Club වසන්තගේ අවසන් උපන්දින සැමරුම | SUDAA TRAVEl |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 413

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 6 หลายเดือนก่อน +84

    ඕනම මිනිහෙක් ළග වැරදි තියෙනවා.. නමුත් හොඳ තාත්තා කෙනෙක්..
    අච්චර පොඩි හුන්ඩුවට ගියේ මනුස්ස කමට.. ඒ මනුස්ස කමට ද්‍රොහි උනා 😢.. 100% හොද කවුරුත් නෑ.. අපි හැමෝම ඇතුලේ නරක ටිකක් හරි තියෙනවා.. මැරුණ කෙනාට අපහාස නොකර ඉන්න පුළුවන් නම් ඒ තමයි මනුස්ස කම

  • @BrandedShoesLK
    @BrandedShoesLK 5 หลายเดือนก่อน +9

    ආදරණීය මනුස්සයෙක් ,නිවන්සුව.පාුර්තනා කරමි.නිහත මානි සුන්දර පුද්ගලයෙක් ඒකයි වටිනාකම..

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 5 หลายเดือนก่อน +7

    එදා ඒ ගිය ගමන යන්න සුදුසු නැති තැක් උනත් සද්භාවයෙන් ටැටූ කොල්ල ට යහපයක් කරන්න කියල ගිය ගමනක්.මේ වගෙ ධනවත් අයෙක් ඒ වගෙ මුඩුක්කුවකට ගිය එකයි වරද. අපරාදෙ වටින ජීවිතයක්. 😪😪

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 6 หลายเดือนก่อน +34

    ඔහුගෙ ආදරණීය බිරිඳ,,
    ඇය හැමදාම වගේ ඔහු මිය යන මොහොතෙත් ළගින්ම හිටියා...

  • @ranuranu1234
    @ranuranu1234 6 หลายเดือนก่อน +94

    උපන් නූපන් දරු පරපුරක් වෙනුවෙන් මත් කුඩු ජාවාරම්කරුවන් වැනසෙවා ❤❤❤

    • @krishamali5148
      @krishamali5148 6 หลายเดือนก่อน +1

      මගෙත් එකම පැතුම එයයි

    • @induindu2550
      @induindu2550 6 หลายเดือนก่อน +1

      ANIWARYENMA

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 6 หลายเดือนก่อน +1

      Horu Samaga Heluven Sajjage Sudantha matituma.Avi gatto aviyenma naseti

  • @pupuhetti6688
    @pupuhetti6688 6 หลายเดือนก่อน +59

    නිවන් සුව ලැබේවා .සසර මෙවන් බිහිසුණු මරණ අත්නොවේවා.ඔබට සුබ ගමන්.කරපු හොඳ .නරක.අපට වැඩක් නැත.මිනිසෙකු ගේ මරණයකදී සතුටු නොවන්න.

    • @dild3732
      @dild3732 6 หลายเดือนก่อน

      ඔව් හිට්ලර්ගේ ප්‍රභාකරන්ගේ මරණ වලදී සතුටු නොවන්න උන්ට තව මිනිස්සුන්ව මරන්න අවස්ථාව නොලැබුණු එක ගැන දුක් වෙන්න...ඒකනේ ඔය කියන්නේ

    • @priyanthialwis8811
      @priyanthialwis8811 5 หลายเดือนก่อน

      @@dild3732😂😂

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 6 หลายเดือนก่อน +33

    කවරුත් කීවට කාටවත් නිවන් සුවයක් ලබෙන්නෙ නැහැ .....තම තමන් කර ගන්නා කුසල අකුසල කර්ම වල විපාක තමන්ට ලැබෙනවා....හොදම දේ සුගතිගාමි මනසකින් යහපත් දේ කර ජීවත් වීමයි.....

    • @chandimanishanthi7743
      @chandimanishanthi7743 6 หลายเดือนก่อน +1

      ඒ කතාව නම් ඇත්ත.

    • @tdkandy
      @tdkandy 5 หลายเดือนก่อน +1

      Certainly Wasantha was not perfect.....neither are you or me......however, the love he generates and receives is phenomenal. This party could have been done with a LKR 30,000 budget or 10 million budget. But , look at the love, the positive vibe created, which will plant something positive in the hearts of the participants. Above all else, the role, the radiance of love, generated from Wasantha's beloved Wife, is a lesson for all Wives.....and husbands. You have lived 55 years, and yes sinned, like all of us have, but you leave behind a legacy of caring for others, coming to their assistance in time of dire need and unconditional love. Absolutely no one can, oppose me, when I say, Wasnatha you are a child of God, and you have made your contribution and have gone back to your maker. May God bless you.

