Mage daiwa ankaya 9 mage nama dayani kulatunga kiyana ekata enneth 9 upan masaya 9 mage pudgalika ankaya 2 sir kiyana de hariyatama hari dayani kiyala mata katha kala kale kisima diunuwak na kulatunga kiyana namin thamai man jayagaththe jiwithe
Good you have stopped the vibration of the bad word by telling against this that's how worked you need to say a the same time in a big tone or voice No it's not going to happen so no one can harm you from bad words you did 13:00 well ❤❤❤❤❤
It will be very intersting to follow different programs with different topics with this present program cos we gain lot of knowledge as well. As always this is a very nice programme which we are longing to watch.
ඔබ කියන කතාව සහතික ඇත්ත. මමත් වයස 62ක කාන්තාවක් . මම කිසි දවසක හිතන්නෙ නැහැ මට අසනීපයි . මට කමිමැලියි . මට බැහැ. මම වයසයි .කියල නොහැක්කක් නොමැත කියල තමයි මම හිතන්නෙ. මගේ ගෙදර හැමදේම මම තනියම කරගන්නෙ. පොඩි පොඩි මෙිසන් වැඩ paint වැඩ . Gardening .. cooking .. සතුටින් ඉන්නව . ඔබතුමාට ජයවෙිවා! 🙏👍
👍👌👍
අහන්නත් සතුටුයි, සුභ පතනවා ඔබට...
Aththatam sathutui theruwen saranai
una uඔබ ii iiiiii iii iii i වාක්‍යයක්ම iii iiiඔii copy කරන සෑ.iiiම වාක්‍යයක්ම clip iකක් ලෙසින් මෙහි දිස්වෙයි. i
Mage daiwa ankaya 9 mage nama dayani kulatunga kiyana ekata enneth 9 upan masaya 9 mage pudgalika ankaya 2 sir kiyana de hariyatama hari dayani kiyala mata katha kala kale kisima diunuwak na kulatunga kiyana namin thamai man jayagaththe jiwithe
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි
ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයට
වැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා
සිදු වේවා
ඔබතුමාට බොහොම ස්තුති අපිට මේ විදියට දැනුම බෙදාදීමට ගන්න උත්සාහයට.අදත් බොහෝ කරුණු අපිට අලුතින් ඉගෙනගන්න ලැබුන.තෙරුවන් සරණයි .
අපි සැමටම ජිවිතේ හරවත් සාරවත් කර ගන්න ඔබතුමා කියා දෙන කරුණු බොහෝ වටිනකම් වලින් පිරුනු ඒවායි ගොඩාක් ස්තූතියි තෙරුවණ්සරණයි දීර්ගායුෂ.
ඔබ තුමාට බොහෝ ස්තුතියි!
චතුර සර්.🙏
වටිනා කරුණු අපිට මෙසේ දැන ගණනට අවස්ථාව ලැබීම භාග්‍යයක් 🌻😊💐
ඔබ තුමාට ඉස්තුති ජයවේවා
ස්තුතියි ඔබ තුමාට ගොඩක් දෙවල් දැන ගන්න ලැබුනා බුදු සරණයි 🙏🙏❤❤
ඹබ තුමාලගෙ අදහස් දැක්විම ඉතාම ඉහළයි ස්තූතියි
බොහොම ස්තූතියි නෙවෙයි බොහොම පිං ඔබතුමාගේ පැහැදිලි කිරීමට 🙏🙏🙏
ඔබතුමාගේ දේශනයෙන් හිත අලුතෙන් හිතන්න ගත්තා .ඔබ දෙපලට සම්බුදු සරනයි .
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 ධනාත්මක සිතුවිලි තුළින් අංක විද්‍යාව පැහැදිලි කරල මිනිස්සුන්ට හොද දේ කියලා දෙනවාට 🙏🙏🙏
අපි නොදන්නා දේවල් පැහැදිලි කරදීම ගැන ඔබතුමන්ට බොහොම ස්තුතියි.
ඔබතුමා හරියටම හරි.මගේ දෛව අංකය 7 පෞද්ගලික අංකය 2 .මං උපන් ගමෙන් පිට කුලි නිවසක තමයි ජීවත් වෙන්නේ.අනිත් සියලුම තොරතුරු ඒ විදියට හරි.
