කිරිබත් ගැන මේ දේවල් දැනගෙන හිටියද? | Milk Rice By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 188

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 หลายเดือนก่อน +23

    මම නමි ආසම කැමක් කිරිබත් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සුභ නවවසරක් වෙවා 🙏🇰🇼

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 9 หลายเดือนก่อน +17

    සුභ නව වසරක් වේවා !ඔබතුමාට
    වටිනා කරුණු පැහැදිලි කිරීමක් .ඉතාම වටිනා වීඩියෝවක් .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 9 หลายเดือนก่อน +5

    නිරෝගිකම සඳහා දේශිය අාහාර පමණක් අහාරයට ගන්න.පිටරටවලින් එන පිලිකා කාරක කැම වගේම කිරිපිටි රටට ගෙන්වන එකත් තහනම් කරන්න.

  • @sreemathilka9633
    @sreemathilka9633 9 หลายเดือนก่อน +6

    මාත් ආසම කෑම කිරිබත් ඩොක්ට බොහොම පින් දැනුවත් කලට තෙරුවන් සරණයි 🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 9 หลายเดือนก่อน +3

    කිරිබත් ආහාරයට ගන්න කවුරුත් ආසයි. ලුනුමිරිස් සමග හකුරු සමග කෙසෙල් ගෙඩි සමග නමුත් සමහර අපේ පන්ඩිතයො ටිකක් ඉන්නවා මස් එක්ක කිරිබත් කන.මේක හරිම නරකදෙයක්.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 9 หลายเดือนก่อน +28

    කිරිබත් මගේ ආසම කෑම ❤

  • @sumudumallika2330
    @sumudumallika2330 9 หลายเดือนก่อน +5

    ස්තූතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි!! ❤💥💯

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔබතුමාට සුභ නව වසරක් වේවා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 9 หลายเดือนก่อน +4

    දොස්තර මහතා කියන දේවල් ඇත්ත.🙏🙏🙏
    මම දන්න කෙනෙක්..
    කිරිබත් කෑමෙන් පසු ලේ චෙක්කර බැලුවාහම...5,6ටසිටිය... කෙනෙක්
    13ට උඩට ගියා.... හරිම පුදුමයි..... නිතර දෙවේලේ වැඩකරන අයට හොඳ දෙයක්.. ඒත් අසනිප අයට????

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 9 หลายเดือนก่อน +14

    මම ආසම කෑම කිරිබත් .

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 หลายเดือนก่อน +8

    මමත් ගොඩක්ම කැමතියි කිරිබත් වලට😊
    ඔබතුමාටත් ලංකාවාසී සැමටත්
    සුබ නව වසරක් වේවා!!! 🇮🇹

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 9 หลายเดือนก่อน +2

    ස්තූතියි සර් ඔබතුමාට සුභ නවවසරක් වේවා

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 9 หลายเดือนก่อน +2

    ස්තුතියි doctor ඔබ තුමාට නිරෝගීමත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුබ නව වසරක් වේවා බුදුසරණයි

  • @chathudlk6389
    @chathudlk6389 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමාට..

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 9 หลายเดือนก่อน +4

    සර්ට සුබ අලුත් අවුරුද්දක් වේවා අනේ මට හතිය නිසා කිරිබත් කන්න බෑ ඒත් ඩොක්ටර් ගේ videos අහනවා

  • @ruvindashashimal-l9f
    @ruvindashashimal-l9f 9 หลายเดือนก่อน +6

    ඇයි නිදිමත එන්නේ?

  • @maleedesilva6061
    @maleedesilva6061 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සවිස්තරාත්මක දැනුවත් කිරීමට.සාමානය කෙනෙකුට කිරිබත් හො කෑමක්..
    බුදු සරනයි

    • @ChandraniManike
      @ChandraniManike 4 หลายเดือนก่อน

      Tynk you docterwish you loon life

  • @ramaniperera3556
    @ramaniperera3556 9 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමන්ට වාසනාවන්ත නව වසරක් වේවා !

  • @chaandi2222
    @chaandi2222 9 หลายเดือนก่อน

    මං ආසම කෑම කිරි බත් සමග ලුණු මිරිස...සිංහල අච්චාරුත් නියමයි.

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน

    සර්ට සුභ නව වසරක් වේවා. 2023 වසරෙ ශාරීරික රෝගාබාද පිලිබදව ගොඩාක් දෙ ඉගෙනගත්තා.මගෙ ජීවිතෙට ලොකුදැනුමක් ඵක්කරගත්තාස්තුති.ගොඩාක් පින්.තෙරුවන් සරණයි. ආයුශ බොහෝ වෙවා.

