අංක විද්‍යාව අනුව ඔබට හරියටම ගැලපෙන සහකරු/සහකාරිය සොයාගන්නේ මෙහෙමයි - ජිවිතය ජයගන්න අංක ගණිතයේ රහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Discover your compatible partner through numerology
    Are you still waiting for love to strike you like Cupid's arrow? But what if you've been searching in the wrong places or with the wrong person? We all have unique personalities and preferences, so finding someone compatible can be challenging. For instance, if you value organization and discipline, you might struggle to adapt to a last-minute planner. While this might work for flings, it's unlikely to lead to a successful long-term relationship.
    Although love feels warm and fuzzy, the effects of Cupid's love potion can wear off, leaving you to face reality. To ensure a lasting relationship, it's essential to understand your personality and find someone whose personality complements yours.
    Join us as we explore how you can find someone with whom you share great chemistry, with the help of mathematics!
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Numerology #ChathuraUmagiliya #DestinyNumber

ความคิดเห็น • 69

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ වැඩසටහන් ඉතාමත් ම අගයනවා. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයූෂ බොහෝ වේවා..🇱🇰☀️🌕🌌

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว +7

    බොහොම වැදගත් වැඩසටහනක්‌ ගුරුතුමණි.. මගේ ගුරුතුමාට දීර්ගායුවේවා.. ජයම වේවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-el1sw9jy1d
    @user-el1sw9jy1d 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පින් .
    මෙවගෙ වැඩසටහනක් හන්දුවාදීම නිසා.
    Horoscope 100/90 හොඳයි කියපු එකෙත් උපන් වෙලාවෙ නොගැලපීම නිසා දෙන්න අතර ප්‍රශ්න එයා 26වැනිද මම 03 දින පැහැදිලිවම 100/100 ක් සත්තයයි.
    මෙය සමජගත කරනවට ඔබ තුමාට නිවන් සුවය ලැබෙවා.
    Bs

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 ปีที่แล้ว +3

    සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා ඔබ තුමාටත්, පවුලේ සැමටත්

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 11 วันที่ผ่านมา

    නම,රේණුකා දමයන්ති කුමාරි ,පුද්ගලීක,අංකය 3දෛව,අංකය 1

  • @dil7529
    @dil7529 ปีที่แล้ว +3

    හරිම වටිනා වීඩියෝවක්..තෙරුවන් සරණයි සර්...ජය වේවා .!👍🙏

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m ปีที่แล้ว +14

    ඔබ තුමා අංක විදයාව හොදයි පැහැදිලි එත් අර සමලිංගික වැරදි ඇති එත් එකට මුකුත් නොකියොත් තවත් හොදයි ඔබතුමා සමාවෙන්න එහෙම කියන්න වුනාට එක විකෘති කිවාට මනො විද්දයාවට අනුව එක මන්සික ලෙඩක් නොවන බව ඔප්පු කරලා තියනවා හරි.තෙරැවන් සරණයි!!!☸️🙏

    • @amals9948
      @amals9948 ปีที่แล้ว +2

      True we have to respect those people they are part of society

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 7 หลายเดือนก่อน +2

      මනෝ විද්‍යාව කරන උන්ට පිස්සු 😂😂

    • @User.1234live
      @User.1234live 4 หลายเดือนก่อน +2

      මනෝ විද්‍යාවවත් මොකක්වත් නෙමෙයි සසර අකුසල් ඒවා කාමයේ වරදවා හැසිරීමේ ආනිසංස ඒවා

  • @niroshanidilrukshika5823
    @niroshanidilrukshika5823 ปีที่แล้ว +5

    එකම අංකය වුනොත් කොහොම ද? 2 2

  • @Basurasujatha
    @Basurasujatha 7 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබතුමන්ගේ පැහැදිලි කිරීම.. ඇත්ත ❤

  • @manikesanjeewani6701
    @manikesanjeewani6701 ปีที่แล้ว +2

    Bohoma sathutui chathura sir, oba thumata theruwan saranai!!🙏

  • @samneth24
    @samneth24 หลายเดือนก่อน

    Very useful Information !! Thank you very much !!

