ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ අය්යේ . ඔයා අන්තිමට කිවුව වචන ටික. ගොඩක් හිතට වැදුන.. අපි සහන ගන්න ඉන්න ඕන ජාතියක් නෙමේ. මුන් 225 හැත්ත අපේ රටේ මිනිස්සු අන්දලා නැත්තටම නැති කරල දලා. මෝඩ වහල් මිනිස්සු. හැමදාමත් මුනට රැවටිලා අය්යේ . තේරුම් ගන් නෑ මිනිස්සු ඒ ගැන. ඔයා කන බොන විදිය දැක්කාම හරිම සතුටුයි අපිට හීනයක් අය්යේ ඔහොම සතුටින් සැපෙන් ජීවිතේ ගෙවන විදිය... බුදු සරනයි ! සුදන්ත අය්යේ ...❤🙏❤️
සුපිරි සුපිරි සුපිරි අපිට නෙවෙයි හෙට අපේ දරුවන්ට ඔයා දෙන ආශිර්වාදය
අම්මෝ වීඩියෝ එක දානකම් බලන් හිටියේ සුදන්තක අයියේ ඔන්න පලවෙනි කමෙන්ටුව මගෙන් ආදරෙයි හැමදාම විඩියෝ එක බලල ඉලග කමෙන්ට් එක දාන්නම්
මේ වීඩියෝ එක අද බැලුවෙ දෙවෙනි සැරේ.කළින් බලද්දී හිරුනි ජීවතුන් අතර...අනේ පව් එයාලා...ලස්සන පවුලක් වැනසුන හැටි...😢😢ඉතින් මට කියන්න තියෙන්නේ කොච්චර සුපිරි විදියට ජීවත් වුනත් වැඩක් නැ තමන්ගෙ අයතා හැඟීම් පාලනය කරගන්න බැරිනම්.විනාශය විතරයි
@@suneetharanaweera8795 අනිවාර්යයෙන්ම 👍
ලංකාවේ ජඩ මාධ්‍ය වල වදුරු කුණුහරුප බලබලා ඉන්න එවුන් මේවා බලන්නෑ. පෙන්නුවත් ගණන් ගන්නේ නෑ. හැන්දෑවට යන දෙකයි පනහෙ බලුනාට්‍ය ටික තමයි උන්ට ලොකු.
ඔය පෙන්නලා කොරගත්තේ පලයං මෝඩ පගා
මම මේ වෙන වීඩියෝ එකක් බලලා ආවේ මේ හිරුණි කියන කෙනා නැති උනා කියලා අහලා..කලින් එයාගේ වීඩියෝ කවදාවත් බලලා නැහැ..මේ වීඩියෝ එක බලද්දී හරි කණගාටුයි..හොඳ මිනිස්සු..අද ඒ දෙන්නගෙම ජීවත විනාශ වෙලා නේද ? දරුවොත් අසරණයි...😢😢
@@Saranga-fe2ks මමත්
Mamath
අනියම් premayak nisa,meya merum kewa sgo 🥹
@@Saranga-fe2ks Koriyawe inna thirisan menehak nisa ahema wela tiyenna...
වෛරය කෙන්තිය කියන දේ හැමදාම පවතිව දෙයක් නෙමෙයි..එනිසා ප්‍රශ්නයකට විසඳුම මරන එක නෙමෙයි කියලා ජිවත් වෙලා ඉන්න හැමෝම තේරුම් ගන්න ඕන එකක්....කාලයක් ගියාම තමයි තේරුම් යන්නෙ අපරාදේ ඒ ජිවිතය නැති කරේ කියලා...පාඩුව කාටවත් නෙමෙයි දරුවන්ටයි මැරුණු ඒ කෙනාටයි විතරයි...දරුවන් වුනත් කාලයත් එක්ක ඒ දුක දරා ගෙන ජිවත් වෙයි...එත් මැරුණු කෙනාට කවදාවත් ආයේ ඒ ජිවිතය ගන්න බෑ..
ලස්සනයි අයියෙ..first time තමා ඔයාගෙ වීඩියෝ එකක් සෙට් උනේ..❤❤
සතුටුයි අදත් අපිට ලස්සන වීඩියෝ එකක් ලබාදීම ගැන 👍හිරුනිගේ වීඩියෝත් මම බලනවා ..ඔය දෙන්නටම බොහෝම ස්තූතියි 💐ජයවේවා ❤️
හරිම ලස්සනයි සර්.ඇත්තටම සතුටු දායක ජිවිත.කැම දැක්කාම කන්නම හිතෙනවා සර්.වීඩියෝ ටිකක් දිග මදි සර්.👍👍💯💯❤️❤️
කාන්තාවන්ට කියන්නේ,ලොකේට පෙන්න සෝබන වැඩ කරාට කමක් නෑ තමන්ගේ පවුලට වැරද්දක් කරන්න එපා..තමන්ගේ සැමියව මිනිමරැවෙක් කර ගන්න එපා... 🙏
Attatama Adare kara Nan maranna bh
@@technicmalli8922 විකාර කියන්න එපා..ඕවා සුරංගනා කතා..ඒ මනුස්සයා මාරම හොඳ මනුස්සයෙක්..හිරුණි ඒ මනුස්සයාට මහා ජරා වැඩ කරලා තියෙන්නේ..
@@technicmalli8922 well said. 100% agreed. If you love someone, let them to be happy.
මම කැමතියි ට්‍රැවල් කරන්න ....ඇත්තටම මටත් රටවල් ගණනාවකට යන්න අවස්ථාව ලැබුණා ..අවංකවම කියනවනම් ඒ අපි හැමෝටම ගිහින් එන්න අවස්ථාව ලැබෙන්න ඕන ..එත කොට තමයි තේරෙන්නෙ ආත්ම ගණනාවක පිනක් තියෙන්නෙ ඕන ලංකාව වගෙ රටක ඉපදෙන්න...හොර දේශපාලුවන් විනාශ කළේ නැත්නම් මේ රට ලෝකයේ තියෙන හොඳම රට ජීවත් වෙන්න ...පහුගිය කාලේ නම් මාත් මේ රටේ ජිවත් වුනේ හරිම අවිනිශ්චිත බවකින් ...කොටින්ම බයකින් ,දැන් අපිට තියෙනවා අපිම හදා ගත් ජනතාවාදි ආණ්ඩුවක් ...මට හරි සතුටුයි ..මේ දින ගණනට වුනත් සිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ...නුදුරු දිනක අපි හැමෝටම ලෝකය දැක ගන්න වාසනාව ලැබේවි..ඒ ගැන මට විශ්වාසයි ..💕
කොච්චර ලස්සන පව්ලක්ද විනාස උනේ..හැමදේම අනිත්‍යයි..නිවන්සුව ලැබේවා 😢 ගොඩාක් දුකයි😢
සුපිරි
හරිම සතුටින් බැලුවා. මාමාට බොහොම ස්තුතියි.
ඔබගේ දිරිගැන්වීම හා සහකම්පනය අපේ රටේ එක මනුස්සයෙක් හරි හොදින් ජීවත් වෙන්න ට උත්තේජය ක් වේවි...good luck friend ...💥🎁🙏
හරිම සතුටුයි paule shamata tharuwansaranai
වීඩියෝ එක නම් හරිම වටිනව. ආසාවක් ඇති වෙනව ඔය ජීවිතේ ගැන. හිරුනි අක්කගෙ චැනල් එක අපි බලනව.. ලස්සන ව්ටිනා වීඩියෝ තවත් අරන් එන්න .. ඔබතුමාට ගොඩක් ස්තූති .. බුදු සරණයි ❤️
ඇත්තටම ❤️💯🔥
හිරුනි බලන්න හිතුනා පරන වීඩියෝ එක ආයෙමත් බැලුවා ලෝකේ සටුටෙන් ම ඉන්න රටේ ජිවත් උනත් හිරුනිට ඒ සතුට අහිම් උනාදෝ කියලා හිතෙනවා 😢
@@rohini9599 atta 🥺💔
ඇත්ත සුදන්තක අයියේ . අපෙ රටනම් දවසින් දවස ආගාදයේ. ලංකි අක්කව නැති අඩුව හොදටම දැනෙනවා. මොනවා උනත් හිරුනි අක්කගෙ කැම මෙසය මගුල් මේසයක් වගේ. සුදන්තක අයියේ අද වීඩියෝ එක ගොඩාක් වටිනවා ඔයා හැමදාමත් අලුත් දැණුමෙන් අපේ මනස පුරවනවා ඒකට ගොඩාක් ස්තූති අයියේ. 💖💖💖💖💖💖💖💖💖💖✨✨✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔
හොද.පව්ලක්.හොද..මිනිස්සු..වගේ..පෙනවා.ගොඩක්.ඉස්තුතියි..සර්.🙏🙏🙏🙏
Hiruni was killed by her husband. So was it a good family?
@@sagarikayapa233 ඇත්ත ..මොනව තිබුනත් වැඩක් නැහැ සතුට නැත්නම්..හරි දුකයි ඇය ගැන ...🙂
I found this channel after her death.good family xou said??😢
ඇත්තටම අපිට දැන් කන්න නෑනෙ දෙශපාලුවෝ විනාස කරලා.අපිත් ආසයි රස දෙවල් කන්න ලස්සනට අදින්න.ඒත් නැහැ.ඒකත් පින සහ පව තමා අපෙ.
dont be sad ..everything will be good dear..stay positive..❤️
@@SLglobalnews6900❤🎉
බොහොමයක් ස්තූති ඔබතුමාට..නියම ප්‍රායෝගික ගුරුවරයෙක් ඔබතුමා..දැන් කොහොම හිටියත් ලංකාවෙ අය මේ වීඩියෝ බලලා ජීවිතේ විදින්න මේ වගේ රටවල් වලට යන්න උත්සහ කරන්න..දැන් මොනවත්ම නැත්නම් අවුරුද්දක් දෙකක් මහන්සි උනොත් තමන් කැමති ඕනම රටකට ජීවත් වෙන්න යන්න පුලුවන්..අමුතු දෙයක් නෑ..❤ ජයවේවා
Aiya a mahansi wenna kiuwa de thawa tikak pahadili karanawada...mama undergraduate kenek...yanna sahenna wiyadamak yaida🥺
Superb athtatama lassnai video Eka supiri good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ තරම් ලස්සන පවුලක් කවුද දෙයියනේ විනාශ කරේ මොනවා වුනත් මට කියන්න තියෙන්නේ ලෝකෙට පේන්න සමහර ජීවිත සැරිසරනවා එයාලා සතුටින් ඉන්නවා කියලා දැනෙන නමුත් ඒ ජීවිතේ කවදාවත් සතුටින් නෑ ඒක වහලක් යට හිටියට ඒ මිනිස්සු ගොඩක් ප්‍රශ්න වැද ජීවත් වෙන්නේ ලෝකය හිතන්න එයාලා හරි සතුටින් ඉන්නවා කියලා නෑ. ගොඩක් මැද පෙරදිග රටවල් වල ජීවත්වන ශ්‍රී ලාංකික පවුල් මෙහෙමම දැන් කී දෙනෙක් නම් අකාලයේ මිය ගියාද මැරුම් කෑවද කෙසේ වෙසක් නැගණිය ඔබට නිවන් සුව ලැබේවා වටිනා ජීවිතය අහිමි කරේ පාපතරයට කිසිම දිනක සමාවක් දෙන්න එපා සියලු ලෝකවාසී වැඩවසනා දෙවියනි අහිංසක දරු දෙදෙනා ගැන දුකයි
හිරැනි විසින්ම පවුල විනාස කරගෙන තමුනුත් විනාශ වනා ලොකු ලමයි ඉන්නකොට තවත් මිනිස්සු මොකටද අනික මිනිහත් ඉන්න වානෙ
@@susijumana5157 mokaka hiruni marenna hethuwa kiyannko
Koriyawe inna menehak thami...ma akkath ekka yalu wela ...Mahema wela tiyenna...oktanam kawadawath sanasimak labenna epa...yasta hitapu paulak kadala dammata..
