ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany | Sri Lankans Life In Germany | Germany Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2023
  • ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany | Starneberger See | German Husband & Sri Lankan Wife
    ජර්මන් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා ඉන්න නීනා අක්කලාගේ ගෙදර තමයි අපි මේ සතියේ ගියේ. ජර්මනියේ ඉන්න තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එක්ක එහේ ගිහින්, ඒ ළඟ තියෙන Starnberger විලේ නාලා, ඔරු පැදලා හරිම සතුටින් ගත කරපු දවසේ තොරතුරු තමයි අපි මේ ඔයාලා එක්ක බෙදාගන්නේ.
    බලන්න... විඳින්න.. යාලුවෝ එක්කත් බෙදාගන්න..
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travellinglovebirds.com
    අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    GoPro Hero 11
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga & Yeshi Elina
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    ජර්මනියේ කන්දක නැග්ගා : • ජර්මනියේ කන්දක නැග්ගා ...
    ජර්මනිය මෙච්චර ලස්සනද? : • ජර්මනිය මෙච්චර ලස්සනද?...
    ජර්මනියේ වගා කරන දේවල් බලන්න ගියා : • ජර්මනියේ වගා කරන දේවල්...
    ජර්මනියේ ලස්සන ගමක දවසක් : • ජර්මනියේ ලස්සන ගමක දවස...
    ජර්මනියේ වැස්ස දවසක අපි කරපු දේවල් : • ජර්මනියේ වැස්ස දවසක අප...
    ජර්මනියේ ලස්සනම විල : • ජර්මනියේ ලස්සනම විල | ...
    අපි රොමෑන්ටික් වුණා : • රයින් ගං ඉවුරේ මිදි වත...
    Greece Travel Videos :
    ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
    ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
    Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
    ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
    Germany Travel Videos : • Beauty of Germany
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    Informative Videos:
    ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
    කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
    ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
    Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
    සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
    ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
    -----------------------------------------------------
    Sri Lankans Life In Germany, Sri Lanka Germany, sri Lankans In Germany, travelling lovebirds, sri lanka travel vlog, germany travel sinhala, europe api, Germany Sinhala Vlog, travelling germany, german village, Sri Lankan, Germany Travel, Germany Village, Bavaria, Bavaria Sinhala, Bayern, Munich, Munich Sinhala, starnbergersee, Starnberger, Day In My Life, Day In Life, Day In Life Vlog, My Life, Our Life, our Life In Germany

ความคิดเห็น • 101

  • @NimVlogs09
    @NimVlogs09 10 หลายเดือนก่อน +6

    Iwara wenakanma harima asawen baluwa. Shok ane oyalage life eka.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔන්න අපිත් ඔයාලා එක්ක වීඩියෝ බලලාසතුට බෙදා ගත්තා,තව්ත් වීඩියෝස් ගේන්න ජය වේවා ඔයාලාට සතුටින් ඉන්න හැමදාම ,බුදු සරණයි ,❤❤🥰🥰😍

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @pearlskitchen847
    @pearlskitchen847 10 หลายเดือนก่อน +6

    රන්දුනු නියමයි වීඩියෝව! එදා විතරක් නෙවේ වීඩියෝව දකිද්දි අදටත් සතුටක් දැනුනා! ස්තුතියි Travelling Lovebirds ♥️ 😘🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නැන්දේ මේ වගේ දේවල් ලස්සනට organize කරනවට. ඒ වගේම අපිට ආරාධනා කරනවට. 🥰🥰🥰

  • @afasdesilva1071
    @afasdesilva1071 หลายเดือนก่อน +2

    Hello Lovebirds, හාම්බෙන් දැක්කා ඔයාලගෙ වීඩීයෝව. Viele Spaß beim Stammberger See ich war auch deutsch land.... Vellen Jahre her.

  • @AnuraPa
    @AnuraPa 10 หลายเดือนก่อน +5

    ❤❤❤ නොහේ හිටියත් full fun එකෙන් තමයි ඉන්න ඔන. 👏👏

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      අනිවාර්‍ය්‍යෙන්ම. ජීවිතේ විඳින්න තියෙන කාලේ උපරිම විඳින්න ඕනි.

