ඔබට හිමි අංකය අනුව ඔබේ ගතිගුණ අංක 01 සිට 09 දක්වාම.../Sathya Vlogs/Indika thotawaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2023
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි / A .M .S .K. Gunasekara - 106757699181 / Sampath Bank - Athurugiriya.....Indika Thotawaththa/Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 281

  • @piyuminisansala3605
    @piyuminisansala3605 ปีที่แล้ว +26

    ස්තුතිය සුසන්ත මහතා බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ..

    • @romaahmed7611
      @romaahmed7611 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🇦🇪💯💯💯💯💯💯💯💯💯

    • @sunasilan6260
      @sunasilan6260 ปีที่แล้ว

      සර්.මම.ගැන.සිතන.විදියට.100/100ක්.හරි.ලයික්.දැම්ම.ස්තුයි.

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 ปีที่แล้ว +11

    මහත්මයා ඉදියටම යමු. මම කුවෙට් දේශයේ සිට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 ปีที่แล้ว +19

    ස්තූතියි මහත්මයා... ඊලඟ වැඩසටහනත් ඕන...❤️👍

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 6 หลายเดือนก่อน +4

    හරයටම හරි අංක 7 අපෙත් එක්කෙනෙක් ඉන්නව.කියපු දේවල් හරියටම හරි.තෙරුවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏🙏

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +4

    මගේ දරුවොත් එක්ක සසදලා බැලුවහම මේක සහතික ඇත්ත❤🎉

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 ปีที่แล้ว +4

    Methumage vadasatahan ithamath vatinakamak thiyena vada satahan digatama vadasatahan karagena yanna sakthiya labeva budusaranai

  • @shyampriya.4414
    @shyampriya.4414 ปีที่แล้ว +8

    දෛව අංකය පිලිබඳ වැඩසටහන බලාපොරොත්තු වෙනවා.ස්තුතීයි ඔබ තුමාට.

  • @susilaadikari6516
    @susilaadikari6516 ปีที่แล้ว +7

    බෙහොම ඉස්තුතියි ඉදිරියට ගෙන යන්න අංක එකට කියපු දෙවල් හරි 🙏🙏🙏

  • @eskinnalin9684
    @eskinnalin9684 ปีที่แล้ว +3

    Budusaranai 🙏

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම අංක විද්‍යාව පිළිබඳ වීඩියෝස් දිගටම කරන්න. ස්තූතියි..💕😍

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් වැඩසටහනක් ගොඩක් ඉස්තූතී ඔබතුමාට තෙරුවන් සරණයි

  • @chaminda43
    @chaminda43 ปีที่แล้ว +14

    තව වැඩසටහන් ඕනේ , ස්තූතියි.

  • @dilkidilki7970
    @dilkidilki7970 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඉතුරු වැඩ සටහන් ටික ත්කරයි කියලා බලා පොරොත්තු වෙනවා..

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤දිගටම කරගෙන යන්න ඔබතුමාට නිදුක නිරෝගීව දිර්ඝ ආයුෂ ලැබේවා

  • @subadrafenendo9891
    @subadrafenendo9891 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් ස්තුති ගොඩාක් පින් සර් තෙරුවන් සරනයි

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +2

    මම අංක 1
    ඔබ තුමා කිවුව හරියටම හරි.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว +3

    ඇත්ත මම අංක 3 මම පොඩ් කාලේ ගොඩක් දුක් විදපු කෙනෙක් දැන් ගොඩක් හොදට ඉන්න කෙනෙක්

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...🙏...👍.....