ස්තූති ගොඩාක් ❤❤❤❤❤
ජීවිතය හරවත් සාරවත් කර ගැනීමට ඔබතුමා ලබාදෙන්නාවූ වූ ඒ අත්වැල මහඟු රුකුලක් වෙනවා තව තවත් එවැනි දේ සිදු කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!
ඔබ තුමන්ලට තෙරුවන් සරණයි ...!මෙවැනි වැඩ සටහන් ජනතාගත කරනවට...
මගේ ජීවිතය හා සසඳන විට මේ කියපු සියල්ලම හරි. අංක විද්‍යාව කියන්නේ ලොව බලගතු දේ කළහැකි දියුණු විද්‍යාවක්
අංක7 හරියටම හරි ,ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි !
බොහොම හොඳයි වැඩ සටහන.මම ජීව ව්ග්‍රහයක් බැලුවා චතුර sir ගෙන් හරියට හරි බුදු සරනයි
Yes math බැලුවා
සියලුම දෙය හරියට හරි. 💯👍🙏🌻
තෙරුවන් සරණයි!චතුර මැතිතුමා සමග වැඩ සටහන් ඉදිරිපත් කල සමිත පුතාට බොහොම පින් අයිති වේවා. මැතිතුමනි ඔබතුමා කියන ආකාරයට මගේද ලග්නාධිපති අංකය 8 සහ දෛව අංකය 8 ලැබී තිබෙනවා. ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා.නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු වේවා, විශ්වයේ ආශිර්වාදය ලැබේවා, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ස්තූති වේවා.
බොහොම ස්තුති විශම කර්ම
.අපෙ සර්ගෙ බිඩියො ටික play list දැම්මට...සර්ටත් බොහොම ස්තුතියි
පුස්සන් දේශකයන් වී සිටින මෙවැනි කාලයක, ඔබ වැනි, බෞද්ධ දර්ශනය ගැන අවබෝධයක් ඇති ,බුද්ධිමත් මිනිසුන් වාසනාවක්......
බොහොම ස්තුතියි ඔබතුමාලාට ❤
chathura mahathmaya, mage pody putha pawadiwee sitinne, daiwa ankaya 7, Pudgalika Ankaya 2 , gamen pitawee inne, meya nam itha niwaradi sathyak.. obathumata, saha samitha mahathmayata jaya wewa.. theruwan saranai... pody swaminwahansege namata ekathuwa ankaya 07...,DAN wayasa 14, pawadi une wayasa 11 diya
අම්මෝ ඇත්ත..කොහොමද මෙහෙම මං ගැන කියන්නේ සර්.❤❤
මට මේ විෂය ඉගෙන ගන්න ආසයි.අංක7ගැන කියපු දේවල් සහතික ඇත්ත .පුලුල් විෂයක් බව පැහැදීයි.ඒත් දුරු රටක ඉදල කොහොම ඉගෙන ගන්න ද.මෙවැනි දෙයක්.ඔබ තුමාට දිර්ගායු ලැබේවා
Pudgaluka ankyai daiwa ankayai dekama samana unoth සුවිශේෂී kenek kiyana eka pahadili kireema balaporoththu wenawa.ස්තුති ඔබලාට
අැත්තටම එ් ගැන දැනගන්න කැමතියි.
ඔව්
බොහෝම ස්තුතියි අපව දැනුවත් කලාට
මගෙ දෛව අංකය 7 පුද්ගලික අංකය 8 කියපු දේවල් සත්‍යයක් . අවංක සංවේදී දැඩි භක්තිමත් බවත් ඇත්ත . නොපෙනෙන බලවේග විශ්වාස නොකළත් තියෙන බව දැනිල තියෙනවා .. ගෙදරින් ගොඩක් ඈත ජීවත් වෙන්නෙ .. බාධක ගොඩක් ජය ගත්ත කෙනෙක් ..මම ...ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් දුරට හරි එ්අංක විද්‍යාව තෙරැවන් සරණයි
හරියටම හරි සර් මට මේ දෙය සිදු වුණා කොරෝනාවට රට වසා දැම්මා නේ ඒ වෙලාවේ මම මුලින්ම කළ ව්‍යාපාරය නැවතුනා නමුත් මම හිතුවා මට මුදල් ලැබෙන මාවතක් තියෙනවා මයි කියලා මට නව ව්‍යාපාර මාවතක් විවර වුණා ඒ නිසා මම කොරෝනාව ජය ගත්තා ඇත්තටම සර් හිතුවොත් ඒ දෙය ඉටු වෙනවා මයි සැගවුණ දැනුම් සම්භාරයක් අපවෙත දායාද කරමින් මෙම වැඩසටහන කරගෙන යන සර් ඇතුළු එම කාර්යය මණ්ඩලයට තෙරුවන් සරණයි!!!
