ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකට like 10 ක් දාන්නකෝ. අහිංසක ඉල්ලීමක්
ඔබ අපට ලබා දෙන ප්‍රතිචාර ලොකු ශක්තියක්. ඔබට ස්තුති වේවා!!!
ඔබතුමා contact කරගන්න කොහොමද? Please මට පිහිට වෙන්න 🙏🙏🙏
විශ්වය නිසා මට මේ ටික කාලයට ලැබුන දෙවල් ගොඩායි .. මම මටම අදරේ කරන්න පටන් ගත්ත දවසේ , විශ්වය 🌍✨️ විශ්වාස කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මගේ ජිවිතේ ලස්සනට සතුටින් ගෙවෙවා විශ්වය ශක්තිය කියන්නේ ඇත්තම දෙයක් ❤ ගොඩාක් ස්තුතිවන්ත වේවා සර් 🙏☺️💖
Khmda kale
මගෙත් ❤
Matath
අනේ කොහොමද ඒක් කරන්නේ
@@Dinusha-c5i ඉස්සල්ලම විශ්ව ශක්තිය ගැන මුල ඉදන්ම ඉගනගන්න
මගේ විදේශ රැකියා බලාපොරොත්තුව සාර්ථක කර ලබා දුන් විශ්ව මතාවට අනේකවාරයක් ස්තුති වේවා...... ස්තුති වේවා...... ස්තුති වේවා.....
විශ්ව ශක්තිය මට ලබා දුන් සෑම දෙයකටම ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වේවා.මාගේ ඉෂ්ඨ දේවතාවූන් වහන්සේලාටද ස්තුති වේවා..
මා හට ධනය,සෞභාග්‍යය ,සාර්ථකත්වය ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🌍🎊️🎉️❤️
මගෙ මහත්තයාට නිරෝගී භාවය ලබාදුන් විශ්වයට බොහොම ස්තුති යි
ඔබගෙත් මාගෙත් බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි ❤🙏🦋
❤දනය❤සෞභාග්‍යය ❤සාර්ථකත්වය කවුරුත් ඔබතුන්ලා දෙදෙනාට ස්තුතියි.මේ මුළුමහත් මහත් විශ්වයටම අනේක වාරයක් ස්තුතියි❤
Thank you dear.💕😀
@@nayanasethuli7339😊😊😅
ආදරණීය විශ්වයට ඊස්තුති වෙවා ,ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා .❤මට දනය,බලය,සව්බාග්‍ය ලැබේවා ❤❤❤❤❤❤❤
Danaya sawbagya sarthakathwaya ma hata lagakara dun wishwa mathawata mage sthuthiya .❤❤❤
Danaya❤subaggiya❤sarthakathwaya❤❤❤mage hadawathinma man labadenawa viswayata aneka warayak sthuthi❤Sthuthi❤Sthuthi❤Sthuthi❤obala depalatath sthuthi❤❤❤❤❤❤❤❤
ස්තුතියි සනත් සර්, මට මේ video එක ලැබීමට සලස්වපු ව්ශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🌹🌹❤❤
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
මට ධනය ...සෞභාග්‍යය... සාර්ථකත්වය ලබාදුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ....❤🎉🎉🎉❤
මගේ දයාබර විශ්වයට මුලු හදවතින්ම ස්තුති වන්ත වෙනවා අන් අය උපකාර කරන්නට මට ලැබී තිබෙන නිදහස වෙනුවෙන් ,මට ලැබී තිබෙන නිරෝගිමත් බව වෙනුවෙන් ,මට ලැබී තිබෙන විශාල ධනය වෙනුවෙන් .ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට මෙන්ම සනත් ගමගේ මහත්මයා ඇතුලු සියලු දෙනාටම ස්තුතියි ගොඩාක් ස්තුතියි
Oya uadau karana kenekanam .mage daruwoa dannat aluatha wasarea issakoalea potha tika ganna uadau karanna puluawannada mahathathayoa
Ane maga nangitath inna gayak Naha 😢
මට ලැබි ඇති සුවපත් බව වෙනුවෙන් ස්තුතියි..
@@shiranjayasinghe4801 ස්තුතියි මා දැනුවත් කලාට.නිරෝගිමත් බවට වඩා සූවපත් බව හරි බව පිලිගනිමි.හදවතින්ම ස්තුතියි ඔබට
මටත් ඒවගේමයි..ස්තුතියි ඔය උතුමන්ට..ස්තූතියි විශ්වයට ස්තූතියි ,ස්තූතියි 🙏
ධනය, සෞභාග්‍ය, සාර්ථකකත්වය.... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙි සියලුම වරපුසාද නිර්ලෝබිිව මුලු විශ්ව තලයේ ජිිවත් වන සෙනගට මුදාහැරිය ඔබ තුමන්ට සහ අපගේ ආදරණිය නිවෙිදකමහත්මයටද විශ්වයේ ආශිිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා බුදුසරනයි.
මාහට ආදරය ,දනය, සාර්ථකත්වය මං ආස සියල්ල ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා !!🙏
මගේ හැම සිහිනයක් ඒ විදියටම ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයට මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙමි...I love my mother universe..thanks sir and all of your team...
