ඔබේ නිවසේ සිටම දෛවය අංකයෙන් ඔබේ අනාගතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 290

  • @rainbowabc3217
    @rainbowabc3217 4 ปีที่แล้ว +9

    මට යම්කිසි විශ්වාසයක් ඇති වුනා ඇහ්තටම ඔබ තුමා කියන දේ ගැන,...ගොඩක් ස්තුතියි

  • @preamnathherath9703
    @preamnathherath9703 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවුරැකවරයි. ඔබතුමන්ගේ මෙම වැඩසටහන ඉතාමත් වැදගත්. වංචනිකයන්ට කනේපහරක්. දිර්ගායු වෙවා Premnath Herath

  • @sameerasameera2890
    @sameerasameera2890 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බොහොම ස්තුති පැහැදිලි කර දුන්නාට මගෙ උපන් දිනය 8/දින මගෙ දෛවයංකය 9/මහත්තයා තාම වැටි වැටි නැගිටිනවා මහත්තයා 🙏

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 8 หลายเดือนก่อน +1

    ස්තුතියි හැම අංකෙකටම හතුරැ අංකය මිතුරැ අංකය ගැන නැවත විඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා සැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි 🙏ඔබදෙපලට
    උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏

  • @molagodagothami1772
    @molagodagothami1772 ปีที่แล้ว +1

    හාස්කමක් වගෙයි බුදු සරණයි පින්වත් මහත්මයො

  • @dinushasudarshi4926
    @dinushasudarshi4926 ปีที่แล้ว +6

    දෛව අංකය වෙනයි පෞද්ගලික අංකය වෙනයි..මේ පැහැදිලි කරන්නේ පෞද්ගලික අංකය..

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 ปีที่แล้ว +6

    ඔබතුමාලට බොහෝම ඉස්තුයි බුදුසරණයි 🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      ස්තුතිය sathya vlogs

  • @rajanandasena7110
    @rajanandasena7110 ปีที่แล้ว +1

    ඔබතුමා විසින් සදහන් කළ දෙයින් සතුටු වීම සඳහා භාවිතා කෙරුණි ස්තුතියි ඔබට ❤❤❤❤❤ නන්දසේන ❤❤❤❤❤

  • @kwkw7563
    @kwkw7563 6 หลายเดือนก่อน

    ගොඩක් ෂ්තුතියි හොදට පැහැදිලියි

  • @dhammikaprasanna7330
    @dhammikaprasanna7330 5 ปีที่แล้ว +6

    Great lesson Doctor.Well done. Thanks for Mr.susantha and Sathya Vlogs. Pls do another lesson too.

  • @skmerina5807
    @skmerina5807 4 ปีที่แล้ว +15

    අම්මෝ මේ ඩොක්ටර් කියපුව නම් සහාතිකම ඇත්ත ..මම අංක 3 මට හරස්ව ඉන්නේ අංක 8 කියලා කිව්වෙ..මගේ මහත්තයා අංක 4 ර අපි දෙන්නට දරුවො 3 දෙන්නෙක් ඉන්නව බැදලා ජිවත් උනේ අවුරුදු 13 එ ජිවත් වෙච්ච කාලය නම් මහාම මහා කලකන්නි ජිවිතයක් ගත කලේ දරුවො 3 නක් හැදුවට නමට හැදුවා මිසක් ජීවිතයේ නම්..සතුටක් ඇත්තේම නෑ දෙන්නට දෙන්න නයයි පොලගයි වගෙයි ජීවත් උනේ හැම වෙලෙම රංඩු මයි ඇති උනේ..දැන් ඒ කසාදය කටු ගහාලා දෙවැනි කසාද බැන්දා..එයා අංක 1-5 .මේ ජිව්තෙන් හිතාමත් සතුටින් ජීවත් වෙනවා..මගේ දරුවො මං ලගම තියාගෙන හොදින් ජිවත් වෙනවා දේවෙනි කසාදේ මහත්තයා තමයි මාවත් දරුවන්වත් හොදින් බලාගන්නේ ලොකු දුව නම් බැන්දා..එයාට අවුරුදු 19යි දැන් එයා බැදලා අවුරුදු දෙකයි අවුරුද්දක චුටි දුවෙක් ඉන්නවා.අනිත් දුවයි පුතයි තවම ඉගෙන ගන්නව පුතාට අවුරුදු 14 දුවට 10යි ..මම අංක 3- දැන් දෙවෙනි කසාදේ මහත්තයා අංක 1..මම මේ ජීවිතය හිතාමත් සතුටින් ගතකරනවා..සුලු සුලු රංඩු ආරවුල් ඇති උනත් එවා ටික වෙලාවකින් අමතක කරලා දෙන්නට දෙන්න තෙරුම් අරන් ජීවත් වෙනවා

