උපන් දවසින් හෙළි වන මෙතෙක් නොකී තවත් විස්මිත හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • උපන් දවසින් හෙළි වන මෙතෙක් නොකී තවත් විස්මිත හෙළිදරව්වක්
    පසුගිය වැඩසටහන්
    පළමු කොටස - • උපන්දිනයෙන් සහ නමෙන් හ...
    දෙවන කොටස - • ඔබේ ජීවිතයට සෞභාග්‍ය උ...
    තෙවන කොටස - • පවුල් කඩා බිඳ දමන අංක ...
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • උපන් දවසින් හෙළි වන මෙ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 329

  • @myhouseat1938
    @myhouseat1938 3 ปีที่แล้ว +40

    ඔබ තුමාගේ වැඩ සටහන් සියල්ලම මම හරිම ආසාවෙන් අහනව.ඒවගේම කියන දේ තේරෙන භාෂාවෙන්ම පැහැදිලිව කියනව.බොහෝ දුරට කියන සියල්ලම හරි.බුදුසරණයි ඔබ තුමාට

  • @sumithrakodithueakku3343
    @sumithrakodithueakku3343 3 ปีที่แล้ว +24

    මම හරිම ආසාවෙන් මේ වැඩසටහන බලන්නෙ ඔබ තුමා හරිම සරලව හා ධර්මානුකූලව පැහැදිලි කරනවා ඔබ තුමා හරිම නිහතමානී පුද්ගලයෙක් කියලා තෙරෙනවා දිර්ගායුෂ ලැබේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +23

    හරිම බුද්දිමත් අදහස් ඒවගේම එතුමාගේ සත්‍යය අහගෙන ඉන්න ආසයි

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 3 ปีที่แล้ว +11

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම් හරිම අගෙයි නමුත් කර්ම ශක්තිය සමග හමුවෙන අයත් එක්ක අපිට භවය ගෙවන්න වෙන්නෙ කියල මට නම් හිතෙන්නෙ. ඔය අංක විද්‍යාව හරියටම හරි ! තෙරුවන් සරණයි !

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +21

    අනේ අැත්තමයි බුදු දහම ගැන හොදට පැහැදිලිව කියලා දෙනවා එ් නිසා පින්🙏🙏🙏

  • @isharavlogs9602
    @isharavlogs9602 3 ปีที่แล้ว +6

    ඇත්තට ගොඩාක් වටින වැඩ සටහනක්. ඕනිම කෙනෙකුට හොදට තෙරෙන ව්දියට හැමදේම කියලා දෙනවා. ගොඩාක් ආසාවෙන් හැම වැඩ සටහනක්ම බැලුවා. ඔබ තුමන්ලාට මේ වගේ වැඩකට ඇති වැඩසටහන් ඉස්සරහටත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා

  • @seya2081
    @seya2081 17 วันที่ผ่านมา

    මෙතුමා ගේ අදහස් අහන්න හරිම ආසයි.එතුමා කිව්ව දින 21බලාපොරොත්තු වෙන දේ මම කලා අවුරුදු දවසෙන් පස්සෙ කරන්න කිව්ව දින21මගෙ ඉවර
    වෙන දවසෙ එකට අවශ්‍ය දේ සිදුවනා.හිතාගන්න බෑ.අවුරුදු 5ක
    නොවුණු දෙයක් .

  • @gayanimahakumara
    @gayanimahakumara 2 ปีที่แล้ว +5

    ඔබතුමාගේ අංක විද්‍යා වැඩසටහන් ඉතාමත් ආකර්ෂණීයයි
    මම ඉතාමත් ආසාවෙන් අසනවා

  • @athulakg9235
    @athulakg9235 3 ปีที่แล้ว +10

    ඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම ආකර්ෂණීයයි

  • @shakyageethmi7946
    @shakyageethmi7946 3 ปีที่แล้ว +22

    මේ වැඩසටහන දිගටම කර ගෙන යාමට ඔබ තුමන්ලට ඡය !!!!! ඉතාමත් හරවත් වගේම ආකර්ශනීය කතා බහක්❤

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +14

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....🙏🙏🙏....ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @chandip8219
    @chandip8219 3 ปีที่แล้ว +6

    මෙතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත් හොදයි , මම උපන් දින තුනක් ම පැහැදිලි කර ගත්ත .ඉතාම ත් නිවැරදියි තෙරුවන් සරණයි .