මම අද ඉන්න තැන ඉදන් ආපසු බලද්දී අද ඉන්න තැන ගොඩාක් උසය්.මම ජීවිතේ ජය ගත්තෙ සර් ඔයාගෙ ලෙක්චස් වලින්.විශ්වයට ස්තූතිවන්න අද මම දිනල❤❤❤❤❤❤❤
oya mona wage dewalda kare dr...plz help
ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි,❤❤❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤ ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤
මටත් තවමත් ලැබෙමින් පවතිනවා ❤ ස්තුතියි විශ්ව මාතාවනි ඔබට අනේකවාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤
අනන්ත විශ්ව බලයෙන් මට අවශ්‍යම මොහොතක මේ සංවාදය මා හට ගෙනත් දුන් විශ්වයට හා ඔබතුමන්ලා දෙපලටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ...
සර් සුමාන දෙකකට පස්සෙ විඩියෝවක් දැක්කෙ හරිම සතුටුයි සර් කලින් වගිසෙස්ම කරල මේ වාක්‍ය මම පොතක ලියනව හැබැයි කන්නාඩිය ඉදිරිපිට කලේ නහැ හෙට ඉදලම පටන් ගන්නව කියලදුන්නට ගොඩක් පින් විස්වයට ගොඩක්ම ඉස්තුතියි
ධනය, සෞභාගය, සාර්ථකත්වය මට ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤❤❤ ස්තූතියි❤❤❤ ස්තූතියි❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏 මට මේ වැඩසටහන අසන්න සැලස්සු මේ මුළු විශ්වයටම හදවතින්ම ස්තූතියි🙏🙏🙏🙏🙏🙏✈️✈️✈️🇸🇬🇸🇬🇸🇬🇸🇬🇱🇰🇱🇰🇱🇰
මාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
බුද්ධිය, ධනය, සැනසීම ලබාදුන් මේ විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!
සනත් ගමගේ මැතිතුමනි mama ඔබතුමා ge oya හීන සංකල්පය praayoogikawa කලා mata හොඳ semiyek ලැබුණා හොඳ ගෙයක් ලැබුණා කිසිම අඩුපාඩු නැතිව හැමදේම ලැබුණා ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්වය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
dear mata geyak natiwa hariyat duk widinawa...oya kohomada geyak laba gatte
මට ඔබ තුමාගෙ වචන අහන්න සැලෙස්සූ විශ්ව මාතාවට ඉස්තුතියි
ඔහොම වේනවම් ලෝකය මිනිස්සුන් සතුටින් ඉදියි නේද
හරිම වටිනවා සර් ඔබ අද දවසේ උගන්වපු ඒ ප්‍රභල වචන තුන.මට මාර හැගීමක් දැනුනා සර් අන්තිමට කියපු මිර ටෙක්නික් එක😊 සර්ට බොහොම ස්තූතියි ❤🙏🙏 විශ්ව මෑණියන්ට ස්තූතියි වේවා !!
මේ විඩියෝ එක මට ලැබෙන්න සැලැස්සුවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට මේ සියලු දේ කියලා දෙනවාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි හිත දුකින් ඉන්න වෙලාවක මේ විඩියෝ එක එක පාරටම ආවා බෙහෙවින්ම පිං මගේ අරමුණ වලට යන්න මට උදව් කරන විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤
මගේ සියලු බලාපොරොත්තු ඉටු කලා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ධනය, සෞභාග්‍යය, සාර්ථකත්වය හා නීරෝගී බව ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤
ආදරය ධනය නිරෝගීභාවය ලබාදුන් විශ්ව මාතාවනි ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
විශ්වමාතාව නිසා අද වෙද්දි මගේ ගොඩාක් බලාපොරොත්තු හැම දෙයක්ම සැබෑවක් වෙලා. මන් දැන් ඉස්සරට වඩා ගොඩාක් සතුටින් ඉන්නේ එ වගේම එන්න එන්නම මන් ලස්සන වෙලා යලුවො උනත් කියනවා දැන් ඔයා ලස්සන වෙලා කියලා😍 විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා🙏
Viswa ආකර්ෂණීය labi තියනවා ....ස්තුති ස්තුති ස්තුති viswaya ta ❤❤❤❤
ධනය සෞභාග්‍යය සාර්තකත්වය.ලබා දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතිය අනෙකවාරයක් ස්තුතිය ...
මා හට ධනය,සෞභාග්‍යය,නිරෝගීකම,ආදරය ලබා දුන් විශ්වයට 🙏 ස්තූතියි
ස්තුතියි සර් ❤...විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් සියලු දෙනාටම ලැබේවා ..🙏🙏🙏🙏
Wiswaya thawath wismayakmai.Thank you very much Sir !!!
ඔබතුමාට ස්තූතිවන්ත වේවා....ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ....
ඔබ තුමාගේ වචන අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූති!!!
මට ධනය,සෞභාග්‍ය,සාර්ථකත්වය ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි.ස්තූතියි.ස්තූතියි
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
අනෙකවාරයක් ඉස්තුයි මා දරාගෙන උන්නාට විශ්වමාතාවට මගේ හිනය සැබෑ කර දුන්නට මානසික සුවයක් දුන්නට ඉස්තුයි විශ්වයට 🌼🙏
විස්ව ..මාතාවට..පින්..ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ආදරෙයි ..මට..හැමදේම..ලබාදෙන විස්ව...මාතාවට..සර්..ඔබතුමාටත්..තෙරුවන්..සරණයි ....ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි හැමදාමත්
මගේ පවුල ට හැමදාම ත් සාමය සතුට සමාදානය සැනසීම ලබා දුන් විශ්වයට ස්තුතියි ....
