ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ දෙදෙනාගේම ජීවිත තව තවත් ආලෝකමත් වේවා! තෙරුවන් සරණයි !දේවාශීර්වාද වේවා !🙏❤
වචනයෙන් කියන්න බෑ.. ඔබතුමාට මේ විෂය පිළිබඳ තිබෙන දැනුම ඔබේ චතුරත්වයෙන් මනාවට පැහැදිලිව අපට දකින්න අහන්න ලැබෙනවා. ඔබ කොතැනකවත් නිරුත්තර වන්නේ නෑ. බොහොම පිංඔබතුමාට.. තෙරුවන් සරණයි..!!!🙏
හරි අපූරු ශාස්ත්‍රයක් අපුරු විග්‍රයක් ඒවගේම හැමවිටම තමාම උදාහරනයට ගනිමින් ජිවිතවලටබොහෝ අමතර කරුණුත් කියාදෙමින් කතා කරන චතුර උමගිලි මහතානෙනි ඔබත් හරිම අපුරු මිනිසෙක්.තෙරුවන්සරණයි.
ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් , අංක විද්‍යාව එය නිවැරදියි.ඔබ තුමා දහම් කරුණු උපුටා ගනිමින්, මේ කරන මෙහෙය අගය කළ යුතුයි.තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
දීර්ඝ උනාට කමක් නෑ මේවගේ ජීවිතයට වැදගත් කාරනා අනිවාර්යයෙන්ම බලන්වා ඔබ සියලුම දෙනාට ස්තූතියි ගොඩාක් පින්❤🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් චතුර මහත්තයා .ඔබටත් වැඩ සටහන සංවිධානය කල මෙහෙයවන සියලුම දෙනාට පින්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
බොහෝ පින් සිදු වේවා ලබාදුන් දැනුමට දීර්ඝායු වේවා
මට මේ වැඩසටහන අහම්බබෙන් ලැබුනේ මගේ පිනකට කියා හිතෙනවා. මගේ පුද්ගලික අංකය 8. අපේ පවුලේ සහ මම දන්න අයගේ අංක විද්‍යාවහරියටම හරි. මහ විශාල පිනක් ඔබතුමන්ලට. මේ කරන සත් කටයුත්ත ඔබ තුමන්ලාගේසසරගමනකෙලවර කර ගැනිමටහේතු වාසනා වේවා. මම කර ගත් සියලු පින් ඔබ තුමන්ලාට කෟතඥ පුර්වකව අනුමෝදන් කරමි.
මගේ ආදරණිය ගුරුතුමාට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏
දෙපලට ස්තුතියි .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
බලන් හිටියේ...තෙරුවන් සරණයි සරණයි ..!
ගොඩක් ස්තූතියි ඔබතුමාට පින්
අංක විද්‍යාව හරියටම හරි...මට 2001 වසරෙදි හම්බ උනා කුමාර රත්නායක කියලා මහත්මයෙක් ලියූ අංක විද්‍යාව පොතක්...ඒක හරියට හරි...මම කියන්නෙ මෙය ඉතා හොඳ දෙයක්....මෙය සමාජය වෙනුවෙන් දැනුවත් කිරීම ඔබ දෙපල කරන වටිනා කාර්යක්...
තෙරැවන් සරණයි .මට ඒ පොත ගන්න තියන තැනක් තියනවද මහත්තයා.නැත්නම් කොපියක් ගන්න පුලුවන්ද
@@manojruwangunarathna9275 ඒක මල්පියලි ප්‍රකාශනයක්..මා ළඟ තිබුන පොතත් නැති උනා...මම නැවත එකක් ගන්න මල්පියලි එකට කතා කලා...පොත් නැහැ කිව්වා ...මල් පියලි එකෙන් ඉල්ලීම් කරලා බැලුවොත් ආයිත් ප්‍රින්ට් කරන්න කියලා පුලුවන් වෙයිද දන්නෙ නෑ..
pothe nama mokakda
මාගේ පුතාගෙන් පුංචි අවදිය ගැන ඇසුවොත් එයත් කියාවි මෙම අදහස සමිත පුතාටයි. පුතගෛ්මතක ශක්තිය දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ආශිර් වාද කරනවා. සියල්ලටම තුණුරුවන්ගේ පිහිටයී. මෙි ආදරණීය මෑණියන්. ❤❤❤
සැමට තෙරුවන් සර ණයි.