Kohevath inna minissu kauru hari ekak kiyana deyak ahala, jeevitheta dekalavath nati danne nati me gehenu manussayata charitha sahathika dena hati. Adare kiyanne mini marana ekanam me minissu hari. Hemadema danna ostharla vediyenma inne lankave.... ප්‍රශ්ණය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි...
@@susijumana5157Kohevath inna minissu kauru hari ekak kiyana deyak ahala, jeevitheta dekalavath nati danne nati me gehenu manussayata charitha sahathika dena hati. Adare kiyanne mini marana ekanam me minissu hari. Hemadema danna ostharla vediyenma inne lankave.... ප්‍රශ්ණය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි...
ඒ හස්බන්ඩ් දෙන සහයෝගය දැක්කම එයා අතින් එහෙම දෙයක් උනා කියල හිතා ගන්න බෑ..අනියම් සබදතා නිසා කොච්චර ජීවිත විනාශ වෙනවද..😢සෝශල් මීඩියා වල කොච්චර දේවල් පෙන්නුවත් වැඩක් නෑ ජීවිතේ ඇත්තටම පිලිවෙලට හදා ගත්තෙ නැත්නම්
ඔය මුකුත් ඕනි නෑ. මනස දියුණු කරගන්න පුලුවන් නං. එතකොට රස කෑම බීම ඕනි නෑ. අනවශ්‍ය ලෙස බලාපොරොත්තු ගොදගහගන්නේ නෑ. සතුට පවා වෙනස් ආකාරයකින් බලලා මද්‍යස්ථව ජීවත් වෙන්න පුලුවන්. කැමති අයට කරලා බලන්න පුලුවන්
😀😭🤣
ඔව්..ඔය තියරියෙන් ගත්තම මුකුත්ම ඕන නෑ..ජීවත් වෙන්න රටක් ඕනත් නෑ..මනස දියුණු කරගන්න ..😢
Uba mahana weyan😂
@@user-lb6rj8dx2e mahanadi wela thamayi supirima sapa ganne.
ඔව් මධ්‍යස්ථ ජීවිතය .
ලංකාවේ ඉන්නෙ නොදියුනු මානසික මට්ටමෙන් වැඩි පිරිසක්. එ්කයි මේ දේශපාලකයින් මේ තරම්ම ජනතාව ගොනාට අන්දලා උන්ගෙ පැවැත්ම මේ තරම් ජයට කරගෙන යන්නෙ.නැත්නම් පොහොට්ටුව ජන්දෙ දිනලා අන්තෙට පැරදිච්ච රනිල්ව ජනාධිපති කරාමත් අත්පුඩිගහන පිරිසක් ඉන්නෙ කොහොමද?
Masuran.keuamanak.ape.kalakanni.menessu.thawamath.kapuwath.kola.kapuwath.nil.kapuwath.rathu.keyakeya.enne.
දැන් මුන් හොදයි ද
මේව නිකන් Tv show විතරයි ..ලංකාවේ උන් Finland නෙවේ දිවියලෝකෙ ගියත් ගතිය යවන්න බෑ..අනික Finland ආවයි කියලා හෙන කෑම වෙන්නෑ ඕවා...මෙහෙ ඉන්න උන් ලංකාවේ කෑම හොයන්නෙ...නිකන් සොකඩ බයිලා මේ...සතුට තියෙන්නෙ රට මතම නෙවේ...තමන්ගෙ ජීවිතය තමං අපායෙ හිටියත් ගතකරන විදිය...දැන් ඔය ඉටිපන්දම් ගහන් කැවයි ...අර පාං කෑවයි කියලා හේන life එක වෙන්නෙ නෑ...මොක කෑවත් සතුටෙන් ඉන්න ඕන්නම් ඉන්න පුලුවන් ...අපිත් ඔය කියන රටවලම තමයි ඉන්නෙ...අපේ ලංකාවේ හරක් දාලා තියන Comment දැක්කම හිනා යනවා...දිවියලෝක කොහෙවත් නෑ..තමන්ටම තමා දිවියලෝකෙ හරි අපාය හරි හදාගන්න පුලුවන්
Ade e ganiwa marala😢😢
ඔයා හරියටම හරි.....
@@malanwijayarathna5938 කියලා වැඩක් නැ . මෙවා ලංකාවෙත් ගන්න තියෙනවා. ගොඩෙ අයට මෙවා magic 😂😂😂
Amoo e manussaya marala demme kohomada eyakarapu adare koooo paw awurudu 40 kiyanne jivithen bagayayi udin penunata yatin hitha kuriru manussayek
Ow sambolae batue kala hare warede nokera heteyanam adetath jewath wenawa koemenehada kamete tamange gane tawa akekwa nalawanawata ae manusseyae daruwoe paw
Thank you 😊
Video එක ලස්සන අයියේ❤. Europe එන්න ආස වුනත් එන්න සුදුසුකම් නැති එකයි ගැටළුව
තෙරුවන් සරණයි ❤ දැක්කම සතුටුයි.. අයියා
අප නොදත්,විස්තර ගෙන ආවාට, ගොඩක් ස්තුතියි.
හිරුණිව බලන්න ආවේ.අනේ හරිම දුකයි.හැම වෙලාවෙම කුස්සිය ට යනකොට හිරුණිව මතක් වෙනවා.කොහොම මිය ගියාද කියලා හරියටකම්පනය වෙලා ඉන්නේ .එයාගේබහදහන වත් තිබුනා නම් මිය ගිය විදිය දැන ගන්න තිබුනා.මෙහේ ඉන්නවා එහෙම 😢😢 කියන දක්ෂ කෙනෙක් 😢😢.
Koheda ? Asai Balanda.
සතෙකුගේ මළකුණක් රස කර කර කන හැටි...හරියට සතුන්ගේ මළකුණු තැන්පත් කරන මෝචරියක් වගේ...හිත දියුණු කරගත්තනම් කෑමට ඔච්චර තලු මරන්න ඕන වෙන්නෑ...තව චුට්ටකින් පරම දුර්ගන්ධ වූ අසූචි ගොඩක් බවට පත්වෙනවා...😊😅.
@@dild3732 don’t eat and don’t go to toilet 😅
අපි ලංකාවේ අයට සහ පිටරටවල ඔයාල වගේ දුප්පත් අසරණ අපේ ශ්‍රී ලංකීක සේවක ජනතාවට අපේ සහන පමණයි අවසානයේ දී ඉතිරි වෙන්නේ අපි ඔය හැමෝමටම අනිවාර්යයෙන්ම සහන පැකේජ් එකක් හදල දෙනවා.
අපේ රටේ මිනිස්සු පව් අයියා.... පුලුවන්නම් ස්වීඩනය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ💓
An Ane aththamai mata aduna ,mamath inne Greece wala 😢😢😢😢
ෆින්ලන්තය පෝලන්තය ආසම රටවල් රුසියානු බෝඩරේට වෙලා බලන් හිටිය ෆින්ලන්ඩ් පනින්න...බැරිඋනා...දවසක යනවාමයි...💓💓💓
Russian bodaren panina bari unada
ලෝකේ සතුටුම රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පින්ලන්තය❤❤❤ 🇫🇮
@@rajithanilanka8823 මෙතන දැන් කවුද ඇත්තටම ටිපර් වෙල තියෙන්නේ කියල බලන්න ගිහින් කණ්ණඩියකින්.
@@rajithanilanka8823 උබ දන්න ප්කක් නෑ බන් .
Typical sri lankan mentality , jelousy . No one is forced to watch . Whether he earns money (or not) but thats not unfair , you also can do the same , try to appreciate someone's effort.
@@rajithanilanka8823 Loke Pennela Salli Hambe Kelate Kamak Naha. Miniha Horekam Keranne Nahane Rajapakshala Ranila saha Unge Sahachereyo Wage
@@rajithanilanka8823 සල්ලි හම්බ නොකර කන්නෙ බොගෙ වල්ලද බූරුවෝ 😂🥴
අනේ මේ පවුලට ඇස් වහ වැදුනා වගේ නේද?දෙන්නම ගුණයහපත් මේම දෙයක් වෙයි කියලා හිතන්නවත් බැහැ,නිවන්සුව ලැබේවා හිරුනි අක්කා..😢😢😢😢
Eyata mokadda une
@@gayanidissanayake1407 jeewithayen samu aran dan tika davasak venava.
