මඤ්ඤොක්කා ගැන හැමදේම | All About Manioc (Cassava) By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    Reference
    1. www.cabdirect....
    2. www.cfs.gov.hk...
    3.www.webmd.com/...
    4.www.researchga...
    5.www.hindawi.co...
    6.pubmed.ncbi.nl...
    7.link.springer....
    8.pdfs.semantics...

ความคิดเห็น • 125

  • @Krisha7526
    @Krisha7526 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා 🙏🙏🙏

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 2 ปีที่แล้ว +2

    වටිනා තොරතුරු පැහැදිලිව ඉද්‍රිරිපත් කිරීම පිලිබඳව ඔබතුමාට බොහොමත්ම ස්තූතියි .

    • @janatj3030
      @janatj3030 2 ปีที่แล้ว

      Doctor obtumage muna harima lassani godbless➕➕

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +7

    **වැඩිපුර**
    **Manioc**
    හිටව ගන්න එක නම් දැන්
    අපේ ඉදිරි අනාගතයට
    සුබ වෙයි 🙏🙏🙏☝☝☝👀👀👀

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +2

    හරිම වට්න අදහස් ඉස්තුතියි වෛද්‍ය තුමාට තෙරුවන් සරනයි .

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +8

    ඒ කාලෙ අපේ වැඩිහිටියන් මෙ ගැන හොදින් දන්න නිසා මේ දේවල් කරා නියම විදියට.ඇත්තටම ආඩම්බරයි ඒ ගැන.මෙ කියන දේ නියම විදියට මමත් කරනවා.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක් ජනතාව නොදන්නා බොහෝ කරුණු ඔබතුමා පැහැදිලි කිරීම ගැන ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @susilayupala2959
      @susilayupala2959 7 หลายเดือนก่อน

      Nice explanation brother 👏😀🙏✝️❤️❤️

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 3 หลายเดือนก่อน

    ස්තුති ඩොක්ටර් අපිව දනුවත් කලාට 🙏

  • @chan400
    @chan400 2 ปีที่แล้ว

    හොඳ වැඩසටනක්. බොහොම ස්තුතියි!

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +6

    හොද පාඩමක් මේක තැන්ක්යු Doctor

  • @surathiramzee9847
    @surathiramzee9847 11 หลายเดือนก่อน

    Thanks for the video Sir. Very useful video. Good explanation. Thank. 🎉🎉🎉🎉

  • @kumari6279
    @kumari6279 2 ปีที่แล้ว +5

    මගෙ තාත්තගෙ නoගි මැරුනලු පොඩි කාලෙ ම‍යියොක්කා කාල ඉගුරු දාල තේ බීල

  • @kattangetissa5142
    @kattangetissa5142 2 ปีที่แล้ว

    කලින් අහලා තිබුන දෙයක් ගැන හොඳ අවබෝධයක් ලැබුනා .

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 ปีที่แล้ว +1

    bohoma sthuthi nodanna de apahata pahadili kirima gana devi pihitai

  • @savijay7401
    @savijay7401 2 ปีที่แล้ว +1

    I have filipino friends who always boil tapioca with a piece of ginger and a spoon of sugar.

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමණි 💖💖

  • @vihagitharushika1980
    @vihagitharushika1980 2 ปีที่แล้ว +1

    Doctor can you do a vedio about low sugar and how to increase sugar

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว

    මම ඉන්නෙ විදේශ රටක.මෙහෙ ඉන්න අය cassava තම්බනවා.ඒ තම්බන වතුර බොනවා.තම්බන්නෙ වහලා.අපි ඇරලා තම්බනකොට එයාලා අහනවා ඇයි ඒ කියලා😂.අනික දැල්ලො උයනකොට අපි නම් ඒක තියන කලු පාට තින්ත එක අයින් කරනවානෙ.ඒත් මෙහෙ එහෙම ඒ තින්ත එක අයින්න්කරන්නෙ නෑ.ඒක ගුනයි වගේම වටින එකක් කියලා තමා කියන්නෙ

  • @priyangimallika7164
    @priyangimallika7164 2 ปีที่แล้ว +2

    Thanks doctor,❤❤❤

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට හැමදාම අපිව හොද දේවල් වලින් දැනුවත් කරනවට. බුදුසරණයි 🌹❤🇱🇰🙏