  • @PremalathaGamarathna-jw9bn
    @PremalathaGamarathna-jw9bn 9 หลายเดือนก่อน +4

    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා .

  • @ajjj772
    @ajjj772 9 หลายเดือนก่อน +5

    Thanks. Happy New Year, you and your family, too, sir!

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති ඩොක්ට ❤

  • @shiamwickram3424
    @shiamwickram3424 9 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්තයා මේ ටික මොකද මම
    දියවැඩියාව තියෙන්නේ පැහැදිලි කිරිම
    ඉතාම වටිනා අදහස් තෙරැවන් සරනයි
    🎉🎉🎉🎉

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 9 หลายเดือนก่อน +3

    සියලු වැඩකටයුතු සාර්ථකවේවා

  • @Natalia-cm9gd
    @Natalia-cm9gd 9 หลายเดือนก่อน +2

    සුභ නව වසරක් වේවා ඔබ තුමාට🙏🏼 ජේසු පිහිටයි 🙏🏼බුදු සරණයි 🙏🏼

  • @nmmmaberathna4491
    @nmmmaberathna4491 9 หลายเดือนก่อน +7

    මගේ ආසම කෑම ❤

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 9 หลายเดือนก่อน

    ස්තුතියී.ඔබට පැහැදිලිව විස්තර කළාට.ඒ අනූව වයස් භේදයකින් තොරව, සියලූම දෙනාට උචිත මුං කිරිබත් ය
    යී මට සිතුනි.
    (RDHS 0ffice/Matara)

  • @janakirathnayake3825
    @janakirathnayake3825 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට සුභ නවවසරක් වෙිවා!

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 9 หลายเดือนก่อน

    කිරිබත් කාලයි සුබ වැඩ අරබන්නෙ..ස්තුතී ඩොක්ටර් දැනුවත් කලාට 💕💕💕

  • @sugathjayasinghe9343
    @sugathjayasinghe9343 9 หลายเดือนก่อน

    කිරිබත් කෑවම ගැස්ට්‍රයිස් හැදෙනවා කියන්නේ ඇත්තද

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +2

    great and ideal post timely excellent for most siri,s lankans appreciated great post or advice to all in our country , sinhalese බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සුභ නවවසරක් වෙවා suwapathwewa all in your family ඉතාම වටිනා වීඩියෝවක් .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ස්තුතියි ඔබතුමන්ට වාසනාවන්ත නව වසරක් වේවා !

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 9 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී සුබම සුබ නවවසරක් වේවා ඔබට 🎉 🙏ගොඩක් ස්තුතියි ...

  • @calistafernando1713
    @calistafernando1713 9 หลายเดือนก่อน

    ඉතාම වටිනා විග්‍රහ යක් මුංඇට කිරිබත් වලින් ශරීරයට හිතකර නිසා මීට පසු මුංඇට කිරිබත් ම තමයි හදන්නේ

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 9 หลายเดือนก่อน +3

    Ou ada man mun ata kiribat man haduwe harima rasai mhattayata godak thanks apiwa danuwatkarata budusaranaii❤

  • @kaminidissanayake9216
    @kaminidissanayake9216 9 หลายเดือนก่อน +2

    Thank you Dr ..
    wish your happy new year🙏🙏🙏

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi 2 หลายเดือนก่อน

    සර් මටකියන්නසිනි රොිගියකුට රතුපාට රට ඉදිහොදද කියලා

  • @champajayaweera5807
    @champajayaweera5807 9 หลายเดือนก่อน +2

    Thanks,happy new year docter.❤

  • @lakijayasundara377
    @lakijayasundara377 9 หลายเดือนก่อน +2

    Kewata danne nehe gunayak gena sthuthi sir denuwath karata.

  • @RafeekMohamed-bp5jy
    @RafeekMohamed-bp5jy 3 หลายเดือนก่อน

    Matanam una hadunama kiribath witharai knna puluwan...

  • @lasithapadmini805
    @lasithapadmini805 9 หลายเดือนก่อน

    සූභ නවවසරක් වේවා ඔබතූමාට❤❤ස්තූතියි අපව දැනූවත් කලාට

  • @emiviji7959
    @emiviji7959 9 หลายเดือนก่อน +3

    Happy new year to you & family

  • @dinaravithana4560
    @dinaravithana4560 9 หลายเดือนก่อน +2

    සුභ නව වසරක් වේවා!!! තෙරුවන් සරණයි 🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 9 หลายเดือนก่อน