  • @cweerasinghe9452
    @cweerasinghe9452 3 ปีที่แล้ว +1

    very good doctor very good .thank you.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    Obathuma ithamath sarthakawa pehedili kala .digatama mema weda satahana karagena yanna. Mama itha Agaya kararami Obathumata Budusaranai. Obathuma hamuweema kemeththwn sitimi.

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 ปีที่แล้ว +5

    හරිම වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි ethuma හමුවීම හැක්කේ කෙසේද

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරණයි.

  • @klausscharnweber8536
    @klausscharnweber8536 ปีที่แล้ว +1

    මෙතුමා ගෙ වීඩියෝ තව අරගෙන එන්න වටිනවා

  • @surangakumara9694
    @surangakumara9694 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට බොහොම පින්..

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 4 ปีที่แล้ว +3

    Kathawa aththa niyamai .
    Obatumta harey thanks you sir 🌹👍

  • @raweenwishwa3107
    @raweenwishwa3107 3 ปีที่แล้ว +6

    Methumata thumata patalila,දෛව අංක විද්‍යාවෙ මෙතුම පැහැදිලි කරන්නෙ පුද්ගලික අංකය ගැනයි.දෛව අංකය ගැන නෙමෙයි

  • @udenipriyanga6223
    @udenipriyanga6223 3 ปีที่แล้ว +1

    9ya gena wisthara karanna berida?

  • @asnetwork105
    @asnetwork105 4 ปีที่แล้ว +1

    sathya oba hukan nathuwa hariyata study karanna kohomada wadasatahanak karanne kiyala

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    3ta 1,2,7,5 yana sandu Sreniya Upan Aya kebandu Ayada?

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 ปีที่แล้ว +1

    patan gaththe daiwa anka gena kiyanawa kiyala.namuth anthimedi kiyanne puthgalika ankaya gena ne

  • @skmerina5807
    @skmerina5807 4 ปีที่แล้ว +4

    දැනුයි මට තෙරුම් ගියේ මේ හැම දේම ඔබට දේවි පිහිටයි

  • @wadaniomnamhsivayapriya8650
    @wadaniomnamhsivayapriya8650 4 ปีที่แล้ว

    Mage ankayata anuwa kohomada mage anagataya kiyala kiyanawada sir

  • @Max-dv2vk
    @Max-dv2vk ปีที่แล้ว +1

    අපෙ තාත්තා 21 වෙනිදා.....
    අම්මා 22 දා.....
    එයාලා රණ්ඩු වෙලා ඩිවොස්....දැන් ගොඩක් කල්...
    සර් කියා දුන්න කතාව ඇත්ත...❤️

  • @Paveesdiary
    @Paveesdiary 3 ปีที่แล้ว +1

    Thanks doctor ❤

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka8404 8 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මහත්මයා මම අංක 1

  • @sumithranmuthu2418
    @sumithranmuthu2418 ปีที่แล้ว

    Mahathmaya oba thuma idiripath karanne pudgalika ankaya ganada daiwa ankaya ganada?

