බඩට ව්‍යායාම කලාට බඩ බස්සන්න බෑ | උදර මේද දහනය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 570

  • @NurseHesh
    @NurseHesh  7 หลายเดือนก่อน +130

    00:27 - අපේ බඩේ මේදය තැන්පත් වෙන්නෙ කොහොමද?
    00:56 - 6 Pack හදන සරලම ක්‍රමය
    01:10 - කෙට්ටු අය නිරෝගීද?
    01:50 - Gym ගිහින් බඩට ව්‍යායාම කලාට බඩ අඩුවෙන්නෙ නෑ
    03:01 - උදර මේද දහනය වෙන්නෙ කොහොමද?
    06:15 - අපේ ශරීරයේ වැඩිපුරම මේද දහනය වෙන්නෙ මොන වෙලාවටද?
    09:14 - ව්‍යායාම වලින් මේද දහනය වෙන ඇත්තම විදිය
    09:58 -. TDEE - Total Daily Energy Expenditure දවසේ අපේ කැලරි වැයවෙන්නෙ කොහොමද ?
    12:16 - සම්පූර්ණ වැඩසටහනම කෙටියෙන්

    • @anushasurangi3612
      @anushasurangi3612 7 หลายเดือนก่อน +6

      ඔබතුමාගෙ පැහැදිලි කිරිම් පුදුමයි ❤ ස්තුති ඔබට ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා පින් මෙ සත්ක්‍රියාවට❤

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +3

      🙏🏿❤️

    • @ushanandani3038
      @ushanandani3038 7 หลายเดือนก่อน +1

      Good job keep it up 👍👍

    • @SahasyaMinduli
      @SahasyaMinduli 7 หลายเดือนก่อน +1

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      🙏🏿❤️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 7 หลายเดือนก่อน +142

    මට තිබුනේ චබි ඇඟක් 😊. විශ්ව විද්‍යාලයේ ඉගෙනීමේ කටයුතු එක්ක වෙලාවක් වෙන්කර ගන්න අමාරු නිසා, ඔබතුමාගේ පැය 16 Fasting ක්‍රමයට මගේ ඇඟේ බර සහ ප්‍රශ්න බොහොමයක් අඩු කරගත්තා. දැන් මට හොඳ නින්ඳකුත් ලැබෙනවා. හැමදේම පැහැදිලිව කියලා දුන්නා හරියට වෛද්‍ය විද්‍යාලයට ගිහින් Lectures අහගෙන ඉන්නවා වගෙයි. මෙතරම් දැනුමක් නොමිලේ ලබා දෙනවාට ඔබට නිදුක් නිරෝගිබව ලැබෙනවා! 💐💐💐

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +2

      Thank you 🙏🏿❤️

    • @felicitapm2826
      @felicitapm2826 6 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @amachandrasena5423
    @amachandrasena5423 7 หลายเดือนก่อน +246

    මේ තරම් හොදට පැහැදිලිව කියලා දෙන්න කොයිතරම් මහන්සි වෙනවා ඇද්ද.. 🤔 කරුණු හොයාගන්න, ඒවා එකිනෙකට අමුනා ගන්න.. කාලය වෙන් කරගන්න... එකී මෙකී සියලුම දේවල් වලට.. 😮 ඉස්තුති .... සගවා ගැනීමකින් තොරව මේ ලබා දෙන දැනුමට... නැවතත් ඉස්තුති ❤🙏💐

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +2

      🙏🏿❤️බොහොම ස්තූති

    • @AkiraShammika
      @AkiraShammika 7 หลายเดือนก่อน

      Ahdd😅😅😊​@@NurseHesh

    • @Wind-d4v
      @Wind-d4v 7 หลายเดือนก่อน +2

      He is a nurse. Already he has this knowledge. Need to thanks for sharing this knowledge

    • @yashodperera
      @yashodperera 7 หลายเดือนก่อน

      @@Wind-d4vthough he has the knowledge it take much time to fill missing gaps and provide content in a proper flow. Thank you so much.

    • @prasangafernando3446
      @prasangafernando3446 7 หลายเดือนก่อน +1

      සාමාන්‍ය ජනතාවට ඕනෑවට වඩා විද්‍යාත්මක පැහැදිලි කිරිම් අවශ්‍ය නෑ...අවශ්‍ය දෙ පමණක් කියාන්න තෙරුම් ගැනීමට පහසුයි ඒතකොට...

