විටමින් D බොන්න කලින් | Vitamin D Tablet By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 153

  • @firstname.964
    @firstname.964 ปีที่แล้ว +60

    ඔක්කොම හොඳයි.මේ music එක තමයි සද්දෙ වැඩි.කනට හරිම අමිහිරියි.
    It doesn't match with your voice volume.

  • @gnanaperera3137
    @gnanaperera3137 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි. ඔබතුමාට සරලව සුන්දර ලෙස ඉදිරිපත් කිරීමක්....... 🌺🌺❤️👍

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +10

    වැදගත් කරුණු රාශියක් ඉදිපත් කරමින් අපව දැනුවත් කිරීම ගැන ඔබට පින්
    දොස්තර පුතේ.
    තවතවත් රටට ඔබගේ අගනා සේවය ලබා දීමට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා...!!!

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +8

    , හරි වැදගත් දෙයක් තමයි හැම දෙයක්ම ස්තූතියි ඔබ තුමාට,🖐️

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +11

    මෙතෙක්කල් දැනන් හිටියේනැ විටමින් ඩී සමග කැල්සියමී හොදින් අව⁣ෂෝෂනය වනවා කියා.

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +6

    ඉතාම වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි තවත් මෙවැනි ව්ඩියෝ කරන්න දිරිය ශක්තිය ලැබේවා ❤👍

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් .මාත් විටමින් D බාවිතා කරනවා .වෛද්‍ය නිර්දේශ අනුව .ඒත් මෙවැනි දැනුවත් කිරීම් තුලින් ඔබතුමා කරන සේවය ඉතාම අගෙයි .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි .🙏

    • @chaminirasangika6390
      @chaminirasangika6390 10 หลายเดือนก่อน

      ඔයා කොච්චර කල් ගන්නවා ද

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +4

    තෙරුවන්සරනය් පුතේ ඔයාට .ඔයා කියන සියලුම දේවල් අසනවා.හරිම වටිනවා.

  • @anoshkavinda73
    @anoshkavinda73 7 หลายเดือนก่อน +3

    megavit vitamin එක ගැනත් vedio එකක් ❤

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 หลายเดือนก่อน +2

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් පින් doctor පලතුරු මගින් හෝ එළවළු මගින් හෝ විටමින් ඩී ලබාගන්න ක්‍රමයක් තියෙනවද ඩොක්ටර් ඖෂධ නොබී දීඝායු වේවා ! තෙරුවන් රණයි ජේසු පිහිටයි 🙏❤️

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว +5

    Thank you Dr. Living abroad and for an older person, in a cold climate, this information is very useful. Very grateful. Your program is excellent. 🙏

  • @nimalathejapgj7336
    @nimalathejapgj7336 ปีที่แล้ว +4

    Dear Dr, if you can increase the volume of your voice it will help us to understand the contents of your valuable information.
    thank you.

  • @Champiherath
    @Champiherath ปีที่แล้ว +3

    අප දැනුවත් කරාට ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි.......

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතයි ඔබ තුමාගේ දැනුවත් කිරීමට

  • @lalsekara1675
    @lalsekara1675 8 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වැදගත් කැරුණු ටිකක් අද දැනගත් තා,බොහොම ස්තුති .❤

  • @sanjeewaranasinghebandara6230
    @sanjeewaranasinghebandara6230 ปีที่แล้ว +11

    Sounds patta awul 🤔

  • @seethanuwarage2063
    @seethanuwarage2063 2 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් videyo ekak. Danuwath kalata bohoma pin oba thumata deergausha labewa 🙏

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว +1

    Very valuable information.Thank you.

  • @jennyjayah3324
    @jennyjayah3324 ปีที่แล้ว +1

    Difficult to understand. But sounds informative

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว

    ඔබතුමා ට බුදු සරනයි හරිම වැදෙගන් තේරුන්දිමා❤

  • @ChithraGunasekara-c5p
    @ChithraGunasekara-c5p 10 หลายเดือนก่อน +11

    Dr . thyioxin tablet ගන්න අයට D vitamin ගත්තට ප්‍රශ්නයක් නැද්ද.

    • @thilinimadushika3525
      @thilinimadushika3525 3 หลายเดือนก่อน

      Nurse hesh vitamin d blnn okkoma danagnn labei oyat.

