Ane goodak asawen baluwe video Eka athtatama godak watina wa danayak kiuwa ma mama puduma asai mama marry karala na ape gedara daaneth kama hadanne mama Amma udau karanawa dawal daaney unath puduma asawen hadanne ,oya harima lassanai Mey video eke puduma normal lassanak thiyenne oyage mahathaya godak Hoda kenek Kiyala penawa Hoda understanding Ekak oyala denna ge thiyanawa adaren sathutin parissamata inna Budusaranai ❤❤❤❤❤❤
Office එකේ අපිටත් එව්වාට Thank you 😘 හරිම රසයි... 😋 කරවිල එක පොඩ්ඩක්වත් තිත්ත නැහැ සුපිරි 👌 ඔකොම කෑම හරිම රසයි Thank You Miss 🫶
අනේ බොහොම ස්තුතියි darling ❤❤
මම එත් සර් ගෙන් ඇහුවා මේච්‍චර කෑම ගොඩක් කොහොමද හැදුවේ කියලා පාන්දර දෙකෙ ඉදන් කිව්වා.. හදන්න ගත්තේ 🥹
@@rakshilafernando7470 ❤️
😊@@rakshilafernando7470
Hi...ada tama mama oyage vidiyo aekak baluwe...harima hodayi..pinata dena aekama kiyann ... kidenatada denna hitinne .
දානය කියන්නේ උතුම් දෙයක් දාන සීල බාවනා මාත් ආසාවෙන් බලන්නෙ බුදු සරණයි ගොඩක් පින් මාරම ලස්සනයි ඉගෙන ගන්න ගොඩක් දේ ගැබ් වෙලාතිබුන ගොඩක් ඉස්තුතියි
congratulations for 100k😘
මහා සංඝරත්නයට දෙන දානය මහත්ඵලයි මහානිශංසයි.ඔයා හරිම දක්ෂ විදිහට ගොඩාක් ව්‍යංජන හදනවා දැක්කම ආස හිතෙනවා.ඔයා උයන විදිහ මුළුතැන්ගේ තියාගෙන ඉන්න විදිහ මට මොටිවේෂන් එකක්.පින්කමේ කටයුතු අපිත් එක්ක බෙදා හදා ගත්තට බොහොම ස්තුතියි.තව තවත් පින්කම් කරන්න තව තවත් ලස්සන වීඩියෝස් කරන්න හදවතින්ම ඔයාට සුබ පතනවා
අනේ හරිම ලස්සන කමෙන්ට් එකක් ඔයාලට මගේ video එක හොද motivation එකක් වගේ මයි මටත් ඔයාලාගේ මේ ලස්සන කමෙන්ට් දැක්කාම හිතත් සතුටු වෙලා තව තවත් මේ වගේ පිංකම් කරන්න ශක්තිය ලැබෙනවා බොහොම පිං ඔයාට ❤️🙏
❤@@bhagiskitchen1375
හැමදේම ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි .ආසාවෙන් බැලුවා.තව තවත් දාන කටයුතු කරන්න වාසනාව ලැබෙන්න ඕන.සතුටුයි .
දැක බලා සතුටු සිතින් මාත් මේ පින අනුමෝදන් වුනා.ඒ වෙනුවෙන් ඔයාට බොහොමත්ම පින් නංගි.
සියලු දේ සාර්ථක වේවා .තෙරුවන් සරනයි .