@@gayanidissanayake1407 husband එයාව මැරුවා.. අනියම් සම්බන්දයක් තිබිලා හිරුණිගේ අහු වෙලා..💔
මෙි දවස් වල රාවයක් යනව ලංකාව වගේ 3වෙනි ලෝකෙ පාස්පෝට් තියෙන අයට ශෙන්ගන් විසා තිබුනත් බොඩර් හරහා සංක්‍රමනය වෙන්න බැරිලු අදාල රටෙ අවසරය නොමැතිව අප්පිුයල් 17ඉදල විශේෂයෙන් ජර්මනියේ දැනටමත් කිුයාත්මකයිලු මම ලගදිම ඉතාලි එන්න ඉන්නෙ එතනින් ජර්මන් යන්න ,කතාව ඇත්තද මාර්තු 27 වතු විසා දෙන වැඩෙි අලුත්ම update එක මොකක්ද ,,විස්තරයක් දෙවද,,,ජයවෙවා සුදන්තක ඔබට ,,,
අනේ අයියේ මේ අක්කා ගැන නරක අාරංචීයක් ලැබුණා. එයාගේ චැනල් එකේ දලා තිබුනු comments වලින්. අක්කා නැති වේලා කියන්නේ අැත්තද. අනේ හරිම දුකයි.😢😢😢😢 ඔයාගේ චැනල් එකෙන් වශී වේලා අපි අක්කා ගේ vlog බලන්න පටන්ගත්තේ. අනේ හරිම දුකයි😢
Ow geniwa marala 😢😢
මම බලලාම කමේන්ට් කරන්නම් සර්.👍👍💯💯❤️❤️
❤❤❤❤Sudanthaka aiya atulu paule samata teruwansaranai ❤🙏🏻🙏🏻🙏🏻
ඕව ලස්සනට පෙනුනට අපේ දේශීය කෑම තරම් රස නෑ. අනෙක ඔය සීතලේ ගැහි ගැහි ගෙවන ජීවිත ලස්සනද කරුමයක්නේ.
nariya midi thiththai kiwwa wage 😂
අපෙ කැම අපෙ රට වගෙ නැ කිසිම රටක්
Tatak nodekka unta magic,e rataka dewani purawesio,nedeyo,asalwesiyo adui,hudakala jiwithayak gathakarabawa,chanal arawagena inneth kammeli kamata,lankawatama balanna,Italy, Australia,us,UK, Jarman,owanm hodatama,e wagema ewe,minissu me miniha wage lankawa pahath karanne
Athtta bro
Yako ratavalavala nogiyapu unta magic meva.jeevtvenna salli thiyenam lanlava tharam supiri ratk na bn.heethala kaaleta okunta eliyata bahinna ba.ibbo age guivela inne.lankave ehemada bn.sadattakata loose gona
දහමින් සැනසුන අය නම් මේ විකාර අනුමත කරන එකක් නෑ අපේ සිදුහත් කුමරු ඔය සියල්ල පයට පෑගුන දුහුවිල්ලක් තරම් මායිම් කල්‍රේ නෑ අයියෝ මනුස්සයෝ අහිංසක මිනිසුන් ගේ හිත් වල අනවශ්‍ය විදිහට කාමය වපුරන්න එපා බලන්න අපේ අලුත් ජනාධිපති හරි සරලයි එතුමාගෙන්ව්ත් ඉගෙනගෙන මින්පසු ඔය ආටිෆිශල් ජීවිතයට සමුදෙන්න ජීවිතය යනු කයට දෙන සැප පමණක්ම නොවන බව වටහාගන්න ඔය කය ඇතුලේ විවිධ චරිත රගන සිතක් ඇති බව වටහාගන්න එය තේරුම් ගත්තා නම් හිරුණි අදටත් ජීවතුන් අතර
උඩින් ඔය ලස්සනට පෙනුනට ඇතුලත ඒක නෑ.මොහොතකට හිතන්න උදාහරණයකට ගමු අපේ රටේ නලුනිලියෝ. කසද බදිනව ලෝකෙට පේන්න. ඊට පස්සෙ දවස් දෙකෙන් අදහස් ගැලපෙන්නෑ කියල දික්කසාද වෙනවා. මේවා අපේ රටේ මාන්නෙන් ඉදුමුනු අයට හොද පාඩම්. සරල ජීවිතයක් ගත කරන්න ,ප්‍රශ්නයක් පවුලේ ඇති උනාම ඔක්කොම එකතුවෙලා සාකච්ඡා කරලා විසදගන්න පුරුදු වෙන්න ඕනි.
පින්ලන්ත මිනිස්සුන්ගේ හැබෑ ජීවිත ගතවෙන විදිය පුලිවන් තරම් පෙන්වන්න.ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු ගැන දකින්න හරි ආසයි
ශ්‍රී ලංකාවේ ජනතාවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි හිතමු බවුද්ධ රටක් විදියට දිගටම රට තියාගන්න කැමතියි කියල එකට කමක් නැහැ විශේෂයෙන්ම ඉතිහාසයේ සමහර බවුද්ධ අය රටට සේවයක් කළ අය ඉන්නවා,බවුද්ධ රටක් උනාම අනෙක් අයට වඩා රාජ්‍ය වගේම සෑම පොදු කටයුත්තක්ම වඩාත්ම සාදාරණ වෙන්න අවශ්‍යයි හැම ජාතියටම හැම ආගමකටම ලැබිය යුතු මූලික සෙවයට බාධා කරන්න හොඳ නැහැ, කඩාකප්පල් කරන්න හොඳ නැහැ, මුලින්ම බවුද්ධ අයට වගේම අනෙක් අයටත් රාජ්‍ය සේවය එක ලෙස සලසන්න අවශ්‍යයි රාජ්‍ය මට්ටමින් කිසිම ආගමීක අරමුණක් තියෙන්න බැහැ ඒ වගේම විවිධ ආගම්වල අය රාජ්‍ය සේවයේ නිරත වෙනවානම් අනිවාර්යයෙන්ම තම තමන්ගේ ආගම ගාවගන්න හොඳ නැහැ රාජ්‍ය සේවය සැමට පොදු දෙයක් නිසා, රජ පාලනයක් නෙමෙයි දේශපාලනයක් විය යුතුයි. දියසේන් කුමරයා ආවත් රජකම් කරන්න බැහැ දේශපාලනය විතරයි කරන්න පුළුවන්,ආගමීක කටයුතු පුද්ගලික මට්ටමින් කරගෙන යන්න පුළුවන් දැන් ලෝකය දියුණුයි ඊශ්‍රායලය වගේම, ඊශ්‍රායලය ජුදෙව් රටක් සාදාරණව කටයුතු කරන ඒ වගේම බවුද්ධ රටත් වගකීම් ඉටුකරලයි බවුද්ධ රටක් කියන්න අවශ්‍ය සවුදි රාජ්‍යයත් දැන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා, බවුද්ධ අයට කරන්න කොච්චර වැඩ තිබෙනවා ද වෙනත් රටවල උනත් පන්සල් හදන්න පුළුවන් ලංකාවේ බවුද්ධ පුරාණ සිද්ධස්තාන ආරෂිතව රැකගන්න තිබෙනවා, ඒවා ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා දැන් බවුද්ධ ආගමේ තියෙන අඩුපාඩු හදාගන්නත් තිබෙනවා, හොර හාමුදුරුවෝ ඉවත්කරන්න අවශ්‍යයි, බුදුදහම ගැන නිවැරැදි අවබෝධයක් ලෝකයේ හැම ජාතියකටම දෙන්න අවශ්‍යයි , ඒවගේම ගොඩාක් දේවල් බවුද්ධ අයට කරන්න ඔන තරම් ඉතා අසීමිත ඉඩක් තියෙද්දී අපි අහන්නේ බොහෝ බවුද්ධයෝ තුට්ටු දෙකේ වැඩ කරන්නේ ඇයි බවුද්ධ රටක් කියන්නේ කොහොමද ලැජ්ජාවක් නැතිව,හොරු මිණිමරුවෝ වංචාකාරයෝ බලයට ගේන්නේ ඇයි?සමහර බවුද්ධයෝ බලහත්කාරයෙන් බුදු දහම අනුන් කරපිට පටවන්නේ ඇයි? ඒ වගේම සමහර බවුද්ධ අයට අනාගතයේ කරන්න කොච්චර වැඩ තිබෙනවා ද කොච්චර දක්ෂ අය අනුන්ගේ රටවල වැඩ කරනවාද තමන්ගේම බවුද්ධ රටේ තමන්ට කියල දෙයක් කරන්න තරම් කිසිම විස්වාසයක් ඒ අයට නැහැ, අපි මේවා ගැන කතාකරාම සමහර බවුද්ධයෝ එන්නේ රෙදි උස්සගෙන බුදුදහමට අපහාස කරනවා කියල, ඒක සාදාරණ නැහැ, විනය ගරුක නැහැ, අනෙක් ආගම් කවදාවත්ම බුදුදහම ගනන් ගන්නේ නැහැ ඒක ස්තීරයි ඒ වගේම තමයි බුදුදහමේ අය අනෙක් ආගම් ගනන් ගන්නේ නැහැ ඒකත් ස්තීරයි, දේශපාලකයෝ පමණයි සල්ලි දීල එකෙක් දෙන්නෙක් බුදුදහමෙන් වෙනත් ආගම්වලට ගන්නේ දේශපාලන උවමනා නිසා, කලින් වෙනත් ආගම්වල අය බුදුදහමට ආවේත් දේශපාලන උවනාවලට පමණයි, එහෙම නැතිව කිසිම හේතුවක් මත රට අපායට වඩා වැටුනත් රට දියුණු උනත් වැඩිවශයෙන් ආගම් මාරු වීමක් නැහැ වඩාත්ම සැබෑ යතාර්තය වටහාගත යුතුයි, බවුද්ධ රටක් කියල හෝ වෙන දෙයක් නිසා රටේ පාලනය දූෂිත උනොත් එදා ජේසුස් වහන්සේව රහසෙන් කුමන්ත්‍රණ කරල නිහඬ කරන්න මැරුව වගේම රජයට එරෙහිවන සෑම කෙනෙක්ම කුමන්ත්‍රණ කරල මරණවා එකේ කිසිම වෙනසක් නැහැ බවුද්ධ රටේ බවුද්ධයෙක්ව උනත් රාජ්‍ය දූෂිතය උග්‍ර වෙනකොට එයට එරෙහි වෙන බවුද්ධ අයට පවා මරණය පමණයි.