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 9 หลายเดือนก่อน

    Thank you so..much doctor your explanation is great

  • @damayanthicruze6659
    @damayanthicruze6659 2 หลายเดือนก่อน +3

    මටත් ලියලා දුන්නා Annova 30000 ul කියලා ඒක හොදයිද මගේ විටමින් ඩී ( 8) බැහැලා තියෙන්නේ මට මේ ගැන කියා දෙන්න පුළුවන්ද

    • @CharithaMaduranga-i5j
      @CharithaMaduranga-i5j 2 หลายเดือนก่อน

      Monawa hari roga lakshana thiyanawada vitamin d adu una ekata

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    ස්තුතියි වෙදදුරුනි

  • @kaveenvibhodha3074
    @kaveenvibhodha3074 ปีที่แล้ว +1

    විටමින් d alegic උනොත් මොකද වෙන්නෙ.
    මගෙ යාලුවෙක්ට උදෙ අව්වත් ඇලජික් වෙලා තියෙන්නෙ.mekt pahadili kireemk thiynvd

  • @JayaniDesiva
    @JayaniDesiva ปีที่แล้ว +44

    Vedio එක මැදින් ලොකු ශබ්දය දාන්න එපා dr

    • @sasinimadushani5570
      @sasinimadushani5570 8 หลายเดือนก่อน

      මොකද සද්දෙ එනකොට ඔබට අමරුද

    • @DiliniNadeeka-wi3gf
      @DiliniNadeeka-wi3gf 5 หลายเดือนก่อน

      Video eke thiyenne nutri kiyala danne . E music eka sadde wadiyi..headphones use karana vita kanata amarui .

    • @Ns20007
      @Ns20007 4 หลายเดือนก่อน +1

      Yes true. That sound not good

    • @deepthiveryniceresipethank5159
      @deepthiveryniceresipethank5159 14 วันที่ผ่านมา

      Aepetanm kesema sabdayak aehen neha oeyalage phone ekk prsnayak aethi.

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +1

    හරිම වැදගත් දැණුවත් කිරීමක් පිං පුතේඔඛට

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියි obathumata god bless

  • @bestref1210
    @bestref1210 4 หลายเดือนก่อน

    Thanks doctor. Its better develop the recording .

  • @sammudalige9367
    @sammudalige9367 ปีที่แล้ว +3

    Why is that , Vitamin D test expensive? SL cost 17000, but in India 700 Rs in Madras.

    • @heeth8441
      @heeth8441 4 หลายเดือนก่อน

      INR 700 or equivalent to Rs700?

  • @HewageGunarathna-jm3rq
    @HewageGunarathna-jm3rq 4 หลายเดือนก่อน

    ඉදිරිපත් කරන හැම දෙයක්ම හොඳයි උනත් ...
    කියවන වේගෙ වැඩියිනෙ.සමහරඒවා අල්ලාගන්න අමාරැයි. පොඩ්ඩක් slow ඉදිරිපත් කරන්න.
    දුවන්න හදිසියේ වගේ කියවනකොට අහන එක එපාවෙනවා.

  • @exploretheworldandeducatio4135
    @exploretheworldandeducatio4135 2 หลายเดือนก่อน

    Please let me know Dr about the NAC supplement for mucas , Is it available in srilanka

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +1

    Theruwan saranai doctor

  • @smusic677
    @smusic677 ปีที่แล้ว

    Doctor ge upades godak.watinawa.mama KT karala inne.karapitiye ranjuka doctor.godak udaw kala.perasita mol tablatakak hari bonne ahaen ahala.upades watinawa godak.🙏

  • @lasanthadassanayake8726
    @lasanthadassanayake8726 ปีที่แล้ว

    ඉතාමත් වටිනා විඩියෝවක්

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว

    ❤ස්තුතියි ඩොක්ටර්❤

  • @vajira.ts1tharanga104
    @vajira.ts1tharanga104 ปีที่แล้ว

    Dr.codliver oil bonna honda nathda.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 ปีที่แล้ว +1

    Thanks dear 💞

  • @nimashanethmi465
    @nimashanethmi465 ปีที่แล้ว

    Godak istuti oba tumata denuwat kalata🙏🙏🙏🙏

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 วันที่ผ่านมา

    Danuwath.karata
    Isthu..mata.godakma.adui.doc...

  • @multilaky7578
    @multilaky7578 4 หลายเดือนก่อน

    What are you doing with a steth? Do you know how to auscultate?

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මහත්තයා.
    තෙරුවන් සරණයි.

  • @chamiudani740
    @chamiudani740 ปีที่แล้ว

    Vit D wadi pura adangu ආහාර ගනත් කීවනම් වටිනවා

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 5 หลายเดือนก่อน +1

    Fish Oil can take anyone?