  • @SujeewaKumari-ci7uw
    @SujeewaKumari-ci7uw ปีที่แล้ว

    Anka 9 kenekta sudusu rakiyawk kiyannako thoraganna

  • @sudharmikabernadeth9611
    @sudharmikabernadeth9611 4 ปีที่แล้ว +1

    Oba thuma kiwwe neha..27,upan ayage visthara gunne ne

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති

  • @natasharosa1726
    @natasharosa1726 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @akilanirmal6493
    @akilanirmal6493 3 ปีที่แล้ว

    Mata podak 7 දෛය්‍ය ankaya gana mn ipadune november 7 wenda mata ake thiyana wishe shathwe panak mata kiyana barida mata wadagath dayak oka

  • @Sudarisewwandi
    @Sudarisewwandi 3 ปีที่แล้ว +1

    මම කොහොමද මෙතුමා සම්බන්ධ කරගන්නේ කරුණාකරලා සඳහන් කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 4 ปีที่แล้ว +7

    i met this Doctor ~ really worthy meeting ! he is a good soothsayer ~

  • @kumarisampath2692
    @kumarisampath2692 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමාට ගොඩක් watinawa video akak

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      Sathya vlogs ..(ස්තුතිය )

  • @analinabhoe7701
    @analinabhoe7701 4 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhe Daniel kerema lhruwan saranai

  • @AsokaRanjani-nb2fc
    @AsokaRanjani-nb2fc 7 หลายเดือนก่อน +1

    Anka 9 pahadili kale name. Heading Eka Daiva ankaya. Munta. Pissu

  • @малинкидом
    @малинкидом หลายเดือนก่อน

    තොටවත්ත තුමා කෝ මහත්තයෝ???

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    Masaye Ankaya newatha pehedilikara denna .Sthuthi.

  • @thiliniupeksha337
    @thiliniupeksha337 4 ปีที่แล้ว

    Magey bf gey kendara galapenw eth api athr wisdagnn bri pashna.eyagey magey upandina 97.2.28 saha 97.3.1 mek galapenwda

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න, ස්තූතියි

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +1

      Sathya vlogs ..වීඩියෝ එක බලන්න ..

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +4

    අංක 1,ට කිව්වා මදිනේ,.තව ටිකක් පැහැදිලි කරන්න .plz

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      එතුමාට කෝල් කරන්න ..

  • @shyaadperera5416
    @shyaadperera5416 4 ปีที่แล้ว

    No. 9 ????

  • @manushitennakoon.1229
    @manushitennakoon.1229 4 ปีที่แล้ว

    Ane plz 1999.03.19 kiyannako .mn exam 3rd shy kerana kenek .hamoma kiyela thiyenne mta hodata igenaganna puluwan kiyela mn godak mahansi wenewa eth results Na .ai ane e ...mn godak watila inne e nisa .🤕

    • @manushitennakoon.1229
      @manushitennakoon.1229 4 ปีที่แล้ว

      Kiyanne ko plz ...

    • @denuwan9
      @denuwan9 3 ปีที่แล้ว

      Focus🙂

    • @denuwan9
      @denuwan9 3 ปีที่แล้ว

      Oya oyage hitha sathutim tiyagannaa,,,ekta oni hamadema karanna

    • @denuwan9
      @denuwan9 3 ปีที่แล้ว

      Elaga oyata oya athamayenma wishvasa karanna

    • @denuwan9
      @denuwan9 3 ปีที่แล้ว

      Hitha athulen hama dekatama nihadava avadanaya denna

  • @samudrapriyangani4202
    @samudrapriyangani4202 ปีที่แล้ว

    Ethakota 1.5ka samagada sathuru mithuru sir

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 2 ปีที่แล้ว

    Stuti obatumata atta kiyanne good lesions

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว

    thanksss...............

  • @vijithakumara2907
    @vijithakumara2907 3 ปีที่แล้ว

    Stuthi kiuwata man hithanawa eka eththa kiyala

  • @gayaninimeshika2337
    @gayaninimeshika2337 4 ปีที่แล้ว

    2001.8.16,2008.2.11,1980.10.6 mewata කියන්න පුළුවන් ද?

  • @sugathsugath7815
    @sugathsugath7815 ปีที่แล้ว

    අ0ක හදන්නෙ කොහොමද උද( වසයෙන් 1970=11=09 නම් කොහොමද

  • @DONNAXFACTOR
    @DONNAXFACTOR 4 ปีที่แล้ว +4

    I believe what he said

  • @tuanameer2715
    @tuanameer2715 3 ปีที่แล้ว

    3යි 2යි අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න පුළුවන් ද

  • @dorinanlka6881
    @dorinanlka6881 4 ปีที่แล้ว

    Sir mata kiyanna 2...t 9t wiwahsyata nusudusuda.

