Life in Europe (Finland Home)
Life in Europe (Finland Home)
  • 72
  • 518 577
ෆින්ලන්තේ Day care ( vlog48 )
ෆින්ලන්තේ කියන්නේ දරුවන් වෙනුවෙන් බොහෝ පහසුකම් සලසලා තිය රටක් ඉතින් දරුවෙක් ඉපදුන දවසේ ඉඳගෙන ම ඒයාගේ සුභ සිද්ධිය වෙනුවෙන් විවිධ වු ක්‍රියා මාර්ගයන් අරගෙන තියනවා දරුව කුඩා කොලය තුල හැදෙන හැටි දෙමාපියන්ගේ රැකියාවන් වලට බාධාවක් නොවන විදිහට දරුවන්ගේ ළමා කාලය සුන්දරව ගත කරන්න අවස්ථාව සලසලා දිලා තියනවා ඉතින් ඒ සම්බන්ධ තොරතුරු ටිකක් තමයි ඔන්න මේ විඩියෝ එකේන ඔයාලාට අරගෙන ආවේ අමතක නොකර අදහස් සටහන් කරන්න
มุมมอง: 1 115

วีดีโอ

පවුලක මාසික වියදම කීයක් වෙයිද ( vlog47 )
มุมมอง 2.2K16 ชั่วโมงที่ผ่านมา
ලංකාවේ ඉදගෙන Finland එන කට්ටියට ඇත්තටම මාසෙට යන මුලික වියදම් සම්බන්ධයෙන් දල අදහසක් තමයි මේ විඩියෝ එකෙන් අරගෙන ආවේ
Finland එන එක Risk එකක් ද " (vlog46)
มุมมอง 3.2K19 ชั่วโมงที่ผ่านมา
Finland එන් ඉන්න ගොඩක් කට්ටියට තියන ගැටළුවක් තමයි මෙහෙ එන එක රිස්ක් එකක් ද කියන එක ඒ සම්බන්ධ අදහසක් තමයි මේ විඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. මම සඳහන් කරපු Physics උගන්වන TH-cam chanell එකේ ලින්ක් එක පහල තියනවා දන්න ළමයින්ට බොදා හරින්න එයාලාට ගොඩක් වැදගත් වෙයි www.youtube.com/@UCeLa9AcJI5WsXej0556d_4A
කැම්පස් යමු බයිසිකලේ (vlog45)
มุมมอง 2.2K14 วันที่ผ่านมา
Finland වල ගොඩක් කට්ටිය වින්ටර් එක ඉවර වුනාම ගමන් ගන්න භාවිතා කරන්නේ බයිසිකලය තමයි .මෙහේ ඔනෑම තැනකට යන්න බයිසිකලය භාවිතා කරන්න පුළුවන් . විශේෂයෙන් වැඩට යන්න ඉගෙන ගන්න යන්න වගේ හැමදේකටම මෙයාලා බයිසිකලය භාවිතා කරනවා. ඉතින් අද මම කැම්පස් එකට යන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ ඔයාලාට .
දුප්පත් අපගේ බයිසිකලේ (Vlog 45)
มุมมอง 1.8K21 วันที่ผ่านมา
වැඩි විස්තර නම් නෑ රසවිදින්න පළුවන්ද කියලා බලන්න
වැව වටේ රවුමක්
มุมมอง 1.5K28 วันที่ผ่านมา
වැව වටේ රවුමක්
ෆින්ලන්තේ පරිසරය පිළිවෙල ඇයි ( Vlog 43 )
มุมมอง 3.3Kหลายเดือนก่อน
ෆින්ලන්තේ පරිසරය සුරැකිව තියාගන්න විවිධ උපක්‍රම යෙදාලා තියනවා ඉතින් ටින් වර්ග ප්ලාස්ටික් බොතල් හරියට කලමානාකරණය කිරන්න යොදාල තියන අපුරු ක්‍රමයක් ගැන තමයි අද මම මේ විඩියෝ එකෙන් අරගෙන ආවේ.
වින්ටර් එක ඉවරයි (vlog 42)
มุมมอง 4.2Kหลายเดือนก่อน
ඉතින් ඔන්න දැන් වින්ටර් එක ඉවරයි ගස්වල ලස්සන කොල හැදෙමින් පරිසරය ලස්සන වෙමින් වස්න්තයට සුදානම් වෙනවා ඒ අතරේ රවුමක් ගියා තනියෙම ඒ මතකයන් අරන් අවා ඔයාලත් එක්ක බෙදා ගන්න
ෆින්ලන්තයේ සීත ඟගුල (Vlog 41)
มุมมอง 3.2Kหลายเดือนก่อน
මේ තියෙන්නේ අපි ඉන්න නිවස ආසන්යේ තියන විලක් ඉතින් හවසට ඒ විලට ගිහින් නාගෙන එන්න පුළුවන් ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හිතුවේ මතක ඇතිව අදහස් comment කරන්න
Finland වල මැයිදිනේ (Vlog 40)
มุมมอง 659หลายเดือนก่อน
මැයි දිනය කියන්නේ ලෝකයේ කම්කරු අයිතීන් සම්බන්ධ ද සැමරුම් දිනයක් .ඉතින් Finland වල ඒක වෙනස්ම විදිහට තමයි ඒක සමරන්නේ . ඒ සම්බන්ධ ලස්සන මතක ටිකක් අරගෙන ආවේ ඔයාලත් එක්ක බෙදා ගන්න මගේFB Page එකත් එක්ක සම්බන්ධ වෙන්න පහත එක භාවිතා කරන්න WarunaUdayangaLK
Finland විලක් ලග සවසක් 02 (Vlog 39)
มุมมอง 2.6Kหลายเดือนก่อน