@Lalith Kahatapitiya 😂😂😂 ඒ සතුටයි මේ සතුටයි දෙකක් බන්😂😂 පිලිපීනේ වගේ රටවල මිනිස්සු දූශිත දේශපාලනයට ජීවිත හුරු කරගෙන ඉන්නේ ඉතින් උන්ට දැන් තියෙන දේ ලැබෙන දේ කාලා ඉන්නවා වෙන මොනා කරන්නද😂😂 අප්‍රිකාවේ මඩ රොටි කාලා සතුටින් ඉන්නේ එහෙම බැලුවොත්😂😂..එහෙම නෙමෙයි බන් සතුට කියන්නේ.. ලෞකික සතුට කියන්නේ ආයු කාලය ඒක පුද්ගල ආදායම විවේකය සාක්ශරතාව සෞඛ්‍ය සම්පන්න ජීවිතය.. ඔය වගේ දේවල්.. ඉතින් ඒවගෙන් බැලුවොත් ෆින්ලන්තේ ඉන්නේ ඉස්සරහින්ම.. ඔව් ඔව් පිලිපීනේ එවුන් මුඩුක්කු වල ඉදන් කුණු කාණුවේ බැහැගෙනත් හිනා වෙනවා ඇති😂😂 ඕකට කියන්නේ ලිං ගෙම්බගේ කතාව 😂😂.. ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ මේක තමා සුර පුරේ කියලා මොකද ඌ කවදාවත් එලියේ ලෝකේ දැකලා නැති නිසා අවසානෙට ළිද ඇතුලෙම කෑගහලා මැරිලා යනවා😂😂..ඔන්න ඕක තෙරුම් ගනිම් ඉස්සෙල්ලාම.. එහෙම බැලුවොත් අප්‍රිකාවේ මඩ රොටි කන එවුනුත් සතුටින් තමා😂😂.. හැබැයි උන්ට ලෝකේ නැති වසංගත ලෙඩ සෞඛ්‍ය අධ්‍යාපනය බිංදුවයි.. ඕවා තේරුම් ගන්න තරම්ව්ත් තාර්කික මොළයක් නැත්තන් comment කරන්න එපා මයේ පුතේ😂😂😂😂
@@chamikajayawardena525❤❤❤❤
Api awith awurudu 30k wenawa. Ape husband lath Finland aya. Mehe kawuruth loku podi naha. Samaana jeevitha.duppth pohosath beda nha. okkomala hareema saamanya jeevitha gewanne. Hiruni thanikarama mawaa gaththu dewal loketa pennuwe. Eyaage job eka naaki kenek balaa ganna eka.lankaawe godak duk vindapu ayata mewwa loku dewal. Hiruni jeewath une eyaa thamai Finland aapu ekama kenaa kiyala hithan. Paw ithin. Janadipathida, cleaning krna kenaada, apida wenasak nha okkoma minissu samaanai.hamba karan kaala paaduwe innawa. Hiruni vitharai ohoma uda panne rilawata kannadiya ahu welaa wage. Paw niwan suwa.
ස්තුති ..
God bless you
අනේ ඔයාලා එකතු වෙලා ලංකාවෙන් ඔය වගේ රටවලට රස්සා ගන්න පුළුවන් විදියක් හොයා ගන්න ...මේ රටේ මිනිස්සු දැන් අන්ත අසරණයි. මේවා බලනකොට ලොකු සතුටක් වගේම දුකයි...😢
ඉතාම වටිනව.ගොඩක් දේවල් දැන ගත්ත.
මමනම් ආසම කරන දකින්න කැමතිම මිනිස්සු දෙන්නෙක් තමා සුදත්තක අයියයි හිරුනි අක්කයි❤❤❤🙏
ඒ අක්කා මැරුනා
බොහොම ස්තුතියි දැනුවත් කලාට අපිවත්.
හරිම සතුටුයි අය්යා මගෙත් හරි ආසාවක් තියෙනවා යුරෝප් රටකට එ න්න අපි පුදුම දුකක් විදින්නේ ලංකාවේ මං කරන්නේ ජුවලරි බඩු හදන එක ෂොප් එකක වැඩ කරනවා ඒ කෙන් ජීවත් වෙන්න බැ ශෝචම් මුදලක් hambenne
සිකුරාදා වෙනකම් බලන් ඉන්න එක වෙන ම ආතල් එකක්🎉❤
👍👍👍
මාමා සහ නැන්දා තමයි මම හිතන විදියට අපේ රටේ ඉන්න වාසනාවන්ත ම දෙන්නා ජය වේවා බුදු සරණයි
ඒ වාසනාව නම් අපිට එපා..😅
Hm
Ow aththa
Harima kanagatudayaka maranayak, paw e akkage watina jeewithaya, daruwo thamai antimata ammath thathath nathuwa thani wenne.Ane manda TH-cam channel balala me pawlata as waha kata waha waduna wage😢😢Niruni obata Nirwanaya boho dura novewa❤❤@@kemikemi5547
නියමයි
Thanks sir....කතාව නම් ඇත්ත ....ලංකාවේ ඉදලා කවදාවත් ගොඩ යෑමක් නෑ .....🤞🤞🤞🤞🤞
මිය ගිය හිරුනිට නිවන් සැපයම ලැබේවා🙏🏻🙏🏻🙏🏻
මම මේ වීඩියෝ එක් බැලුවෙත් හිරුනි කියන කෙනාවයි එයාගෙ family එක බලන්නයි පවු අද ඒ දෙන්නම කවදාවත් මේ වගෙ ආයෙ දකින්න ලැබෙන එකක් නැහැ .සැකය අනවබෝධය ඇති උනොත් පවුල් ජීවිතය ක් පවත්වාගෙන යන්න අමාරුයි ගොඩාක්
සුදා අපේ පංතියේ ම්නිහියෙක්...අපේ සිතුම් පැතුම් අදුනන මනුස්සයෙක්...ජය වේවා අයියා...❤❤❤
3rd class
Finland ලස්සන හොද රටක්
👍great speech
My dream country finland ❤❤
Thank you very much for the efforts you are taking to show us a path for a better future.
හිරුනි මරපු විදිහ අදයි වීඩියෝ එක දැක්කේ.මේක බලද්දී සිද්ධවුනදේ හිතා ගන්න බෑ.
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙
දැන් හරිනෙ ..💕
I have been to Gdansk & Gydinia in Poland by ship around 1979 ... Nice country...... Enjoy your trip ..
ලස්සන වැඩසටහන
Superb sudantaka mahattaya good job budusaranai
පුතා අපේ රට නම් තතව අඅඋරුදු 50කින් වත් ගොඩ එන පාටක් පෙන්නේ නැහැ ඔබලාට තරුවන් සරණයි 🙏🙏🙏
Z
ලෝක විනාසේ වෙනකං ලංකාව ඕමම තමා.
WOW. Very nice country. I like..Thank your video ❤.
Niwan සුව.කිසිදු බවයක අකල් මරණයක් නොවේවා.
👍♥️
පව් අහින්සක හිරුනි අර මනුස්සයා ඒ වගේ දේකට කොහොමද හිත හදා ගත්තෙ 😢
Theruwan saranai oyala siyaluma denata harima agei oba thumage video ekata ❤❤
Ammo mechchara lassana jivithayak gathakarapu manussayekda marala demme minissunge awega kothanada thiyenne lamayi paw
👍
ඔයාගේ අවසාන වචන ටික සුපිරියි අයියා....මගේ උත්සාහයත් යුරෝපය තමා...❤❤❤
හිරු අක්කේ ඔයයි ඔයාගේ පව්ලේ අයටයි මම ගොඩක් ආසයි... ජීවිතේ විදින්න මම ගොඩක් ආසයි ඔයාලා වගේ 😒❤️❤️❤️
ඔඩින් ඔපේ යටින් හපේ කිව්වලු ජීවිතය රෝස මල් යහනාවක් නෙවෙයි ටිකක් හිතන්න
ඔබ තුමා වාහනේ සර්ව්ස් කරනකොට එතනත් වීඩියෝ එකක් කරන්න.. ජය වේවා
ලංකාව කියන දූපතෙන් පිට වෙලා හැබෑ ලෝකය දකින්න විදින්න මගේ ඔලුව හදපු පලවෙනි කෙනා තමයි සුදන්තක අන්කල්. මගේ පොඩි කාලෙ මම බලපු සුදන්තක අන්කල් ඉදපු පලවෙනි වැඩසටහන රෝම පුරාණය. වෙන රටකට යන්න මුලින්ම ආසාව ඇති වුනේ එදා. ඒ තැනට මාව වෙනස් කරපු සුදන්තක අන්කල්ට අනේක වාරයක් පින් ❤
රෝම පුරාණයේ මම එක්ක ගිය ජැක්සන් අයිය මතක් වෙද්දි පුදුම දුකයි මල්ලී
What is your profession?
Lasanai aiya Tharuvan saranai oyeart ❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️
වාව්........අද vedio එකනම් නියමයි මාමේ...
සෑහෙන කාලෙකට පස්සේ වීඩියෝ එක දාලා live එක බලලා ලොකු කාලයක් ගියා වගේ.බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.
Apata ape SIRILANKA wa hodai gahak yata marunth sapai 🎉ape sundara sirilankawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හම්මෝ කොහොමද ටෝක...ලංකාවෙ ඉන්න අයට මුන්ගෙ ජීවිත මැජික් එකක් කිව්ව නෙහ්...16:22 කොහොමද ලංකාවෙ ජීවත් වෙන අයව බල්ල මාර්ක් එකට දාපු හැටි...ඔව් ලංකාවෙ ජීවත් වෙන අයට මැජික් තමා..මොකද ලංකාවෙ පිරිමි ඔය විදිහට සමලිංගික වෙලා ගැනිට පිහියෙන් ඇනලා මරලා ලෝකෙට මැජික් පෙන් නන් නෑ...මුංගෙ තියෙන්නෙ ඔක්කොම පෙන්නන ලස්සන වීඩියෝ වල විතරයි..මුන්ගෙ ජීවිත සාමාන්‍ය වෙලාවට අමු අපායවල්...යකෝ ලංකාවෙ මිනිස්සු කොයිතරම් ලස්සනට පන්සල් ගිහින්...ලමයි හස්බන්ඩ් වයිෆ් කොයිතරම් ලස්සන ට ජීවත් වෙනවද...ලැජ්ජයි යකෝ....ලංකාවෙ මිනිස්සු තුන් වේලම කොච්චර හොදට කනවද..මුන් කන කෑම මොනාද කවදාවත් හරියට කෑමක් නෑ..බොරුවට වීඩියෝ වල පෙන්නනනව විතරයි..මූත් අර මිනිහගෙ පාට්නර් කෙනෙක් වෙන්න ඇති ඒකයි හිරුනිගෙ මූන අදුරු වෙල වගේ ඉන්නෙ...පව්...
aththa
samalingika huththak neme bn. geni korean hora minihek hoyagena phone eken. ekai maruwe
ඔව් ඔයා කිව්වා හරි මහත්තයා. ජීවිතේට අහන්න බලන්න සිද්ද වුනෙ nethi දේවල් අහන්න බලන්න වුණා apita ..හිරුනි කන බොන දේවල් වගේම තමන්ගේ පවුල gena හිතුවා නම් අදටත් සතුටින් ජීවත් වෙනවා...
අනේ අය්යේ අද අපිට ආරංචි වුණා හිරුණි නංගී මේ ලෝකේ හැර ගිහින් කියලා. එයා ට නිවන් සුව පතමු.!
😢😢
එ හිරැනිට ලොකු පුතෙකුත් ඉන්නවද? දුවලා 2කයි පුතයිද ඉන්නේ.
@@deepajayalath ඔව්
@@AmaliWijethunga-kq9im පව් එ කෙනා....
@@deepajayalath ඔව්.හිරුණි නිසා හැබැහින් දකින්න බැරි වුන ලෝකේ ලස්සන දැක්කා.කවදාවත් හිරුණිවත් එයාගේ දූලවත් ඇදුමෙන් වත් අසංවර උනේ නෑ.මං ඒ වීඩියෝ වලට එච්චරම කැමති ඒකයි.
