නෝර්වේ ජීවිතේ අමාරුම සතියක්.Norway life sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2023
  • MY life in Norway.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 376

  • @Travelineurope
    @Travelineurope  ปีที่แล้ว +320

    තමන්ගේ වැඩ තමන් ම කරගන්න කැමති අය කෝ බලන්න.කරපු එක වැඩක් කියන්න මතකනම්.

    • @chandraniwickramarathna7615
      @chandraniwickramarathna7615 ปีที่แล้ว +7

      Putha.mama mage podi tea edame kanu kapanne,wal galawala sudda karanne serama mama.mata mara sathutui wada karapu dawasata.

    • @hemanthachandana6733
      @hemanthachandana6733 ปีที่แล้ว +10

      ඒකට ඉතින් කරදිය වලල්ලෙන් එලියටම යන්න ඕන ..දියුණු රටකට ආවම සිතුම් පැතුම් ආකල්ප ඉබේම දියුණු වෙනවා.සමහර විට ඔයා ලංකාවෙ හිටියනම් ඔයාට ඕක දුක් විඳිනවා කියල හිතෙන්නත් ඉඩ තිබ්බ .

    • @neuralnetlab267
      @neuralnetlab267 ปีที่แล้ว

      @@hemanthachandana6733 ha ha ha :D

    • @travelart6868
      @travelart6868 ปีที่แล้ว +3

      මම නම් පෞද්ගලිකව ඒකට කැමතියි ඒ උනාට සමහර මැෂින්ස් ගන්න යන මිල වැඩියි මෙහෙ.. 😕😢

    • @dmgpodi3031
      @dmgpodi3031 ปีที่แล้ว +2

      අපිට ඔය වගෙ machine නැ 😢😢😢😢

  • @udayafantasy7796
    @udayafantasy7796 11 หลายเดือนก่อน +67

    ලන්කාවෙන් ආපු එකෙක් හරි ගේමක් ගහලා සතුටින් ඉන්නවා දැක්කම සතුටුයි.ලන්කාවේ අපේ හැම එකෙක්ම සතුටින් නිදහසේ ඉන්න ලැබෙන්න ඕන ඉක්මනටම...❤

  • @sheve2118
    @sheve2118 11 หลายเดือนก่อน +26

    ඔයා නිකන් අපි බලන ඉංග්ලිශ් ෆිල්ම් එකක ඇතුලේ ඇත්තටම ජීවත් වෙන කෙනෙක් වගේ අයියා... සුපිරි ❤❤❤.

  • @arunodavirajbandara8516
    @arunodavirajbandara8516 ปีที่แล้ว +53

    මේවට තමයි පෙර සසරේ පතා පතාගෙන ආපු හමුවීම් කියන්නේ, අයියා & අක්කා ඔය දෙන්නාට ගොඩක් කල් සතුටින් පරිස්සමින් නිදුක් නිරෝගී ජීවත්වීමට ශක්තිය ධෛර්යය හා අනන්ත වූ බුදු දහමේ පිහිට හා සියලු දෙවි රැකවරණය ලැබේවා. බුදු සරණයි. දෙවි පිහිටයි. නමෝ බුද්ධාය.❤️❤️❤️

    • @Travelineurope
      @Travelineurope  11 หลายเดือนก่อน +2

      🤩🙏🙏

    • @malakagirley
      @malakagirley 11 หลายเดือนก่อน

      😂😂

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 11 หลายเดือนก่อน

      ​@@malakagirley why did you laugh

    • @Zadako666
      @Zadako666 10 หลายเดือนก่อน +1

      😂😂. Rata winasa karapu Namo Buddaya. ubala wage gon moda bauddayo nisa Lankawe inna un hinga kanne. Ada lankwa hariyta thibunoth muta Norway yannath umamanawak nha. Budu nama kiya kiya rata kapalla parayo.