තේරුවන් සරණයි ඔබතුමාලාට බොහොම ස්තුතියි ගොඩාක් වටිනා වැඩ සටහනක්
Teruwan saranai 🙏
ඔබ දෙපලට ස්තුතිවන්ත වෙමි තෙරැවන් සරණයි
බොහොම පිංබොහොම ස්තුතියි මේ වැඩසටහන් ගෙන එන ඔබ දෙපලට..
මමත් ආසයි අංක විද්‍යාව ඉගෙන ගන්න...සර් ONLINE හරහා
Thanks for your advice sir.
ආයුබෝවේවා ඔබ තුමාලට. ඉතාම වටිනා වැඩසටහනක් 🙏🙏🙏
ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක් .❤
Me anka gana kiyapuwa hari pudumai aththa..... 🙏
ගුරැතුමාට පොඩ්ඩක් වැරදුනා මෙතන වැඩසටහනේ කාර්‍යමණ්ඩලයේ සිටින චිරන්ත මහතාගේ උපන් දිනය 1997/8/20ඔහුගේ දෙයිව අංකය වියයුත්තේ මේ සියලූම අංක වල එකතුව නිසා 9 විය යුතුයි.නමුත් එතුමාට වැරදීමකින් අංක එක කිය උනා.එතුමා විශයේ බුද්දි සාගරයක් මමත් කැමතී ඉතාමත් ඉක්මනින් මේ විශය ගැබුරින් හදාරන්න.
Thank you sir
Thank you very much sir ♥️🌹🌹🌹🌹🌹
ආයුබෝවන් ඇත්තටම හොද වැඩ සටහනක් දැනුවත් කිරීම ගැන බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි🙏🏻👍❤️
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!
සතුටුයි මහත්තයා කරන වේඩෙට🙏
තෙරැවන් සරනයි ..මගේ පුද්ගලික අන්කය..4;;ජිවන අන්කය 9,,,💜️💜️💜️👌👌👌
Anka.viddayawa.hariyatama.hari.
Thanks
Obathumagema udaharana dakwamin pahada dena vita apiwa prabalawa danuwath wenawa. Vediowe mul baage vishaya danumata amatharawa samajeeya danuma paththenuth oba thuma apiwa danuwath karana aka mila kala nohaki tharan. Mewani rasawath thorathurue apata awashya. Obathumata theruwan saranae.
අනිවාර්යයෙන්ම දුස්ට යන්ට උතුම්වු සිල්ප යැම වැලක්විය යුතුයි .
Oba depalata godak isthuthiy theruwan saranai
Thank you so much sir!
Isthuthi oba dapalata ...tharuwan saranai ...
godak watina wada sataganak sir.. bohoma pin me wage gaburu deyak sarala therum karanawa...digatama karagena karagena yanna...oba depalata theruwan saranai...
Sthuthi obathumata theruwan saranai
වටිනාම සාකච්ඡාවක්
Godak hoda wedasatahanak ath mage pudgalika ankaya 3 dayiwa ankaya 9ath hemadama duka vithramai mama Kuwait
තෙරුවන් සරනයි ඔබ තුමන්ලට
තෙරුවන් සරණයි .මහත්තයා
Bohoma stthuthi godak pin sir
Hariyatama hari chuthura mahathmaya
Metumage wadasatahan siyalla wishwa karama chanel1ke tiyanawada godak stuti oba tumata
ඔබ තුමාගේ වැඩ සටහන් ඉතා වටිනවා.. බොහොම ස්තුතියි!