ලස්සනම පවුලක් ජෙසු පිහිටයි ❤️🙏
Geniwa marala 😭😭
කන්ඩ ආසයි ඔව්ව අයියෙ , මං කවදාවත් ඔහොම කාල නෑ අපේ පාලකයොන්ට පිං සිදු වෙන්න 😁😁😁
Arthal Vidio Eka Balddi Mara Happy❤❤
❤️🥰🥰❤️
🙏🙏🙏🙏
ලස්සන ජීවිතයක්...වල් කම නිසා විනාශ කරගත්තා
අනෙ ! අනෙ! ලංකි අක්කව දාලා ඔයා තනිවම ලෝකෙ වටේ රවුම් ගහන්න යනවා නෙ!? ගොඩක් කාලෙකින් අයියගෙ වීඩියෝ එකක් බලන්න හම්බුනා, සතුටුයි! ප්‍රී එකක් ලැබුනේ ගොඩ කාලෙකින් ඒකයි!
ලස්සනයි ❤❤❤
අනේ අය්යේ . ඔයා අන්තිමට කිවුව වචන ටික. ගොඩක් හිතට වැදුන.. අපි සහන ගන්න ඉන්න ඕන ජාතියක් නෙමේ. මුන් 225 හැත්ත අපේ රටේ මිනිස්සු අන්දලා නැත්තටම නැති කරල දලා. මෝඩ වහල් මිනිස්සු. හැමදාමත් මුනට රැවටිලා අය්යේ . තේරුම් ගන් නෑ මිනිස්සු ඒ ගැන. ඔයා කන බොන විදිය දැක්කාම හරිම සතුටුයි අපිට හීනයක් අය්යේ ඔහොම සතුටින් සැපෙන් ජීවිතේ ගෙවන විදිය... බුදු සරනයි ! සුදන්ත අය්යේ ...❤🙏❤️
සුපිරි සුපිරි සුපිරි අපිට නෙවෙයි හෙට අපේ දරුවන්ට ඔයා දෙන ආශිර්වාදය
අම්මෝ වීඩියෝ එක දානකම් බලන් හිටියේ සුදන්තක අයියේ ඔන්න පලවෙනි කමෙන්ටුව මගෙන් ආදරෙයි හැමදාම විඩියෝ එක බලල ඉලග කමෙන්ට් එක දාන්නම්
මේ වීඩියෝ එක අද බැලුවෙ දෙවෙනි සැරේ.කළින් බලද්දී හිරුනි ජීවතුන් අතර...අනේ පව් එයාලා...ලස්සන පවුලක් වැනසුන හැටි...😢😢ඉතින් මට කියන්න තියෙන්නේ කොච්චර සුපිරි විදියට ජීවත් වුනත් වැඩක් නැ තමන්ගෙ අයතා හැඟීම් පාලනය කරගන්න බැරිනම්.විනාශය විතරයි
@@suneetharanaweera8795 අනිවාර්යයෙන්ම 👍
ලංකාවේ ජඩ මාධ්‍ය වල වදුරු කුණුහරුප බලබලා ඉන්න එවුන් මේවා බලන්නෑ. පෙන්නුවත් ගණන් ගන්නේ නෑ. හැන්දෑවට යන දෙකයි පනහෙ බලුනාට්‍ය ටික තමයි උන්ට ලොකු.
ඔය පෙන්නලා කොරගත්තේ පලයං මෝඩ පගා
මම මේ වෙන වීඩියෝ එකක් බලලා ආවේ මේ හිරුණි කියන කෙනා නැති උනා කියලා අහලා..කලින් එයාගේ වීඩියෝ කවදාවත් බලලා නැහැ..මේ වීඩියෝ එක බලද්දී හරි කණගාටුයි..හොඳ මිනිස්සු..අද ඒ දෙන්නගෙම ජීවත විනාශ වෙලා නේද ? දරුවොත් අසරණයි...😢😢
@@Saranga-fe2ks මමත්
Mamath
අනියම් premayak nisa,meya merum kewa sgo 🥹
@@Saranga-fe2ks Koriyawe inna thirisan menehak nisa ahema wela tiyenna...
වෛරය කෙන්තිය කියන දේ හැමදාම පවතිව දෙයක් නෙමෙයි..එනිසා ප්‍රශ්නයකට විසඳුම මරන එක නෙමෙයි කියලා ජිවත් වෙලා ඉන්න හැමෝම තේරුම් ගන්න ඕන එකක්....කාලයක් ගියාම තමයි තේරුම් යන්නෙ අපරාදේ ඒ ජිවිතය නැති කරේ කියලා...පාඩුව කාටවත් නෙමෙයි දරුවන්ටයි මැරුණු ඒ කෙනාටයි විතරයි...දරුවන් වුනත් කාලයත් එක්ක ඒ දුක දරා ගෙන ජිවත් වෙයි...එත් මැරුණු කෙනාට කවදාවත් ආයේ ඒ ජිවිතය ගන්න බෑ..
ලස්සනයි අයියෙ..first time තමා ඔයාගෙ වීඩියෝ එකක් සෙට් උනේ..❤❤
සතුටුයි අදත් අපිට ලස්සන වීඩියෝ එකක් ලබාදීම ගැන 👍
හිරුනිගේ වීඩියෝත් මම බලනවා ..
ඔය දෙන්නටම බොහෝම ස්තූතියි 💐
ජයවේවා ❤️
හරිම ලස්සනයි සර්.ඇත්තටම සතුටු දායක ජිවිත.කැම දැක්කාම කන්නම හිතෙනවා සර්.වීඩියෝ ටිකක් දිග මදි සර්.👍👍💯💯❤️❤️
කාන්තාවන්ට කියන්නේ,ලොකේට පෙන්න සෝබන වැඩ කරාට කමක් නෑ තමන්ගේ පවුලට වැරද්දක් කරන්න එපා..තමන්ගේ සැමියව මිනිමරැවෙක් කර ගන්න එපා... 🙏
Attatama Adare kara Nan maranna bh
@@technicmalli8922 විකාර කියන්න එපා..ඕවා සුරංගනා කතා..ඒ මනුස්සයා මාරම හොඳ මනුස්සයෙක්..හිරුණි ඒ මනුස්සයාට මහා ජරා වැඩ කරලා තියෙන්නේ..
@@technicmalli8922 well said. 100% agreed. If you love someone, let them to be happy.
මම කැමතියි ට්‍රැවල් කරන්න ....ඇත්තටම මටත් රටවල් ගණනාවකට යන්න අවස්ථාව ලැබුණා ..අවංකවම කියනවනම් ඒ අපි හැමෝටම ගිහින් එන්න අවස්ථාව ලැබෙන්න ඕන ..එත කොට තමයි තේරෙන්නෙ ආත්ම ගණනාවක පිනක් තියෙන්නෙ ඕන ලංකාව වගෙ රටක ඉපදෙන්න...හොර දේශපාලුවන් විනාශ කළේ නැත්නම් මේ රට ලෝකයේ තියෙන හොඳම රට ජීවත් වෙන්න ...පහුගිය කාලේ නම් මාත් මේ රටේ ජිවත් වුනේ හරිම අවිනිශ්චිත බවකින් ...කොටින්ම බයකින් ,දැන් අපිට තියෙනවා අපිම හදා ගත් ජනතාවාදි ආණ්ඩුවක් ...මට හරි සතුටුයි ..මේ දින ගණනට වුනත් සිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ...නුදුරු දිනක අපි හැමෝටම ලෝකය දැක ගන්න වාසනාව ලැබේවි..ඒ ගැන මට විශ්වාසයි ..💕
කොච්චර ලස්සන පව්ලක්ද විනාස උනේ..හැමදේම අනිත්‍යයි..නිවන්සුව ලැබේවා 😢 ගොඩාක් දුකයි😢
සුපිරි
හරිම සතුටින් බැලුවා. මාමාට බොහොම ස්තුතියි.
ඔබගේ දිරිගැන්වීම හා සහකම්පනය අපේ රටේ එක මනුස්සයෙක් හරි හොදින් ජීවත් වෙන්න ට උත්තේජය ක් වේවි...good luck friend ...💥🎁🙏
හරිම සතුටුයි paule shamata tharuwansaranai
වීඩියෝ එක නම් හරිම වටිනව. ආසාවක් ඇති වෙනව ඔය ජීවිතේ ගැන. හිරුනි අක්කගෙ චැනල් එක අපි බලනව.. ලස්සන ව්ටිනා වීඩියෝ තවත් අරන් එන්න .. ඔබතුමාට ගොඩක් ස්තූති .. බුදු සරණයි ❤️
ඇත්තටම ❤️💯🔥
හිරුනි බලන්න හිතුනා පරන වීඩියෝ එක ආයෙමත් බැලුවා ලෝකේ සටුටෙන් ම ඉන්න රටේ ජිවත් උනත් හිරුනිට ඒ සතුට අහිම් උනාදෝ කියලා හිතෙනවා 😢
@@rohini9599 atta 🥺💔
ඇත්ත සුදන්තක අයියේ . අපෙ රටනම් දවසින් දවස ආගාදයේ. ලංකි අක්කව නැති අඩුව හොදටම දැනෙනවා. මොනවා උනත් හිරුනි අක්කගෙ කැම මෙසය මගුල් මේසයක් වගේ. සුදන්තක අයියේ අද වීඩියෝ එක ගොඩාක් වටිනවා ඔයා හැමදාමත් අලුත් දැණුමෙන් අපේ මනස පුරවනවා ඒකට ගොඩාක් ස්තූති අයියේ. 💖💖💖💖💖💖💖💖💖💖✨✨✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔
හොද.පව්ලක්.හොද..මිනිස්සු..වගේ..පෙනවා.ගොඩක්.ඉස්තුතියි..සර්.🙏🙏🙏🙏
Hiruni was killed by her husband. So was it a good family?
