ඔබේ දෛව අංකය අනුව ඔබට ලැබෙන රැකියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ඔබේ දෛව අංකය අනුව ඔබට ලැබෙන රැකියාව
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ඔබේ දෛව අංකය අනුව ඔබට ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Chathura_Umagiliya #Numerology

ความคิดเห็น • 187

  • @imesha2001
    @imesha2001 ปีที่แล้ว +13

    මගෙ එකම හීනෙ ගුරුවරයෙක් වෙන එක..ඔබතුමා කිව්වා වගේ මගේ පුද්ගලික අංකය 1 දෛව අංකය 4 පුද්ගලික අංකය 1 තියෙන කෙනෙකට ගුරු වෘත්තිය ගැලපෙනවා කිව්වා..මට විශ්වාසයක් ඇති වුනා මගේ හීනෙ හැබෑවක් වෙනවා කියලා❤ ස්තුති ඔබතුමාල දෙපලට 🙏

  • @sdsboys176
    @sdsboys176 2 ปีที่แล้ว +15

    චතුර sir , මාත් සර්ගෙන් ඉගෙන ගත්තා. නියම ගණිත ගුරුතුමෙක්.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +16

    ඔබේ අතීරේක කතා හරිම රසවත් ඒ වගේම ප්‍රඥා ගෝචරයි චතුර මහත්මයාණෙනි ඔබ සැබැවින්ම ගව්රවණීයයි දීර්ඝායු ලබත්වා!!!

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว +12

    මගේ පුද්ගලික අංකය 2 දෛව අංකය 7 කිව්ව වගේම මං ආස රටම ඉන්න,ඒ වගේම මට හරි ගියෙත් රට ගියාට පස්සෙ❤️

  • @mangalaharischandra820
    @mangalaharischandra820 2 ปีที่แล้ว +10

    ගොඩක් වටිනව මේ වැඩසටහන් මාලාව. පුන්චි ඉල්ලීමක් කරන්න තියෙනවා. මාසවලට අදාල අංක ටිකත් දෙන්න පුලුවන්නන් ගොඩක් වටිනවා

    • @ratnanayaka971
      @ratnanayaka971 2 ปีที่แล้ว +1

      මමත් එක අනුමත කරනවා

    • @kapilasaparamadu661
      @kapilasaparamadu661 2 ปีที่แล้ว

      ඒක ගැනත් වීඩියෝ එකක් මේ චැනල් එකේම තියෙනවා

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් ගුරුතුමනි. බොහොම ස්තුතියි 🙏තෙරුවන් සරණයි 🙏. දෙවි පිහිටයි 🙏

  • @herblinensb8720
    @herblinensb8720 2 ปีที่แล้ว +3

    මහත්මයා ඔබට ඔහොම ස්තූතියි..ඒ වගේම ගොඩක් වටිනවා. කියපු දේවල් මට අනුව නම් නිවැරදියි

  • @dilankapinsara3465
    @dilankapinsara3465 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි විශ්ව කර්ම නාලිකාවටත් චතුර මහත්මයාටත් .

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +6

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඔබ තුමා ගරැ චරිතයක්
    ඔබ කුමාගේ නිකි රැනියාව කරන ගොඩක්
    මහත්වරැ යයි සදහන් ගොඩක් අය
    අහිංසක මිනිස්සුන් නඩුවට පෙනිවසිටින්න සතියකට පෙර සිටම මුදල ගැයන කියලා සේවාදායකයව
    මිරිකනවා
    මෙචිචර මුදලක් අරගෙන එන්න
    මිනිස්සු හිගා නොකා හිගා කාලා නඩුවලට
    පෙනිසිටින්නෙ
    නිවැරදි අහිංසකයෝ වැරදි කාරයො කරන වැරදි කරැවන් නිවැරදි කරැවන් කරන
    පවිකාර නිතිආයකනය
    ඔබතුමා වැනි ගරැ චරිත
    එතන විරලයි
    සමාවෙන්න

  • @jayanthiperera6021
    @jayanthiperera6021 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියන්නේ ඇත්ත මෙච්චර සම්පත් තියන රටක් අද හිගාකන රටක් කල මේ දෙශපලකයෝ සියලු දෙනාම ලැජ්ජා වියයුතුයි.මේ කල අපරාධයට මැරෙන මොහොතේ ඔවුන් විදවයි උන් පවට බය නැති ලජ්ජා නැති වර්ගයක්.

