ඇපල් සහ ඇපල් ජූස් කන්න බොන්න කලින් | Apple & Apple Juice By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 หลายเดือนก่อน +145

    මම කවදාවත් මිල දී නොගන්න භාණ්ඩ ලිස්ට් එකක් තියෙනවා.මෙ ඒවායින් ටිකක්.කවදාවත් පැනි බිම වර්ග.කිරිපිටි වර්ග.බිස්කට් වර්ග.සමහර චොක්ලට් වර්ග.ඇන්කර් රත්ති යෝගට් සහ තවත් කිහිපයක්.හිදිසිම අවස්තාවකදි හැරුනම පාන්පිටි ආහාර,ප්‍රධාන වේල් වලට අමතරව මට බඩගිනි උනාම පිපිඤ්ඤා මගෙ ප්‍රියතම ආහාරය.සතුටුයි.මම මුලු වසර පුරාවටම අවම වශයෙන් පැනඩෝල් පෙත්තක් වත් අවශය වෙන්නෙ නැත.හැම දේටම හිත තමයි.

    • @kumudhukumari7740
      @kumudhukumari7740 หลายเดือนก่อน

      Man masekat dewathawak witara mewa ගන්නවා hebei tawama ledak ne..mata unak semoratshyawk hdenneth kalaturakin.wayasath55 penala..kohomath හොඳින්

    • @warunafernando6582
      @warunafernando6582 หลายเดือนก่อน +6

      ඔබ හොඳ බුද්ධිමත් කාන්තාවක්..😊 ඔබ වගේ කාන්තාවක් මේ රටේ හැම පවුලකම සිටියා නම් මේ රටේ සිටින ලෙඩුන්ගෙන් භාගයක් අඩු වේවි..

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 หลายเดือนก่อน +5

      Aurudu 250 withra jiwath wenna puluwan enam oyta😅😅😅😅

    • @prb.g
      @prb.g หลายเดือนก่อน

      @@janithsamaraweera7807 avu 250k inna puluwn eka newei, inne 50da 60da 100da, e kaale nirogiwa inna ekai watinne.

    • @menaka234
      @menaka234 หลายเดือนก่อน

      @@kumudhukumari7740

  • @ItsukaTravel
    @ItsukaTravel หลายเดือนก่อน +18

    මේ වගේ වීඩියෝස් ලංකාවේ trending වෙන්න ඕනේ

  • @ShyamaliKumarimithrarathne
    @ShyamaliKumarimithrarathne หลายเดือนก่อน +36

    කිරි නිශ්පාදන පිළිබදත් විස්තරයක් අවශ්‍යයි ඩොක්ටර් (කිරි,යෝගට්,මාගරින්,බටර්)

    • @thusharapriyakalum3834
      @thusharapriyakalum3834 หลายเดือนก่อน +1

      ඔවු... ගොඩක් අයට බටර්, මාගරින්, ෆැට් ස්ප්‍රෙඩ් ගැන අවබෝධයක් නෑ. ගොඩක් අයගේ ඔලුවේ තියෙන්නේ ඔය තුනම එකයි වගේ අදහසක්.

    • @CeylonBoy4643
      @CeylonBoy4643 หลายเดือนก่อน

      ​@thusharapriyakalum3834 ow

    • @Thusitha1-h5k
      @Thusitha1-h5k 28 วันที่ผ่านมา

      හැම එකාටම දොස්තර දොස්තර ගාන්න එපා බන්😂😂😂....ලෙඩ ගැන කියෝන හැම එකාම දොස්තරලා නෙමෙයි

    • @praveennishshanka100
      @praveennishshanka100 27 วันที่ผ่านมา

      මාගරින් කිරි වලින් නෙමෙ හදන්නෙ

  • @ThashiMahisha
    @ThashiMahisha หลายเดือนก่อน +24

    🥺❤ ඩොක්ටර් ඔයා ගොඩක් හොද යහපත් දෙයක් කරන්නේ ❤❤❤

    • @Thusitha1-h5k
      @Thusitha1-h5k 28 วันที่ผ่านมา

      හැම එකාටම දොස්තර දොස්තර ගාන්න එපා බන්😂😂😂....ලෙඩ ගැන කියෝන හැම එකාම දොස්තරලා නෙමෙයි