@@sagarikayapa233 ඇත්ත ..මොනව තිබුනත් වැඩක් නැහැ සතුට නැත්නම්..හරි දුකයි ඇය ගැන ...🙂
I found this channel after her death.good family xou said??😢
ඇත්තටම අපිට දැන් කන්න නෑනෙ දෙශපාලුවෝ විනාස කරලා.අපිත් ආසයි රස දෙවල් කන්න ලස්සනට අදින්න.ඒත් නැහැ.ඒකත් පින සහ පව තමා අපෙ.
dont be sad ..everything will be good dear..stay positive..❤️
@@SLglobalnews6900❤🎉
බොහොමයක් ස්තූති ඔබතුමාට..නියම ප්‍රායෝගික ගුරුවරයෙක් ඔබතුමා..දැන් කොහොම හිටියත් ලංකාවෙ අය මේ වීඩියෝ බලලා ජීවිතේ විදින්න මේ වගේ රටවල් වලට යන්න උත්සහ කරන්න..දැන් මොනවත්ම නැත්නම් අවුරුද්දක් දෙකක් මහන්සි උනොත් තමන් කැමති ඕනම රටකට ජීවත් වෙන්න යන්න පුලුවන්..අමුතු දෙයක් නෑ..❤ ජයවේවා
Aiya a mahansi wenna kiuwa de thawa tikak pahadili karanawada...mama undergraduate kenek...yanna sahenna wiyadamak yaida🥺
Superb athtatama lassnai video Eka supiri good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ තරම් ලස්සන පවුලක් කවුද දෙයියනේ විනාශ කරේ මොනවා වුනත් මට කියන්න තියෙන්නේ ලෝකෙට පේන්න සමහර ජීවිත සැරිසරනවා එයාලා සතුටින් ඉන්නවා කියලා දැනෙන නමුත් ඒ ජීවිතේ කවදාවත් සතුටින් නෑ ඒක වහලක් යට හිටියට ඒ මිනිස්සු ගොඩක් ප්‍රශ්න වැද ජීවත් වෙන්නේ ලෝකය හිතන්න එයාලා හරි සතුටින් ඉන්නවා කියලා නෑ. ගොඩක් මැද පෙරදිග රටවල් වල ජීවත්වන ශ්‍රී ලාංකික පවුල් මෙහෙමම දැන් කී දෙනෙක් නම් අකාලයේ මිය ගියාද මැරුම් කෑවද කෙසේ වෙසක් නැගණිය ඔබට නිවන් සුව ලැබේවා වටිනා ජීවිතය අහිමි කරේ පාපතරයට කිසිම දිනක සමාවක් දෙන්න එපා සියලු ලෝකවාසී වැඩවසනා දෙවියනි අහිංසක දරු දෙදෙනා ගැන දුකයි
හිරැනි විසින්ම පවුල විනාස කරගෙන තමුනුත් විනාශ වනා ලොකු ලමයි ඉන්නකොට තවත් මිනිස්සු මොකටද අනික මිනිහත් ඉන්න වානෙ
@@susijumana5157 mokaka hiruni marenna hethuwa kiyannko
Koriyawe inna menehak thami...ma akkath ekka yalu wela ...Mahema wela tiyenna...oktanam kawadawath sanasimak labenna epa...yasta hitapu paulak kadala dammata..
Kohevath inna minissu kauru hari ekak kiyana deyak ahala, jeevitheta dekalavath nati danne nati me gehenu manussayata charitha sahathika dena hati. Adare kiyanne mini marana ekanam me minissu hari. Hemadema danna ostharla vediyenma inne lankave.... ප්‍රශ්ණය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි...
@@susijumana5157Kohevath inna minissu kauru hari ekak kiyana deyak ahala, jeevitheta dekalavath nati danne nati me gehenu manussayata charitha sahathika dena hati. Adare kiyanne mini marana ekanam me minissu hari. Hemadema danna ostharla vediyenma inne lankave.... ප්‍රශ්ණය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි...
ඒ හස්බන්ඩ් දෙන සහයෝගය දැක්කම එයා අතින් එහෙම දෙයක් උනා කියල හිතා ගන්න බෑ..අනියම් සබදතා නිසා කොච්චර ජීවිත විනාශ වෙනවද..😢සෝශල් මීඩියා වල කොච්චර දේවල් පෙන්නුවත් වැඩක් නෑ ජීවිතේ ඇත්තටම පිලිවෙලට හදා ගත්තෙ නැත්නම්
ඔය මුකුත් ඕනි නෑ. මනස දියුණු කරගන්න පුලුවන් නං. එතකොට රස කෑම බීම ඕනි නෑ. අනවශ්‍ය ලෙස බලාපොරොත්තු ගොදගහගන්නේ නෑ. සතුට පවා වෙනස් ආකාරයකින් බලලා මද්‍යස්ථව ජීවත් වෙන්න පුලුවන්. කැමති අයට කරලා බලන්න පුලුවන්
😀😭🤣
ඔව්..ඔය තියරියෙන් ගත්තම මුකුත්ම ඕන නෑ..ජීවත් වෙන්න රටක් ඕනත් නෑ..මනස දියුණු කරගන්න ..😢
Uba mahana weyan😂
@@user-lb6rj8dx2e mahanadi wela thamayi supirima sapa ganne.
ඔව් මධ්‍යස්ථ ජීවිතය .
ලංකාවේ ඉන්නෙ නොදියුනු මානසික මට්ටමෙන් වැඩි පිරිසක්. එ්කයි මේ දේශපාලකයින් මේ තරම්ම ජනතාව ගොනාට අන්දලා උන්ගෙ පැවැත්ම මේ තරම් ජයට කරගෙන යන්නෙ.නැත්නම් පොහොට්ටුව ජන්දෙ දිනලා අන්තෙට පැරදිච්ච රනිල්ව ජනාධිපති කරාමත් අත්පුඩිගහන පිරිසක් ඉන්නෙ කොහොමද?
Masuran.keuamanak.ape.kalakanni.menessu.thawamath.kapuwath.kola.kapuwath.nil.kapuwath.rathu.keyakeya.enne.
දැන් මුන් හොදයි ද
මේව නිකන් Tv show විතරයි ..ලංකාවේ උන් Finland නෙවේ දිවියලෝකෙ ගියත් ගතිය යවන්න බෑ..අනික Finland ආවයි කියලා හෙන කෑම වෙන්නෑ ඕවා...මෙහෙ ඉන්න උන් ලංකාවේ කෑම හොයන්නෙ...නිකන් සොකඩ බයිලා මේ...සතුට තියෙන්නෙ රට මතම නෙවේ...තමන්ගෙ ජීවිතය තමං අපායෙ හිටියත් ගතකරන විදිය...දැන් ඔය ඉටිපන්දම් ගහන් කැවයි ...අර පාං කෑවයි කියලා හේන life එක වෙන්නෙ නෑ...මොක කෑවත් සතුටෙන් ඉන්න ඕන්නම් ඉන්න පුලුවන් ...අපිත් ඔය කියන රටවලම තමයි ඉන්නෙ...අපේ ලංකාවේ හරක් දාලා තියන Comment දැක්කම හිනා යනවා...දිවියලෝක කොහෙවත් නෑ..තමන්ටම තමා දිවියලෝකෙ හරි අපාය හරි හදාගන්න පුලුවන්
Ade e ganiwa marala😢😢
ඔයා හරියටම හරි.....
@@malanwijayarathna5938 කියලා වැඩක් නැ . මෙවා ලංකාවෙත් ගන්න තියෙනවා. ගොඩෙ අයට මෙවා magic 😂😂😂
Amoo e manussaya marala demme kohomada eyakarapu adare koooo paw awurudu 40 kiyanne jivithen bagayayi udin penunata yatin hitha kuriru manussayek
Ow sambolae batue kala hare warede nokera heteyanam adetath jewath wenawa koemenehada kamete tamange gane tawa akekwa nalawanawata ae manusseyae daruwoe paw
Thank you 😊
Video එක ලස්සන අයියේ❤. Europe එන්න ආස වුනත් එන්න සුදුසුකම් නැති එකයි ගැටළුව
තෙරුවන් සරණයි ❤
දැක්කම සතුටුයි.. අයියා
අප නොදත්,විස්තර ගෙන ආවාට, ගොඩක් ස්තුතියි.
හිරුණිව බලන්න ආවේ.අනේ හරිම දුකයි.හැම වෙලාවෙම කුස්සිය ට යනකොට හිරුණිව මතක් වෙනවා.කොහොම මිය ගියාද කියලා හරියටකම්පනය වෙලා ඉන්නේ .එයාගේබහදහන වත් තිබුනා නම් මිය ගිය විදිය දැන ගන්න තිබුනා.මෙහේ ඉන්නවා එහෙම 😢😢 කියන දක්ෂ කෙනෙක් 😢😢.
Koheda ? Asai Balanda.
සතෙකුගේ මළකුණක් රස කර කර කන හැටි...හරියට සතුන්ගේ මළකුණු තැන්පත් කරන මෝචරියක් වගේ...
හිත දියුණු කරගත්තනම් කෑමට ඔච්චර තලු මරන්න ඕන වෙන්නෑ...තව චුට්ටකින් පරම දුර්ගන්ධ වූ අසූචි ගොඩක් බවට පත්වෙනවා...😊😅.
@@dild3732 don’t eat and don’t go to toilet 😅
අපි ලංකාවේ අයට සහ පිටරටවල ඔයාල වගේ දුප්පත් අසරණ අපේ ශ්‍රී ලංකීක සේවක ජනතාවට අපේ සහන පමණයි අවසානයේ දී ඉතිරි වෙන්නේ අපි ඔය හැමෝමටම අනිවාර්යයෙන්ම සහන පැකේජ් එකක් හදල දෙනවා.
අපේ රටේ මිනිස්සු පව් අයියා.... පුලුවන්නම් ස්වීඩනය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ💓
An Ane aththamai mata aduna ,mamath inne Greece wala 😢😢😢😢
ෆින්ලන්තය පෝලන්තය ආසම රටවල් රුසියානු බෝඩරේට වෙලා බලන් හිටිය ෆින්ලන්ඩ් පනින්න...බැරිඋනා...දවසක යනවාමයි...💓💓💓
Russian bodaren panina bari unada
ලෝකේ සතුටුම රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පින්ලන්තය❤❤❤ 🇫🇮
@@rajithanilanka8823 මෙතන දැන් කවුද ඇත්තටම ටිපර් වෙල තියෙන්නේ කියල බලන්න ගිහින් කණ්ණඩියකින්.
@@rajithanilanka8823 උබ දන්න ප්කක් නෑ බන් .
Typical sri lankan mentality , jelousy . No one is forced to watch . Whether he earns money (or not) but thats not unfair , you also can do the same , try to appreciate someone's effort.
@@rajithanilanka8823 Loke Pennela Salli Hambe Kelate Kamak Naha. Miniha Horekam Keranne Nahane Rajapakshala Ranila saha Unge Sahachereyo Wage
@@rajithanilanka8823 සල්ලි හම්බ නොකර කන්නෙ බොගෙ වල්ලද බූරුවෝ 😂🥴
අනේ මේ පවුලට ඇස් වහ වැදුනා වගේ නේද?දෙන්නම ගුණයහපත් මේම දෙයක් වෙයි කියලා හිතන්නවත් බැහැ,නිවන්සුව ලැබේවා හිරුනි අක්කා..😢😢😢😢
Eyata mokadda une
@@gayanidissanayake1407 jeewithayen samu aran dan tika davasak venava.