  • @ramandinuka7674
    @ramandinuka7674 3 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ මේ වැඩ සටහන ඉතා විශිෂ්ටයි.👍👍

  • @sasu2876
    @sasu2876 3 ปีที่แล้ว +7

    මගේ දෛව අංකය 1..උපන් අංකය 5 ඔබතුමා කියන සියල්ලම වගේ මගේ ජිවිතේට සම්බන්ධයි..තෙරුවන් සරණයි ..

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 3 ปีที่แล้ว +10

    ඉතාම ..වැදගත් ..දේශනයක්..ස්තුතියි ..ඔබතුමාට .🌷🌷🌷💗💗💗

  • @samithasck9477
    @samithasck9477 3 ปีที่แล้ว +11

    ඔබ තුමාට දීර්ඝයූ වේවා ...තෙරුවන් සරණයි ...🙏

  • @thusharapradeep477
    @thusharapradeep477 7 หลายเดือนก่อน

    චතුර මහත්තයා ඔබට ගොඩක් ස්තූතියි වගේම පින්. සැබවින්ම ඔබගේ පැහැදිලි කිරීම ප්‍රශංසනියයි, ප්‍රායෝගිකයි.
    වැඩ සටහන සංවිධානය කරන මෙහෙයවන අයටත් ස්තූතියි , පින්

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว +4

    අසාව්න් බලනවා ඔබතුමා කියන දවල් හරි පහසුවෙන් තරුම් අරගන්න බොහෝම ඉස්තුයි ඔබතුමාට නිරොගිමත්ව්වා බුදුසරණයි

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +6

    අද තමයි ඇහුවේ.. මම 5, කියපුව හරියටම හරි, ජිවිතේ විනාස උනේ 9 සම්බන්ද වෙලා, මානසික පීඩා ඉවරයක් නෑ, බොහොම ඉවසීම ඇතිව ජිවිතේ ගෙනියන්නේ... බුදුසරණයි ඔබතුමාට

  • @niwanthanaweendrajith6555
    @niwanthanaweendrajith6555 3 ปีที่แล้ว +11

    බුදු දහම ගැන කරන පැහැදිලි කිරීමට ❤️

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 ปีที่แล้ว +8

    මගේ පුද්ගලික අංක ය 7.. නමුත් බොහොම ඉවසීමෙන් අහන් ඉන්නේ කියන හැම කාරණාවක් ම වැදගත් ඇත්තටම 🙏

  • @edirisinghekumuduni451
    @edirisinghekumuduni451 3 ปีที่แล้ว +5

    20% එක්කෙනෙක් අපේ අම්මා. එයා තාම ජීවිතේ දුක් විදිනවා ඉපදුනු දා ඉදලම. අංක පහ හිමිකරගත්තට .මට අවුරුදු 3 වෙද්දි කසාදෙ කැඩුනා. මගෙනුත් වෙන් උනා.පිට රටක තාම දුක් විදිනවා. සැපක් නම් පේන මානෙක නෑ. මට කනගාටුවක් ඒක.

  • @AtoZ-so4jk
    @AtoZ-so4jk 3 ปีที่แล้ว +28

    1=1,10,19,28
    2=2,11,20,29
    3=3,12,21,30
    4=4,13,22,31
    5=5,14,23
    6=6,15,24
    7=7,16,25
    8=8,17,26
    9=9,18,27

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md 6 หลายเดือนก่อน

    සර්, මටනම් මෙම වැඩ සටහන් ගොඩක් වටිනවා. මම ධර්මය මාර්ගයෙන් ගොඩක් පීඩනකාරී කරදර වලින් ජයගත්තා. තවත් ඉගනගෙන ඉදිරිය ජයගන්න මගේ අධිෂ්ටානයයි

  • @w.pthushara5319
    @w.pthushara5319 3 ปีที่แล้ว +9

    මමත් 5 වෙනිදා ...හරියටම හරි කොයි සබඳතාවක් වුවද නෑදෑයන් ,මිතුරන් අතර හිතට සුවයක් දැනෙන විදියට කථා කරන කෙනෙක් හමුවෙන්නෙ හරිම අඩුවෙන් ..හැමදාම ජිවිතයේ තියෙන්නේ මනසට පීඩාව ..ඉවසීම විතරයි ..මම 5වෙනි මාසෙ 5වෙනිදා ..🥰😍