    • @asithakumara3701
      @asithakumara3701 4 วันที่ผ่านมา +1

      Henona kiyanne niwan suwa kiyala lesiyata

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 6 หลายเดือนก่อน +9

    මොනා උනත් සුහදසීලී මනුෂ්‍ය කමි ඇති මිනිසෙක් නිවන් සුව

  • @sihinaperera
    @sihinaperera 6 หลายเดือนก่อน +58

    ඉන්නකන් කාලා බිලා සැප දාන පොරවල්ට හිතන්න දේයක් ඉතුරැ වෙිලා තියේනවා හැබැයි

  • @nisagallage6236
    @nisagallage6236 6 หลายเดือนก่อน +9

    බුදු බන අැහුනත් නිරන්තරේ...... අනේ අතක් පයක් කැඩෙන්න ගැහුවත් කමක් නෑ. තමන් වගේම අනෙකාත් ජීවත් වෙන්න අාසයි කියල හිතන්න බැරි අැයි? නිවන් සුව ලැබේවා.😢😢😢😢😢😢

  • @sunilbulathsinhala2628
    @sunilbulathsinhala2628 6 หลายเดือนก่อน +16

    කොච්චර ආරක්ෂාව තිබුනත් මාරයා .ආවාම කොයි අයියත් යන්න වෙනවා, රජකමිකලත් කලකමිපලදෙනවා සුබෝගිජිවිත ගතකරත් රජබොජුන් කෑවත් , හරියට යන්න තියෙන දිනයට යන්න ඔිනේ

  • @NilushaSakaka
    @NilushaSakaka 6 หลายเดือนก่อน +15

    ඔබට ඒදා සුබ උපන්දිනය ක් කීවා අද ඔබට ආඡරාමර නීවන් සුව ලැබේවා බලන්න අපී නොදැනීම ජීවිතය නීකරැනේ විනාශ වේලා ගීයා

  • @tharangalakmini8557
    @tharangalakmini8557 6 หลายเดือนก่อน +65

    මමනම් මෙයාගෙ ලොකු විස්තරයක් දන්නෙ නෑ.පවුලෙ අය එක්ක සතුටින් ඉන්න වීඩියෝ බලල තියනව.මොනව උනත් ඒ දරුවන්ට තාත්ත කෙනෙක් නැති කරපු එක පවු 😥😥😥😥

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 6 หลายเดือนก่อน +9

      විස්තරේ හොයාගත්තම සත්ගුණවත් බව රෙද්දෙ පල්ලෙන් බේරෙන බව පෙනෙයි

    • @tharangalakmini8557
      @tharangalakmini8557 6 หลายเดือนก่อน +6

      @@Wishlokuge-gk3ie 😁😁😁😁 පවුලෙ අය එක්ක ස්තුටින් ඉන්න වීඩියෝ බලල අපි හිතන්නෙ හොද සැමියෙක් හොද තාත්ත කෙනෙක් කියලනෙ.අනිත් ඒව දන්නෙ නෑ.හොයල බලන්නම්කො 😒😒😒😒

    • @krishperera5050
      @krishperera5050 6 หลายเดือนก่อน +4

      සුදා දන්නවා ඇතී 😂

    • @tharangalakmini8557
      @tharangalakmini8557 6 หลายเดือนก่อน +2

      @@krishperera5050 සුදා කියන්නෙ කවුද 🤔🤔🤔

    • @krishperera5050
      @krishperera5050 6 หลายเดือนก่อน

      @@tharangalakmini8557 සු දා කීයන්නේ යු ට්යුබර් කෙනෙක් ඔය පාටී එකෙත් ඉන්නේ. කලබ් වසනත් ගෙ යාලුවෙක්.

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน

    He had a Beautiful time in his life!.jayawewa Brother 🎉💝💐💐💐🥺

  • @lihinimadushika5611
    @lihinimadushika5611 6 หลายเดือนก่อน +82

    අම්මෝ බය නැද්ද මන්ද මේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න මිනිස්සුන්ට 😮

  • @BisuSampath
    @BisuSampath 6 หลายเดือนก่อน +19

    පවුලේ අයට මාරම ආදරෙන් හිටිය manussayek. Ohuge video ගොඩාක් mn balala thiyenawa.eyage wife marama hoda patai.niwan suwa baewa.thuwala labu හැමොටම ikman suwaya labewa

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 6 หลายเดือนก่อน +38

    වසන්ත මහතාට නිවන් සුව ලැබේවා

  • @nihalperera8913
    @nihalperera8913 6 หลายเดือนก่อน +3

    Wasantha aiya ,,your amazing talanted person 🌷💥 ඔබ අහින්ස්ක ,මිනිසුන් ට අහින්ස්ක දරුවන් ට කොපමණ උදව් කරාද 👍 ,, R I P🌷🌷 ,,,,,, Almighty god blessing you abadanley 🙏🙏🙏🙏🙏🙏🌷❣️💥