ඔය දෙන්න නම් ගොඩක් ආදර්ශමත් භාගි akki. කොච්චර සල්ලි තියන මිනිස්සු ඉන්නොද ජිවිතේට ඔහොම දෙයක් නොකරන ඒ අතින් ඔගොල්ලොන්ට ඕම කරන්න හිතෙන එකත් වටිනෝ. මෙලොව හා පරලොව දෙකම යහපත් ව ජිවත් වෙන්න ඔය පිං හේතු වෙනෝ ❤️❤️❤️❤️මන් dakino ඕගොල්ලෝ සකස් කරලා ප්‍රනීත විදියට දන් දෙන්නේ. ❤️❤️❤️❤️❤️
අනේ බොහොම පිං ඔයාට මේ වගේ ලස්සන කමෙන්ට් එකක් දැම්මාට ❤️🙏
Thanks nangi harima asawen oyage Video eka baluwe sathutin baluwe thanks
Very good 🙏🏻🙏🏻🙏🏻
හැමදාමත් වගේ හරිම පිරිසිදුවට ලස්සනට දානය හදලා තියනවා අක්කී.. ඔයා නම් ඇත්තටම මාරම දක්ශයි මේ කෑම හදන වැඩේට 😍❤️
හැමදාම වගේ අදත් ලස්සනයි විඩීයෝ එක.හැම දෙම පිළිවෙලට කියා දුන්නාට ගොඩක් ස්තුතියි නංගි
ඔයාට රසට කෑම හදන්න පුළුවන්. 👌👌😋😋
Mama Dan oyage malumiris curry eka hadala , kawe. Marama rasai eka. Oyata godaaak sthuthiy nangi ❤❤❤❤❤
මාත් තනියම උයලා අවුරුදු 14ක් තිස්සෙ පන්සලට දවල් දානෙ හදලා පූජා කරනවා..april10...උපරිමෙන්ම කැපවෙලා ඒ දේ කරනවා....දානයක් තමන් අතින්ම පිලියලා කරලා පූජා කරනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ ..
හරිම ආසාවෙන් vedio එක බැලුවා...❤❤❤❤තෙරුවන් සරනයි ඔයාලට....
𝔏
කොච්චර හොදද...දානයක් කියන්නෙම හිතේ උපදින ලොකූ ම සතුට ක් භාගී ..ඔයා ලස්සන වෙලා පොහොසත් වෙලා ඉපදිලා ඉන්නේ පෙර ආත්ම වලත් ඕ වගේ දන් පින් කරපු හිංදා වෙන්නැති...අපිත් සතුටින් අනුමෝදන් වෙනවා...❤❤❤
අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
ලස්සනයි, ගොඩක් පින්.
ඉක්මනින් වැඩ කර ගත්තා නේ.
🙏🙏♥️
Bs❤
Oyaga.hama.vediyo.akkma.aniwarayan.balanawa.aswan
Thank you sharing with us Theruwansarani
❤️🙏❤️
හොඳින් සකස් කර පිළිගන්වන දානයේ ආනිසංස මේ ආත්මයේ මෙන්ම හැම ආත්මයකම ඔයාලා දෙන්නට ලැබේවා.. 🙏
අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ බලලා කමෙන්ට් කලාට ❤️🙏
❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
අපිත් දානේට සහභාගී කරගත්තට අක්කට පින්.....ඔයා හරිම පින්වන්තයි....සංඝ රත්නයට දෙන දානය මහත්ඵල මහානිසංසයි....
ඔයාලට තෙරුවන්සරණයි .....
ආසවෙන් බැලුවා...කෑම ඔක්කෝම රසම රස පාටයි.....❤❤
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
අක්කාගේ හැම වැඩක් වගේම මේ දේත් හරි පිලිවෙලයි. හරිම ලස්සනට , පිරිසිදුව දනේ හදලා පිලිගැන්නුවා.. මේ පින් බලෙන් අක්කලාට ඉලග අත්මේදීත් මේ අකරයෙන්ම සතුටින් ඉන්න ලැබේවා .. තෙරුවන් සරනයි අක්කටයි අයියාටයි ❤️❤️❤️
අනේ බොහොම පිං නංගී මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️
ඔයා දානෙ ගැන කියපු අදහස හරිම වටිනවා .thanks alot
අනෙර් බොහොම ස්තුතියි ❤️
ඔයා ගොඩාක් පිංවන්ත කෙනෙක් හරිම පිලිවෙලට දානය සුදානමි කරා ගොඩක් දේවල් සුදානමි කරා .ඔයාට තව තවත් පිං කරන්න ශක්තිය ලැබෙිවා සියලු දෙනාටම පිං අනුමෝදන් වෙිවා භාගි .අක්කීට ගොඩාක් පිං අයියාටයි දෙන්නාටම අපිට මෙිවා විඩියෝ කරලා අපට බලන්න දානවාට අද පරක්කු වුණා බලන්න මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා.ආදරේයි ගොඩාක් ❤❤❤❤❤❤❤
අනේ පරක්කු උනාට කමක් නැ නංගී පුළුවන් වෙලාවක විඩියෝ එක
බලන්න ඉතින් බොහොම ස්තුතියි සහ ගොඩාක් පිං මෙහෙම අගේ කරන එකට ❤️
අනේ හරිම සතුටුයි අක්කා දකින්න ආසයි පිරිසිදුවට පිලිවලට ලස්සනට ඔයා දානේ සකස් කලා ගොඩාක් හොදට මහන්සි වේලා තෙරැවන් සරණයි යහපත් සිතුම් පැතුම් ඔබ දෙපලගෙම හිතන ආකාරයටම ඉටු වේවා ❤ ඒ වගේම ඔයා හරිම ලස්සනයි අක්කා හිතත් ඒ වගෙම ලස්සනයි කියලා තේරේනවා ඔයා කතා කරද්දි 🥰❤️
අගෙයි සියල්ලම අංග සම්පූර්ණ යිනේ ........ සතුටුයි ගොඩක් මේ වයසට පුංචි කුලකුමර කුමරි........