Bohomath stuthi oba dedenatama ආයුෂ boho වේවා සම්මා සම්බුදු සරනයි 🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
really this explanation is very clear.
thanks for every programme.
කත ව සහතික ඇත්ත මම 7 එදා සීට මාදා විදේස් ගතව සේවයෙ යෙදෙමි
මගෙ ,පෞද්ගලික ,දෛව, හා ලග්න අංක සේරම 6😊
බොහොම ස්තුතිය,, බුදුසරණයි
Obatuma kiyanne athta mage wayasa 59+pud.. No 4 daiwa... No7 hamadeatama hitea haiya tamaa. Thanks for the explanation
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට
මට ගොඩාක් සතුටුයි කියපු දේ වල් ගොඩාක් හරි.මගේ අංක දෙකම 7.🙏🙏 🙏
හරි සර් මම 2 . 7 රට ඉන්නෙ
ස්තතියි .ස්තතියි ❤❤❤❤❤
මගෙ දෛව අංකය පුද්ගලික අංකය 2 ම 7.....ඔබතුමා කිව්ව බොහෝ දේ නිවැරදියි...🙏
Obatumata pin lasanata keyala dunata Thank you so much God bless you 🙏🙏🙏🙏🌺🌺🌺
දෛවය අංක යත් අංකයත් පුද්ගලික අංකයත් 7 ඔබතුමාගේ කාරණයන් නිවරදි ස්තුතියි
Tharuwan saranai good advice thank you so much 👍❤️
ෙතරුවන් සරනයි ඔබතුමාට
සත්‍යය යි. තෙරුවන් සරණයි 🙏🙏🙏
Mage daiwa ankaya 7, pudgalika ankaya 2 , obathuma kiyan godakdewal aththa sthuuti
බුදු සරණයි devi
Mama vivaha uney Anya jaathikayeku samagai, ohu wayasin maasa keepayak Mata wadaa baalai.
Obathuma, Daiwa anka7 gathiguna nivaradiwa Pawasuwa.
Bohoma Sthuthee.
Theruwan Saranai.
ස්තූතියි දෙපලට ම
Sthuthi. Sthuthi. Sthuthi
Theruwan saranai. !!!
Good you have stopped the vibration of the bad word by telling against this that's how worked you need to say a the same time in a big tone or voice No it's not going to happen so no one can harm you from bad words you did 13:00 well ❤❤❤❤❤
😊😊😊😊සහතික ඇත්ත..දෛව අංකය 7 මගේ
Bohom Sthuthi Chathura Sir!! Budusarani !
Can you please put all his 20+ episodes in order to a playlist in the description ?
Thanks you very much mister.
You are right the Secret Book tells the same thing what ever you say is working universe work accordingly
බුදුදහමth ekk kiynkota thw ahn inn asai
obatumata theruwan saranai
oba tumage kathawa itha wishistai ahannath asai
සහතික ඇත්ත 2 සහ 7 ❤
ස්තුතියි
Thank you so much sir.kiyapu okkkoooma attha mage anka 7 .mn lankawan pita jewath wenne .mn bandath wena agamekin . okkoma attha .🙏🙏🙏🙏🙏
මගේ අංකය 7.මේ සියලු කාරණා සහතික ඇත්ත.
It will be very intersting to follow different programs with different topics with this present program cos we gain lot of knowledge as well. As always this is a very nice programme which we are longing to watch.
Obviously very intresting real art of living
මගේ දෛව අංකයත් 9, පුද්ගලික අංකයත් 9. මගේ ලග්නේ සිංහ.😊
මගේ...ලක්නෙත්..ධනූ..මගේඋපන්..දිනයත්..නමය..මෙක..හොදද.කියන්නකො
මගේ දය්ව අන්කය 4පුද්ගලික අන්කය 4 මින ලග්නය 3
කියන්න සතුටුයි මගේ පුතාලා දෙන්නටම මම කතා කරන්නේ මගේ රත්තරං පුතේ කියලා ඕනම වෙලාවක .මගේ දරුවෝ දැන් බැදලා තමන්ගේ බිරින්දැලට හරිම ආදරනීයයි . දෙන්නගෙම පවුල් ජීවිත දැකලා මම විදින සතුට දන්නේ මම විතරමයි.