    සර් මම ලියුකේමියාව තියෙන කෙනෙක් ඊට අමතරව බ්ල්ඩ් සුග තියෙනව දැන් මම වෙනදට වඩා කෑම කනවා අඩුයි විවිධ විදිහට හැදුවත් කෑමට ප්‍රිය නෑ. මගෙ වයස දැන් පනස් නවයක්. මේ දිනවල බර හොදටම අඩු වෙල කිලො හතලිස් අටක් තියෙනව වෙන අසනිපයෙන් නම් නෑ මොනවද ක. යුතු ප්‍රතිකාර යක් කියන්න

  • @piyumigamage881
    @piyumigamage881 3 หลายเดือนก่อน +1

    Godbless Doctor❤❤❤❤

  • @priyanthiwickramasinghe1601
    @priyanthiwickramasinghe1601 9 หลายเดือนก่อน

    Ape babata udeta කිරිබත් නැතිනම් kanne neha hema dama කිරිබත් oni

  • @suramyapeeris3703
    @suramyapeeris3703 9 หลายเดือนก่อน +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ,,,,,🙏🌹🙏

  • @lakijayasundara377
    @lakijayasundara377 9 หลายเดือนก่อน

    Mage asama kema kiribath
    sathiyata thun warak ude kemata lunu mirisak ikka kiribath niyamai dehi tikak wediyen dala gaththama patta.

  • @indranisilva6283
    @indranisilva6283 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට සුබම සුබ නව වසරක් වේවා බොහොමයක් පින්..

  • @nandadissanayake9930
    @nandadissanayake9930 9 หลายเดือนก่อน +1

    Thank you dr happy new year

  • @peraraperara639
    @peraraperara639 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි Dr

  • @calistafernando1713
    @calistafernando1713 9 หลายเดือนก่อน

    මම කිරි බත් කෑම ප්‍රිය කරන කෙනෙක් ස්තූතියි

  • @PadminiJayawardena-e8n
    @PadminiJayawardena-e8n 9 หลายเดือนก่อน +2

    Happy New year.

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 9 หลายเดือนก่อน +2

    Happy New year !

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 9 หลายเดือนก่อน +2

    Happy new year to you 😊

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 9 หลายเดือนก่อน +1

    Kiri bath kanne adala iyeka idala nemei adi mutun mittoth Kiribati kewa pissu

  • @calistafernando1713
    @calistafernando1713 9 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏💓

  • @malakoman8057
    @malakoman8057 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 9 หลายเดือนก่อน

    කිරි බත් සමග කට්ට සම්බලය නියමයි...👍ඔබට සුබ නවවසරක් වේවා !❤️🙏

  • @seelaw7498
    @seelaw7498 9 หลายเดือนก่อน +1

    Happy new year budusaranai good luck doctor 🙏🙏🙏

  • @KeerthiMarasinghe-lj2jr
    @KeerthiMarasinghe-lj2jr 9 หลายเดือนก่อน +1

    Coconut cn 14:15 tains loric acid
    =found in brestmilk. Using polkudu makes, to improve fiber content.

  • @kanthiweerakone6023
    @kanthiweerakone6023 9 หลายเดือนก่อน

    Thanks doctor godaak danuwath una.

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 9 หลายเดือนก่อน +2

    Happy new year doctor

  • @chandragodage4464
    @chandragodage4464 9 หลายเดือนก่อน

    Thank you so much doctor bleass you
    And happy New year❤❤❤❤🎉🎉🎉🎉

  • @chandraperera6258
    @chandraperera6258 9 หลายเดือนก่อน

    Thank you Doctor. Happy new year!

  • @malamanel8497
    @malamanel8497 9 หลายเดือนก่อน +2

    Happy new year doctar

  • @diniwijerathna7990
    @diniwijerathna7990 9 หลายเดือนก่อน +1

    ගොඩක් pin...ඔබ thuman ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී suwa ලැබෙන suba nawa wasarak wewa..

  • @dilaniperera3840
    @dilaniperera3840 9 หลายเดือนก่อน +1

    සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා ඩොක් ටර් 🙏🙏🙏🙏

  • @charithasubhashini4168
    @charithasubhashini4168 9 หลายเดือนก่อน +3

    Valuable content 👍

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 9 หลายเดือนก่อน

    my favorite 😋 love කිරිබත් ❤️

  • @subhadramalwaththa672
    @subhadramalwaththa672 9 หลายเดือนก่อน +1

    Danuwath kirima etha wedagth ,Oba thumata pin.

