Life in Europe (Finland Home)
Life in Europe (Finland Home)
  • 116
  • 974 892
ෆින්ලන්තේ ළමයි සහ ලංකාවේ ළමයි
ෆින්ලන්තේ ළමයි වෙනුවෙන් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග හා ශ්‍රි ලංකාවේ දරුවන් වෙනුවෙන් සිදුකල යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සංන්සන්දනයක්
#srilankaneducation #nppsrilanka #srilankanpolitics #derananews
#hirunews #itn #rupavahininews
มุมมอง: 3 747

วีดีโอ

හිම පිරුණුවසක Finland Gym එකට යමුද ?
มุมมอง 2.7K16 ชั่วโมงที่ผ่านมา
කට්ටිය ගොඩක් අහලා තිබුනා Finland වල Gym එකක් මෙන වාගේද කියලා. ඉතින් ඔන්න අද අරගෙන ආවේ ඒ සම්බන්ධ වීඩියෝ එකක්. හැබැයි උදේ යන්න හදනකොට හිම වලින් මුලු පරිසරයම වැහිලා. ඉතින් ඒ ලස්සන මතක ටික අරගෙන අවා ඔයාලත් එක්ක බෙදගෙන්න. #finlandlife #srilankaninfinland #lifeineurope #visitfinland #travelvlog #travelinfluencer #lifeinaustria #travelwithwife
ඔන්න Finland වල දී පුංචි කාර් එකක් ගත්තා
มุมมอง 18Kวันที่ผ่านมา
ඕන්න ඉතින් Finland වලට ආවට පස්සේ අපේම කියලා කාර් එකක් ගත්තා. ඒ මතකය එයාලත් එක්ක බෙදා ගන්න අරගෙන ආවේ. අමතක නොකර අදහස් සඳහන් කරන්න #finlandlife #srilankaninfinland #finnadlife #carinfinland #snow
2025 දී Finland ඇවිත් අමාරුවේ වැටෙයිද
มุมมอง 7K14 วันที่ผ่านมา
Finland වලට එන ගොඩක් කට්ටියට තියන ගැටලු කිහිපයක් සම්බන්ධව තමයි මේ විඩියෝ එකේදි කතා කරලා තියෙන්නේ. ඇත්තටම මෙහෙදී හම්භ වෙන අවස්ථාවන් එකිනෙකාට වෙනස් වෙනවා. තමන් යන්න අවශ්‍යය පාර හොයාගන්න වෙන්නේ තමන්ටම තමයි. ඉතින් මේ අදහස් වලින් ඔයාට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක මට සතුටක් Finnish භාෂව ඉගෙන ගන්න අවශයය කට්ටියට මේ ලින් එකෙන් ගිහින් එක ගන්න studypack.lk/course/basic-finnish-language1 සම්බන්ධ කර ගන...
ලක්ශ 24 ක sofa ... එකක්..
มุมมอง 6K28 วันที่ผ่านมา
Sofaa....
Finnish භාෂාව ලේසියෙන්ම ඉගෙන ගන්නේ කෙහෙමද (Episode 01)
มุมมอง 3.7Kหลายเดือนก่อน