  • @devmigunathilaka4923
    @devmigunathilaka4923 6 หลายเดือนก่อน +3

    කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...😢

  • @seethaseetha6797
    @seethaseetha6797 6 หลายเดือนก่อน +4

    සුභ ගමන් වසන්ත අයියේ😢😢😢😢

  • @thusharakumara2362
    @thusharakumara2362 6 หลายเดือนก่อน +13

    හිතට හරි අමාරුයි ඇත්තටම දැකල නැති උනත් හදවතින්ම ආදරය කරපු චරිතයක් ❤😢

  • @kumaradesilva4052
    @kumaradesilva4052 6 หลายเดือนก่อน +123

    ඉදිරියේ හිරේ යන්න වෙන අය දැම්ම සාක්ෂි ඉවත් කරනවා විය හැකියි.......
    ක්‍රීම් විකුණන්පු ගොනාගෙ කලුසල්ලි සුදුකරපු කේස් එක ඇදෙනකොට .......ඈ වගේම කලුසල්ලි සුදු කරලා බුකියේ රඟපු උන්ට කලුසල්ලි අයිතිකාරයො වැඩේ දෙන්න පටන් අරන් කියලා හිතෙන්නෙ මට විතරද ?

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 6 หลายเดือนก่อน +4

      සුජිවාගෙ මිනිහාව ත් මැරුවෙ ඇයි 😅😅😅 නයන

    • @RohiniBandara-zp6ur
      @RohiniBandara-zp6ur 6 หลายเดือนก่อน +1

      මටත් හිතුනා

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්න පුලුවන් ටික දෙනාටයී, 😢

    • @wilmegens6300
      @wilmegens6300 6 หลายเดือนก่อน

      Lankawata giya kalak

  • @sirimewan8324
    @sirimewan8324 5 หลายเดือนก่อน +2

    රාජ්‍ය ස්කාගාර සංස්ථාව,මෙන්ඩිස් සහ රොක්ලන්ඩ් ආයතන නොයෙක් වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා වෙළඳ පලට නිකුත් කරන්නේ ස්නානය පිණිස නොවේ.අපි හැමදාව ජීවත් වන්නේ නෑ.කාලබීල ජොලියේ ඉන්න අයට මමත් කැමතියි.මොන දේ කලත් රටේ නීතියට ගරු කරන්ට ඕනෑ.මගේ බෝඩිම් ජීවිතයට අලුත් එලියක් වැටුනේ බියර් බොන්ඩ පටන්ගත්තට පසුවයි.ඇත්තමයි.

  • @nethu2307
    @nethu2307 3 หลายเดือนก่อน

    Congratulations happy birthday 🎂 👍 ok thankyou bye jesu pihitay 🙏 game over

  • @nihaldh
    @nihaldh 6 หลายเดือนก่อน +161

    මෙයා මෙතනට එනවා කියලා ළඟම ඉන්න කෙනෙක් නියමෙට ඔත්තුව දීල තියෙනවා.. නැත්නම් කවදාවත් වෙදික්කාරයෝ මෙහෙම එන්නේ නෑ..ආර්.ප්‍රේමදාස ට දුන්න වගේ හොඳට කාලය අරන්..හොඳට ප්ලැන් කරපු ගේමක් වගේ

    • @TheReporter1982
      @TheReporter1982 6 หลายเดือนก่อน +9

      Yes . Exactly .

    • @ushithamadushan9559
      @ushithamadushan9559 6 หลายเดือนก่อน +14

      එච්චර මගුල් ඕනේ නෑ හරි හමන් bodyguardla දෙන්නෙක් weapon හිටියා නම් ඇති

    • @W.A.S.L
      @W.A.S.L 6 หลายเดือนก่อน

      @@ushithamadushan9559 un nidi

    • @himalwerasingha1638
      @himalwerasingha1638 6 หลายเดือนก่อน

      ​@@ushithamadushan9559aniwa

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 6 หลายเดือนก่อน +2

      වෙඩි තියල තියෙන්නෙ මෙහෙ නෙවෙය් අනේ

  • @arunakumari6028
    @arunakumari6028 6 หลายเดือนก่อน +31

    රෝයල් උපන්දිනේට වඩා වැදගත්! නිවන් සුව පතමු!!

