් සර්, ඔබ තුමා වැනි පඬි වරයෙක් අප අතරින් වෙන් වුනේ අපේම තිබෙන ලොකු අවාසනාවකටයි. ඔබ තුමා නැවත මතු ආත්මයක අප අතරටම පැමිනේවා !

  • @alexsrilal1465
    @alexsrilal1465 4 ปีที่แล้ว +40

    Great!! . Jackson Anthony... Richest person in Sri Lanka!!! Abundance of knowledge, skills, talents, personality, love, empathy etc etc.. And the big daddy of most beautiful and loving family in Sri Lanka... Money-rich people cannot buy any of those what he has got. No doubt, one of the most successful persons in our time. Wish you all the best.

  • @damayanthidigo3726
    @damayanthidigo3726 4 ปีที่แล้ว +5

    අපේ දරුවන්ට මේව කියලා දෙන්න රැල්ලක් ගොඩනඟන්න ඔබට හැකිනම් ....සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි ඔබ තුමන්ට....🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @roshanchandrabashana7316
    @roshanchandrabashana7316 4 ปีที่แล้ว +11

    මං වැඩ කරන ගමන් හැමදාම අහන්නෙ දිගටම කරගෙන යන්න සර්. 💪💪🇱🇰Views ගැන හිතන්න ⁣එපා මෙි ලෝකෙ මීමැස්සන්ට වඩා නිල මැස්සො වැඩි ..හොද දේ වටා එකතු වෙනවට වඩා වැඩක් නැති දේවල් වටා එකතු වෙන අය වැඩි keep it up sir

  • @kasunprabath169
    @kasunprabath169 4 ปีที่แล้ว +11

    එච්චර දියුනුවක හිටපු අපි අද කොතනද මේ ඉන්නෙ. සර්ට ගොඩක් පින් මේ වගේ අපි දැනගෙනත් නොතේරුන ඉතිහාස කරුනු වෙනම කෝනයකින් අපට පැහැදිලි කරල දෙනවට. අපේ ඒකල තිබූ ශ්‍රී විභූතිය ආයෙ මේ කාලෙට ගේනව නම් ගේන්න පුලුවන් සාර්ථක සිනමා නිර්මාණයකින් හෝ ටෙලි නිර්මාණයකින් විතිරයි. සර්ට තවත් මෙවෙනි වැදගත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. බුදු සරනයි, දෙවි පිහිටයි. සර් ඔබතුමාට.

  • @LakshanErantha
    @LakshanErantha 4 ปีที่แล้ว +8

    පුදුම රසක් තියෙන්නේ මේ කතා මාලාවේ , ඉතිහාසය හරි අපුරුවට ගලපනවා.. මේ වගේ ඉතිහාස පොතක් ලංකාවේ විෂය නිර්දේශයේ තිබ්බනම් ,ලංකාව මිට වඩා සුන්දර මිනිසුන්ගෙන් පිරිච්චි රටක් වේනවා.. ඉතිහාසය විසින් අනාගතය වෙනස් කරන අපුරු මිනිසා.. #ජැක්සන් ...
    මම ආයෙමත් කියනවා ඔබ තුමාට මේක නවත්තන්න වේන්නේ නැහැ , එහෙම උනොත් මම ගෙදරට එනවා.. දිගටම කරන්න යන්න.. 30min මදි වගේ මේ තරම් සුන්දර කතාවට.. Much love ❤️❤️ 🙏🙏

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +8

    මේවගේ වැඩසටහන් ගොඩක් වටිනවා මහත්මයා. ඔබ තුමාට ගොඩක් පින් මේවා තේරුම් කරලා දෙනවාට

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +22

    අම්මෝ එනකම් මග බලන් හිටියේ ජයම වේවා තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට 💐💐💐💐

  • @kelumdewaka4392
    @kelumdewaka4392 4 ปีที่แล้ว +1

    ජීවමාන විශ්ව කෝෂයක් ඔබ තුමා....මේ ඉතිහාසය නැවත අපිට කියලා දීම ගොඩක් වටිනවා ඔබ තුමාට තෙරුවන් සරණයි .....

  • @tamarind1459
    @tamarind1459 4 ปีที่แล้ว +4

    I am a tamil with indian roots..however i studied in the sinhala medium and so did my mother's side in negombo..i did the old syllabus and we had a separate book for history and it contained alot of information. I saw how great is Sri Lankan history and Sinhalese civilization. To this day i respect the main culture of this country. History is an important subject to shape one's perception and patriotism towards a country regardless his or her bloodline.

    • @upaligamakumara2448
      @upaligamakumara2448 3 ปีที่แล้ว

      Dear brother Timothy,
      Bloodline in social science context is a mere farce. Of course in the biological context is something very important. It helps DNA analysis, to treat heretical ailments and many more things that serve humanity.
      So, do not talk about your bloodline and 99% of Good Sri Lankans do not consider it as a barrier to express the truth.

