Tampere වැව් තාවුල්ලේ දිනයක් (vlog 38)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2024
  • ඉර පායා ඇති දිනයක වැවක් බලන්න කියලා ගියා ඉතින් ඉරිදා දවස නිසා ලස්සන මතක ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න අරගෙන අවා අදහස් පහතින් comment කරන්න

ความคิดเห็น • 52

  • @chamithennakoon1967
    @chamithennakoon1967 2 หลายเดือนก่อน +3

    සතුට,නිදහස විඳින මිනිසුන් අතර ඉන්න ලැබීමත් පිනක්..

  • @pglalith893
    @pglalith893 2 หลายเดือนก่อน +2

    (1)සර් සාමාන්‍යයෙන් ඔබතුමා සිටින නගරයේ සතර දෙනෙක් සිට න පවුලකට යන වියදම කොච්චර ද
    (2)ඔබතුමාගේ දරුවන් finland වල school එකට දාපු විදිය සම්බන්ධයෙන් video එකක් දාන්න පුලුවන් ද

    ඉදිරියට තවත් විඩීයෝ දාන්න ජය වේවා

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      වියදම කැම සහ නිවාස වලට තමයි මුමුලිකවම යන්නේ සාමාන්‍යයයෙන් 1200 ක් වත් යනවා අඩු වෙන්නත් වැඩි වෙන්නත් පුලුවන් පාසල් වල ලොකු ගැටළුවක් නෑ

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 หลายเดือนก่อน +2

    ඉක්මනින් වාහනයක් ගන්න ලැබෙිවා,දියුනුවෙන් දියුනුවට පත්වෙිවා,කුමාර මහතාටත්, අනිත් අපේ සැම දෙනාටත් සුපැතුමි, ස්ථාන නමි ඉංගිරිසි යෙන් පැත්තකින් දාන්න.

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 หลายเดือนก่อน +1

    මෙහෙ අපිකරන්නෙ ජිවත් විමට තැත්කිරිම පමනයි,මට දැන් 77යි ,ඒත් තවම ජිවත්විමට තතනා අපේ දරැවන්ටවත් සුවසේ දිවි ගෙවිමට යහපත් රටක්, යනු මිරිගුවක් වෙිදැයි බලා සිටිමු! මෙි අපායෙන් ගැලවුනු ඔබ සැම ට වාසනාවෙිවා!!!

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඒක ඇත්ත නමුත් අපි රට හදාගන්න බලන්න වෙනවා ඒකට මිනිස්සු දැනුවත් වෙන්න අවශ්‍යයි අපි බලමු එහෙම කරගන්න පලුවන්ද කියලා ඔබතුමාට දිර්ඝආයුශ ප්‍රර්ථනා කරනවා

  • @GamayasPro
    @GamayasPro 2 หลายเดือนก่อน +2

    ජයවේවා . . .❤️❤️

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q 2 หลายเดือนก่อน

    E music eka supiri 😍😍

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 2 หลายเดือนก่อน +1

    සතුටුයි. ජය පතමි❤❤🎉🎉

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 2 หลายเดือนก่อน +4

    විල් දහසේ රට පින්ලන්තය 😊

  • @user-mo6ob1ob1m
    @user-mo6ob1ob1m 2 หลายเดือนก่อน

    Good luck

  • @narmadamalawaraarachchi9509
    @narmadamalawaraarachchi9509 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d 23 วันที่ผ่านมา

    Very nice family ❤

  • @PanagodageKumara
    @PanagodageKumara 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sarangajayanetti46
    @sarangajayanetti46 2 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි තිලිණිව දකින්න ලැබීම❤

  • @dinethkumara
    @dinethkumara 2 หลายเดือนก่อน

    Wenada wagema supiri video ekak ayiya,,,Next year Finland waladi hambawemu.. Good Luck 😘

  • @amandikaveesha9219
    @amandikaveesha9219 2 หลายเดือนก่อน

    Ape thilini misui pawule ayai🥰 dakiddith sathutui...

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුති පුතා මිස් තාමත් ඉස්කෝලේ ගැන තමයි කියන්නේ නිතරම

  • @MGAYEN733
    @MGAYEN733 หลายเดือนก่อน

    ඔබ ඉන්නාවගේ තැනකට වාසය කිරිමට ලැබීම පෙර ලොකු පිනක් කර තිබෙන්න ඕනේ. ඔයරටෙ , නවසීලන්තය , ස්වීට්සර්ලන්තයේ.. මෙලොව ඇති ස්වර්ගයෙ කොටසක් වැනිය ඇත්තටම. මෙලොකෙ ඇති

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඇත්තටම මේක මිනිසුන් නිසි පරිදි දැනුම භාවිතා කිරිම හා සමාජ විනය තමයි වෙන දෙයක් නෙමෙයි

  • @sunildissanayake
    @sunildissanayake 2 หลายเดือนก่อน

    Welcome to you all enjoy the rest

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 2 หลายเดือนก่อน

    1st comment..... Haa haa. කටකාරී....... කොහොමද ඉතින්.....

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      ස්තුති ....

  • @MGAYEN733
    @MGAYEN733 หลายเดือนก่อน

    මගෙත් සිහිනය මෙවනි හොද රටකට ඒමයි.

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      උත්සහ කරන්න පුළුවන් නම් නැත් නම් අපේ රට හදාගන්න

  • @suwannaDesing
    @suwannaDesing 2 หลายเดือนก่อน

    ratakata yannama one

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 2 หลายเดือนก่อน

    Oka wevak nevei wilak not a reservoir but a lake

  • @SonicHook
    @SonicHook 2 หลายเดือนก่อน

    Bro kayaking nadda ohe

  • @user-pm1ij4lu8g
    @user-pm1ij4lu8g 2 หลายเดือนก่อน

    Waruna malli me messge ekata reply ekak danna.godak sathutuyi .man ada dekke oyawa.thanuja akka.

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      hmmm Bopitiye akka da

  • @RasikaRanjani-kr1gu
    @RasikaRanjani-kr1gu 2 หลายเดือนก่อน

    මම ඇඹිලිපිටිය , සංවර්ධන නිලධාරි විදියට රැකියාවක් කරනවා. අවුරුදු 14 දරුවෙකුට එහෙ ඇවිත් ඉගෙනීමේ කටයුතු අල්ල ගන්න පුලුවන්ද? ආසයි පවුලේ හැමෝම එක්ක එන්න පුලුවන් නම් . උපදෙසක් දෙන්න පුලුවන්ද ..

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඒක නම් ගැටලු2වක් නැ එන්න තමයි අවශය්‍ය්‍ය භාෂාව එයාලා කියාලා දෙනවා

    • @RasikaRanjani-kr1gu
      @RasikaRanjani-kr1gu หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක් 🙏

  • @narmadamalawaraarachchi9509
    @narmadamalawaraarachchi9509 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