Finnish භාෂාව භාවිතා වන්නේ Finland වලයි . මෙම රටට පැමිනෙන කෙනෙකුට Finnish භාෂාව සම්බන්ධව යම් අවබෝධයක් තිබීම වැදගත් වේ. එවිට ලැබෙන අවස්ථාවන් ප්‍රමාණය වැඩිකර ගත හැකි ය .Finnish භාෂාව ඉගෙනිම වැදගත් වන්නේ ඇයි මෙන්ම ඒ සඳහා ගත හැකි මුලික පියවරයන් මෙහිදි සාකච්ඡාකොට ඇත. පහත දක්වා ඇති TH-cam නාළිකා වන් මගින් මුලික අදහසක් ලබාගැනිමට හැකිවේ www.youtube.com/@UCKDSMJAKwHWEIY5YzhWyd_Q th-cam.com/video/NYz_rWF...
Tampere හිමෙන් යටවේ (Day Vlog )
มุมมอง 21Kหลายเดือนก่อน
ඔන්න අද තමයි මේ අවුරුද්දේ මුලින්ම හිම වැටෙන්න ගත්තේ ඒ මතකය අරන් ආවා ඔයාලත් එක්ක බොදා ගන්න රසවිද්නන #finland #finlandsrilankan #srilankaninfinland #uasexame #tampere
සරත් සමය ඉවරයි (Finland vlog 70 )
มุมมอง 6K2 หลายเดือนก่อน
ටික ටික සරත් සමය ඉවර වෙන්නයි යන්නේ. ඉතින් මේ autumn එකේ අන්තිම විඩියෝ එක තමයි මේ අරගෙන ආවේ. දැන් ඉතින් සතියකින් විතර හිම වැටෙයි සමහර විට. ඉතින් ඔන්න ලස්සන මතකයක් ඔයාලාත් එක්ක බෙදාගන්න අරගෙන ආවේ. අමතක නොකර අදහස් comment කරන්න ස්තුතී #finland #srilankaninfinland #nppsrilanka #hirutv #hirunews #travelvlog #travelinfrance
ෆින්ලන්තේ ඩිජිටල් කරන සහය ලංකාවට (Podcast 01)
มุมมอง 7K2 หลายเดือนก่อน
දියුණ රටවක ජීවත් වෙන හැම කෙනෙකුටම හිතෙන දෙයක් තමයි ඇයි අපිට අපේ ශ්‍රි ලංකාව මේ තත්වයට ගේන්න බැරි කිය එක. ඉතින් දියණු වෙච්ච රට වල් වල තියන විශේෂ කාරනාවක් තමයි ඩිජිටල් තාක්ෂනය ජන ජිවිතයට බද්ද කරන එක. ඒ සම්බන්ධව කරන පළමු විඩියෝ එක තමයි මේ. ඉදිරියේ දී මේ සම්බන්ධව තවත් විඩියෝ කොටස් අරගෙන එන්න තමයි හිතන්. ඉන්නේ මේ සම්බන්ධව ඔබේ අදහස් පහතින් comment කරන්න. අපිත් එක්ක කතා කරන්න කැමති නම් සම්බන්ධ වෙන්න ම...
Finland එන්න පුළුවන් කාටද
มุมมอง 6K2 หลายเดือนก่อน
Finland වලට එන්න පුළුවන් කොයි වගේ විදිහටද ගොඩක් කට්ටිය අහනවා. ඉතින් ඒ සම්බන්ධව වැදගත් කරුණු ටිකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් කරුණු ටික හරියටම අවබෝධයක් අරගෙන එන එක තමයි වටින්නේ ඒ සම්බන්ධ යම් සේවාවක් ලබාගැනීමට අවශ්‍යය නම් අප හා සම්බන්ධ වීමට පහත Email එක භාවිතා කරන්න ස්තුතී studyfinlandgateway@gmail.com
ගෙදර හදපු කොත්තුවක් (Finland Vlog)