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 5 หลายเดือนก่อน

    Hamadam man balanne methumage vidiyo niyama hadawathak tibuna minihek apira nati kara

  • @wesamun1
    @wesamun1 6 หลายเดือนก่อน +79

    ක්ලබ් වසන්ත කෝමත් අපායගාමී.සසරේ ආයෙ මිනිස් ජීවිත විනාස නොකරන්න දැන් වැටිල ඉන්න අපා භවයෙ නෙවෙයි ඉන් ඉදිරි ඒවයෙ දහමට යොමු වේවා

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 6 หลายเดือนก่อน +9

      ධර්මිෂ්ඨ සුදාත් ගිහිල්ලා 😂😂

    • @kavindubandara7172
      @kavindubandara7172 6 หลายเดือนก่อน

      ​@@ssdissanayaka8049😂😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 หลายเดือนก่อน +1

      @@wesamun1 ❤️❤️❤️

    • @wesamun1
      @wesamun1 6 หลายเดือนก่อน

      @@ssdissanayaka8049 චැනල් එක උගෙනෙ.සූදා ට්‍රැවල්

    • @surangaperera2243
      @surangaperera2243 6 หลายเดือนก่อน +1

      L

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal 3 หลายเดือนก่อน +1

    තියෙනකොට රංචු පිටින් ආවට.මැරිච්ච වෙලා කවුද අයියේ උඹ ලඟ හිටියේ.තේරුම් අරන් ජීවත් වෙන්න ඕන...

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. හරිම ලස්සන,,,,ගරු ගාම්භීර පාටියක්.....! හැබැයි වෙඩි කාල මැරිල වැටිච්ච පාටිය තරම් ගතියක් නැහැ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadasada3129
    @sadasada3129 6 หลายเดือนก่อน +2

    මිනිස්. පුළුටක්. නැති. Paraka. ගේම. ලස්සනයි

  • @PriyanthikaIlangage
    @PriyanthikaIlangage 6 หลายเดือนก่อน +3

    අනෙ පව් දන්න තරමින් හොඳ යි නිවන් සුව අත්වෙවා දුකයි

  • @lochi8961
    @lochi8961 6 หลายเดือนก่อน +2

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 6 หลายเดือนก่อน +33

    වසන්ත මහතාට නිවන්සුව ලැබේවා

  • @raniz2471
    @raniz2471 6 หลายเดือนก่อน

    No matter what kind of character he was, I really like one side, that’s he love his family, always first place on mom wife and children. Rest in peace

  • @seethapremalatha6357
    @seethapremalatha6357 6 หลายเดือนก่อน +3

    Anae aththanma thama pawla akka sathuten kaala beela lassanata gatha kala sudu bolae puthata godaak danae nonath harema karnaawae ape video balanawa oba thumaata amaa newana parthana karanawa

  • @nayanayakub8466
    @nayanayakub8466 4 วันที่ผ่านมา

    Niwan suwa lebewa 😢😢😢😢

  • @nadeeshawijeekoon2334
    @nadeeshawijeekoon2334 5 หลายเดือนก่อน

    Adaraneeya piyek.vidios hamadaama beluwa.sudu bole pau.

  • @SirimaJayathnge
    @SirimaJayathnge 6 หลายเดือนก่อน +6

    නිවන් 👃 සුව ලැබේවා ඔබට

  • @ravivlog7936
    @ravivlog7936 6 หลายเดือนก่อน +9

    සමහර එවුන්ට මධූෂ් කුඩු කාරයා මූ සමාජ සේවකයා..අපේ රටට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද

  • @dealwisdroym6645
    @dealwisdroym6645 6 หลายเดือนก่อน +19

    ආදරණීය මනුස්සයෙක්
    කෝන්තර
    අපි දන්නෙ නෑ ....
    ගමකට කන්ඩ දෙන්ඩ පුළුවං හැකියාව ....
    රත්තරං පෙරෙව්වා ඕනෙට වැඬියී .....
    එක එක ලෝකවල සැරිසරන
    කට්ටිය ආශ්‍රය කළත් අඬු පාඬු කං ඇති ....
    රට ගෝතමාලාවක්
    නිකාරගුවාවක්
    වෙලා ....
    හමුදා රජයක් නැතුව මේ රට ගොඬ ගන්න බෑ ....
    අත්තෙන් අත්තට
    රජයෙන් රජයට කාලෙන් කාලෙට පාතාලයෝ
    බෝ වෙලා ....
    ඔළුව නැතුව සල්ලී නාන්ඩ ගියාම ප්‍රතිපළේ මේකයි ....
    අපි පැතුවට නිවං සුව ලැබෙන් නෑ .....
    අකුරටම නීතිය
    ක්‍රියා කරවමු .....
    රටේ සාමය වෙනුවෙන් ....

  • @visakadampali6371
    @visakadampali6371 6 หลายเดือนก่อน +20

    කුඩඩො නිසා තරැන ජිවිත කොචචර විනාස වෙලාද

  • @kaviduheshan8559
    @kaviduheshan8559 6 หลายเดือนก่อน +17

    කාලා බීලා පව්ලත් එක්ක සතුටින් හිටපු වසන්ත අයියා පව් 😢😢නිවන් සුව ලැබේවා 🙏🙏

  • @lalithakumari4132
    @lalithakumari4132 6 หลายเดือนก่อน +24

    ඔය ඉක්මනට පොහොසත් වන සියලු දෙනාම කුඩු බිස්නස් කරන්නේ .. බොරුවට වෙනත් ව්‍යාපාර පෙනනවා....පියුමාලි, චන්දිමාල් යනාදී අය....