මේ සාංසාරික පුරුදුමයි.........
අනිත් දවසේ කලින් දින සවස වාහනයට පිරිකර ඇසුරුම් තබා තියන්න............
මම පන්සලට ගෙනයන බෑගයට කලින් දිනම තෙල්, පහන්තිර හඳුන්කූරු ලයිටරය පහන් පිහදාන රෙදි කැබලිහා paper serviettes හා කුඩා හිස් මල්වට්ටි 4 දාල තියෙනවා...........
ප්ලාස්ටික් බෝතලයට මල්කඩලා හවසම ප්‍රිජ්එකට දාලා උදේ වට්ටිවලට අසුරලා ලොකු ට්‍රේඑකේ තියන්යනවා වාහනේ...........
මගේදුව ඉන්න දවසට නම් පීසඑකක් මුරුක්කු වගෙත් හදල් දානවා අමතරව........පොඩිසාදු කැමතිනිසා .........සියල්සිරින් සපිරේවා...........දෙමාපියන්ටත් ආශිර්වාද වේවා!!!
ත්‍රිවිධ රත්නයේම පිහිටයි දෙදෙනාටම♥️♥️♥️♥️
🎉🎉🎉❤❤❤👍👍👍👍ඇතතටම හරී සතුටක් දැනුනා ඒ දානෙ වැඩකටයුතු දැකලා...භාගී...මහා සංඝරත්නයට පූජාකරන දානය මහත්ඵලමහානිසංසයි ...නොදන්න අය මොනා කිව්වත්.තෙරුවන්සරණයි ඔයාටයි ඔයාගෙ හබියටයි....👍❤️
අනේ බොහොම පිං ඩාලිං විඩියෝ එක බැලුවාට ❤
සතුටින් අනුමෝදන් වෙනවා අක්කියෝ 🙏🙏 හිත පිරෙනවා දැක්කම🙏බොහොම පින් අක්කට අපිටත් අනුමෝදන් වෙන්න මේ දේවල් බෙදාගත්තට🙏
අනේ බොහොම පිං නංගී ඔයාටත් ❤️
Video එක ලස්සනයි .ඔයා අද වැඩිය mekup නැතුව ගොඩාක් ගොඩාක් ලස්සනයි dear.ඔය කරන පින් බලෙන් මතූඋපදින හැම ආත්මෙකමත් ඔයාලා දෙන්නට සතුටින් ඉන්න ලැබේවා.💜️💜️💜️❤️❤️❤️
අනේ බොහොම ස්තුතියි dear මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
මේ වගේ පිරිසිදුවට,පිළිවෙලට දානයක් පූජා කිරීම මහත් ඵල මහානීසංසයි නංගි.ඔයාලගෙ සියලු සිතුම්,පැතුම් ඉටු වේවා!මමත් සතුටු සිතින් මේ දානය අනුමෝදන් වූවා.!තෙරුවන් සරණයි!
අනේ බොහොම ස්තුතියි අක්කේ ගොඩාක් පිං ඔයාට ❤️🙏
අනේ බොහොම ස්තුතියි අක්කේ ගොඩාක් පිං ඔයාට ❤️🙏
ඒක බලලා හරිම සතුටුයි අක්කේ..💝 ඔයාගේ වැඩ කරන පිලිවෙල පිරිසිදුව හරිම ලස්සනයි ..