මට ධනය සව්භාග්‍ය සාර්ථකත්වය ලබා දුන් විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා...!
මෙම වීඩියෝ එක ඇසීමට සැලැස්වීම ගැන ඔබතුමනා දෙදෙනාට ම ස්තුතියි. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
විශ්ව මාතාවට ස්තුතියි වෙමි
ස්තුති මා හට මෙය නෙත ගැටුනට ඔබතුමාට ස්තුතී අද සිට මම සූදානම් වෙමී ස්තුතී
ගුරු පත්වීම ලබාදුන් ආදරණීය විශ්වයට ස්තුතියි🎉
මට හොද රැකියාවක් ලැබුනා උතුම් වූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.මට මේ වීඩියෝ එක අහන්න ලැබුනා විශ්වයට ගොඩාක් ස්තූතිවන්ත වෙමි.විශ්ව මෑනියනි ගොඩාක් ස්තූති මට විශ්වයේ පිහිට ලබා දුන්නාට.🙏ඒ වගේම ඔබ තුමාටත් ස්තූතී🙏🙏🙏
ධනය ,සෞභාග්‍යය ,සාර්ථකත්වය 😊❤😊 6:15 😊
මගේ සියලු බලාපොරොත්තු ෂ්ටඨ කර දුන් විශ්ව මාතාවට අනීකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ධනය සෞභාග්‍යය සාර්ථකත්වය ලබා දුන් විශ්වයට ස්තුති කරමි
බලාපොරොත්තුවුන සැමදා මට ලබාදුන් විශ්වයට ස්තූති වේවා🙏
විශ්ව ශක්තිය මට ලබා දුන් දෙයකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ධනය .සෞභාග්‍යය ,සාර්ථකත්වය ලබා දෙන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි..❤️🙏
ඔබටත් ඔබගේ කාර්යය මන්ඩලයටත් ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් දේවල් අපට ලබාදෙන එකට
Mahata ධනය . සෞභාග්‍යය . සාර්ථක thwaya ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට හදවතින්ම ....ස්තුතියි ඔබ තුමාටත් හදවතින්ම ...❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
සනත් සර් නිසා අපට ජිවිතේ ගොඩක් දේවල් ලැබුණා.. හරිම උපදේශක තුමා අපේ සර්.. ස්තූතියි අපේ සර්ට මෙවන් වටිනා විඩියෝ පල කිරිම ගැන.. නිවේදක තුමා සුපිරියටම තම වගකිම ඉටු කරනවා ස්තූතියි ඔබ තුමාට.. සත්සරණි මිස් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ස්තූතියි.. මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තූතියි විශ්ව මාතාවට ක් ඔබ දෙපලටත්
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි. සනත් ගමගේ මහත්මයාටත් ගොඩක් ස්තූතියි ස්තූතියි
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ....❤
මාහට ධනය,සෞභාග්‍යය ,සාර්ථකත්වය ලබාදුන් විශ්වමාතාවට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
ධනය, සෞභාග්‍ය, සාර්ථකත්වය.
මගෙ විදෙස් සිහිනය ඉශ්ට කර දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා මට හදුන්වා දුන් ආදරණීය විශ්වයට. තෙරැවන් සරණයි . විශ්ව ආශිර්වාදයෙන් දිනේවා. 🙏🙏🙏💐
ඔබගේ වීඩියෝ එක බලන්න සැලැස්වීම පිළිබද විශ්වයට අනෙකාවාරයක් ස්තූති🙏🙏🙏
විශ්වමාතාවට ගොඩක් ස්තූති වන්ත වෙනවා මාහට ධනය සාර්ථකත්වය සෙෘභාග්‍ය ලබාදුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ආදරණීය විශ්ව මෑණියන්ට ...ඔබතුමන්ට මේ සුවිශේෂීම අවස්ථාව ලබාදුන්නාට .....❤️❤️❤️
මට මාය අහන්න ලැබුනට විශ්වයට ස්තුතියි.ඔබ තුමන්ලාටත් ස්තුතියි.
විශ්වයට ස්තූති වේවා මගේ වගේම හැම කෙනෙක්ගෙම හීන සැබෑ වේවා විශ්වයට ස්තූතිය 🙏🙏🙏
Oba අනිත් aya gana hitana onta vishwsye mathawa උදව් karanwa obey shinyala labaganda ❤❤❤
අද මා මේ ඉන්න තැන්ට ගෙනා ආදරණීය විශ්ව මෑණියන් ට අනේකවාරයක් ස්තූතිය 🙏🙏🙏🙏 .මට මුදල් ආකර්ශනය කර දුන් ආදරණීය විශ්වයට ස්තූති
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ කාර්ය මණ්ඩලයට 👏👏👏👏👏👏👍👍👍👍👍👍ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 🏆🏆🏆🏆🏆🏆🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය මා හට 😊😊😊😊😊😊👍👍👍👍👍👍, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සියළුම දෙනාම 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
මටත් මගේ් පවුලේ අයටත් නිරෝගී සුවය ධනය ස්යෞභාගිය ලබා දුන්නු විශ්වයට ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි ❤
මට මුදල් ලබා දුන්නට විශ්වයට ස්තුතියි!!❤️❤️❤️🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමා ටතග තෙරුවන් සරණයි තද මල්
මට මේක අහන්න ලැබුනනට විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූති වේවා!!! 🙏🙏🙏
.