  • @dhunushinishara5452
    @dhunushinishara5452 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!

  • @manikudagedara4938
    @manikudagedara4938 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා වැඩසටහනක්.
    දෛව අංක නමය වැඩසටහන හැකිනම් ලින්ක් එක දෙන්න.බොහොම ස්තුතියි..
    🙏🙏🙏

  • @gayanperamune
    @gayanperamune 2 ปีที่แล้ว +9

    I think it better you explain life numbers one by one for suitable fields without mixing them.

  • @asokakumari5692
    @asokakumari5692 2 ปีที่แล้ว +13

    අාඩම්බරයි චතුර සර් ඔබතුමා ගැන.එක් විෂයකට හෝ ඔබතුමාගෙ ගෝලයෙක් වෙන්න ලැබීමත් වාසනාවක්..
    තෙරුවන් සරණයි ඔබ දෙපලටමත් නාලිකාවේ හැමෝටමත්...🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +9

    මගෙත් 2,දෛව අංකය 7..රට ඉන්නේ...ඔබ තුමා හරියටම හරි..🙏🇮🇹

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම හරවත් වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපළට.
    තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරනයි.

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +5

    දිගටම අහන් ඉන්න හිතෙන වැඩසටහනක්. කාලය තමයි මදි.

  • @jagathranasinghe4510
    @jagathranasinghe4510 10 หลายเดือนก่อน +1

    බොහොමයක්ම හරබර වැඩසටහනක් ඔබතුමාට බොහොම පිං

  • @dil7529
    @dil7529 2 ปีที่แล้ว +6

    මග බලා සිටියේ ...හරිම ලස්සන වැදගත් වැඩ සටහන් මාලාවක් ...තෙරුවන් සරණයි..! ඔබලට

    • @automart8880
      @automart8880 2 ปีที่แล้ว

      Anke 0da, gon modayek oya

    • @automart8880
      @automart8880 2 ปีที่แล้ว

      Ane modayo, anke 0 da

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +2

    මගෙ අංක ,පෞද්ගලික ,දෛව, ලග්න අංක සේරම 6 , හැබැයි මමත් පිටරට , ලක්ෂ 10 ආසන්න වැටුපක් ගන්නව , ලංකාවේ මගෙ පවුලේ සියලුම දේවල් කලේ පිරරට සල්ලි වලිං

  • @yhhh6036
    @yhhh6036 2 ปีที่แล้ว +8

    සුපුරුදු පරිදි චතුරංග මහතාගෙන්, ඉතාමත් වටිනා දේශනය තුලින් අපට සිතිමට මෙන්ම ක්‍රියාවට අවශ්‍ය බොහෝ වැදගත් කරුණු රැසක්ම ලබාදුනි...ඔබ දෙපලටම තෙරුවන් සරණයි!!

    • @automart8880
      @automart8880 2 ปีที่แล้ว

      Dan anke anuwa da rakiyawe yedenne. Boru

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 2 ปีที่แล้ว

      @@automart8880 kiyana de therum ganna bari harakek

    • @automart8880
      @automart8880 2 ปีที่แล้ว

      @@kanishkaprasad1103 Lanka wa develop weida mewage harak ekka, wada karapan, nikan inne nathuwaa

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 2 ปีที่แล้ว

      @@automart8880 උඹ හරියට කියනදෙ තේරුම් ගනිං ඕක බලලා වැඩ කරන්න තීරන ගන්න කිව්වෙ කවුද කියනදෙ වටහ ගන්ඩ බැරි මිනිස්සු එක්ක කොහෙමද රටක් විදිහට ඉදිරියට යන්නෙ 🤣