    • @tamarind1459
      @tamarind1459 3 ปีที่แล้ว +1

      @@upaligamakumara2448 myb you don't get my point. I am a minority who respect the main culture of this country. Many people from the minorities simply hate the main culture nowadays.

    • @upaligamakumara2448
      @upaligamakumara2448 3 ปีที่แล้ว +1

      @@tamarind1459 Dear Tamara, I do understand your idea. What I wanted to emphasize here was that anybody should not think that he belongs to minority of the population. In your case you humbly accept the 'superiority complex ' of those who divides the society into two, still living in 19th century.
      Anyway I really appreciate your bumblebees.

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +3

    මෙචිචර අභිමානවත් රටකට දැන් ගිහින් තියෙන කලක්, , සුර පුරයක් කරන්න පුළුවන් රටක් මුන් අපායක් කරල ,, මිනිස්සු දාල යන තැනට පත් කරල, අවුරුදු 72 ක් රට පාලනය කරපු එවුන්ට සාප වෙනව, ස්තුතියි ඔබතුමාට , බුදුසරණයි දෙවිපිහිටයි ,❤❤❤

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +2

    නොදන්නා දේදැනග්ත්තා.
    ස්තුතිය මහත්මා.
    ලංකාව වටිනාකම දැනග්ත්තා.

  • @dimuthupitigala8545
    @dimuthupitigala8545 4 ปีที่แล้ว +15

    ලංකාවෙ මිනිසුන්ට ඉතිහාසය ගැන හරිහැටි දැනුමක් නැති නිසා තමා ජතිවාදී ආගම් වාදී ප්‍රශ්න වලට මුල බවට පත් වෙල තියෙනව
    මම හොදින්ම දැකල තියෙනවා දේශාභිමානී ගීතයක් අහුවත් එකට දෙන ප්‍රතිචාර වල තියෙන්නෙ අගම්වාදී ජාතිවාදි අදහස්.
    ලංකාවට ආගම් ලැබුනු ආකාරය ඒ ආගම් ලංකාව අතුලෙ මුල් බැසගෙන වියාප් වූ ආකාරය ඒ වගේම එදා මේ රටේ මිනිසුන්ගේ තිබුන එකමුතු කම පිලිබද විවරනයක් සිදු කරන්න කියලා ඉතාමත් කාරුනිකව ඉල්ලා සිටිනව
    මේක ලංකාවේ අනගතය ගැන ප්‍රශ්නයක්
    මීට-------දේශමාමක ලංකා පුත්‍රයෙක්--------

  • @darshanabandara9619
    @darshanabandara9619 4 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි , ජැක්සන් ඇන්තනි සර් 🇱🇰👍🇱🇰🙏

  • @tharinduelabodage4770
    @tharinduelabodage4770 2 หลายเดือนก่อน

    ඔබ නැති අඩුපාඩුව කවදාවත් පිරිමැසිය නිහැක.. ඔබ නියම දක්ෂයෙක්. බොහෝ අංශයන් වලින් ඔබ දක්ෂතා දැක්කුවත් මින් මතුවට කිසිම දිනක ආයේ මේ භාවයේ ඔබ නොලැබෙන එක ගැන නම් දුකයි.ඔබට නිවන් සුව මහත්මයාණෙනි..

  • @yohanjayamanne6023
    @yohanjayamanne6023 4 ปีที่แล้ว +3

    අසන්නන්ගේ හිත් අල්ලගන්න පුළුවන් විශ්මිත හැකියාව අපි අගය කරනව මහත්තයෝ. ඇත්තමයි පුදුම විදිහට ආදරය කරනව ජය වේවා❤️

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් අහගෙන ඉන්නෙ ඔබතුමාගෙ කතාව ලොකු ආඩම්බරයක් දැනෙනව මේ ඉතිහාස කතා අහනවිට ස්තුතියි සර්

  • @sasangachandeepa1084
    @sasangachandeepa1084 4 ปีที่แล้ว +6

    ඇත්තටම මට කාලෙක ඉදන් තියෙන ගැටලුව තමා විදේශිකයන් එක්ක කොහොමද සංනිවේදන කටයුතු කරේ මොන බාශාවෙන්ද කියන එක කරුනකරලා මට ඒක පොඩ්ඩක් පැහැදිලිකරලා දෙනවද?

    • @yanushkagunawardena7092
      @yanushkagunawardena7092 4 ปีที่แล้ว

      Sinhala yanu Arya bhaashaavaki. Greeka/ Roma bhaashaa yanu Aarya bhashaa valata naakam kiyana bhaashaaya. Lathin saha Sanskrutha yanu ekinekaata samaana bhaashaaya. Lathin saha Sanskrutha danna dennekuta apahasuven wuvada sannivedhanaya kala haka.