  • @dinithisamarasiri438
    @dinithisamarasiri438 2 หลายเดือนก่อน +13

    මම ඉන්නේ රට මන් මෙහෙ එනකොට මගේ බර85kg,හැමොම මහතයි කියනකොට හිත රිදුන වාර අනන්තයි,කෙට්ටු වෙන විදියක් හිත හිත ඉද්දි සර් ගේ video එක දැක්කේ එදා ඉදන් සීනි සම්පුර්ණයෙන් නතර කරා පිටි නම් 50% විතර අඩු කරන්න පුළුවන් මොකද මෙහේ පිටි කෑම තමා ගොඩක් තියෙන්නේ.සර් ගේ video දිගටම බැලුවා, දවසට අනිවාර්යයෙන්ම වතුර 2l 700ml බිවුවා බලාගෙන ඉද්දී බර අඩු උනා මුනේ තිබ්බ වයස පෙනුම අඩු උනා හම පැහැපත් උනා කලින් තිබ්බ කොද අමාරු දනිස් අමාරු අත පය හිරිවැටීම් නැත්තටම නැතිවුනා,දැන් මගේ බර 60kg හැමොම කියනවා කෙට්ටු⁣ වෙලා ලස්සනයි සුදුවෙලා කියලා,මට දැන් අවුරුදු 35ක් කිවුවම සමහරු කියනවා එච්චර පේන්නෑ කියලා මට දැන් ගොඩක් සතුටුයි,බබාලා හම්බුනාම තමන් ගැන හිතන එක අපි නතර කරනවා ඇත්තටම මමනම් කියන්නේ අපි ජිවිතේ වැඩිපුරම අපි ගැන හිතන්න ඔන ඒ කාලෙදි කියලා සර් ට ගොඩක් පිං🙏🙏🙏🙏මේ කරන සමාජ සත්කාරයට

  • @indrani2243
    @indrani2243 7 หลายเดือนก่อน +25

    ඔබතුමා ට දීර්ඝ ආයුෂ ම ලැබෙන්න ඕනෑ නිදුක් නිරෝගී සුවය ලැබේවා පුදුම පැහැදිලි කිරීමක් කරන්නේ ගුරුවරු යෙකුටත් වඩා...

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      ස්තූති 🙏🏿❤️

  • @thilinasampath7094
    @thilinasampath7094 7 หลายเดือนก่อน +88

    ජනවාරි 9 පටන් ගත්තේ. හෙටට හරියටම මාස 3යි. අද බර කිරුවා. කිලෝ 17ක් අඩු වෙලා. 93.2kg ~ 76.2kg බොහොම ස්තූතියි ඔබතුමාට. 💪💪💪💪

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +4

      Woooow 😳👌🫡🔥😂

    • @moltychoie
      @moltychoie 7 หลายเดือนก่อน +1

      Oya monawada kanne

    • @thilinasampath7094
      @thilinasampath7094 7 หลายเดือนก่อน

      @@moltychoie තව කියන්න බැරි උනා, ග්‍රීන් ටී, චියා ඇට, කෝපි එහෙම බීවා, රතු බත්, ඕට්ස් වගේ ඒවා කාබෝහයිඩ්‍රේට් තියන කෑම. බත් නම් ග්‍රෑම් 150කට වඩා කන්න එපා, ඕට්ස් නම් ග්‍රෑම් 50ක් වගේ කන්න එක වේලකට. මම වේල් දෙකයි කෑවෙ. උදේ එක 11ට, හවස එක 7ට. අතරමැද බඩගිනි උනොත් පේර වගේ දෙයක් කනවා, නැත්නම් රටකජු ටිකක් කනවා. රටකජු වල කැලරි වැඩී. ග්‍රෑම් 100කට වඩා කන්න එපා.

