ස්වභාවික ක්‍රම වලින් සීනි පාලනය කරගන්න | Blood Sugar Control At Home By Nutritionist Hiroshan Jayar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 208

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 4 หลายเดือนก่อน +26

    ඔබ තුමාට නිරෝගී සුවය පතමි ඔබ තුමා ගේ අදහස් වලින් අපි සුව පත් වෙනවා ගොඩක් පින්

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 หลายเดือนก่อน +8

    ඉතාම වැදගත් වීඩියෝවක්.
    ස්තුතියි ඔබ තුමාට.

  • @VIJITHAMALKANTHI-zc6cc
    @VIJITHAMALKANTHI-zc6cc 4 หลายเดือนก่อน +18

    ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙයි විශ්වයේ අශීර් ඔයාලට ලැබේවා

    • @SandyaKumari-q1b
      @SandyaKumari-q1b 4 หลายเดือนก่อน +1

      Oba thumata bohomathma pin mevwisthara ethuwa apiwa debuwath kalata oba thumata deergausa lebewa budu saranai dewi pihitai 🙏🙏

  • @JayaniAnjana-ob8wp
    @JayaniAnjana-ob8wp 2 หลายเดือนก่อน +10

    ඔබ තුමා නියම දානුවත් කිරිමක් කලේ ගොඩක් පින්

  • @jasinthasudasingh1894
    @jasinthasudasingh1894 4 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තුතියි ඔබතුමාට💐,..තෙරුවන් සරණයි💐

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 28 วันที่ผ่านมา +2

    ස්තුතියි ,නිරොගි සුවය අත්වේවා ,තෙරුවන් සරනයි .

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @premawickramasinhe6691
    @premawickramasinhe6691 4 หลายเดือนก่อน +9

    ඔබතුමාට නිරෝගී සම්පත්තිය ලැඛේවා!

  • @agnesdubsi6863
    @agnesdubsi6863 4 หลายเดือนก่อน +5

    ස්තූතියි doctor ඇත්තටම ගොඩාක් වටිනවා වැඩසටහනක් බොහොම පීංන් ස්තූතියි

  • @SwarnaPunchihewa-yx5ok
    @SwarnaPunchihewa-yx5ok 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බෝහෝම පින් .තෙරුවන් සරණයි 🙏

  • @RashmiNimesha-r4b
    @RashmiNimesha-r4b 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @DisnaRanjani-ei4rf
    @DisnaRanjani-ei4rf 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබතුමා ට

  • @kamalawickramage3779
    @kamalawickramage3779 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .

  • @AnushaPriyadarshani-g3w
    @AnushaPriyadarshani-g3w หลายเดือนก่อน +2

    Docter eye msn peya 10n blod chek kala eye thibba 233ta mata hithagsnnath be maasa 6kststh kslin thisse thibbe 100ho 100ta aduvata mata a davasvala vagee yoga karanna beri una saha karavila kohila vagee keema ganna aka adu una

  • @ashokakumuduni1778
    @ashokakumuduni1778 3 หลายเดือนก่อน +6

    Ane docter mata HBA1C 7.5 K THIYANAWA EKA ADU KARA GANNE KOHOMADA VDIEO KARANNA

  • @hemamalani1381
    @hemamalani1381 3 หลายเดือนก่อน +21

    ඩොක්ටර් ඔබතුමාගෙ වීඩියෝ මම නිතර බලන කෙනෙක්.මගෙ වයස අ;62යි.මට හරිම ප්‍රශ්නයක් වූ අසනීපයක් තියනව.රාත්‍රී නින්දේදී මුත්‍රා පිටවීමක් සිදුවෙනව. ඇහැරෙන්නෙත් නෑ.(ශනිකව අවදිවන කෙනෙක් මම.) මෙහිදී කිසිම ගන්දයක් ඇත්තෙ නැහැ.වතුර වගෙ පිටවීම පමණයි. ෆැමිලි ඩොක්ටර් කියන්නෙ සවස 6 න් පස්සෙ වතුර බොන්න එපා කොයල.ඒකත් සාර්ථක නැහැ. මාව මානසිකව වැටිල තියන්නෙ.අනේ ඩොක්ටර් මටපිහිට වෙන්න ඔබතුමාට අනේකවාරයක් පින්.ස්තූතියි.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 3 หลายเดือนก่อน

      Urinary Incontinence in Older Adults යනු පුද්ගලයෙකුට අහම්බෙන් මුත්‍රා පිටවීමයි. වැඩිහිටි පුද්ගලයින්, විශේෂයෙන් කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබේ. මුත්රාශ පාලනය කිරීමේ ගැටළු අපහසුතාවයට පත් විය හැකි අතර මිනිසුන්ට ඔවුන්ගේ සාමාන්ය ක්රියාකාරකම් මග හැරීමට හේතු විය හැක. නමුත් බොහෝ විට නතර කිරීමට හෝ පාලනය කිරීමට හැකිය.