มุมมอง 3.2K2 หลายเดือนก่อน
ගෙදර හදපු කොත්තුවක් (Finland Vlog)
ෆින්ලන්තේ Foot Ball
มุมมอง 1.6K2 หลายเดือนก่อน
ෆින්ලන්තේ Foot Ball
ෆින්ලන්තේ පොඩ්ඩන්ගේ පුස්තකාලේ
มุมมอง 2.6K2 หลายเดือนก่อน
ෆින්ලන්තේ පොඩ්ඩන්ගේ පුස්තකාලේ
අළුත් ජනපතිට සුභ පැතම් ( සංවාද 03 )
มุมมอง 2.7K3 หลายเดือนก่อน
අළුත් ජනපතිට සුභ පැතම් ( සංවාද 03 )
ෆින්ලන්තේ බියර් පාටිය ( vlog 61 )
มุมมอง 4.3K3 หลายเดือนก่อน
ෆින්ලන්තේ බියර් පාටිය ( vlog 61 )
ඉරිදා පොලේ (ලංකාවේ මතක )
มุมมอง 3.4K3 หลายเดือนก่อน
ඉරිදා පොලේ (ලංකාවේ මතක )
පාර දිගේ
มุมมอง 4.8K3 หลายเดือนก่อน
පාර දිගේ
Finland සමාජ ආරක්ෂණය
มุมมอง 3.2K3 หลายเดือนก่อน
Finland සමාජ ආරක්ෂණය
Finland වල ඉගෙන ගන්න හොඳ Masters ද bachelor's ද
มุมมอง 9K3 หลายเดือนก่อน
Finland වල ඉගෙන ගන්න හොඳ Masters ද bachelor's ද
2025 දී Finland යන්නේ කොහොමද
มุมมอง 44K4 หลายเดือนก่อน
2025 දී Finland යන්නේ කොහොමද
ෆින්ලන්තයේ Apple 4n ගෙවන්න ගන්න 01
มุมมอง 10K4 หลายเดือนก่อน
ෆින්ලන්තයේ Apple 4n ගෙවන්න ගන්න 01
ෆින්ලන්තයේ වමෙන් Driving
มุมมอง 2.7K4 หลายเดือนก่อน
ෆින්ලන්තයේ වමෙන් Driving
ෆින්ලන්තයේ Tution (සංවාද 01)
มุมมอง 6K4 หลายเดือนก่อน
ෆින්ලන්තයේ Tution (සංවාද 01)
ෆින්ලන්තයේ අළුත් පාසල් වාරේ (Vlog 59)
มุมมอง 49K4 หลายเดือนก่อน
ෆින්ලන්තයේ අළුත් පාසල් වාරේ (Vlog 59)
ලංකාවෙන් යුළුවෙක් ෆින්ලන්තෙට (Vlog 56)
มุมมอง 18K4 หลายเดือนก่อน
ලංකාවෙන් යුළුවෙක් ෆින්ලන්තෙට (Vlog 56)
ෆින්ලන්තයේ පුංචි ඇපල් (sunday -Vlog 55)
มุมมอง 9K4 หลายเดือนก่อน
ෆින්ලන්තයේ පුංචි ඇපල් (sunday -Vlog 55)
Finland ළමයින්ගේ ඇදුම් වල ගනන්
มุมมอง 19K4 หลายเดือนก่อน
Finland ළමයින්ගේ ඇදුම් වල ගනන්
Finland summer ඉවර වෙන්න කලින් නාගන්න (Vlog 53)
มุมมอง 4.8K4 หลายเดือนก่อน
Finland summer ඉවර වෙන්න කලින් නාගන්න (Vlog 53)
ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ ද
มุมมอง 43K4 หลายเดือนก่อน
ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ ද
ෆින්ලන්තේ වසන්තයේ පිපුණු මල්
มุมมอง 6K5 หลายเดือนก่อน
ෆින්ලන්තේ වසන්තයේ පිපුණු මල්