ඔබතුමාගේ අංක විද්‍යා දැනුම අගේ කල යුතුයි. බොහෝ දුරට සත්‍යයි. පුද්ගලික අත්දැකීම් හා බොහෝදුරට සමානයි. ඔබ තුමාගේ බුදුදහම පිළිබඳව ඇති ගෞරවයද අගේ කලයුතුයි. නමුත් අද කතා කරන ත්‍රිපිටක සංරක්ෂණ පනත ගැන ඇති දැනුම ගැන නම් ඇත්තේ කණගාටුවක්. එම පනතේ කාර්යය හරිහැටි තේරුම් ගෙන නොමැති බවයි හැඟෙන්නේ. මොකද ඔබ තුමා පවසනවා පෙර සංගායනාවන් කලේ රහතන් වහන්සේලා බවත් අද කාලයේ රහත් නොවන සාමාන්‍ය භික්ෂුන් කෙසේද කළයුත්ත නොකළයුත්ත තීරණය කරන්නේ කියල. මහත්මයා අද භික්ෂුන් වහන්සේලා (ත්‍රිපිටක දැනුමෙන් පරතෙරට ගිය) නොමැති නම් කෙසේද අප කළයුත්ත නොකළයුත්ත දැනගන්නේ. උන්වහන්සේලා ත්‍රිපිටකයට අනුව කරන දේශනාවලින් තමා අප එය ඉගෙනගන්නේ පින් කරන්නේ සහ පවින් ඈත්වෙන්නේ. ආදියේ කටපාඩමින් රැකගෙන ආ ත්‍රිපිටකය නොහොත් බුදුදහම අද කාලයේ ඉගෙනගන්නට පහසුවට ග්‍රන්තකරනයවී තියෙන බව කවුරුත් දන්නා දෙයක්. ඉතින් ඒ ත්‍රිපිටකය උගත් භික්ෂුන් වහන්සේලාට ඇයි බැරි කළයුත්ත නොකළයුත්ත තීරණය කරන්න. සමාජය වල්මත් වීම වලක්වන්නට මොකද බැරි. උන්වහන්සේලාගේ ඒ දැනුම නොමැති නම් කෙසේද බුදුදහම රැකෙන්නේ. ඕන අශීලාචාරයෙකුට තමන්ට ඕන ඕන තාලෙන් බුදුදහම විකෘති කරන්නට පුළුවන්. අද සිදුවී ඇත්තේ එයයි. ඉස්සර රහතන් වහන්සේලා රැකගෙන සිටි ත්‍රිපිටකය බොරු කියමින් වෙනස් කරන එක. පෙර රජවරුන්ගේ කාලයේ රහතන් වහන්සේලාවත් නොපැවසූ බුදුන් ඉපදුනේ ලංකාවේය යන පාපී විකෘති දේ සමාජ ගත කරගෙන යන එක. එය වලක්වන්නටයි ත්‍රිපිටක පනත අවශ්‍ය වෙන්නේ. එතැනදී දහම විකෘතියන්ගෙන් මුදවා ගන්නටයි ත්‍රිපිටක සංරක්ෂණ පනත වැදගත්වෙන්නේ. මහත්මයා වැනි උගතුන්ටත් මෙය නොවැටහීම නම් පව් කල මිනිසුන්ගේ අභාග්‍යයක්.
මුලින්ම කියන කතාවනම් ඇත්තමයි
Godak kal balan hitiya 🤗🤗🤗🤗🤗
Oba Thumata Tharuvan Saranai
ස්තුතියි
චතුර..ඔබ තුමාට ගැලපෙනම නමදෙමවිපියන් දාල තියෙන්නෙ.තෙරැවන් සරනයි.
මෙ අංක විද්‍යාව දැන්නෙ මිට වසර 38 පෙර මගෙ යාලුවෙක්ගෙන් ඔහුලග දෙමල බාසාවෙන් ලියන ලද පොතක් තිබුනා ඔහු මට සංහලෙට පරිවර්තනය කර පැහැදිලි කලා කෙසෙ හො 75% ඇත්ත
Good me sast garaya metumagen passe kAuda geniyanne Ane apata uganwanna ko pin godak
ඉස්තුති වේවා 💐❤💐❤💐❤💐❤
Honda wadasatahanak. Pasu giya wadasatahan balanna kamati i
Oba thumata bs harema sathutui
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
I got my reading three days back and I must say it's more than accurate. Thank you Mr Umagiliya. May you be blessed with more strength to continue with your good work.🙏
..