    • @AsokaWickramage-d9n
      @AsokaWickramage-d9n 3 หลายเดือนก่อน +1

      Ò​@@Health-And-Diabetes

    • @deepikapushpamali6404
      @deepikapushpamali6404 2 หลายเดือนก่อน

      ​@@Health-And-Diabetesi

    • @hemamalani1381
      @hemamalani1381 หลายเดือนก่อน +6

      නින්දෙන් මුත්‍රා පිටවිම නතර කලහැකි නම් ඒකොහොමද ?ඩොක්ටර්......මට නිසි පිළිතුරක් ලබා දෙන්න ..බොහොම පින්...

    • @lalithamalani-s8e
      @lalithamalani-s8e 10 วันที่ผ่านมา

      ❤❤❤​@@Health-And-Diabetes

  • @manojfernando8467
    @manojfernando8467 4 หลายเดือนก่อน +6

    බෝහෝම ස්තුති 🎉❤..

  • @MahindaWeeratunga
    @MahindaWeeratunga 2 หลายเดือนก่อน +1

    Very informative and helpfull. Thank you very much.

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට !!!

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 19 วันที่ผ่านมา

    ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @thamarawerake
    @thamarawerake 2 หลายเดือนก่อน +2

    VERY USEFUL, MY GRATEFUL THANKS.

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 4 หลายเดือนก่อน +7

    බොහොම ස්තූතියි...

  • @NisanthaNadun
    @NisanthaNadun 3 หลายเดือนก่อน +6

    doctorමට අවුරුදු හතළිස් එකයි මට දියවැඩියාව හැදුනා. මම දැන් බෙහෙත් බොනවා මෙට්ටු පෝමින් පෙත්ත දවසට දෙපාරක් බොනවා .මම සම්පූර්ණයෙන්ම සීනි කන එක නැවතුම් මට බෙහෙත් බොන එක නවත්තන්න පුළුවන්ද.ඩොක්ටර් මං කැමති නෑ බෙහෙත් බොන්න දිගටම.

    • @ChathurikaLakmali-j1f
      @ChathurikaLakmali-j1f 3 หลายเดือนก่อน +3

      Bonna epa issella kiyada kiyala balanna...godak wedi nathnam digatama bonna epa...kema warga walin palanaya karanna

  • @sonyabanda6543
    @sonyabanda6543 4 หลายเดือนก่อน +4

    ඇල්පෙනිත් අහුලනවට වඩා හොද නැද්ද ඇත්තටම exercise කරන එක ?

  • @indrajayanthi9605
    @indrajayanthi9605 หลายเดือนก่อน +1

    කොහෙද ඉන්නෙ දුරකතන අංකය ලබාදෙන්න

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o 4 หลายเดือนก่อน +7

    Mama පැයක් ඇවිදිනවා හැමදාම කාලා පැය 2කින් 140වඩා අඩු මට්ටමක තියෙනවා මොකද මම නොදැනුවත්ව diabetic ආපු කෙනෙක් unrin control නැති නිසා HBA1C checkකලා 12:21 ආවා

    • @wijayatv100
      @wijayatv100 4 หลายเดือนก่อน +2

      Adu karaganna puluvan දිගටම awidima karanna

  • @shyamalishyamali2918
    @shyamalishyamali2918 หลายเดือนก่อน

    Hoda doctor kenek Explain excellent.Good.

  • @nimalinilmini6232
    @nimalinilmini6232 22 วันที่ผ่านมา

    Manarh dhiyawediyawen pelenawa obage dhanuwath kirima watinawa pls mata dayat plan ekak labadenna barida

  • @NIMALIELEZEBETH
    @NIMALIELEZEBETH 9 วันที่ผ่านมา

    You are a good doctor

  • @chandrachad6733
    @chandrachad6733 29 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් බුදු සරණයි

  • @PrincyBernadetteFernando
    @PrincyBernadetteFernando 2 หลายเดือนก่อน +1

    Mata ninda godak adui payakwath nidayannena.