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ධනය , නීරෝගීබාවය, සැනසුම ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි ❤
ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
අම්මෝ සර්ගෙන් වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ...චන්දිමාල්ට සහ සර්ට ගොඩාක් ස්තූතියි❤❤❤❤ජේසු පිහිටයි 🙏
ධනය සෞභාග්‍ය සාර්ථකත් වය.උපදේශක තුමාට ත්,ඉදිරි පත් කල මහතාටත් ස්තුතියි. විශ්වයටත් බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
මගේ ජීවිතයේ හිතන්නේ නැති විදියට ආශිර්වාද වුන තැන් බොහෝමයි. විශ්ව මාතාවට ස්තුති ❤
මාව ධනවත් මිනිසෙක් කලාට විශ්ව ශක්තියට බෙහෙවින් ස්තුතියි. සනත් සර්ටත් ස්තුතියි ❤❤❤
ධනය සෞභාග්‍යය සාර්ථකත්වය ලබා දුන්නට විශ්වයට ස්තුතියි!!🙏🙏🙏🙏🙏🙏
ඔබට පින් සනත් සර්මම මේ video එක දානකම් බලන් හිටියේ ඔබ මිහිපිට දෙවි කෙනෙක්
අනේ සර් බුදුන් දැක නිවන් දකින්න ඕනෙ ඒ තරම් පිං!🥺 එතුමගෙ කටින් පිටවෙන වාක්‍යයක් ඇහුවත් ඇති දෙයියනේ
ඔව් ඇත්තටම.ගොඩාක් පිං ඔබ තුමාට ❤❤
හැම හීනයක්ම ඉශ්ට කරදුන් විශ්ට මාතාවට ස්තූති
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤ඔබතුමාට ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
විශ්වයෙ අශිර්වාදයෙන් මගේ ජීවිතයට මේ වනතෙක් ලැබී ඇති සියලු වරප්රසාදයන්ට අනේක වාරයක් ස්තූතියි.🙏 ඒ වගේම මගේ විදේශ ගමන අතිශයින් සාර්ථක කර දී මගේ සියලු අදිශ්ඨාන ජයගන්න ශක්තිය දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි...ස්තූතියි ...ස්තූතියි ...❤🙏
මට ඉන්න ගෙයක් ලබා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...ස්තුතියි...මෙය අහන්න සැලැස්සු ඔබ දෙපලටත් බොහොම පින් සිද්ධ වෙනවා 🙏🙏🙏👏👏👏
බ
මා හට දනය ,සව්බාග්යය , සාර්ථකත්වය ලබා දුන් ලබා දෙන මුලුමහත් ව්ශ්වයට , විශ්වමාතාවටත් බොහොමත්ම ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි .🙏🙏🙏🙏🙏
අපේ ජීවිත සාර්ථක කරගන්න අපිරිමිත ශක්තියක් ලබාදුන්නට ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤❤❤❤දීර්ඝායු වේවා .නිරෝගී වේවා ..සියලු යහපත උදාවේ වා ...ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති
Sthuthi uthum vishwa mathawanta..🙏🙏sthuthi sir..niduk nirogi suwaya labewa..
ධනය , සෞභාග්‍යය ,සාර්ථකත්වය ,විශ්ව මාතාවට අනෙක වරයක් ස්තූතියි ...
Arigato! Dannewad! Thank You!❤❤❤💪 omg how did he say " ස්විට්සර්ලන්තයට යනවා" 😮 bcz its my next move. Sending love and light my teacher Sanath Gamage
මගේ බලාපොරොත්තු ඉස්ටකර දුන් විස්ව මාතාවට ස්තුතියි ස්තුති .ස්තුතිය . විස්ව මාතාවට . ස්තුති ..