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +7

    I hope all the our youngsters will listen and learn our great history from professor Jackson.🇺🇸🇱🇰

  • @SameeraSenarathna
    @SameeraSenarathna 4 ปีที่แล้ว +5

    ඔබතුමාගේ කතා අහනකොට අපේ රට ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ 💪💪💪. ඒ වගේම දුකකුත් දැනෙනවා දැන් රටට වෙලා තියෙන දේ දැක්කහම 😥😥.

    • @Isuru_AK
      @Isuru_AK 4 ปีที่แล้ว

      අවන්කයෙන්ම 😟

  • @darashanakalpana6028
    @darashanakalpana6028 4 ปีที่แล้ว +16

    සුබ උදෑසනක් පනාපුත්‍ර කූබිපැණිය මහත්තයෝ මොකද අප්පේ මේ වීඩියෝ පරක්කු කරන්නෙ.මහ රෑ ම දාල,
    අනේ කූබිපැණිය මහත්තයෝ සතියකට දෙපාරක්වත් වීඩියෝ එකක් දමන්න පුලුවන් නම් බොහො ම පින්.
    දැන් අපිට වෙන්නෙ ඉක්මනින් වීඩියෝ දාන්නෙ නෑ කියල අරගල කරන්න

  • @ravindumirihana2784
    @ravindumirihana2784 4 ปีที่แล้ว +4

    Our own crash course History Channel. Love This. Thank you Mr Anthony.

  • @sepalikarathnayaka3823
    @sepalikarathnayaka3823 4 ปีที่แล้ว +3

    අතීත තැප්‍රොබේනය පිළිබඳ මහා අභිමානයක්,ආඩම්බරයක් මෙන්ම වර්තමාන ශ්‍රී ලංකාව පිළිබඳ කළකිරීමක්ද ඇති විය..

  • @baw813
    @baw813 4 ปีที่แล้ว +6

    මට ඉතිහාසය ගැන ලෝකු දැනුමක් නැතත්.මේතුමා මේම වැඩසටහන ඉදිරිපත් කරන අකාරයට වචන හසුරුවන ව්දිහ අංග චලනයේන් ඉදිරිපත් කරන ආකාරය.තමාගේ මතයට වඩා.මුලාශ්‍ර ගේන එවා ඉදිරිපත් කිරිම හා පැහැදිලිව බාසාව හැසිරව්ම(සවන්දිමට හැකිවන පරිදි) එම නිසාම මේතුමාගේ මෙම වැඩසටහන් නියම සිංහලයන් එකරාසි ව්මට වැඩ්‍ ඉඩකඩක් ඇත.

  • @trjcreation2729
    @trjcreation2729 4 ปีที่แล้ว +1

    මෙහෙම වෙන්න පුළුවන් ඒ පණිවිඩය කියපු පුද්ගලයා සමහර විට දැකලා නැති වෙන්න පුළුවන්.

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +32

    බොහම රසවත් ඔබතුමාගෙ පැහැදිලි කිරිම.අහන් ඉද්දි කාලය ගත වෙනවා තෙරෙන්නෙ නෑ.
    සමහරක් විට රාජාවලියෙ කරුණු නිවැරදි වෙන්නත් පුලුවන් නෙද.මොකද ඔය ගොඩක් විදෙශිකයන් එන්නෙ රාජ තාන්ත්‍රිකයන් විදියට.එතකොට සාමනය ජනතාවගෙන් බොහො පිරිසක් ඔවුන් දැක නොතිබෙන්නත් ඉඩ තිනවා.
    මෙහිදිත් සාමනය ජනතාව සුදු ජාතිකයන් දැක පුදුම උනාට රාජ සභාවෙවත් රජුවත් එ ගැන පුදුම උන වගක් සදහන් වෙන්නෙ නෑ.අනික රජු සමග ගිවිසුම් ගත වෙනවා කියන්නෙ අනිවාරෙන් භාශාව වැදගත් වෙන්න ඇති.එ කියන්නෙ එවකටත් විදෙශ් භාශා දන්නා විදෙශ ගැන දන්නා උගතුන් රාජ සභාවෙ ඉන්න ඇති.
    ඔබතුමගෙ විස්තර අහද්දි හිතෙනවා ලංකාවෙ එ කාලෙ කොයි තරම් සශ්‍රික රාජයක් විදියට පවතින්න ඇතිද කිල🙂 අද රටට කොමම තිබ්බත් එ කාලෙ ගැන අහද්දි හිතට සතුටක් දැනෙනවා.

