ලොකු වෙනසක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2021
  • FOLLOW ME ON INSTAGRAM :
    gaiakodithu...

ความคิดเห็น • 653

  • @YohanSeth
    @YohanSeth 3 ปีที่แล้ว +440

    WOOHOOO NICE TO SEE YOU ON YT AGAIN BABE❤️❤️❤️

    • @sampathchulaka303
      @sampathchulaka303 3 ปีที่แล้ว +4

      Nice Couple 😍❤️

    • @damithc558
      @damithc558 3 ปีที่แล้ว +2

      උඹලා දෙන්නටම ආදරෙයි ❤️

    • @withUJ
      @withUJ 3 ปีที่แล้ว +10

      Gaia.... ඔයාට කළ්‍යාන මිත්‍ර සම්පතියම ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. ඒ වගේම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා..
      අද ⁣බොහෝ සෙයින් සත්ධර්ම විකෘතියක් සිදු වෙනවා.. ඒ ⁣කියන්නේ බුදුරජාණන්වහන්සේ ධර්මයට එක එක අය තම තමන්ට ඕන විදියට අර්කථන දෙනවා..
      එහෙම කරන්න අපිට තියා ධම්ම සේනාධිපති සාරිපුත්යන් වහන්සේටවත් බෑ.. මොකද බුදුරජාණන්වහන්සේ කෙනෙක්ට විතරයි ධර්මයක් උපද්දන්න පුළුවන්. බුදුරජාණන්වහන්සේ අපිට දීපු දහම පෙල පොත් වල තියනවා.. එයින් පිට අර්ථ දෙන්න පුළුවන් කෙනෙක් කොයි ලොකෙකවත් නෑ.
      මොකද අපේ (ඔයා ,මම, වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් වේවා)හිතට හරි කියන හිතෙන දේ නෙමෙයි මේ බුදුරජාණන්වහන්සේගේ දහම. අපිට හිතෙන දේ හරි නම් සහරාන් කරපු දේත් එයාගේ හිතන අනුව හරි. ..
      මං බොහොම කරුණික ඉල්ලා සිටිනවා.. පුද්ගල සරණයක් නොයා බුදුරජාණන්වහන්සේ සරණ විතරයක් යන්න. ඔබට කියා දෙන දහම පෙල දහම( පිඨක, අටුවා , ටීකා තවත් මහ තෙරවරු ලියපු පොත් වලට ) ගලපලා බලන්න ඒ කරුනු තියද කියලා..🙏🙏. අනේ කරුණා කරලා අධර්ම වාදින්ට නම් අහු වෙන්න එපා🥺
      හැමදේමට කලින් ඔයාට බුදුරජාණන්වහන්සේ කියන්නේ මොන තරම් උත්තම රත්නයක්ද කියලා හොයන්න.. මේ දහම අපිට ගෙනත් දෙන්න අපි වෙනුවෙන් කොතරම් පාරිමි පිරුවද කියලා ⁣හොයන්න... මේක කාරුනික ඉල්ලීමක්.

    • @SKGGG
      @SKGGG 3 ปีที่แล้ว +1

      What a beautiful location. So good to see you, Gaia.

    • @masterstubborn9947
      @masterstubborn9947 3 ปีที่แล้ว

      @@withUJ ඇත්ත ✅

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +38

    එ්යා හරියටම හරි. මොකද මමත් මිගමුවේ කතෝලකයෙක්.එ්ත් බුදු දහම මොකක්ද කියලා හොයනකෝට දැනිච්ච දේ කියන්න මට වචන නැ...දැන් මම අවුරැද්දදු එ්කාමාරක ඉදලා බුදු දහම මාගේ ජිවිතේ කරනගෙන ඉවරයි අැත්තටම හිත සැහැල්ලුයි තමා.එ්ක කියන්න වචන නැ.මම මැරනෙකන් බුදු දහමේ ඉන්නවා..ලොකේ එ්කම සත්ය අාගම...🙏🙏

    • @Caminago
      @Caminago ปีที่แล้ว +1

      බුද්ධ දර්ශනය ආගමක් විදියට බලන්නේ නැතුව දර්ශනයක් විදියට පිළිපදින්න උත්සාහ කරන්න එතකොට ජීවිතය තවත් සරළ වෙයි

  • @rasangigunasingha55
    @rasangigunasingha55 3 ปีที่แล้ว +119

    කය හදන වැඩපිළිවෙළ වගේම සිත හදන වැඩපිළිවෙළට යොමු විමත් ඉතා වදගත්. සතුටුයි ඔබ gena

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +28

    රේරැකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ග්‍රන්ථ බෝහෝ දේ කියා දේවි 🙏🏼

    • @mskaush123
      @mskaush123 2 ปีที่แล้ว

      Kohenda a poth ganna puluwan??

