උපන්දිනයට අනුව ඔබට ගැලපෙන්නෙ මේ වගේ අයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2023
  • #astrology #horoscope #අංක
    උපන්දිනයට අනුව ඔබට ගැලපෙන්නෙ මෙන්න මේ වගේ අයයි

ความคิดเห็น • 124

  • @dilanifernando1429
    @dilanifernando1429 ปีที่แล้ว +43

    මමයි මගෙ මහත්තයායි 2/1...
    අපි දෙන්නා හරිම ආදරෙන් ඉන්නෙ... අවුරුදු 14 අපි හමුවෙලා.අවුරුදු 10 බැඳලා... පින්වන්ත කීකරු දුවෙක් ඉන්නව,තව කෙනෙක් දැන් කුසේ දරාගෙන ඉන්නෙ... මට පුදුම තරම් සැප දෙනවා මගෙ මහත්තයා.මමත් එයාට දරුවෙක්ට වගෙ ආදරෙන් කරුණාවෙන් සලකන්නෙ.. මගෙ මහත්තයා මතු බුදු වෙන්න ඔනා..මගෙ ප්‍රාර්ථනය 🙏

    • @nilinili1327
      @nilinili1327 ปีที่แล้ว +2

      වාසනාවන් 🙏🙏🙏🙏

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +30

    1/4 . අපේ ආදරයට දැනට අවුරුදු පහක් වෙනවා සමහර තැන් වලින් කේන්දරය බැලුවම කිව්වා අපි දෙන්නා ගැලපෙන්නේ නැ කියලා එත් ඔබ තුමා කියපු විදියට අපි ගැලපෙනවා කියලා හිතට ගොඩාක් සතුටුයි ඔබතුමියටත් ඔබතුමාටත් මේ කරන උපකාරයට ගොඩාක් පිං ගොඩාක් ස්තුති ❤❤ මේ විශ්වයටත් ගොඩාක් ස්තුති 🙏

  • @HiHi-gz2qr
    @HiHi-gz2qr ปีที่แล้ว +10

    3/9 ඉතාම හොඳ යි මං කියනව ඉතාම ගැබුරු බැදීමක් ආදරේ ඉතාම ශක්තිමත්

  • @achinishalika7107
    @achinishalika7107 ปีที่แล้ว +10

    Husband මම 5, 6 අවුරුදු 9ක් ..ලස්සනට ගලපාගෙන ජීවත් වෙනවා..බබාලා දෙදෙනාත්.❤❤😊

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 ปีที่แล้ว +8

    අැත්තටම වටිනා වැඩසටහනක්...ස්තුතියි ඔබ දේපලටම🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +2

    ස්තුති .තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ⁣,,දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුයි ඔබතුමට සහ ඔබතුමියට බුදුසරණයි 🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 ปีที่แล้ว +2

    Very good discussion 🙏

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +2

    Tanks 2ntama Budusarni 🙏🙏🙏❤️🌹❤️

  • @chandimapriyadharshani7841
    @chandimapriyadharshani7841 ปีที่แล้ว +10

    මගේ තිබුන සම්බන්දේ මම 6එයා 8 එයා හැමදාම මාතෙක්ක රන්ඩු නැති වැරදිත් හොය හොයා බනිනවා.මට තීරනයක් ගන්න බැරුව මේ මොහොත වෙනකන්ම විශ්වයෙන් එයාවම ඉල්ල ඉල්ල හිටියේ ...මට දැන් හොද තීරනයක් ගන්න පුලුවන් ඔබ තුමියටත් තුමාටත් බොහෝම පින් 🙏🙏🙏🙏

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว

      මන් 6 මහත්තය 8
      ගොනයි ,මීමයි වෙනවා ට වඩා නිහඬව ජිවත් වෙන එක වැදගත් .

  • @dil7529
    @dil7529 ปีที่แล้ว +4

    සර්...වටිනා වීඩියෝවක්...තෙරුවන් සරණයි ....!ඔබ දෙපලට

  • @mayanthigamage9829
    @mayanthigamage9829 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි❤❤

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +5

    1/ 4 ගොඩාක් ස්තුති ❤❤❤

  • @KKariyawasam-ty4bo
    @KKariyawasam-ty4bo ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!
    ගුරුතුමණි,ඔබ තුමාටත් ,
    ඔබතුමියටත්,ස්තුතියි.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    Tharuwan saranai thank so much good advice 🙏🏻

  • @amalinalika422
    @amalinalika422 ปีที่แล้ว +2

    Goddaaaaak sthuthi miss!! Budu saranai miss!!