    • @dilanrathmalgoda3351
      @dilanrathmalgoda3351 4 ปีที่แล้ว

      ඔව් ඒ කාලේ දැන් TV walin දකිනව වගේ පිට රටක කෙනෙක් දකින්න බෑනේ සාමන්ය මිනිස්සුන්ට. රටට සුද්දෝ අලුත් දෙයක් නොවුනත් ඒ දැකපු අයට අලුත් දෙයක් වෙන්න පුලුවන්

  • @Thilinapremarathne
    @Thilinapremarathne 4 ปีที่แล้ว +3

    ශ්‍රීලංකාවේ වෙළෙඳාම ඉතිහාසයේ දී පැවතුන අකාරය පිළිබඳ පහැදිලි කිරීමක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා..

  • @Don-jm9qm
    @Don-jm9qm ปีที่แล้ว

    තාමත් ඔබ ගැන බලාපොරොත්තුවෙනවා, මේ වැනි දේගැනකතා කරන්න ඉක්මනින් සුව වී නැවතත් එනබව.

  • @seconddirectionstudio1822
    @seconddirectionstudio1822 4 ปีที่แล้ว +2

    පංතියට ආවේ ඉතිහාසය ඉගෙන ගන්න...පංතියෙන් එළියට දැම්මෙ ප්‍රධාන විෂයන් 6ක් එක්ක තව අතිරේක තුනකුත් උගන්වලා.... ඔබතුල සිටි ගුරුවරයා දැන් මුලු රටටම විවර වෙලා....විශිෂ්ටයි!

  • @alexis-um4cf
    @alexis-um4cf 4 ปีที่แล้ว

    මිත්‍යාවෙන් මිදුණු හරි අපූරු තොරතුරු සමූහයක් .ඔබට ගොඩක් ස්තුතියි .

  • @bigbang2182
    @bigbang2182 4 ปีที่แล้ว +9

    අම්මො ඒලෙවල් වලට උගන්නපු සේරම එක පෙලට කියනවා ඉබ තුමා.. ආසම විශයක්..පුරාවිද්‍යාව හදාරන්න ලොජු ආසාවකින් හිටියෙ..ඒත් කැම්පස් යන්න බැරි උනා.. ආසයි ඉතිහාසයට.. කුතුහලය නිසා

    • @hemakahistory
      @hemakahistory 4 ปีที่แล้ว

      Keerawella Royal Family -History
      හේමමාලා දන්ත කුමාර පරපුරේ ඉතිහාසය

  • @lovesrilanka6806
    @lovesrilanka6806 4 ปีที่แล้ว

    ඔබතුමා ගැන පුදුම ආදරයක්,ගෞරවයක් දැනෙනවා.පුදුම මතකයක් තියෙන දැනුම ගබඩාවක් ඔබතුමා.රසවත්ව ඉදිරිපත් කරා.කාලය ⁣ටිකක් ගතවුනත් අපේ රට ගැන ඔබතුමා කතාකරන විට දැනෙන අභිමානයත් එක්ක අවසන් වන තුරැම නැරඹුවා.ඉතාම වටිනවා ඔබතුමා මෙහෙම අපිව දැනුවත් කරන එක.අපි ඊලග කොටසත් බලාපො⁣රොත්තුවෙන් ඉන්නවා.තෙරුවන්සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @shashediri544
    @shashediri544 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත් video එකක් sir .මටත් පොඩි කාලේ ඉදන් තිබුණු ලොකු ප්‍රශ්නයක් තමය් ඕක. බොහොම ස්ථූථි ! මේ වගේ video තව කරන්න.

  • @chandimapiyumal4761
    @chandimapiyumal4761 4 ปีที่แล้ว +7

    💙වෙලාව පාන්දර දෙකයි

  • @gayansandakalum5085
    @gayansandakalum5085 4 ปีที่แล้ว +6

    වීඩීයෝවක් ඵනකන් බලාගෙන හිටියේ.... 🤩

    • @dinukana84
      @dinukana84 4 ปีที่แล้ว

      Dan baluwa neda 😜 umba Dan koheda inne😍

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 หลายเดือนก่อน

    මෙිවා ආපහු දකින්න ලැබෙන්නේ නෑ අපිට ඔබ අහිමි වෙලා ඉවරයි

  • @gyuk0490
    @gyuk0490 4 ปีที่แล้ว +9

    Also to add, the Roman record says that the Ships from the Sinhala kingdom have largest tonnage. Also from Raccias words, 250000 people in capital region.

  • @madhushanifernando5185
    @madhushanifernando5185 4 ปีที่แล้ว +1

    Niyami mahathaya mag kathi obathuma budu dahama weladagannawanam
    තෙරුවන් සරණයි !!!