  • @epleblomst91
    @epleblomst91 11 หลายเดือนก่อน +20

    ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ අම්මා තාත්තා ගෙන් කන්න බලා ඉන්න ජාතියක් එයට වැරදි දරුවෝ නොව සමාජ ක්‍රමයයයි . තමන් ගේ වැඩ තමුන් කරගන්න 🇳🇴 මේ රට දරුවන්ට පොඩි කාලේ සිටම වැඩ කරන් පුරුදු කරනවා අපේ රටේ දරුවෝ ටියුෂන් පංති වල කාලය ගෙවන්න පමනක් උගන්වනවා 😭ලංකාවේ පුතෙක් මේ වගේ වැඩ සටහන් කරන එක ලංකාවේ ජනතාවට පෙන්වන්න සමාජ ගතකරන එක අගය කරනවා 🥰

  • @Tharindu-rm3wc
    @Tharindu-rm3wc 11 หลายเดือนก่อน +7

    නියමයි, අයිය ඕන දේකට ඔට්ටු පොරක්නෙ👌ලංකාවෙ කෙල්ලො ඔයවගේ සපෝටිව් නෑ. ඔහොම පාට්නර් කෙනෙක් ලැබෙනව කියන්නෙ වාසනාවක්. Good luck ❤

  • @sumethracol3331
    @sumethracol3331 11 หลายเดือนก่อน +15

    ලංකාවෙන් වත් හොයාගන්න බෑ ඔයවගේ උදවිවෙන කාන්තාවක්.ඔබගේ තේරිම හරියටම හරි❤❤❤❤❤

  • @user-tr6ch8sp8p
    @user-tr6ch8sp8p 11 หลายเดือนก่อน +12

    තමන්ගේ වැඩ තමන් කරගත්තාම දැනෙන සතුට වචන වලින් කියන්න් බෑ....❤❤❤❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 หลายเดือนก่อน +14

    ගොඩක් සතුටුයි තමන්ගෙ උත්සහයෙන් හැමදේම කර ගන්න පුලුවන් වීම❤️❤️❤️

  • @upulprasanna7674
    @upulprasanna7674 ปีที่แล้ว +10

    දිනෙන් දින දියුණු වේවා.ඔබ දෙපලට තෙරුවන් සරණයි.

  • @sikaa.
    @sikaa. 11 หลายเดือนก่อน +3

    මොනරාගල කියලා තිබුන නිසා නිකමට බැලුවේ ඇත්තටම සුපිරි. මම සියබලාන්ඩුවේ... Aiya දන්නවත් ඇති මේ පැත්ත මොණරාගල ඉදන් siyabalanduwata පොඩි දුරක් තියෙන්නේ

  • @hasitharathnayake5726
    @hasitharathnayake5726 11 หลายเดือนก่อน

    Aluthen channel ekata ahamben video eka dakala set une.okkoma videos baluwa dwsen❤❤🔥🔥supirima charithyk ayye.keep it up

  • @enlightenedShoebill
    @enlightenedShoebill 11 หลายเดือนก่อน +11

    ඉස්සර පැනේ මිතුරියක් හිටිය මා හට... නොර්වේ සීත කදුරට...
    යන්නට නොහැකිවුනත් මා හට මා ආදරෙයි නොර්වේයට....❤

    • @youtkabba
      @youtkabba 11 หลายเดือนก่อน

      sira marune

  • @slnc3701
    @slnc3701 11 หลายเดือนก่อน +4

    හැමදේටම ඔට්ටු නෝන කෙනෙක් ඉන්න එකම වසනවක් සහෝදරයා ❤

  • @Slshorttv9944
    @Slshorttv9944 11 หลายเดือนก่อน

    අද තමා ඔයලගෙ විඩියො එකක් අහම්බෙන් හම්බෙලා බැලුවෙ සුපිරි හැම්බලනවා අය❤

  • @gaminiperera2941
    @gaminiperera2941 11 หลายเดือนก่อน +1

    You both have done a very good job & it looks pretty good ! Well done !

  • @pasinduliyanage8467
    @pasinduliyanage8467 ปีที่แล้ว

    සුපිරියී අයියේ නියමයි දෙන්නම වැඩ්ඩෝ ❤️🍻👍🔥

  • @ediyayt7069
    @ediyayt7069 11 หลายเดือนก่อน +1

    Supiri Waddeka ne machan oya🙈🔥❤️

  • @aththanayakaherath291
    @aththanayakaherath291 9 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන .මට ආසයි ඔයාගෙ වික්ටෝරියාගෙ දෙමාපියන් ගැන දැන ගන්නත්. ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +17

    තමන්ගේ වැඩ නිසි පිලිවලට පිරිසිදුව කර කියා ගත්තාම ,මොනතරම් හිතට සැනසීමක් දැනෙනවාද,..හරිම අපූරුයී මල්ලී .මම ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .පිරිසිදු කම ,පිලිවල,උත්සහය,හරිම අගේට ,මුලු වීඩියෝ එක පුරාම තිබුණා.ඔබට ,නංගීට බුදු සරනයී .ජය වේවා .