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මහත්තයා.

  • @upalimanawadu1554
    @upalimanawadu1554 10 หลายเดือนก่อน +2

    හැම ඒකාම පදුරට විදින්නෙ හාවට නෙමෙියි වැල් බයිලා කියන්නේ

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @AmnahAfrah
    @AmnahAfrah 7 หลายเดือนก่อน

    4/4 පුද්ගල අංක
    9/9 දෛව අංක අපි දෙන්නා.
    හැබැයි එකම ට්‍රක් එකේ

  • @kusumdisanayaka1016
    @kusumdisanayaka1016 ปีที่แล้ว +2

    Sir, ekam ankaya galpema kohomada 5--5 (April 5-- August 5) please tell me sir suitable or not 🙏

  • @juliajulia4871
    @juliajulia4871 ปีที่แล้ว +2

    4-8 I don’t think so එයාලා වයිර කරනවා එකින් එකාට

    • @indranimenike3728
      @indranimenike3728 ปีที่แล้ว +1

      Athdekeemenma kiyannae ගැලපෙන්නේ ne.

  • @thusharapradeep477
    @thusharapradeep477 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට

  • @juliajulia4871
    @juliajulia4871 ปีที่แล้ว +2

    4-9 ගැලපෙනවා මටනම්

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට 🙏❤❤❤

  • @chathurangasampath6523
    @chathurangasampath6523 ปีที่แล้ว +2

    ඔය සෙරටම විසදුම දෙදේනාම තේරුම් ගැනිමයි,

  • @sheharadilrukshi58
    @sheharadilrukshi58 ปีที่แล้ว +1

    Thank you💓🙏🌸🙃

  • @mudithamasushani313
    @mudithamasushani313 ปีที่แล้ว +1

    Chathura sir ,,may 2 ,,may 20 hodaida

  • @pushpajayasinghe4485
    @pushpajayasinghe4485 ปีที่แล้ว +1

    එකම අංකය නම් කොහොමද?
    01/19 වගේ දින

  • @marycolombage3026
    @marycolombage3026 ปีที่แล้ว

    Thank you very much sir❤

  • @Gkhlp
    @Gkhlp ปีที่แล้ว +1

    Meke ekama anka gelapena widiyat kiwwanam marama watinawa sir

  • @sugandhisugandhi661
    @sugandhisugandhi661 8 หลายเดือนก่อน +1

    1 2 api❤

  • @lasandasenamali447
    @lasandasenamali447 หลายเดือนก่อน

    4 ට 4

  • @SwarnapaliKarunanayake
    @SwarnapaliKarunanayake 2 หลายเดือนก่อน

    Thank you sir

  • @renukapriyadarshani2407
    @renukapriyadarshani2407 10 หลายเดือนก่อน +1

    sir mage upandinaya 1967,01,27samiyage 1961,10,08 Puthala denna1999 ,11,12 - 1999 ,07 ,09 mage samabara thawayen pawla essarahata giyath samiyage Adahas harima pidakari samadanayen sit imata ma kalayuththe KumakDa ?