    • @ArchiWrites
      @ArchiWrites 2 ปีที่แล้ว +1

      th-cam.com/play/PLgIHbYkcHjCSJ7rjQxCtFfxpDcDVizy4x.html

  • @darklord5460
    @darklord5460 3 ปีที่แล้ว +72

    මිනිසත් බව අති දුර්ලබයි. අප්‍රමාදීව කුසල් වඩන්න. මධ්‍යස්ථ සිත ජීවිතයම කර ගන්න.

  • @curlygirl6158
    @curlygirl6158 3 ปีที่แล้ว +41

    ඇවිලුණු මනස අවබොදයක් ඇතිව නිවන භාවනාවක් බුද්ධ දර්ශනය. ජීවිතේ ජයගන්නවාට වඩා ලොකු වැඩක් මනස ජය ගැනීම, සසර ජය ගැනීම. ජය !! ❤❤❤

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 ปีที่แล้ว +83

    ගොඩක් වටිනවා. මම මුලු video එකම බැලුවේ හිනාවකින් 😊 හැම වචනයක් එක්කම එකඟයි. මාත් තනිවම ඒ මාර්ගය ගවේෂණය කරන කෙනෙක්, ඔයා ඔය කියපු හැඟීම් ඒ විදියටම අත්විඳල තියෙනවා. අලුත් වෙනස ගොඩක් හොඳයි, ඉදිරියට වටින දේවල් දකින්න බලාපොරොත්තු වෙනවා. Good luck! ❤️

    • @amilasampath8241
      @amilasampath8241 3 ปีที่แล้ว +1

      දෙයක් හොයාගත්ත නම් අපිටත් කියන්ඩ.

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +2

      @@amilasampath8241 ඔයත් තනියම හොයන්න, පුලුවන් තරම් හොයන්න, ඔය හොයන කොට හොයනකොට ඒකෙත් දවසක් ඒවී ඒකත් හෙම්බත් වෙන, අන්න එදාට නිරාආයාසයෙන්ම ඔයාටම ඔයා හෙවුව දේ අමුතුවෙන් හොයන්න ඕනිවුන දෙයක් නෙවී කියල අවබෝදධ වේවී,

  • @dxwasala7333
    @dxwasala7333 3 ปีที่แล้ว +29

    ඔබ මේ කරන්නේ මාකට්න් එකක් නෙමේ නම් ඇත්තටම සතුටුයි. අනිත්‍ය සුළුවෙන් හෝ දැනෙන්න ගොඩාක් පින් කරල තියෙන්න ඕන.

  • @lahirur7464
    @lahirur7464 3 ปีที่แล้ว +4

    බෞද්ධ ධර්මය ඉගෙන ගනිමින් එය තුල ගමන් කරමින් සදාකල් සැනසීම නිවීම , සත්‍ය අවබෝධ කරගනිමින් ගමන් කරන කෙනක් වශයෙන් අක්කෙ ඔයාගෙ මේ කතාව මමත් සිතන විදියට ගොඩක් ගැලපුනා
    හදවතින්ම සතුටුයි ඔබ වගේ කෙනෙක් ගැන 🙏

  • @gayathrikarunadasa677
    @gayathrikarunadasa677 3 ปีที่แล้ว +4

    මම ගයත්‍රි කරුණාදාස.
    ඇත්ත. නිවන හරිම නිදහස් , අතිශය සැහැල්ලු මානසිකත්වයක්.
    නිවන් මඟ වඩන තවත් ගයත්‍රි කෙනෙක්. ඇත්තටම සතුටුයි.
    ඒ වගේම සිංහල භාෂාව ට දෙන්න ඕන තැන මෙච්චර කල් ඉංග්‍රීසි භාෂවට දීපු කෙනෙක් දැන් හරි සිංහල භාෂාවට මේ වගේ වටිනා කමක් දීලා කතා කරන එක අගය කරන්න ඕන. වහ වහා නිවන් මඟ පූර්ණය වේවා.