  • @srilankaisland4489
    @srilankaisland4489 หลายเดือนก่อน +1

    full suport eka dunna okkk 👍👍👋👋👋

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 หลายเดือนก่อน +2

    කියල වැඩක් නෑ මාරම ජොලියෙන් කට්ටියම විනෝද උනා. මේක බලන මටත් ඒ හැඟීම සතුට විඳගන්න පුලුවන් උනා. ඒකට ඔයාලට ගොඩක් පින් සිද්ද වෙනවා. මම සනීප නැතුව ගෙදර ඉන්න හින්දා මේ සතුට මට වටිනවා. ඔයාල පරිස්සමින් වැඩ කරන්න. තෙරුවන් සරණයි 👍❤❤❤🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! ❤️🙏

  • @RoshenMihindukulasuriya-pq5ho
    @RoshenMihindukulasuriya-pq5ho 2 หลายเดือนก่อน +1

    oyalage channel eke balapu danata mama kamathima video eka 😍♥

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @srilankaisland4489
    @srilankaisland4489 หลายเดือนก่อน +1

    Wowwww super matath pattel bord ekak thibunanam ❤️❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. අපිටත් හිතුණා එකක් ගන්න

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 10 หลายเดือนก่อน +1

    Lassanai godak asawen rasawinda putha.budusaaraansi.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!!

  • @sjj8436
    @sjj8436 หลายเดือนก่อน +1

    malli oya t oyage yaluwoth very good &very lucky oya wage rat aka jeewath wanna oyala hamotama b.s.❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! 🥰♥️

  • @ChandanaTushitha
    @ChandanaTushitha 9 หลายเดือนก่อน +1

    සුපිරි .❤මෙතන මගේ අයියයි .අක්කයි දුවයි ඉන්නව.ජයවේවා ❤❤❤❤

  • @Chapa246
    @Chapa246 9 หลายเดือนก่อน +2

    ලංකාවේන් ගිය පිටරට ජීවත් වෙන හැමෝම සතුටින් ඉන්න . ❤

  • @kamaldilshan4125
    @kamaldilshan4125 หลายเดือนก่อน +1

    Supiri ❤️

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m หลายเดือนก่อน +1

    Lasana video ekkak, Budusaranai

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @pathmasirifernando
    @pathmasirifernando 8 หลายเดือนก่อน +1

    හැමදාම මේවගේ සතුටින් ඉන්න.. ආදරෙයි ඔයාලට ❤️🙏 බුදු සරණයි දෙවියන් පිහිටයි..💞

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් අපිව බලනවට. බුදුසරණයි!!

  • @cleranceferdinando44
    @cleranceferdinando44 9 หลายเดือนก่อน +2

    I am living in Tutzing.. but I didn’t meet anyone from Sri Lanka 🇱🇰 Till Now. Nice to see you all having fun.👍

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      Seriously? There are lot of Sri Lankans in Munich. More than 500 as far as we know. Let’s meet sometime.

    • @cleranceferdinando44
      @cleranceferdinando44 9 หลายเดือนก่อน +1

      Yes. I know in Munich are many. But not in Starnberg See.. I am 20 years ,

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      It's not very far

    • @cleranceferdinando44
      @cleranceferdinando44 9 หลายเดือนก่อน

      Yes I know.