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාලට ❤️🙏
100k ❤congratulations ❤තෙරුවන් සරණයි
Akki,Anee matath oya wage akki kenek hitiyanam kiyala hithena wara ananthai
Godak lassana deyak thaniyama kalata oyata godak pin ❤
අනේ ...හරිම ලස්සනයි නංගී .අපිට ත් මේ 1 වෙනිදා තිබ්බ පන්සලට .ඔයාල හැමදාම පිලිවෙලට ඒදේවල් කරනවනෙ.දැක්කම හිත පැහැදුනා හරිම සතුටුයි .හුග දවසකින් නේද වීඩියෝ එකක් දැම්මේ.මම මේ දවස් ටිකේම බලාගෙන හිටියා .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
ඔව් අක්කා අවුරැදු නිසා පොඩ්ඩක් කාර්‍යබහුල වෙලා හිටියා එකයි විඩියෝ දාන්න පරක්කු උනේ ඉතින් අක්කා බොහොම ස්තූතියී විඩියෝ එක බැලුවාට ❤️🙏
Buddha sanga rathanaya wenuwen Dena danaya godak uthum.theruwan sarwnai
අනේ හරිම් ලස්සනයි පිලිවෙලයි නන්ගි දානෙ වැඩ .. මේ පින් ඔයාටත් අපි හැමොටමත් අනුමොදන් වෙවා .🙏🙏 100k වලට උනුසුම් සුබ පැතුම් නන්ගි..❤ ඔයගෙ cooking item වලට මම මාරම llove..ආදරෙයී ගොඩක් ..❤❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏🥳
Nangi aye noodls hadaddi hela sahal vlin hdapu red rice noodl ekk hadanna hriama gunai,rasai try krala balanna hamuduruvanta nisa kive
අනේ බොහොම ස්තූතියි අක්කේ අපේ පන්සලේ ගොඩාක් ම ඉන්නෙ පොඩි හාමුදුරැවන් නේ ඉතින් රතු නුඩ්ල්ස් කන්නෙ නැ වැඩිය එකයි රසට මේ නුඩ්ල්ස් එක හදලා දුන්නෙ. 🙏
Vedio eka nm harima lassani... Yeahhh yeahhhhh..... 100k 🎉🎉🎉🎉 man harima asawen hitiye ekata akkeeee. . ❤❤❤❤❤. Akkta mathakada dnneth na hama vedio ekatma ikmnta 100k hambenn kiyla.. Congratulations akkeeeee🎉🎉🎉🎉🎉 harima sathutuiiii❤❤❤
අනේ බොහොම ස්තූතියි නංගී හැමදාම විඩියෝ බලලා කමෙන්ට් කලාට ❤️🙏
eka dekala harima sathutue.. oyala dennata hemadama sathutin me jeewite adaren ma gewanna puluwan wenna kiyala prarthana karanawa
අනේ ගොඩාක් ස්තූතියී ඔයාට ❤️
Agamika katayuthu wala yedena eken aththatama loku sathutak labanna puluwan nangi.mama mage students latath padama athara agamika katayuthu walata anubala denava.oya ada harima pin patai nanga.oyage family ekatama sathutin suven inna prarthana karanava ❤❤❤❤❤
ගොඩාක් පින් අපිවත් සහභාගි කරගත්තාට... සතුටු සිතින් අනුමෝදන් වෙමි...❤...🙏🙏🙏
අනේ ඔයාටත් ගොඩාක් පිං ❤️🙏
හරිම පිලිවෙලට පිරිසිදුවට දානය සූදානම් කලා අක්කි ඔයා ❤ බුදු සරණයි 🙏 100k වලටත් සුබ පැතුම් අක්කේ🎉❤❤
අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ❤️
❤❤
Ada thama oyage video ekak baluwe
Me wge pinwantha video ekak balala apitath hitha sathutu kra gnna awasthwak salasuwata gdk pin akki ❤
අනේ ගොඩාක් පිං නංගී ඔයාටත් ❤
oyala dennama gdk pinwanthai hama pathumakma ituwewa Budusaranai Siyalu Devipihitai
අනේ බොහොම පිං ඔයාට ❤️🙏
හොදට දානේ උයලා විතරක් නෙවේ හොදටම වීඩියෝ ත් කරලා... නියමයි..👌
අනේ බොහොම ස්තුතියි darling ❤️❤️
WooW So Great You Are 🙏
Thank you so much ❤️
උතුම් පින්වත් කම් .නංගි තෙරුවන් සරණයි
Deka bala sathutu sithin anumodan unmi 🙏
100k hit❤
Harima lassanai
❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න මේ පින් අනුමෝදන් වෙිවා තෙරුවන් සරණයි❤❤❤❤❤
අනේ බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤️🙏
අපි කරන හොද දේ තමා අපි අරං යන්නේ... ❤❤
ලස්සන වටිනා වීඩියො එකක් අක්කී.ගොඩාක් දේවල් මේ වීඩියො එකෙන් ඉගෙන ගත්තා.මේ හැමදෙයක්ම ලැබෙන්නේ අපි කරපු පින් අනුවනේ අක්කියෝ.ඔයා තව තවත් පින් වැඩ කරන නිසා තව තවත් ලස්සන වෙනවා.අයියත් එහෙමයි.අක්කගේ මේ පවුල් ජීවිතේ ගොඩාක් ලස්සනයි මොකද අක්කට හොද පාර්ට්නර් කෙනෙක් හම්බ වෙලා තියෙන නිසා .හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤
මන් නිශූ
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️🙏
Happy 😊 fully Nangi
❤
Great ❤🎉
Thank you ❤️
Eye video eke bagayak thama baluwe dr.. Signal nh..dan ithuru tika baluwa.. hareema satjutuii duwa.. Oyala karagàth pina math anumodan una..godaak rasa pàataii.. Danayak denawa kiyanne yuddayak karanawa waagelu ne.. Adareii oyala dennatama..❤
.
අනේ බොහොම ස්තූතියි මගේ විඩියෝ එක බැලුවාට ආන්ටී ආදරෙයි බුදු සරණයි ❤🙏
සාදු සාදු සාදු.අනුමොදාමි .තව තව පින්කම් කරගන්න ශක්තිය ලැබේවා ❤
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Budusaranai dr
Bhagi darling .ane ada තමයි video aeka බැලුවේ ..harima ලස්සනයි ❤ .apith අනුමෝදන් una...oyage දෙමාපියන් tath me pin අනුමෝදන් වේවා !!..කෑම tika harima rasa patai..❤ ae wagema piliwelai..❤❤oyage video parakku ai kiyala mn mg .aekakuth දැම්මා ...lassana video apita genawata ගොඩාක් ස්තූති ..ආදරෙයි හැමදාමත් ❤❤sathutin inna...theruwansaranai !!!...මාළු resapi aeka daanna hodada darling ❤❤
Palthuru dunnanam thawath hodai
@5:45 සාධු! සාධු! සාධු! . හොඳම පිළිතුර දුන්නෙ ඔයා.