  • @anujatharinda5084
    @anujatharinda5084 4 ปีที่แล้ว +1

    වටිනවා මේ වීඩියෝ ටික ඔක්කොම.තව දිග උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.ඊලඟ වීඩියෝව පුළුවන් ඉක්මනට දාන්න.අනිවාර්යයෙන් බලන් ඉන්නවා

  • @Oshani95
    @Oshani95 4 ปีที่แล้ว

    තවත් ගැඹුරින් අපේ ඉතිහාස කතාව මේ ආකාරයෙන් ම ගෙන එන ලෙස ඔබතුමන්ගෙන් කැමැත්තෙන් ඉල්ලා සිටිමි. 🙇

  • @kasungunnathilaka9973
    @kasungunnathilaka9973 4 ปีที่แล้ว +7

    When Marco Polo visited Sri Lanka, he states that the Buddha was born on this island. This is before The British came to our country and changed our history. Why do we not talk about this?

  • @dassadml
    @dassadml 4 ปีที่แล้ว +1

    I'm very greatful to you for proving with historical facts that we were not just bunch of idiots when Portuguese came to our country for the first time

  • @lakminipananwala5895
    @lakminipananwala5895 4 ปีที่แล้ว

    Sir jackson anthony, man godak respect karana kenek oba. Obe knowledge eka me widiyata share karanna hithuwa eka loku pinak. Man kemathima subjects 2k thama history & geography . Obathuma mage kemettha thawa thawa wedikala ඟඟ දිගේ සහ මේ ඉතිහාසය පිළිබඳ vedioes walin.

  • @sadeepaliyanage988
    @sadeepaliyanage988 4 ปีที่แล้ว

    පුදුම නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ අපේ රට ගැන..බොහෝම ස්තුතිය sir....

  • @sidathserasinghe7634
    @sidathserasinghe7634 4 ปีที่แล้ว +12

    Night time data walin upload kala ne, හොර ගෙඩියා ❤❤❤❤

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 ปีที่แล้ว

    ඔබ තුමා ඇත්තටම රටට මහා සම්පත්තක්. මෙ තරම් සාහිත්‍ය දනුමක් ඇත්තටම පුදුමයි තව තවත් වර්ථමාන සමාජය දැනුමින් පෝෂනය කිරීමට ශක්තිය ලැබෙවා.....

  • @anojaseneviratne6681
    @anojaseneviratne6681 4 ปีที่แล้ว +2

    The global comparison of the historic events and time frames is very logical. The presentation is upto the standards and always keep us tempting to hear the next episode.... We, together with my children salute you for this great effort.....

  • @shirleyaaron2169
    @shirleyaaron2169 4 ปีที่แล้ว +2

    Excellent. Very educative. Thank you very much for sharing your knowledge with us. I too love history so I enjoyed it very much.

  • @asunthakamani2590
    @asunthakamani2590 4 ปีที่แล้ว +2

    හදබිමෙ විරුවෙනි,ඔබට සුභ උපන්දිනයක් වේවා!!!!

  • @-kirisihinayataadaren2830
    @-kirisihinayataadaren2830 4 ปีที่แล้ว

    මේක බලද්දි අතීතයට කාල තරණය කරන්න පුළුවන් නම් කියලා හිතුනා.. මුළු වීඩියෝ එකම හිතේ මවමින් බැලූවේ.

  • @muditharumeshan3568
    @muditharumeshan3568 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි බොහොම ස්තුති‍යි

  • @TheShani2012
    @TheShani2012 4 ปีที่แล้ว +9

    කාලය නෑ කාලය නෑ කියමින් සාරාංශ කරන්න TH-cam කියන්නේ පැය 1/2 කට , පැයකට ඔක්කොම ක්‍රෑම් කරන්න ඕන TV ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයිනේ පනාපුත්‍ර මහත්මයා.
    ඕන තරම් කාලය තියෙනවා ඔබ නොකියන එක මිසක්ක. ඔය යන්තම් අල්ලමින් යන මාතෘකා ගැන වෙන වෙනම හෝ ප්‍රධාන කතා ධාරාව තුලම විස්තර සහිතව කතා කරන්න... අප කැමතියි ඒවා ගැනත් දැනගන්න. ලංකා ඉතිහාසය ඉගන ගන්න අපිට කාලය තියෙනවා. ඔබට ඒවා කියන්න කාලය නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ.
    මේ වැඩ සටහන් වලට ඉස්තුතියි ගොඩක්. :)

  • @SLPCLK
    @SLPCLK 4 ปีที่แล้ว +1

    පනාපුත්‍ර Sir Comments walata like ekakwath danna

  • @chandimachamali9643
    @chandimachamali9643 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය සර්

  • @srmichelle
    @srmichelle 4 ปีที่แล้ว +2

    Dear sir, thank you very much for sharing your experiences with us. I hadn't learn this even in my school period. These details are very rich and it's help us to understand our history in a positive manner.
    Thank you again...