    • @automart8880
      @automart8880 2 ปีที่แล้ว

      @@kanishkaprasad1103 umbala wage gaththo, Wahallu, ekka komada gono idleriyata yanne. Thpoi you tube Bath balayek, yako Roman letters thibuna kale II, x, V, xv kale komada mun anka vijava karanne. Boru bila, heta kiyowoth Monday ipadenaun guruwaru wewa kiyala tho piligani. Rata gon haraka

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว +1

    දැනුවත් කීරිමට බොහොම ස්තුතියි 🙏

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 2 ปีที่แล้ว +4

    වැදගත් කතිකාවක් ස්තුතියි

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 2 ปีที่แล้ว +2

    Great explanation 👌, very proud of you,you like a strong lion my brother. Jayawewa, I'm number 9.

  • @linetroint3800
    @linetroint3800 ปีที่แล้ว

    මට දීනේෂ් විජය කුමාර මහත්තයා ගෙ වැඩ සටහන් අහන්න ලැබුනෙත් පරක්කු වෙලා. මෙ මහත්තයා ගෙ ඒවත් පරක්කු වෙලා චතුර උමගිලිය මහත්තයා ප්‍රඥ්ඥා වන්තයෙක් ගොඩක් සතුටුයි එතුමගෙ දැනුම ගැන තෙරැවන් සරනයි !!!

  • @user-pj8bn4lh2g
    @user-pj8bn4lh2g 3 หลายเดือนก่อน

    හරියටම කියලා දෙනවා ස්තුතියි ස්තුතියි

  • @iranganikumarihami8851
    @iranganikumarihami8851 5 หลายเดือนก่อน

    ඔබතුමට ගොඩක් පින් ගොඩක් 😂ස්තුති 😂🎉❤😢😮😅😊

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාලාට❤

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    ඔබතුමා ට බොහෝම ස්තුති

  • @roshinipeiris5271
    @roshinipeiris5271 2 ปีที่แล้ว

    31 ඉපදුන මම . ඔබ තුමා කියලා තියෙන දේවල් හරියට හරි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 10 หลายเดือนก่อน +3

    පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @chathuranga7740
    @chathuranga7740 2 ปีที่แล้ว +11

    අංක විද්‍යා වැඩසටහන් වලින් වඩාත් ප්‍රිය කරන වැඩසටහන

  • @neeshanishani1163
    @neeshanishani1163 2 ปีที่แล้ว +4

    අංක 5 මගේ උපක්‍රම ශිලි තමා

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว +1

    Bohoma pin niduk nirogi dirgau suva labeva 💐🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +5

    මොනා කලත් පාලකයො ගැන නම් හරියටම කිවුවා 💙💙💙💙💙

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Tharuwan saranai oba depalata good advice thank you so much 👍❤️

  • @manjula1201
    @manjula1201 2 ปีที่แล้ว

    වටිනාම විඩියෝ දැන් තමයි එන්නෙ. ස්තුතියි .

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +7

    ආයුබෝවේවා 🙏🙏🙏

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j 7 หลายเดือนก่อน

    බොහෝම ස්තූති ❤

  • @chavisitlk
    @chavisitlk 2 ปีที่แล้ว +1

    Obathuma kiyana ewa godak hari. With experience kiyanne.

  • @kalyaninawarathne4973
    @kalyaninawarathne4973 ปีที่แล้ว

    සර් මෙි රටට ඉතාම වටින කෙනෙක් දිර්ගායුස චෙිචා

  • @sugathjayantha9704
    @sugathjayantha9704 ปีที่แล้ว

    Absolutely correct your message

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +2

    පුද්ගලික අoකය 6 සහ ධයිව අoකය 4 සම්බන්දව තව දීර්ග ව්ග්‍රහයක්
    ගන්න පුලුවන්ද? ස්තුතියි.තෙරුවන් සරණයි .