  • @disnasilva1995
    @disnasilva1995 ปีที่แล้ว +4

    Thank you so much

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 ปีที่แล้ว +2

    Ekama ankaya nam budusaranai viswayata stuti

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි මිස්ට ගොඩක් ස්තුති චතුර සර්ව දැනගත්තේ ඔබතුමියගෙ කලින් කරපු වැඩසටහනෙන් ඇත්තටම මේ අන්ක විද්‍යව හරියටම හරි සර්ගේ සියලුම වැඩසටහන් මම දවස් 3 ට බැලුවා හරියටම හරි කියපුවා කලින් නොදැන තිබුන කාරනාවක් හොද අවබෝධයක් ලබාගත්තා ඒ ගැන ඉතාම පැහැදිලි මම මගේ පුතාගේ උපන් දිනයට අනුව ජිවිත විග්‍රහයක් ලබා ගත්තා සර්ටත් ගොඩක් ස්තුති ඒ වගේම මිස්ට විශේෂ ස්තුතිය මිස් නිසයි මේ විශය ගැන දැන ගත්තේ මේ විශ්වයටත් ස්තුතිවන්ත වෙමි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @nishanthiwedagehadavathata2261
    @nishanthiwedagehadavathata2261 ปีที่แล้ว +1

    මිස් බුදු සරනයි ඔබ දෙපලට

  • @nayanaperera1996
    @nayanaperera1996 11 หลายเดือนก่อน +1

    ස්තුති ස්තුති ස්තුති obathumeta ස්තුති ස්තුති ස්තුති

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +9

    අපි 3 සහ 8 ගැලපෙන්නෙ නෑ වෙන්න ඇති හැමදාම එකම විදිහ රන්ඩු නොවුනු දිනයක් නැති තරම් ඒ වුනාට පුන්චි වෙලාවකින් සේරම ඉවරයි බොහොමත් ස්තුති ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @ranjithdayasiri7500
    @ranjithdayasiri7500 ปีที่แล้ว

    Good

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +6

    ඔබ තුමියටත් ,,චතුර සර් ටත් ගොඩාක් ස්තුතියි 🙏❤ තවතවත් සාර්ථක වේවා
    මාත් මගේ පෙම්වතාත් 2/9

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +2

    ❤❤

  • @sampaths3868
    @sampaths3868 ปีที่แล้ว +5

    1/4❤️😘🙏

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏❤

  • @maleehansika8888
    @maleehansika8888 ปีที่แล้ว +7

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +2

    දෛව අංකය සහ පුද්ගලික අංකයෙන් ලග්නය සොයන්න කියල දෙන්ක මිස් (උපන් වෙලාව හරියටම දන්නෙ නැ) ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් ඔබ දෙපලටම

  • @himashijayathilake586
    @himashijayathilake586 ปีที่แล้ว +7

    3/4 ath අවුරුදු 9k akata jiwath wenwa ..dennata denna therum aran jiwath wenwa sir😊

  • @ireshagangani3702
    @ireshagangani3702 ปีที่แล้ว +1

    Miss anka widyawa anuwa daru pala pramada ayata karanda puluwan monawage dewalda kiyala chathura sir ekka vedio ekak karanna puluwanda miss?godak pin sidda wenawa...

  • @maheshibandara979
    @maheshibandara979 ปีที่แล้ว +1

    1/6

  • @JeevikaAbeysekara-xw3rf
    @JeevikaAbeysekara-xw3rf 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ashokapiyadarshani1501
    @ashokapiyadarshani1501 ปีที่แล้ว +2

    1/1

  • @pavithrakalpani4455
    @pavithrakalpani4455 ปีที่แล้ว

    1/3😊

  • @nt4446
    @nt4446 ปีที่แล้ว +5

    4/6 කොහොමද

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +4

    මගේ 6,7 මහත්තයා 6,මම 7 එතකොට මිස් මද්‍යස්තයි කියලා හිතාගත්තා ම හරිද අපි දෙන්නාගේ කන කෑමක් වත් ගැලපෙන් නෑ හැමදාම ප්‍රශ්න මම නිතරම බුදු ගුණ සිහිකර කර ඉවසීමෙන් ජීවත් වෙනවා.තෙරැවන් සරණයි!

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +10

    මහත්මයා 2-8 හොදයිද තල්ගහටත් පොල්ගහ කියාගෙන තමයි පවුල් ජිවිතේ රැකගෙන ඉන්නෙ දෙන්නාටම ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙

    • @anomakumari8237
      @anomakumari8237 ปีที่แล้ว

      😅

    • @maxipelperera7670
      @maxipelperera7670 ปีที่แล้ว

      @@anomakumari8237 හිනා වෙන්ඩ එපාබං ඒක තමයි ඇත්ත

    • @Asmane8804
      @Asmane8804 4 หลายเดือนก่อน

      😂😂😂😂😂තල්ගහට පොල්ගහ😂😂😂😂

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshamallikacroos3439
    @ireshamallikacroos3439 ปีที่แล้ว

    hekama dawase ,mase weans 14 wenida dennama ,hekama number wala marri karnna hoda nadda .devi pihitai !!