  • @ddilshara6130
    @ddilshara6130 11 หลายเดือนก่อน

    Oya ge video mn marama asawen balanne m nm hari asai oya ge life eka gewenan visyata ❤❤

  • @feliciafrancis7170
    @feliciafrancis7170 11 หลายเดือนก่อน +1

    Great to see you both working together. Good luck and blessings from above.

    • @Travelineurope
      @Travelineurope  11 หลายเดือนก่อน

      Thank you so much!😍😍

  • @chandivlogs215
    @chandivlogs215 ปีที่แล้ว

    Tika davasakata passe lassana vidio ekak baluve.asai oyala vada karanava balan inna.mehe oya vada tika karanna keedenek oneda.ithin lassanai video eka 😊😊😊

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 ปีที่แล้ว

    Great work .Good luck!!!

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 ปีที่แล้ว

    ගැම්මක් තමයි හොදේ....👍💪💪💪

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වැදගත් විඩීයෝ එකක් මල්ලි.ඔහේ ඔහොම හදන්නත් අවසර ගන්න ඕනේද.❤️❤️💯💯👍👍

  • @user-sl2bp9ur5y
    @user-sl2bp9ur5y ปีที่แล้ว

    Day In Life Video ඒකක් කරන් අයියා ❤

  • @hashanrumesh2528
    @hashanrumesh2528 11 หลายเดือนก่อน

    Aththama hadwathinma sathutui aiye oya gana 🥰👊👊👊

  • @shanakadinusha
    @shanakadinusha 11 หลายเดือนก่อน

    wow excellent D aiya & V Akka...🥰💪❤👍

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 ปีที่แล้ว +2

    ඉස්සලාම මං..comment and view...😁😁
    Supirima broo..😍

    • @Travelineurope
      @Travelineurope  11 หลายเดือนก่อน

      thank kuii🤩🤩🤩🙏🙏🙏🙏🙏👍

  • @suduammaag2203
    @suduammaag2203 ปีที่แล้ว

    Ane sudu nangi boole adarei godaak❤❤

  • @shashikadilshan6611
    @shashikadilshan6611 ปีที่แล้ว +2

    Congratulations brother and sister ❤️❤️❤️

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 11 หลายเดือนก่อน

    නියමයි .. පේන්ට් කරාම ලස්සනයි ❤😊

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 ปีที่แล้ว +2

    Both of you have done 👍 a great job 🎉keep it up May God bless both of you ❤Stay blessed 🙏

  • @m.a7562
    @m.a7562 7 หลายเดือนก่อน

    Good job guys end work piece is superb beautifully done

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 11 หลายเดือนก่อน +2

    නෝවේ ව්තරක් නෙමේ ඇමරිකාවේ අපේ හැම වැඩක්ම තනියම කර ගන්න ඹ්නේ 👍 good job guys

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 11 หลายเดือนก่อน +1

    Very pleasing to find a determined lady like Victoria some one whom to be good partner that could ease your and her life and that is win win situation.✌️✌️ Keep going guys. 🙏🙏

  • @Ishanbroooo
    @Ishanbroooo 11 หลายเดือนก่อน

    ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා නෙහ්. පට්ට ලස්සනයි❤

  • @malandev
    @malandev ปีที่แล้ว

    dnnam gdra pitipass supiri ayye clean 😍

  • @damayanthisujatha8875
    @damayanthisujatha8875 ปีที่แล้ว

    Oya ithin kohomath super kollek thamai ....dennama supiri.jayawewaaa bs

  • @avishkamadushan7811
    @avishkamadushan7811 11 หลายเดือนก่อน

    උපසිරස දැම්මනම් නියමයි අයියේ අරකට ❤

  • @sankaliyanage366
    @sankaliyanage366 11 หลายเดือนก่อน

    😍😍😍😍😍😍
    patta machan...