  • @hendalaseelathero8777
    @hendalaseelathero8777 3 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේට ආගමක්, කුලයක්, පාටක් හැඩයක් තිබුනේ නෑ, පසුකාලීනව බෞද්ධ ආගම කියලා රාමුවක් හදලා එක්තරා පිරිසක් එකට දාල බෞද්ධ දර්ශනය විනාශ කලා. මේක විශ්වීය දේශනාවක් ආගම්, පාට, කුල, මල, වලින් ඔබ්බට ගිය සියලු දෙනාටම සැනසීම හොයාගන්න පුළුවන් දේශනාවක්. තමන්ගේ පෞද්ගලික අත්හදා බැලීම පටිසෝතඝාමී ආත්ම පර්යේෂණයක යෙදීමේ වටිනාකම හැමෝම එක්ක බෙදා ගැනීමට ගන්න උත්සාහයට ඔබතුමිට මන් ගරු කරනවා, බොහෝම පින්.

  • @manuthi
    @manuthi 3 ปีที่แล้ว +24

    ඔබට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා !
    බුදුසරණයි 🙏

  • @chinUnboxing
    @chinUnboxing 3 ปีที่แล้ว +9

    ඒ සොයාගත් දේ, අපිටත් බෙදා දෙන්න. හිත ගැන.! ඔබට ජය..!

  • @diliniprasanthikaofficial1325
    @diliniprasanthikaofficial1325 3 ปีที่แล้ว +28

    Gaia akki is back.. 😊..Please akka, Do some meditation sessions. This concept is really good. සිංහල භාෂාවට වටිනාකමක් ලබා දීම ගැන ස්තුතියි!!

  • @liyanagedeepa8185
    @liyanagedeepa8185 3 ปีที่แล้ว +9

    වර්තමාන සමාජයට ඉතාමත් අවශ්‍ය දෙයක් සිංහලෙන් සරලව හැමදෙනාටම තේරුම් යන විදිහට ඔයා හරිම ලස්සනට ඉදිරිපත් කරන වා මේ දෙය සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ඔයාට සූභපතනවා

  • @osanda2313
    @osanda2313 3 ปีที่แล้ว +24

    Love to see you talking in Sinhalese. Was a fan of your English Radio days.

  • @saifrafeek
    @saifrafeek 3 ปีที่แล้ว +7

    අනත්ත ලෝකයේ නිවෙන ධහමම ලැබේවා. නිවනම නාතයි නිවනම වෙත්වා ගායා. තෙරුවන් සරණයි.

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 3 ปีที่แล้ว +6

    මං අන්‍ය ආගමිකයෙක් සත්‍යය ගවේශනය කරන.
    මාධ්‍යවලින් අද අපිට බොහෝ විට මවා පෙන්වන්නේ මිථ්‍යාවෙන් පිරුණු සුරංගනා ලෝකයක්. සීනි තැවරූ චොකලට් පෙන්වලා රවටනවා වගේ. සත්‍යය නොසොයන අසරණ මිනිස්සු සාදුකාර දීලා ඒවා පිළිගන්නේ. ඔබතුමිය මෙවැනි වැඩකට අත තැබීම ඉතාමත් කාලෝචිතයි. සුභ පතනවා ඔබට ඉත සිතින්ම.

  • @MsJoe-bh4fi
    @MsJoe-bh4fi 3 ปีที่แล้ว +7

    I'm going through a transitional experience where I'm being made to realise that there's more to life than what you are being made to accept as normal.
    Happy for you ! God bless you Gaia !

  • @bawanthapresad5053
    @bawanthapresad5053 3 ปีที่แล้ว +14

    සතුටුයී දකීන්න ලැබීම ඉදීරීයට යන්න සුබ පතනව. 🙏🙏🙏👏👏👏 අයීය වීඩීවෝ ඔන හරීය

  • @RanulHashika
    @RanulHashika 3 ปีที่แล้ว +3

    Wow what a change. Happy for your realization. Hope to see more videos about your path and experiences.

  • @djnilanthasameera3169
    @djnilanthasameera3169 3 ปีที่แล้ว +3

    කාන්තාවකට හෝ පිරිමියෙකුට මේ ජීවිතයදී ළඟාවිය හැකි උත්තම ස්ථානය නම්, සියලු කෙලෙස් දුරු කර රහත් භාවයයි.
    අනෙක් සියලු පදවි ඔබ විසින්
    මේ අනන්ත සසර පුරා විඳි වාර ගණන
    මහපොලොවෙ වැලිකැට පමණට වඩා වැඩියි.
    දැන් තමයි ඔයා හරි පාරේ යන්නේ,
    හරි පාරේ යන ගමන්ම අනිත් අයවත් ඒ පාරට ගන්න.
    බුදුන් ගිය මග අපිත් නොපමාව යමු🙏

  • @dilanranasinghephotography
    @dilanranasinghephotography 3 ปีที่แล้ว +25

    යොහාන් අයියත් දැන් සිංහලෙන් කතා කරනවා ඒක වටිනවා..ඔය දෙන්නා මරු නියමයි අක්කා ඇන්ඩ් අයියා..