Can u give me his number
Mama marthu 1.kohomada mage jevithe sir
Obatajaya
ඔබතුමා වැඩිපුර කියන්නෙ පාඨමාලා ගැන.
ආසාවෙන් බලන වැඩසටහනක්
ස්තුති ඔබතුමාට . දීර්ගායුශ ලැබේවා ...🙏🙏🙏
ගොඩක් ස්තුතියි
Diunu ratawala minissunta me mona magulawat ne...🤔🤔ape un anka ganan kara kara innawa....hemadama higanno🤔🤔🤔
මේකාලයෙත් ධර්ම සංගායනාවකට කාලය නේද.සුවපත් වේවා
Mama 1986.03.03 mata kohomada sir
Thank you 🙏 For bringing this program And i very much want to know My birth is 15 07 1959 If you please give my some predictions.,.
දයිව අංකය 5 හෙන් ආවත්,පුද්ගලික අංකය 5හ උනත් .දයිව අංකයේ සහ පුද්ගලික අංකයේ තේරුම සමානද🤔මන් මාලින්ග👍
mage pudgalika ankaya 5 dywa ankaya 5 ahema hodada?
You are right !! should not give the great knowldge to a fool !!
1994.03.09Lagnaya thulaMithuru anka monawada
ඔබතුමා කියන පරිදි මේ අන්තර්ජාල භාවිතය නිසා දුෂ්ට චරිත වලට නොයෙකුත් රහස් අධ්‍යනය කරන්න පුලුවන් නේද?
Ea wagema thamai sir geheniyakuta balaya giyoth mokada wenne
තෙරුවන් සරණයි,,.
මගේ පෞද්ගලික අංකය 9 දෛව අංකය 3 මාසේ බලය 6..
ඔබතුමාගේ අන්කවිද්ද්‍යා පටමාලාව හදාරනේ කොහොමද
මෙතුමාගේ whatapp අංකයට sms එකක් තියන්න
Methumage vidio tika piliwelata ganna puluwan wenna sakasa denna puluwanda
👌🙏💖
උදාඃ 21997 අගෝස්තු 20පුද්ගලික අංකය 2දෛව අංකය 9 වේ.
ඔව්..මාත් හදලා බැලුවා...මෙතුමට වැරදුනා...දෛව අංකය 9 එන්න ඕන
🙏🙏🙏
Hedline ekata adalawa prashna ananna.kisima wadasatahanaka uwamana de katha karanne na.anawasya dewal katha karanne.
මෙගෙ අංක 4සහ8 මෙම අංක දෙකම මිතුරු අංක බව ඔබතුමා සදහන් කලා, එඳිනෙදා ජීවිතයේ දී අපි මෙවා යොදා ගන්නේ මෙනව ගෙ කාරණා සදහාද?.
Godaaki pin danuma dunnata
den kalaye guruwaru salli walata tution denne .studant naraka unath ohu denaganna ona dhustayata uganwala yahamagata ganna .kohomath me mahathata kenthiyana kenek tissa jananayaka wade guruwaru deviwarune .ke denek dhostharala karanna uganwanawada.e dhusta kama nethi kara'nna. anukampa kara padam kiya dhiya yuthuya. budhun wahanseth aradena patalanawa eka hari madhi.mage anka vidyawata anuwa obathuma kawada ho methiwarana komasaris wena ba liya thiya ganna.
Chirantha මහතාගේ උපන් දිනය 1997-08-20 .අංක එකට එකතු කාලාම උත්තරය 36 එකතු කාලාම 09 නේද ?එතැන අංක 01 ලෙසට සදහන් කල එක පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.
1961.9.3 mama harisayi maya egana ganda
👊✌️
Daiwa ankaya 5 karanna puluwanda?