මේ රටේ ගොඩක් විල් තියනවා. ඉතින් නිදහසක් ලැබුන වෙලාවක කැමක් හදාගෙන නිදහසේ ගත කරන්න යන එක තමයි සිරිත. මේ අපේ විලක් ලග කරන දෙවන Vlog එක ඉතින් ඔයාලටත් රසවිදින්න අරගෙන ආවේ
Tampere වැව් තාවුල්ලේ දිනයක් (vlog 38)
มุมมอง 2.5K2 หลายเดือนก่อน
ඉර පායා ඇති දිනයක වැවක් බලන්න කියලා ගියා ඉතින් ඉරිදා දවස නිසා ලස්සන මතක ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න අරගෙන අවා අදහස් පහතින් comment කරන්න
ෆින්ලන්තේ කැම්පස් වල පිස්සු හැදෙන වැඩ (Wappu day ) (Vlog 37)
มุมมอง 3.1K2 หลายเดือนก่อน
ෆින්ලන්තය කියන්නේ ලොකේ සතුටින්ම සටින මිනිස්සු ඉන්න රට. ඉතින් ඒ රටේ ඉගෙන ගන්න විශ්ව විද්‍යාල වල ළමයින්ගේ පළමු වසරේ රැග් එක නැත් නම් පිළිගැනීම වෙනස්ම විදිහේ ඒකක්. හැබැයි ඒක මුලික වෙලා තියෙන්නේ තාක්ෂනික විෂයන් ඉගෙන ගන්න ළමයින් තමයි. ඒ සම්බන්ධ රසවත් විස්තරයක් තමයි මේ වොලොග් එකෙන් අරගෙන අවේ මතක ඇතුව යාළුවෝ එක් බෙදා ගන්න ස්තුතී
වසන්තය ඇරඹුණා (Vlog 36) Part 1
มุมมอง 2K2 หลายเดือนก่อน
වසන්තය ඇරඹුණා (Vlog 36) Part 1
ගෙදර තියාගන්න බැරි දගමල්ල Vlog (35)
มุมมอง 1.9K2 หลายเดือนก่อน
ගෙදර තියාගන්න බැරි දගමල්ල Vlog (35)
Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)
มุมมอง 4.1K2 หลายเดือนก่อน
Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)
සෙල්ලම් සෙනසුරාදා දවස( Vlog 33)
มุมมอง 1.8K2 หลายเดือนก่อน
සෙල්ලම් සෙනසුරාදා දවස( Vlog 33)
බයිසිකලෙන් ඉස්කෝලෙට(Vlog 32)
มุมมอง 2.4K2 หลายเดือนก่อน
බයිසිකලෙන් ඉස්කෝලෙට(Vlog 32)
Finland Uni වල 2nd Year Uni Payment එක Free කරගන්න පුළුවන් (Vlog 31)
มุมมอง 4.6K2 หลายเดือนก่อน
Finland Uni වල 2nd Year Uni Payment එක Free කරගන්න පුළුවන් (Vlog 31)
Finland වල විශාලතම බොරළු කඳු වැටිය (Vlog 30)
มุมมอง 2.2K3 หลายเดือนก่อน
Finland වල විශාලතම බොරළු කඳු වැටිය (Vlog 30)
Finland යන්න අවශ්‍යය Indiayan Visa Interview එක
มุมมอง 4.3K3 หลายเดือนก่อน
Finland යන්න අවශ්‍යය Indiayan Visa Interview එක
යුරෝපයේ කාන්තා නිදහස (Vlog 28)
มุมมอง 1.3K3 หลายเดือนก่อน
යුරෝපයේ කාන්තා නිදහස (Vlog 28)
2024 වර්ෂයේ Finland වලට අධ්‍යාපන අවස්ථා 8300 ක් (Vlog 27)
มุมมอง 4.6K3 หลายเดือนก่อน
2024 වර්ෂයේ Finland වලට අධ්‍යාපන අවස්ථා 8300 ක් (Vlog 27)
Finland වල කැම්පස් ජීවිතේ (vlog26)
มุมมอง 8K3 หลายเดือนก่อน
Finland වල කැම්පස් ජීවිතේ (vlog26)
Finland වල අමතර ආදායමක් හොයන්නේ කොහොම ද (vlog 24)
มุมมอง 9K3 หลายเดือนก่อน
Finland වල අමතර ආදායමක් හොයන්නේ කොහොම ද (vlog 24)
ඉගෙන ගන්න සල්ලිත් දීලා job දෙන රටක් (vlog 23)
มุมมอง 111K4 หลายเดือนก่อน
ඉගෙන ගන්න සල්ලිත් දීලා job දෙන රටක් (vlog 23)
Finland ඉඳන් පැය තුනකින් යන්න පුළුවන් රටක් (vlog 22)
มุมมอง 4K4 หลายเดือนก่อน
Finland ඉඳන් පැය තුනකින් යන්න පුළුවන් රටක් (vlog 22)
Finland වල නොමිලේ ආහාර ද්‍රව්‍යය බෙදන පෝලිම් (vlog 21)
มุมมอง 6K4 หลายเดือนก่อน
Finland වල නොමිලේ ආහාර ද්‍රව්‍යය බෙදන පෝලිම් (vlog 21)
Finland වල Cleaning job Apply කරන්නේ කෙහොමෙද (vlog 21)
มุมมอง 3.6K4 หลายเดือนก่อน
Finland වල Cleaning job Apply කරන්නේ කෙහොමෙද (vlog 21)
Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)
มุมมอง 11K4 หลายเดือนก่อน
Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)