  • @rathwije1579
    @rathwije1579 11 หลายเดือนก่อน +1

    great and excellent universal truth keep up proud of you ආකර්ශනීය කතා බහක්❤ඉතාමත් ආකර්ෂණීයයි
    මම ඉතාමත් ආසාවෙන් අසනවා great sermons too 🙏🙏🌹🌹🌷🌷🎯🎯🎯 to be known for better accordingly ideal properly keep up all the best

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 ปีที่แล้ว +5

    මගේ අංක ය 7.. නමුත් බොහොම ඉවසීමෙන් අහන් ඉන්නේ කියන හැම කාරණාවක් ම වැදගත් ඇත්තටම 🙏

  • @siuhelebalasena6860
    @siuhelebalasena6860 3 ปีที่แล้ว +2

    මෙතුමාගේ කතාව හරි මමත් ඔය ගැන පරීක්ෂණ කරලා තියෙනවා ,

  • @manjelikasiyani4742
    @manjelikasiyani4742 2 ปีที่แล้ว +2

    හරි ම,, ලස්සනයි,, වැඩ,, ස ට හ න,, සතුටින්,, අහනව,, බලනව,, බුදුසරණයි

  • @nipunianupama581
    @nipunianupama581 3 ปีที่แล้ว +5

    Watina adahas saha karunu wlin samajaya denuwth krn Chathura Sirt ediri wedakatayuthu sadaha suba pathanwa! Budusarani!!

  • @anneshiromi6904
    @anneshiromi6904 3 ปีที่แล้ว +4

    හරිම ආකර්ෂණීයයි .. මේ පාඩම් මාලාව. මට මේක මගෙ දවසේ ආහාරය වගේ. 😍👌

  • @sumithrakodithueakku3343
    @sumithrakodithueakku3343 3 ปีที่แล้ว +7

    ඔබ තුමා 5 ට කිවිවා හරියටම හරි බුදු සරණයි ඔබ දෙපලට

    • @dhenabeautysecrets3610
      @dhenabeautysecrets3610 2 ปีที่แล้ว

      මම 5.සැමියා 8 .එයා මැරෙනකම් මම මානසිකව පීඩා වින්දා.

  • @creativecrafts861
    @creativecrafts861 3 ปีที่แล้ว +14

    23 උපන් දවස වන මම කසාද බැන්දේ 17 වෙනිදා උපත ලැබු අයෙක්. පවුල් ජීවිතය ගෙනියනව.. ඒත් මගේ ජීවිතය සැම විටම ඔහුගෙ වචන වලින් බාල්දු කරනව .හිතට සතුටක් සැනසීමක් එන්න දෙන්නෙම නැහ.දරැවන් එක්ක වත් සතුටින් ඉන්න දෙන්නෙ නැහ.

    • @surangawarnakulasuriya2693
      @surangawarnakulasuriya2693 3 ปีที่แล้ว +5

      Oya wena kenek ekka panala yanna

    • @stanleyperera7231
      @stanleyperera7231 3 ปีที่แล้ว +1

      @@poorniraj2288 mama ipadune apriyal 5 , api denna nam hondatama galapenawaa.

    • @varshivenkatavarayan1316
      @varshivenkatavarayan1316 3 ปีที่แล้ว +1

      @@surangawarnakulasuriya2693 honda adahasa

    • @kevtiiofficial
      @kevtiiofficial 3 ปีที่แล้ว

      birthday eka 23 kiynne pudgalika anke kiyada

    • @champion4118
      @champion4118 2 ปีที่แล้ว

      @@surangawarnakulasuriya2693 මරු පිළිතුර .. 😃😃

  • @monikamonika7460
    @monikamonika7460 3 ปีที่แล้ว +2

    Darmanukulawa oba thuma පැහැදිලි karana nisa harima wedath ආසාවෙන් mey wedasatahana බලන්නේ ඔබතුමා bomath pin තෙරුවන් සරණයි oba thumata mey වැඩසටහන් karana malitath 🙏

  • @H.M.NimalsiriHerath
    @H.M.NimalsiriHerath ปีที่แล้ว +1

    සැබැවින්ම මෙම පටිගත කිරිමේ සැඛැවිම අංක විද්‍යාව ඔප්පුකර තිබෙනවා... පුද්ගලික අංකය 4 වු ඔබතුමාට මේ ජිවිතයක් වෙනස් කරුමය විග්‍රහ යට පදනම් සහිතව තර්ක ඤනයට මගේ ගෞරව ය....