  • @chanakakumarasiri2635
    @chanakakumarasiri2635 11 หลายเดือนก่อน

    පරිසරය නම් මාර ලස්සනයි සුපිරි ❤

  • @siharasafoodproducts2839
    @siharasafoodproducts2839 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි brother
    Thank you very much
    All the best

  • @malshanhasaranga.
    @malshanhasaranga. 11 หลายเดือนก่อน

    Garden ekanam maru❤️😍

  • @mr.maliya98
    @mr.maliya98 ปีที่แล้ว

    Tour eke video set eka iwarada

  • @Mahinda71
    @Mahinda71 11 หลายเดือนก่อน

    හොද වැඩ්ඩෙක් බ්‍රොරො supiri niyamai matath oyawage weda hodata puluwan

  • @sumudusuranga5489
    @sumudusuranga5489 11 หลายเดือนก่อน

    Thakata Thaka Dennek labunama mona kathada...Hodama udaharane oyala Denna...."JESU KUMARU" Pihitai !!! Oyalata ....❤❤

  • @dilshanmadushanka5072
    @dilshanmadushanka5072 7 หลายเดือนก่อน

    Mara wadakarayek bn aiye ubanam god bless you

  • @pamodlahiru3873
    @pamodlahiru3873 ปีที่แล้ว

    Dennama ekathu wela baratama wada nice vlog❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 11 หลายเดือนก่อน

    දිනෙන් දින දියුණු වේවා

  • @jkariyadasa
    @jkariyadasa 11 หลายเดือนก่อน

    ඔයා සුපිරි වැඩ්ඩෙක්, ❤

  • @user-nq6ww1xv5u
    @user-nq6ww1xv5u 11 หลายเดือนก่อน

    ජය වේවා brother

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalnaulla6189
    @nimalnaulla6189 11 หลายเดือนก่อน +3

    අළුතෙන් එකතු කරපු ටික සුපිරියටම හැදුවා . නියමයි. විදෙස් රටවල ශ්‍රම පිරිවැය වැඩි නිසා ,උපකරණ අරගෙන තමන්මවැඩ කරන එක ලාභයි. ලී වුවත් අවශ්‍ය ආකාරයට ගන්න තියෙනව .

  • @akvg3114
    @akvg3114 11 หลายเดือนก่อน +2

    Dear Victoria,you were lucky to get a man with real buddhism personality. 💝

  • @sujeewalakmalcricketwork4985
    @sujeewalakmalcricketwork4985 11 หลายเดือนก่อน

    Super aiye ❤ 💪🔥

  • @shyamali_wick72
    @shyamali_wick72 2 หลายเดือนก่อน

    වික්ටෝරියාත් සුපිරි ගැහැණියක් ❤️

  • @kanthirita8775
    @kanthirita8775 11 หลายเดือนก่อน

    Harima lassanai oyala denna hadapu ge

  • @Shortvideosdiary
    @Shortvideosdiary 11 หลายเดือนก่อน +1

    නියමයි 😌💚 කොල්ලෙක් උනාම ඔනී වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනී.

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 11 หลายเดือนก่อน

    බුදු සරණයි.ජය වේවා.....❤

  • @lokawasiya
    @lokawasiya 11 หลายเดือนก่อน

    oya supiri..a wagema viktoriya kiyanna wachana na...ape un monawada karanne...igena gannawa nam,, godak dawal tiyenawa...jaya wewa..teruwan saranai

  • @gamindagration2525
    @gamindagration2525 11 หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි...

  • @dilshansenanayake3474
    @dilshansenanayake3474 11 หลายเดือนก่อน

    Good job aiya. ❤️ 🇸🇪

  • @NiroshaniWeerakkode-ms6en
    @NiroshaniWeerakkode-ms6en 11 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න සුභ පැතනවා.උත්සහය අගය කරනවා.පුලුවන් නම් මගෙ දරුවාට ඉගෙන ගන්න උදවු කරන්න පුලුවන්ද අක්කෙ අයියේ ඔයාලාට බුදු සරණයි !