  • @imashademel3635
    @imashademel3635 4 ปีที่แล้ว

    පොත් කියවනවාට වඩා දැනුමක් තෙරුමක් ලැබුනා.....ස්තුති සර් 🙏

  • @sureshjanaka5962
    @sureshjanaka5962 4 ปีที่แล้ว +1

    Godak pin sir ape rate ithihasya පිළිබඳව aththe උගන්වන wata ගොඩක් pin බුදු සරණයි 🙏 🙏🙏🙏🙏🙏

  • @JCRhythmRealm
    @JCRhythmRealm 4 ปีที่แล้ว +7

    අනේ සතියකට video දෙක තුනක් වත් එනවා නම් මම දැන් මේ channel එකට ඇබ්බැහි වෙලා

    • @chathuryahegoda4104
      @chathuryahegoda4104 4 ปีที่แล้ว +1

      මම 11 වසරෙ ඉගෙනගන්න කෙනෙක් වටිනා කියන ගොඩක් දේවල් ඉගෙනගත්තා මාමේ

  • @anuththaraiduranka6529
    @anuththaraiduranka6529 4 ปีที่แล้ว +1

    Jackson sir, oba ugath danum sambaraya apita mahath adambarayak.....godaaak sthuthi sir...

  • @LeaveAsItIs
    @LeaveAsItIs 4 ปีที่แล้ว +5

    Dear Jackson Anthony, History is very useful. We need to analyze these and see what went wrong, and why it went wrong, what should we do now for us to not get wrong in the future, is what we have to extract from these.

  • @asunthakamani2590
    @asunthakamani2590 4 ปีที่แล้ว +1

    ඔබගේ ඉගැන්විම ඉතා අගනියයි.

  • @erandababa
    @erandababa 4 ปีที่แล้ว +1

    නියමයි. Thank You.

  • @chandanacjd
    @chandanacjd 4 ปีที่แล้ว +3

    Jackson Ayya , I was going to your channel since morning to search new video... Al last ... Happy to see you .... Good luck

  • @tishamaltmal
    @tishamaltmal 4 ปีที่แล้ว

    ඉතාම වටිනා කරුණු ටිකක්. මේ ගැන තව කතා කරන්න පුලුවන් නම් වටිනවා. ඔබ අභිමනී හෙලන්කා - තිලකා රන්දෙනිය පොත කියවා තිබෙනවාද.එහි ඔබ මෙහි සදහන් කල සමහර කරුනු කියවෙනවා. සහ පඩු අබා කතාව ගැන තවත් අමුතු විග්‍රහයක් තියනවා.

  • @රංගජයනාත්
    @රංගජයනාත් 4 ปีที่แล้ว +4

    සර්,මග බලාගෙන උන්නේ මේ video එක එනකම්. ඉතිහාසය විෂයයක් විදියට ඉගෙනගන්න අපිට පිනක් තිබුනේ නෑ. මම අදටත් පොත් කියවලා තමයි ඉගෙනගන්නේ. හැබැයි සර් ගේ උත්සාහය නිසා අපේ දරුවන් ට පුළුවන් වෙනවා ඒ අඩුව හදාගන්න සර් ට අනෙක වාරයක් පින්. මම මධුර ජවනිකා බලන්න රට වටේ යන වසන්ත ගේ මිතුරා රංග

  • @nirmanacargoservicemalaysi9647
    @nirmanacargoservicemalaysi9647 4 ปีที่แล้ว +10

    Video තව ටිකක් දික් කලා නම් හොදයි කියන අය කෝ

    • @shehanfernando2466
      @shehanfernando2466 4 ปีที่แล้ว +1

      ඔව් නැත්නම් සතියක් බලන් ඉන්න ගිහාම එපා වෙනවා...

  • @ddandrews6472
    @ddandrews6472 4 ปีที่แล้ว +1

    This is very important and valuable knowledge of the island's history. If this history was taught in schools, it will put a foundation to get back to the old prosperity, or if not, at least have the satisfaction of knowing the true history.

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +9

    Mr Anthony, You should go and meet Prof Merlin Peris (Prof of Greek and Roman civilization )who lives in Kandy! He would love to listen to this.🤗

    • @Sophialatha
      @Sophialatha 4 ปีที่แล้ว +2

      He has passed away, hasn't he? His books are available

    • @CharityDeA
      @CharityDeA 4 ปีที่แล้ว

      Sophialatha NO! very much alive and will be turning 90 years in a few days.....🙂

  • @shehanfernando2466
    @shehanfernando2466 4 ปีที่แล้ว +3

    නියම ප්‍රවේශයක් ගත්තේ කථාවට...

  • @riyanciemathews3190
    @riyanciemathews3190 4 ปีที่แล้ว +1

    If our history was taught in this way when we were schooling, today we would know more my motherland. Hope the Govt would take the initiative to make learning/ teaching our history in school compulsory and interesting!

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +2

    Yes.....it is very great talk. I like it very much.