  • @DinushaSandamali-z4g
    @DinushaSandamali-z4g 26 วันที่ผ่านมา

    ඩොක්ටර් B-co පෙතිවලත් විටමින් ඩි තියෙනවාද ?

  • @anusharoshini2571
    @anusharoshini2571 10 หลายเดือนก่อน

    ඩොක්ටර් , විටමින් D ගන්න ඕනි වෙලාව කියන්නකො . මම ගන්නෙ රෑට .

  • @rohanakumarasinghe
    @rohanakumarasinghe ปีที่แล้ว

    Dokta mata gestri.amase
    .tuval.behet bonawa.mipeni.gillapu.sudulunu kanna hodaida

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 20 วันที่ผ่านมา

    Mata parikshanayen vD godak adui kiyala 60000mg masa 2 ganna kiwwa.2000 digatama ganna kiwwa.mage dakunu kakula hin wela tikak ada wela dan.polic acid digatama gannath kiwwa.mewa digatama ganna hondaida doctor

  • @malka9030
    @malka9030 ปีที่แล้ว +1

    Thank you doctor

  • @NipuniSandunika-c4g
    @NipuniSandunika-c4g 9 หลายเดือนก่อน

    Doctor mage babata aurudu dekai.eyage kakul deka tikak raum wela thiyenne.vitamin d test ekak kala babage.vitamin d adui kiwwa.witamin d adu unama kakul ehema raum wenawada doctor

  • @ruchiramadusanka9998
    @ruchiramadusanka9998 26 วันที่ผ่านมา

    ❤ thank you dr

  • @AnushaChamari-z9j
    @AnushaChamari-z9j หลายเดือนก่อน

    Dr. මට වයස අවුරුදු 54. විටමින් D ටැබ්ලට් එක ගත්තට ගැටලුවක් නැද්ද

  • @RangaSooriyabandara
    @RangaSooriyabandara ปีที่แล้ว

    උස්න අදික කෑම සහ මාලු හාම්ලැස්සන් උස්න අදික ආහාරයට ගැනිමේදි සම කැසීමක් වෙලා දිලිරයක් වගේ ඇතිවෙනවා. කසලා තුවලාත් වෙනවා. මහන්සි දැනෙනවා පොඩ්ඩක් ඇවිද්දත්. බෙහෙත් ගත්තට තාවකාලිකයි. පිලිස්. පුලුවන්නම් මට විසදුමක් ලබාදෙන්න. ඩොක්ට ඔබට පින්. 🙏🙏🙏🙏

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 5 หลายเดือนก่อน

    Mata ukul ate langa kakkumak awith ragama punaruththpana rohalen d vitamin dunna mama thairokksin colostrol beth gannawa d vitamin digatama ganna hondada

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว

    මහත්මයා, මම අවුරුදු 53ක කාන්තාවක් . මම දවස් දෙකකට වරක් මෝර ගුලියක්, විටමින් c එකක් හා යකඩ පෙත්තක් ගන්නවා..මම තෙල් ආහර ගත්තේ ඉතාමත් අඩුවෙන්..ඒත් දැන් තෙල් ආහාර ටිකක් ගන්නවා..මෝරගුලියක් කොපමන UI අගයක් ඇත්ද?

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 16 วันที่ผ่านมา

    Thanks.doctoer❤❤❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Godak wedhagath video ekak godak sthuthi
    Mata v D pavichi karanna kiyala thiyenne meya kiri samaga pavichi kirima nusudusuda karunakara pilithurak balaporoththu wenaea theruwansaranai

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 ปีที่แล้ว

    Godak pin oba thumata 🙏

  • @diliniperera8064
    @diliniperera8064 4 หลายเดือนก่อน

    Docter mage vitamin D 12k tiyenne mata docter kiuwa vitamina D 25000 dawas 10kta serayak 3 month bonda kiala.eka oil ekak widihata tiyenne.thanikara bonna amarui.milk ekka biuwata kamak nedda?please

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 หลายเดือนก่อน

    Diobetic rodeeyekuta vitamin adu venawada

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Thanks ❤

  • @yashodhara2630
    @yashodhara2630 ปีที่แล้ว +1

    that music is really disturbing

  • @iroshinirosy4295
    @iroshinirosy4295 ปีที่แล้ว

    Dr vitamin D , B 12 dekama ekata biiwata prasnayak nadda?