ความคิดเห็น

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d 3 ชั่วโมงที่ผ่านมา

    Sir ❤❤❤❤

  • @supunarunadesilva7068
    @supunarunadesilva7068 8 ชั่วโมงที่ผ่านมา

    Apartment ekak book karanne natuwa day care application ekak danna barida

  • @GamayasPro
    @GamayasPro 10 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වටිනව . බොහොම ස්තුතීයී . .ජයවේවා

  • @bhagyavf
    @bhagyavf 15 ชั่วโมงที่ผ่านมา

    Tax කීයද?

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 18 ชั่วโมงที่ผ่านมา

    ලංකාවෙන් එන්න කලින් daycare එකකට රෙජිස්ට් වෙන්න පුළුවන්කමක් තියෙනවද

    • @PanagodageKumara
      @PanagodageKumara 12 ชั่วโมงที่ผ่านมา

      Puluwan social security number eka lebunama.api ahema kale.

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 18 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් Finland එන්න ඉන්න සහ ඇවිල්ලා ඉන්න ගොඩක් අයට Thank you ❤❤❤. මම දැනගන්න කැමතියි ඇත්තටම දැන් ලංකාවේ ගත්තොත් අවුරුදු තුන පහ අතර වගේ ඉන්න babala nursery ,KG class වල ඉගෙන ගන්න පටන් ගත්ත කාලෙම වගේ නිසා කොහොමද ඒ වගේ daycare අනුගත වෙන්නේ language එකේ වෙනසයි සමහරවිට කෑම බීම වල වෙනස පරිසරය ඒ වගේ දේවල් එක්ක කොහොමද ඒගොල්ලන්ව ඒ වගේ දේකට එකපාරම හුරු කරගන්න කියන එක?