1964 4 22 wrustikalagme mama
A kiyapu උපන් dine akka daiwa අංකය 1 වෙන්නේ කොහොමද aka වැරැද්දක්
🙏🙏🙏🙏👌👍👍
Meithuna lagnaya
මගෙ උපන්දිනය උප්පැන්න සහතිකේ 13 . රාත්‍රියේ 12, පසු වී ඉපදීම නිසා 14 ත් දෙකක් තියනව කොහොම උනත් ලග්න අනුව හරි ඒත් අංක විද්‍යාව ට අනුව දෙකක් තියන ව අදටත් 13 තමා භාවිය කරන්නේ .
hoda hinda tama lankawe tame higakane baila tama,
24:36
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
💐💐💐💐🙏🙏🙏
ඔබ දෙදෙනාගේම ජීවිත තව තවත් ආලෝකමත් වේවා! තෙරුවන් සරණයි !දේවාශීර්වාද වේවා !🙏❤
වචනයෙන් කියන්න බෑ.. ඔබතුමාට මේ විෂය පිළිබඳ තිබෙන දැනුම ඔබේ චතුරත්වයෙන් මනාවට පැහැදිලිව අපට දකින්න අහන්න ලැබෙනවා. ඔබ කොතැනකවත් නිරුත්තර වන්නේ නෑ. බොහොම පිංඔබතුමාට.. තෙරුවන් සරණයි..!!!🙏
හරි අපූරු ශාස්ත්‍රයක් අපුරු විග්‍රයක් ඒවගේම හැමවිටම තමාම උදාහරනයට ගනිමින් ජිවිතවලටබොහෝ අමතර කරුණුත් කියාදෙමින් කතා කරන චතුර උමගිලි මහතානෙනි ඔබත් හරිම අපුරු මිනිසෙක්.තෙරුවන්සරණයි.
ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් , අංක විද්‍යාව එය නිවැරදියි.ඔබ තුමා දහම් කරුණු උපුටා ගනිමින්, මේ කරන මෙහෙය අගය කළ යුතුයි.තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
දීර්ඝ උනාට කමක් නෑ මේවගේ ජීවිතයට වැදගත් කාරනා අනිවාර්යයෙන්ම බලන්වා ඔබ සියලුම දෙනාට ස්තූතියි ගොඩාක් පින්❤🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් චතුර මහත්තයා .ඔබටත් වැඩ සටහන සංවිධානය කල මෙහෙයවන සියලුම දෙනාට පින්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
බොහෝ පින් සිදු වේවා ලබාදුන් දැනුමට දීර්ඝායු වේවා
මට මේ වැඩසටහන අහම්බබෙන් ලැබුනේ මගේ පිනකට කියා හිතෙනවා. මගේ පුද්ගලික අංකය 8. අපේ පවුලේ සහ මම දන්න අයගේ අංක විද්‍යාවහරියටම හරි. මහ විශාල පිනක් ඔබතුමන්ලට. මේ කරන සත් කටයුත්ත ඔබ තුමන්ලාගේසසරගමනකෙලවර කර ගැනිමටහේතු වාසනා වේවා. මම කර ගත් සියලු පින් ඔබ තුමන්ලාට කෟතඥ පුර්වකව අනුමෝදන් කරමි.
මගේ ආදරණිය ගුරුතුමාට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏
දෙපලට ස්තුතියි .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
බලන් හිටියේ...තෙරුවන් සරණයි සරණයි ..!
ගොඩක් ස්තූතියි ඔබතුමාට පින්
අංක විද්‍යාව හරියටම හරි...මට 2001 වසරෙදි හම්බ උනා කුමාර රත්නායක කියලා මහත්මයෙක් ලියූ අංක විද්‍යාව පොතක්...ඒක හරියට හරි...මම කියන්නෙ මෙය ඉතා හොඳ දෙයක්....මෙය සමාජය වෙනුවෙන් දැනුවත් කිරීම ඔබ දෙපල කරන වටිනා කාර්යක්...