    • @thilinasampath7094
      @thilinasampath7094 7 หลายเดือนก่อน

      @@moltychoie බත්, ඕට්ස්, රතු නූඩ්ල්ස්, රතු ඉඳිආප්ප, කුරක්කන් කැඳ/රොටී වගේ ඒවා ෆ්‍රිජ් එකේ දාලා කන්න. මෙතුමගෙ චැනල් එකේ තියනවා ඔය හැම් එකක්ම ගැන් බොහොම පැහැදිලිව. මගෙ බර අඩු කරන mission එකේ 80%ක් ම දැණුම ගත්තේ මම මේ යූටියුබ් චැනල් එකෙන්. ඉතුරු 20% ජිම් එකේ instructor ගෙන්.

    • @NadeeshaMadushani-ei3ov
      @NadeeshaMadushani-ei3ov 7 หลายเดือนก่อน

      Mokada oya kare

  • @premilafernando7984
    @premilafernando7984 4 หลายเดือนก่อน +10

    දෙවියන් ඔබට දීපු නුවනට ස්තූතියි. අහගෙන ඉන්න ආසයි පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි.May God bless u and ur family

  • @ie191
    @ie191 7 หลายเดือนก่อน +31

    ඔබතුමාගෙ මේ වැඩසටහන අහම්බෙන් හම්බුනේ,.. එ නිසා බර අඩුකර ගැනිමේ උවමනාවක් ඇති උනා.....එ උපදෙස් අනුව මම මාර්තු 6....වෙනිදා පටන් ගත්තා එතකොට මගේ බර 81 තිබුණා දැන් අප්‍රේල් 6 වෙනිදා වෙන්කොට මගේ බර 70ta ගෙනාවා..(ව්‍යයාම. කලේ නෑ)...හරිම සතුටක් දැනෙනවා... ඔබතුමා ට මේ වටිනා උපදෙස් වලට බොහොම ස්තුතියි..... මගේ බලාපොරොත්තු ව මගේ බර 65kg වලට ගෙන්න දැන් ඉඳන් මම ව්‍යායාම කරන්න බලාපොරොත්තු වෙනවා...
    සැහෙන වටිනා දැනුමක් ලබාදෙන ඔබට බොහොම ස්තූතියි ❤

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +2

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @dineshpelawattha8750
      @dineshpelawattha8750 7 หลายเดือนก่อน

      මොනවද ඔයා කරේ

    • @ie191
      @ie191 7 หลายเดือนก่อน

      @@dineshpelawattha8750 මේ සියළුම වැඩසටහන් බැලුව... එ විදිහටම කලා... දැන් මම 68ක්, දැන් excercise කරනවා.... මේ sir... ගෙ fitness channel එකේ විදිහටම..

    • @ie191
      @ie191 7 หลายเดือนก่อน

      @@NurseHesh... sir මම අවුරුදු නිවාඩු වට හොදටම කෑවා... අපේ අම්මත් එක්ක බෑ(අම්මාව බලන්න ගමේ ගියා ) ... එයාල කැමති අපි හැමදාම මහතට බොලේ වගේ ඉන්නවට ඉතින් හිත රිද්දනේ නැතුව කෑවා..75kg උනා
      අවුරුදු සමරලා 18 ගෙදර අවා ආයෙත් පටන්ගත්ත ඔබතුමාගේ උපදෙස් සතියෙන් 23 වෙනිද වෙනකොට ආයෙත් හිටපු බර 70kg අවා.... දැන් excercise කරනවා දවසක් ඇර දවසක් 45min අද 26 අදට 68.9kg හැබැයි මම කන්නේ එක වෙලයි... එ දවල්ට..... මල්ටි විටමින් එකක් ගන්නවා.... ෆිෂ් oil එකක් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ.. මට වයස 42 වෙනවා...මං හරිම පහසුවෙන් ඉන්නේ සතුටින් ඉන්නේ කිසිම අබාදයක් නෑ
      මේ කරන විදිහ හොදද උපදෙසකුත් දෙන්න?
      ඔබතුමාට ආයෙත් ස්තුතියි වන්ත වෙනවා.... 🌹😊❤️

    • @sadunilakshika953
      @sadunilakshika953 3 หลายเดือนก่อน

      දවල්ට විතරක් කෑම ගද්දි මොනවද ඔබ ලබා ගත්ත දේවල් බත් කෑවද පුලුවන්නම් ආහාරයට ගත්ත දේවල් ගැනත් සදහන් කරන්න.​@@ie191