  • @TheTrippleGem
    @TheTrippleGem 3 ปีที่แล้ว +6

    මෙ වීඩියෝ වලට අංක දමන්න. නැත්තං එක දෙක තුන තෝරා ගන්න අමාරුයි

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 ปีที่แล้ว +3

    Obatumala depalatama නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa බුදු saranaei

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 ปีที่แล้ว +7

    පුද්ගලික අන්ක අනුව එක් එක් අන්ක අනුව සුබ දවස් මොනවාද කියලා කිව්වේ නැනේ... අවශ්‍යම දේවල් කිව්වේ නෑ...

  • @mahindaranasinghe3135
    @mahindaranasinghe3135 2 ปีที่แล้ว +2

    ඒ ඒ දිසා වලට මරු එනවා කිව්වා ?
    මෙහිදී මරු ලෙස හඳුන්වන්නේ කුමක්ද ?

  • @kaushaligayani3307
    @kaushaligayani3307 2 ปีที่แล้ว +4

    ඒක ඇත්ත මම 5 මගෙ මහත්තය 1 ලොකු පීඩනයක් හිතට මටත් තියෙන්නේ ඒත් එයා තමා මගෙ ජීවිතය වෙලා ඉන්නෙ

    • @kmb5807
      @kmb5807 ปีที่แล้ว

      ඒක තමා කර්මය

  • @justinbopage6767
    @justinbopage6767 3 ปีที่แล้ว +6

    තක්කෙටම කිවිවා ජය වෙවා

  • @nirmalifernando7429
    @nirmalifernando7429 3 ปีที่แล้ว +2

    අංක 6. මම... කියන දේවල් හරියටම හරි..

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට. බුදු සරණයි ❤❤

  • @lahirumadubashana1778
    @lahirumadubashana1778 3 ปีที่แล้ว +5

    වැඩසටහන හොඳයි අංක 9 ගැනත් දැනගන්න දාන්න

  • @milanthejaka11
    @milanthejaka11 2 ปีที่แล้ว +1

    නොගැල පීම් ,අන්ක වල බල පෑම් ,කේන්දර ගැලපීම් ඔය දේවල් ආදරයට ඕනෙ නැ❤️.ආදරය කියන්නේ නොගැල පීම් ගලපගෙන අඩු පාඩු හදාගෙන හැමදාටම ඉන්න එකටයි❤️.ඔය දේවල් පස්සේ ගිහිල්ලා තමන් ආදරය කරන අයව නැති කර ගන්න තරම් බොලද මානසික වෙන්න එපා❤️✋ .මේ ඔක්කොම විකාර අපේ රටේ මිනිසුන්ට විතරයි😂.ඕවා පස්සේ යන්නේ නැතුව ආදරය කරන අයත් එක්ක නොගැල පීම් ගලප ගෙන අඩුපාඩු හදාගෙන හැමදාම සතුටින් ඉන්න.ඒකටයි ආදරය කියන්නේ ❤️❤️.නැතුව ඔය දේවල් නිසා දාලා යන එක ආදරය නෙමෙයි.

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +2

    I respect your word regarding your comment about placing the Buddha statue facing the East.

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 ปีที่แล้ว +10

    ඇත්තටම මේ වගේ දේවල් ගොඩක් වටිනවා ස්තුතියි ඔබ‍ට

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමට

  • @apethaththaproduction9757
    @apethaththaproduction9757 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට
    ( පරිසරය හදුන ගන්න එකතුවන්න අප සමග )

  • @monikageethanjani9133
    @monikageethanjani9133 3 ปีที่แล้ว +3

    Itha hondin karunu pahadili karana obathumata bohoma sthuthie theruwan saranai!

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +2

    Mr.Janith ! We heard a lot from you about Janbufeepaya!! Very 😊😊 Happy.

  • @samanalisamanali1361
    @samanalisamanali1361 3 ปีที่แล้ว +3

    Thank you sir

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 2 ปีที่แล้ว +3

    නිවේදකගෙ කතාව වැඩී

  • @Isologirl
    @Isologirl 3 ปีที่แล้ว +4

    ස්තූතියි 🙏

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමන්ලට නොදන්නා කරුනු බොහෝ දේ දැනුවත් වෙනව

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +2

    බොහොම හොඳයි තෙරුවන් සරණයි

  • @sudunona5119
    @sudunona5119 2 ปีที่แล้ว +1

    අනේ මගෙත් ඔක්කොම 06 ඒ උනත් මන් ආගම දහමත් එක්ක ගොඩක් ඉන්න කෙනෙක් ඊරිසියාව ආසාවක් කියලා මේ වෙනකම් මට හිතිලවත් නෑ. ඒ වගේමයි තවත්

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว

    හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +2

    Good. Thanks

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 ปีที่แล้ว

    වටිනා වැඩ සටහනක්.අද තමයි බැලුවෙ.කලින් වැඩ සටහන් බලන්න ආසයි.