    • @user-nn1bv2bo4e
      @user-nn1bv2bo4e 8 หลายเดือนก่อน

      තාත්තා පුතායි රන්ඩු නැද්ද..?දෙන්නම 9 එකයි

  • @ruwanrathnayaka7513
    @ruwanrathnayaka7513 7 หลายเดือนก่อน +1

    Sir 4,7මොකද වෙන්නේ

  • @romeshmahanama3396
    @romeshmahanama3396 11 หลายเดือนก่อน

    මම 2, බිරිඳ 3 කුමක් වේද සර්

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 ปีที่แล้ว +2

    2-6 mokda kyl qwe nahane

  • @vijithasilva3699
    @vijithasilva3699 ปีที่แล้ว +2

    එකම අංකය උනොත් හොදයිද ? 23, 14

  • @rosemangalikajayakodi9350
    @rosemangalikajayakodi9350 ปีที่แล้ว +1

    ඔබට theruwan saranayi

  • @user-uz9xc9uz6i
    @user-uz9xc9uz6i 2 หลายเดือนก่อน

    Mama 3 mahathya 4 monawa karannada kohoma hari galapa yanawa❤❤❤❤❤❤❤

  • @user-yw3ly3zo7g
    @user-yw3ly3zo7g หลายเดือนก่อน

    7,9 galapen nadda

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 3 หลายเดือนก่อน

    7, 7 dennek vivahayakata sudusuda hodaida

  • @sooriyavima9413
    @sooriyavima9413 4 หลายเดือนก่อน

    Ahama baladdi 2...9 galapenne nadda sir

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว +1

    3, saha 7hoda nedda

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi 10 หลายเดือนก่อน

    ❤❤❤❤davi phitai

  • @mihiriwickramasinghe1115
    @mihiriwickramasinghe1115 7 หลายเดือนก่อน

    2 kenak 2 kenaknam..gelapenwada

  • @jayasinghesaman7119
    @jayasinghesaman7119 2 หลายเดือนก่อน

    හය ගැලපෙන්නේ කාටද

  • @pethumkaushlya406
    @pethumkaushlya406 5 หลายเดือนก่อน

    3 3 galepenawada sir

  • @sandaminihimasi6022
    @sandaminihimasi6022 11 หลายเดือนก่อน

    අනේ මෙකෙ අනික් කොටස දැම්මද 😢

  • @Shash_ini_
    @Shash_ini_ ปีที่แล้ว

    1-3 galapenne ndda 🙂

  • @anuranasingha1307
    @anuranasingha1307 9 หลายเดือนก่อน

    Dennama ekama anke unoth

  • @sandulakalpani4980
    @sandulakalpani4980 9 หลายเดือนก่อน

    6ට කවුරුත් ගැලපෙන් නැද්ද 😔

  • @chainikagihan5658
    @chainikagihan5658 ปีที่แล้ว

    8,9galapenne nadda

  • @AnuradhaManushika
    @AnuradhaManushika 4 หลายเดือนก่อน

    5.8 🥺 galapenne nathda

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    ❤👍🙏

  • @SenuriHimaya-rw3sy
    @SenuriHimaya-rw3sy 6 หลายเดือนก่อน

    1.1

  • @sandarajini1790
    @sandarajini1790 ปีที่แล้ว

    Ekama ankaya unooth
    Dennama 8 nam?

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +2

    ❤🙏🙏🙏❤

  • @nishanthakumarakumara8491
    @nishanthakumarakumara8491 11 หลายเดือนก่อน

    Me මහත්තයගෙ no eka කොහොමද ganne

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 ปีที่แล้ว

    Me number 5 my wife 14 private number ,dywa no me 9 wife 3 good or bad plz comment

  • @hbkfilmssupersences1078
    @hbkfilmssupersences1078 ปีที่แล้ว

    දෙන්නම 8 උනොත්

    • @malkimanendra5706
      @malkimanendra5706 3 หลายเดือนก่อน

      හරි යන් නෑ අපේ අම්මයි තාත්තායිත් දෙන්නගෙ ම 8. රණ්ඩුමයි 😂

  • @sampathpriyankara8562
    @sampathpriyankara8562 7 หลายเดือนก่อน

    8ට හෙන ගැහිලා 😂😂😂

    • @user-ut7ob3ye6b
      @user-ut7ob3ye6b 5 หลายเดือนก่อน

      අඩෝ මාත් 8😂

  • @piyaljayakody9449
    @piyaljayakody9449 10 หลายเดือนก่อน +2

    මිනිස් මුන්ගේ ඔළු කන්ඩ එපා මිනිහෝ පවුල් ප්‍රශ්න ඇති වෙනවා

    • @dinushalakmali863
      @dinushalakmali863 8 หลายเดือนก่อน

      පවුල් ප්‍රශ්න ඇතිවෙනවා සම්පූර්ණයෙන් විඩියෝ එක බලපු නැති මිනිසුන්ගේ.මොකද නොගැලපෙන අංක වලින් බැදලා ඉන්න විදිහ කියලා දෙනවා නේද.ඉතිං බාගයක් බලල කෑ ගහන්නේ එපා.මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා😠