  • @KG-fx4qj
    @KG-fx4qj 5 หลายเดือนก่อน +7

    A/l වලට බයෝ කරේ කවදාවත් මේ තරම් පැහැදිලි විදියට මේ දේවල් ඉගෙන ගත්තේ නැද්ද කියලා හිතනවා හිතනවා. අහන් ඉන්නත් හරි ආසයි බොහොම ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @harischandrahemakumara
    @harischandrahemakumara 7 หลายเดือนก่อน +2

    ඔබ තුමා කරන සේවය අති විශිෂ්ටයි ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      Thank you so much 🙏🏿❤️

  • @sherinefernando5868
    @sherinefernando5868 2 หลายเดือนก่อน +1

    බොහෝ කරුණු අද මේ video එකෙන් දැන ගත්තා . ඔබට බොහෝ පිං සර්.

  • @linekuwait1348
    @linekuwait1348 7 หลายเดือนก่อน +11

    ඔබතුමාගේ වැඩ සටහන් ගොඩාක් වටිනවා මම හැමදාම බලනවා මගේත් බඩ තමයි අඩුකරගන්න මම ගොඩාක් මහන්සි වෙින්නේ ඔබතුමාට දිර්ගායු සමිපත් ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @tharangagamage2231
      @tharangagamage2231 7 หลายเดือนก่อน

      Tama adu nathda

    • @jenydisa6631
      @jenydisa6631 7 หลายเดือนก่อน

      මමත් ඔබතුමාගේ වීඩියෝ බැලුවා..සීනි,පාන් කෑම නතර කරා ..බර 5kg අඩු උනා.කලින් 69kg දැන් 64kg.
      ස්තුතියි ඔබට..🙏🙏🙏❤

  • @sameerajayasundara6333
    @sameerajayasundara6333 7 หลายเดือนก่อน +18

    මගේ BMI එක high තිබුනේ. Intermittent fasting, No sugar, HIIT workout, Cardio කලා. මාස 3න් කිලෝ 8ක් අඩු කලා. දැන් BMI එක normal. ගොඩක් ස්තූතියි හැමදේම පැහැදිලිව කියලා දෙනවට.

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      Thank you 🙏🏿❤️

    • @dammikawasala1563
      @dammikawasala1563 6 หลายเดือนก่อน

      Matath evanna

  • @milanikriska-i9e
    @milanikriska-i9e 7 หลายเดือนก่อน +3

    ලස්සන පැහැදිලි කිරිමක් ස්තුති ඔබට ❤❤🎉❤🎉

  • @maragenandani9751
    @maragenandani9751 7 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තූතියි සර් ඔයාට
    දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️ god bless you too

  • @dilrudamion6769
    @dilrudamion6769 7 หลายเดือนก่อน +1

    අනේ ඔය මහත්මයාට බොහොම ස්තූතියි...

  • @nilminichndima5061
    @nilminichndima5061 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හරිම පැහැදිලිව හැම දේම තේරුම් කරලා දෙනවා අහගෙන ඉන්නත් ආසයි දන්නැති දේවල් ඉගෙන ගන්න ලැබුණා හරිම වටිනා වැඩසටහනක් ඔබට දෙවි පිහිටයි

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 7 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහෝම පින්

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️👨🏾‍🦱

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාගේ හැමවැඩසටහනක්ම මම බලනවා

  • @tharanganisandamali5321
    @tharanganisandamali5321 7 หลายเดือนก่อน +2

    Thank you very much for your valueble explanations 🙏🙏🙏

  • @arunayapa4079
    @arunayapa4079 7 หลายเดือนก่อน

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් අනුව ඇත්තටම අපේ සාමාන්‍ය ජීවිතයේ අපී හුරුවෙලා ඉන්න ගොඩක් වැරදි පුරුදු හා ආහාර රටාවන් නිසා ලෙඩ උවමනාවෙන්ම හදාගෙන තියෙන්නෙ ...අපහට ලබාදෙන විද්‍යාත්මක දැනුවත් කිරීම් වලට බොහෝ ස්තුතියි ...🙏💐

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      බොහොම ස්තූති

  • @chanulaj7118
    @chanulaj7118 7 หลายเดือนก่อน +18

    මම ඔයා කීව විදියට ෆාස්ටින් කරලා සීනි නවත්තලා මාසයක් හිටියා ඉන අගල් 6ක් අඩු උනා Thank you sir

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿💪🏿❤️

    • @fathimailma1374
      @fathimailma1374 7 หลายเดือนก่อน

      Oya monawada adu kre...keema walin.kiynnko pls

    • @chanulaj7118
      @chanulaj7118 7 หลายเดือนก่อน

      @@fathimailma1374 mama dawasata eka welai kaawe

    • @sumedhakolitha312
      @sumedhakolitha312 7 หลายเดือนก่อน

      Kohomada oya fasting welawal hadagatte?