  • @gihanwijetunga6164
    @gihanwijetunga6164 2 ปีที่แล้ว +1

    Jumped on this video from your Merc video and what a breath of fresh air this was. As a Vipassana practitioner myself, it's great to see the positive impact the practice is having on others. I kind of saw the 'light' in 2017 and since then, I've been perceiving the universe in a radical new way that's brought me a lot of clarity, wisdom and peace. For a high-strung person, Vipassana is slowly teaching me the fine art of not giving a f**K. Or at least how to realign life's priorities..

  • @bhagyawijekone1256
    @bhagyawijekone1256 3 ปีที่แล้ว +6

    I always loved your content because it feels most genuine and very inspiring! Looking forward to watching some interesting content on your new topic! Good luck!

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว +8

    Even listening to this makes a happier state ...please share more on this !!!!

  • @gayandf
    @gayandf 3 ปีที่แล้ว +16

    Your skin looks much glow than earlier . සිංහලෙන්ම කියනව නම් මාර ලස්සනයි . Keep your good work and share with us. 🤟🙏

  • @Nileegune
    @Nileegune 3 ปีที่แล้ว +10

    කදුලු ආවා මේක අහද්දි. ඔයා සොයා ගන්න දේවල් අපිටත් කියලා දෙන්න. ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ journey එක අපිවත් ගෙනියන්න.

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +3

    දැක්කත් හිත නිවෙන පරිසරයි ❤️ බලුරාලල තුන් දෙනයි ❤️🤗 ලස්සන වීඩීයෝවක් ❤️

  • @sankanalinnalin2425
    @sankanalinnalin2425 3 ปีที่แล้ว +27

    100%true👌
    “Our life is the creation of our mind”
    Buddha.

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +11

    Firstly, love..love looove your hair style
    Secondly love the naughty high vibe sons of yours.
    Finally..I feel your energy and the enthusiasm to explore the "meanin of life". I wish you nothing but courage to be mindfull every moment because this energy is extremely intense. 🙏🧘‍♀️❤

  • @dinudinu6088
    @dinudinu6088 3 ปีที่แล้ว +4

    හැම දාම ආසම කරපු චරිතයක් ඔබ අලුත් ආරම්භට මුළු හිතින් ම සුභ පැතුම් සතුටින් ඉන්න .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindra611
    @ravindra611 3 ปีที่แล้ว +13

    Very interesting thought...I guess this leads to discussion why most of us feel disconnected with our birthplace culture even after living here all our lives... Mind you all the students who left the island for trend / parents sake and now settled outside without a cultural identity.

  • @Twilightt09
    @Twilightt09 3 ปีที่แล้ว

    what a supprise!! luv to see u again.!!!im so proud to be subscriber of this channel

  • @achilamendis9835
    @achilamendis9835 3 ปีที่แล้ว +32

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට..
    හේතු වසනා වේවා...//

  • @chokopop753
    @chokopop753 3 ปีที่แล้ว +77

    පිටරටක ජීවත් වෙද්දි තමයි සිංහල භාෂාවෙ ලස්සන, වටිනාකම තේරැම් ගත්තෙ. ලෝකේ ලස්සනම භාෂා වලින් එකක් තමයි සිංහල. ලෝකේ රවුම්ම අකුරු තියෙන්නෙ සිංහල භාෂාවෙ. සිංහල කතා කරන්න පුළුවන් කෙනාට ලෝකේ ඕනම භාෂාවක් ඒ විදියටම (accent) කතාකරන්න පුළුවන්. ඔය කිහිපයක් විතරයි.

    • @kasunperera3330
      @kasunperera3330 3 ปีที่แล้ว +12

      සහතික ඇත්ත. ලංකාවේ ඉන්නකොට මම ඉංග්‍රීසි වලට තමයි ලොකු කරන් හිටියේ. ඒත් රට ඇවිත් ඉන්නකොට මම සිංහල වලට ලොකු තැනක් දෙනවා. මව්බස තරම් දෙයක් නෑ.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      Yes.

    • @vimsen2221
      @vimsen2221 3 ปีที่แล้ว

      මමත් ඉස්සර එහෙම තමයි හිතාගෙන හිටියේ. අවුරුදු ගනනක් මහන්සි ගත්තත් තවමත් මම ඉංග්‍රිසිනේ කියන දෙය බාහෝ වේලාවට උන්ට තේරෙන්නේ නැහැ. සිරි සහ ඇලෙක්සා නම් තේරුම් ගන්නවා. සව්‍යංක්‍රිය ඇමතුම් බොහොමක්ම මගේ ලංකාවේ ඉංග්‍රීසි තේරුම් ගන්න බැහැ. මගේ අඩුවක් වෙන්න ඕනෑ.

