This is hard work & dedication. Nothing to do with the system. System need to change from the family. So it will eventually turn the whole country better place to live but not other way round.
Lovely family ❤ I just saw this video but watched until the end coz it was so lovely story. Wishing all the very best and good luck to Mr. Suren, his pretty wife and lovely children. Stay happy forever. May God's blessings be with you all now and forever. Love from Akarsha D.Major❤❤❤❤❤
Very lovely to see a family like you.Specially with lot of values and good qualities. Best thing is still your family value Sri Lanka . Your selection of oriental music been in a country like America is surprising. So proud of your family.
හරිම ලස්සන ආදර්ශමත් පවුලක් සුන්දරයි තෙරැවන් සරනයි ජය මංගල ගථා හරිස මිහිරියි හරෙන්දු පුතා මේ වාගේ අපටත් දැනගන්න සැලැස්සුවාට ස්තුතියි
අනේ බුදු සරණයි 🎉
පවුලක තාත්තා කරුණාවන්ත open minded හොඳ මනුස්සයෙක් උනොත් ඒ පවුල හරිම සාර්ථකයි❤
හරියටම හරි
සිරාවට ඒකට අපේ ගෙවල් වල පොඩ්ඩ වැරදුනොත් දෙනවා නාගසලංවෙන්න 😢😢😢
@@travelbirds5586 😢😢😢කරුම.
ලස්සන ආදරණීය ආදර්ශමත් දක්ෂ බුද්ධිමත් පවුලක්.මම හරිම ආසයි මහත්තයා බිරිඳ අගයන එකට❤❤
හරිම වාසනාවන්ත ලස්සන පවුලක් ඒ රටවල System එක හරිම Advanced. නව පාලනය යටතේ ලංකාවේ සෑම පවුලකටම මෙහෙම ඉන්න වාසනාව උදාවේවා 🙏🇱🇰❤️
♥️♥️
ලංකාවේ පවුල් අනියමටයි,බීමටයි වැටිලානෙ.රජය නෙමෙයි දෙමව්පියන් ගෙ වැරදි..ප්‍රතිපත්ති ගරුකව ජීවත්වෙන හැටි දරුවන්ට කියලා දීලා,තමන් ආද්‍රර්ශමත්ව ජීවත්වෙනවා නම් ,පිදුරු සෙවිලි කල පැල්පතෙත් ආදරේ ,සතුට දෝරෙ ගලනවා.ලංකාවේ දැනටත් එහෙම ප්‍රතිපත්ති ගරුකව ජීවත්වෙන පවුල් ඉන්නවා රටේ මොන දේශපාලන ය තිබුනත්.අදර්ශය අවවාද යටවඩා උතුම්ය කියන්නෙ නිකම් නෙවෙයි නෙ.
@@adsbha6192👍💐
Lankawa america karanda nam capitalist karanda oona.den lankawa communist north korea karanda yanne.
This is hard work & dedication. Nothing to do with the system. System need to change from the family. So it will eventually turn the whole country better place to live but not other way round.
පව්ලක තාත්තා ගෙ වටිනාකම ඉතා අනර්ඝ ලෙස වටිනාකම ඉහලින් ම දෙන තාත්තා කෙනෙක් ,හරිම ආදර්ශමත් පවුලක් ආදරේ යි පවුලටම ❤❤❤❤❤
හරිම ලස්සන සුන්දර පවුලක්.👍❤️
එයාගේ wife තාමත් ලස්සන පොඩි ළමයෙක් වගේ .හරිම නිහතමානීව ජීවිත් වෙනවා.
පවුලේ සියලුම දෙනා හරිම යහපත්.
වැඩසටහන පෙන්වපු ඔබටත් ස්තූතියි.🙏🙏🙏
අම්මි මදුරි ඩික්සිත් වගේ... හරිම ලස්සනයි ... සුන්දර පවුලක්... තෙරැවන් සරණයි !!!...සැමට..