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 4 หลายเดือนก่อน

    6.mama

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 ปีที่แล้ว +3

    2/2 kohomada miss.

  • @sajikashashi7050
    @sajikashashi7050 ปีที่แล้ว +2

    8.8 ekathu unoth hodaida mis

  • @aamithdharshani4105
    @aamithdharshani4105 ปีที่แล้ว +1

    තෙරුවන් සරණායි 🙏 මිස් 4/6 ගැලපෙනවාද ?😢

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 ปีที่แล้ว

    අපි 1-8,අවුරුදු 15ක් බැදල,ලමයි ඉන්නව,🌺භාගයක් අව්ල්,ඉවසල ඉන්නව ඉතින්,මන් 8

  • @bravehearts9975
    @bravehearts9975 ปีที่แล้ว +1

    1,7 kohomda sir

  • @anojamanoj8481
    @anojamanoj8481 ปีที่แล้ว +2

    Etakota 7/4 mis

  • @lata1283
    @lata1283 ปีที่แล้ว +1

    Mama 4/7 mahththaya 7/4 mage awurdda 71 mahatthaya 62

  • @NirmalaNirmala-ys8zt
    @NirmalaNirmala-ys8zt 2 หลายเดือนก่อน

    1 mahattaya 5 man gelapenawada

  • @ThusithaSamanmali-mt3ib
    @ThusithaSamanmali-mt3ib ปีที่แล้ว +1

    3,5 kohamada

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว

    4/6 ගැලපෙනවද මිස්

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว +1

    3,7 දෙන්නම මේෂ ලග්නය

  • @shani8123
    @shani8123 ปีที่แล้ว +1

    9 / 2 galapimak thiyanawada ms🙏

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +2

    6/6 kenk galpenwd ethakota

  • @prageethaalwis1505
    @prageethaalwis1505 ปีที่แล้ว +1

    මිස්, 2 සහ 4 කොහොම ද?

  • @priyanthipathi6667
    @priyanthipathi6667 3 หลายเดือนก่อน

    Godak vatinava...api dana hadunageyna aurudu 8api deynnagen 6/9

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt หลายเดือนก่อน

    නොගැලපීම් ගොඩක් තියාන .ගලපගෙන ඉන්නව මම .මගේ ලමයි නිසා

  • @SamanmaliRajapaksha-lf6wl
    @SamanmaliRajapaksha-lf6wl 2 หลายเดือนก่อน

    2.5 hodaida miss

  • @VidulSathsara-ze6jp
    @VidulSathsara-ze6jp ปีที่แล้ว +2

    1/9 galapenwd

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 ปีที่แล้ว +6

    එතකොට 8 තියෙන අය..😌

  • @nadinadi2726
    @nadinadi2726 8 หลายเดือนก่อน +1

    4/9 කොහොමද 🤔

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 ปีที่แล้ว +4

    එක සමාන අංක පිහිටීම මොන වගේ ද?

  • @suwinisuwininirosha1292
    @suwinisuwininirosha1292 ปีที่แล้ว +1

    5,9 gelapennedda nende

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +1

    පුද්ගලික අංක 6/6 නම් ගැලපෙනවද

  • @kaveeshasenali1603
    @kaveeshasenali1603 ปีที่แล้ว

    Pudgalika ankaya khomada blanne

  • @roshanshanakahewadewage2962
    @roshanshanakahewadewage2962 ปีที่แล้ว

    7/9 galapenawada mis plis mata kiyanna

  • @ChapaMaduhansi-sy3xx
    @ChapaMaduhansi-sy3xx ปีที่แล้ว

    5/5 galapenawada

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +2

    මගේ උපන් දිනය 7මහත්තයගේ 11 ගැලපෙනවාද

  • @rashiashya5896
    @rashiashya5896 ปีที่แล้ว +1

    7,8 ගැලපෙනවද මිස්,

  • @nilukalalani5464
    @nilukalalani5464 ปีที่แล้ว

    6/6 gena kiyanna.6/9 kohomada

  • @hansakaharshajith5405
    @hansakaharshajith5405 ปีที่แล้ว +2

    Oba thumiyata kiyala welawa bala ganne kohomada mis

  • @ROSHANMADUSANKA-sh7ne
    @ROSHANMADUSANKA-sh7ne 10 หลายเดือนก่อน +1

    mis 7 , 24 kohomda kiyala kiynna

  • @user-qm4qg3cx1v
    @user-qm4qg3cx1v 5 หลายเดือนก่อน

    Daiwa ankaya 8 dennek grlapenawada mis

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 4 หลายเดือนก่อน

    Dennama ekama ankayak nam?