  • @dhilkanthisenanayake7723
    @dhilkanthisenanayake7723 5 หลายเดือนก่อน

    Niwansuwama llabewa.Kiyanda bari dukak thiyenne.😢😢😢😢😢😢

  • @asheninduranga2686
    @asheninduranga2686 6 หลายเดือนก่อน +2

    නිවන් සුව මචන්😢😢😢🙏🙏🙏

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 5 หลายเดือนก่อน +1

    පැමින සිටි ලොකු පොඩි සැම දෙනාගෙම ලගට ගිහින් හොද පිලිගැනිමක් කලා.

  • @dhilkanthisenanayake7723
    @dhilkanthisenanayake7723 5 หลายเดือนก่อน

    Niwan suwama llabewa😢😢😢😢😢

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4yt 6 หลายเดือนก่อน +34

    සමහර එවූන් ඉන්නවා මිනිහෙක් කාලා බීලා ඇදලා ඉන්නකොට මාරම ඊර්ෂ්‍යාව තියෙන ..ඒ මිනිහාට රටේ නැති ජරාවක් කියනවා.මූන් සමාජය ට වෛර කරන එවූන්....වසන්ත ඔබට නිවන් සුව...

    • @nabiajulia5678
      @nabiajulia5678 6 หลายเดือนก่อน

      Aniwa

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 6 หลายเดือนก่อน +2

      කොහෙන්ද බං ඔය නිවන්සුව එන්නෙ?

    • @sasanthass7989
      @sasanthass7989 6 หลายเดือนก่อน

      Gamwala ahinsaka kello BADU karapu awajathaka pahara sakklili ballek🤮

    • @Ravi56774
      @Ravi56774 6 หลายเดือนก่อน +1

      😂😅

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 6 หลายเดือนก่อน

      😂 iryawalu,anit unta sapa na kiyala hitan inne😂

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +16

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ වීමට කාලය පැමින ඇත

    • @shinestar1589
      @shinestar1589 6 หลายเดือนก่อน

      ඔව් ඒක සම්පුර්ණ ඇත්ත සැම දෙන එක්ව නිර්මාංශ විය යුතුයි 🙏🏾

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 6 หลายเดือนก่อน

      Soba dahamata nowana awanatha Lowe kisiwak naaaaa.....🌎

    • @wilmegens6300
      @wilmegens6300 6 หลายเดือนก่อน

      ANIWARYEN , this is the time line of Sartun.

    • @wilmegens6300
      @wilmegens6300 6 หลายเดือนก่อน

      Sartun is the best justice ever as i think

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน +1

    පව් අනේ දරුවන්ට අම්මා තාත්තා දෙන්නම අහිමි කෙරැවා නේද.. 😢😢😢

  • @lauxmiperera3317
    @lauxmiperera3317 6 หลายเดือนก่อน +1

    Apo meya sunhill eke sewakayanta padi denne nathiwa jara wada kara

  • @ShatiMadam
    @ShatiMadam 6 หลายเดือนก่อน +1

    Wasantha aiyeeee oyata niwan suwa lebewa.....paw Hoda kenek....

  • @dasunmadawa9549
    @dasunmadawa9549 6 หลายเดือนก่อน +3

    නිවන්සුව ලැබේවා

  • @chitraperera1025
    @chitraperera1025 6 หลายเดือนก่อน +25

    ඇයි නිවන් සුව පතන්නේ?. මෙයට නිවනෙහි සුව ලබාගන්න අරක්කු බෝතල් කීයක් සමාජයට බෙදා ඇරියද?

    • @SagarikaSaga-lp9vp
      @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน +1

      Niwansuwaneme apayewajabennaona kalakanni ballo

    • @allanKeegel
      @allanKeegel 6 หลายเดือนก่อน

      Drugs killer

  • @sithyalkamya1253
    @sithyalkamya1253 6 หลายเดือนก่อน +10

    නිවන් සුව ඔබතුමාට

  • @gaminiperera-t9c
    @gaminiperera-t9c 6 หลายเดือนก่อน +1

    Obata niwan suwaya labewa

  • @SherineJayasinghe
    @SherineJayasinghe 6 หลายเดือนก่อน

    වසන්තගේ දරැවෙන් පටන් ගනි තාත්තා ගෙ ජිවිතය ,

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 6 หลายเดือนก่อน

    මෙතන ඉන්න bodyguards ලා අද කො 😂😂

  • @pryantaa2445
    @pryantaa2445 6 หลายเดือนก่อน +7

    Obathumage. Chenal. Eaka. Maru. Hemogema. Wedasatahan. Thiyenawa. Eaththatama. Eaka. Godak. Watinawa. Man. Agaya. Karanawa. Ea. Gena. Jaya. Wewa