දේවදූතයන් යන යන තැන සියල්ලට සතුට ලබාදේ
ඔහු බෙදන්නේ ඔහුගේ ධනයයි,
සතුට උසස්ම ධනය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා
හරිම ආදරණිය ගොඩක් වාසනාවන්ත දරු පව්ලක්...දරුවොත් හරිම වැදගත් විදියට හැදිලා තියෙනවා අම්මා තාත්තා වගේම...තෙරුවන් සරණයි සියලු දෙනාටම !
ලෙව්කේ මහත්තයා කියන්න වචන නෑ. හරිම ආඩම්බරයි සියලු දෙනාට දීර්ඝායුෂ...❤😂🎉
අනේ ඒ අම්මා කොරියන් කෙනෙක් වගේ හරි ලස්සන යි .දුවත් අම්මා වගේ ම ලස්සන යි ❤❤❤❤❤
ඇත්තටම මේ video එක බලද්දි video එක පුරාම මන් හිනා වෙලා සතුටින් හිටියේ. ඇත්තටම ඒක තමයි සතුට බෝ වෙනවා කියන්නෙ.සතුටින් ඉන්න සරල මිනිස්සු එක ජීවත් වෙන්න ආසයි
හරින්ද්‍ර සර් ස්තූතී සහ ගරු කරනවා මේ වගේ වාසනාවන්ත විදෙශ ගතව ජිවත් වන වචනයේ පරිසමාප්තාර්තයෙන්ම දෙවි දේවතාවුන් වැනි ශ්‍රී ලාංකීය මිනිසුන් අපට දකින්න සලස්සවනවට...❤
හරිම වාසනාවන්ත පවුලක් මේක බලන විනාඩි ගාන අමුතුම ලොකෙකට ගියා වගේ මේ විනාඩි ගාන දුන්නට හරෙන්ට ගොඩක් ස්තුති ❤️❤️❤️❤️💐
අම්මා තාත්තා සුන්දරයි.
දරුවනුත් ඒ ආදර්ශය ලැබ,
සතුටින් කාලය ගෙවේවා !
සැමට යහපතම වේවා !
මේ ජිවිත කාලෙත් සංසර පුරාවටත්සතුටෙන් ඉන්න ලැබේවාමේ ආදරණීය පවුලට.❤❤❤
🎉
මමත් පතනවා මේ කාලයෙත් මතු සංසාරෙපුරාවටමත් මුලු පව්ලටමඑකට එකතුව සතුටෙන් නිඩුක්නිරෝගි ව ඉන්න ලබේවා.තෙරුවන් සරනයි සියලුම දෙවියන් ගෙ රැකවරණය ලැබේවා !!!
පිනේහි විපාක මේ ආත්මෙ භුක්ති විදින පවුලක්. රටටම ආදර්ශමත් පවුලක් ❤️❤❤❤
සත්තකින්ම ..❤ බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ❤️
Aniwarenma❤️
හරිම ආදරණීය සුන්දර කැදැල්ලක ආදරය අප වෙත ගෙනා The presenter of the heart හරීන්ද්‍ර මහතාටත් ආදරණීය අම්මා තාත්තා පුතුන්ටත් දියණියන් දෙදෙනාටත් පුංචි පුතු පැටියටත් බුදු සරණයි 🙏
මේ තමයි පිං කරපු වාසනාවන්ත මිනිස්සු....ඇත්තටම හරිම සතුටුයි...❤❤❤
ඇත්තටම පෙර කුසල ධර්ම මේ ආත්මේ ආදරණීය දෙමාපියන් ගුණයහපත් දරැවන් එක පවුලක වැදගත්කම උගත් බුද්ධිමත් ආදර්ශමත් වාසනාවන්ත පින්වත් පවුලක් ලෝකයටම අවංකවම ආදර්ශමත් සැමදා සතුට දියුණූව සමගිය රැදෙවා සමිමා සමිබුදු සරණයි harendra sir ඔබටද නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
ආදරණීය පවුලේ සැමට තෙරුවන් සරණයි....සියලු දෙවියන්ගේ රැකවරණය...ආරක්ෂාව ලැබේවා.
මම විශ්‍රාමික ගුරුමාතාවක් .
මම ඉතා කැමතියි සුලු මොහොතකට හෝ වචනයක්
කතාකරන්න ආදරණීය දුවේ...
පුතේ....
