පුද්ගලික අංකයයි දෛව අංකයයි එක සමානනම් ඔබත් සුවිශේෂියි - අංක විද්‍යාවෙන් ඔබේ අනාගතය ඔබම සොයාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • පුද්ගලික අංකයයි දෛව අංකයයි එක සමානනම් ඔබත් සුවිශේෂියි - අංක විද්‍යාවෙන් ඔබේ අනාගතය ඔබම සොයාගන්න
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • පුද්ගලික අංකයයි දෛව අං...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Chathura_Umagiliya #Numerology

ความคิดเห็น • 195

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 17 วันที่ผ่านมา +1

    🙏,ආයුබෝවන් මහත්මයාණෙනි ඔබ තුමාට ගොඩක් ස්තූතී මේ,ගැන දිරිගැන්වීම ගැන ,මගේ අංක 1974,12,19,,න,,රේණුකා දමයන්ති කුමාරි ,

  • @methutv1980
    @methutv1980 2 ปีที่แล้ว +9

    ඉතාමත් හොඳ අර්ථවත් වැඩ සටහනක්. දිනේෂ් සුරංග මහතාටත් මෙම චැනල් එක සඳහා උදව් කරන සියලුම දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +9

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +4

    ඔබටත් පවුලේ සියලු දෙනාටත් ගොඩක් පින් ඔබට ස්තුතිය ස්තුතිය ස්තුතිය 👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹

  • @Chandifernando7031
    @Chandifernando7031 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතිය චතුර මහත්තයා 🙏❤️ දිගටම මේ වැඩසටහන් මාලාවා ගෙන ඒමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

    • @prasaththatidu1491
      @prasaththatidu1491 10 หลายเดือนก่อน

      Wishwayata sthuthiii ❤❤❤❤

  • @pattabrand1108
    @pattabrand1108 2 ปีที่แล้ว +9

    හොද වැඩසටහන්

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 2 ปีที่แล้ว +5

    ඔබතුමා කියපු ආකාරයට මගේ අංකය තුනම 5

    • @wasana552
      @wasana552 2 ปีที่แล้ว

      මේ ප්‍රශ්නය මටත් තියෙන්නෙ. ඒ ගැන විස්තර දැන ගන්න කැමති

  • @sinhalayachanal2167
    @sinhalayachanal2167 2 ปีที่แล้ว +37

    අනෙ මං විතරද මෙ වැඩසටහන එනකන් බලන් ඉන්නෙ.

  • @wssomananda3451
    @wssomananda3451 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක්ම පිං හා ස්තුති මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම ගැන.බුදු සරණයි .

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 ปีที่แล้ว

    මගේ කුජ 1.රවි බුද 2.පු.අ.4.නමෙි මුලකුර.4 ස්වාමියා අන්තරා උනේ 4.පුතා ලැබුණේ වයස 31න්. එකට එකක් ගැලපෙනව.ඔබතුමාගෙ තර්කත් එක්ක.ස්තුතියි දැනුවත් කළාට.ගොඩක් වටිනව.

  • @wwlrohana6860
    @wwlrohana6860 2 ปีที่แล้ว +63

    මමත් මෙතුමගෙන් උපන්දින තොරතුරු දිිල වටිිස්අප් හරහා හඳහන බලව ගත්ත මගේ විස්තර පැයක විතර හඩපට එවල තිබුන හරියටම හරි මම ගැන කියල තිබු තොරතුරු

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා වැඩ සටහනක්‌ සේ අගේ කලයුතුයි

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින වැඩසටහන ක්.. ඔබතුමාට ස්තුතියි 🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +1

    ඉතමත් වටිනා වැඩ සටහනක් අගය කලයුතු දෙයකි .මම හරිම කැමතියි.👍🙏🌷🌼👍🙏🌷🌼👍🙏🌷🌼

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +4

    ස්තුතියි චතුර මහත්මා.

    • @romaahmed7611
      @romaahmed7611 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +4

    බොහොම ඉස්තුති ඔබ දෙපලටම වැදගත් වැඩසටහනක් දීර්ගායු !

  • @samarajaya2865
    @samarajaya2865 2 ปีที่แล้ว +1

    වැඩ සටහන අගය කරමි. තෙරුවන් සරණයි.!!!

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි .

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට ගොඩක් වටිනා weda සටහන්

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා

  • @wadumethrigesriyani20
    @wadumethrigesriyani20 ปีที่แล้ว +1

    බොහොම පැහැදිලිව තේරුණා.බොහොම පිං

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว +3

    හරිම අගෙඉ තෙරුවන් සරණයි

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි ව කියලා දුන්නට ජයවෙිවා

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 2 ปีที่แล้ว +1

    Mamath hama wadasatahanakma balanawa godak watina wada satahanak .oba thidenatama බොහොම ස්තුති ..බුදුන් saranai

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +8

    ස්තූතියි ඔබ තුමාට 🙏❤🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +2

    මමත් ඞබතුමාගේ වැඩසටහන් බලනවා ස්තුතියි

  • @Gimhani479
    @Gimhani479 2 ปีที่แล้ว +1

    බොහොම පැහැදිලිව කියලා දුන්නා . Thank you sir 🙏

  • @sachababa3192
    @sachababa3192 2 ปีที่แล้ว +3

    මට මගේ ගැන දැනගන්නේ කොමද ස්තුතියි ඔබ තුමගේ වැඩ සටානට🙏🙏🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් තෙරුවන් සරණයි

  • @MKanagaraaja
    @MKanagaraaja 2 ปีที่แล้ว +4

    Very good lesson.