@@gayanidissanayake1407 husband එයාව මැරුවා.. අනියම් සම්බන්දයක් තිබිලා හිරුණිගේ අහු වෙලා..💔
මෙි දවස් වල රාවයක් යනව ලංකාව වගේ 3වෙනි ලෝකෙ පාස්පෝට් තියෙන අයට ශෙන්ගන් විසා තිබුනත් බොඩර් හරහා සංක්‍රමනය වෙන්න බැරිලු අදාල රටෙ අවසරය නොමැතිව අප්පිුයල් 17ඉදල විශේෂයෙන් ජර්මනියේ දැනටමත් කිුයාත්මකයිලු මම ලගදිම ඉතාලි එන්න ඉන්නෙ එතනින් ජර්මන් යන්න ,කතාව ඇත්තද මාර්තු 27 වතු විසා දෙන වැඩෙි අලුත්ම update එක මොකක්ද ,,විස්තරයක් දෙවද,,,ජයවෙවා සුදන්තක ඔබට ,,,
අනේ අයියේ මේ අක්කා ගැන නරක අාරංචීයක් ලැබුණා. එයාගේ චැනල් එකේ දලා තිබුනු comments වලින්. අක්කා නැති වේලා කියන්නේ අැත්තද. අනේ හරිම දුකයි.😢😢😢😢 ඔයාගේ චැනල් එකෙන් වශී වේලා අපි අක්කා ගේ vlog බලන්න පටන්ගත්තේ. අනේ හරිම දුකයි😢
Ow geniwa marala 😢😢
මම බලලාම කමේන්ට් කරන්නම් සර්.👍👍💯💯❤️❤️
❤❤❤❤Sudanthaka aiya atulu paule samata teruwansaranai ❤🙏🏻🙏🏻🙏🏻
ඕව ලස්සනට පෙනුනට අපේ දේශීය කෑම තරම් රස නෑ. අනෙක ඔය සීතලේ ගැහි ගැහි ගෙවන ජීවිත ලස්සනද කරුමයක්නේ.
nariya midi thiththai kiwwa wage 😂
අපෙ කැම අපෙ රට වගෙ නැ කිසිම රටක්
Tatak nodekka unta magic,e rataka dewani purawesio,nedeyo,asalwesiyo adui,hudakala jiwithayak gathakarabawa,chanal arawagena inneth kammeli kamata,lankawatama balanna,Italy, Australia,us,UK, Jarman,owanm hodatama,e wagema ewe,minissu me miniha wage lankawa pahath karanne
Athtta bro
Yako ratavalavala nogiyapu unta magic meva.jeevtvenna salli thiyenam lanlava tharam supiri ratk na bn.heethala kaaleta okunta eliyata bahinna ba.ibbo age guivela inne.lankave ehemada bn.sadattakata loose gona
දහමින් සැනසුන අය නම් මේ විකාර අනුමත කරන එකක් නෑ අපේ සිදුහත් කුමරු ඔය සියල්ල පයට පෑගුන
දුහුවිල්ලක් තරම් මායිම් කල්‍රේ නෑ අයියෝ මනුස්සයෝ අහිංසක මිනිසුන් ගේ හිත් වල අනවශ්‍ය විදිහට කාමය වපුරන්න එපා බලන්න අපේ අලුත් ජනාධිපති හරි සරලයි එතුමාගෙන්ව්ත් ඉගෙනගෙන මින්පසු ඔය ආටිෆිශල් ජීවිතයට සමුදෙන්න ජීවිතය යනු කයට දෙන සැප පමණක්ම නොවන බව වටහාගන්න ඔය කය ඇතුලේ විවිධ චරිත රගන සිතක් ඇති බව වටහාගන්න එය තේරුම් ගත්තා නම් හිරුණි අදටත් ජීවතුන් අතර
උඩින් ඔය ලස්සනට පෙනුනට ඇතුලත ඒක නෑ.මොහොතකට හිතන්න උදාහරණයකට ගමු අපේ රටේ නලුනිලියෝ. කසද බදිනව ලෝකෙට පේන්න. ඊට පස්සෙ දවස් දෙකෙන් අදහස් ගැලපෙන්නෑ කියල දික්කසාද වෙනවා. මේවා අපේ රටේ මාන්නෙන් ඉදුමුනු අයට හොද පාඩම්. සරල ජීවිතයක් ගත කරන්න ,ප්‍රශ්නයක් පවුලේ ඇති උනාම ඔක්කොම එකතුවෙලා සාකච්ඡා කරලා විසදගන්න පුරුදු වෙන්න ඕනි.
පින්ලන්ත මිනිස්සුන්ගේ හැබෑ ජීවිත ගතවෙන විදිය පුලිවන් තරම් පෙන්වන්න.
ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු ගැන දකින්න හරි ආසයි
ශ්‍රී ලංකාවේ ජනතාවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි හිතමු බවුද්ධ රටක් විදියට දිගටම රට තියාගන්න කැමතියි කියල එකට කමක් නැහැ විශේෂයෙන්ම ඉතිහාසයේ සමහර බවුද්ධ අය රටට සේවයක් කළ අය ඉන්නවා,බවුද්ධ රටක් උනාම අනෙක් අයට වඩා රාජ්‍ය වගේම සෑම පොදු කටයුත්තක්ම වඩාත්ම සාදාරණ වෙන්න අවශ්‍යයි හැම ජාතියටම හැම ආගමකටම ලැබිය යුතු මූලික සෙවයට බාධා කරන්න හොඳ නැහැ, කඩාකප්පල් කරන්න හොඳ නැහැ, මුලින්ම බවුද්ධ අයට වගේම අනෙක් අයටත් රාජ්‍ය සේවය එක ලෙස සලසන්න අවශ්‍යයි රාජ්‍ය මට්ටමින් කිසිම ආගමීක අරමුණක් තියෙන්න බැහැ ඒ වගේම විවිධ ආගම්වල අය රාජ්‍ය සේවයේ නිරත වෙනවානම් අනිවාර්යයෙන්ම තම තමන්ගේ ආගම ගාවගන්න හොඳ නැහැ රාජ්‍ය සේවය සැමට පොදු දෙයක් නිසා, රජ පාලනයක් නෙමෙයි දේශපාලනයක් විය යුතුයි. දියසේන් කුමරයා ආවත් රජකම් කරන්න බැහැ දේශපාලනය විතරයි කරන්න පුළුවන්,ආගමීක කටයුතු පුද්ගලික මට්ටමින් කරගෙන යන්න පුළුවන් දැන් ලෝකය දියුණුයි ඊශ්‍රායලය වගේම, ඊශ්‍රායලය ජුදෙව් රටක් සාදාරණව කටයුතු කරන ඒ වගේම බවුද්ධ රටත් වගකීම් ඉටුකරලයි බවුද්ධ රටක් කියන්න අවශ්‍ය සවුදි රාජ්‍යයත් දැන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා, බවුද්ධ අයට කරන්න කොච්චර වැඩ තිබෙනවා ද වෙනත් රටවල උනත් පන්සල් හදන්න පුළුවන් ලංකාවේ බවුද්ධ පුරාණ සිද්ධස්තාන ආරෂිතව රැකගන්න තිබෙනවා, ඒවා ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා දැන් බවුද්ධ ආගමේ තියෙන අඩුපාඩු හදාගන්නත් තිබෙනවා, හොර හාමුදුරුවෝ ඉවත්කරන්න අවශ්‍යයි, බුදුදහම ගැන නිවැරැදි අවබෝධයක් ලෝකයේ හැම ජාතියකටම දෙන්න අවශ්‍යයි , ඒවගේම ගොඩාක් දේවල් බවුද්ධ අයට කරන්න ඔන තරම් ඉතා අසීමිත ඉඩක් තියෙද්දී අපි අහන්නේ බොහෝ බවුද්ධයෝ තුට්ටු දෙකේ වැඩ කරන්නේ ඇයි බවුද්ධ රටක් කියන්නේ කොහොමද ලැජ්ජාවක් නැතිව,හොරු මිණිමරුවෝ වංචාකාරයෝ බලයට ගේන්නේ ඇයි?සමහර බවුද්ධයෝ බලහත්කාරයෙන් බුදු දහම අනුන් කරපිට පටවන්නේ ඇයි? ඒ වගේම සමහර බවුද්ධ අයට අනාගතයේ කරන්න කොච්චර වැඩ තිබෙනවා ද කොච්චර දක්ෂ අය අනුන්ගේ රටවල වැඩ කරනවාද තමන්ගේම බවුද්ධ රටේ තමන්ට කියල දෙයක් කරන්න තරම් කිසිම විස්වාසයක් ඒ අයට නැහැ, අපි මේවා ගැන කතාකරාම සමහර බවුද්ධයෝ එන්නේ රෙදි උස්සගෙන බුදුදහමට අපහාස කරනවා කියල, ඒක සාදාරණ නැහැ, විනය ගරුක නැහැ, අනෙක් ආගම් කවදාවත්ම බුදුදහම ගනන් ගන්නේ නැහැ ඒක ස්තීරයි ඒ වගේම තමයි බුදුදහමේ අය අනෙක් ආගම් ගනන් ගන්නේ නැහැ ඒකත් ස්තීරයි, දේශපාලකයෝ පමණයි සල්ලි දීල එකෙක් දෙන්නෙක් බුදුදහමෙන් වෙනත් ආගම්වලට ගන්නේ දේශපාලන උවමනා නිසා, කලින් වෙනත් ආගම්වල අය බුදුදහමට ආවේත් දේශපාලන උවනාවලට පමණයි, එහෙම නැතිව කිසිම හේතුවක් මත රට අපායට වඩා වැටුනත් රට දියුණු උනත් වැඩිවශයෙන් ආගම් මාරු වීමක් නැහැ වඩාත්ම සැබෑ යතාර්තය වටහාගත යුතුයි, බවුද්ධ රටක් කියල හෝ වෙන දෙයක් නිසා රටේ පාලනය දූෂිත උනොත් එදා ජේසුස් වහන්සේව රහසෙන් කුමන්ත්‍රණ කරල නිහඬ කරන්න මැරුව වගේම රජයට එරෙහිවන සෑම කෙනෙක්ම කුමන්ත්‍රණ කරල මරණවා එකේ කිසිම වෙනසක් නැහැ බවුද්ධ රටේ බවුද්ධයෙක්ව උනත් රාජ්‍ය දූෂිතය උග්‍ර වෙනකොට එයට එරෙහි වෙන බවුද්ධ අයට පවා මරණය පමණයි.
@Lalith Kahatapitiya 😂😂😂 ඒ සතුටයි මේ සතුටයි දෙකක් බන්😂😂 පිලිපීනේ වගේ රටවල මිනිස්සු දූශිත දේශපාලනයට ජීවිත හුරු කරගෙන ඉන්නේ ඉතින් උන්ට දැන් තියෙන දේ ලැබෙන දේ කාලා ඉන්නවා වෙන මොනා කරන්නද😂😂 අප්‍රිකාවේ මඩ රොටි කාලා සතුටින් ඉන්නේ එහෙම බැලුවොත්😂😂..