Thank you so much...
තෙරුවන් සරණයි.........
ඔබතුමට පින් මගෙ දයිව අංක ය 4 එන්නේ වා
ඔබ හරි මගේ දෛව අංකය 7 ලංකාවෙන් ලැබුණේ නෑ කිසි දෙයක්,පිටින්ම තමයි
You are so honest
Bohoma watinawa. Theruwan saranai
Boho de aththa obathuma ta katha karannata kamathiy sthuthiy
හරියටම හරිනේ...මාර පුදුමයි👍මගේ දෛව අංකය 7
ජයවේවා
ඔබතුමා ගේ දේශනයන් අපේ ලමා පරපුර ,හොඳ පුරවැසියන් කිරීමට , මහගු ප්‍රයෝජනවත් වේවි .වර්තමාන යේ දේශපාලකයින් යහමග යැවීමට ද ඔවුන් ටද බෞද්ධ දර්ශනය හා මේවා ගැන අවබෝධයක් දුන්නොත් ......
Oba thumata bohoma pin Budusaranai jaya wewa 🙏🙏🙏🙏🙏
රත්තරන් හදවතක් හරිම පිරිසිදු හදවතක් ඒවගේම මනස උචිජ ස්තානයක පිහිටා ඇති විෂේශ පුද්ගලයෙක්
මගෙ දෛව අංකය 7 හා පෞද්ගලික අංකය 7
දැන්ට විදේශ ගතයි. පදිංචිය ගමෙන් පිට ඔබගේ අනුමාන නිවැරදියි.
මමත් දෛව අංකය 7 පුද්ගලික අංකය 7 .
ඔයටත් කිව්ව ඒව හරිද..විදේශගතවද ඉන්නෙ
77 ❤❤❤❤❤❤❤ adareyi mahathaya samma sambudu saranayi davi pihitayi
Lagnadipathi ankaya keeyada. Mama kumbaya. Lagnadhi senesuru. What is the no.? You are great sir. Your saying is very true.
Oba Thumata Tharuvan Saranai
හරියට හරි මමත් 4. හිත වැඩකරන්නේ එහෙම තමා
Hariyatama hari mage samiya 7 mama ayata wadiya wayasin wadi
දෛව අංක 6 සමඟ පුද්ගලික අංක 5 ගැන පසුගිය වැඩසටහනින් ඔබලාට මඟ හැරුණු නිසා ඒ ගැන සදහනක් කරන්න.
එමෙන්ම දෛව අංක 7 හිමියන්ගේ ජීවිතයේ වැදගත් සංසිද්ධාන වයස් ගැන සදහන් වූයේ අසම්පූර්ණවයි. හැකිනම් ඒ ගැනත් සදහන් කරන්න.
ස්තූතියි!
තෙරුවන් සරණයි ඔබතුමා ට...🙏🙏
4/4 හරියටම හරි
මගේ දෛව අංක 5 මගෙ පුද්ගලික අංකය 5 මගෙ ලග්න අංකය 5
මගෙත් . 5.5.5
මගෙ මහත්තයා 4 එයා වහන3 ගෙදර අන්ක3 මගෙ උපන්දිනක් 3
මගෙ බැංකු ගිනුම් අංකයත් එකතුකලාම 1 පුද්ගලික අංකයත් 1 දෙෙව අංකයත් 1
මගේ මහත්තයාත් දෛව අංක7 ..එයා දැන් ඉන්නේ මගේ ගමේ...ඒත් කසාදෙනම් එහෙම නෑ ..ඒත් උපන්ගමින් නම් ඈත් උනා සර්.එයා රටත් ගියා
මගේ අටේ අට නරකයිනේ එත් මන් නරක හොද කරගන්නවා ❤❤❤
1947 පෙබරවාරි 28 දින මාර්තු 1 එලිය වැටෙන පාන්දර 4 ට ඉපදුන අයෙකුගේ අංකය කුමක්ද
මගේ පුතාගේ දෛවය සහ පුද්ගලික අංකය 2
හොදද
මගෙ දෛව අංකයත් 7 පුද්ගලික අංකයත් 7 .මට හරියන රෑකියාව මොකක්ද කියන්න පුළුවනි ද
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama
today it was not systematic like the other days,I am afraid
Mage mahaththaya diwa ankaya saha pudgaalika ankaya dekama 4
Number 7-Number 5