  • @skumudunihettiarachchie7680
    @skumudunihettiarachchie7680 4 ปีที่แล้ว +1

    9 ya gena mukuth kiwwe nene

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 ปีที่แล้ว +6

    අංක 1කෙන් tawa ටිකක් කියන්නකෝ

  • @inokakumari5179
    @inokakumari5179 10 หลายเดือนก่อน

    ,9/01 කොහොමද

  • @ruwaniruwani5721
    @ruwaniruwani5721 7 หลายเดือนก่อน

    Onathumata deergausha labewa

  • @renukajayasinghe1520
    @renukajayasinghe1520 3 ปีที่แล้ว

    Wiruddha anka 2 k aethi aya denata wiwaha wela thiyanawanam kumakada kala yuthu deyak kiyanna.

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +1

    1963/10/18, , 1088/06/11, 1995/04/10,, සහ 1960/07/08 මාස සදහා අංක සහ ජීවන අංක ලඛාදීමට පුළුවන් ද,ඔබ තුමන්ට.ස්තුතියි, බුදු සරණයි

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      එතුමාට කෝල් කරන්න ..

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 ปีที่แล้ว +1

    කෙටියෙන් අවෂ්‍ය දේකිම අගයකරනවා👍🏻

  • @bimalliyanage7286
    @bimalliyanage7286 4 ปีที่แล้ว +4

    +94 77 604 0772
    Dr.Bandula Siriwardane, (MBBS) , former DMO , Wathupitiwala, Govt. Base Hospital

  • @ManoriManoripiyadarshani
    @ManoriManoripiyadarshani 9 หลายเดือนก่อน

    1/7 පුද්ගලයිට එකට වාසය අවුලක් නැද්ද 🤔

  • @isuruanajana2574
    @isuruanajana2574 4 ปีที่แล้ว

    Doctorge birthday eka kawadda

  • @dorinanlka6881
    @dorinanlka6881 4 ปีที่แล้ว

    Diwa anka 7i ..diwa anka 4i galapeemak thiyenawada sir

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      එතුමාට කතා කරන්න ...

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 2 ปีที่แล้ว

    මම 2 ,17 මගෙ මහත්තයා 3 ,26

  • @anushaudayangani6495
    @anushaudayangani6495 4 ปีที่แล้ว

    Oba thumawa hamuwenna puluwanda

  • @vithanageyamuna4770
    @vithanageyamuna4770 4 ปีที่แล้ว

    oba niwaradi 23 mage upan dinaya gahaniyak wunata mata onema deyak karanna puluwan bs

  • @queenshana4769
    @queenshana4769 4 ปีที่แล้ว

    Sathya vilogs obata ape panamaya.

  • @wadaniomnamhsivayapriya8650
    @wadaniomnamhsivayapriya8650 4 ปีที่แล้ว

    Mage upan dine 1985 11 20 etkota mage anke mokadda

  • @ramaniperera6801
    @ramaniperera6801 8 หลายเดือนก่อน

    ඔයා හරිදෙ කිවෙනැ

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 3 หลายเดือนก่อน

    ඇයි 9ය විස්තර කරෙ නැත්තේ

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +9

    හරිම රසවත් කලාවක් නේද? ජෝතිෂය .

  • @rukshaladilhani973
    @rukshaladilhani973 3 ปีที่แล้ว

    1.5 ට සතුරු මිතුරු අංක මොනවද

  • @gayaniudayangani90
    @gayaniudayangani90 4 ปีที่แล้ว

    Oba.tuma.kantak.karaganne.kohomàda.telipon.namba.aka.ganña.puluwanda

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න

  • @asankaweerasiri1984
    @asankaweerasiri1984 4 ปีที่แล้ว +2

    ග්‍රහයන් අපට අපල ඇති කරනවාද?
    ​@​

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว

    කෝ.., අංක 9 ගැන කිව්වද

  • @top-trendingworld2580
    @top-trendingworld2580 ปีที่แล้ว

    අංකෙ බලන්නේ දයිව අංකයද.. පුද්ගලික අංකය ද ???

