ගෙදර තියාගන්න බැරි දගමල්ල Vlog (35)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • නිවාඩු දවසට ගෙදර තියාගන්න එක හිතන තරම් ලේසි නෑ ඉතින් පුළුවන් හැම වේලාවටම එලියට අරන් යන්න තමයි වෙන්නේ

ความคิดเห็น • 23

  • @chandranihettiarachchi5815
    @chandranihettiarachchi5815 2 หลายเดือนก่อน +3

    මම අහල තියනව , පොඩි කාලේ දඟ ළමයි ලොකු උනාම ගොඩක් හොඳ ළමයි වෙනවා කියල . පරිස්සමෙන් ඔයාල හැමෝම . තෙරුවන් සරණයි ! ❤️

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      ස්තුති ගොඩක්

    • @inokapriyadarshani5226
      @inokapriyadarshani5226 2 หลายเดือนก่อน

      චූටි දුව හරිම හොඳයි 😊

  • @sachithsrinath9444
    @sachithsrinath9444 2 หลายเดือนก่อน +1

    හොඳ voice ..e වගේමයි family life එකක ගොඩක් life styles ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙ vedios වලින්..mama ඇත්තටම vedios බලන්නේ mind එකට හොඳ නිදහසක් වගේම හොඳ දැනුම් වර්ධනය වීමක් නිසා

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      ස්තුති ....😍😍😍

  • @namaljayaweera8491
    @namaljayaweera8491 2 หลายเดือนก่อน

    හරිම විනෝදයි මල්ලි. දුව හරි ෂෝක්නෙ. මගේ දුව හරිම ආසයි ඔයාගෙ දුවටයි පුතාටයි.අද පුතා නැද්ද. ඔයාලා හැමෝටම තුණුරුවන් සරණයි .

  • @ishanisamanthika5287
    @ishanisamanthika5287 2 หลายเดือนก่อน

    I really like the confidence you give her..

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ දුව දඟ මල්ලක්.ජීවිතය සතුටින් ගත කරනවා දකිනකොට ආසයි.බුදු සරණයි.❤❤❤❤

  • @evergreendestinations
    @evergreendestinations 2 หลายเดือนก่อน

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 2 หลายเดือนก่อน +1

    කොහොමත් මූන බලපුගමන් හිතෙනවා දගමල්ලක් කියලා 😊😊😊😊😊

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 2 หลายเดือนก่อน

    Ane harima sweet❤❤❤ mage husband muth oya wagama lamai podikale harima hodata balagaththa hadama park aran yanawa oya wagamai. Dan nam eyala lokui api 2025 Finland walata migrate Karanna inne I hope your support that you can give us

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      පුළුවන විදිහට උදව් කරන්න නම් උත්සහ කරන්න

  • @prasadpramodya7727
    @prasadpramodya7727 2 หลายเดือนก่อน +1

    සර් මං ක්වොන්ටම් physics ගැන ඉගෙනගන්න ආසයි.Finland university වල ඒකට අවස්ථා තියේ ද.

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      පුළුවන් වෙයි හොයලා බලන්න තියන ප්‍රොග්‍රැම් සම්බන්ධව

  • @samansanjeewana3514
    @samansanjeewana3514 2 หลายเดือนก่อน

    Mr. Man Romenia wala inne Romenia Dan schenagan una apita visit karanna puluwan monawahari job permit ekak hoya gathoth apita enna puluwan puluwanda oyata support ekak denna man telecommunications skill worker kenek thank you

  • @sepath9301
    @sepath9301 2 หลายเดือนก่อน

    මොකද්ද සර් ඒ ඇප් එක

  • @sarithilapperuma9824
    @sarithilapperuma9824 2 หลายเดือนก่อน

    Mehe idalath mama oya kade dakke adamane?😂

  • @kasunjayamuni
    @kasunjayamuni 2 หลายเดือนก่อน