  • @SriyaniKusumlatha-h1k
    @SriyaniKusumlatha-h1k หลายเดือนก่อน +7

    වටිනා පැහැදිලි කිරීමක් thank you Doctor ❤❤

  • @malithdilshan7537
    @malithdilshan7537 หลายเดือนก่อน +29

    මේ වගේ videos හරිනම් රෑට TV channel වල පෙන්නන්න ඕන. 😢😢

    • @manishanthagunawardana1549
      @manishanthagunawardana1549 หลายเดือนก่อน +5

      TV චනල් දුවන්නෙ පිලිකා කාරක ආහර නිපදවන සමාගම් මත දුවන වෙලද දැන්විමිි වලින් ඉතින් මෙවැනි වැඩසටහන් පෙන්වයිද.

    • @CGRCOOL
      @CGRCOOL 23 วันที่ผ่านมา

      ​@@manishanthagunawardana1549Eka hari mass media walin kawadawath ehema dewal balaporoththu wenna ba, onama rataka.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +9

    හරි ආඩම්බරෙන් ,උජාරුවට අපේ සමහරක් බොන්නේ කෙමිකල්.🙆.එතකොට doctor dengue හැදුනම grin apple juice බොන්න කියන මතයක් තියෙන්නේ .එ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න ..tjank u doctor 💖

    • @Thusitha1-h5k
      @Thusitha1-h5k 28 วันที่ผ่านมา

      හැම එකාටම දොස්තර දොස්තර ගාන්න එපා බන්😂😂😂....ලෙඩ ගැන කියෝන හැම එකාම දොස්තරලා නෙමෙයි😂😂

  • @CyberWeaponTime
    @CyberWeaponTime หลายเดือนก่อน +11

    මේ series එක නම් සුපිරි ♥️😍♥️

  • @imeshmadusanka5838
    @imeshmadusanka5838 หลายเดือนก่อน +16

    මාජරින් මාමයිට් ජැම් ගැනත් ඔනෙ

  • @shanthisumithra7013
    @shanthisumithra7013 หลายเดือนก่อน +9

    ඔබ තුමාට ගොඩක් ස්තුති 🙏🏼🇱🇰🇦🇺

  • @fernandoPillai
    @fernandoPillai หลายเดือนก่อน +1

    Dr හොද දැනුවත් කිරිමක්
    අපි මිට කලින් මේවා ගැන දැනන්හිටියේ නැ.බොහොම ස්තුති❤

  • @shanigunarathna9847
    @shanigunarathna9847 หลายเดือนก่อน +3

    චීස්,කිරි,යෝගට් ගැන කතා කරන්න පුලුවන්ද?

  • @kinsle4633
    @kinsle4633 หลายเดือนก่อน +5

    ඇපල් ගෙඩියෙ පිට තියන ඉටි සරිර්‍යට හිත කරද?(වැක්සින්)

  • @Methu_yrt
    @Methu_yrt หลายเดือนก่อน +8

    Cocacola ගැනත් වීඩියෝ එකක් කරන්න සර් අපෙ අක්කා එයාගෙ බබාලට සතියකට තුන් හතර පාරක් විතර බොන්න අරන් දෙනවා... 😢💯

    • @ManikeTahan
      @ManikeTahan หลายเดือนก่อน

      අනේ

  • @JananandhaTheru
    @JananandhaTheru หลายเดือนก่อน +3

    කාබොහයිඩ්‍රේට් අඩුවෙන් හා නැතිව පවතින ආහාර වර්ග වල ලිස්ට් එකක් දාන්න ........ස්තුතියි

  • @manojgamage3519
    @manojgamage3519 28 วันที่ผ่านมา

    නව ආන්ඩුවෙන් මේවා ගැන හොදට හොයල බලන්න අත්‍යවශ්‍යමයී

  • @prasannakumara9129
    @prasannakumara9129 หลายเดือนก่อน +3

    Dr...this is a humble request. Could you please explain about Yougurt and the cheese which are producing in srilanka,because I have observed in those products especially in cheese contains permitted preservation and also in a famous Yougurt product contained nature identical vanilla flavour,So much appreciated if you could explain those things to us.

