ස්වභාවික ක්‍රම වලින් සීනි පාලනය කරගන්න | Blood Sugar Control At Home By Nutritionist Hiroshan Jayar
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- 🏮WhatsApp එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Whatsapp - +947600 50 620
💁 වෙබ් එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Web - www.nutriinfosl.com
📞 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
❤️ Be a Member of Nutri Info Family ❤️ (Patreon) - patreon.com/Nu...
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c....
🔔 Instagram - www.tiktok.com...
🔔Tik Tok - www.tiktok.com....
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔Email - info@nutriinfosl.com
ඔබ තුමාට නිරෝගී සුවය පතමි ඔබ තුමා ගේ අදහස් වලින් අපි සුව පත් වෙනවා ගොඩක් පින්
ඉතාම වැදගත් වීඩියෝවක්.
ස්තුතියි ඔබ තුමාට.
ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙයි විශ්වයේ අශීර් ඔයාලට ලැබේවා
Oba thumata bohomathma pin mevwisthara ethuwa apiwa debuwath kalata oba thumata deergausa lebewa budu saranai dewi pihitai 🙏🙏
ගොඩක් ස්තුතියි ඔබතුමාට💐,..තෙරුවන් සරණයි💐
ගොඩාක් ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි ❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ තුමා නියම දානුවත් කිරිමක් කලේ ගොඩක් පින්
බොහොම ස්තුතියි ඔබතුමා ට
බෝහෝම ස්තුති 🎉❤..
Thank you 🙏
VERY USEFUL, MY GRATEFUL THANKS.
බොහොම ස්තුතියි ඔබතුමාට !!!
Thank you Doctor 🙏
අනවශ්‍ය, වැදගත් කමක් නැතී, සමහර අයගෙ පෞද්ගලික තොරතුරු සංවාද වලට වඩා, හැම වයසටම වැදගත්, වටිනා මෙවැනී දැනූවත් කිරීම් කරන, ඔබට විශ්වයෙ ආශීර්වාදයෙ න් ,විශ්වයෙන් සමූගන්නා දින දක්වාම, නීරොගී සූවය ලැබෙවා!!!
Thank you doctor ,useful ♥️♥️
විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා 🎉🎉🎉
බොහොම ස්තූතියි...
Valuable content 👍
බුදු සරණ සරණයි
Thank you so much doctor ❤️
Theruwan saranai doctor ❤❤❤❤
Good advice thank you doctor god bless you ❤❤
Thank you so much sharig with us, this important information 🙏
Very informative and helpfull. Thank you very much.
තෙරුවන් සරණයි
Hoda doctor kenek Explain excellent.Good.
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .
ඔබතුමාට නිරෝගී සම්පත්තිය ලැඛේවා!
Doctor obara godak pin ❤❤🙏🙏🙏🙏
ඔබ තුමාට බෝහෝම පින් .තෙරුවන් සරණයි 🙏
Thank you Doctor. Good lesson 👍
You are a good doctor
Thanks dr
ස්තුතියි දැනුවත් කිරීම ගැන
Thank you so much Doctor
ස්තුතියි ,නිරොගි සුවය අත්වේවා ,තෙරුවන් සරනයි .
Thànk you very much🙏
ඩොක්ටර් ඔබතුමාගෙ වීඩියෝ මම නිතර බලන කෙනෙක්.මගෙ වයස අ;62යි.මට හරිම ප්‍රශ්නයක් වූ අසනීපයක් තියනව.රාත්‍රී නින්දේදී මුත්‍රා පිටවීමක් සිදුවෙනව. ඇහැරෙන්නෙත් නෑ.(ශනිකව අවදිවන කෙනෙක් මම.) මෙහිදී කිසිම ගන්දයක් ඇත්තෙ නැහැ.වතුර වගෙ පිටවීම පමණයි. ෆැමිලි ඩොක්ටර් කියන්නෙ සවස 6 න් පස්සෙ වතුර බොන්න එපා කොයල.ඒකත් සාර්ථක නැහැ. මාව මානසිකව වැටිල තියන්නෙ.අනේ ඩොක්ටර් මටපිහිට වෙන්න ඔබතුමාට අනේකවාරයක් පින්.ස්තූතියි.
Urinary Incontinence in Older Adults යනු පුද්ගලයෙකුට අහම්බෙන් මුත්‍රා පිටවීමයි. වැඩිහිටි පුද්ගලයින්, විශේෂයෙන් කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබේ. මුත්රාශ පාලනය කිරීමේ ගැටළු අපහසුතාවයට පත් විය හැකි අතර මිනිසුන්ට ඔවුන්ගේ සාමාන්ය ක්රියාකාරකම් මග හැරීමට හේතු විය හැක. නමුත් බොහෝ විට නතර කිරීමට හෝ පාලනය කිරීමට හැකිය.
Ò@@Health-And-Diabetes
@@Health-And-Diabetesi
නින්දෙන් මුත්‍රා පිටවිම නතර කලහැකි නම් ඒකොහොමද ?ඩොක්ටර්......මට නිසි පිළිතුරක් ලබා දෙන්න ..බොහොම පින්...
❤❤❤@@Health-And-Diabetes
Thank you💖 doctor 🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට
Thanks sir for value information
Thank you docter
Superb explanation!
Gidak pin !