  • @anurabandara477
    @anurabandara477 ปีที่แล้ว +2

    Susantha mahatthaya me wedasatahana digatama karanna ⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +2

    ,, පුද්ගලික අංකය 9 හැදෙන්නේ 36 එකතුවෙලා සීයට සීයක් හරි ඔබතුමා කියපු ස්තුතියි ජය වේවා

  • @user-Araadhanaa
    @user-Araadhanaa ปีที่แล้ว +2

    9 හරි හැම දෙයක්ම .. ඔබට තෙරුවන් සරණයි 🙏🙏

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏 ජයවේවා 👍🙏🙏🙏❤️ කියපු සියල්ලම සර්ව සම්පූර්ණ ඇත්ත !.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    Tharuwan saranai good advice thank you so much 🙏🏻👍❤️💐

  • @ddhammi7349
    @ddhammi7349 17 วันที่ผ่านมา

    ඉදිරියටත් මෙතුමා සමග ඉතිරි වැඩ zසටහන් කරන්න.ස්තූතියි

  • @hm.bandara.manikehearth.mu6066
    @hm.bandara.manikehearth.mu6066 ปีที่แล้ว

    Hariatama.niwaradiwa.kiwa.
    Thank you.obatualat.stuthiye

  • @ruchakayathra8342
    @ruchakayathra8342 9 หลายเดือนก่อน +1

    ❤❤❤ සම්පුර්න ඇත්ත අපේ ගෙදර ඉන්න හැමොමටම මේ අන්ක තියෙනවා ගලපලා බැලුවම පට්ටම ඇත්ත ❤❤❤❤❤❤

  • @gaminiamarasinghe6594
    @gaminiamarasinghe6594 ปีที่แล้ว +6

    අපිට තව ඉදිරියට යන්න ඕනි.ඔබ දෙදෙනාටම ස්තූතියි!

  • @dil7529
    @dil7529 ปีที่แล้ว +3

    මේ channel එකෙන් බලාපොරොත්තු උන වැඩසටහනක් ...තෙරුවන් සරණයි ...!

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 ปีที่แล้ว

    🙏 බොහෝම ස්තුතියි! 💐

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว

    hodama wadasatahana k harima watinawa mata nam hariyatama hari kiwwa dewal sthuthiy oba depalata deegau wewaa

  • @manikellawala9796
    @manikellawala9796 ปีที่แล้ว

    ස්තුති මහත්මයා .....🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 ปีที่แล้ว +1

    Hoda wadsatahanak

  • @chandra5654
    @chandra5654 ปีที่แล้ว

    ස්තුතියි ඔබදෙපලට

  • @ChampaGunarathna
    @ChampaGunarathna 3 หลายเดือนก่อน +1

    බොහොම හරී මේ ටික❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් .මෙතුමාගේ ඉදිරිපත් කිරීම නම් සුපිරි .🙏

  • @senesasenadeera632
    @senesasenadeera632 ปีที่แล้ว

    ගොඩක් වටින වැඩසටහනක්

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 2 หลายเดือนก่อน

    ඔබ තුමාගේ වැඩසටහන් බලනවා ඉදිරියට යන්න සුභපැතුම් ඉතාමත් ඵලදායී වැඩසටහනක් විශ්වශක්තිය ඔබතුමා ආරක්ෂා කරත්වා

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว +1

    2,3,5 අංකවලට කිව්වා හරියටම හරි 😊👍 බොහොම ස්තූතියි 🙏

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි සර් 🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි 🙏
    නැවතත් එනතුරු බලා සිටිමි

  • @narenperera
    @narenperera ปีที่แล้ว +2

    Thava igena ganna asai

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว

    🙏🙏🙏🙏💙💙💙💙 ස්තුතියි චතුර මහත්මයා ඇතුලු ඔබ සැමටම

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +1

    ඇත්ත ස්තුතියි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Godak istuti mewage awnka viddiyawa kiyadun obatat nivedaka tumata teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!! 🙏🙏🙏

  • @chandrahe4108
    @chandrahe4108 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +1

    මම ජනවාරි 8 ඉපදුනේ කීව දේවල් ගොඩාක් හරි හැමවෙලේම සාදාරනව වැඩ කරන්න උත්සාහ කරනවා

  • @malikamaliekka1780
    @malikamaliekka1780 ปีที่แล้ว

    Oba thuma kiuwa dewal aththatama hri oba thumata sthuthi oba thumage thawath dirga wada satahn anka viddayawa pilibad