  • @malithvlogs595
    @malithvlogs595 4 ปีที่แล้ว +3

    Oba thumata budu saranai. Bohoma sthuthi

  • @පැරකුම්බා
    @පැරකුම්බා 4 ปีที่แล้ว +4

    WOW,, thank u very much

  • @duncandes1
    @duncandes1 4 ปีที่แล้ว +1

    Excellent historical analysis. Thank you.

  • @adview5004
    @adview5004 4 ปีที่แล้ว

    මාර්කෝ පෝලෝ ටීවී සීරියස් එකේ සාමාන්‍ය විස්තරයක් තියෙනවා ලස්සනයි

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 3 ปีที่แล้ว

    ඔබතුමාගේ මතක් ශක්තිය ඊතාම... විශිෂ්ටයි ......

  • @සීසර්-ද1ඥ
    @සීසර්-ද1ඥ 4 ปีที่แล้ว

    ජැක්සන් සර් මරු ඒක .මටත් ආසම විශය ඉතිහාසය නැවත මතක් වෙද්දි මරු

  • @kasunslr
    @kasunslr 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා👌

  • @Nelum-k6h
    @Nelum-k6h 10 หลายเดือนก่อน

    මහ සිංහලේ වංශ කතාව එකක් නෑර බැලුවා 👍

  • @dasunjana161
    @dasunjana161 4 ปีที่แล้ว +3

    27.40හිස් අතින් යැව්වා කියලා විස්වාස කරන්න බැ. වාර්තා වල එහෙම තිබුණත්. අපෙ රජතුමා මාර්කො පෝලෝ ට ඒ මැණික නොදුන්නොත් වෙන තෑගි බෝග ගොඩක් දීල යවන්න ඇති../මන් ඔබතුමාගේ බලපු හොදම වීඩියෝ එකක්. බොහොම ස්තුතියි..!

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 ปีที่แล้ว +12

    The identity of Ptolemy's Taprobane has been a source of confusion, but it appeared to be the present day Sri Lanka on the medieval maps of Abu-Rehan (1030) and Edrisi (1154) and in the writing of Marco Polo (1292). Furthermore, some of the place names marked on the map can be identified with Nainativu, Manthai, Trincomalee and Anuradhapura, an ancient capital of Sri Lanka. However, on the maps of the Middle Ages, the fashion of using Latinised names and delineating places with fanciful figures contributed to absurd designs and confusion regarding the island and Sumatra. In the fifteenth century, Niccolò de' Conti mistakenly identified Taprobana with a much smaller island.Taprobana/Ceylon/Sri Lanka is marked in the 1507 Martin Waldseemuller map.
    The question of whether the Taprobana shown on Ptolemy's map was Sri Lanka or Sumatra resurfaced with the display of Sebastian Munster’s 1580 map of Taprobana, carrying the German title, Sumatra Ein Grosser Insel, meaning, "Sumatra, a large island". The original debate had been settled earlier in favor of Sri Lanka, but Munster’s map reopened it. Ptolemy's map had been lost since the time of its production around the 2nd century AD. However, copies were rediscovered in the Middle East around 1400 AD. By that time, the Portuguese had made their way into Asia. They had knowledge of both Sri Lanka (then Ceylan) and Sumatra from at least 80 years before. Munster’s map was based on Ptolemy’s map, so Munster apparently based his identification of Taprobane with Sumatra on 16th century knowledge.

    • @humblesrilanka6439
      @humblesrilanka6439 4 ปีที่แล้ว +2

      He for sure has done his homework and this is very good to raise curiosity. But if you are a student learning history, I would strongly recommend you to validate everything on your own through credible sources. Jackson Anthony is a very talented person at the same time he can very carefully omit important information, twist interpretations, and insert some of his own ideas very manipulatively for his own popularity sake. You are not gonna get your phd in history by citing him (in summary :-) ) . But for sure an appreciable effort.

  • @amilafernando108
    @amilafernando108 4 ปีที่แล้ว

    විස්මයජනකයි....ස්තූතියි ඔබට

  • @Lanka_Puthra
    @Lanka_Puthra 4 ปีที่แล้ว +1

    @13:45 - මහා ඇලෙක්සැන්ඩර් මැරුනේ වයස 32දී (24දී නෙවේ). Alexander the Great died at the age of 32 (not 24).