    • @JudeDaDude
      @JudeDaDude 3 ปีที่แล้ว +1

      ඔව් මේ කතාව 100% ඇත්ත. අවුරැදු 6 වෙන රටවල් වල ඉද්දි ඒක හොදටම තේරැනා. Chinese, Japanese, Russian කට්ටිය එයාලගෙ භාශාවෙන් කතා කරද්දි ලංකාවෙ අය තමයි අමාරැවෙන් හරි English කතා කරගන්න දගලන්නෙ.

    • @kasunperera3330
      @kasunperera3330 3 ปีที่แล้ว

      @@JudeDaDude සම්පූර්ණ ඇත්ත. පිටරට තියන ලංකාවේ කඩවල්වල පවා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ

  • @kassapas189
    @kassapas189 2 ปีที่แล้ว

    නියමයි akkeee පුළුවන්නම් praaayogikawa hitha hadaganna vidiyak apitath kiyala denna. Godak pin obata

  • @kaveendrawije2157
    @kaveendrawije2157 3 ปีที่แล้ว +11

    සිංහල කතා කරනවා කියන්නේ අපිට දැනෙනවා වැඩියි english feel වෙන්නේ නෑ ලොකුවට තාම🥰❤✌

  • @kermitthefrog4325
    @kermitthefrog4325 3 ปีที่แล้ว +3

    You were my inspiration to lose weight and tone up my body and all...and now you are joining the journey to tone up the mind too, I'm so glad Gaia. Will stay with you always 💪❤

  • @kitcitihitz679
    @kitcitihitz679 3 ปีที่แล้ว

    Great Gaya. Nice to See you Again, with Amazing Change. Respect.

  • @akiladhana349
    @akiladhana349 2 ปีที่แล้ว +1

    නියමයි!! මේක වටිනවා ගොඩාක්. ඇත්තම කතාව!❤️✌🏼

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 ปีที่แล้ว

    Harima lassanai. Awagema wenas kenek. Adamai video ekak baluwe. Thank you.

  • @nalindesilva881
    @nalindesilva881 3 ปีที่แล้ว +2

    You are on the proper track to find out internal peace. I too found the same long before. Yeah definitely you will. Theruwan Saranai Sis 🙏

  • @chethaneesamarasinghe2144
    @chethaneesamarasinghe2144 3 ปีที่แล้ว +5

    OMG..
    What a surprise
    Glad to see you after ages.
    Stay blessed - stay happy

  • @tharindudilshan9525
    @tharindudilshan9525 3 ปีที่แล้ว +17

    යථාර්තය තෙරුම් ගන්න අදර්ශමත් කෙනෙක් ❤️❤️

  • @kiaraandrew1029
    @kiaraandrew1029 3 ปีที่แล้ว +2

    Thank u so much akki🥺❤please bring some more contents on this topic it's useful alot🙏so grateful to have a person like you.❣

  • @honey_bee6701
    @honey_bee6701 3 ปีที่แล้ว +2

    Looking forward for next episode akki! Good to see you back ❤️

  • @GarageLK-st5ki
    @GarageLK-st5ki 3 ปีที่แล้ว +5

    හොද පැත්තට වෙනස් උනු කෙනෙක් ඔබට බුදු සරනයි 🙏

  • @annshanifernando5347
    @annshanifernando5347 3 ปีที่แล้ว +4

    We should encourage our young generation to speak in sinhalese and embrace the mother toung. It seems like we are the only nation to feel embarrassed in communicating in the native language & this should surely change. Im so glad that influencers like you are working towards this cause. Keep up the good work. Lets be proud of our language!

  • @achinisavindya3050
    @achinisavindya3050 2 ปีที่แล้ว +1

    Thank you for sharing this ❤️❤️❤️❤️ and love love love the guest appearances

  • @sonalisherin7599
    @sonalisherin7599 3 ปีที่แล้ว +4

    Thank you gaia...always loved you and still the same....feel like I have a bond with you...whenever I see you , I automatically fully listening to you and u attract me soo well gaia 😍🇱🇰🔥👼

  • @Sheneller
    @Sheneller 3 ปีที่แล้ว +4

    You are glowing! I cant wait for you to share more! ❤❤

  • @ChannelVeen
    @ChannelVeen 3 ปีที่แล้ว

    Wonderful... Hope you can create this type of content more.. you’ll be a bridge to many who can understand Sinhala as well as English.. භාෂාව යනු ඇත්ත යතාර්ථය සොයාගැනීමට උපකාර වන මෙවලමක්. Hope you can use it to attain iternall bliss... ❤️🙏🏻