ความคิดเห็น

  • @AsankaWishwanath
    @AsankaWishwanath 2 ชั่วโมงที่ผ่านมา

    Thanks for valuable information...!

  • @deshithahansajith7385
    @deshithahansajith7385 13 ชั่วโมงที่ผ่านมา

    Congratulations

  • @nuwanrushan1564
    @nuwanrushan1564 23 ชั่วโมงที่ผ่านมา

    Api enakota kiyak vitara genna oneda? Family eka 4i

  • @dineshdissanayaka-l5o
    @dineshdissanayaka-l5o วันที่ผ่านมา

    ගොඩක් වැදගත් ❤❤❤

  • @ruwankumara4672
    @ruwankumara4672 วันที่ผ่านมา

    Mata podak kiyanna puluwanda oya apu Agency kiyanna puluwanda

  • @sawaniprasadani2854
    @sawaniprasadani2854 วันที่ผ่านมา

    Great vedio. Tatally agree with u.

  • @cutebox1904
    @cutebox1904 วันที่ผ่านมา

    රුමේනියාවේ සිට නීතයානුකූලව apply කරන්නේ කොහොමද ...ජොබ්ස් වලට ..

  • @upulnandana5733
    @upulnandana5733 วันที่ผ่านมา

    Congratulations aiya!!🎉🎉❤

  • @MilanHarsana
    @MilanHarsana 2 วันที่ผ่านมา

    Aniwa aka attha ....kthawa❤👍

  • @chaturidharamaweera
    @chaturidharamaweera 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @tharinduruwantha5389
    @tharinduruwantha5389 2 วันที่ผ่านมา

    Matugama poddeniya aduranawada? (Tharaka)

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 วันที่ผ่านมา

    ලංකාවේ විෂය මාලාවයි ළමයි මොට කරල තියෙන්නෙ..ඉඉටිකොල පොත් වලට දාන එක මහ ගොබ්බ වැඩක් .ඒවා ලැමිනේට් කරලයි තියෙන්නෙ. පාසල් ඉංග්‍රීසි සිලබස් එක තියෙනතාක් ලමයින්ට ඉංගුීසි ප්‍රවීනතාවය ගන්න බෑ. ප්‍රායෝගික නෑ.පැංචයි බංචයි කිව්ව ගමන්බඩු හරි.මම ඒ කාලෙ සුදු ඇඳුම් නැතිව ගියාම.බොසා මට හොඳටම ගැහුව.මට තවම මතකයි.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 วันที่ผ่านมา

    ලංකාව දුප්පත් නෑ,මේ රට දේසපාලකයන් හා නිලධාරීන් අගම් විසිනුයි මේ රට දුප්පත් කරල තියෙන්නෙ.

  • @HashanRandika-y6c
    @HashanRandika-y6c 2 วันที่ผ่านมา

    ඇත්ත මහත්තයා ඔය රටේ විදිහ හොදයි මේරට හොද අතට ගන්නම ඕනැ නැ ඔබහරි අපිත් ආසයි අපේ රට හරි තැනකට ගන්නවාට බොලා රජය දැනුවත් කරන්න ඉස්තුතියි ඔබට බදුගන්න ඕනැ දුප්පත් අය ගැන වැඩියෙන් බලන්න ඕනැ

  • @DilanMudalige
    @DilanMudalige 2 วันที่ผ่านมา

    Good luck ayya. Parking app saha parking disk ganath wistara hoyala video akak denna.

  • @HashanRandika-y6c
    @HashanRandika-y6c 3 วันที่ผ่านมา

    නිදහස් අද්දයාපනය නම් පාසැලට කැම පොත් සේරම දෙන්න ඕනැ දූෂණය නැතිකරලා මේ දරුවාටන්ට ඒමුදල් යොදවන්න ඕනැ අපේ දරුවන්ට මීටවඩා ආරක්ෂාකරන්න ඕනැ රටේ අනාගතේ ගන්න ඉන්න අයනිසා ඔයරටනම් බොහොම හොඳට දරුවන්ට සලකනවා සතුටුයි

  • @HashanRandika-y6c
    @HashanRandika-y6c 3 วันที่ผ่านมา

    මෙහෙමයි මහත්තයා දෙනවනම් ගොඩාක් දුප්පත් අය ඉන්නවා පොත් දෙනවනම් ගමේ ඉන්නේ කුලීවැඩකරන අය ට පොත් ටික අරන් දෙන්න පුදුම අමාරුවක් මීට වඩා සහන දෙන්න ඕනැ අතීතේ ලයනල් ජයතිලක මහතා පොත් නිල ඇදුම් ටික දුන්නා තාම දෙන්නේ ඒවැඩපිලිවල ලියන පොත් ටික දෙන්න ඔඉනැ හැමෝටම

  • @chanakaliyanage2385
    @chanakaliyanage2385 3 วันที่ผ่านมา

    ළමයින්ට කෑම දෙන්නෙ ඉස්කෝලෙම උයලද

  • @namalnethum5609
    @namalnethum5609 3 วันที่ผ่านมา

    ane sir API duppath ithin pinland language eka chuttak apita nomile denna puluwanndae mage what's app number eka ewannam ..mama vihara duwa grade 8

  • @rangaranasinghe3881
    @rangaranasinghe3881 3 วันที่ผ่านมา

    Superb thanks

  • @somakarunaratna4348
    @somakarunaratna4348 3 วันที่ผ่านมา

    අපෙත් දුවක් සහ පුතෙක් ඉන්නව Helsinki වල. එයාලත් ගිය සතියෙ කාරෙකක් ගත්තා . මට ඔබ මතක් උනා. Good luck .