  • @shanakasadhu0023
    @shanakasadhu0023 2 ปีที่แล้ว +7

    හම්මෝ ඩොක්ටගෙ මේ වීඩියෝව බලලා බය උන තරමක්🤓 ඊයෙ රෑ කෑමට හදලා තිබුනෙ මඤ්ඤොක්කා , ඒවා කාලා විනාඩි 15 යන්නත් කලින් ඉඟුරු කෑල්ලක් කෑවා මී පැනි එක්ක , කෑවට පස්සෙ තමයි මතක් උනෙ කන්න හොඳ නැ කියලා🤕 වමනෙ කරන්නත් දන්නෙ නැති නිසා බයෙන් හිටියෙ මැරෙයි කියලා 😁 මැරුනෙ නැ වෙලාවට 🤏😎 දෙවියො බුදුන් සිහිඋනා (මං සෙම නිසා බේතක් හදාගෙන තියෙන්නෙ ) එහෙම බැරි වෙලාවත් කැවුනොත් බේරගන්න පුලුවන් විදි යක් තියෙද අඩුම තරමෙ වමනෙ කරගන්නවත්😪🙂

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 11 หลายเดือนก่อน

      Atthatama oya iguru biuwada mewa kala

    • @yue1295
      @yue1295 10 หลายเดือนก่อน

      ඔයාට මොකුත් උනාද. මාත් අමතක වෙලා ඉගුරු කෑල්ලක් කෑව. පස්සෙ මතක් උනේ කලින් මන්‍යොක්කා කෑව කියල

    • @nishanthirathnayaka7777
      @nishanthirathnayaka7777 6 หลายเดือนก่อน

      අල කොළ දෙකම එකට අගුනද

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว

    Sthuthi obathumata oyagana.danaganima ithamath athyawashya karanawsk wela thibuna nawathath obathumata bohomathma sthuthi. Budusarani

  • @lankabhumi1114
    @lankabhumi1114 8 หลายเดือนก่อน

    Thanks. Was looking for a video on this.

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 ปีที่แล้ว

    Thank you Dr.v.useful program

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว +1

    Please tell about passion fruits

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 ปีที่แล้ว +1

    Godak wadagath bs dp oba tumata🙏🙏🙏🙏🙏🙏

  • @nipunimanamperi4719
    @nipunimanamperi4719 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. නොදන්න දෙයක් කියා දුන්නාට.

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว

    ඉතා වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට බුදුසරණයි ෴🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @thishuofficial322
    @thishuofficial322 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 2 ปีที่แล้ว

    Good one and excellent presentation ❤️👍👍👍

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว

    Thanks dr දීර්ඝායුෂ ලැබේවා

  • @tharutharu1927
    @tharutharu1927 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    **im The first**
    **watching Now**
    🙏🙏🙏🙏🙏🙏

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว +1

    ඩොක්ටර් ඇත්තටම ඔය දෙක කෑවොත් විස උනොත් ඉක්මනින්ම ගන්න ඕනි ප්‍රතිකාරය මොකක්ද ? මන්න්නොක්කා ඉගුරු ලොකු ප්‍රමාණයක් කෑවොත් ද ඕම වෙන්නෙ. පොඩ්ඩක් කෑවට ඕම වෙනවද ??
    ප්ලීස් කියන චූටි වීඩියෝ එකකට

  • @alwayszr9346
    @alwayszr9346 2 ปีที่แล้ว

    Thanks a lot for your information.

  • @priyangakumari3338
    @priyangakumari3338 2 ปีที่แล้ว

    ඩොක්ට ගෙ විඩියො අහන් ඉන්න කම්මැලි නැ වේගවත් වගේම හරිම වැදගත් තෙරැවන් සරනයි !!!

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් දැනුවත් කලා ට

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi danuwalh kirima api nodanna dawal lhawa kopamana alhida lharuwan saranai 👍🤭🤔 api Katar rata sita

  • @maheshkularatne991
    @maheshkularatne991 2 ปีที่แล้ว +1

    Very useful programme. Learnt a lot. Thank you.

  • @rmshehanperer
    @rmshehanperer ปีที่แล้ว

    Manioc Antibiotics හෝ ඒ වගේ බෙහෙත් බොන කෙනෙක් කෑවොත් Reaction එකක් තියෙනවාද?? අහිතකර තත්වයක්

  • @chandaniperera9673
    @chandaniperera9673 ปีที่แล้ว +1

    Thanks you doctor

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 ปีที่แล้ว +2

    Doctar hamadama lassanai 😊

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් සර්

  • @fathimanawzilanoorullah6470
    @fathimanawzilanoorullah6470 ปีที่แล้ว +2

    What’s the remedy for someone who consumed Manioc and ginger plain tea together?