  • @AnushaPriyadarshani-g3w
    @AnushaPriyadarshani-g3w หลายเดือนก่อน

    Budu ammo dictors man gedaradi davasata karana veda kotasa gsththaama kohomata sini aduvenna onsda but mata nam yogaa karanava herenna hoda ridalt akak lebenne na

  • @kusumabeysinghe9352
    @kusumabeysinghe9352 7 วันที่ผ่านมา

    Sir channel center koheda tiyenne

  • @arunapriyashantha710
    @arunapriyashantha710 2 วันที่ผ่านมา

    වන්නකුගේ අගය නොතේරෙන අපේ රටේ උන්ට හොඳයි මේවා,,

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 5 วันที่ผ่านมา

    Watina wadasatahanak thank you doctor obage danuwath kireemata

  • @kumaritns7460
    @kumaritns7460 23 วันที่ผ่านมา

    Doctor, i want to make an appointment. How can I do it?

  • @sumanaguruge2987
    @sumanaguruge2987 4 หลายเดือนก่อน +2

    Mama bharen godak durata sir ge vidio balana j pihitai sir

  • @AnomaWeerarathna-zt4sj
    @AnomaWeerarathna-zt4sj 12 วันที่ผ่านมา

    Oba thumata nirogi suwaya labeewa budusaranai

  • @charithasubhashini4168
    @charithasubhashini4168 4 หลายเดือนก่อน +3

    Valuable content 👍

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 4 หลายเดือนก่อน

    Thank you Doctor. Good lesson 👍

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 หลายเดือนก่อน +1

    Thank you doctor ,useful ♥️♥️

  • @NirupaPerera-je3kz
    @NirupaPerera-je3kz 25 วันที่ผ่านมา

    කරුනාකරලා මට ඩොක්ටර් ගේ මොබයිල් අංකය දෙන්න පුළුවන් ද

  • @pushpagamage3482
    @pushpagamage3482 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d หลายเดือนก่อน

    ෙඩා: මම ෙයා්ගා කරනවා එය ෙයා්ග්‍යද

  • @senarathpathiranagenishant334
    @senarathpathiranagenishant334 3 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඔබතුමා ට

  • @Mar-mf8oo
    @Mar-mf8oo 4 หลายเดือนก่อน +2

    Good advice thank you doctor god bless you ❤❤

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️

  • @manoweeraratne582
    @manoweeraratne582 4 หลายเดือนก่อน +5

    Dr mata දැනගන්න පුළුවන් diabetes බෙහෙත් nobi කෑමෙන් පමණක් පාලනය කරන්න පුළුවන් da.

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 4 หลายเดือนก่อน

      Great,, advice Dr🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 หลายเดือนก่อน

    තෙරැවන් .සරණයි .ස්තුතියි .ඩොක්ට .❤❤❤❤❤🙏🙏🙏

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 28 วันที่ผ่านมา

    සර් මගේ කකුල් වල බත් කෙන්ද සමහර දාට රාත්‍රියට කැසිල්ලක් හැදෙනවා.. හැමදාම නෙවෙයි... එහෙම වෙන්නේ මගේ ශරීරයේ සිනි හැදිලා නිසාද

  • @sasinduchanakapiumal7170
    @sasinduchanakapiumal7170 4 หลายเดือนก่อน +3

    sini palanayata aurveda prathikara pilibada obe adahsa mokakda?

  • @renukagunawardana8335
    @renukagunawardana8335 4 หลายเดือนก่อน +1

    සුදුලූණු සූදුරු කුරුඳු ආහාරයට ගන්නවා

  • @lalitharanasinghe7349
    @lalitharanasinghe7349 16 วันที่ผ่านมา

    Thank you so much Doctor

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 4 หลายเดือนก่อน +2

    Doctor obara godak pin ❤❤🙏🙏🙏🙏

  • @MohamedMeheran
    @MohamedMeheran 2 วันที่ผ่านมา

    Thank you docter

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 4 หลายเดือนก่อน +6

    Thank you 🙏

  • @suneethapiyaseeli2889
    @suneethapiyaseeli2889 3 หลายเดือนก่อน +2

    නින්ද යන්නෙ නැතිවට පිළිතුරක් දෙන්න

  • @Onis-357
    @Onis-357 หลายเดือนก่อน

    බොහොම පිං

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 4 หลายเดือนก่อน +1

    Thanks sir for value information

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 4 หลายเดือนก่อน +1

    Thank you Doctor 🙏

  • @kumudiniabeysinghe1806
    @kumudiniabeysinghe1806 4 หลายเดือนก่อน

    Thanthu bahula ahara sadahan karanna

  • @thushanthihewapathirana3027
    @thushanthihewapathirana3027 4 หลายเดือนก่อน +2