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 6 หลายเดือนก่อน

    Sabban Paahaaya Gamaneeyan" - (Siyalla heradamaa Yaayuthuya).. karapu hoda naraka anuwa idiri bhawaya denatamath theeranaya wela ethi....sasara gamana suwa pathwewaa.... (wepuruu deyama aswenna lesa lebenneya - Gauthama Budurajaanan wahanse)

  • @RangaRangana-l3c
    @RangaRangana-l3c 6 หลายเดือนก่อน

    Hoda minsek❤❤❤

  • @shienaqlanka1073
    @shienaqlanka1073 6 หลายเดือนก่อน +2

    Ane.paw.niwan.suwa.lebesa🙏🙏🙏🙏

  • @nadimadinadi8641
    @nadimadinadi8641 6 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා 😪🙏

  • @kingking8407
    @kingking8407 6 หลายเดือนก่อน +27

    කෝ බන් ආරක්ශකයෝ අද හිටියෙ නැද්ද😢 RIP

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 6 หลายเดือนก่อน +5

      එක තමයි මෙච්චර බොඩ්‍ ගාට්ලා ඉන්න්ස් මිනිහා ලග අද කවුරුත් නැහැ .එතනන් ප්‍රෙහෙලිකවක් තියනවා .

    • @fouzulnushiya
      @fouzulnushiya 6 หลายเดือนก่อน +5

      කර්මය නඩු අහන දවස්වල මොන ආරක්ෂකයොද? 😢

    • @ravithdenuka3722
      @ravithdenuka3722 3 หลายเดือนก่อน +1

      පේන් නැද්ද එයාගේ පිටි පස්සේ දෙන්නෙක් ඉන්නවා වැනි වැනි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 6 หลายเดือนก่อน +3

    ඔබට නිවන් සුවත් වේවා😢😢😢😢😢😢 සුන්දරණීය මිනිස් සැකය ඔබ

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y 6 หลายเดือนก่อน +3

    ප්ලෑන් කරලා දීපු ගේ.මක්...උපන් දිනේ දවසෙත් ඔත්තුකරුවන් ඉන්න ඇති..ලන්වෙලා ඉන්න ඇති හරි ආදරෙන් ගේම දෙන්න..😮😮😮😮

  • @thasleemfrank3690
    @thasleemfrank3690 4 หลายเดือนก่อน

    very sad to see club wasantha 😢

  • @saduntraeval987
    @saduntraeval987 6 หลายเดือนก่อน +14

    නිවන් සුව,,පොඩි කතාවක් කියන්නම්.මෙ කාලය අතර තුර වෙච්ච සිදුවිම්.තෙරුම් ගන්න පුලුවං අයට තෙරුම් ගන්න පුලුවං.ක්ලබ් වසන්ත කියන්නෙ කාලාකරුවන්ට මහාත් ලෙංගතුකමක් දැක්වු කෙනෙක්..මෙ ලගදි කීම් විකුනමින් හිටපු නිලියක් වගෙම නිරුපන සිල්පිනියකට නඩු ගියා,ඇයගෙ වාහානයක් කුඩු බිස්නස් කරන ලොකු වියාපාරිකයෙක්ගෙ නිවසකින් සොයාගත්තා,,දන්න අය දන්නවා වසන්ත මහාත්තයගෙ නොනාත් කීම් ජාති බිස්නස් කරනවා,අපි දන්නෙ නැ වසන්ත මහාත්තයා කුඩු විකුනනවද කියලා,අපි දැකලානැනෙ,,තමංගෙ බිස්නස් දියුනු කරගන්න,අනුන්ගෙ බිස්නස් වට්ටන්න ඔනෙ..එ සිදුවිම අර මං කියපු නිරුපන සිල්පිනියට වුනා,ඇය එකෙන් ගොඩක් කලකිරුනා,අනිත් කාරනෙ තිබ්බ වුන්ඩ වල kpi කියලා ගහාලා තිබ්බ,මාර වැඩෙ කියන්නෙ කවුරුත් අහුවෙන්න වැඩ කරන්නෙ නැ..මෙක kpiගෙ පිටින් ගිහින් කරපු එකා අත පිහද ගන්න හදනවා වගෙ,

  • @yasanthipriyangika8789
    @yasanthipriyangika8789 6 หลายเดือนก่อน +1

    ම්නිස්සුන් ට ජීවිත් වෙන්න අවසර ගන්න ඕනි පාතාලේන්ද. මේ මොන කාලකන්නි කමක්ද, මේ අයගේ ජිවිත විනාස කරපු ඒ කාලකන්නින්ට වැහි නැති හෙන ගහන්න ඕනි. නැති උන ඒ ජීවිත වල වටිනාකමක්‌ නැද්ද deයවියානෙñ

  • @sudarmapriyadarshani-f2j
    @sudarmapriyadarshani-f2j 6 หลายเดือนก่อน +26

    නිවන්සුව.පාුර්තනා කරමි.නිහත මානි සුන්දර පුද්ගලයෙක් ඒකයි වටිනාකම..