  • @sachhh5458
    @sachhh5458 10 หลายเดือนก่อน

    Vitamin d gnnkt vitamin k2 gnn onada dr..plz rply

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    Thankyou 🙏🙏👋👋❤️

  • @vasanadesilva7182
    @vasanadesilva7182 ปีที่แล้ว +2

    Dr mata vitamin D 4000 mg dila thiyenva vp. Habai a test akak aran balala dunne. A wagema one year test aka aran balanva. A anuwa Dorse aka adu wadi karanva.

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว

      Vasana Desilva
      ඔයා ගන්න විටමින් D brand එක කියන්න පුලුවන් ද කරදරයක් නැත්නම්.
      ඔයාගේ අන්තිම test එකේ විටමින් D කොච්චරක් ද තිබුනේ

  • @chandralalkalansooriya9094
    @chandralalkalansooriya9094 5 วันที่ผ่านมา

    විටමින් ඩී කියල පෙන්නල තියෙන්නෙ මෝර ගුලි නෙ. ඒක හරි ද කියල පැහැදිලි කරන්න.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว

    Thanks doctor
    ✍️✍️🙏🙏🙏🙏🙏

  • @KanthiPeramuna-tj7bd
    @KanthiPeramuna-tj7bd 5 หลายเดือนก่อน

    විටමින් D ආතරයිටිස්වලට හොදයිද

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 16 วันที่ผ่านมา

    විටමින් D sudu pata tablat ekak විදිහට thiyenawada

    • @adsbha6192
      @adsbha6192 13 วันที่ผ่านมา

      Ow

  • @jayanthabatawala10
    @jayanthabatawala10 ปีที่แล้ว

    Vtamin d 26ta tiyanne 1000 teblet eka bonawa .පිළිතුරක් දෙන්න

  • @upulkumara2736
    @upulkumara2736 4 หลายเดือนก่อน +1

    Hoda deyak

  • @thetasty8343
    @thetasty8343 ปีที่แล้ว +2

    මට වයස 29ඩොක්ටර් මට කොලෙස්ටරෝල් 380 වඩා වැඩියි කොච්චර බෙහෙත් බිව්වත් අඩු වෙන්නේ නැ. අටෝර්වස්ටටින් 40 ක්‌ බොනවා. එත් හුස්ම ගන්න බැ. මහන්සියි, වගේ පපුව ප්‍රදේශය ගොඩක් මහත් වෙනවා. මුළු ඇගම හිරවෙලා වගේ. මට මොකක්ද කරන්න ඕනේ කියලා විසදුමක් කියන්න please🙏

    • @debadeba1225
      @debadeba1225 ปีที่แล้ว

      karapincha kola tikakui sudulunu bik 2 dala thambala bonna koppayak.tha waga.ra niyanna para.hama dama.thal diyawala yanawa.

    • @nirupagamage2684
      @nirupagamage2684 2 หลายเดือนก่อน

      nira S youtube channel eka balanna. එයා කියලා දෙනවා කොලෙස්ටරෝල් බහින්නෙ නැති හේතු. තයිරොක්සින් ඌනතාවය නම් කොලෙස්ටරෝල් high වෙන්න පුළුවන් කියලා chef nira kiwwa

    • @indikawatagodakumbura
      @indikawatagodakumbura 18 วันที่ผ่านมา

      @@nirupagamage2684

  • @surekaudayangani2061
    @surekaudayangani2061 ปีที่แล้ว

    doctor vitiligo athi ayekta vitamin d sudusuda

  • @nalikahettiarchchi3414
    @nalikahettiarchchi3414 ปีที่แล้ว +1

    Thank you docter❤

  • @imalideepikadeepika7369
    @imalideepikadeepika7369 ปีที่แล้ว

    Doctor korala walt behethak kiyannkoo

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว

    Thanks a lot Sir. Learnt something.

  • @Lovely_bae7
    @Lovely_bae7 หลายเดือนก่อน

    Pehedili kirimanam hodai.medin dana music ekanam hena aul.

  • @kavindurasintha572
    @kavindurasintha572 ปีที่แล้ว

    Vitamin D bonawa nam kochchara kalayak bonna oneda doctor

  • @sriyagamage2990
    @sriyagamage2990 4 หลายเดือนก่อน

    D 60000 පෙති ගැන කියන්න.

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 3 หลายเดือนก่อน +1

    Screen ekak diha nobala swabawikawa katha karanawa nam meeta wada pehedili wenawa. Medin lokku sadda danna one wenneth nehe

  • @ThamaraJayasinghe-n2w
    @ThamaraJayasinghe-n2w 5 หลายเดือนก่อน

    හැමතිසේම ඈනූමි යන්නෙ විටමින් D අඩූ නිසාද ඩොක්ට?