    Thank you very much Doctor.God bless you.❤

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 2 หลายเดือนก่อน

    බොහොම 🙏

  • @sumanaguruge2987
    @sumanaguruge2987 3 หลายเดือนก่อน +1

    Thanks docter god bless you sir

  • @ddrenuka4095
    @ddrenuka4095 2 หลายเดือนก่อน

    Mata wayasa 59 i memase sugar level eka 110 ta adukaragatta

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 หลายเดือนก่อน +2

    Theruwan saranai doctor ❤❤❤❤

  • @RagikaRagika
    @RagikaRagika 24 วันที่ผ่านมา

    Budu saranaei dokta❤❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 4 หลายเดือนก่อน +13

    මම නම් වැඩි හරියක් බලන්නේ මේ වගේ වැඩසටහන්

  • @DevikaKotinkaduwa
    @DevikaKotinkaduwa 4 หลายเดือนก่อน

    ස්තූතියි හදවතින්ම ❤

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 3 หลายเดือนก่อน

    Sahathika aththa matath ninda yanna naha

  • @sankalpanidayanthrika9549
    @sankalpanidayanthrika9549 4 หลายเดือนก่อน +2

    රුසඳු අයෝද් බන් උබ යන්න 🎉🎉

  • @arunininawarathne5967
    @arunininawarathne5967 4 หลายเดือนก่อน

    ස්තූතියි 🙏

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน +4

    සර් අපි දොලේ වතුර පාන්දරින් අරන් උනුකර නිවාගෙන බොනව 9 විතර වෙන කොට බොන්න බෑ පතල් මඩ එනව උදේට පිරිසිදුයි අපට මෙය හානි දායකද වකුගඩු අබාධ හැදෙයිද වැහි වතුරත් බොනව මෙය පැහැදිලි කර දෙන්න ගොඩක් පින් අපි රත්නපුරෙන්

  • @dineshchanaka7528
    @dineshchanaka7528 4 หลายเดือนก่อน +4

    Thanks dr

  • @NiromiWaragoda
    @NiromiWaragoda 25 วันที่ผ่านมา

    Thànk you very much🙏

  • @rohiniwijesooriya619
    @rohiniwijesooriya619 4 หลายเดือนก่อน +13

    ඔබතුමා ගෙන් දැනගන්න පුලුවනිද සමහර අය උදේ ආහාර වේල 11.00 ටත් දවල් ආහාර වේල සවස 4.00 ටත් වේල් දෙකක් ලෙසත් රාත්‍රී ආහාරයට ඉතාමත් සුලු දෙයක් ගැනීමටත් පුරුදුවී තියනවා.මෙය සුදුසුද..කරුනාකර පිලිතුරක් දෙන්න පුලුවනිද ...තෙරුවන් සරනයි ...

  • @srimathipathiraja3615
    @srimathipathiraja3615 4 หลายเดือนก่อน +2

    HbA1C 5.9 මම දවසට diaside උදේ හවස එක එක බොනවා ඒක අඩු කරන්න පුලුවන්ද මට වයස 63:යි

    • @wijayatv100
      @wijayatv100 4 หลายเดือนก่อน

      HBA1C 5.9 kiyanne hoda matttamaka awith tjiyanawa 5.5/5 vage agayaka thiya ganna try karanna

  • @kamalalekamge7134
    @kamalalekamge7134 4 หลายเดือนก่อน +1

    මටත් නින්ද යන්නෙ පැය දෙක තුනක් පමනී

  • @shiranisubasingha4789
    @shiranisubasingha4789 3 หลายเดือนก่อน +1

    ඔබගේ ඕරා ශක්තිය වැඩි වේවා !!!!

  • @oppriyani5318
    @oppriyani5318 4 หลายเดือนก่อน

    මොන හොස්පිටල් එකේ ද ඉන්නේ.