    • @Danuja.Jayasuriya123
      @Danuja.Jayasuriya123 6 หลายเดือนก่อน +2

      ammage utta !

    • @ShamalkaPerera
      @ShamalkaPerera 6 หลายเดือนก่อน +1

      හනේද කියන්නේ...😅😅😅

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 6 หลายเดือนก่อน +1

      @@Danuja.Jayasuriya123😂😂😂

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 6 หลายเดือนก่อน +1

      Hinassala maranna epa , 😂😂
      Fake minisun, acting.
      Lankawe minissu rawatila.

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 6 หลายเดือนก่อน

      @@DianaFernandoyttguvhgcgtv 👍👍👍🤣🤣

  • @lawrancevaas3666
    @lawrancevaas3666 6 หลายเดือนก่อน +9

    පාතාලයයි කලාවයි දේශපාලනයයි ගසයි වැලයි මලුයි වගේ නේද 😢😂😢😂

  • @madkaththanayaka1131
    @madkaththanayaka1131 6 หลายเดือนก่อน +2

    කොච්චර ශරීර ආරක්ෂකයෝ හිටියත් වැඩක් නෑ පාතලයෝ ඉවරයක් කරන්න ඕනී හමුදාසේවයෙන් පැන ගිය අයත් පුනුරුත්ථාපනය කල යුතුයි

  • @ChandravathiChandra-s2v
    @ChandravathiChandra-s2v 6 หลายเดือนก่อน +1

    මෙිතනම.ඇති.හතුරො.අහිිංසක.ජිවිත

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 6 หลายเดือนก่อน

    Dan ithin mona pannauwath vedak ne suada aiya.wasantha aiya merunana.😢😢😢Suda aiya parisamin inna.aderi Suda aiya

  • @clintonwithana3465
    @clintonwithana3465 6 หลายเดือนก่อน

    Take a look at the people around ,look at there background and what they are doing for a living. The pictures is obvious.

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 6 หลายเดือนก่อน

    apardee me salllii nathi manusayekta dunna nam aita wada pin

  • @NawarathnaK-t4b
    @NawarathnaK-t4b 6 หลายเดือนก่อน +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽නිවන් සුව

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 6 หลายเดือนก่อน +4

    Niwan suwa labewa.🌼🌼🌼🌼

  • @Thusharirathnayaka-hd1ow
    @Thusharirathnayaka-hd1ow 6 หลายเดือนก่อน +6

    නිවන් සුවය ලැබේවා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 หลายเดือนก่อน +2

      ලේසියෙන් ලැබෙයි කියලද හිතන්නෙ?😁😁😁

    • @theruwansaranai6029
      @theruwansaranai6029 6 หลายเดือนก่อน

      ​@@PadmaJayasinghe-s1zතව කෙන්ගේ නිවන ගැන හොයන්නතුව තමන්ගේ හිතින් අහළ බලන්න තමන් ඉන්නේ කොතනද කියලා..මනුස්සයෙක් තිය කුරා කූඹියෙක් මැරුණත් සතුටු වෙන්නේ නෑ පව් පිං දන්න මනුස්සයෙක්😢😢😢😢

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 หลายเดือนก่อน +1

      @@theruwansaranai6029 සතුටක් නෑ.ඔහු ගැන මම දන්නෙත් නෑ. මම කිව්වෙ නිවණ ගැන .

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 6 หลายเดือนก่อน

      ​@@PadmaJayasinghe-s1z🤔🤔🤔amarui

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 6 หลายเดือนก่อน

      Api jeewat venawa dahamata anuva, respect .
      Eth.... club karainta , badu karainta ,
      Niwan suwa" patanna ba , hadawatin,

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 6 หลายเดือนก่อน +31

    පැණි වරකා ගහට හෙන ගැහුවා නම් අනිත් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැනේ..... කාට කාටත් නියම පාඩම්....