  • @yapakumara1880
    @yapakumara1880 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා ස්තුතීය්

  • @sriyamaliefernando6636
    @sriyamaliefernando6636 2 ปีที่แล้ว +2

    Thank you very Much.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 10 หลายเดือนก่อน +1

    Obathumage pehedilikireema itama Saralai.Bohoma pin.Sthuthi❤🙏

  • @marycolombage3026
    @marycolombage3026 2 ปีที่แล้ว +2

    Thank you very much sir ♥️🌹🌹🌹

  • @champamendis7021
    @champamendis7021 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 3 หลายเดือนก่อน

    Thank you so much for your clear explanation Sir

  • @chandiherath7
    @chandiherath7 2 ปีที่แล้ว +2

    බොහොම හොදයි .🙏🙏🙏🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    සම්‍මාසම්‍බුදු ස්තුතියි ඹබතුමාට .දර්ඝආයුශ

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 2 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න...

  • @mithilasenevirathne2480
    @mithilasenevirathne2480 2 ปีที่แล้ว +2

    ස්තුතිය ඉතාමත් අගනා වැඩ සටහනක්

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 9 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කිරීමට.

  • @donamalika3908
    @donamalika3908 3 หลายเดือนก่อน

    Thank you very much God bless you sir.

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට .....

  • @shanfernando7296
    @shanfernando7296 9 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයා ඔබ‍ට 🙏❤️🙏

  • @chulanithamandika
    @chulanithamandika 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි

  • @rgrkanchana4615
    @rgrkanchana4615 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏සුභ දවසක්

  • @thusharapradeep477
    @thusharapradeep477 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว +1

    Thank you so much sir!

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +3

    ආයුබෝවේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @dinudesilva1155
    @dinudesilva1155 ปีที่แล้ว +1

    බුදුසරණයි සර් 🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว

    ස්තූතියි තෙරුවන් සරණ යි

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 ปีที่แล้ว

    ඉතා වැදගත් කරුනු ටිකක් දැන ගන්න ලැබුන.ඔබතුමාට ජය ප්‍රාර්ථනා කරනව

  • @Neathu
    @Neathu 3 หลายเดือนก่อน

    බොහෝ ස්තුති සර්

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว

    Thank you so much God bless you

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @suneethaherath7013
    @suneethaherath7013 2 ปีที่แล้ว +1

    godak watinawa sir oba thumata theruwan saranai.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว

    Thank you so much so great full 🙏🏻

  • @Basurasujatha
    @Basurasujatha 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ❤

  • @sade5269
    @sade5269 18 วันที่ผ่านมา

    Magay brother 1983 o6 16 da 07 math special thanks budusaranai

  • @samanthajayalath5006
    @samanthajayalath5006 ปีที่แล้ว

    බුදු සරණයි සර් පැහැදිලි කිරිමට

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +1

    ස්තුති සර් 🙏

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf 5 วันที่ผ่านมา

    එහෙම බලන්න විට මම 7 (16)

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්මයා

  • @sdrathnayaka5159
    @sdrathnayaka5159 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ruchirupavan7804
    @ruchirupavan7804 2 ปีที่แล้ว +2

    පු.අ-8 / දෙ.අ-6/මා.බ-8🙃🙃

  • @btstatueart6048
    @btstatueart6048 2 หลายเดือนก่อน

    මගේ පුද්ගලික අංකය සහ දෛව අංකය දෙකම අංක තුන

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 ปีที่แล้ว

    මගෙ උපන්දිනෙ,1954,02,16දින නම,කුරුවිටගේ රංජිත් මහින්ද,මම පාවිච්චි කරන නම මහින්ද කුරුවිටගේ,මගෙ නම ගැන හා මගෙ ඉදිරි ජීවිතයෙ පලාපල ලැයා පහදා එවන්න ඒ වෙනුවෙන් යන මහන්සිය දන්වා එවන්න ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sureshjayampathi
    @sureshjayampathi 2 ปีที่แล้ว +2

    මගෙ අංක දෙකම එකයි!!!!