තෙරැවන් සරණයි .මට ඒ පොත ගන්න තියන තැනක් තියනවද මහත්තයා.නැත්නම් කොපියක් ගන්න පුලුවන්ද
@@manojruwangunarathna9275 ඒක මල්පියලි ප්‍රකාශනයක්..මා ළඟ තිබුන පොතත් නැති උනා...මම නැවත එකක් ගන්න මල්පියලි එකට කතා කලා...පොත් නැහැ කිව්වා ...මල් පියලි එකෙන් ඉල්ලීම් කරලා බැලුවොත් ආයිත් ප්‍රින්ට් කරන්න කියලා පුලුවන් වෙයිද දන්නෙ නෑ..
pothe nama mokakda
මාගේ පුතාගෙන් පුංචි අවදිය ගැන ඇසුවොත් එයත් කියාවි මෙම අදහස සමිත පුතාටයි. පුතගෛ්මතක ශක්තිය දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ආශිර් වාද කරනවා. සියල්ලටම තුණුරුවන්ගේ පිහිටයී. මෙි ආදරණීය මෑණියන්. ❤❤❤
සැමට තෙරුවන් සර ණයි.
තේරුවන් සරණයි ඔබතුමාලාට බොහොම ස්තුතියි ගොඩාක් වටිනා වැඩ සටහනක්
Teruwan saranai 🙏
ඔබ දෙපලට ස්තුතිවන්ත වෙමි තෙරැවන් සරණයි
බොහොම පිං
බොහොම ස්තුතියි මේ වැඩසටහන් ගෙන එන ඔබ දෙපලට..
මමත් ආසයි අංක විද්‍යාව ඉගෙන ගන්න...සර් ONLINE හරහා
Thanks for your advice sir.
ආයුබෝවේවා ඔබ තුමාලට. ඉතාම වටිනා වැඩසටහනක් 🙏🙏🙏
ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක් .❤
Me anka gana kiyapuwa hari pudumai aththa..... 🙏
ගුරැතුමාට පොඩ්ඩක් වැරදුනා මෙතන වැඩසටහනේ කාර්‍යමණ්ඩලයේ සිටින චිරන්ත මහතාගේ උපන් දිනය 1997/8/20
ඔහුගේ දෙයිව අංකය වියයුත්තේ මේ සියලූම අංක වල එකතුව නිසා 9 විය යුතුයි.
නමුත් එතුමාට වැරදීමකින් අංක එක කිය උනා.
එතුමා විශයේ බුද්දි සාගරයක්
මමත් කැමතී ඉතාමත් ඉක්මනින් මේ විශය ගැබුරින් හදාරන්න.
Thank you sir
Thank you very much sir ♥️🌹🌹🌹🌹🌹
ආයුබෝවන් ඇත්තටම හොද වැඩ සටහනක් දැනුවත් කිරීම ගැන බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි🙏🏻👍❤️
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!
සතුටුයි මහත්තයා කරන වේඩෙට🙏
තෙරැවන් සරනයි ..මගේ පුද්ගලික අන්කය..4;;ජිවන අන්කය 9,,,💜️💜️💜️👌👌👌
Anka.viddayawa.hariyatama.hari.
Thanks
Obathumagema udaharana dakwamin pahada dena vita apiwa prabalawa danuwath wenawa.
Vediowe mul baage vishaya danumata amatharawa samajeeya danuma paththenuth oba thuma apiwa danuwath karana aka mila kala nohaki tharan. Mewani rasawath thorathurue apata awashya. Obathumata theruwan saranae.
අනිවාර්යයෙන්ම දුස්ට යන්ට උතුම්වු සිල්ප යැම වැලක්විය යුතුයි .
Oba depalata godak isthuthiy theruwan saranai
Thank you so much sir!
Isthuthi oba dapalata ...tharuwan saranai ...
godak watina wada sataganak sir.. bohoma pin me wage gaburu deyak sarala therum karanawa...digatama karagena karagena yanna...oba depalata theruwan saranai...
Sthuthi obathumata theruwan saranai
වටිනාම සාකච්ඡාවක්
Godak hoda wedasatahanak ath mage pudgalika ankaya 3 dayiwa ankaya 9ath hemadama duka vithramai mama Kuwait
තෙරුවන් සරනයි ඔබ තුමන්ලට
තෙරුවන් සරණයි .
මහත්තයා
Bohoma stthuthi godak pin sir
Hariyatama hari chuthura mahathmaya
Metumage wadasatahan siyalla wishwa karama chanel1ke tiyanawada godak stuti oba tumata
ඔබ තුමාගේ වැඩ සටහන් ඉතා වටිනවා.. බොහොම ස්තුතියි!