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 9 หลายเดือนก่อน +1

    Apinam night valatah kiribath kanava lankave mehe kiyala venasak na eth kisima ledak na sthuthi obathumata ❤❤❤❤

  • @sat901
    @sat901 9 หลายเดือนก่อน +5

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🎉

    • @nutriinfosl
      @nutriinfosl  9 หลายเดือนก่อน

      ❤️

    • @nutriinfosl
      @nutriinfosl  9 หลายเดือนก่อน

      1st Comment in 2024

    • @chandrakanthi6921
      @chandrakanthi6921 9 หลายเดือนก่อน

      😊😅😮❤😅😮😅😢

    • @chandrakanthi6921
      @chandrakanthi6921 9 หลายเดือนก่อน

      ​හරිම.වැදගතවැඩ.සටහනක්.
      ෙඩාක්ට.සුබ.අලුත්.අවුරැද්දක්.ෙවිවා.

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน

      Suba nawa Wasarak wewa puthe adarei parissamin

  • @gneiazmia2723
    @gneiazmia2723 9 หลายเดือนก่อน +4

    Happy new year to you and the staff .is like milk rice it's my favorite food. The way you mentioned we are cooking the same. Thanks for your more information. Stay safe and take care 💕

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +2

    ආසම කෑමක්

  • @anurakiriella1801
    @anurakiriella1801 9 วันที่ผ่านมา

    හැමෝම දන්නවා කීරිබතක් හදන්නෙ හුගක්ම ව්සේස අවස්තාවක කියල.නමුත් සමහරු කීරිබත් කනකොට ඒක මස්සමග ආහාරට ගන්නවා.ඒක මම ද්කිනවා ලොකු වරදක් කියල.ලුනුමිරිස් හරි හකුරුහරි තමයි හොද.ඇයි මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නැත්තෙ.

  • @janetries2533
    @janetries2533 3 หลายเดือนก่อน

    thank xou so much Dr.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 9 หลายเดือนก่อน

    Thanks 🙏 budusaranai

  • @dayapalipemarathna1355
    @dayapalipemarathna1355 9 หลายเดือนก่อน

    Danuwath kalata isthuthi oba thumata niduk nirogi wasanawantha subama suba aluth auruddak wewa

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 9 หลายเดือนก่อน +2

    Thank you!! &
    Wish you the same!!!!

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 9 หลายเดือนก่อน

    Thank you doctor god bless

  • @janaabandara2295
    @janaabandara2295 9 หลายเดือนก่อน +1

    Thank you .

  • @ayomaperera6669
    @ayomaperera6669 9 หลายเดือนก่อน +2

    Kiribath kanna asai. Namuth kannabaha.sema hadena nisa

  • @shashikalasewwandi8418
    @shashikalasewwandi8418 9 หลายเดือนก่อน +1

    Suba subama nawa wasarak wewa doctor

  • @SrPranandu
    @SrPranandu 3 หลายเดือนก่อน

    මගෙත් ආසම කෑමක් 😘

  • @express6468
    @express6468 9 หลายเดือนก่อน

    කිරිබත් හදනකොට මුං ඇට දාලා හදන්න ඕනේ. නියම ගුනය එන්නේ අන්න එතකොට.

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 9 หลายเดือนก่อน

    මාත් කැමති කෑමකිරිබත්

  • @nilankanayanashanthi1172
    @nilankanayanashanthi1172 9 หลายเดือนก่อน

    mun ata kiribathwalata semawedi wenaada

  • @pwmal2602
    @pwmal2602 9 หลายเดือนก่อน

    Bohoma sthuthi 🙏

  • @ranuranu529
    @ranuranu529 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏Obatumanta hoda danuwat kirimak kala dirgauasa

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 9 หลายเดือนก่อน +1

    Ada man.haduwe imbue kiribath

  • @wdwdhb3274
    @wdwdhb3274 9 หลายเดือนก่อน

    මගෙ ආසම කෑම කිරිබත්❤

  • @renukamanel5561
    @renukamanel5561 9 หลายเดือนก่อน +1

    Happy new year❤️❤️❤️❤️❤️❤️

  • @chandanikumari5676
    @chandanikumari5676 9 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @hilareenfernando7952
    @hilareenfernando7952 9 หลายเดือนก่อน +1

    Happy New year

  • @pramilanakandala9510
    @pramilanakandala9510 9 หลายเดือนก่อน +1

    Thanks docter ❤

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 9 หลายเดือนก่อน +1

    Happy new year2024...!

  • @ashokagodigamuwa
    @ashokagodigamuwa 9 หลายเดือนก่อน

    Happy New year to you

  • @pushpajayalath980
    @pushpajayalath980 9 หลายเดือนก่อน +1

    මම ආසම කරන කැම.ඒත් අවුරුදු 2 කින් කන්න බැරි උනා😂😂

  • @priyabomula4609
    @priyabomula4609 9 หลายเดือนก่อน

    Yes I can’t eat kiribath but is true eat with chili