  • @Young_723
    @Young_723 ปีที่แล้ว +1

    2 , 5 ගැලපෙනවද

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 ปีที่แล้ว

    4 ,6 kohomada

  • @kaushalyanuwan7490
    @kaushalyanuwan7490 ปีที่แล้ว +3

    මිස් 3=3 මිතුරු කාන්ඩයක් නේදා

  • @dilwinherath6262
    @dilwinherath6262 ปีที่แล้ว

    6.4 galapen nadda miss

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 4 หลายเดือนก่อน

    6..6.galapenawada

  • @upullaxman9558
    @upullaxman9558 ปีที่แล้ว

    2 / 3 ගැලපෙන්නෙ නැද්ද

  • @roshanshanakahewadewage2962
    @roshanshanakahewadewage2962 ปีที่แล้ว

    Misge T.p no danna mata kendare bala ganna enna

  • @AjithManathunga-jy4jx
    @AjithManathunga-jy4jx ปีที่แล้ว

    6,9 hodata galapenne nadda

  • @malinduharshana2154
    @malinduharshana2154 ปีที่แล้ว +1

    2/8 galapenne nadda

  • @dkanchanauj5325
    @dkanchanauj5325 ปีที่แล้ว +2

    7/7 galapeda

  • @shanikarashanje
    @shanikarashanje ปีที่แล้ว +1

    3,,3 එකතු විම හොද ද,නරක ද😢

  • @prageethaalwis1505
    @prageethaalwis1505 ปีที่แล้ว +1

    හොර මිනිස්සු ඉන්න ගෑණු අයට තමන්ගේ ස්වාමි පුරුෂයා එක්කත් මේ යහපත් ගැලපීම තියෙනවනේ මිස් 🙄
    1 සහ 4

  • @prageethaalwis1505
    @prageethaalwis1505 ปีที่แล้ว +1

    සිකුරුගේ ආත්ම කාරකයා සෙනසුරු නේද? මට ලොකු මතකයක් නෑ ❤

  • @shaninishadi2317
    @shaninishadi2317 ปีที่แล้ว +1

    1 සහ 7 ගැළැපෙන්නේ නැද්ද මිස්...ප්ලීස් .......රිප්ලයි කරන්ඩ මිස්..

  • @jayanthifernando9971
    @jayanthifernando9971 ปีที่แล้ว +1

    4-8

  • @dumeshaponnamperuma9593
    @dumeshaponnamperuma9593 ปีที่แล้ว +1

    Miss 9 denek kohomada

  • @kavindragishani700
    @kavindragishani700 ปีที่แล้ว +1

    මම 9 එයත් 9 එතකොට අපි ගැලපෙනවද මිස්

  • @ridmiridmi2142
    @ridmiridmi2142 ปีที่แล้ว

    1/1ගැලපෙන්නේ නැද්ද ම්ස්

  • @shaleemendis2279
    @shaleemendis2279 ปีที่แล้ว +1

    2,3 😔😢

    • @HiHi-gz2qr
      @HiHi-gz2qr ปีที่แล้ว +2

      ගැලපෙන්නෙ නෑ කියල අත්දැකීමෙන් කියනව .තුනේ කෙනාට ලොකු මානසික පීඩනයක් එනව .විවාහය අවුරුදු ගානකින් බිදුන .ආදරෙ තියෙනව ඒත් හේතුව හිතාගන්න බෑ .කල්පනා වෙන්

  • @sigithis.p2754
    @sigithis.p2754 ปีที่แล้ว +1

    7/8 galepenne nedda

  • @25nethsara39
    @25nethsara39 ปีที่แล้ว +1

    7 සහ 9 ගැළපෙනවද🥺

  • @dulanirajapaksha3213
    @dulanirajapaksha3213 ปีที่แล้ว +1

    21..28 gelapenawada

  • @maneeshakodagoda3828
    @maneeshakodagoda3828 ปีที่แล้ว +2

    අපේ අම්මා 1.තාත්තා 4.ඒත් දෙන්නට දෙන්නා මූනවත් බලන් කතා කරන්නෑ.දෙන්නට දෙන්නා නයයි මුගටියයි වගේ.ඇයි එහෙම වෙන්නේ?

  • @nuwanmilinda2828
    @nuwanmilinda2828 ปีที่แล้ว +1

    මිස් මගේ පුතාලා දේන්නාගේ කෙන්දරය බලාගාන්න ඔනා මිස්ගේ නොම්බරයක් දෙන්නකො