  • @UdaraMadushankA-um4gj
    @UdaraMadushankA-um4gj 11 หลายเดือนก่อน

    Good luck bro❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oya Denna mara galapimak.. love you...❤❤❤❤❤

  • @jagathaluthgedara1849
    @jagathaluthgedara1849 11 หลายเดือนก่อน

    Bro gana patta adambarai 💪

  • @sumithkumara9242
    @sumithkumara9242 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @milanthikaishani6205
    @milanthikaishani6205 11 หลายเดือนก่อน

    godak sathutui.dennatama budu saranai

  • @yakasl4632
    @yakasl4632 11 หลายเดือนก่อน

    Superb brother ❤

  • @HelaTwist
    @HelaTwist ปีที่แล้ว

    Great - well done ❤

  • @sumithkumara3453
    @sumithkumara3453 11 หลายเดือนก่อน

    Supiri ayya oya life eka ❤❤❤❤❤

  • @2001blackwolf
    @2001blackwolf 11 หลายเดือนก่อน +3

    මෙහෙමයි තමන්ගේ වැඩ නෙවෙයි අනුන්ගේ වැඩ හරි කරලා දෙන්න පුලුවන් ..හිතේ නිදහසින් ජීවත් වෙන්න පුලුවන් රටක ජීවත් වෙනවනම්..මේ රටේ උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ වෙනකල්ම කරන්න තියෙන්නේ ජීවත් වීමේ යුද්ධය නේ..ඒකෙනුත් බාගයක්ම කාලය යන්න එන්න මහපාරට ඉවරයි..කුජීත දේශපාලුවෝ දශක හතක් තිස්සේ සහ මුලින්ම මුලින්ම විනාශ කරලා හප කරපු රටක ජීවත් වීමම අරගලයක්..මගේ ඥාතියෙකුත් අවුරුදු ගානක් තිස්සේ ජීවත් වෙනවා burgen වල හැම සැප පහසුකමක් සහිතවම..ඔය රටවල් වල ( ස්කැන්ඩිනේවියන්) පාලකයෝ මෙහේ ඉන්න කාලකණ්නි මීහරක් වගේ නෙවෙයි තමන් ට අදාල විශයට ඉතා හොද අධ්‍යාපනයක් සහ දැනුමක් සහිතව යි පත් වෙලා ඉන්නේ..ඉතින් හැම වූලේම බලන්නේ රටේ දියුණුව ජනතාවගේ සුභ සෙත..මේහේ වගේ හොරා කෑම නෙවෙයි..අපේ රට ඉතා සුන්දර රටක් මේ රටේ පවට කාලකණ්නි ජාතියක් බිහි උනා සිංහල කියලා උන් මෝඩයි ,කම්මැලියි , එකෙකුට එකෙක් නැහැ කුහකයි..ඒ වගේම නූගත් ඒ නිසාම උන්ව පාලනය කරගන්න උන්ම පත් කරගත්තා දශක හතක් තිස්සේ උන්ටම හරියන එවුන් ටිකක් දැන් උන් විදවනවා මේ පෘථිවි තලය පවතින තුරුම..නෝවේ සුවිස්ට්සර්ලන්තය කියන්නේ මිහි පිට ඇති දිව්‍ය ලෝක වගේ සුන්දර රටවල්..පූර පිනකට තමයි ඔයවගේ රටක ජීවත් වෙන්න ලැබෙන්නේ.. අනන්ත වූ සංසාරේ කරපු පෙර පව් නිසා තමයි මේකේ අපා දුක් විද විද කාලකණ්නි දේශපාලුවන්ගේ ගල් පැලෙන බොරු අහ අහා උන් කරන කියන මෝඩ දේවල් බල බලා උන්ගේ මෝඩ තීරන වලට යටත් වෙලා ඉන්න අපිට වෙලා තියෙන්නේ..

  • @ashhembark501
    @ashhembark501 11 หลายเดือนก่อน

    Very nice brother Math Builder kenek Australian standard ekata very similar me build eka
    Good Job 👍

    • @Travelineurope
      @Travelineurope  11 หลายเดือนก่อน +1

      Thank you very much🤩🤩

  • @user-zk2fh5st4z
    @user-zk2fh5st4z 6 หลายเดือนก่อน

    Uthum theruwan saranai obala දෙදෙනාtam deerghau weva .

  • @gunathilaka483
    @gunathilaka483 11 หลายเดือนก่อน

    waddekne waddo .super.hi victoriya madam🤴💐

  • @malamala7537
    @malamala7537 11 หลายเดือนก่อน

    හරි සතුටු යි❤❤❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 11 หลายเดือนก่อน

    දෙන්නම ලස්සනයි ❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 11 หลายเดือนก่อน +5