ඔබතුමාගේ අංක විද්‍යා දැනුම අගේ කල යුතුයි. බොහෝ දුරට සත්‍යයි. පුද්ගලික අත්දැකීම් හා බොහෝදුරට සමානයි. ඔබ තුමාගේ බුදුදහම පිළිබඳව ඇති ගෞරවයද අගේ කලයුතුයි. නමුත් අද කතා කරන ත්‍රිපිටක සංරක්ෂණ පනත ගැන ඇති දැනුම ගැන නම් ඇත්තේ කණගාටුවක්. එම පනතේ කාර්යය හරිහැටි තේරුම් ගෙන නොමැති බවයි හැඟෙන්නේ. මොකද ඔබ තුමා පවසනවා පෙර සංගායනාවන් කලේ රහතන් වහන්සේලා බවත් අද කාලයේ රහත් නොවන සාමාන්‍ය භික්ෂුන් කෙසේද කළයුත්ත නොකළයුත්ත තීරණය කරන්නේ කියල. මහත්මයා අද භික්ෂුන් වහන්සේලා (ත්‍රිපිටක දැනුමෙන් පරතෙරට ගිය) නොමැති නම් කෙසේද අප කළයුත්ත නොකළයුත්ත දැනගන්නේ. උන්වහන්සේලා ත්‍රිපිටකයට අනුව කරන දේශනාවලින් තමා අප එය ඉගෙනගන්නේ පින් කරන්නේ සහ පවින් ඈත්වෙන්නේ. ආදියේ කටපාඩමින් රැකගෙන ආ ත්‍රිපිටකය නොහොත් බුදුදහම අද කාලයේ ඉගෙනගන්නට පහසුවට ග්‍රන්තකරනයවී තියෙන බව කවුරුත් දන්නා දෙයක්. ඉතින් ඒ ත්‍රිපිටකය උගත් භික්ෂුන් වහන්සේලාට ඇයි බැරි කළයුත්ත නොකළයුත්ත තීරණය කරන්න. සමාජය වල්මත් වීම වලක්වන්නට මොකද බැරි. උන්වහන්සේලාගේ ඒ දැනුම නොමැති නම් කෙසේද බුදුදහම රැකෙන්නේ. ඕන අශීලාචාරයෙකුට තමන්ට ඕන ඕන තාලෙන් බුදුදහම විකෘති කරන්නට පුළුවන්. අද සිදුවී ඇත්තේ එයයි. ඉස්සර රහතන් වහන්සේලා රැකගෙන සිටි ත්‍රිපිටකය බොරු කියමින් වෙනස් කරන එක. පෙර රජවරුන්ගේ කාලයේ රහතන් වහන්සේලාවත් නොපැවසූ බුදුන් ඉපදුනේ ලංකාවේය යන පාපී විකෘති දේ සමාජ ගත කරගෙන යන එක. එය වලක්වන්නටයි ත්‍රිපිටක පනත අවශ්‍ය වෙන්නේ. එතැනදී දහම විකෘතියන්ගෙන් මුදවා ගන්නටයි ත්‍රිපිටක සංරක්ෂණ පනත වැදගත්වෙන්නේ. මහත්මයා වැනි උගතුන්ටත් මෙය නොවැටහීම නම් පව් කල මිනිසුන්ගේ අභාග්‍යයක්.
මුලින්ම කියන කතාවනම් ඇත්තමයි
Godak kal balan hitiya 🤗🤗🤗🤗🤗
Oba Thumata Tharuvan Saranai
ස්තුතියි
චතුර..ඔබ තුමාට ගැලපෙනම නම
දෙමවිපියන් දාල තියෙන්නෙ.
තෙරැවන් සරනයි.