  • @hitravelers7637
    @hitravelers7637 10 หลายเดือนก่อน +2

    First Comment

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 10 หลายเดือนก่อน +2

    My drem❤ thanks brother

  • @kasuntharangika8798
    @kasuntharangika8798 9 หลายเดือนก่อน +1

    💓💓

  • @madusankadisanayaka4826
    @madusankadisanayaka4826 8 หลายเดือนก่อน +1

    😍😍😍

  • @Shan.Malawenna
    @Shan.Malawenna 10 หลายเดือนก่อน +1

  • @Theworld97793
    @Theworld97793 10 หลายเดือนก่อน +2

    😘😍♥️

  • @yasas1756
    @yasas1756 10 หลายเดือนก่อน +1

    ❤🥰

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 10 หลายเดือนก่อน +11

    මම ජර්මනියේ මාස 4 ක් හිටියා.. කවදාවත් මට ලංකාවේ කෙනෙක් මුණගැහුණේ නෑ.දුරකථනයෙන් දෙතුන් දෙනෙක් සම්බන්ධ උනත් තව කෙනෙක් හරහා හදුනා ගත් අය නිසා සුහදතාව වර්ධනය උනේ නෑ. මට උදව්වක් අවශ්‍ය උනා ජොබ් කන්ට්‍රැක් එකක් සොයාගන්න. එයාලා ඔහොම දකින කොට හරි සතුටුයි

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +3

      මියුනික් වල නම් ශ්‍රී ලංකාවේ අය ගොඩාක් ඉන්නවා. 500 විතර ඉන්නවා දැනුවත්ව.

    • @Srilankankolla
      @Srilankankolla 9 หลายเดือนก่อน +1

      Ai aye lankawata giyada oya?
      Habai oyalage channel eken karana videos maru ❤
      Math enawa dawasaka München set wemu
      Sehen wir uns irgendwann in euere Stadt.

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน +2

      නෑ නෑ. තාම ලංකාවට ගියේ නැහැ. මුණ ගැහෙමු ළඟදිම...

    • @brijectfernando1570
      @brijectfernando1570 หลายเดือนก่อน

      සුබම සුබ වේවා ජේසු පිහිටයි

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 2 หลายเดือนก่อน +3

    ඔක්කොම හොදයි, 👍එත් අපේ සමහර කාන්තාවෝ සෙට් එක එළියේ දාන් ඉන්න, පෙන්නන්න හරි කැමතියි. එක කැතයි. මෙහෙ සුදු ගැනු හුගක් අය හරි සංවරයි. ලංකාවට ආඩම්බරයක්ව ජීවත් වෙන, ලංකාවේ නම කැත නොකරන, ලස්සනට ඔයවගේ ජීවත්වෙන අපේ අයට අපි ආදරෙයි ❤️🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      මෙහේ කියන්නේ කොහේද? අපි ඉන්න ජර්මනියේ Munich වල නම් summer කාලෙට රෙදි නැතුව වගේ යන්නේ මෙහේ ගැහැණු අය. යටට අඳින්නෙත් නෑ. 😂
      තුනී දුහුල් ඇඳුම් නිසා ඒක පේන්නේ.

    • @niroshinigunawardana4835
      @niroshinigunawardana4835 2 หลายเดือนก่อน +1

      මාත් germany Heidelberg 😊

  • @dulajmalshan4718
    @dulajmalshan4718 9 หลายเดือนก่อน +1

    aiye German vocational traning eka gana poddk pahadili karnwawda. All Cost eka gana . Student visa nemei neada e visa eka. Block acc ekak open karnna oneda. e wisthre tika. Ayeth november vocational traning wagayk enwa neada aiye.

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน +1

      ඒ ගැන video එකක් චැනල් එකේ දාලා තියෙන්නේ. බලන්න

    • @dulajmalshan4718
      @dulajmalshan4718 9 หลายเดือนก่อน

      Thank you 🖐️

  • @BayejasShorts
    @BayejasShorts หลายเดือนก่อน

    👍👍👍✌

  • @user-sm1el5nz9u
    @user-sm1el5nz9u 10 หลายเดือนก่อน +1

    Enna hithan innawa lagadima family 1th ekka.hamuwenna asai

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      අනිවාර්‍ය්‍යෙන්ම. මුණගැහෙමු..

  • @Aveezz
    @Aveezz 10 หลายเดือนก่อน +2

    ආසයි එන්න 🥺

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +3

      උත්සාහ කරොත් බැරි නෑ..