  • @BtwinUnW
    @BtwinUnW 2 ปีที่แล้ว

    ඉක්මනින්ම ධර්මාවබෝධය වේවා! වෙනස් කම් ගැන සතුටුයි

  • @oshani6614
    @oshani6614 3 ปีที่แล้ว +3

    අද තමා මම මේ chanel එක දැක්කෙ. මන් meditation ගැන vedio එකත් බැලුවා..ඒ vedio එකෙ ඔයා කියන ඔක්කොම ඇත්ත.meditation වලට පුළුවන් ජීවිතය වෙනස් කරන්න.මම ඒ වෙනස විදිනවා.ජීවිතය වෙනස් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් meditation කරන්න. තාවකාලික සතුටක් වෙනුවට අභ්‍යන්තර සාමය විදින්න පුළුවන් වෙයි.එතන සදාකාලික සැන්සීම තියනවා.
    මේ වගෙ හොද vedios කරනවාට ගොඩාක් ස්තූති 😘

    • @dulanjalinanayakkara2221
      @dulanjalinanayakkara2221 3 ปีที่แล้ว

      Mamath aluthan meditation 🧘🏻‍♀️ karana.. maga adyathmika suwathaywa dan godak ihali.. mata hungak kenthi yanwa but dan man tika tika calm wala.. hamoma agamata huruwanawa kiyana with a jaya ganinak 🙏

  • @hiruniaraliya2202
    @hiruniaraliya2202 3 ปีที่แล้ว +2

    Each and every word is really meaningful....Thanks for Sharing...And share many more ❤

  • @manandiherath3397
    @manandiherath3397 3 ปีที่แล้ว +1

    Thank you soo much akki....Looking forward to learn about the mind

  • @d.m.salwis4354
    @d.m.salwis4354 3 ปีที่แล้ว +25

    ඔයා හරිම ලස්සන කෙනෙක් හරිම වසානවන්ත කෙනෙක්....good luck

  • @sameeraruwan7637
    @sameeraruwan7637 3 ปีที่แล้ว +1

    හිත සමාධියට ගේන්න නම්.
    ඒ ගැන හරියට කියුව කෙනෙක් ඉන්න ඕන. ඒ ගැන හරියටම කියුවේ බුදු රජාණන් වහන්සේ. උන් වහන්සේ තමයි සියලු දේ සම්පුර්ණ යෙන්ම අවබෝධ කරලා අපිට කියා දුන්නේ.
    භාවනාව, නැතිනම් සමාධිය ගැන.
    භාවනා ක්‍රම ගැන මට ලස්සන පොතක් හම්බ උනා.
    #සිතට සුව දෙන භාවනා.
    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලියපු එකක්

  • @malsharambukwella6616
    @malsharambukwella6616 3 ปีที่แล้ว +23

    ධර්මය තරම් තවත් මේ ආත්මේ නිදහසක් ලැබෙන දෙයක් නෑ අක්කි!!! සතුටුයි අපේ භාෂාවෙන් කතා කරන එකට! බුදුසරණයි !!!💫

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +1

    සැබෑ වෙනසක් තමයි සහෝදරී 😊👍
    Keep up the good work!

  • @AchinthaG
    @AchinthaG 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන පසුබිමක් .. The sign of prosperity ❤

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว +1

    අක්කි සිංහලෙන් කතා කරද්දි හරිම ලස්සනයි.... හුගාක් ආසාවෙන් බලන් ඉන්නවා අක්කි අපි එක්ක share කරගන්න බලන් ඉන්න මේ තොරතුරු දැනගන්න. මොකද අක්කිගෙ කතාව හරි ලෝකෙත් එක්ක එකතු වෙලා තරගෙට දුවලා හති වැටිලා ආපස්සට හැරිලා බලනවට වඩා සරලබව තේරුම් අරන් ජිවිතේ ගෙනියන එක හුගක් වටිනවා. 😌