  • @siriimaduwa9942
    @siriimaduwa9942 6 หลายเดือนก่อน

    Very Important. Thanks

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    ඇත්තම කියනව නේද බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 9 หลายเดือนก่อน

    Godak sathutui jayawewa

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว +4

    අංක 9 කියපු කතාව නං ඇත්තටම හරි,..මමත් අංක 9ය,,මගේ හස්බන්ඩ් නමය,....ඒ වගේම මටත් අසාධාරණය ගැන අසාධාරණයක් වෙන කාගේ හෝ කොහේ හෝ කවුරු හරි කමක් නෑ කොතැන හිටියත් මම ඒකට විරුද්ධව සටන් කරනවා..ප්‍රශ්න ඇති කරගෙන..කෙනෙක් මම

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +3

    තවත් වැඩසටහන් කරන්න බලන්න ආසයි 😘 අංක ගැන වෙන වෙනම ගේන්න මාමෙ 😍

  • @ruwaniek7283
    @ruwaniek7283 ปีที่แล้ว

    Thanx thawa weda satahan one

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 ปีที่แล้ว

    good good continue pls

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md 4 หลายเดือนก่อน +2

    සුසන්ත මහත්තයා, අපි කැමති ඉදිරියටත් මෙම වැඩ සටහන පවත්වන වානම්. මෙය ඉගන ගැනීමටද කැමති

  • @samanthiinoka4765
    @samanthiinoka4765 ปีที่แล้ว

    Ow godak pahadili sthuthi!

  • @isharaamarasiri1044
    @isharaamarasiri1044 ปีที่แล้ว +2

    හරිනෙ.🤔

  • @annesamuel598
    @annesamuel598 ปีที่แล้ว

    Thank you v much pls help us with this so interesting god bless y

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 ปีที่แล้ว

    දිගටම මෙතුමා එක්ක වැඩ සටහන් අරන් එන්න..බොහොම ස්තුතියි ඔබතුමාට

  • @vincenzoagati8574
    @vincenzoagati8574 ปีที่แล้ว

    Thank you very much sir ❤️🌹🌹🌹

  • @duminddu_dulhara
    @duminddu_dulhara ปีที่แล้ว

    Thawa wadasatahanak oone

  • @nilunishana2811
    @nilunishana2811 4 หลายเดือนก่อน

    thank you sir

  • @udayachamara5867
    @udayachamara5867 9 หลายเดือนก่อน

    Good luck

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 2 หลายเดือนก่อน

    Stuti teruwan saranai

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว

    හරියට හරි 👍 නියමයි තවත් මෙ සම්බන්දව විඩියොස් බාලාපොරොත්තු වෙනවා.🙏

  • @indranibamunuge667
    @indranibamunuge667 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏🌹

  • @deshanjanaka3696
    @deshanjanaka3696 ปีที่แล้ว +1

    ස්තුතිය මහත්මයාණෙනි
    ඊලග පාඩමක් කරන්න

  • @monicamonica8661
    @monicamonica8661 ปีที่แล้ว

    Hoda wadasatahanak. Sampoorna aththa

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว

    ස්තුතියි ..ස්තුතියි

  • @AnuradhaManushika
    @AnuradhaManushika 2 หลายเดือนก่อน

    thank you 🙏❤️

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මේ වැඩසටහන .අපේ ගුරුතුමා .🙏

  • @damithpriyanka9556
    @damithpriyanka9556 ปีที่แล้ว

    ඔබ තුමා කියපු දෙය හරි 👍👍👍👍

  • @chethanamarintha991
    @chethanamarintha991 ปีที่แล้ว +10

    දයිව අංකයෙන් දයිවය කියන වැඩ සටහනකුත් බලාපොරොත්තු වෙනවා ...බුදු සරනයි ...