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්‍යයන් වහන්සේලාට දානය පිළිගන්වනවා කියන සිතුවිල්ලෙන් තමයි දානය සූදානම් කරගන්න මොහොතේ ඉඳන් හිතන්න ඕන. අසරණ අයටත් උදව් කරන එක වෙනම දෙයක්. ❤❤❤❤
අනේ බොහොම පිං ඔයාට ❤️🙏
ගෙගාඩක් පින් අපිත් සහභාගි කරගත්තාට. මමත් සතුටු සිතින් පින් අනුමෝදන් කර ගත්තෙමි. මමත් හැම මාසයකම 14 වෙනිදා දින හිල් දානය සකස් කරලා පිලිගන්වනවා. ඔයා වගේම හැම දෙයක්ම කලින් දවසෙ සුදානම් කරලා තියනවා. ඒත් මටත් මය වගේම තමයි නිදා ගත්තට හරියට නින්ද යන්නේ නැහැ. සැරින් සැරේට අවදි වෙලා වෙලාව බලනවා. නින්ද යයි කියලා බයයි. දානය දුන්නට පස්සෙ මිතට හරිම සැනසිමක් දැනෙනවා. ඔයා ඉතින් තව අපිටත් බලන්න විඩියෝත් කරකරනෙ උයලා තියෙන්නෙ ඒකට ගොඩක් පින් හැමදාමත් වගේ විඩියෝව අදත් හරිම ලස්සනයි ඔයාලා දෙන්නගෙ ජිවිත සතුටින් පිරේවා.❤❤❤
අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තූතියි ❤️🙏
Excellent ❤
Thank you 🙏
Congratulations for 1k
හරිම සතුටුයි මැණික බලන් හිටියා ඔයා 100k වෙනවා දකින්න..අනේ හරි සතුටුයි..සුබ පැතුම් නංගා මැණික..🌹🌹🌹
කේක් එකක් කපමු හොඳේ..🥰
කිසිම අඩුපඩුවක් නෑ අක්කි හරිම ලස්සනයි❤
අන්‍ර්‍ර් බොහොම ස්තූතියි නංගී ❤️
Pin kam karanna thawa thawath shakthiya dairya labewa.budusaranai
අනේ බොහොම පිං ඔයාට ❤️
බුදු සරනයි දේදේනාටම ❤ ❤
දැක බලා පින් අනුමෝදන් වේවා .....🙏🙏 නංගී හැමදාම සතුටින් ඉන්න...❤️❤️
බොහොම පිං අක්කේ ❤️
Congratulations for 100,000 subscribers .very beautiful video .
Thank you so much darling ❤️🥳
මේ වගේ දේකට අපිව එකතු කර ගත්තා කියන්නේ ම කොච්චර දෙයක් ද,,,ගොඩක් පිං ඒ පින් ඔයාට සැනසීම ම ගේන්න ඕන
අනේ බොහොම පිං ඔයට ❤️
Meka balana gaman 100 wathawakata wada man oyata theruwan saranai kiyala hithin hithanna athi akke. Oya lassana kathawak kiuwa budu hamuduruwan pramuka maha sanga rathnayata daanaya pooja karana ekai asarana ayata kaama dena ekai gana. Ekata man 100% agree. Budun wahanse sansare puranaya karapu daana paaramithawa nisa kauru mona kiuwath awurudu 5000k yanakamma mehema danaya pooja wenawa ❤️🙏
ආනිවාර්‍යෙන් ම කවුරැත් කියවන දේ වැදගත් නැ අපි කරන්නෙ හරි දෙයක් නම් එච්වරයි ❤🙏 බොහොම පිං නංගී විඩියෝ එක බැලුවාට
Congrats for 100k 🎉👏🏻
Giya tike vlogs balanna une na .. oya ge kema nam supiri ne kohomath ..nice vlog 🙏🏻
Eththatama oyage kathawa hari apage budurajanan vahanseta denadane thama anisansa .....
🌹♥️🌹
Ada bhagi harima lassanae. Munath ekkama pin patae ❤
අද vedio එක බැලුවෙ හරිම සතුටින්. මමත් ගෙදරට ආව දවසෙ ඉදලා අවුරුදු පතා සාන්ඝික දානයක් දෙනවා ගෙදර . හරිම සතුටින් ඒ දේවල් කරන්නෙ ,මගෙයි husband ගෙයි අම්මලා අප්පච්චිලා ,නන්ගි වගේ පවුලේ ලගම ටික දෙනා තමයි එකතු වෙන්නෙ . එතකොට අපෙ සම්පූර්ණ attention එක දානයට විතරයි . මට මතකයි ඔයත් vlog එකක ඒ කතාව කීවා . ඔයාගෙ Kitchen එක වැඩ කරන විදිහ හරි පිලිවෙලයි. ආසයි බලන් ඉන්න. ගොඩක් පින් අපිවත් මේ විදිහට දානයට එකතු කර ගත්තට 😊
ඔව් මාත් එහෙම තමා දාන දෙන්න කැමති ගොඩාක් එකතු උනාම හරිම අමාරැයි දානෙ වැඩ කටයුතු කරන්න ඉතින් බොහොම ස්තුතියි ඔයාට මගේ විඩියෝ එක බලලා මෙහෙම අගේ කරනවාට ❤️
❤@@bhagiskitchen1375
Oyage vlogs super. Dapu gaman balanawa. Oya ganna goraka paste eke brand Eka mokadda?