  • @preethikaperer897
    @preethikaperer897 4 หลายเดือนก่อน +1

    Thank you💖 doctor 🙏🙏

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 4 หลายเดือนก่อน +1

    Thanks

  • @hasithachamini4925
    @hasithachamini4925 4 หลายเดือนก่อน

    Thank you

  • @AnushaPriyadarshani-g3w
    @AnushaPriyadarshani-g3w หลายเดือนก่อน

    Reta nam elavdlu thambala keeva

  • @anushapriyadarshani4384
    @anushapriyadarshani4384 หลายเดือนก่อน

    ❤obata dirgayu pathami doctor ❤

  • @ddrenuka4095
    @ddrenuka4095 4 หลายเดือนก่อน +1

    මාස 2 ට කලින් sugar කියලා
    දැනගත්තෙ 260 ඉලග මාසෙ 124 ට අඩු කරගත්තා හරියටම බත් කොපමන ප්‍රමාණයක් ගන්න ඔනෙද චොකලට් පුන්චි කෑල්ලක් වත් ගන්න එපාද

    • @adtv5883
      @adtv5883 2 หลายเดือนก่อน

      Oyage vayasa

  • @Maliherath-o1l
    @Maliherath-o1l 4 หลายเดือนก่อน

    Obatumata godak pin

  • @manjuladavi8866
    @manjuladavi8866 27 วันที่ผ่านมา

    Thank.you.so.much.doctor

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 4 หลายเดือนก่อน

    Godak sathutui doctor danuwath kalata

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml 3 หลายเดือนก่อน +1

    Dr මට සිනි 70ට තියෙනවා මම කවදාවත් දියවැඩියාවට බෙහෙත් බිලා නැහැ මම පැනිරස කන්නෙ නැහැ පරෙස්සම් වෙනවා සිනි කොහොමත් කන්නෙ නැහැ මම ලංකාවේ නෙමේ ඉන්නෙ ළඟදි මගේ කකුල් ඉදි මෙනවා ලේ පරිස්සාවත් කලාම සිනි වලටත් බෙහෙත් දුන්නා (Dianorm 850) මගේ සිනි මට්ටම 70 නිසා මම බෙහෙත් නොබි පරිස්සම් වෙනවා සිනි හටගන්න මුල් අවස්ථාව කියලා බෙහෙත් දුන්නෙ අනේ ඩොක්ට මම බෙහෙත් වලට පුරැදු වෙන්න කැමති නැහැ බය වෙන්න දෙයක් නැහැ නේද බදුසරනයි

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 3 หลายเดือนก่อน

      ආහාර ගැනීමෙන් පැය 2 කට පසු HbA1c පරීක්ෂණය සහ රුධිර පරීක්ෂාව කරන්න. නිර්දේශිත ඖෂධ ගැනීම වඩා හොඳය.

  • @maryathukoralage2479
    @maryathukoralage2479 2 หลายเดือนก่อน

    තන්තුබහුල ආහාර පලතුරැටික්දන්වන්නඩොක්ට පින්

  • @CithraMangalika
    @CithraMangalika 3 หลายเดือนก่อน

    Bohoma pin oba tumata

  • @kamalalekamge7134
    @kamalalekamge7134 4 หลายเดือนก่อน

    වෛද්‍ය තුමනි ඔබතුමාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පැමිනිය යුත්තෙ කොහාටද..?
    ස්තුතියි !

  • @AchiniNidarsha
    @AchiniNidarsha 4 หลายเดือนก่อน +7

    Doctor මගේ Hba1c =8,අවරුදු 20කට වඩා වැඩි දියවැඩියාව හැදිලා දැන් වයස 45යි. මං පිටරට ඉන්නෙ, eucra 50/1000 උදේ සහ රෑට ගන්නවා, මේ බෙහෙත හොඳයි ද, පටන් අරන් සතියක් වගේ

    • @ashathranganiwaduwawala9076
      @ashathranganiwaduwawala9076 หลายเดือนก่อน

      වන්නකු මෙතර්ඩ් ඵකට අනුව කෑම ගන්න බෙහෙත් නතර කරන්න පුළුවන්

  • @kamalalekamge7134
    @kamalalekamge7134 4 หลายเดือนก่อน

    මස් බැද්ද කොලවලට සීනි අඩුකරන්ට හැකිනේද..

  • @manelpremarathna1286
    @manelpremarathna1286 4 หลายเดือนก่อน +1

    දියවැඩියා රෝගියෙක් දිනකට ගතයුතු කෑම වේල් ප්‍රමාණය සහ ගතයුතු ආහාර මොනවද ඩොක්ටර් .

  • @vitharanachami4001
    @vitharanachami4001 4 หลายเดือนก่อน +3

    Thank you

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @Lalithapr-by9zn
    @Lalithapr-by9zn 4 หลายเดือนก่อน

    Very attractive speech c ute