  • @sumithpriyantha1215
    @sumithpriyantha1215 ปีที่แล้ว

    Mama vitamin b bicozinc karal bonawa...akmawe thel prasnayak nisa...meka masayak withara Dan biwwa...mehema bonna hodada nadda

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว

    කැනඩා ඉන්න අය සීතල කාලෙට බොනවා...
    අව්ව නැති නිසාලු

  • @amithasuraweera4402
    @amithasuraweera4402 ปีที่แล้ว

    Why is medicine allergic

  • @maryfernanda7295
    @maryfernanda7295 ปีที่แล้ว

    Thanks

    • @shilakumari556
      @shilakumari556 2 หลายเดือนก่อน

      ස්තුතියි .ඩොක්ට හරිම වැදගත් .පැහැදිලිව අහන් ඉන්න පුලුවන් අපේ .ලංකාවට මෙවගෙඩොක්ටලා.වාසනාවෙිිවා

  • @SubasinghaSumith
    @SubasinghaSumith 3 หลายเดือนก่อน +1

    කොලොස්ට්‍රෝ වලට බෙහෙත් බොනගමන් vD3+k2 බිවට ප්‍රශ්නයක් නැද්ද

  • @gakudari6988
    @gakudari6988 ปีที่แล้ว +1

    Music epaaaa🥺

  • @samanwijekoon2436
    @samanwijekoon2436 7 หลายเดือนก่อน

    Vitmin d 1000 upses gththe na biuwata kmk nedda

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 หลายเดือนก่อน

    විටම්න්ඩී මමත් උදේරෑබොනවා දෙපාරක් බොන්න හොදද ඩොක්ට

    • @MaduMadu-u1b
      @MaduMadu-u1b หลายเดือนก่อน

      ඔයා ගන්න විටමින් D Eka මොකක්ද

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 20 วันที่ผ่านมา

      D Vitamin ganne sathiyata 2 i.hammoo dawasa gane bonne na.doctor kenek kiwwada.VP kenek mata dunne.sathiyata 2 i.

  • @dianakodituwakku6943
    @dianakodituwakku6943 ปีที่แล้ว

    Is it alright to take vitamin D supplement after the dinner?

  • @Silva768-z3t
    @Silva768-z3t ปีที่แล้ว

    How much cost vitamin D test

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Walgamaganalani
    @Walgamaganalani หลายเดือนก่อน

    Dr.
    ඇලන්රොනික්
    කියල.බෙහෙතක්.නැහැ

  • @SiriyalthaSiriyaltha-l5l
    @SiriyalthaSiriyaltha-l5l 2 หลายเดือนก่อน

    ටැබ්ලට් 30ක් කීයද

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 2 หลายเดือนก่อน

    De plus කියන්නේ විටමින් D නේද...මම රෑට බොන්නේ සතියකට එක් වතාවක්...

    • @MaduMadu-u1b
      @MaduMadu-u1b หลายเดือนก่อน

      ඔයා බොන විටමින් ඩී එක මොනවාගේ එකක්දා ml,g,kiyada

    • @sujeewatanuja1812
      @sujeewatanuja1812 12 วันที่ผ่านมา

      විටමින් ඩි අඩු උනාම තියන රොග මොනවද

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +1

    ඩොක්ටර් නින්ද යන්නැති එකට බෙහෙත් බීවට කමක් නැද්ද ..අනිවා කියන්න තෑන්ක්ස් .❤

    • @Tryandreams
      @Tryandreams ปีที่แล้ว

      Obata ninda noyanavata Beth labunada?matath ninda adu kenek

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 5 หลายเดือนก่อน

      ​​@@TryandreamsMn bonawa nama onada

  • @mohomadsamras5814
    @mohomadsamras5814 ปีที่แล้ว +1

    වයස අවුරුදු හතළිහක් වන මට centrum vitamin බොන්න පුලුවන්ද

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 ปีที่แล้ว

      Please Mata 52 vayasa ane docter matath centrum vitamin bonna kamak nadda?

  • @FatmaBano-s1q
    @FatmaBano-s1q หลายเดือนก่อน

    ඩොක්ටර් ගෙ නොම්මරේ දාන්න

  • @Farwan-zu1qs
    @Farwan-zu1qs ปีที่แล้ว +1

    Volume madi