දැක්කම ගොඩක් සතුටුයි අක්කෙ දානෙ වැඩ ටික කර ගනිපු විදිය 🥺❤️
100 k නේද මැනික අපි හැමෝම අහන නිසා love story එක ආයෙ කියමුද 🥺 . මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ 🥰
ගොඩක් ආදලෙයි දෙන්නටම 🥰❤️
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාලට ❤🥳
දානේ පින්කම අපිත් එක්ක බෙදාගත්තට පින් අක්කෝ, හරිම ආසාවෙන් බැලුවේ. පින් වැඩි දවසක් නිසාද මන්දා අක්කව වෙනදටත් වැඩිය ලස්සනට පේනව මට❤❤❤ 😘😘😘😘😘😘💐💐💐💐💐
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️
හරිම ලස්සනයි ❤❤
බොහොම ස්තුතියි ❤️
100k una ekata godak sathutui Akke . Congratulations ❤
අනේ බොහොම ස්තූතියි නංගී ❤🥳
Congratulatiins on 100k Baghy , this is Jaythri from Auckland New Zealand.❤😊
Oya harima pinwanthai.bhagi duwe
lipsticks අඩුවෙන් use කරලා ඔහොම ඉද්දි වෙනදට වඩා ගොඩක් ලස්සනයි අක්කෙ.හරිම චාම් ලස්සනක් අද❤.හරිම පිළිවෙළට සූදානම්.කළ දානයක්🙏
අනේ බොහොම ස්තුතියි නංගී ගොඩාක් පිං විඩියෝ එක බැලුවාට ❤️
Ane goodak asawen baluwe video Eka athtatama godak watina wa danayak kiuwa ma mama puduma asai mama marry karala na ape gedara daaneth kama hadanne mama Amma udau karanawa dawal daaney unath puduma asawen hadanne ,oya harima lassanai Mey video eke puduma normal lassanak thiyenne oyage mahathaya godak Hoda kenek Kiyala penawa Hoda understanding Ekak oyala denna ge thiyanawa adaren sathutin parissamata inna Budusaranai ❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඔයාට සහ ගොඩාක් පිං මගේ විඩියෝ එක බලලා ලස්සන කමෙන්ට් එකක් දැම්මාට ❤️🙏
Harima lassanata piliwelata pirisiduwata dane wadatika una nangi dakkamath sathutui❤🙏🙏🙏
අනේ බොහොම ස්තුතියි අක්කේ ❤️
❤@@bhagiskitchen1375
A karavila eka akke❤❤❤❤
Also congratulations for 100k...ummah
අනේ බොහොම ස්තුතියි නංගී සුදා වෙලාවක හදලා බලන්නකෝ Thank you thank you dear ❤️🥳
ඔයා නම් ලොකුම පිනක් කරගන්නෙ. අසරන අයට දෙන එකෙන් පිනක් සිදු වෙනවා. ඒත් ඒක සාංඝීක දානෙකට සම කරන්න බැහැ නංගි. ❤❤❤❤❤
බොහොම ස්තූතියි අක්කේ 🙏🙏
Godak sathutuie puthe oya ta godak pinlabena deyak harima hdaie mamath anumodan una puthe budurajananwahaseta pojakranna budusaranai oyalata puthe
අනේ බොහොම පිං ආන්ටී ❤️🙏
Mahansi wela uyala apiwath eakata sahabagi karagaththata pin bhagi . A pin okkoma ekathu wela, oya asa karana okkoma deawal oyata adu nathiwa labenna ona❤❤❤
අනේ බොහොම පිං ඔයලාට ❤️
ඔයා හරිම පිරිසිදුවට පිලිවෙල ට දානය සූදානම් කලා නංගි.. හරිම සතුටින් මේ දානය අනුමෝදන් වෙනවා ❤
අනේ බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤️🙏
අනේ අක්කිගෙ කෑම නම් හරිම රස පාටයි...❤️🙏
බොහොම ස්තූතියි නංගී ❤️
පුදුම සතුටක් දැනුණේ නංගෝ ඔය ගොඩක් පින්වන්තයි තනියම පිරිසිදුව පිළිවෙලට දානේ පිළියල කළ ඔයා..මෙහෙම දකින අපිට මෙච්චර සතුටක් දැනෙනවා නම් ඔයාගේ අත් දෙකෙන් ම හැමදේම කරගත් ඔයාට කොහොම සතුටක් දැනෙනවා ද හිතාගන්න පුළුවන් නංගි..ඔයාගේ වීඩියෝ එකෙන් ලොකු ආදර්ශයක් වටිනා දෙයක් ගත්තා දානයක් පිළියෙල කරද්දී තනියම ඒ වෙඩ කරගන්න පහසු කරගන්න විදිය..මාත් තනියම නේ උයන්නේ..බොහෝම ස්තූතියි මැණික..🙏🥰 ඔයාට ඔයාගේ habi ට මේ වෙනුවෙන් උදාවු උපකාර කළ හැමෝටම මේ පින් අනුමෝදන් වේවා..!!! තව තවත් මෙවැනි පින්කම් සිදු කිරීමට වාසනාව ඔයාලට වැඩි වැඩියෙන් ලැබේවා මැණිකේ..දෙක්කම්. හිත පිරෙන දානයක් ඇත්තට ම..🙏🙏🙏
නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔයාලාට නංගෝ..!!!