  • @sadeepjayanath9323
    @sadeepjayanath9323 ปีที่แล้ว +1

    වර්තමාන රුසියාවේ ජනාධිපති වලැඩ්මීර් පුටීන් ඔක්තෝම්බර් 7 ඉපදිල තියෙන්නෙ.....හිටපු f.s.b. ප්‍රධානියෙක්.7 බලපෑම......,,,

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 2 ปีที่แล้ว

    Thank you so much.

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 ปีที่แล้ว +2

    Thanks..

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว

    ගොඩක් පින් සර් 🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Much obliged theruwan saranai

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    මමත් මෙතුමා gen jewitha විග්‍රහ යක් ලබා ගත්ත මට නම් හරි

  • @Sherwood671
    @Sherwood671 ปีที่แล้ว +2

    පුක දෙන්නේ නැතුව කරන්න පුලුවන් රැකියාවක් ලබන්න අපි පින් කොරල නෑ uncle

  • @jaynade2248
    @jaynade2248 2 ปีที่แล้ว +6

    ඔබේ පුද්ගලික අංකය අනුව ඔබට ලැබෙන රැකියාව

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว

    ස්තූතියි

  • @SansuBabha
    @SansuBabha 8 หลายเดือนก่อน

    Thank u so much♡

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Thanks you sa Jesus phitai

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +6

    Nice video ...first ..good luck ...

  • @akilavishwanath2304
    @akilavishwanath2304 ปีที่แล้ว +2

    Number 6yen loku විස්තරයක් නැද්ද

  • @sandamalivitharana7724
    @sandamalivitharana7724 2 ปีที่แล้ว +4

    sir Meke topic eka දෛව අංකය ද පුද්ගලික අංකය ද

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +4

    දෛව අංකය කොහොමද බලාගන්නෙ

    • @maleehansika888
      @maleehansika888 2 ปีที่แล้ว +1

      ඔයාගෙ උපන්දින එකතු කරන්න තනි අන්කයකට එනකම්..

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +2

    කියන්නේ එකක් Topic එකේ තියෙන්නේ තව එකක්. මේක පුද්ගලික අංකය අනුව රකියාව සම්බන්ධයෙන් කියන දෙයක් නේද?

  • @rajithachathuranga2960
    @rajithachathuranga2960 2 ปีที่แล้ว +4

    මම 4. ඇත්ත තමයි , මම ආසම නෑ රජයෙ රැකියාවලට

    • @lightworkers6532
      @lightworkers6532 2 ปีที่แล้ว

      Mamath 4 , obathum qwa wagem kiynna tiyenade kiyl kalugale oluw gahagnnw adyathmik pethtar wadath neburu charitha

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว +1

    It is noticed that most youtubers keep introduction prior to main program and it takes few minutes too. It should be changed and reduced, it is wasting of our time and money.

  • @slvideo2087
    @slvideo2087 3 หลายเดือนก่อน

    මගෙ පුද්ගලික අංකය 1.දෛව අංකය 8

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 8 หลายเดือนก่อน

    5 මම හරියටම හරි සර්.

    • @top-trendingworld2580
      @top-trendingworld2580 7 หลายเดือนก่อน

      දයිව අංකයද, පුද්ගල අංකයද ..

  • @chandanichandani7518
    @chandanichandani7518 ปีที่แล้ว

    Watenama dasnayak taruwan saranee oba tumata

  • @thisara8404
    @thisara8404 2 ปีที่แล้ว +4

    💜💜

  • @wijitharathnayakawijitha1417
    @wijitharathnayakawijitha1417 2 ปีที่แล้ว +35