@@dhammikahemamali9690
❤ you all
හරිම වාසනාවන්ත පවුලක් මේ වගේ පව්ලක් ගොඩනගා ගන්න අම්මා තාත්තා දෙන්නාම එකතු විය යුතුයි ඇහුන් කන් දිය යුතුයි හරිම ලස්සනයි
මට මේ වාගේ ලස්සන පවුලක් නැතිවුනත් අවංකවම තව තව මේ පවුල ලස්සන වේවා ප්‍රාර්ථනා කර්මි
බුදුසරණයි ඔබලාට ❤
අහන් ඉන්නත් ආසයි ඒ වගේ අය අඳුනලා දෙනවට හරේන්ද්‍ර ඔයාට ගොඩාක් පින්
ජයමංගල ගාථාව අසන කොට සෑහෙන සතුටක් දැනුනා
මගෙ භාග්‍යවතුන් වහන්සේගෙ දර්ශනයෙන් ලොවම බැබලේවා 🙏
අසංකා....මහනුවර උසස් බාලිකාවේ අපත් සමග ඉගෙන ගත්තා...ලෙවුකේ... පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අපට වසර දෙකක් senior....Batch top උනා මතකයි....හරිම සතුටුයි දැක්කම...වාසනාවන්ත, දක්ෂ පවුලක්...සියලු පැතුම් ඉටු වේවා!!! ❤❤❤
සුබ පැතුම්!!!❤
Nice program ..and nice family..Thank you Harendra.
කැන්ඩි කොන්වන්ට් එකේ weekends තිබ්බ tiyushn ක්ලාස් ආවද ඔයා
එතකොට Mrs. Asanka රැකියාවක් කලේ නැද්ද?
Lassana family ekak❤❤❤
අනේ ඒ ලස්සන පවුල සතුටුයි අපිට එයාල දැකල දලදාසමිදු පිහිටයි ඔයාල සියලු දෙනාටම හරේන්ද්‍ර මල්ලි ඔබට ත්❤
කියල වැඩක් නෑ මෙි program එක බැලුවෙ නැත්නම් .මෙි මුලු පවුලට ම දෙවියන්ගේ පිහිටයි . හරිම ආසාවෙන් බැලුවා .thanks harenda ❤❤❤❤
අමිමා නමි හින්දි නිළියක් වගේ හොද පැමිලි එකක් හරේන්ද්‍ර මල්ලි ඔයා මෙි දමපු විඩියෝ එක රටටම අදර්ශමත් මම කැමතිම💜️ නිවෙිදකයෙක් හරේන්ද්‍ර ජයලාල් මහත්මා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Very nice family.Theruwan Saranai.
11:52
Sure ,she is like Madhuri Dixit
She is very beautiful...unbelievable for her age.....really lucky...
දැක්කම හරිම ආසයි කොච්චර නිහතමානී වාසනාවන්ත පවුලක්ද❤
Respect
බුදු සරනයි ඔබ සියලුදෙනාටම
හරිම ලස්සන පවුලක්..
අපේ ගෙදර ඉන්නවා වගේ දැනුණා..
ලස්සන දරුවෝ..
අම්මයි දුවයි හරි ලස්සනයි..