ආදරනිය ඔබතුමාටත් ආදරනිය ඔබතුමාගෙ කාර්‍ය්මන්ඩලයටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙහෙම ස්තූතියි කියල ලිව්වටවත් ඇස් පියාගෙන මේ වචන මැතිරුවට වත් ඔයාට සාර්ථක වෙන්න බැහැ . මේ මිනිස්සුන්ට කියන්නෙ කොන්ආටිස්ට්ල කියල . මිනිස්සුන්ට හීන විකුනල තමන්ගෙ සාක්කු පුරෝගන්න අය. සාර්ථකක වෙන ක්‍රම කවදාවත් මේවගෙ දේශකයන්ගෙන් අහන්න එපා . ඇත්තටම ඒමාවතේ ගිහිල්ල සාර්ථක උන කෙනෙක්ගෙන් අහන්න. තමන්ට ජීවිතේ ඉලක්කයක් තියෙන්න ඕනෙ . ඒවගේම ධනාත්මකව සිතීමත් වැදගත් . නමුත් වැදගත්ම දේ තමයි තමන්ගෙ ඉලක්කයට ලගාවීමට නොකඩවාකරනුලබන ක්‍රියාකාරකම් . තමන්ට එන බාධක නොතකා අකණ්ඩව කරන ක්‍රියා තමයි කෙනෙක්ව සාර්ථකත්වයට රැගෙන යන්නෙ .මේ මිනිස්සුන්ට අහුවෙන්න එපා
@@prativaneupane8927 ඔබගෙ වටිනා කාලය වැයකරමින් මා වෙනුවෙන් ලබාදුන් වටිනා අදහස් වලට මා හදවතින්ම ඔබට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමුත් අපිට අපගෙ අරමුනු අපගෙ ඉලක්කයන් වලට දවස් කිහිපයකින් හෝ සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් හෝ ලගා විමට නොහැක එයට අවුරුදු ගානක් යා හැකියි මෙවැනි කාලයක් එකම ඉලක්කයක් කරා යෑමෙදි අපිට අනිවාර්යයෙන්ම කරදර බාදක එනවාමයි . එහිදී අපි මනසින් කඩාගෙන වැටෙන්න පුළුවන් අපිට ලොකු මහන්සි යක් දැනෙන්න පුලුවන් එවිට අපිට අපෙ ටාගට් එක අත් හරින්න හිතෙන්න පුළුවන් අපිට මේ වෙලාවට මෙවැනි මොටිවෙශන් වැඩසටහන් මගින් නැවත අපෙ ජිවිතයට ලොකු ජවයක් ලැබෙනව නෙද අපිට අපෙ ඉලක්කයට යන්න. ඇත්තෙන්ම ඔබ කියුවාවගෙ අපි හිත හිතා හිටියට හරියන්නෙ නැහැ අපි ප්‍රායොගිකව ක්‍රියාත්මක වෙන්න ඔනේ ඔබ ආකර්ශණ නිතිය ගැන මොකද හිතන්නෙ. ඔබගෙ වටිනා අදහස් ටිකට මා නැවතත් හදවතින්ම ස්තුති වන්ත වෙමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේකට like 10 ක් දාන්නකෝ. අහිංසක ඉල්ලීමක්
ඔබ අපට ලබා දෙන ප්‍රතිචාර ලොකු ශක්තියක්. ඔබට ස්තුති වේවා!!!
ඔබතුමා contact කරගන්න කොහොමද? Please මට පිහිට වෙන්න 🙏🙏🙏
විශ්වය නිසා මට මේ ටික කාලයට ලැබුන දෙවල් ගොඩායි .. මම මටම අදරේ කරන්න පටන් ගත්ත දවසේ , විශ්වය 🌍✨️ විශ්වාස කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මගේ ජිවිතේ ලස්සනට සතුටින් ගෙවෙවා විශ්වය ශක්තිය කියන්නේ ඇත්තම දෙයක් ❤ ගොඩාක් ස්තුතිවන්ත වේවා සර් 🙏☺️💖
Khmda kale
මගෙත් ❤
Matath
අනේ කොහොමද ඒක් කරන්නේ
@@Dinusha-c5i ඉස්සල්ලම විශ්ව ශක්තිය ගැන මුල ඉදන්ම ඉගනගන්න
මගේ විදේශ රැකියා බලාපොරොත්තුව සාර්ථක කර ලබා දුන් විශ්ව මතාවට අනේකවාරයක් ස්තුති වේවා...... ස්තුති වේවා...... ස්තුති වේවා.....
විශ්ව ශක්තිය මට ලබා දුන් සෑම දෙයකටම ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වේවා.මාගේ ඉෂ්ඨ දේවතාවූන් වහන්සේලාටද ස්තුති වේවා..
මා හට ධනය,සෞභාග්‍යය ,සාර්ථකත්වය ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🌍🎊️🎉️❤️
මගෙ මහත්තයාට නිරෝගී භාවය ලබාදුන් විශ්වයට බොහොම ස්තුති යි
ඔබගෙත් මාගෙත් බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි ❤🙏🦋
❤දනය
❤සෞභාග්‍යය
❤සාර්ථකත්වය
කවුරුත් ඔබතුන්ලා දෙදෙනාට ස්තුතියි.
මේ මුළුමහත් මහත් විශ්වයටම අනේක වාරයක් ස්තුතියි❤
Thank you dear.💕😀
@@nayanasethuli7339😊😊😅
ආදරණීය විශ්වයට ඊස්තුති වෙවා ,ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා .❤මට දනය,බලය,සව්බාග්‍ය ලැබේවා ❤❤❤❤❤❤❤
Danaya sawbagya sarthakathwaya ma hata lagakara dun wishwa mathawata mage sthuthiya .❤❤❤
Danaya❤subaggiya❤sarthakathwaya❤❤❤mage hadawathinma man labadenawa viswayata aneka warayak sthuthi❤
Sthuthi❤
Sthuthi❤
Sthuthi❤obala depalatath sthuthi❤❤❤❤❤❤❤❤
ස්තුතියි සනත් සර්, මට මේ video එක ලැබීමට සලස්වපු ව්ශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🌹🌹❤❤
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
මට ධනය ...සෞභාග්‍යය... සාර්ථකත්වය ලබාදුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ....❤🎉🎉🎉❤
මගේ දයාබර විශ්වයට මුලු හදවතින්ම ස්තුති වන්ත වෙනවා
අන් අය උපකාර කරන්නට
මට ලැබී තිබෙන නිදහස වෙනුවෙන් ,
මට ලැබී තිබෙන නිරෝගිමත් බව වෙනුවෙන් ,
මට ලැබී තිබෙන විශාල ධනය වෙනුවෙන් .