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 ปีที่แล้ว +1

    මඤ්ඤොක්කා තම්බන කොට මුරුංගා කොළ ටිකක් දමන්න තවද කහ ටිකක් දමාගැනීමත් හොදයි නේද ඩොක්ට කෙසේ නමුත් අපේ අලුත් පරපුරට ඉතා වැදගත් කරුණු පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  • @inokafernando340
    @inokafernando340 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @samanthiranathunga2410
    @samanthiranathunga2410 ปีที่แล้ว

    ගර්භනී මුල් කාලයේ කෑවට කමක් නැද්ද.බෙහෙත් විදිනවා.බෙහෙත් බොනවා

  • @diyonsfashion
    @diyonsfashion 10 หลายเดือนก่อน

    පැනඩෝල් බීපු ගමන් හෝ ඉගුරු බීලා හෝ කාලා පැනඩෝල් බිව්වොත් විශ වෙනවාද?

  • @kalaniapsara1792
    @kalaniapsara1792 ปีที่แล้ว

    Ude plenty ekata iguru dala biwva ita passe kawata kamk nadda

  • @sandyaattanayake8037
    @sandyaattanayake8037 2 ปีที่แล้ว +1

    මැල්ලුමි හදන කොට වැඩය මලවන්නෙ නැහැනේ. අපි නතරම කලවමි මැල්ලුමි හදනවා මෙි කොලත් දාල

  • @Sandiya65
    @Sandiya65 2 ปีที่แล้ว

    අපේ වත්තෙන් ගලවාගන්න මඤ්ඤොක්කා වල තිත්තක් දැනෙනවා. ඒ ඇයි? කෑමට නුසුදුසු ද?

  • @nayanaperera360
    @nayanaperera360 ปีที่แล้ว

    Ithama wadagath thank u dr

  • @h.ptharidu2504
    @h.ptharidu2504 9 หลายเดือนก่อน

    Thank you doctor

  • @ShanthaLashman-of2sx
    @ShanthaLashman-of2sx 5 หลายเดือนก่อน

    ඉගුරුයි තක්කාලි හොද නැද්ද

  • @ramaniraman2564
    @ramaniraman2564 11 หลายเดือนก่อน

    Peshsar beth bpma ayata mannokka agunada

  • @kamala835
    @kamala835 ปีที่แล้ว

    Budusaranai obatumata

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 2 ปีที่แล้ว

    Please explain about *angunakola" also

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว

    ස්තුතියි වෛද්‍යතුමනි

  • @hansanaAyash
    @hansanaAyash 2 ปีที่แล้ว

    Kaama kaapu gamn wathura bonna sudusu ndda ???

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว

    Thank you 😊

  • @fridafernando5634
    @fridafernando5634 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @kusumlathakusumalatha.507
    @kusumlathakusumalatha.507 2 ปีที่แล้ว

    මහත්මයනෙනි .මගේ දරුවාගේ කකුලේ ඇගිලි කරු නිතර දිය බිබිලි දමා එවා පැසවා වේදනාවෙන් පෙලෙය් .කොතෙක් බෙහෙත් කලත් සුව නොවෙ.ලේ පරික්ෂණ කලා ප්‍රශ්නයක් නැ.සිංහල බෙහෙතක් කියන්න පුලුවන් ද.

  • @msmthaslam7189
    @msmthaslam7189 2 ปีที่แล้ว +2

    Pimples enne mokatada , ekata wisaduma mokakda kiala video ekak aragena ennako .doctor 🙏

    • @MusicwithNishuu
      @MusicwithNishuu 2 ปีที่แล้ว

      ගොඩක් වැඩගත් වැඩසටහනක් ඔබතුමාට තෙරුවන් සරනයි ...

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 2 ปีที่แล้ว

    Thank you sir🙏

  • @kalaniapsara1792
    @kalaniapsara1792 ปีที่แล้ว

    Doctor iguru the biwvata passe mannokka kawata kamak nadda

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว +1

    .watina..video....deergauwewa.obat

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්...සරනයි

  • @kumariindrani2962
    @kumariindrani2962 ปีที่แล้ว

    Thank you oba tumata 🙏🙏

  • @sunildarmasena6109
    @sunildarmasena6109 ปีที่แล้ว

    Mat ada amathka wela kaunane manchokkai igurui.