ඔය පින්වන්ත අත් දෙකට තෙරුවන් සරණයි..🙏❤️
පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා..
තෙරුවන් සරණයි ඔයාලට..🙏🤗🌹
Ada akkage muna hari lassnai ne,😍pansal yana nisada kohed pin patay😊
Godak sathutui ❤
🙏🙏🙏❤
Sadu sadu sadu math ithamath kemetten me pin katauttata anumodam wemi.obatada pin godaaak
අනේ ඔයාට ගොඩාක් පිං 🙏
Karavila curry
Oya Harima Lassanai. Godakma Pin Oyata. Sadu sadu kiyala mamath anumodan una.
Oyata hamadama sathutin inna Labewa. Kisima dukak nowewa. Niduk wewa. Neerogi wewa. Me pin balayen me athmayema niwan sampath labewa. Adarei. Budu saranai.
අනේ ඔයාටත් ගොඩාක් පිං මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට 🙏
එක ඇත්ත මග්❤නංගි ස්වාම්න් වහන්සේ ලා කැමති අකමැති ආහාර තියෙනවා අපි ගිහිල්ලා අහලා බලලා එ දානයන් සකස් කරනවා නම් ගොඩක් හොදයි ,,අනේ නංගී ඔයා බුදු පියානන් වහන්සේට ප්‍රදාන ආර්‍ය්මහා සග රුවන වෙනුවෙන් පුජාකරන ලදා දානය දැකලා මම ත් සාදු සාදු සාදු කියලා මහාදනයට එකතු උනා ,,දානයක් තනියම හදනවා කියන්නේ ට්කක් අමාරුයි ,එත් අපි තනියම කරදරයක් නැති ව හදන කොට ගොඩක් මානසික සතුට්න් හදාගන්න පුළුවන් හිත පිරිසිදු සිතින් නේ කරන්නේ ,,ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලෑබේවා මෙවන් පින්කම් කරගන්න ට ඔබටත් හස්බන්ට ත් චුට් අයියා ට ත් සුබ අලුත් අවුරුද්දක් වෙවා තෙරුවන් සරනයි ❤❤❤❤සුබ මම මදු අක්කා ,,,අසනීපයෙන් ඉන්නේ ,,,
අනේ බොහොම පිං අක්කේ ආදරෙන් ලස්සන කමෙන්ට් එකක් දැම්මාට හැමෝටම බැ අක්කේ කෙනෙක්ව අගේ කරන්න එකටත් ලස්සන හදවතක් තියෙන්න ඔනා බුදු සරණයි අක්කේ.
ඇයි අක්කා මොකක්ද? අසනීපේ 🥹
අම්මෝ දැක්කාම කන්න හිතුනා අක්කියො 😍😍😍
අනේ ❤️
Ane godak pin oyata. Mamath dawal danayak denawa pansalata masayak arala masayak denna. Ape pansala hamuduruwaru 18 Vitara innawa. Math harima asawan Dana puja karanna. Math taniyama tamai Dana lasti karanna
බොහොම පිං අතේ වැඩක් 🙏
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️🙏