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට මෙන්ම සනත් ගමගේ මහත්මයා ඇතුලු සියලු දෙනාටම ස්තුතියි ගොඩාක් ස්තුතියි
Oya uadau karana kenekanam .mage daruwoa dannat aluatha wasarea issakoalea potha tika ganna uadau karanna puluawannada mahathathayoa
Ane maga nangitath inna gayak Naha 😢
මට ලැබි ඇති සුවපත් බව වෙනුවෙන් ස්තුතියි..
@@shiranjayasinghe4801 ස්තුතියි මා දැනුවත් කලාට.නිරෝගිමත් බවට වඩා සූවපත් බව හරි බව පිලිගනිමි.
හදවතින්ම ස්තුතියි ඔබට
මටත් ඒවගේමයි..ස්තුතියි ඔය උතුමන්ට..ස්තූතියි විශ්වයට ස්තූතියි ,ස්තූතියි 🙏
ධනය, සෞභාග්‍ය, සාර්ථකකත්වය.... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙි සියලුම වරපුසාද නිර්ලෝබිිව මුලු විශ්ව තලයේ ජිිවත් වන සෙනගට මුදාහැරිය ඔබ තුමන්ට සහ අපගේ ආදරණිය නිවෙිදකමහත්මයටද විශ්වයේ ආශිිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා බුදුසරනයි.
මාහට ආදරය ,දනය, සාර්ථකත්වය මං ආස සියල්ල ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා !!🙏
මගේ හැම සිහිනයක් ඒ විදියටම ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයට මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙමි...I love my mother universe..thanks sir and all of your team...
මම අද ඉන්න තැන ඉදන් ආපසු බලද්දී අද ඉන්න තැන ගොඩාක් උසය්.මම ජීවිතේ ජය ගත්තෙ සර් ඔයාගෙ ලෙක්චස් වලින්.විශ්වයට ස්තූතිවන්න අද මම දිනල❤❤❤❤❤❤❤
oya mona wage dewalda kare dr...plz help
ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි,❤❤❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤ ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤
මටත් තවමත් ලැබෙමින් පවතිනවා ❤ ස්තුතියි විශ්ව මාතාවනි ඔබට අනේකවාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤
අනන්ත විශ්ව බලයෙන් මට අවශ්‍යම මොහොතක මේ සංවාදය මා හට ගෙනත් දුන් විශ්වයට හා ඔබතුමන්ලා දෙපලටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ...
සර් සුමාන දෙකකට පස්සෙ විඩියෝවක් දැක්කෙ හරිම සතුටුයි සර් කලින් වගිසෙස්ම කරල මේ වාක්‍ය මම පොතක ලියනව හැබැයි කන්නාඩිය ඉදිරිපිට කලේ නහැ හෙට ඉදලම පටන් ගන්නව කියලදුන්නට ගොඩක් පින් විස්වයට ගොඩක්ම ඉස්තුතියි
ධනය, සෞභාගය, සාර්ථකත්වය මට ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤❤❤ ස්තූතියි❤❤❤ ස්තූතියි❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏 මට මේ වැඩසටහන අසන්න සැලස්සු මේ මුළු විශ්වයටම හදවතින්ම ස්තූතියි🙏🙏🙏🙏🙏🙏✈️✈️✈️🇸🇬🇸🇬🇸🇬🇸🇬🇱🇰🇱🇰🇱🇰
මාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
බුද්ධිය, ධනය, සැනසීම ලබාදුන් මේ විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!
සනත් ගමගේ මැතිතුමනි mama ඔබතුමා ge oya හීන සංකල්පය praayoogikawa කලා mata හොඳ semiyek ලැබුණා හොඳ ගෙයක් ලැබුණා කිසිම අඩුපාඩු නැතිව හැමදේම ලැබුණා ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්වය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
dear mata geyak natiwa hariyat duk widinawa...oya kohomada geyak laba gatte
මට ඔබ තුමාගෙ වචන අහන්න සැලෙස්සූ විශ්ව මාතාවට ඉස්තුතියි
ඔහොම වේනවම් ලෝකය මිනිස්සුන් සතුටින් ඉදියි නේද
හරිම වටිනවා සර් ඔබ අද දවසේ උගන්වපු ඒ ප්‍රභල වචන තුන.මට මාර හැගීමක් දැනුනා සර් අන්තිමට කියපු මිර ටෙක්නික් එක😊 සර්ට බොහොම ස්තූතියි ❤🙏🙏 විශ්ව මෑණියන්ට ස්තූතියි වේවා !!