    • @chanulaj7118
      @chanulaj7118 7 หลายเดือนก่อน

      @@sumedhakolitha312 dawasata eka meal ekai mn kanne eeka 10.30t eka gannawa iita passe mokut kanne naha

  • @amarasirisenaratne983
    @amarasirisenaratne983 2 หลายเดือนก่อน

    විශිෂ්ටයි ඔබේ පැහැදිලි කිරීම . ගොඩක් ස්තුතියි.

  • @rasikayatawara
    @rasikayatawara หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට...🙏🙏

  • @RoshanTLiyanage
    @RoshanTLiyanage 7 หลายเดือนก่อน +10

    මීට වඩා හොඳට කියලා දෙන්න විදිහක් මේ ලෝකේ නම් නෑ මම හිතන්නෙ...🥺❤🙏💪💯

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      🙏🏿❤️👨🏾‍🦱

  • @sansarathnayake4076
    @sansarathnayake4076 5 หลายเดือนก่อน +1

    සිංහලෙන් fatloss කරගන්න විදිහ ගැන තියෙන්නෙ හොදම you tube channel ඒක නියමයි 👋❤️

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน

      Thank you 🙂🙏🏿❤️

  • @kasunabeysiriwardhana3803
    @kasunabeysiriwardhana3803 3 หลายเดือนก่อน

    බොහොම හොඳ පැහැදිලිකිරීමක් !
    ඉදිරිපත්කිරීම ඉතාම හොඳයි.

  • @hashilaabeywardana5996
    @hashilaabeywardana5996 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබට ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ස්තූතියි

  • @mediamaster7980
    @mediamaster7980 หลายเดือนก่อน +1

    Good explanation Thank you

  • @Lakshitha_Kalana
    @Lakshitha_Kalana 7 หลายเดือนก่อน +20

    ඔයාගේ video බලලා මන් intermittent fasting කරා දැන් මාසයක් වෙනවා පටන් ගන්නකොට බර 95kg දැන් 80kg thanks ayye ❤

    • @nilakshahiru4161
      @nilakshahiru4161 7 หลายเดือนก่อน

      පැය කීයක් නිරාආහාරව ඉන්නවාද

    • @Lakshitha_Kalana
      @Lakshitha_Kalana 7 หลายเดือนก่อน

      @@nilakshahiru4161 පටන් ගන්නකොට කෙරේ 16_8 දැන් නම් දවසටම එක වෙලයි කන්නේ එකත් ප්‍රෝටීන් ,මේදය වැඩිපුර කනවා බත් පොඩි හැන්දක් එක්ක 👌

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 7 หลายเดือนก่อน

      Fasting paya kiyak innwada

    • @i....k.....6428
      @i....k.....6428 7 หลายเดือนก่อน

      ඔයා කරපු විදිය කියන්නකෝ plzz.....

  • @TecklaPriyani
    @TecklaPriyani 7 หลายเดือนก่อน +3

    මම ඔබ තුමාගේ video බලලා 16,8 පටන් ගත්තා.මම ගොඩක් කන්න පුරුදු උන කෙනෙක්.දැන් සති තුනක්.පුදුම සැහැල්ලුවක් දැනෙනවා

  • @Skyline1986.
    @Skyline1986. 4 หลายเดือนก่อน +1

    Very simply & clearly explained, thank u v much...

  • @sehansaford172
    @sehansaford172 7 หลายเดือนก่อน +4

    ඔබතුමා ගොඩක් මහන්සි වෙලා මේ වැඩසටහන කරන්නේ කියලා පේනව. ගොඩක් පින් ඔබතුමාට, සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන 🙏

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ස්තූතියි

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp 2 หลายเดือนก่อน

    Very good clarification. Got a complete picture on how to burn fat. Thanks mate!