  • @niroshankrishantha2465
    @niroshankrishantha2465 4 ปีที่แล้ว

    ලොකු ආදරයක් වගේ ම ලොකු ආඩම්බරයක් දැනුන අපේ රට ගැන.
    මම සර්ගෙ ඔක්කෝම videos ටික බැලුවා .ඒ ඔක්කොගෙන් ම මං ආසම video එක තමයි මේක .
    ඒ වගේ ම සර් තව පොඩි ප්‍රශ්නයක් .අපේ රටට ආපු හැම නැවක් ම සුලි කුණාටුවලට අහුවෙලා වැරදිලා මේ රටට ගොඩ බහින්නෙ ඇයි ? කවදාවත් අපේ රට හොයාගන ආවෙ නැද්ද කවුරුවත් ?රෝමයට තානාපතින් යැව්ව නම් අපෙ භාතිකාභය රජු රෝමානු නැව් මෙහි ගෙන්වා ගත්ත වෙන්න බැරිද ?
    සර්ට ගොඩක් පින් මේ රටේ සැඟවුණ අභිමානය නැවත පාදා දෙනවට.බුදු සරණයි සර්ට !🙏🙏🙏

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +2

    එතකොට විවුර්ත ආර්ථිකය ඒ කාලේත් තිබිල තියනවා .

  • @anilliyanage1505
    @anilliyanage1505 4 ปีที่แล้ว

    අති විශිෂ්ටයි, ඇසට කඳුලක්! ඔබගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව, කථාන්තර කීමේ හැකියාව අසම සමයි. ඔබගෙ බහුස්‍රැත භාවය අගයමි. ඉදිරිපත් කිරීම තුළ ඔබ තුළ ජීවත්වන කලා කරුවාද දකිමි. එයද ආශ්වාද ජනකය. මෙවන් ප්‍රයත්නයන් තුළින් මතු පරපුරට රට ගැන කැක්කුමක් ඇතිවේවා යන්න මගේ පැතුමයි. MCC ආදී සුද්දන්ගෙ එදා සිට පැවති කෛරාටික උප්පරවැට්ටි වලට අපේ නායක කාරකාදීන් අහු නොවේවායි පතමි. ස්තුතියි පානාපුත්‍ර කුහුඹුපැණියා.

  • @Isuru_AK
    @Isuru_AK 4 ปีที่แล้ว +1

    Every second is interesting to listen. History is great. I love this!

  • @ranamadhav2865
    @ranamadhav2865 4 ปีที่แล้ว

    This is so Interesting...!!! Thank you so much for sharing your Knowledge Mr. Jackson Anthony...!

  • @mahendrakumarapperuma236
    @mahendrakumarapperuma236 4 ปีที่แล้ว

    I am mesmerised by your research and the way you are delivering it to the society today. Can’t wait till next week for your continuation of this chapter. Continue your great work.

  • @MandawalaHimi
    @MandawalaHimi 4 ปีที่แล้ว +3

    Dear Mr Jackson Anthony,
    May I draw your attention to the following points?
    1. The mention of Asian mode of production is not by Lenin, as far as I know, it was mentioned by Karl Marx in his Das kapital.
    2. Marco Polo climbed Sri Pada! He writes in his travelogue that the Sri Lankan people « worshipped à God called Sagamuni Budo( Sakyamuni Buddha) he also says that our country is a paradise on earth!( Paradiso in terra)
    3. There is a book called Christianized life of Buddha! Out of respect for the great human being called Buddha, some Christian monks have fabricated a story in which they say that the young prince Siddhartha was secretly « converted into Christianity by a minister of Suddhodana who had came from Taprobane »( or Serendib, I have forgotten the exact word they have used) it means Sri Lanka.
    Mandawala Hamuduruvo from Athens Buddhist Vihara.

  • @Adthl503
    @Adthl503 4 ปีที่แล้ว +1

    please do this or translate this into English.lots of people outside of Sri Lanka study this kind of videos..thank you very much for the hard work .

  • @terauae
    @terauae 4 ปีที่แล้ว

    ජැක්සන් මහත්මයා, ඉතා කැපකිරීමෙන් කල මේ ඉතිහාසික ගොනු කිරීම අතිවිශිෂ්ටයි...

  • @nillantha1665
    @nillantha1665 3 ปีที่แล้ว

    Nicely done, keep up your great work!

  • @lasantharku9882
    @lasantharku9882 4 ปีที่แล้ว +1

    Superb Sir, love your presentations...🙂👍🙏🙏🙏. Subscribed.

  • @channapradeep9443
    @channapradeep9443 4 ปีที่แล้ว +2

    මේවා අලුත් පරපුරට පෙන්නන්න ඕනා

  • @chamindaravi5591
    @chamindaravi5591 4 ปีที่แล้ว +2

    ආයුබොවන් වාසනාවන් ජැක්සන් අයියෙ

  • @lionkingkariyawasam3618
    @lionkingkariyawasam3618 4 ปีที่แล้ว +1

    Harima padele.. obatumata taruvan sarane..🇱🇰🇱🇰

  • @asunthakamani2590
    @asunthakamani2590 4 ปีที่แล้ว +5

    10 වසර ඉතිහාසය පොතේ මෙය පිලිබද තොරතුරු අැත