  • @nimashamaduhansani-uc6cd
    @nimashamaduhansani-uc6cd 7 หลายเดือนก่อน

    Machchokka kola kala iguru dapu the biwwama mokadda wenne

  • @thakshiladilrukshi708
    @thakshiladilrukshi708 ปีที่แล้ว

    Beheth bona kenek kana eka hoda nadda

  • @chameespeedy6946
    @chameespeedy6946 ปีที่แล้ว

    If someone take citolopram drug and followed by ginger tea what would be the result?

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 ปีที่แล้ว

    Thanks sir

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Ane doctor babata den awurudu deka hamarai eyata una sema hedila den bet bonawa eya Tama kiri bonawa eya bet bonakota man manjokka Kala kiri dunnama Eyata agunaida. Onama kenek Monata Hari bet bonawanam etakota manjokka kanna Hoda nedda plz Riply doctor

  • @suresh5527madhushanka
    @suresh5527madhushanka ปีที่แล้ว

    මයියොක්කා පිලිකා වලට හොදයි නේද

  • @hiruhiru7284
    @hiruhiru7284 ปีที่แล้ว

    Pregnt ayata manyokka kewata aulak nedda

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว

    harima adagath

  • @user-yc7cl9bc5k
    @user-yc7cl9bc5k 11 หลายเดือนก่อน

    Gram 100k vithra kala panadol bagayk billa podak kiynako kauru hari visaida kaiyla

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    සුපිරි

  • @KantyAruna-px2qk
    @KantyAruna-px2qk 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @nadiniduwara891
    @nadiniduwara891 10 หลายเดือนก่อน

    පෙනඩොල් එක්ක විසද🥺 මන් දැන් මෙ කලා ඉන්නේ

  • @maduwanthaabeynayaka1063
    @maduwanthaabeynayaka1063 2 ปีที่แล้ว

    ala amuwen kanawa kiri rasayi😊

  • @niroshaperera7880
    @niroshaperera7880 2 ปีที่แล้ว +1

    Thank you doctor .🙏

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 9 หลายเดือนก่อน

    😮😮😮😮😮mewa kala cocacola biuwata kaamak nadda sir?mn danne nathuwa ada biuwa

  • @thecage6239
    @thecage6239 ปีที่แล้ว

    Uba kalin video eke deepu daththai me video eke Dena daththai wenasne nutrition gena ..... Anith Eka kalin video eke kiyanawa diyawediyawa thiyena ayata kanna puluwan kiyala .... Meke be kiyanawa ..... Tho ngo ekakin salli aragena dhesheeya kema walata kelinna hadhana ballek kiyana eka oppu una....

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 ปีที่แล้ว +1

    God bless u
    Highly appriciates for ur advices 40 years back my dad was effected by casava , after eating he had a cup of ginger tea it made him poisson later my grand ma gave him to drink raw coconut milk and make him to vomit later he was back to normal .still i remember that insident.

    • @yue1295
      @yue1295 10 หลายเดือนก่อน

      May I know how long it took the body to react please

  • @user-yc7cl9bc5k
    @user-yc7cl9bc5k 11 หลายเดือนก่อน

    Badapu machonka kawaham panadol biwaham visaida

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว

    Doctor god bless you ➕➕➕❤💛💚

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว

    රබුටන් ගැන ඔනේ

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว

    Thanks Doctor

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว

    Inguru කන්න hondada, maňokka සමග

    • @nutriinfosl
      @nutriinfosl  2 ปีที่แล้ว

      වැඩසටහනේ ඒ ගැන කියල තියෙනවා...

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว

    👍❤️🌷

  • @magalamadhumadhu2971
    @magalamadhumadhu2971 8 หลายเดือนก่อน

    මමත් අද කෑව

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @chandanajagath6932
    @chandanajagath6932 2 ปีที่แล้ว +1

    අගයමි

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    Thanks a lots Doctor
    Maniok recommending for the CANCER PATIENTS, So, in which way has to eat or drink?
    Is it true maniok grind & it's juice drink early morning (when empty stomach?)
    It's juice uncook, & eating how benefits bring to the CANCER patients?

    • @champajayaweera5807
      @champajayaweera5807 2 ปีที่แล้ว

      Thank you doctor

    • @AF-ku4zw
      @AF-ku4zw 2 ปีที่แล้ว

      It should boil don't take raw. I read an article years back a specialist who got cured her cancer by eating cassava ( manioc)

  • @sujeewanimala1825
    @sujeewanimala1825 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว

    Onna Math subscribe Kala dr

  • @user-xb9yl8gp8f
    @user-xb9yl8gp8f ปีที่แล้ว

    🙏 😮😮😮😮