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n หลายเดือนก่อน

    Apple said විනාකිරි පාවිච්චියට ගැනිමෙන් බර අඩු කර ගන්න පුළුවන් ද? එවා ආහාරයට එක්කර ගැනිම හොදයිද? පැහැදිලි කිරිමක් කරන්න.ස්තුතිය සර්❤

  • @sanjeewabandara-gm9tw
    @sanjeewabandara-gm9tw หลายเดือนก่อน +5

    I have been adicted to watch your videos ❤

  • @shanikakumari518
    @shanikakumari518 หลายเดือนก่อน

    Dr සමපෝෂ ,3පෝෂ සහ විවිධ පෝෂ වර්ග වල ගුණ අගුණ කියන්න පුළුවන්ද

  • @SusilaPadmini-s7l
    @SusilaPadmini-s7l หลายเดือนก่อน +2

    Apita kanna hoda ahar monawada

  • @samankumara-max
    @samankumara-max หลายเดือนก่อน +3

    Apple juce එක ඩෙංගු හැදුනම දෙනවා නේද?..

  • @ireshasewwandi8001
    @ireshasewwandi8001 หลายเดือนก่อน +1

    Pitaratin gena apple dodam wage palathuruth masa ganak narak novi thiyaganna puluwan wenna preservative wax ekak spray karala genawa kiyala man ahala thiyenawa , nithara kanna epa. Lankawata import karana palathuru wala gunathmakabawaya gena kochchara durata pariksha karanawada kiyanna dan na.

  • @Piumi1948
    @Piumi1948 หลายเดือนก่อน +2

    සීනි අඩු වෙන් තියෙනව එකට මොනවාද කරන්න පුළුවන්

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 หลายเดือนก่อน

    If we can take fruits,vegetables .....without more changing...as nature and our bodies are created for that ......(Processed food and beverages) Infact .GR8 your video with awareness information💜🌺🌼🍀

  • @මිකි-ඡ7ඣ
    @මිකි-ඡ7ඣ หลายเดือนก่อน +5

    Doctor අපේ අක්කා pregnant. එයාට හැමදාම උදේ පාන්දර 3ත් 4ත් අතර බඩගිනි වෙනවා කියලා කොල ඇපල් 🍏 ගෙඩියක් හැමදාම උදේට කනව. ඇත්තටම ඒක හොදද නරකද

  • @Inglourioussrilankan
    @Inglourioussrilankan หลายเดือนก่อน

    Doctor please do a video about Energy Drinks. Local ones and imported ones

  • @shanakanilinda27
    @shanakanilinda27 หลายเดือนก่อน +2

    Doctor, මට සිනි අඩු වෙන තත්වයක් තියෙනව,,, රට කජු සිනි control කරන නිසා රට කජු,,, කෑම මට හොඳ නැද්ද

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි doc ❤

  • @sandalifernando2383
    @sandalifernando2383 หลายเดือนก่อน +4

    Caffeine Gena Dana Ganna ona

  • @samanthibandara1624
    @samanthibandara1624 หลายเดือนก่อน +2

    Thank you doctor apiwa danumath keranewata❤❤

  • @harshalanka2198
    @harshalanka2198 หลายเดือนก่อน +1

    🎉 හොඳ දැනුමක්...

  • @asankak77
    @asankak77 หลายเดือนก่อน +1

    හොඳ දැනුමක්...

  • @samankumara8562
    @samankumara8562 หลายเดือนก่อน +2

    කැලරිමනින මැෂින් පෙඩි එකක්ගන්න තියනතැනක් කියන්න

  • @nalakabandara5399
    @nalakabandara5399 หลายเดือนก่อน +2

    hoda danumak denne..godak pin..godak aya mewa gana danne na...