මෙ අංක විද්‍යාව දැන්නෙ මිට වසර 38 පෙර මගෙ යාලුවෙක්ගෙන් ඔහුලග දෙමල බාසාවෙන් ලියන ලද පොතක් තිබුනා ඔහු මට සංහලෙට පරිවර්තනය කර පැහැදිලි කලා කෙසෙ හො 75% ඇත්ත
Good me sast garaya metumagen passe kAuda geniyanne Ane apata uganwanna ko pin godak
ඉස්තුති වේවා 💐❤💐❤💐❤💐❤
Honda wadasatahanak. Pasu giya wadasatahan balanna kamati i
Oba thumata bs harema sathutui
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
I got my reading three days back and I must say it's more than accurate. Thank you Mr Umagiliya. May you be blessed with more strength to continue with your good work.🙏
..
Can u give me his number
Mama marthu 1.kohomada mage jevithe sir
Obatajaya
ඔබතුමා වැඩිපුර කියන්නෙ පාඨමාලා ගැන.
ආසාවෙන් බලන වැඩසටහනක්
ස්තුති ඔබතුමාට . දීර්ගායුශ ලැබේවා ...🙏🙏🙏
ගොඩක් ස්තුතියි
Diunu ratawala minissunta me mona magulawat ne...🤔🤔ape un anka ganan kara kara innawa....hemadama higanno🤔🤔🤔
මේකාලයෙත් ධර්ම සංගායනාවකට කාලය නේද.සුවපත් වේවා
Mama 1986.03.03 mata kohomada sir
Thank you 🙏
For bringing this program
And i very much want to know
My birth is 15 07 1959
If you please give my some predictions.,.
දයිව අංකය 5 හෙන් ආවත්,
පුද්ගලික අංකය 5හ උනත් .
දයිව අංකයේ සහ පුද්ගලික අංකයේ තේරුම සමානද🤔
මන් මාලින්ග👍
mage pudgalika ankaya 5 dywa ankaya 5 ahema hodada?
You are right !! should not give the great knowldge to a fool !!
1994.03.09
Lagnaya thula
Mithuru anka monawada
ඔබතුමා කියන පරිදි මේ අන්තර්ජාල භාවිතය නිසා දුෂ්ට චරිත වලට නොයෙකුත් රහස් අධ්‍යනය කරන්න පුලුවන් නේද?
Ea wagema thamai sir geheniyakuta balaya giyoth mokada wenne
තෙරුවන් සරණයි,,.
මගේ පෞද්ගලික අංකය 9 දෛව අංකය 3 මාසේ බලය 6..
ඔබතුමාගේ අන්කවිද්ද්‍යා පටමාලාව හදාරනේ කොහොමද
මෙතුමාගේ whatapp අංකයට sms එකක් තියන්න
Methumage vidio tika piliwelata ganna puluwan wenna sakasa denna puluwanda
👌🙏💖
උදාඃ 2
1997 අගෝස්තු 20
පුද්ගලික අංකය 2
දෛව අංකය 9 වේ.
ඔව්..මාත් හදලා බැලුවා...මෙතුමට වැරදුනා...දෛව අංකය 9 එන්න ඕන
🙏🙏🙏
Hedline ekata adalawa prashna ananna.kisima wadasatahanaka uwamana de katha karanne na.anawasya dewal katha karanne.
මෙගෙ අංක 4සහ8 මෙම අංක දෙකම මිතුරු අංක බව ඔබතුමා සදහන් කලා, එඳිනෙදා ජීවිතයේ දී අපි මෙවා යොදා ගන්නේ මෙනව ගෙ කාරණා සදහාද?.
Godaaki pin danuma dunnata
den kalaye guruwaru salli walata tution denne .studant naraka unath ohu denaganna ona dhustayata uganwala yahamagata ganna .kohomath me mahathata kenthiyana kenek tissa jananayaka wade guruwaru deviwarune .ke denek dhostharala karanna uganwanawada.e dhusta kama nethi kara'nna. anukampa kara padam kiya dhiya yuthuya. budhun wahanseth aradena patalanawa eka hari madhi.mage anka vidyawata anuwa obathuma kawada ho methiwarana komasaris wena ba liya thiya ganna.
Chirantha මහතාගේ උපන් දිනය 1997-08-20 .අංක එකට එකතු කාලාම උත්තරය 36 එකතු කාලාම 09 නේද ?
එතැන අංක 01 ලෙසට සදහන් කල එක පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.