  • @sakuntalaangekumbura7268
    @sakuntalaangekumbura7268 หลายเดือนก่อน

    මම මාර්තු, මාගේ ලග්නය මේෂ

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 11 หลายเดือนก่อน

    Thanks 🙏🙏

  • @ruvinihemali7423
    @ruvinihemali7423 ปีที่แล้ว

    1978/11/15පුද්ගලික අංකය 6
    දෛව අංකය 6
    ලග්න අංකය 6
    මාසේ බලය 9

  • @alnejoum6236
    @alnejoum6236 ปีที่แล้ว

    බුදුසරණයි

  • @gemstones191
    @gemstones191 ปีที่แล้ว

    වටින වැඩසටහනක්

  • @sumithranasinghe4830
    @sumithranasinghe4830 7 หลายเดือนก่อน

    දෛව අංකය. 5
    පුද්ගලික අංකය.5
    මාසේ බලය අංකය.5
    1989.09.23.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว

    ගරු මහත්මයාණනි,මටත් තේරුම් කර දෙන්න,මම ඉන්නේ පිටරටක, මමත් ඔබතුමාගෙ වැඩ සටහන් බලනවා,, මගේ උපන්දිනය මට තේරුම් කරලා දෙන්න,,මම ඉපදුනේ 1955_10_18 එත් වෙලාව සටහන් කරලා තියෙනවා මෙහෙම,,1955 _10_ මාසේ රැ 12_59 ට ඉපදුනේ, මේකේ,, පුද්ගලික අංකය දයිව අංකය මට පහදා දෙන්න,, ඔබ තුමාට තෙරුවන් සරණයි දියුණුව ප්‍රාර්ථනා කරනවා,,

  • @niluniluprnilunilupr5058
    @niluniluprnilunilupr5058 2 ปีที่แล้ว +2

    ගෝඩක් හොඳ වැඩ සටහනක්

  • @anomajayalath246
    @anomajayalath246 8 หลายเดือนก่อน

    තෙරුවන්.සරණයි

  • @anandakumaraananda4914
    @anandakumaraananda4914 4 หลายเดือนก่อน

    ඔබ තුමා අදහන්.බලනවද

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 7 หลายเดือนก่อน

    Thanks sir.

  • @padminikumarawansa4456
    @padminikumarawansa4456 2 ปีที่แล้ว +1

    Sthuthi sir.

  • @samanthideepika1720
    @samanthideepika1720 8 หลายเดือนก่อน

    GODAK TANQ..U SIR

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    ඉතාමත් ,වැදගත්කමක් තියෙන වැඩසටහනක් .මමත් ඉඩක් ලැබුණු විට බලන්න ව .ඔබතුමා ta බුදුසරණ වේවා . Sarani opatha .සවුදි සිට .2023/04/02.)

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි.
    මගෙපුද්ගලික අංකය ත්
    දෛව අංකය ත්
    මාස අංකයත්
    යන තුනටම එන්නෙ 1
    1981/8/28

  • @isharashehani9425
    @isharashehani9425 ปีที่แล้ว +5

    2006.11.09. මගේ උපන්දිනයයි.9 යනු මගේ පුද්ගලික අංකයයි.මගේ හැදුනුම්පතේ අංක තනි අගයකට ගත් විටද ලැබෙන්නේ 9. මගේ දුරකතන අංකය තනි අගයකට ගත් විටද ලැබෙන්නේ 9. මගේ වාසනා අංකය 9 විය හැකිද

    • @anushapriyanthi2815
      @anushapriyanthi2815 7 หลายเดือนก่อน

      ඔයාගේ පුද්ගලික අංකය 09. දෛව අංකය 01.

  • @malkanthimalkanthi3544
    @malkanthimalkanthi3544 ปีที่แล้ว

    Tanx

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 11 หลายเดือนก่อน

    පෑහැදිලියි

  • @ArunaSampath-lj6vi
    @ArunaSampath-lj6vi 8 หลายเดือนก่อน

    1974/10/07/උපත
    Aruna sampath welagedara
    😢

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว

    මම 1987_11_19 මගේ පුද්ගලික අංකය දයිව අංකය පහදා දෙන්න,,

  • @romeshmahanama3770
    @romeshmahanama3770 2 ปีที่แล้ว +2

    බොහෝ මත් ම වටිනා වැඩසටහන ක් සර් තෙරුවන් සරණයි!

  • @SUNILSSHK1
    @SUNILSSHK1 10 หลายเดือนก่อน

    Thx

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว

    Thanx..bs

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    oba Thumata Thruvan Saranai

  • @samanthideepika1720
    @samanthideepika1720 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉GODAK TANQ..U SIR🎉🎉🎉🎉

  • @h.i.a.b.
    @h.i.a.b. 2 ปีที่แล้ว

    ග්‍රෙගොරියානු ක්‍රිස්තු වර්ශ ක්‍රමයෙන් මේ කරන ගනනයන් නිවැරදි විය නොහැක

  • @user-hf5hf9ix8r
    @user-hf5hf9ix8r 8 หลายเดือนก่อน

    Good

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Hmmm truwan සරණයි
    🙏🙏🙏👍👍❤👁️👁️🙏🙏🔥🔥

  • @samithbalasooriya-mn4xl
    @samithbalasooriya-mn4xl 2 หลายเดือนก่อน

    1987.09.21.daiwa Ankaya m.

  • @odithachamod1525
    @odithachamod1525 ปีที่แล้ว

    මගෙ දුව උපන් දිනය..1995/12/12.අනෙ.මහාත්තයා.අනාගතය පැහැදිලි කරලා දෙන්න බුදුසරණi

    • @nethraniwasundara4110
      @nethraniwasundara4110 ปีที่แล้ว

      අනෙ මහාත්තයා😅😅
      බුදුසරණi😅😅