තාත්තා තරුණ කාලේ ඔක්කොටම වඩා ලස්සනයි.. පොඩි පුත්තු දෙන්න ගාව තියෙන්නේ එහෙම් පිටින්ම තාත්තගෙ ලස්සන ❤
කොහේ ජීවත් උනත් ලස්සනට දරුවෙක් හදන හැටි තාත්තා ගෙ කතාව අහන් ඉන්න කොට තේරෙනවා ❤
උගත් කමට, බුද්ධිමත් කම එකතු උනාම කොයි තරම් අපූරු ද ❤
අපිට ගොඩක් ආඩම්බරයි ඇමරිකාවේ ඉපදිලා ලංකාවේ විදියට දරුවෝ හතර දෙනා සිංහල කතා කරන්න හුරුකරලා තියනවා පවුලේ සියලුම දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සතුටින් ඉන්න බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒ වීඩීයෝව දැක්කාම හිතට හරිම සතුටක් දැනෙනවා ..හරිම ලස්සන ,බුද්ධිමත් ,සාමකාමි පවුලක් ..හරිම ආදර්ශමත් ..❤❤
ලෙව්කේ මහත්මයා තරුණ කාලේ අපේ ප්‍රවීණ රංගන ශිල්පියා සම්පත් ජයවීර වගේ මම දැක්කේ..දෙවැනි දවසේ මංගල ජායාරූපයේ 😊.. රටේ සමහර අයට නැති අපේකම කියන එක, පිටරට ජීවත් වෙන අයගෙන් අපි ගොඩාක් දකිනවා...මේ වැඩසටහනත් ඒකට හොද ආදර්ශයක්, උදාහරණයක්..හරිම ආදරණීය කතා බහක්..ආදරණීය, ආදර්ශමත් ශ්‍රී ලාංකිය පවුලක් ❤.. ඔවුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 💐👏 සතුටින් ඉන්න 🎀💞 ආදරෙයි ❣💞 තෙරුවණ් සරණයි 👏🌻
හරේන්ද්‍ර අපේ සහෝදරයා..ඔබ අපිට මැණිකක් 💎 ❤..ඔබටත් නිරෝගී සුවය ලැබේවා 👏 යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා 👏 තෙරුවණ් සරණයි 👏🌻
වෙනම ලෝකෙකට ගියා වගෙ .හරිම ආදරණීය පවුලක්.ඉවර වෙනකන් ආසාවෙන් බැලුවේ .ඉවර වෙද්දී දුක හිතුන .ඒ තරම් ආදරෙ හිතුන .🎉🎉🎉🎉❤❤❤❤thanks Mr.harendra.you are best
ඒක නම් ඇත්ත අනේ
හරිම ලස්සනයි මේ පවුලේ අම්මා, මධුරි ඩික්සිත් වගේමයි හරිම සුන්දර ආදරණිය පවුලක්.සුබපැතුම් හදවතින්ම මේ ලස්සන පවුලට❤❤
හරිම වටිනා පව්ලක්,ආදරෙයි ඔක්කෝටම, සුබ පතන්නම් ඔබ සියලු දෙනාටම .
හරිම ලස්සන ආදරණීය පවුලක් ❤ අම්මා පුදුම තරම් ලස්සනයි...එයා තුන් හිතකින් වත් කාටවත් වරදක් නොකරන කෙනෙක් කියල husband කියපු දේ සම්පූර්ණ ඇත්ත වෙන්න ඇති..
ඒ මූණ දැක්කම එක කියන්න පුලුවන් 😊 හැම දෙනාටම සුබ පතනවා... තුණුරුවන් සරණයි ❤❤
අනේ හරිම ආදරණීය නිහතමානී පවුලක් හරිම ලස්සනයි තරා තිරම ජාති භේද නැතිව කොයි රටක ජීවත් වුනත් අපේ කම රැක ගන ඒ යන ගමන හරිම වටිනවා මේවා අපිට දැක ගන්න ලබාදෙන හරේන්ද්‍ර සර් ට ස්තුති ඒ දෙමව්පියන් දෙන්නාගේ කැපකිරීම් වලින් දරුවන් හැමෝම සතුටින් ඉන්න එක හරිම පිනක් සියලුම දෙනා ඉදිරි ගමනට සුභ පතනවා ❤️❤️
උගත් , නිහතමානී , සුන්දර පවුලක්. අනේ වසනවන්. සියලු දෙනාටම budusaranai . Dalada samidu pihitai ❤️
හරින්ද්‍ර හැමදාමත් වගේ තවත් ආදර්ශමත්ම සුන්දර පවුලක් අපිට හඳුන්වා දුන්නා....ගතයුතු පාඩම් බොහෝයි, බලන්න කොතරම් දුරු රටක සිටියත් තමන්ගේ සංස්කෘතියට, හැදියාවට, සංයමයට දී තිබෙන ගෞරවාදරය... ඒ පවුලට ජය වාසනාව....හා තෙරුවන් සරණ....🙏🌼❤️
බුදු සරනයි . මෙහෙම වසනාවන්ත පවුලක් දැකීමත් සතුටක්. හැමදාමත් සතුටින් ඉන්න ❤❤
වාසනාවන්ත පව්ලක් ..උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤
ඇත්තටම ඇය ලෝකේ ඉන්න හොදම අම්මා තමා ඒක හොදට පේනවා ❤❤හැමෝටම ආදර්ශයක් ඇය..