  • @janakawanigasekara3121
    @janakawanigasekara3121 3 วันที่ผ่านมา

    Cleaning course ekaka aduma duration eka kochcharada

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      මම හිතන්නේ අවුරුද්දක් හෝ මාස 9 ක් විතර

  • @dasunisenavirathna1904
    @dasunisenavirathna1904 3 วันที่ผ่านมา

    sir, man january wala finland enawa..mata poddak sir th ekka aluth rules gana katha karanna onee...sir wa contact karaganna puluwan widiyak thiynawada....

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      සමාවනේන ඒ සම්බන්ධව නම් හොඳම දේ තමයි migri එකෙන් බලන එක

  • @wasanasilva7770
    @wasanasilva7770 4 วันที่ผ่านมา

    Ayye mama Australia student visa inne. Masters. Mata Finland vala Bachelor's ekakata apply karanna barida? Mama asa science field eka unath avasanavakata hamogema need eka venuven mama kale managment. Mata thiththa vela thiyenne

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ගැටළුවක් නැ උත්සහ කරලා බලන්න පුළුවන් වෙයි

  • @rusirusrimal
    @rusirusrimal 4 วันที่ผ่านมา

    ගොඩක් සතුටුයි ❤ මුල් වීඩියෝ එක දාපු කාලෙම අහම්බෙන් දැකලා බලපු channel එකක්. Busy උනත් පස්සේ හරි බලනව වීඩියෝ වලට අවංකවම ඇත්ත දේවල් බෙදාගන්න එකෙන් ඔයාලාව අපිට දැනෙනව වැඩියි. ජය වේවා සුභ පැතුම් ❤

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ස්තුතී අදාරනිය අදහස් වලට මට සතුටක් ඔබේ අදහස්

  • @piyumiweerasekara8520
    @piyumiweerasekara8520 4 วันที่ผ่านมา

    වෙන රටක ගිහින් දෙවන පුරවැසියො විදියට හිටියත් සැපයි සර්.ළමයි හදාගෙන ටියුශන් වලට දක්කනවට වඩා.දෙමව්පියො අතර් පුදුම තරගයක්.කිසිම සංවේදී කමක් නෑ එහෙම ළමයින්ගේ.

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      බලමු අපි ඉස්සරහට වෙනස් වෙයි

    • @barneycasting8331
      @barneycasting8331 3 วันที่ผ่านมา

      @@warunaudayanga 😂 අධ්‍යාපනයේ කිසිම වෙනස් වෙන්නේ නැහැ! නොමිලේ රජයේ විශ්ව විද්‍යාල වල උපධිය දෙන නිසා ගොඩක් දෙනෙකුට එය ලබා ගන්න බැහැ. ඉතින් z score එක වැඩි කරගන්න ඕනි, ඒ සදහා තමයි tuition යන්නේ! මේ නිසා ලංකාවේ විභාග මුලික අධ්‍යාපනය වෙනස් කරන්න බැහැ. මම වගකීමෙන් කියන්නෙ tuition නැවත්වහන්න බැහැ, විභාග මුලික අධ්‍යාපනය නැවත්වන්නේ නැති නම්! ඇයි ඔබ කතා කරන්නේ නැත්තේ Finland වල ළමයෙක් campus යන විදිහ ගැන ?? AL, z score තියෙනවා ද ??

    • @ashvinipathirana2583
      @ashvinipathirana2583 2 วันที่ผ่านมา

      @@barneycasting8331 හරියටම හරි

  • @piyumiweerasekara8520
    @piyumiweerasekara8520 4 วันที่ผ่านมา

    පොත් වලට කවර දාන එකනම් සාපයක් වෙලා.සේර්ම බොරු වැඩ.පිටින් ඔප කරන්න ඕන හැමදේම කරනවා.ඒ මදිවට පාසල් වලින් එකතු කරන මුදල්.

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ඒක ඇත්ත අනවශ්‍යය මුදල් නාස්ති කිරිමක්

  • @dineshdissanayaka-l5o
    @dineshdissanayaka-l5o 4 วันที่ผ่านมา

    Good luck ❤ .. ජීවිතයට වැදගත් වදනක්

  • @visulakavinda5659
    @visulakavinda5659 4 วันที่ผ่านมา

    මට ලංකාවෙදි ඉංග්‍රිසි බැරිනිසා උපාධීය කරගන්න බැරිවුනා. ලංකාවේ අධ්‍යාපනයේ ලොකුම අඩුපාඩුව ඉංග්‍රිසි බැරි මිනිසෙකුගේ පැවැත්ම පිලිනොගැනීමයි.