  • @sardhamahimi4459
    @sardhamahimi4459 หลายเดือนก่อน +1

    Sir, nescafe and nestea ... thawa e wage product genath hemoma denuwath karanna..

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 หลายเดือนก่อน +2

    Good Job Sir 🎉

  • @cleraxaviour2108
    @cleraxaviour2108 หลายเดือนก่อน +1

    Yourgut drink gena kiyanawada please❤

  • @kusumherath1035
    @kusumherath1035 หลายเดือนก่อน +1

    Hidama denuwath kirimak
    Apal dekak ganna awasthath thiyanawa

  • @kavee7000
    @kavee7000 หลายเดือนก่อน +1

    Ra ta news iwara una gaman ra 10-11pm wenakan katha nemei minissunta penanna meh wage watina weda satahan thamai penanna ona minissunta.
    Meh TH-cam channel eka gena lagadi denagatte e unath mn baluwa palaweni video ekan ma mn meh channel eka subscribe kala harima watinawa

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu หลายเดือนก่อน +1

    Thank u so much doctor .God bless u 🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඩොක්ටර්

  • @jonsnow3513
    @jonsnow3513 หลายเดือนก่อน +1

    Fontana ekat hoda nadda?

    • @Anjadilruwan82
      @Anjadilruwan82 19 วันที่ผ่านมา

      Eke balanna fruit concentrate kiyala dala athi

  • @DiliniDasanayaka-t5u
    @DiliniDasanayaka-t5u หลายเดือนก่อน +1

    Doctor ගේ ලස්සන...❤❤❤

    • @liyoshiyona
      @liyoshiyona หลายเดือนก่อน

      ඒ මඟුලක් නෙවෙයි බම්, කියන දේ ඔලුවට ගන්න, අපේ උන්ට හඳ පෙන්නුවම ඇඟිල්ල පැත්තනෙ බලන්නෙ 😂

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 หลายเดือนก่อน

      Anee anee so nouhgty

  • @kalanialuthge3233
    @kalanialuthge3233 หลายเดือนก่อน +2

    Thanks a lot Sir...

  • @kavishkadananjaya7508
    @kavishkadananjaya7508 หลายเดือนก่อน

    වටිනවා

  • @charithasubhashini4168
    @charithasubhashini4168 หลายเดือนก่อน +2

    Great 💐

  • @SunethraPanditharathna
    @SunethraPanditharathna หลายเดือนก่อน +2

    Thank you ❤❤❤

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 หลายเดือนก่อน +2

    Thank you dokter

  • @lasanthipriyangika2122
    @lasanthipriyangika2122 หลายเดือนก่อน +1

    දීඝායුෂ ලැබේවා!

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara หลายเดือนก่อน +2

    Thank you

  • @priyanthicosta3877
    @priyanthicosta3877 27 วันที่ผ่านมา

    Wiyali midi gana wada satahanak karnna

  • @sumithrakumari-t7q
    @sumithrakumari-t7q หลายเดือนก่อน +1

    Thank you Doctor

  • @hewadewage2515
    @hewadewage2515 หลายเดือนก่อน +1

    Thank,s doctor❤

  • @tilakdenipitiya9787
    @tilakdenipitiya9787 หลายเดือนก่อน

    කිරිපිටි හොඳද?

  • @maduaberathna943
    @maduaberathna943 หลายเดือนก่อน

    Yahapath wadak Docter parissamen

  • @shamikadisanayaka1080
    @shamikadisanayaka1080 27 วันที่ผ่านมา

    Thank you

  • @Sri-nw2ge
    @Sri-nw2ge หลายเดือนก่อน +1

    Dengue and apple juice

  • @hansiyasho
    @hansiyasho หลายเดือนก่อน +1

    Thank you .d ok

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน +6

    Mata obatuma dakkama centigradz eke ishan matak wenne

  • @janatj3030
    @janatj3030 หลายเดือนก่อน +2

    🙋🙋❤️

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 หลายเดือนก่อน

    Thank you very much. Have a nice day .....