හරිම ලස්සන වාසනාවන්ත පවුලක් මෙම පවුලේ සැමටත් හරින්ද්‍ර මහතාටත් සියලුම දෙවි රැකවරනයි 🙏❤️ ❤️❤️❤️
හරිම වාසනාවන්ත පවුලක් තාත්ත අම්මට දෙන රෙස්පෙට් එක ගොඩක් වටිනවා
දිවියලෝකෙන් බැහැලා වගේ අමුතු ලස්සනක් ❤❤
ATTAMAI PUTE....🎉🎉🎉🎉
අනේ ඒ කෙල්ල හරි ලස්සනයි ❤️
මෙ වගේ වාසනාවන්ත පවුලක් ගැන අහන්න,දකින්න ලැබීම සතුටක්..💝❤️❤️
ඒ අම්මායි , තාත්තයි හැම කෙනෙක් ම එකිනෙකා ට ගරුත්වය දෙන
විදිහ හරිම ලස්සනයි . ආදරෙයි . හරින්ද්‍ර අයියේ ඔයාට , ඔයාගෙ
බිරිඳ , හා , පව්ලේ , සියලු දෙනාට ජේසු පිහිටයි . ආදරෙයි හරින්ද්‍ර අයියේ .
පිළිමතලාවෙන් ලැබුනා මැණික් ගලේ
ඔපවත් උනා සිව් මැණිකෙන්
ගෙදර පැලේ
සුදු ලේලියත් මුණුපුරෙකුත් එකතු කලේ
ලෙවුකේ මැතිඳු නැත තනිවී පොලෝ තලේ❤
Thanks for 👍
👏👏👏
@@NishanthaNishantha-sh5tb thanks.
Lovely family ❤ I just saw this video but watched until the end coz it was so lovely story. Wishing all the very best and good luck to Mr. Suren, his pretty wife and lovely children. Stay happy forever. May God's blessings be with you all now and forever. Love from Akarsha D.Major❤❤❤❤❤
අනේ හරිම ආදරණීය පවුලක් ❤🙏නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමෝටම 🙏හරීන්ද්‍ර මල්ලි ඔයාටත් ගොඩක් ස්තුතියි ❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ආදරයෙන් පාර්තනා කරමි ලස්සන සුහදත්වයෙන් පිරි පවුලක් 💐💐💐
හරිම සුන්දර පවුල ක් සුභ පැතුම් ඔබ සැමටම
Ahaka balanna. Hithenne na kiyanna wadan na ❤❤❤❤👍👍👍 niroghi bawa laBewa Bs jp
අගේකලයුතු දේ කලයුතුයි..වටිනා ආදර්ශවත් ,වාසනාවන්, පවුලක්..වාසනවේවා..!!
හරිම සතුටුයි ....පවුලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!! වාසනාවන් ❤❤❤❤❤❤❤
හරිම නිහතමානී මහත්මයෙක්. හරිම ලස්සන, නිහතමානී පවුලක්. තෙරුවන් සරනයි!!! සියලු දෙනාටම.
අනේ වාසනාවන් දැකිමත් සතුටක්. තෙරැවන් සරනයි මේ පුංචි පවුලට. තව තවත් මෙවැනි පවුල් බිහි වේවා. හරිම ලස්සනයි ❤❤❤
හරිම ලස්සනයි වැඩසටහන.ාඅසාවෙන් බැලුවා.
අමිමගෙන් ලැබෙනු ශක්තිය ඒ ළමයින්ගේ ජයග්‍රහණය ....
හරිම ආසවෙන් බලන් උන්නා. සිංහල පවුලක් පිටරට සිට මෙහෙම ලස්සනට ජීවත් වෙන ගමන් සිංහල කම අගයන එක ගැන බොහොමයක් ස්තුතියි . බුදු සරනයි සැමට.