  • @shakyahomedeco3747
    @shakyahomedeco3747 7 หลายเดือนก่อน +1

    මුහුණේ සහ බෙල්ලේ මේදය අඩුකරගන්න පුලුවන් විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්නෝ. Jawline එක හොඳට හදාගන්න පුළුවන් වෙන්න.

    • @chamabro2676
      @chamabro2676 7 หลายเดือนก่อน

      Mewing exercise eka karanna bro

  • @sandunmusichub5048
    @sandunmusichub5048 7 หลายเดือนก่อน

    හරිම හොද පැහැදිලි කිරීමක් මේක හරියට අපි වැඩමුලුවකට සහභාගී වුනා වගේ ඔබ තුමාට තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @manjulafonseka874
    @manjulafonseka874 7 หลายเดือนก่อน +1

    ගොඩාක් හොඳින් පැහැදිලි කර දුන්නට ගොඩාක් ස්තුතියි ඩොක්ට 🙏

  • @hewakokawalageupuldaminda
    @hewakokawalageupuldaminda 2 หลายเดือนก่อน

    හරි වැදගත් පාඩමක් ❤

  • @nimashadhananjali3940
    @nimashadhananjali3940 7 หลายเดือนก่อน +1

    කෝටිසෝල් හෝර්මෝනය වැඩි වීම ගැන හොද වීඩියෝ එකක් කරන්න. ඒක වැඩි වෙන්නේ ඇයි කියල සහ ඒක පාලනය කරන්නේ කොහොමද?

  • @lakshmidahanayake1475
    @lakshmidahanayake1475 7 หลายเดือนก่อน

    ඔබ තුමා කිව්‍ ලෙස ආහාර පාලනයෙන් හා Intermittent fasting වලින් බර අඩු කර ගෙන ඇත. මේ‍ බර පවත්වාගෙන යන හැටි වැඩ සටහනක් කරන්න. කරන සේවයට ගොඩක් පින්.

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      Ow me gena kiyala denawa

  • @nishanthishanti4504
    @nishanthishanti4504 2 หลายเดือนก่อน +1

    Thanks Danuwath krat ob thumat

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 5 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි සර් බුදුසරණයි 🌹❤

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 6 หลายเดือนก่อน

    🎉ස්තූතියි ඔබතුමාට හෙඳ පැහැදිලි කිරීමක් පිළිපැදීම අප සතුයි

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @ayeshwarnaka7250
    @ayeshwarnaka7250 7 หลายเดือนก่อน

    සර් පුළුවන් නම් lean bulk කරන කෙනෙක්ට fat ඒක අඩුවෙන් ,protein ,crabs , calories & fiber බහුල ගන්න පුළුවන් කෑම බිම ගැන video එකක් කරන්න,
    ස්තුතියි ❤️🙏

  • @harshaliyanage5513
    @harshaliyanage5513 5 หลายเดือนก่อน

    අද නම් හොදටම පැහැදිලි කරා.ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @FathimaHasna-c1p
    @FathimaHasna-c1p 7 หลายเดือนก่อน +1

    Oyage video balanawa. Harima watinawa. Oya Harima saralaw pehedili karanawa.hodata therenawa. Mamath bara adu kara ganna try karna gaman. Pdf aka mama gattha. Harima wathinawa.thanks

  • @MahesaSiri
    @MahesaSiri 7 หลายเดือนก่อน

    ස්තුතියි..ඩොක්ට..දැනුවත්.
    කිරිම..🙏❤❤❤

  • @lakmaligamage1564
    @lakmaligamage1564 4 หลายเดือนก่อน +1

    Very useful .thanks

  • @nayanmedia1
    @nayanmedia1 2 หลายเดือนก่อน

    Good analysis for reducing abdominal fat 👍
    But with keto diet with protein and fat, there is a warning sign would be increased the bad cholesterol.
    I think you are going to explain that later.
    Good job sir 🎉

  • @Dush_and_Pesh
    @Dush_and_Pesh 7 หลายเดือนก่อน +6

    Proud of you machan Yomal..👊❤️ (Dulshan)