  • @nuranura619
    @nuranura619 3 ปีที่แล้ว +3

    බුදු...සරනයි...ඔබ...තුමාට

  • @dinisuras7739
    @dinisuras7739 5 หลายเดือนก่อน

    ඉතාම වැදගත්..විශිෂ්ටයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +2

    6 6 6 6 මහත්තයා ට යහපතක්ම වේවා !

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +12

    දැන් මේ විදියට අංක බලලා කෙන්දර බලලා කසාදයක් එහෙම කරගන්න ගියොත් ගෙදරට නාකි වෙනවා 😁

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +3

      බැදලා දුක් විදලා උසාවි ගිහින් වෙන්වෙනවට වඩා නාකි වෙන එක හොදයි අනෙ

    • @asangamendis6105
      @asangamendis6105 3 ปีที่แล้ว +2

      @@mallikajayasooriya4935 මේ විදියට අංක සහ කෙන්දර වලින් කියවනදේ සමාන විය යුතුය, මා අධ්‍යනය කල අයුරින් මේ දෙක හුඟ වෙලාවට පරස්පර විරොධිය එවිට පිලිගන්නේ මොකක්දෝ 😁 මේහෙම විෂයක් තියනවා නමුත් විසාල ප්‍රමාණයෙන් වන්නේ කවුරු හරි youtube කාරයෙක් කෙනෙක්ව තොරාගෙන විඩියොවක් හදන එක එතකොට මෙම ප්‍රකාෂ කරන්නා යම්කිසිමට්ටමකට හදාරා ඇති කෙනෙකු මිස පරතෙරට ගිය අධ්‍යාත්මික සහ විස්ව ශක්තිය ඇති අයවලන් නෙමෙයි, එහෙම අය ප්‍රසිද්ධියට එන්නෙත් නෑ, සමහරවිට යම් කිසි මිය ගිය ආත්මයක් තරමකට උදව් ලබා ගන්නා කෙනෙක් මිස හරියට ඔය කෙන්දර සහ අනාවැකි කියනවුන් ඔවුනට වැරදුනු තැන් එලි කරන්නේ නැත හෙතුව ඔහුගේ පිලිගැනීම නැතිවීමයි, මිය ගිය ආත්මවලට පරණ දෑ, දැනට පවතින තත්වය කීමට හැක නමුත් ඉදිරි ගැන කියන්නේ හුදෙක් රැවටීමය😁

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +1

    Thanks 👍👍👍

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +4

    බුදුසරණයි දෙදෙනාටම

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว +2

    Gm,,oya,හරියටම kiwa,,ගොඩාක් istuti ඔයාට බුදුසරනාආඉ ,👍🇦🇪

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว +3

    ඉතා හොද වැඩ සටහනක්

  • @chamarapriyalal922
    @chamarapriyalal922 3 ปีที่แล้ว +3

    අංක විද්‍යාව ගැන ලියවුණ පොත් මොනද තියෙන්නේ

  • @Lusiey16
    @Lusiey16 3 ปีที่แล้ว +2

    මගේ අංකෙ 8 කියපු දේවල් නම් හරියටම හරි✋🙂

  • @slexplore555
    @slexplore555 3 ปีที่แล้ว +1

    ඔබතුමා ගෙ කතාව හරියට හරි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +1

    ඔබේ වැඩසටහන හරිම ලස්සනයි.ආසාවෙන් බලනව අන්කනවයත් ගේන්න සර් 1973.07.12.උපන් කෙනෙකුගෙ පුද්ගලික අන්කය මොකද්ද සර් තෙරුවන් සරනයි

  • @madudasanayaka
    @madudasanayaka 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    ඉතාමත් වැදගත්කමක් තියෙනවා ඔබතුමා ta බොහෝම ස්තුති .බුදුසරණ වේවා . 2023/03 .30.