ආදරණීය පවුලක්❤❤ඒ දුව සංගීතා, හරිම ලස්සනයි වගේම හරිම ආදරණීයයි❤තාත්තා අමිමා දිහා බලාන සිංදු කියද්දි එයා හරිම ආදරෙන් බලා ඉන්නෙ...
හරිම ලස්සනයි ආදරණීය පවුලක් මල්ලි ඔයාට ස්තූතියි මේ හදුන්වා දිම ගැන 🙏
පුදුම සතුටකින් මේ වීඩියෝ එක බැලුවෙ .හරේන්ද්‍ර මහතා ට බොහොම ස්තුතිය .සියලු දෙනාටම උතුම් වු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
Very lovely to see a family like you.Specially with lot of values and good qualities.
Best thing is still your family value Sri Lanka .
Your selection of oriental music been in a country like America is surprising.
So proud of your family.
වැඩ කරන ගමන් චුට්ටක් බලලා යන්න ආවේ..අවසනය වන තෙක්.බැලුවා බැනුම් ඇහුවා ලොක්කගෙන් ...❤ ජපානෙ සිට 🇯🇵
Ane paw balannama හිතෙනවා ne ne ලස්සන aya dekkama 😄😄
@@w.s6532 ලස්සන අය දිහා ඉතින් බැලෙනවා.😁
මුළු විශ්වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!
මිනිසුන් ආදරයෙන් සතුටින් ඉන්නවා බලලා ගොඩාක් සතුටු වෙන්න !!!
මේ ලෝකයේ සියලුම මිනිසුන්ගේ සියලුම සත්ත්වයින්ගේ ජීවිත සදාකාලිකවම ආදරණීය සුවයෙන් පිරේවා !!!
🌹🌹🌹❤❤❤🙏🙏🙏
හරිම aadarneeya පවුල ඔබ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏❤❤❤❤
බලපු ලස්සනම වැඩසටහනක්....අද තමයි වැඩසටහන ඉවර වෙනකන් බැලුවේ❤❤
ස්කිප් නොකරම බැලුවා... සන්නාලියනේ අහල ඇහැට කඳුලුත් ආව... තෙරුවන් සරණයි හැමෝටම....
අම්මානම් හරීම ලස්සනයි
හරිම ලස්සන family එකක්. ❤❤❤❤
හරේන්ද්‍ර ගෙනාවොත් සුපිරි තරු තමයි..ආදරෙයි
ඇත්තෙන්ම හරිම වාසනාවන්ත පවුලක් අනේ හරිම ආදරේ හිතෙනවා ❤❤❤❤❤❤
හරීම වාසනාවන්ත බොහෝම ලස්සන පවුලක් හැමදාමත් ඔයවගේ සතුටින් ඉන්න ඔයාල හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ❤
wow fantastic family, hareema aadaraneeyai, visheeshathvaya gedara inna pinvantha amma.
එයාලගේ ලස්සන . 😮😮❤❤❤. හරිම ලස්සනයී කතා කරන විදිය
හරිම ලස්සනයි හරිම වැදගත් හරිම වටිනා කමින් යුතු පවුලේ සියලුම දෙනාට බුදු සරණයි ❤හරේන්ද්‍ර මහතා ඔබට බොහොම ස්තූතියි ❤
පිස්සු හැදෙනවා බලද්දී මේක.මාර ලස්සන පවුලක් ❤
බෙහෙවින්ම ස්තුතියි🙏💕 හරෙන්ද්‍ර මෙ වැඩසටහන මෙවන් වටිනා විනෝදකාමි ලාංකික පවුලක් අපට හදුන්වා දීමත් අපට සමාජයට වටිනා පනිවිඩයක් ලබාදීම ත් සියලු දෙනාටම 🏆ජයවෙිවා මෙවන්
හරිම ආදරණීය ලස්සන පවුලක් . දළදා සමිදු පිහිටයි සියලුම දෙනාට .! ❤
ලස්සනයි .දකින්නත් ආසයි මෙහෙම පවුල් .බුදු සරණයි හැමෝටම ....❤❤❤❤❤
හරිම සුන්දර වාසනාවන්ත පවුලක් . සුභ පැතුම් !!!