එහෙම නෙමෙයි බන් සතුට කියන්නේ.. ලෞකික සතුට කියන්නේ ආයු කාලය ඒක පුද්ගල ආදායම විවේකය සාක්ශරතාව සෞඛ්‍ය සම්පන්න ජීවිතය.. ඔය වගේ දේවල්.. ඉතින් ඒවගෙන් බැලුවොත් ෆින්ලන්තේ ඉන්නේ ඉස්සරහින්ම.. ඔව් ඔව් පිලිපීනේ එවුන් මුඩුක්කු වල ඉදන් කුණු කාණුවේ බැහැගෙනත් හිනා වෙනවා ඇති😂😂 ඕකට කියන්නේ ලිං ගෙම්බගේ කතාව 😂😂.. ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ මේක තමා සුර පුරේ කියලා මොකද ඌ කවදාවත් එලියේ ලෝකේ දැකලා නැති නිසා අවසානෙට ළිද ඇතුලෙම කෑගහලා මැරිලා යනවා😂😂..
ඔන්න ඕක තෙරුම් ගනිම් ඉස්සෙල්ලාම.. එහෙම බැලුවොත් අප්‍රිකාවේ මඩ රොටි කන එවුනුත් සතුටින් තමා😂😂.. හැබැයි උන්ට ලෝකේ නැති වසංගත ලෙඩ සෞඛ්‍ය අධ්‍යාපනය බිංදුවයි.. ඕවා තේරුම් ගන්න තරම්ව්ත් තාර්කික මොළයක් නැත්තන් comment කරන්න එපා මයේ පුතේ😂😂😂😂
අපි ලංකාවේ අයට සහ පිටරටවල ඔයාල වගේ දුප්පත් අසරණ අපේ ශ්‍රී ලංකීක සේවක ජනතාවට අපේ සහන පමණයි අවසානයේ දී ඉතිරි වෙන්නේ අපි ඔය හැමෝමටම අනිවාර්යයෙන්ම සහන පැකේජ් එකක් හදල දෙනවා.
@@chamikajayawardena525❤❤❤❤
Api awith awurudu 30k wenawa. Ape husband lath Finland aya. Mehe kawuruth loku podi naha. Samaana jeevitha.duppth pohosath beda nha. okkomala hareema saamanya jeevitha gewanne. Hiruni thanikarama mawaa gaththu dewal loketa pennuwe. Eyaage job eka naaki kenek balaa ganna eka.lankaawe godak duk vindapu ayata mewwa loku dewal. Hiruni jeewath une eyaa thamai Finland aapu ekama kenaa kiyala hithan. Paw ithin. Janadipathida, cleaning krna kenaada, apida wenasak nha okkoma minissu samaanai.hamba karan kaala paaduwe innawa. Hiruni vitharai ohoma uda panne rilawata kannadiya ahu welaa wage. Paw niwan suwa.
ස්තුති ..
God bless you
අනේ ඔයාලා එකතු වෙලා ලංකාවෙන් ඔය වගේ රටවලට රස්සා ගන්න පුළුවන් විදියක් හොයා ගන්න ...මේ රටේ මිනිස්සු දැන් අන්ත අසරණයි. මේවා බලනකොට ලොකු සතුටක් වගේම දුකයි...😢
ඉතාම වටිනව.ගොඩක් දේවල් දැන ගත්ත.
මමනම් ආසම කරන දකින්න කැමතිම මිනිස්සු දෙන්නෙක් තමා සුදත්තක අයියයි හිරුනි අක්කයි❤❤❤🙏
ඒ අක්කා මැරුනා
බොහොම ස්තුතියි දැනුවත් කලාට අපිවත්.
හරිම සතුටුයි අය්යා මගෙත් හරි ආසාවක් තියෙනවා යුරෝප් රටකට එ න්න අපි පුදුම දුකක් විදින්නේ ලංකාවේ මං කරන්නේ ජුවලරි බඩු හදන එක ෂොප් එකක වැඩ කරනවා ඒ කෙන් ජීවත් වෙන්න බැ ශෝචම් මුදලක් hambenne
සිකුරාදා වෙනකම් බලන් ඉන්න එක වෙන ම ආතල් එකක්🎉❤
👍👍👍
මාමා සහ නැන්දා තමයි මම හිතන විදියට අපේ රටේ ඉන්න වාසනාවන්ත ම දෙන්නා ජය වේවා බුදු සරණයි
ඒ වාසනාව නම් අපිට එපා..😅
Hm
Ow aththa
Harima kanagatudayaka maranayak, paw e akkage watina jeewithaya, daruwo thamai antimata ammath thathath nathuwa thani wenne.
Ane manda TH-cam channel balala me pawlata as waha kata waha waduna wage😢😢
Niruni obata Nirwanaya boho dura novewa❤❤@@kemikemi5547
නියමයි
Thanks sir....කතාව නම් ඇත්ත ....ලංකාවේ ඉදලා කවදාවත් ගොඩ යෑමක් නෑ .....🤞🤞🤞🤞🤞
මිය ගිය හිරුනිට නිවන් සැපයම ලැබේවා🙏🏻🙏🏻🙏🏻
මම මේ වීඩියෝ එක් බැලුවෙත් හිරුනි කියන කෙනාවයි එයාගෙ family එක බලන්නයි පවු අද ඒ දෙන්නම කවදාවත් මේ වගෙ ආයෙ දකින්න ලැබෙන එකක් නැහැ .සැකය අනවබෝධය ඇති උනොත් පවුල් ජීවිතය ක් පවත්වාගෙන යන්න අමාරුයි ගොඩාක්
සුදා අපේ පංතියේ ම්නිහියෙක්...අපේ සිතුම් පැතුම් අදුනන මනුස්සයෙක්...ජය වේවා අයියා...❤❤❤
3rd class
Finland ලස්සන හොද රටක්
👍great speech
My dream country finland ❤❤
Thank you very much for the efforts you are taking to show us a path for a better future.
හිරුනි මරපු විදිහ අදයි වීඩියෝ එක දැක්කේ.
මේක බලද්දී සිද්ධවුනදේ හිතා ගන්න බෑ.
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙⚔️💙
දැන් හරිනෙ ..💕
I have been to Gdansk & Gydinia in Poland by ship around 1979 ... Nice country...... Enjoy your trip ..
ලස්සන වැඩසටහන
Superb sudantaka mahattaya good job budusaranai
පුතා අපේ රට නම් තතව අඅඋරුදු 50කින් වත් ගොඩ එන පාටක් පෙන්නේ නැහැ ඔබලාට තරුවන් සරණයි 🙏🙏🙏
Z
ලෝක විනාසේ වෙනකං ලංකාව ඕමම තමා.
WOW. Very nice country. I like..
Thank your video ❤.
Niwan සුව.කිසිදු බවයක අකල් මරණයක් නොවේවා.
👍♥️
පව් අහින්සක හිරුනි
අර මනුස්සයා ඒ වගේ දේකට කොහොමද හිත හදා ගත්තෙ 😢
Theruwan saranai oyala siyaluma denata harima agei oba thumage video ekata ❤❤
Ammo mechchara lassana jivithayak gathakarapu manussayekda marala demme minissunge awega kothanada thiyenne lamayi paw
👍
ඔයාගේ අවසාන වචන ටික සුපිරියි අයියා....මගේ උත්සාහයත් යුරෝපය තමා...❤❤❤
හිරු අක්කේ ඔයයි ඔයාගේ පව්ලේ අයටයි මම ගොඩක් ආසයි... ජීවිතේ විදින්න මම ගොඩක් ආසයි ඔයාලා වගේ 😒❤️❤️❤️
ඔඩින් ඔපේ යටින් හපේ කිව්වලු ජීවිතය රෝස මල් යහනාවක් නෙවෙයි ටිකක් හිතන්න
ඔබ තුමා වාහනේ සර්ව්ස් කරනකොට එතනත් වීඩියෝ එකක් කරන්න.. ජය වේවා
ලංකාව කියන දූපතෙන් පිට වෙලා හැබෑ ලෝකය දකින්න විදින්න මගේ ඔලුව හදපු පලවෙනි කෙනා තමයි සුදන්තක අන්කල්. මගේ පොඩි කාලෙ මම බලපු සුදන්තක අන්කල් ඉදපු පලවෙනි වැඩසටහන රෝම පුරාණය. වෙන රටකට යන්න මුලින්ම ආසාව ඇති වුනේ එදා. ඒ තැනට මාව වෙනස් කරපු සුදන්තක අන්කල්ට අනේක වාරයක් පින් ❤
රෝම පුරාණයේ මම එක්ක ගිය ජැක්සන් අයිය මතක් වෙද්දි පුදුම දුකයි මල්ලී
What is your profession?
Lasanai aiya Tharuvan saranai oyeart ❤❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️
වාව්........අද vedio එකනම් නියමයි මාමේ...
සෑහෙන කාලෙකට පස්සේ වීඩියෝ එක දාලා live එක බලලා ලොකු කාලයක් ගියා වගේ.බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.
Apata ape SIRILANKA wa hodai gahak yata marunth sapai 🎉ape sundara sirilankawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හම්මෝ කොහොමද ටෝක...ලංකාවෙ ඉන්න අයට මුන්ගෙ ජීවිත මැජික් එකක් කිව්ව නෙහ්...16:22 කොහොමද ලංකාවෙ ජීවත් වෙන අයව බල්ල මාර්ක් එකට දාපු හැටි...
ඔව් ලංකාවෙ ජීවත් වෙන අයට මැජික් තමා..මොකද ලංකාවෙ පිරිමි ඔය විදිහට සමලිංගික වෙලා ගැනිට පිහියෙන් ඇනලා මරලා ලෝකෙට මැජික් පෙන් නන් නෑ...මුංගෙ තියෙන්නෙ ඔක්කොම පෙන්නන ලස්සන වීඩියෝ වල විතරයි..මුන්ගෙ ජීවිත සාමාන්‍ය වෙලාවට අමු අපායවල්...
යකෝ ලංකාවෙ මිනිස්සු කොයිතරම් ලස්සනට පන්සල් ගිහින්...ලමයි හස්බන්ඩ් වයිෆ් කොයිතරම් ලස්සන ට ජීවත් වෙනවද...ලැජ්ජයි යකෝ....ලංකාවෙ මිනිස්සු තුන් වේලම කොච්චර හොදට කනවද..මුන් කන කෑම මොනාද කවදාවත් හරියට කෑමක් නෑ..බොරුවට වීඩියෝ වල පෙන්නනනව විතරයි..
මූත් අර මිනිහගෙ පාට්නර් කෙනෙක් වෙන්න ඇති ඒකයි හිරුනිගෙ මූන අදුරු වෙල වගේ ඉන්නෙ...පව්...