    ගුරුවරුන්ගේන් රාඡ කාරියක් වෙනවද හරියටම? ඇයි ලමයි පුද්ගලික පන්ති වලට පොර කන්නෙ කොච්චර මුදල් යනවද. රඡයෙ නිවඩු වැඩියෙන්ම තියෙන්නේ කාටද රියදුරන් ඒලිවෙනකන් කරකවන කැරකිල්ලට ගුරුවරුන්ට සමාන කරන්න පුලුවන්ද මේසන් බාස් 3000ක් විතර ගන්නව සමාන කරන්න පුළුවන්ද තව මහන්සියෙන් වැඩ කරල පඩි ගන්න අන්ශ තියනව ඕන තරම් ඒ අය පඩි ගන්නෙ උදෙ 8යි දවල් 2 ගහල නෙව යි මහනසි වෙලා. ඒ පඩියයි උපාදිය තිබුනට රැකියා බාල්දු කරන්නත් පඩිය සමාන කරන්නත් හොද නෑ කියන තැන මම ඉන්නව

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije ปีที่แล้ว +2

      ඔබේ අදහස හරි

    • @sasanarathana452
      @sasanarathana452 ปีที่แล้ว +4

      ගුරු වෘත්තිය ගැන හරියටම නොදැන මෙහෙම කියන එක සුදුසු නෑ. රාජ කාරිය වෙනව ද නැත් ද කියන එක සහ ටියුශන් ව්‍යාප්තිය ට රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ක්‍රමවේදය කෙතරම් වග කියන්න ඕන ද කියල හොයල බලන එක වඩාත් සුදුසු යි.

    • @nimalroopasinghe5490
      @nimalroopasinghe5490 ปีที่แล้ว +2

      oya kiyana hemoma pattam gahanne guruwaru nisa ahi terum ganna berida

    • @DeepTrue01
      @DeepTrue01 ปีที่แล้ว

      Uba wage modayo nisa thama lankawata mehema wela thiyenne

    • @hirunithakshila7543
      @hirunithakshila7543 ปีที่แล้ว +4

      ගුරුවරුන්ට කරන්න තියෙන වැඩ කන්දරාව සහ ඔවුන් කරන කාර්යය ගැන මොනවත් දන්නේ නැති අය තමයි ගුරුවරුන්ට බනින්නේ .

  • @gayannisantha9600
    @gayannisantha9600 6 หลายเดือนก่อน

    දෙයිව අංකය හොයාගන්නේ කොහොමද

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 10 หลายเดือนก่อน

    මගේ අංකය 2 මම රාජයේ සේවයේ

  • @suchwickramasingha9728
    @suchwickramasingha9728 ปีที่แล้ว

    උපන් වේලාව නොදැන කවදාවත් හදහන බලාගන්න පිනක් නැති මගේ ඉදිරි ජීවිතේ කොහොම වේවිද බලාගන්න විදිහක් නැද්ද.1968.4.28 ගැන කියන්න බැරිද sir.

  • @gayanperamune
    @gayanperamune 2 ปีที่แล้ว +4

    1982/07/17 =35, 3+5=8, my life number is 8. now I'm working in an engineering field, is it suitable for me or any other suitable fields are there?

  • @lightworkers6532
    @lightworkers6532 2 ปีที่แล้ว +1

    Mamat 4, rajya sewayata akametim charitayk

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilminidesilva7765
    @nilminidesilva7765 2 ปีที่แล้ว +1

    My number 6 but iam 29year in Dubai how i want believe you

  • @rose-fy9nx
    @rose-fy9nx 2 ปีที่แล้ว

    Dan mewage wadastahan godak awella .obatumat edereyata yanna suba pathanaw b.s

  • @amithgamage7607
    @amithgamage7607 10 หลายเดือนก่อน

    7:35 7:36

  • @elizafern3139
    @elizafern3139 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @samasenadeera120
    @samasenadeera120 ปีที่แล้ว

    pattai oyalanam mahinda bithiya wage 18 hoda nathi unata ara hodai kiuwwa anka walata wada wadak e miniha kala neda rata ane redde anka viddyawa .. kauruth ekai minussu kalakadi yahapath kalakadi ayahapath oba thumage muneth kapati pata berenawa