මේ විඩියෝ එක මට ලැබෙන්න සැලැස්සුවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි
ඔබතුමාට මේ සියලු දේ කියලා දෙනවාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි හිත දුකින් ඉන්න වෙලාවක මේ විඩියෝ එක එක පාරටම ආවා බෙහෙවින්ම පිං මගේ අරමුණ වලට යන්න මට උදව් කරන විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤
මගේ සියලු බලාපොරොත්තු ඉටු කලා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ධනය, සෞභාග්‍යය, සාර්ථකත්වය හා නීරෝගී බව ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤
ආදරය ධනය නිරෝගීභාවය ලබාදුන් විශ්ව මාතාවනි ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
විශ්වමාතාව නිසා අද වෙද්දි මගේ ගොඩාක් බලාපොරොත්තු හැම දෙයක්ම සැබෑවක් වෙලා. මන් දැන් ඉස්සරට වඩා ගොඩාක් සතුටින් ඉන්නේ එ වගේම එන්න එන්නම මන් ලස්සන වෙලා යලුවො උනත් කියනවා දැන් ඔයා ලස්සන වෙලා කියලා😍 විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා🙏
Viswa ආකර්ෂණීය labi තියනවා ....ස්තුති ස්තුති ස්තුති viswaya ta ❤❤❤❤
ධනය
සෞභාග්‍යය
සාර්තකත්වය.ලබා දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතිය අනෙකවාරයක් ස්තුතිය ...
මා හට ධනය,සෞභාග්‍යය,නිරෝගීකම,ආදරය ලබා දුන් විශ්වයට 🙏 ස්තූතියි
ස්තුතියි සර් ❤...විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් සියලු දෙනාටම ලැබේවා ..🙏🙏🙏🙏
Wiswaya thawath wismayakmai.
Thank you very much Sir !!!
ඔබතුමාට ස්තූතිවන්ත වේවා....ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ....
ඔබ තුමාගේ වචන අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූති!!!
මට ධනය,සෞභාග්‍ය,සාර්ථකත්වය ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි.ස්තූතියි.ස්තූතියි
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
අනෙකවාරයක් ඉස්තුයි මා දරාගෙන උන්නාට විශ්වමාතාවට මගේ හිනය සැබෑ කර දුන්නට මානසික සුවයක් දුන්නට ඉස්තුයි විශ්වයට 🌼🙏
විස්ව ..මාතාවට..පින්..ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ආදරෙයි ..මට..හැමදේම..ලබාදෙන විස්ව...මාතාවට..සර්..ඔබතුමාටත්..තෙරුවන්..සරණයි ....ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි හැමදාමත්
මගේ පවුල ට හැමදාම ත් සාමය සතුට සමාදානය සැනසීම ලබා දුන් විශ්වයට ස්තුතියි ....
මට ධනය සව්භාග්‍ය සාර්ථකත්වය ලබා දුන් විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා...!
මෙම වීඩියෝ එක ඇසීමට සැලැස්වීම ගැන ඔබතුමනා දෙදෙනාට ම ස්තුතියි. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
විශ්ව මාතාවට ස්තුතියි වෙමි
ස්තුති මා හට මෙය නෙත ගැටුනට ඔබතුමාට ස්තුතී අද සිට මම සූදානම් වෙමී ස්තුතී
ගුරු පත්වීම ලබාදුන් ආදරණීය විශ්වයට ස්තුතියි🎉
මට හොද රැකියාවක් ලැබුනා උතුම් වූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.මට මේ වීඩියෝ එක අහන්න ලැබුනා විශ්වයට ගොඩාක් ස්තූතිවන්ත වෙමි.විශ්ව මෑනියනි ගොඩාක් ස්තූති මට විශ්වයේ පිහිට ලබා දුන්නාට.🙏ඒ වගේම ඔබ තුමාටත් ස්තූතී🙏🙏🙏
ධනය ,සෞභාග්‍යය ,සාර්ථකත්වය 😊❤😊 6:15 😊
මගේ සියලු බලාපොරොත්තු ෂ්ටඨ කර දුන් විශ්ව මාතාවට අනීකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ධනය සෞභාග්‍යය සාර්ථකත්වය ලබා දුන් විශ්වයට ස්තුති කරමි
බලාපොරොත්තුවුන සැමදා මට ලබාදුන් විශ්වයට ස්තූති වේවා🙏
විශ්ව ශක්තිය මට ලබා දුන් දෙයකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ධනය .සෞභාග්‍යය ,සාර්ථකත්වය ලබා දෙන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි..❤️🙏
ඔබටත් ඔබගේ කාර්යය මන්ඩලයටත් ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් දේවල් අපට ලබාදෙන එකට
Mahata ධනය . සෞභාග්‍යය . සාර්ථක thwaya ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට හදවතින්ම ....ස්තුතියි ඔබ තුමාටත් හදවතින්ම ...❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
සනත් සර් නිසා අපට ජිවිතේ ගොඩක් දේවල් ලැබුණා.. හරිම උපදේශක තුමා අපේ සර්.. ස්තූතියි අපේ සර්ට මෙවන් වටිනා විඩියෝ පල කිරිම ගැන.. නිවේදක තුමා සුපිරියටම තම වගකිම ඉටු කරනවා ස්තූතියි ඔබ තුමාට.. සත්සරණි මිස් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ස්තූතියි.. මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තූතියි විශ්ව මාතාවට ක් ඔබ දෙපලටත්
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි. සනත් ගමගේ මහත්මයාටත් ගොඩක් ස්තූතියි ස්තූතියි
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ....❤
මාහට ධනය,සෞභාග්‍යය ,සාර්ථකත්වය ලබාදුන් විශ්වමාතාවට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
ධනය, සෞභාග්‍ය, සාර්ථකත්වය.