  • @suduaraiya246
    @suduaraiya246 ปีที่แล้ว

    ඉස්තුති ඇත්ත කියන දෙ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว

    බොහොම වටීනා වැඩසටහනක්. අංක විද්‍යාව හරි. මේ කියන දේවල් අපි දන්න සිය ගනනකටම හරි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    අංක විද්‍යාව සත්‍යයි

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว +5

    ඇත්ත මේතූමා කීයන දේ මං අංක 1 ඇත්ත කීයපූ දේවල් ඒවගේම මම ඉපදූනේ 28අංක 8ගතීගූනත් තීයේනවා අංකය 2 ත් පෝඩිඩක් ගැලවිලා මං කැමතී දේවන වැඩසටහන් කරනවානම්

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      දේශපාලනයත් පොඩ්ඩක් ගෑවුනා නේද?

  • @srilankan436
    @srilankan436 ปีที่แล้ว +2

    ඊලග වැඩ සටහණ එනකන් බලාගෙන ඉන්න අය මේ කොනට..

  • @priyabruu2163
    @priyabruu2163 ปีที่แล้ว

    Thanks...

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    තේරැවන. සරණයි..

  • @chitraperera8242
    @chitraperera8242 2 หลายเดือนก่อน

    ඔබ තුමා හරියටම හරි. මගේ අංක ය 1 ඒකියන්නේ 10 ඉපදිලා තියෙන්නෙ. සියලු දේවල් ඇත්ත කියුවේ ❤❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    හරියටම හරි මෙි මහත්තයා කියන දේ අපට හොදට ගැලපෙනවා

  • @SBisomanike-dz8xb
    @SBisomanike-dz8xb 10 หลายเดือนก่อน

    ඔබතුමා කිව්ව දේ හරියටම හරි. බොහොම පිං.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว

    Oba tuma hari mage danuvathanka 3 podikale duk vinda magen duras vela.

  • @nimmikwt7892
    @nimmikwt7892 ปีที่แล้ว

    Thawa weda satahanak denna. Hrima sathyai

  • @sagarawijayapriya980
    @sagarawijayapriya980 ปีที่แล้ว

    Thanks

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว +1

    මමත් අංක 6වෙන්නෙ 1+5=6කියපු ඒවා හරි බොහොම ස්තුතියි.තවත් මෙවැනි වැඩ සටහන් කරන්න

  • @gurubandarawedamahatha5285
    @gurubandarawedamahatha5285 ปีที่แล้ว +1

    👍👍👍

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt 6 หลายเดือนก่อน

    ඔව් ඒකසම්පූර්න ඇත්ත මම තුන්වෙනිදා

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. ආදරණීය මෑනියන්

  • @user-kl2yf7do4i
    @user-kl2yf7do4i 11 หลายเดือนก่อน

    Mahathaya pothak liyanna apita eganaganna❤❤❤❤❤

  • @user-rn2qj7lg1i
    @user-rn2qj7lg1i 9 หลายเดือนก่อน

    Kiyapu ewa godak hari
    👍🙏

  • @samanthifernando6189
    @samanthifernando6189 ปีที่แล้ว

    ඔබතුමාටඇත්තටමඇත්ත.කිවුවා.ඉදිරියටයත්කරන්න

  • @user-mp4yw9nz7k
    @user-mp4yw9nz7k 6 หลายเดือนก่อน

    හරියටම හරි

  • @geethahetti4577
    @geethahetti4577 ปีที่แล้ว +1

    හරියටම හර්

  • @kdpsenasena2807
    @kdpsenasena2807 ปีที่แล้ว

    මගේ නම් හරියටම කිවුවානේ ❤️❤️❤️❤️

  • @anulaanu7072
    @anulaanu7072 ปีที่แล้ว

    🙏🙏

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Sampurna aththa sthuthi 🙏🏼 mage 5

  • @user-zl9kd6rs4l
    @user-zl9kd6rs4l 6 หลายเดือนก่อน

    Aththa sir

  • @maleehansika8888
    @maleehansika8888 ปีที่แล้ว

    මම 10..බුදුසරණයි ඔබතුමාට .❤🙏