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      Thanks bro🙏🏿❤️

  • @lasithapadmini805
    @lasithapadmini805 7 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතූමාට මේවැඩසටහන ඉදිරිපත් කිරීම සදහා❤❤

  • @hansianuththara
    @hansianuththara 4 หลายเดือนก่อน

    What a great explanation...good job brother thank u❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 หลายเดือนก่อน +2

    Obathuma A/L walata apita hitiya Biology Teacherlata wada sawistharawa karunu kiyanawa mese pehedilikireemata obage vatina kalayath syramayath bohosein weyawana athi
    U do a great job to our society
    Live long
    Triple gems.bless u and.yr family 👍👍

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      Thank you sooo much 🙏🏿❤️

  • @ThenukiRishmika
    @ThenukiRishmika 3 หลายเดือนก่อน

    Supiri oyage video balala mn e widihatama karala mage aga adu una hakoma me de karann aniwarayen adu wenawa. Than you

  • @SanjuDilhami
    @SanjuDilhami 7 หลายเดือนก่อน

    සර්..පින්..ගොඩාක් ..පින්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 4 หลายเดือนก่อน

    Thank you .fine explanation

  • @harshakulasinghe1996
    @harshakulasinghe1996 7 หลายเดือนก่อน +1

    Simply explain karanam hodai kiyala hithenawa. Scientific patta complicated wadi wage 😢

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 หลายเดือนก่อน +1

    මටත් වටිනම වැඩසටහනක් මේක.....😊

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

    • @ashengunathilake8663
      @ashengunathilake8663 7 หลายเดือนก่อน

      @@NurseHesh මම දෙපාරක්ම ඔබට කතා කලා but no Anwar? 🙏🇱🇰🇦🇺❤️

  • @dinushaperera6631
    @dinushaperera6631 7 หลายเดือนก่อน

    thank u very much appreciate ,.
    u are in super details , can u make up a video for 3 minutes as we are busy and hard to find time long stay and watch thank u again

  • @malanieindra123
    @malanieindra123 7 หลายเดือนก่อน +1

    ස්තුතියි තෙරුවන් සරණයි

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @SumithraGeethani
    @SumithraGeethani 7 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබට

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 3 หลายเดือนก่อน

    Leptin සහ Grelin හෝමොන වල ක්‍රියාකාරිත්වය ස්ථූල තාවයට බලපාන අයුරු පැහැදිලි කරන්න පුලුවන් නම් ලොකු පිනක්...❤❤

  • @PrasannaPadmaShantha
    @PrasannaPadmaShantha 6 หลายเดือนก่อน +1

    උණුවතුර නිතර බීම හෝ කෑමට පසු උණුවතුර බීම ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කරනවද??

  • @nihalsoyza6977
    @nihalsoyza6977 7 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ පැහැදිලිකිරිම ගොඩාක් හොදයි, ඒත් වැඩි දෙනෙකුට ඔිවා තේරෙන්නේ නැ, කෙටියෙන් කියනාවානමි ඉතාමත් ⁣හොදයා.

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      👍🙏🏿❤️

  • @sam-d6614
    @sam-d6614 7 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමාට❤️

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @anjuanju3707
    @anjuanju3707 7 หลายเดือนก่อน +1

    We are waiting thank you so much sir 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @isurumadushanka3357
    @isurumadushanka3357 6 หลายเดือนก่อน +1

    වීඩීයෝ එක මරු ❤

  • @Parami442
    @Parami442 6 หลายเดือนก่อน +1

    අලුතෙන් චැනල් එකට ආවේ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනව. රිප්ලයි එකක් දෙන්නකෝ ලොකු උදව්ව්ක් 😢😢 මට වයස 24යි. මගෙ ඇඟ කෙට්ටුයි. ඒත් බඩ ඉදිරියට නෙරල තියෙනව. Exercise කලොත් තවත් කෙට්ටු වෙයිද.. කෑම පාලනය කරන්නත් බෑ ඇඟ කෙට්ටු නිසා. උදව් කරන්නකෝ.. exercise කරනව නම් කොයි වගේ ඒවද කරන්න හොඳ.. 😢 මට බඩ අඩු කරන් ඇඟ ටිකක් මහත් කරගන්න තමයි ආස.. 😢 please help me..
    අයියේ ඔයා ලොකු සේවයක් කරන්නේ මේ වගේ වටින චැනල් එකකින් ❤ ජයම වෙන්න ඕන ❤