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @sumeda9886
    @sumeda9886 4 วันที่ผ่านมา

    සූදූසූකම් මොනවද බලන්නේ පින්ලන්ඩ් එන්න සහො

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      උසස්පෙළ තියනවා නම් උත්සහ කරන්න පුළුවන්

    • @sumeda9886
      @sumeda9886 3 วันที่ผ่านมา

      @warunaudayanga thnks man o/L kare bro

  • @gayanichampika9842
    @gayanichampika9842 4 วันที่ผ่านมา

    Afarshamat

  • @MithunKzz
    @MithunKzz 4 วันที่ผ่านมา

    ඔය ලංකාවෙ දරුවන් අනිත් ජාතීන්ට වඩා දක්ෂයි කියලා පට්ටපල් බොරුව පතුරන්න එපා. සුදු ළමයි ඒක කතා කරලා බලන්න පොතපතේ දැනුම නැති වුනත් ඔවුන් හිතන විදිහ පුදුමාකාරයි

    • @lahirulakshan5684
      @lahirulakshan5684 3 วันที่ผ่านมา

      @MithunKzz Facts and figures එක්ක බලපුවාම Sri Lankaව world IQ index එකේ දොළොස් වෙනි ස්තානයට ඉන්නෙ. ඒක තමයි raw inteligence එක බලන්න තියන හොදම ක්‍රමය. ඒ හින්දා sir කියන එක factully correct. 😊

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ස්තුතී තොරතුරු මගින් සත්‍යාපණය කලාට

    • @MithunKzz
      @MithunKzz 2 วันที่ผ่านมา

      @@lahirulakshan5684 ඒකත් බොරුවක් බං ලංකාව ඉන්නේ හැත්තෑව. ලංකාවේ මිනිස්සුන්ට බොරු වපුරලා තියෙන්නේ

    • @MithunKzz
      @MithunKzz 2 วันที่ผ่านมา

      @@warunaudayanga ලංකාව iq ලෙවල් එකෙන් හැත්තෑවෙ ඉන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න

    • @MithunKzz
      @MithunKzz 2 วันที่ผ่านมา

      @@lahirulakshan5684 ලංකාව අයිකියු ලෙවල් එකෙන් හැත්තෑව

  • @MithunKzz
    @MithunKzz 4 วันที่ผ่านมา

    ලංකාවේ දරුවන් අනිත් ජාතීන්ට වඩා දක්ෂයි කියන එක පට්ටපල් බොරුවක්. මම එංගලන්තයේ ඉංජිනේරු ළමයිට උගන්වන කෙනෙක්. සුදු ළමයිට අමුතු බුද්ධියක් තියෙන්නේ. ඔවුන්ට පරතෙරට හිතන්න පුළුවන්. ඒකයි ඔවුන් දියුණු ජාතියක් උනෙත්. ලංකාවේ මිනිස්සු පොතපත දන්නවා විතරයි. එතනින් එහාට දියුණු චින්තනයක් නෑ. ගස් ගල්වලට වැඳ වැඳ ඉන්නේ

  • @Sheran12
    @Sheran12 4 วันที่ผ่านมา

    සර් ඔයා වැරදී 😞 , මේ හැමදේම නිකං දුන්නත් ලංකාවෙ බහුතරයක් ළමයි ඉගෙනගන්නෙ ආසාවෙන් නෙමෙයි , එක් විශයක පීරියඩ් එකක් ඉවර වෙනකොටම අනිත් එක උගන්නන ගුරුවරය ඇවිල්ල ඉවරයි , ආසාවට එලියෙ පොඩි වෙලාවක් නිදහසේ ඉන්න නෑ ආගම් කාරෙය ඇවිත් බල්ලොන්ට ගහනව වගේ ගහනව , ඒ මදිවට හාමුදුරු කෙනෙකුත් ඇවිත් විනය හදනව කියල මෝඩ නීති දානව , විවේක කාලය විනාඩි 15 ඒකත් කට්ටිය එක්ක බත් කනකොට ඉවරයි😢 , එක පාරක් ඉස්කෝලෙ cricket තහනම් කරා , ආගම් කියන විශය උගන්නන එකා යකෙක් වගේ , පාඩම් කරල මැරෙනව , ඒ මදිවට පන්ති 🥴