  • @nipunid
    @nipunid 3 ปีที่แล้ว +3

    I always see you like a buddhist nun dear beautiful soul. ස්තුතියි Gaia❤

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว +4

    Wowww. Coming across this video it self is mind blowing... Thanks gaia 💜💜

  • @piyumalkahandawala7354
    @piyumalkahandawala7354 3 ปีที่แล้ว +11

    සිරසෙ programme එකක ඔයාගෙ නම දැකලා අම්ම ඇහුවා කව්ද ඒ කියලා, මම ඉතිං විස්තර කියලා මමත් හරි ආසාවෙන් ඔයා english වලින් පැහැදිලිකිරීම අහන කෙනෙක් කියලා කිව්වා, ඒත් මම කිව්වා එයාගෙ එයාගේ husband නම් වීඩියෝ කරනවා ඒත් එයානම් ආගිය අතක් නෑ මක්වෙලාද දන්නෙ නෑ කාලෙකින් දැක්කෙ නෑ කියලා....අද දැක්කම අදුරගන්නත් බෑ, ඇත්තටම වෙනස්, ඒ වෙනස සුභදායී වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @HeyMelani
    @HeyMelani 2 ปีที่แล้ว +3

    Aww Gaya how beautiful to hear you came to realize such a thing!! 💕 I was born and raised in Italy but my parents always talked in Sinhala too with me so I have to say that I'm proud to be able to talk three different languages which one is Sinhala! I feel always so happy every time I come to Sri Lanka and I'm able to communicate to family and people there even with my broken and weird Sinhala (an Italianized Sinhala) ahah 😄 Now my only wish is to learn to read and write!
    It's nice you are back Gaya! You are such a strong woman and I always get inspired by your strength and aura! Much love from Italy and stay safe!!

  • @nayomiwijerathna842
    @nayomiwijerathna842 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. ඒ ගැන හොයන්න ගොඩක් කුතුහලයක් වගේම ආසාවක් ඇති උනා. ඉතිං ඔයා අපිටත් කල්‍යාන මිතුරෙක් 💜️

  • @hashiniweligamage8949
    @hashiniweligamage8949 2 ปีที่แล้ว

    ඔබ ගොඩාක් පින්වන්තයි. ඒ නිසයි ⁣ඔබගේ සිත දහමට යොමු උනේ. ඔබ සොයනා නිර්වානය ඔබට හමු වේවා! බුදුසරණයි!

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 3 ปีที่แล้ว +10

    channel is gonna be more interesting. this is more than a service.

  • @deepaliboralassa9268
    @deepaliboralassa9268 3 ปีที่แล้ว

    Great... you hv come to the correct path... keep this energy in you..

  • @priyanthajayamanne5070
    @priyanthajayamanne5070 3 ปีที่แล้ว

    Thank you for coming back. We will continue to follow you

  • @Unique_Entertainment
    @Unique_Entertainment 3 ปีที่แล้ว +13

    I hope you will educate people around you the true meaning of Buddhism. I was a never a big fan but the reality of life can be sort out through one religion that teach about mind and life. Make it a couple goal so you will find ultimate peace. Respect for your spiritual journey and willingness 🙏🙏🙏

  • @nirangavimukthi3938
    @nirangavimukthi3938 2 ปีที่แล้ว +1

    ඔබගෙ සිංහල හරිම ලස්සනයි...ඔබගෙ පසුබිමත් එක්ක..එක අදහගන්න අමාරුයි ..

  • @hirushianuththara4486
    @hirushianuththara4486 3 ปีที่แล้ว

    Excited for upcoming videos....... may the noble triple gem bless you..

  • @randeepthambawita9566
    @randeepthambawita9566 3 ปีที่แล้ว

    Balaporoththu Una deyak.. thank you akki Megana kathakaranawata❤️❤️

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 3 ปีที่แล้ว

    Thank you so much for sharing. Hope I get to learn those techniques from you. 🙏🙏🙏

  • @erandikademel7728
    @erandikademel7728 3 ปีที่แล้ว

    Hey Gaia...happy to see you on YT again!!! Cheers!!!!!

  • @TheWadanambi
    @TheWadanambi 3 ปีที่แล้ว

    I have so much respect for you two,,, really appreciate what you have been doing,,, stay safe stay strong, ,,most importantly stay healthy, ,,,, god bless BS...

  • @hashanmadhawa6096
    @hashanmadhawa6096 3 ปีที่แล้ว

    Thanks Gaia, please keep posting more content like this :)))

  • @ruwinihandunsooriya6864
    @ruwinihandunsooriya6864 3 ปีที่แล้ว

    Such an inspiration you are akki! Keep up

  • @prasannapahalagamage6433
    @prasannapahalagamage6433 3 ปีที่แล้ว +2

    Love it. This is the language we feel the most. It is our own.

  • @duliratnayake9464
    @duliratnayake9464 3 ปีที่แล้ว +3

    Beautiful! U look great & gorgeous… love this video! Stay blessed..