    • @majiapsara3640
      @majiapsara3640 10 หลายเดือนก่อน +1

      @@travellinglovebirds kohomada kiyanna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      අපේ චැනල් එකේ වීඩියෝ බලන්න. ක්‍රම ගොඩක් ගැන කියලා තියෙනවා

  • @harithgunasekara5024
    @harithgunasekara5024 10 หลายเดือนก่อน +2

    Magehh Ayurvedic practice ekkakk thiyennawa.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      Whatsapp නැද්ද? Whatsapp number එකක් දාන්න.

    • @priyanthakumarajeewandara5998
      @priyanthakumarajeewandara5998 9 หลายเดือนก่อน +1

      whatsapp number ekak denna bro. Advice ekak ganna

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      Page එකට message එකක් දාන්න. Number එක දෙන්නම්.
      facebook.com/travellingLovebirds

  • @Disna0608
    @Disna0608 หลายเดือนก่อน +1

    ඒ කොහේද රේගන්ස්බර්ග් කිට්ටුව එකද.අපිත් සමර් එකට ස්ටයින්බර්ගර් සේ යනවනෙ නිතරම.අපිටනම් ලඟයි.අපිත් ඔය වගේ කෑම හදාගෙන ගිහින් එතනදිම කාල එනව.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. මියුනික් ළඟ 🥰❤️

    • @Disna0608
      @Disna0608 หลายเดือนก่อน

      ​@@travellinglovebirdsමම හිතුවෙ steinberger see කියල.ඒකනෙවේ.ඒක තියෙන්නෙ regensburg කිට්ටුව.starnbergersee නේද ඔයාල ගියේ.ඒක Munich .අපි ඒකටත් ගිහින් තියෙනව ගිය අවුරුද්දේ .

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 10 หลายเดือนก่อน +1

    German ayath rent ektda aiye inne

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      ගොඩක් අය rent එකට තමයි ඉන්නේ. මෙයාලා නම් වෙනම apartment එකක් අරගෙන තියෙන්නේ. ඒක එයාලා rent එකට දීලා මෙතන rent එකට අරගෙන. මෙයාලා අරන් තියෙන්නේ ලොකු එකක්. ඒකයි

  • @Srilankankolla
    @Srilankankolla 9 หลายเดือนก่อน +2

    Man inna City eke lankawe aya adui tamil aya innawa…

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      Tamil අයත් ලංකාවේ අය නේ. මෙහේ Sri Lankan tamil අයත් හොඳයි. Friendly.

    • @Srilankankolla
      @Srilankankolla 9 หลายเดือนก่อน +3

      @@travellinglovebirds indian ayath innawa
      Lankawe tamil funeral ekak thibba dawasak LTTE kodiya ella gena thamai samaharu eda giye math baya una…..

  • @srilanka3144
    @srilanka3144 หลายเดือนก่อน

    අනේ ජොලි

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි!!

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 9 หลายเดือนก่อน +2

    😀😀 යුරෝපයේ නැන්දල මාමල ආච්චිල සීයල නැති කතාව බොරුවක්නේ 😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      කවුද එහෙම නෑ කිව්වේ? 🤭

  • @antonnilanfernando5289
    @antonnilanfernando5289 10 หลายเดือนก่อน +1

    සහෝ ඔයාල ඉන්නෙ මියුනික් වලද

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      ඔව් ඔව්

    • @antonnilanfernando5289
      @antonnilanfernando5289 10 หลายเดือนก่อน +1

      ඔයාව contct කරගන්නෙ කොහොමද ..ඔයාලගෙ video සුපිරි මන් අනිව බලනව

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      අපේ Facebook page එකට message එකක් දාන්න. Link එක description එකේ තියෙනවා.

  • @Sammson195
    @Sammson195 9 หลายเดือนก่อน +1

    Wedak nhe parata atal neda!

  • @rravishan9803
    @rravishan9803 10 หลายเดือนก่อน +1

    Rent eka 4000€ da maseta 🙂

  • @malshanhasaranga.
    @malshanhasaranga. 9 หลายเดือนก่อน +1

    ❤️😍

  • @androidwada6100
    @androidwada6100 10 หลายเดือนก่อน +1