  • @amilawedikkara2292
    @amilawedikkara2292 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @sugil993
    @sugil993 วันที่ผ่านมา

    Aiye romania idala avith basawa iguana gena visa ekka Ganna puluwanda

  • @NandaRanawaka-z3k
    @NandaRanawaka-z3k วันที่ผ่านมา

    Vasaaa.geyak.hoya.denna.ehe.kohomada.wisthara.kiyanna.puluwanda

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 วันที่ผ่านมา

    Hamaleena wala. Mage putha hitiya. Dan inne tampere. Thampere pahasukam wadyilu tampere ta enna balanna

    • @warunaudayanga
      @warunaudayanga วันที่ผ่านมา

      🥰🥰 mama inne tampere තමා

  • @dumindavithanage1329
    @dumindavithanage1329 วันที่ผ่านมา

    Thanks ayya 🎉❤

  • @Elinza5555
    @Elinza5555 2 วันที่ผ่านมา

    Sir January intake ekatada ගියේ

  • @NandaRanawaka-z3k
    @NandaRanawaka-z3k 2 วันที่ผ่านมา

    Vasaa.walin.geyak,Hoya.ganna.udau.karanna

  • @p.meewala1211
    @p.meewala1211 2 วันที่ผ่านมา

    මගේ පුතාත් එන්න ඉන්නෙ සර් සර් ගෙ වීඩියෝ හොදයි කීවා . ඇත්ත ....

  • @Successsmile12
    @Successsmile12 2 วันที่ผ่านมา

    Sir bachelor ekakata scholarship thiyenavada finland vala

  • @piuminisansala3303
    @piuminisansala3303 2 วันที่ผ่านมา

    Finland awa gaman krnna one dewal gena video ekak krnna sir.

  • @gangapriyadarshani
    @gangapriyadarshani 3 วันที่ผ่านมา

    Thank you....very important

  • @tharangapathirana2468
    @tharangapathirana2468 3 วันที่ผ่านมา

    Aththatanma dukai lankawa gana parisara winasaya gana

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 3 วันที่ผ่านมา

    Benefits wlata apply krna widiya poddak kiynnko sir

  • @user-td3ow5dx3l
    @user-td3ow5dx3l 3 วันที่ผ่านมา

    😍

  • @indurigoonatillake4727
    @indurigoonatillake4727 4 วันที่ผ่านมา

    Too cold

  • @nilanganiwickramasinghe3264
    @nilanganiwickramasinghe3264 4 วันที่ผ่านมา

    හරිම ආදරනීයයි ඔයාලගෙ පවුල.ඔයාලගෙ ජීවිත සාර්ථක වේවා .වාසනාවන්ත දිගු ගමනකට සුබ පතනවා.ජේසු පිහිටයි .🙏❤❤❤❤

  • @indurigoonatillake4727
    @indurigoonatillake4727 4 วันที่ผ่านมา

    Who could live in that cold weather

  • @999inf
    @999inf 4 วันที่ผ่านมา

    Thank you very much for information ayye, Remote job ekak wage karanawanam waahanayak ganna puluwanda e work contract eka pennala gewanna ganna.

  • @awanthiwasana-j4k
    @awanthiwasana-j4k 5 วันที่ผ่านมา

    Hiruni😢

  • @ShalithaPerera96
    @ShalithaPerera96 5 วันที่ผ่านมา

    අන්තිම විනාඩිදෙකේ තමයි වැදගත්ම කොටස තියෙන්නෙ

  • @VishmiBinu
    @VishmiBinu 5 วันที่ผ่านมา

    Master karanna enna entry exam ekak karanna oneda

  • @x7world546
    @x7world546 5 วันที่ผ่านมา

    Sir you are the only one who talk the real situation and real struggle with that talking positively ..May god bless u

  • @potter763
    @potter763 5 วันที่ผ่านมา

    2025 Finland rules wenas welada .family Enna bada

  • @barneycasting8331
    @barneycasting8331 5 วันที่ผ่านมา

    ඇත්තටම මහත්මයා ලංකාවේ ඉන්න බැහැ කියල පාරේ උත්ගොෂණය කරලා, වලං වලට තට්ටු දාලා, ඔය රටවලට ඇවිත් budget එකකට ජීවත් වෙන ලංකාවේ මිනිස්සු, ලංකවේ දීම budget එකක් හදාගෙන ජීවත් වුණා නම් මට හිතෙන්නේ ලංකාවේ වුණත් ජීවත් වෙන්න පුළුවන්.

    • @priyadarshani2235
      @priyadarshani2235 4 วันที่ผ่านมา

      අපි විතරක් මොකටද ලංකාවෙ බජට් එකට ජීවත් වෙන්නෙ.අපේ බදු වලින් දේශපාලකයො සැප විදිනකොට. දියුණු රටවල බොරු වංචා නෑ ගෙවන බදු වලි න් හැම කෙනෙක්ටම පහසුකම් දෙනවා. අපේ රටේ එහෙම සමානව ලැබෙනවද ? අපිට බජට් එකට කොහොමහරි ජීවිතේ ගැට ගහගන්නවා කියල දන්න නිසා තමයි දේශපාලකයො මේ තරම් රගන්නෙ.

