ෆින්ලන්තේ කැම්පස් වල පිස්සු හැදෙන වැඩ (Wappu day ) (Vlog 37)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • ෆින්ලන්තය කියන්නේ ලොකේ සතුටින්ම සටින මිනිස්සු ඉන්න රට. ඉතින් ඒ රටේ ඉගෙන ගන්න විශ්ව විද්‍යාල වල ළමයින්ගේ පළමු වසරේ රැග් එක නැත් නම් පිළිගැනීම වෙනස්ම විදිහේ ඒකක්. හැබැයි ඒක මුලික වෙලා තියෙන්නේ තාක්ෂනික විෂයන් ඉගෙන ගන්න ළමයින් තමයි. ඒ සම්බන්ධ රසවත් විස්තරයක් තමයි මේ වොලොග් එකෙන් අරගෙන අවේ මතක ඇතුව යාළුවෝ එක් බෙදා ගන්න ස්තුතී
  • บันเทิง

ความคิดเห็น • 38

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 หลายเดือนก่อน

    Wow, nice! thanks a lot for sharing these things! Good job uncle!😍😍

  • @ashansilva6056
    @ashansilva6056 2 หลายเดือนก่อน +1

    Niyamai. Hamdama wage aluth deyag genawata bohoma stuti. Lankawe ayath eke innawa kiyala dakkahama godak satutui. Jaya wewa ayye.

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน +1

      ස්තුති අදහස් දැක්වුවාට

  • @Dans_DIY
    @Dans_DIY 2 หลายเดือนก่อน +2

    5:53 TiTe ගිල්ඩ් එක (TietoTekniikka=Information Technology) අපේ කොල්ලො දෙන්නෙක් හිටියා මෙතන 6:12

  • @verangivithanage3438
    @verangivithanage3438 2 หลายเดือนก่อน

    Wooww...nice..thankz for sharing with us👍👍👍

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 2 หลายเดือนก่อน +1

    Aluth deyak genawata ස්තුති 🎉🎉

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 2 หลายเดือนก่อน +1

    Wow Very Nice .❤

  • @sadasarani155
    @sadasarani155 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anjanabrahmana416
    @anjanabrahmana416 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @northtalks_fin
    @northtalks_fin 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ශෝක් අයියේ මටත් ආසයි Finland එන්න 🙈

  • @Sadeesha_frenando
    @Sadeesha_frenando 2 หลายเดือนก่อน +1

    Frast comment❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +1

      Ah oya comment karla..Math first comment kiyala damma eka edit karanna ona!🤣🤣

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน +1

      ස්තුති

  • @weera3945
    @weera3945 2 หลายเดือนก่อน

    Rataka diyunuwa minissungen penawa ❤❤❤

  • @InuriJ
    @InuriJ 2 หลายเดือนก่อน +1

    Is that Ruchira thilanga in 3:46? Wow!

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน +2

      කලින් විඩියෝ එක බලන්න එකේ කතා කරනවා ඒ මල්ලි

    • @northtalks_fin
      @northtalks_fin 2 หลายเดือนก่อน +1

      🙈😊✌️

  • @dilminilakshika6521
    @dilminilakshika6521 หลายเดือนก่อน +1

    Sir මට uk වල මාස්ට උපාදියක් දැනටමත් තියනවා මට පුලුවන් වෙයිද තව මාස්ට එකක් කරන්න ෆින්ලන්තෙට ඇප්ලයි කරන්න

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      පුළුවන් මුල් උපාධිය තියන නිසා

  • @sarithilapperuma9824
    @sarithilapperuma9824 2 หลายเดือนก่อน

    😂

  • @suwannaDesing
    @suwannaDesing 2 หลายเดือนก่อน +1

    4th

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +1

    මොකක්ද මේ කරන මෝඩ වැඩේ,ආයුද ,විකුනලා මුදල් තියෙන නිසා හොදයි

  • @susilchandrasiri852
    @susilchandrasiri852 2 หลายเดือนก่อน

    Malli man saumya Akka. Call akak ganna.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +1

    අර රතු ඇදගෙන යන්නේ මාලිමාවේ එවුන් ද

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඕනෑ නම් එහෙම හිතන්න පුළුවන්