  • @canthydvs8170
    @canthydvs8170 9 หลายเดือนก่อน

    Obathumage kathawa sahathika atta mage daiwa angkaya 2 1993 indan rata thawamayh rata mata thiyena prasne ai sathayakwath ithiri karanna bari padiya labenakotama dong gaala enawa laksha gananwalin mudal prasnayak ekata hethuwak Hoya ganna bariwa lathawemi

  • @susanthapradeep5037
    @susanthapradeep5037 2 ปีที่แล้ว +3

    Obathumage Kathawa atta

  • @denuwan9
    @denuwan9 ปีที่แล้ว +1

    අංක.අටේ අය ගැන.පැහැදිලි විග්‍රහ කිරිමක්.ලැබුනේ නැ😑😑😑😑😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒

  • @pathmanandani2921
    @pathmanandani2921 ปีที่แล้ว

    මගේ උපන්දිනේ 1960 02 28 ⁣දෛව අංකය 1

  • @sampaththallaramba6400
    @sampaththallaramba6400 หลายเดือนก่อน

    ගුරු පඩිය සහ අනෙක් පඩිය ගැන කතා කිරීම කනගාටුයි. මන්ද වැටුප් විශමතාවය පිලිබද දැනුමක් මදි අනික් හැම දැනුමක්ම තිබුනත්.... එතනයි එකම අඩුව

  • @brenkadessa7018
    @brenkadessa7018 ปีที่แล้ว

    මගේ පුද්ගලික අංකය 04 මම වැඩිපුරම කාලේ ගතකරේ කතරේ

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 5 หลายเดือนก่อน

    5:35

  • @ishansenanayake8629
    @ishansenanayake8629 10 หลายเดือนก่อน

    මෙතුමාව මුනගැසෙන්නෙ කොහොමද දන්න කෙනෙක් අනිවාරෙන් riply කරන්න 🙏

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 ปีที่แล้ว

    Magei bfgei daiwa ankaya (02) pudgalika ankaya (08)

  • @disnakumari2672
    @disnakumari2672 7 หลายเดือนก่อน

    ganitha upadidari.pudgalika anka 5 diwa anka 5 me rate teaching epa wela dan nam igana ganna una mahansiyata me rate kisima sadaranayak na sir

  • @aselaruwan6143
    @aselaruwan6143 2 ปีที่แล้ว +2

    ❤️🙏👍

  • @tharusiriwardana6263
    @tharusiriwardana6263 ปีที่แล้ว

    Private sector ekata hoda mona ayada

  • @shansadares6106
    @shansadares6106 6 หลายเดือนก่อน

  • @lokayenapata5593
    @lokayenapata5593 ปีที่แล้ว

    Guruwaru haryta uganwane na

  • @nelumkumari3838
    @nelumkumari3838 ปีที่แล้ว

    mata vayasa 14y puluvaninani kiya LA danina sr

  • @manujayunal8736
    @manujayunal8736 2 ปีที่แล้ว +1

    Kohomada ankaya hoya ganna vidiya kiyala denna

    • @automart8880
      @automart8880 2 ปีที่แล้ว

      Usamanala 2n be danna,

  • @amithgamage7607
    @amithgamage7607 10 หลายเดือนก่อน

    9:56

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi 11 หลายเดือนก่อน

    thruwang sarani

  • @chajeesiri3981
    @chajeesiri3981 2 ปีที่แล้ว +2

    Does 5 and 3 birth numbers good for marriage

    • @automart8880
      @automart8880 2 ปีที่แล้ว

      Yes, yes, good, ideot,, 2,6,1100,x,xii,xv good

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @upulpriyadarshana559
    @upulpriyadarshana559 2 ปีที่แล้ว

    Obatuma keyana katawa atta durwala palakayo ekata hareyana moda menessu nesa tamae mahama wela teyanne mama abbahe wela me wada satahanata

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 2 ปีที่แล้ว

    දවසකට.පැය.කියද වැඩ කරන්නෙ