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 8 วันที่ผ่านมา

    Methana enna aungen 10 hitiye na mala gedarata me manussyage salli walin kala beela panapu aun thamai enne salli walta yaluwo endala thiyenne

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 หลายเดือนก่อน +2

    මමත් bayai මෙවැනි අයට

  • @dhanurasi3473
    @dhanurasi3473 6 หลายเดือนก่อน +2

    Niwan suwa labawa

  • @araliyadewliya6120
    @araliyadewliya6120 6 หลายเดือนก่อน +17

    අපරාධ කල්ලි ගෙවන ජීවිත.

  • @KAIZER48499
    @KAIZER48499 6 หลายเดือนก่อน

    නිවන් සුව බ්න් අපි එකට බිලත් තියෙනවා ,මට පට්ට අව්ල් බ්න් අනික බ්න් .....

  • @ShiraniDammika-wb1xo
    @ShiraniDammika-wb1xo 6 หลายเดือนก่อน +16

    ඔබට නිවන් සුව ලැබේවා

  • @circainidi7839
    @circainidi7839 6 หลายเดือนก่อน +13

    මරනයට පත්වුන දවසෙ ගාඩ්ලට මොකද වුනෙ

    • @ShamalkaPerera
      @ShamalkaPerera 6 หลายเดือนก่อน +1

      ඒකා නේද අර මුල්ලක හැන්ගෙනවා පෙන්නුවේ..😅😅😅😅

    • @ShamalkaPerera
      @ShamalkaPerera 6 หลายเดือนก่อน

      ගකේ පාඩ්...😊😊😊😊

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 6 หลายเดือนก่อน

      Niw

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 6 หลายเดือนก่อน

      නිවාඩු

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 6 หลายเดือนก่อน

    Attatama mama mayawa dakka you tube aka mamana hetuwa hoda manussayak kiyala duk mahansiyan hamba karana salii aparada salli wali wanada tami ma ahanam

  • @manelwijethunge83
    @manelwijethunge83 6 หลายเดือนก่อน +5

    obata niwan suwa lebewa

  • @RohiniDamayanthi-wv4jf
    @RohiniDamayanthi-wv4jf 6 หลายเดือนก่อน +17

    Rest in peace 🙏

  • @ChamariLiyanage-cx6ir
    @ChamariLiyanage-cx6ir 6 หลายเดือนก่อน +4

    Harima dukai suda aiya wasanta aiya gana...

  • @HNIndrajith
    @HNIndrajith 6 หลายเดือนก่อน

    Niwansuwa aiye hitha hoda manassas yek

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 6 หลายเดือนก่อน +10

    රටෙ ඉන්න ලොකු සිංහල ව්‍යාපාරික යන් නිකරුනේ මරා දමන්නේ ඇයි R in peace වසන්ත අයියේ

    • @krishperera5050
      @krishperera5050 6 หลายเดือนก่อน +2

      මොකක්ද හලෝ එයා කරන්න බීස්නස් කලබ් ද?

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 6 หลายเดือนก่อน +1

      මරු බිස්නස් 😂

    • @AjithSilva-d9y
      @AjithSilva-d9y 6 หลายเดือนก่อน

      කොහොමත් සින්හයන්ව විනාශ කරන් යුගයක් මේක..😮😮😮

    • @theruwansaranai6029
      @theruwansaranai6029 6 หลายเดือนก่อน +2

      සමහර හිගනා ජීවිත ගත කරන මිනිස්සු සල්ලි තියන කව්රු මැරුණත් මේ වගේ තමයි..ඔක්කොම බලාගෙන හිටියා වගේ මඩ ගහනවා.මැරුණට පස්සේ 😢😢

  • @Fabtale.1988
    @Fabtale.1988 6 หลายเดือนก่อน

    ඔහු අරගලේ ගැන හරිම ස්ංවේදී. රට අගාදේ දාපු එක ගැන පාලකයින්ට දොස්. චන්දේ ලං කරලා තව වීඩියෝ එකක් කරනවා කිව්වා. ජඩ මාද්‍ය එපා!

  • @Kamalajayanthi
    @Kamalajayanthi 6 หลายเดือนก่อน +7

    කිමට ඇත්තේ සොබා දහම නඩු අසමින් සිටි.

  • @FathimaDalal
    @FathimaDalal 6 หลายเดือนก่อน +1

    Sudaththa kiyana redi apullana laundry ekath mulinma inney😂

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 6 หลายเดือนก่อน +2

    Hoda manussayak😢Niwansuwa pathanawa🙏

    • @sasanthass7989
      @sasanthass7989 6 หลายเดือนก่อน

      Nalla male geni 🤮

  • @nabiajulia5678
    @nabiajulia5678 6 หลายเดือนก่อน +1

    Bodyguard la tiyaganna epei meeta kalinuth maranna giya neda paw

  • @GameOnFire309
    @GameOnFire309 6 หลายเดือนก่อน +3

    Me video eka ai mita kalin damme naththe Mehema deyak wenawa kiyala suda kalin denagena hitiyada