    • @Elinza5555
      @Elinza5555 2 วันที่ผ่านมา

      😂❤

  • @rangadias723
    @rangadias723 5 วันที่ผ่านมา

  • @iSankku
    @iSankku 6 วันที่ผ่านมา

    ෆින්ලන්තය කියන්නෙ මොන ආගම අදහන රටක් ද ?

  • @supunarunadesilva7068
    @supunarunadesilva7068 6 วันที่ผ่านมา

    Student, spouse and 2 kids enawanm euro kiyak aran enna puluwanda.

  • @Beddekankanamgechandranie
    @Beddekankanamgechandranie 6 วันที่ผ่านมา

    අපි හරි ආසාවෙන් බලන්නෙ .රටට එන්නම නෙමෙයි ,රටවල් වල විස්තර දැනුමට එකතු කර ගන්න .ඒ නිසා රටේ විස්තර පුළුවන් වෙලාවට වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න .

  • @amilawedikkara2292
    @amilawedikkara2292 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @wp-hi1sg
    @wp-hi1sg 6 วันที่ผ่านมา

    Thanks . very useful vedio..

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 6 วันที่ผ่านมา

    වටිනවා.ස්තුතියි.❤❤❤

  • @sasankadissanayake6288
    @sasankadissanayake6288 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @howitsl
    @howitsl 6 วันที่ผ่านมา

    අපිත් 2025 finland එන්න බලාපොරොත්තුවෙන් ⁣ඉන්නව.මගේ දුවට අවුරැදු 11. එන්න කලින් ලංකාවෙදි එයාට finish language මූලික ටික එයාට උගන්නන එක ගැන සර්ගෙ අදහස දැනගන්න කැමතියි.ඔබ තුමා තාත්ත කෙනෙක් වගේම ගුරුවරයෙක් නිසයි මෙි ගැන අදහසක් ගන්න හොදම කෙන⁣ා සර් කියල මට හිතුනෙ. ස්තුතියි.

    • @ginetheranga5043
      @ginetheranga5043 6 วันที่ผ่านมา

      ඔයා යන්න ට්‍රයි කරන්නේ agency එකක් through d?😊

    • @howitsl
      @howitsl 6 วันที่ผ่านมา

      @@ginetheranga5043 නැහැ.

  • @wrestlinghub1936
    @wrestlinghub1936 6 วันที่ผ่านมา

    Thani kenekta viyadama kohoma weda???

  • @NadeshaSewwandi-ov6oh
    @NadeshaSewwandi-ov6oh 6 วันที่ผ่านมา

    Plzz namabar ekak dannko

  • @NadeshaSewwandi-ov6oh
    @NadeshaSewwandi-ov6oh 6 วันที่ผ่านมา

    සර් පින්ලන්තය එන්න කොහොමද , මම සහ මගෙ මහත්තයාට එන්න ඕනෙ කිවක් යනවද

  • @chrisantharajana4579
    @chrisantharajana4579 6 วันที่ผ่านมา

    Special needs education gena video ekak or details plz

  • @dulanjimadushika8508
    @dulanjimadushika8508 6 วันที่ผ่านมา

    Spouse ekka enna puluwanda ?

    • @prasad926
      @prasad926 6 วันที่ผ่านมา

      Puluwan

  • @imedhaandfamily
    @imedhaandfamily 6 วันที่ผ่านมา

    👍👍

  • @veenaAriyasena
    @veenaAriyasena 6 วันที่ผ่านมา

    Spouse Lankaawe degree ekak karala thiyenawa nam A certificates FM attest karagena ena eka hodaida? Nathinam university eken dunna certificate eka witharak athida? Spouse finland awata passe student wenna puluwanda , anith kena study karaddima? Spousta course ekak karala job ekak hoyagaddi me certificates wadagath wevida aran ena eka ? Ewa FM attest karagena oneda? mehe campus eken DHL karagena hari oheta gennagaththoth athida? Thank you so much malli...mata puluwan nam wisthara tikak ewanna....

  • @1stgrade343
    @1stgrade343 7 วันที่ผ่านมา

    Thank you ❤

  • @sadunkumara1145
    @sadunkumara1145 7 วันที่ผ่านมา

    Lokuganak lankawen genna kohomada saha permission denawada

  • @avishkadilshan7067
    @avishkadilshan7067 7 วันที่ผ่านมา

    Thank you very much