හරින් සර් ඔයාගේ වැඩසටහන් බලන්න හරිම ආසායි .ඔයා හැම වැඩසටහනක්ම හරිම ලස්සනට කරනවා.මම ලංකාවෙන්ම කැමතිම නිවේදකයා.මේ වැඩසටහන පට්ට යිසර් මේ පැම්ලි එක මාරයි❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍
ඒ අම්මගේ ලස්සන. ලොකු ළමයි හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියන්නවත් බෑ ඒ පුතාලගේ නංගි වගේ. එයාගේ චාම්,ගුණ යහපත් කමටමයි ඒ තරම් ලස්සන. හස්බන් ගෙන් ලැබෙන ආදරේ ගව්රවය නිසා වෙන්න ඇති. පවුලටම තෙරුවන් සරණයි 🙏
Wow harim lasana family ekak, harima Adambarai, kiyanna wachana nha, Godak Adarai, Budusaranai
Harima adaraneeya paulak. Harima sathutui. Adarshamath paulak. Harima adambarai. Thank you haren sir
අම්මා හරිම ලස්සනයි .. ආදරණීය පියෙක්...දරුවො හරීම පින්වන්තයි... වාසනාවන්ත පවුලක්...
Wow.. what a beautiful family...what a good example set by this family...
Harindra...good job done by u...
මන් ආසාවෙන් ඉවර වෙනකන්ම නරඹබු අර්ථවත් වැඩසටහනක් ❤
හරිම ආසාවෙන් බැලුවා.හරිම ආදරණීයයි.මට මතකයි ලෙව්කේ අයියා මගෙත් අත බලලා අනාගතය ගැන කිව්වා.ඔහු මගේ සැමියාගේ මිත්‍රයෙක්.අසංකා අක්කාගේ ලස්සන ,මවක් බිරිඳක් ලෙස ඇගේ කැපකිරීම් ,දරුවන්ගේ අපූරු හැකියාවන් දැකලා අහලා ලොකු සතුටක් දැනුණා....❤
හරිම ආසාවෙන් බැලුව..ඉවර වෙනකොට තව තිබුනනම් කියලා හිතුනා..
හරින්ද්‍ර ඔබත් හ්ස්‍රි
හරිම දක්ශ Presentear kenek oyaala හැමෝටම ජයවේවා.ලේලිත් නියමයි....😍👍❤️
වාසනාවන්ත පවුලක් ,තෙරැවන් සරනයි සියලුම දෙනාට
හරින් සර් කොහොමත් පිං වන තයි හැමදාමත් .අපි හැමදාමත් සර්ගේ පවුලේ සියලු ම දෙනාට ආදරේයි ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹💝💝💝💝
හරිම ලස්සන පවුලක්....තෙරුවන් සරණයි.❤
මම සාමාන්‍යයෙන් පවුල් වල වීඩියෝ බලන්නේ නෑ ඒත් මේ වීඩියෝ එක බැලුවේ අහම්බෙන් ඇත්තටම හරිම ලස්සනයි ආදර්ශමත් පවුලක්
Aneeeee harima lassanai.🇱🇰🙏🇮🇹❤️🌹🌹🌹🌹🌹🌹👏👏👌... Sthuthi godak Harendra..❤️🌹👍🌻🌻🌻🌻🌻🌻🌻.. jayama wewa...Ape Rate daksayo..dawasaka enna ithin Ape Ratata,sewayak kirimata...❤️🌹
හරිම ආදරණීය ලස්සන පවුලක් බුදු සරණයි සියලු දෙවියන්ගෙන් පිහිටයි 🙏❤️❤❤❤❤
Ashley's voice is amazing 😭😭😭❤❤❤❤. a blessed family.
තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!
මාරම ලස්සන family එකක්.අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ ආදරණිය දේවල් ගේනවට 🙏❤️
හරේන්ද්‍ර ඔයා ආදරණීය අය සමග ආදරණීය හමුවීම් අපිට ගේනවා.❤️❤️❤️ සතුටුයි . ඔයත් සුහද ආදරණීය කෙනෙක් ..ජයෙන් ජය වේවා .❤️❤️❤️