    මල්ලි ඔයා මොනරාගල කොල්ලෙක් හන්දා කාපු කට්ට නිසා ඔය දේවල් කර ග්න්නවා..ඒත් අපේ ඉලංන්දාරින්ට ගේම් මිසක් ප්‍රායෝගික දේ නම් අමාරුයි.මම අපේ පුතාට කියනවා අපේ කාලේ විදපු දුක..එයාල මහන්සි වෙන්න නෙමේනෙ ...ආස ..මේ ඉන්න පරපුරම ඒවාගේ.රට ආවාට හමදේම කරගන්න ඕනේ නේද.සතුටුයි

  • @harshakumara1738
    @harshakumara1738 11 หลายเดือนก่อน

    Mn badalkumbure aiye.caregiving walata Israel yanna balagena inne.masa ganak dan web eke.eth agrimant ekak ne.apitath udawwak kranna berida

  • @rumeshrumesh8855
    @rumeshrumesh8855 11 หลายเดือนก่อน

    Niyamaii lssanaii.

  • @THherath
    @THherath ปีที่แล้ว

    අනේ යන්ඩ එපා ඉන්ඩ .........තව වීඩියෝ එකක් ඕනෙ ඉක්මනට ම..

  • @kelumchathuranga5665
    @kelumchathuranga5665 11 หลายเดือนก่อน

    සුපිරි .....

  • @danushkrisha7314
    @danushkrisha7314 11 หลายเดือนก่อน

    සුපිරි shoo

  • @sujithwikramage7129
    @sujithwikramage7129 ปีที่แล้ว

    All rounder ජොඩුව, ආදරේයි.❤❤👌👌👌

  • @yamunagajanayake797
    @yamunagajanayake797 6 หลายเดือนก่อน

    ජීවිතේ සුන්දරද කෙතරම් කියලා තමයි කියන්න තියෙන්නේ .💜️💜️💜️💜️💜️

  • @THherath
    @THherath ปีที่แล้ว +1

    අඩේ බන්ඩයියා.....ආදරෙයි ❤❤

    • @Travelineurope
      @Travelineurope  11 หลายเดือนก่อน

      ආදරෙයි ඈ..🤩🤩

  • @thusharapathirana2689
    @thusharapathirana2689 11 หลายเดือนก่อน

    ඔයා වඩ්ඩෙකුත් වෙලා නෙහ් 😃😃😃😃😃 නියමයි ...🎉🎉🎉

  • @shanakamaheesh9088
    @shanakamaheesh9088 11 หลายเดือนก่อน

    ලස්සනයි❤️😍

  • @dhyanvimukthi5014
    @dhyanvimukthi5014 10 หลายเดือนก่อน

    Mn OL kre 2021 subject okkom pass mn AL krnne ne mn foundation ekk vidiyt wayamba university eke modern agrotechnology diploma ekak kr english medium eka nvq5 slqf3 level mata norway wl agricultural related bachelor ekk krnn puluwm d🥺aiye

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +7

    සෑහෙන්න ලොකු වැඩ කොටසක් කළා.👍
    තමන්ට කාර්මික ඥානය තියෙන නිසා ඉතා පහසුයි..
    නැත්නම් තවත් වියදමක්...
    ඔයාගේ නෝනත් semi skilled..😁
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @topgadgets2372
    @topgadgets2372 ปีที่แล้ว

    A gedaranan patta

  • @nuwanweerasingha8904
    @nuwanweerasingha8904 11 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ තියෙන්නෙ ලංකාවෙ නියම උදැල්ලෙ හැඩේ වවුල් උදැල්ල කියලා කියන්නෙ..දැන් තියෙන්නෙ සුද්දගෙ උදැල්ල😊

    • @Travelineurope
      @Travelineurope  11 หลายเดือนก่อน +3

      සිරාවට දැනන් හිටියෙ නෑ..😊😮

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View 11 หลายเดือนก่อน +4

    Europe වල තමන්ට තමන් විතරයි තමයි ❤️

  • @umesha_anuradhi
    @umesha_anuradhi 11 หลายเดือนก่อน +1

  • @kavishkadulsara7516
    @kavishkadulsara7516 11 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @lifewithDhanu
    @lifewithDhanu ปีที่แล้ว +1

    පිලිවෙලයි අයියා පට්ට

  • @prasadudayanga128
    @prasadudayanga128 11 หลายเดือนก่อน

    Beautiful ... ❤️❤️👍

  • @rtstar161
    @rtstar161 11 หลายเดือนก่อน

    winter ekedhi hima vetunama eliye thiyena alamari dhora arinna hena gemak dhenna venava.