  • @ishanherath1466
    @ishanherath1466 3 ปีที่แล้ว +1

    I have no words Sis!!! Im soo prouda you! Soo freaking Happy for You Sis!!! 💜️💜️💜️🙏🙏🙏

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 3 ปีที่แล้ว +1

    Hi. Akki. මට ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරුයි . ඒත් අක්කිගෙ video බැලුවා. ඔයි වගේ දේවල් ගොඩක් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ ඒව තේරුම් ගන්න බැහැ සිංහලෙන් කරනවා නම් කරනවා නම් ගොඩක් වටිනවා . අපේ රටේ සිංහල බැරි ගොඩක් කට්ටිය ඉන්නවා ඒ මොකද හරි අධ්‍යාපනයක් ලැබුණෙ නැති හින්දා . ජාත්‍යන්තර පාසල් වලට ගිය කොළඹ ඉස්කෝලවල් වලට ගිය ගොඩක් අයට ඉංග්‍රීසි පුළුවන් දුප්පත් අයගේ පවුල් වලට උනත් . ඒත් අපිට ඒ අවස්ථාව නැති වුණා ගොඩක් ආසයි ඉංග්‍රීසි ඉගෙනගන්න . ඒත් මොකක් හරි අඩුවක් හින්දා ඒක ඇත්තටම මිස් වෙලා වගේ තියෙනවා .
    Thank you soo much.

  • @rohanawijayawardena9105
    @rohanawijayawardena9105 3 ปีที่แล้ว

    Thank you for sharing your experience. I am going to ask my daughter to follow you. She understand simple Sinhala, but the way you explain them with English, I think that she could understand the value of Dhamma. It is really nice that someone like you come out and do this kind of subject. Wish you good luck.

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 20 วันที่ผ่านมา

    Niwan dakimu you tube channel eka balanna.godak dewal igena ganna puluwan.
    Uthum niwanama obata labewa🙏🙏🙏

  • @Tharanaaaaaaaaa
    @Tharanaaaaaaaaa 3 ปีที่แล้ว +1

    im soo happy that you chosen the true path ..keep going the answer you seek is all inside you... bs

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Duwa ada oya hari lassanai.darmaya awaboda wena kota ohoma thamai.oya hari lassanata sinhala katha karanawa.mama oya dennage video balanawa.

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว

    Missed you so much❤️ Welcome 😘
    & yeah a huge change😍 Good Luck !

  • @menushaisuri5306
    @menushaisuri5306 3 ปีที่แล้ว

    Niyami akki oyage life style eke wenasak danuna kaleka indan eth hethuwak dane na me vedio ekenui dana gthe athatama sathutui akki.. oyala denatama godak kamathi

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 3 ปีที่แล้ว

    Thank you so much gaia sharing this in sinhala 🥺 most people are here want to get your knowledge bt language problems plz do more in sinhala lv you 🥰😘🥺

  • @shashikhan2
    @shashikhan2 3 ปีที่แล้ว +1

    Oh my …. I’m so glad that I accidentally watch this video, thanks for sharing your thoughts as I wanted to hear some of them so badly. 💐🤗🙏🏽 Budu Saranai Akka

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว

    Gaia love you a lot darling,😘Really I feel your higher vibrational feelings and you already have awaken the wisdom, according to my knowledge main thing is stay happy this moment then you will attract everything what you wish

  • @hasarupathirana273
    @hasarupathirana273 3 ปีที่แล้ว +1

    Niyamai akke
    Digatama karan yanna❤

  • @Vidurathegreat
    @Vidurathegreat 3 ปีที่แล้ว

    Gaia akke, nice video and happy u mentioned about nash.

  • @shashikavlogs9919
    @shashikavlogs9919 3 ปีที่แล้ว +1

    i always loved your videos waited patiently.....welcome back gaia

  • @binosblackbook1280
    @binosblackbook1280 3 ปีที่แล้ว +1

    අපි වෙනස් වෙනවා ඒත් ලස්සන වෙනස් වීම දකින්න අපි තව ඉදිරියට යන්න ඕනේ.. හදවතින්ම සුභ පතනවා ඔබට 💕🌸😊

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 ปีที่แล้ว

    Gaia...💖💖💖💖 ada godak lassanai...
    Mn godak adare karana....dewal igena ganna charithayak...
    Lassanata...nidahase... fashion karala jeewath wena....gamburin jeewithe therum gaththa......harima asa hithena jeewithayak gewana.....adaraneeya kenek.
    Sarthaka wewa karana hema deyakma.....💖💖💖💖💖

  • @thilzzzr5822
    @thilzzzr5822 3 ปีที่แล้ว

    You glow within ❤️ congrats on new journey