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ඒක ඇත්ත ඒවා නම් වෙනස් වෙන්න අවශ්‍යයි

    • @barneycasting8331
      @barneycasting8331 3 วันที่ผ่านมา

      ඉතින් ඔයාට ඔය තරම් අමාරු නම් ඇයි ළමයි ව homeschool කරන්නේ නැත්තේ ?

  • @thilinianupama6529
    @thilinianupama6529 4 วันที่ผ่านมา

    👍👍👍👍

  • @thilinianupama6529
    @thilinianupama6529 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 4 วันที่ผ่านมา

    Ape Daru pataw paw

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      අපි බලමු ඉස්සරහට වෙනස් වෙයි

  • @gayanchaturanga5299
    @gayanchaturanga5299 4 วันที่ผ่านมา

    Bathiya & Ramindu wage Waruna sir video life eka change karana get good advices ❤ thanks

  • @sakaya004
    @sakaya004 4 วันที่ผ่านมา

    සර් french ඉගේන ගත්ත විදිහ කියන්ඩකෝ ........

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      Finnish තමයි මෙහේ භාෂාව තනියෙන් තමයි ඉගෙන ගන්නේ

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 4 วันที่ผ่านมา

    හරිම වැදගත් video එකක් ❤. Lankawe ඉඳලා එන්න කලින් school apply කරන්න පුළුවන් ද?

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ස්තුතී අවශ්‍යය නැ අවිත් ලෙසියෙන්ම යන්න පුළුවන්

  • @shriyanijayasundara-v1s
    @shriyanijayasundara-v1s 4 วันที่ผ่านมา

    Puthage kathawa hari.oyalata budusaranai

  • @CelinSenanayake
    @CelinSenanayake 4 วันที่ผ่านมา

    Very good explanation. Thank you putha.

  • @chathcms3731
    @chathcms3731 4 วันที่ผ่านมา

    ❤❤

  • @surangamanatunga
    @surangamanatunga 4 วันที่ผ่านมา

    අවුරැදු 18 ට වැඩි දරැවෙකුට dependent visa ගන්න පුලුවන්ද..?

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      එහෙම එන්න බෑ දන්න තරමින්

  • @DayaniDammika-lq6mw
    @DayaniDammika-lq6mw 4 วันที่ผ่านมา

    සර්ගේ වීඩියෝ මුල සිටම මම බලනවා සර්ගේ දැනුවත් කිරීම් ඉතාමත් වැදගත් මගේ දුවත් ෆිල්ලන් ඉන්නේ සර්ගේ පවුලේ සියලු දෙනාටම සුභ පතනවා

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති අදහස් වලට

  • @janithasachithra6333
    @janithasachithra6333 4 วันที่ผ่านมา

    Thank you sir❤

  • @prasadink
    @prasadink 4 วันที่ผ่านมา

    Supiri 😊

  • @dururatakaidanfdo4110
    @dururatakaidanfdo4110 4 วันที่ผ่านมา

    really good explan,

  • @gayanmanthreege4779
    @gayanmanthreege4779 4 วันที่ผ่านมา

    🤩

  • @NiroshikaGunarathna
    @NiroshikaGunarathna 4 วันที่ผ่านมา

    අවුරුදු 15 ක දරුවෙක් 2025 ෆින්ලන්ඩ් ආවම නොමිලේ ඉගෙන ගන්න වෙන්නෙ අවුරුදු 3 යිද ඊට පස්සෙ දෙමව්පියන්ට වියදම් දරන්න ඕනිද කොච්චර විතර මුදලක් වියදම් වෙනවද සාමාන්‍යයෙන්

    • @warunaudayanga
      @warunaudayanga 3 วันที่ผ่านมา

      අවශ්‍යය නැ නොමිලේ ඉගෙන ගන්න පුළුවන්