මගෙ විදෙස් සිහිනය ඉශ්ට කර දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා මට හදුන්වා දුන් ආදරණීය විශ්වයට. තෙරැවන් සරණයි . විශ්ව ආශිර්වාදයෙන් දිනේවා. 🙏🙏🙏💐
ඔබගේ වීඩියෝ එක බලන්න සැලැස්වීම පිළිබද විශ්වයට අනෙකාවාරයක් ස්තූති🙏🙏🙏
විශ්වමාතාවට ගොඩක් ස්තූති වන්ත වෙනවා මාහට ධනය සාර්ථකත්වය සෙෘභාග්‍ය ලබාදුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ආදරණීය විශ්ව මෑණියන්ට ...ඔබතුමන්ට මේ සුවිශේෂීම අවස්ථාව ලබාදුන්නාට .....❤️❤️❤️
මට මාය අහන්න ලැබුනට විශ්වයට ස්තුතියි.ඔබ තුමන්ලාටත් ස්තුතියි.
විශ්වයට ස්තූති වේවා මගේ වගේම හැම කෙනෙක්ගෙම හීන සැබෑ වේවා විශ්වයට ස්තූතිය 🙏🙏🙏
Oba අනිත් aya gana hitana onta vishwsye mathawa උදව් karanwa obey shinyala labaganda ❤❤❤
අද මා මේ ඉන්න තැන්ට ගෙනා ආදරණීය විශ්ව මෑණියන් ට අනේකවාරයක් ස්තූතිය 🙏🙏🙏🙏 .මට මුදල් ආකර්ශනය කර දුන් ආදරණීය විශ්වයට ස්තූති
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ කාර්ය මණ්ඩලයට 👏👏👏👏👏👏👍👍👍👍👍👍ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 🏆🏆🏆🏆🏆🏆🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය මා හට 😊😊😊😊😊😊👍👍👍👍👍👍, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සියළුම දෙනාම 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
මටත් මගේ් පවුලේ අයටත් නිරෝගී සුවය ධනය ස්යෞභාගිය ලබා දුන්නු විශ්වයට ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි ❤
මට මුදල් ලබා දුන්නට විශ්වයට ස්තුතියි!!❤️❤️❤️🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමා ටතග තෙරුවන් සරණයි තද මල්
මට මේක අහන්න ලැබුනනට විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූති වේවා!!! 🙏🙏🙏
.
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ධනය , නීරෝගීබාවය, සැනසුම ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤
ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි ❤
ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
අම්මෝ සර්ගෙන් වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ...චන්දිමාල්ට සහ සර්ට ගොඩාක් ස්තූතියි❤❤❤❤ජේසු පිහිටයි 🙏
ධනය සෞභාග්‍ය සාර්ථකත් වය.උපදේශක තුමාට ත්,ඉදිරි පත් කල මහතාටත් ස්තුතියි. විශ්වයටත් බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
මගේ ජීවිතයේ හිතන්නේ නැති විදියට ආශිර්වාද වුන තැන් බොහෝමයි. විශ්ව මාතාවට ස්තුති ❤
මාව ධනවත් මිනිසෙක් කලාට විශ්ව ශක්තියට බෙහෙවින් ස්තුතියි. සනත් සර්ටත් ස්තුතියි ❤❤❤
ධනය සෞභාග්‍යය සාර්ථකත්වය ලබා දුන්නට විශ්වයට ස්තුතියි!!🙏🙏🙏🙏🙏🙏
ඔබට පින් සනත් සර්
මම මේ video එක දානකම් බලන් හිටියේ
ඔබ මිහිපිට දෙවි කෙනෙක්
අනේ සර් බුදුන් දැක නිවන් දකින්න ඕනෙ ඒ තරම් පිං!🥺 එතුමගෙ කටින් පිටවෙන වාක්‍යයක් ඇහුවත් ඇති දෙයියනේ
ඔව් ඇත්තටම.ගොඩාක් පිං ඔබ තුමාට ❤❤
හැම හීනයක්ම ඉශ්ට කරදුන් විශ්ට මාතාවට ස්තූති
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤ඔබතුමාට ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
විශ්වයෙ අශිර්වාදයෙන් මගේ ජීවිතයට මේ වනතෙක් ලැබී ඇති සියලු වරප්රසාදයන්ට අනේක වාරයක් ස්තූතියි.🙏 ඒ වගේම මගේ විදේශ ගමන අතිශයින් සාර්ථක කර දී මගේ සියලු අදිශ්ඨාන ජයගන්න ශක්තිය දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි...ස්තූතියි ...ස්තූතියි ...❤🙏
මට ඉන්න ගෙයක් ලබා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...ස්තුතියි...මෙය අහන්න සැලැස්සු ඔබ දෙපලටත් බොහොම පින් සිද්ධ වෙනවා 🙏🙏🙏👏👏👏
බ
මා හට දනය ,සව්බාග්යය , සාර්ථකත්වය ලබා දුන් ලබා දෙන මුලුමහත් ව්ශ්වයට , විශ්වමාතාවටත් බොහොමත්ම ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි .🙏🙏🙏🙏🙏
අපේ ජීවිත සාර්ථක කරගන්න අපිරිමිත ශක්තියක් ලබාදුන්නට ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤❤❤❤දීර්ඝායු වේවා .නිරෝගී වේවා ..සියලු යහපත උදාවේ වා ...ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක්
ස්තූති