  • @малинкидом
    @малинкидом หลายเดือนก่อน

    කෝ අංක නවයේදී කියවෙන්නෙ නැහැනේ???😂😂😂

  • @chithraniashoka7343
    @chithraniashoka7343 4 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ ටැලිපොන් නොමිබරේ එක එවන්න පුලුවන්ද

  • @bandukalubowilagedon3109
    @bandukalubowilagedon3109 4 ปีที่แล้ว

    dotter obage vada satahanata apa semagee pranaamaya!

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Godaaak wedagath ma birthday aka 27 galfren 07aulda..

  • @top-trendingworld2580
    @top-trendingworld2580 ปีที่แล้ว

    Kohomada ape eka balala kynne

  • @nilanthin3557
    @nilanthin3557 4 ปีที่แล้ว +1

    sir mamat epadune martu 8 wenida mage upan welawat samaga mama senasuru grahayata aiti wenawa kiyanawa at mata jivite godak karadara obatumawa sambanda karaganna kramayak nedda.?

  • @mihiridimingu1519
    @mihiridimingu1519 4 ปีที่แล้ว

    4,13,22,31,ko me kandayama...

  • @suwarnamallika164
    @suwarnamallika164 9 หลายเดือนก่อน

    මම අංක හය වෛද්‍යවරයෙකි

  • @NewShop-pc8ew
    @NewShop-pc8ew 5 หลายเดือนก่อน

    Hastha.reka.pothak.obathumage.pothak.mama.milade.gatthapotha.doratawediyadinayedi
    Gampahadi

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    අංක 1 ට කිව්වෙ නැහැනේ.

  • @honeybungee478
    @honeybungee478 3 ปีที่แล้ว

    video ekata wadiya add pirila

  • @sksadamali9598
    @sksadamali9598 ปีที่แล้ว

    මම 2004. 3.4 මට ලග්නයක් නැ මගේ වෙලාව හදලා දෙන්නකෝ ඉපදුන වෙලාවක් නම් නැ හැබැයි

    • @wasana2268
      @wasana2268 ปีที่แล้ว

      කේන්දර හදන කෙනෙකුට දෙන්න

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว

    Oba depalatama teruwan saranei

  • @donemendra2165
    @donemendra2165 5 ปีที่แล้ว +1

    සත්‍ය සුසන්ත video එක බලන ගමන් අපි full fun එකක් ගත්තා සුසන්තට නින්ද ගිය අතරතුර 🤣🤣🤣🤣🤣 නිදා ගන්න එපා hello වැදගත් video එකක් කරන කොට 😅😅😅😅😁🤣 අංක පිළිබඳ විග්‍රහය 🙏👍

    • @sathyavlogs841
      @sathyavlogs841  5 ปีที่แล้ว +1

      මං හිතන්නේ ඔබට පෙනෙන විදිය වෙන්න ඇති ..ස්තුතිය සහො ඔබ දැනුවත් කිරීමට ...

  • @Couplewhitewine
    @Couplewhitewine 4 ปีที่แล้ว

    Ko ban anka 9 wisthra ???

  • @rashminawanjana4654
    @rashminawanjana4654 4 ปีที่แล้ว

    Mama 13.ou me dewal aththa tmi

  • @ashanchathuranga980
    @ashanchathuranga980 4 ปีที่แล้ว

    කොයි වෙලේද අංක 9 පැහැදිලි කරේ..?, එහෙම එකක් නෑ..

    • @shashi668
      @shashi668 ปีที่แล้ว +1

      ඔව් . පැහැදිලි කරේ නෑ 😪

  • @upulindrajith8321
    @upulindrajith8321 4 ปีที่แล้ว

    Why you did not tell no. 9

  • @dulanimadurangika9394
    @dulanimadurangika9394 3 ปีที่แล้ว

    මම අංක විද්‍යව ඉගෙන ගන්න කැමති ඵ් සදහා කුමක් කල යුතුද

    • @sigithisigithi9439
      @sigithisigithi9439 2 ปีที่แล้ว

      TH-cam ake තියෙනවා chathura umagilya කියලා sir කෙනෙක් ge video බලන්න .eyage class තියෙනවා

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +2

    Unlikekarala
    Tiyenne
    Aammatahukana
    Wesigeputhalama
    Wennaoana