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 หลายเดือนก่อน +1

    Danuwatkirima gena obatumat pin

  • @askg90
    @askg90 หลายเดือนก่อน +1

    🎉❤..

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 หลายเดือนก่อน +1

    Thankyou ❤️❤️🙏❤️🌹🙏

  • @dasunlakshan4490
    @dasunlakshan4490 หลายเดือนก่อน +3

    Online Consultation ekata link eka wada na Dr. Poddak balanwada? Error ---> 404
    Not Found

    • @nutriinfosl
      @nutriinfosl  หลายเดือนก่อน

      Corrected , Thank You

  • @ranga4172
    @ranga4172 หลายเดือนก่อน +1

    Apple natiwa anit hamadema tiyanawa a product wala.kawrut ganna epa.

  • @sadawirawarna2092
    @sadawirawarna2092 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @Mrcrook-d7u
    @Mrcrook-d7u หลายเดือนก่อน +2

    ඇයි ලේබල් වහන්නේ ඔය නීතිවිරෝදී දෙයක් කරන් නෑනෙ එයල ගහල තියෙන ලේබල් එක කියවන එක විතරයි නේ එ නිසා බය නැතුව ඕවා පෙන්න එතකොට තම අඩු ගනේ කතිකවතක් හැදිලා හොද කෑම ටිකක් අපිට කන්න පුලුවන් වෙන්නේ නැත්තන් හැමදාම අපි වස කයි

  • @thakshilajayawardhana330
    @thakshilajayawardhana330 หลายเดือนก่อน +2

    🎉🎉🎉Tq

  • @ranga4172
    @ranga4172 หลายเดือนก่อน +1

    Kist ,MD juice=99 missed call from diabetes 😂

  • @amithrajanayaka3919
    @amithrajanayaka3919 หลายเดือนก่อน +1

  • @sM-cg5ns
    @sM-cg5ns 29 วันที่ผ่านมา

    Sun crush

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @Jananga
    @Jananga หลายเดือนก่อน +3

    need video about Yogurts

    • @nutriinfosl
      @nutriinfosl  หลายเดือนก่อน +1

      Already done , Search in TH-cam - Yoghurt Nutri Info

  • @heshanmolligoda1234
    @heshanmolligoda1234 หลายเดือนก่อน +1

    Glucose goddess follow karanawa wage 😂

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n หลายเดือนก่อน

    Apple said විනාකිරි පාවිච්චියට ගැනිමෙන් බර අඩු කර ගන්න පුළුවන් ද? එවා ආහාරයට එක්කර ගැනිම හොදයිද? පැහැදිලි කිරිමක් කරන්න.ස්තුතිය සර්❤

  • @NishanthiInoka-y7l
    @NishanthiInoka-y7l หลายเดือนก่อน +1

    Thank you doctor 🎉

  • @hansiyasho
    @hansiyasho หลายเดือนก่อน +1

    thank you dokter 🙏🙏🙏🙏

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 หลายเดือนก่อน +1

    Thank you doctor 🙏

  • @buddhikagamage1669
    @buddhikagamage1669 หลายเดือนก่อน +1

    Thank you…

  • @chandrakumari1572
    @chandrakumari1572 หลายเดือนก่อน +2

    💗💗💗💗

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 หลายเดือนก่อน +1

    💐💐💐

  • @janatj3030
    @janatj3030 หลายเดือนก่อน

    🙋🙋❤️

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 หลายเดือนก่อน

    👍👍👍

  • @NisansalaDevetegedararathnayak
    @NisansalaDevetegedararathnayak 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @dinel723
    @dinel723 หลายเดือนก่อน

  • @PradepaBalamana
    @PradepaBalamana หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @senanirajapaksha6770
    @senanirajapaksha6770 หลายเดือนก่อน

    ❤❤❤

  • @Geethanandani-n7w
    @Geethanandani-n7w หลายเดือนก่อน

    ❤❤❤

  • @janithherath8409
    @janithherath8409 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 25 วันที่ผ่านมา

    ❤❤❤