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 ปีที่แล้ว +13

    ඊලග වැඩසටහනත් ඉක්මනින් බලාපොරොත්තු වෙනව

  • @Pradeepahinsa
    @Pradeepahinsa 2 ปีที่แล้ว +1

    oba thumata gdk pin aththatama

  • @sanasaranihadamaruthe4038
    @sanasaranihadamaruthe4038 3 ปีที่แล้ว +2

    Ithamath piyakaru supiri charithayak kalathurakin hamuwana.theruwan saranai.

  • @grandstartelisha274
    @grandstartelisha274 ปีที่แล้ว

    Thank you sir..oyage පැහැදිලි කිරීම ඉතාමත් hodaii

  • @sanjusanjuthusha9140
    @sanjusanjuthusha9140 3 ปีที่แล้ว +2

    Thank you sir. Mama6

  • @ronibimba6349
    @ronibimba6349 3 ปีที่แล้ว +2

    Mama godak asawen balana video akak.obathumata budu saranai

  • @naturelovers6628
    @naturelovers6628 3 ปีที่แล้ว +2

    Sir kiyana de eththak. Thank you sir

  • @sarathranasinghe1671
    @sarathranasinghe1671 2 ปีที่แล้ว +1

    if i am not mistaken MR Umagiliya is confused between GARUKA KAMMA and AANANTHARIYA KAMMA . I am pointing it out with due respect..

  • @nilanthikumari9939
    @nilanthikumari9939 3 ปีที่แล้ว +3

    Mame 5 oba thuma hariyata hari theruwan saranai

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +5

    මමත් 5 , හැමෝම එක්ක හොදින් ඉන්න පුලුවන් ඉවසීම නිසා. ඒත් හිතටනම් සතුටක් නෑ. වාසනාව දන්නේ නෑ , අරමුණක් තියන නිසා මිල මුදල් තියනවා...

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +4

    මම මේ විසය ඉගනගන්න කැමැතියි ලබන මාසේ ලංකාවට ඒනවා ඉටපස්සේ

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 ปีที่แล้ว +1

    Methek dapu video wala link piliwelin demmanam aluth ayata meka mula sita balanna puluwan wei.tnx

  • @manikellawala9796
    @manikellawala9796 ปีที่แล้ว

    හරි ම ආසයි දීර්ඝ ආයුෂ ලැබේවා ස්තුති 🙏

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 4 หลายเดือนก่อน

    Hariyatama hari obathuma keewa dewal bdusaranai puthe

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
    ,

  • @ramandinuka7674
    @ramandinuka7674 3 ปีที่แล้ว +2

    5 ගැන කිව්ව දේවල් මගෙ නම් හරියටම හරි සර් 8 එක්ක මම ජිවත් වෙන නිසා කිව්ව දේවල් 100ක් ම හරි ....

    • @malweerasooriya4901
      @malweerasooriya4901 3 ปีที่แล้ว

      Ai gelapunata hithe dukak thiyenavada ...math 5 kiyannako ..baninna inna kena 8 .kiyannako

  • @alnejoum5896
    @alnejoum5896 2 ปีที่แล้ว +1

    Good

  • @poojaneepathirana
    @poojaneepathirana ปีที่แล้ว

    ඔබතුමා 6 කෙනාට 7 කෙනා මධ්‍යම යි කියනව..ආයේ 7 කෙනාට 6,8 හොද නෑ කියනව..එතන තේරුම් ගන්න අමාරුයි ..ස්තූතියි 🙏

  • @dayanic61
    @dayanic61 3 ปีที่แล้ว +5

    5 ට නම් හරියට හරි

    • @ami5052
      @ami5052 3 ปีที่แล้ว +1

      Math 5

  • @chandrachandra6516
    @chandrachandra6516 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @shanthapeiris4594
    @shanthapeiris4594 3 ปีที่แล้ว +4

    We are living abroad. Can we have a zoom teaching class when you start in May. Much appreciated.😀

  • @ani1369
    @ani1369 3 ปีที่แล้ว +2

    පාඨමාලාවට සම්බන්ධ වන්නෙ කෑමතියි. කොහොමද සම්බන්ධ වන්නේ?

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 3 ปีที่แล้ว +1

    Anka walin kiwa dewal hari
    Math me dewal soyamin hadaaranawa thanka
    budu saranai

  • @priyanjanipoddiwelamarage7695
    @priyanjanipoddiwelamarage7695 3 ปีที่แล้ว +9

    ඊලඟ වැඩ සටහන් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා

  • @smdasanka3117
    @smdasanka3117 2 ปีที่แล้ว +1

    Godak watinawa bs.