Thanks
Thanks docter god bless you sir
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
ඩොකටර් ඔබ තුමාට ඛූදුසරනයි
doctorමට අවුරුදු හතළිස් එකයි මට දියවැඩියාව හැදුනා. මම දැන් බෙහෙත් බොනවා මෙට්ටු පෝමින් පෙත්ත දවසට දෙපාරක් බොනවා .මම සම්පූර්ණයෙන්ම සීනි කන එක නැවතුම් මට බෙහෙත් බොන එක නවත්තන්න පුළුවන්ද.ඩොක්ටර් මං කැමති නෑ බෙහෙත් බොන්න දිගටම.
Bonna epa issella kiyada kiyala balanna...godak wedi nathnam digatama bonna epa...kema warga walin palanaya karanna
බොහොම 🙏
Thank you
ස්තූතියි doctor ඇත්තටම ගොඩාක් වටිනවා වැඩසටහනක් බොහොම පීංන් ස්තූතියි
Watina wadasatahanak thank you doctor obage danuwath kireemata
12:24 16:8 diet plan එක පිළිබදව video එකක් ඔබෙන් බලාපොරොත්තු වනවා වෛද්‍යතුමනි ( හොද හා නරක)
කමෙන්ට් බලන්න ආපු මං
Thank you very much Doctor.God bless you.❤
Diyawadiya rogiyetta hoda piti kiri wargayak kiyannako
ගොඩක් ස්තුතියි ඩොක්ටර් බුදු සරණයි
තෙරැවන් .සරණයි .ස්තුතියි .ඩොක්ට .❤❤❤❤❤🙏🙏🙏
❤obata dirgayu pathami doctor ❤
බොහොම පිං
තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️
Budu saranaei dokta❤❤❤❤
Oba thumata nirogi suwaya labeewa budusaranai
ස්තූතියි 🙏
වන්නකුගේ අගය නොතේරෙන අපේ රටේ උන්ට හොඳයි මේවා,,
❤❤❤❤❤❤❤
බුදුසරණයි ඔබතුමා ට
Thank.you.so.much.doctor
Mama පැයක් ඇවිදිනවා හැමදාම කාලා පැය 2කින් 140වඩා අඩු මට්ටමක තියෙනවා මොකද මම නොදැනුවත්ව diabetic ආපු කෙනෙක් unrin control නැති නිසා HBA1C checkකලා 12:21 ආවා
Adu karaganna puluvan දිගටම awidima karanna
කාලා පැයකින් කොපමණ සීනී තිබිය යුතුද
Mama bharen godak durata sir ge vidio balana j pihitai sir
Obatumata godak pin
❤❤❤❤❤❤
Varey.good.idiyas
Thankyou.doctcr
👍👍👍
Yes doctor
🙏🙏🙏
Thank you ❤
Doctor, i want to make an appointment. How can I do it?
❤❤❤❤
ඇල්පෙනිත් අහුලනවට වඩා හොද නැද්ද ඇත්තටම exercise කරන එක ?
😂
සර් මගේ කකුල් වල බත් කෙන්ද සමහර දාට රාත්‍රියට කැසිල්ලක් හැදෙනවා.. හැමදාම නෙවෙයි... එහෙම වෙන්නේ මගේ ශරීරයේ සිනි හැදිලා නිසාද
Ane docter mata HBA1C 7.5 K THIYANAWA EKA ADU KARA GANNE KOHOMADA VDIEO KARANNA
Pls doctor kenek langata yanna
Ikmanata ..
Eeta passe beheth beela
Sugar Adu karagena
Dr wannaku method
Try karanna.
O sugar ....
Cake, sweet mokuth kanna epa.
Carbohydrates adu karanna..
අනේ docter මට paya4 katawada නින්ද යන්නේ නෑ
Variy.good.idias
Shuuhi_doc_tor_👍👍👍👍👍👍
❤🙏
Sir channel center koheda tiyenne
🙏🙏🙏🙏🙏
මාස 2 ට කලින් sugar කියලා
දැනගත්තෙ 260 ඉලග මාසෙ 124 ට අඩු කරගත්තා හරියටම බත් කොපමන ප්‍රමාණයක් ගන්න ඔනෙද චොකලට් පුන්චි කෑල්ලක් වත් ගන්න එපාද
Oyage vayasa
❤
Budu ammo dictors man gedaradi davasata karana veda kotasa gsththaama kohomata sini aduvenna onsda but mata nam yogaa karanava herenna hoda ridalt akak lebenne na
ඔබතුමා ගෙන් දැනගන්න පුලුවනිද සමහර අය උදේ ආහාර වේල 11.00 ටත් දවල් ආහාර වේල සවස 4.00 ටත් වේල් දෙකක් ලෙසත් රාත්‍රී ආහාරයට ඉතාමත් සුලු දෙයක් ගැනීමටත් පුරුදුවී තියනවා.මෙය සුදුසුද..කරුනාකර පිලිතුරක් දෙන්න පුලුවනිද ...තෙරුවන් සරනයි ...
On 16:01
ස්තූතියි හදවතින්ම ❤
Wannaku method balance. Seeni adu wenawa
Manarh dhiyawediyawen pelenawa obage dhanuwath kirima watinawa pls mata dayat plan ekak labadenna barida
ඔක්කම හරි.නින්ද යන්නේ නැති එකට මොකද කරන්නේ මට නින්ද යන්නෙ පැය 2,3 ක් පමණයි
හිත එකග කරගෙන නින්ද ගැන නොසිතා මෛත්‍රී භාවනාව කරන්න . දන්නෙම නැතුව නින්ද යාවි.
Wadi pura nidida yanawa kiyala neda kiyanne
Qq 0:52 w@@dayanandawijesinghe9613
Vitamin d adu athi.ude auwe inn 10n passe.
Banaahana
❤🙏🙏
😂 thanks doctor theruwan saranai