  • @devujansenula
    @devujansenula 7 หลายเดือนก่อน

    Thank you very much for your valuable explanation 🎉🎉

  • @anjuanju3707
    @anjuanju3707 7 หลายเดือนก่อน

    Metharam apiwa danuwath karanna mahansi wena oba thumata godak pin.mama nam sirta kiyala diet plan ekak hada gattha.class eka patan ganna sir thanks budusaranai devipihitai 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      Thank you so much 🙏🏿❤️

  • @dmaxst
    @dmaxst 4 หลายเดือนก่อน +10

    සරලව කියලා දුන්නා නම් වටිනවා ඕනේ දේ විතරක්. ගොඩක් Medical terms කිවුවාට Video එක දීක් වෙනවා විතරයි බලන කෙනාට තේරෙන්නේ නැහැ

    • @muthunmadushan5157
      @muthunmadushan5157 หลายเดือนก่อน

      උබට විතරයි බූරුවෝ එහෙම හිතෙන්නේ 😂😂 ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං 😂😂

  • @harshanashantha967
    @harshanashantha967 3 หลายเดือนก่อน

    Good job brother 💞💞💞💞
    Respect for your service 💞💞
    (I'm one of male nurses' in teaching hospital Anuradhapura )

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      Thank you Anuradhapura Teaching Hospital is my training hospital 2015-2017

  • @magladiesladies9052
    @magladiesladies9052 7 หลายเดือนก่อน +2

    Thanks sir for valuable information

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      🙏🏿❤️

  • @piumimadumali4426
    @piumimadumali4426 6 หลายเดือนก่อน

    Science Padamak wage. Clearly explained. Thank you

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @niroshadeepthi6027
    @niroshadeepthi6027 7 หลายเดือนก่อน +3

    Mage back born pain ekk.excirse karanna ba.agath bara wadi vela

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @renukapixel4549
    @renukapixel4549 7 หลายเดือนก่อน +5

    Doctor මගේ බඩ අඩුකරගන්න..exercise , intimate fasting කරපු ගමන්..මගෙ බඩට වඩා , කකුල් වල මේදය දහනය වෙලා කෙට්ටු වෙනවා😢

    • @amalyainn4316
      @amalyainn4316 หลายเดือนก่อน

      Dr.wannaku ගෙ page එක බලන්න. එතකොට බඩ අඩු කර ගෙන ලෙඩත් නැතුව ඉන්න පුළුවන්.

  • @monicajanz2576
    @monicajanz2576 7 หลายเดือนก่อน +1

    Thank you sir .🙏🙏🙏

  • @mihiraplantation7787
    @mihiraplantation7787 7 หลายเดือนก่อน +2

    Sir mage piyayuru hadenawa කාන්තාවක් වගේ,මේකට හේතුව මොකක්ද ,ඒකට කරන්න පුළුවන් පිලියම මොකක්ද

  • @Sarojanisiriwardhana
    @Sarojanisiriwardhana 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @priyanipriyani6862
    @priyanipriyani6862 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සර් ❤

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 7 หลายเดือนก่อน +2

    Harima pahadili.ahagena inna asaai

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 7 หลายเดือนก่อน

    Thank u very much for giving information.

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @순송-v3v
    @순송-v3v 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා 🎉❤

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      🙏🏿❤️

  • @salinda7589
    @salinda7589 7 หลายเดือนก่อน

    Thanks sir oya හරියටම hari👍❤️

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @mariyanchantany6110
    @mariyanchantany6110 7 หลายเดือนก่อน

    Thank you so much.

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @YourJapaneseclassbyshey
    @YourJapaneseclassbyshey 2 หลายเดือนก่อน

    Sahenna watinawa.Thank you ❤

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට 🙏

  • @kevincandappa2392
    @kevincandappa2392 7 หลายเดือนก่อน

    Mata prashnyak thiyenawa ...api sugar cut karala hitiyama, dawas thunaka wage kalekadi ange indana prabavaya glucose walin keton walata maru wenawa....
    Question 1 - Api meka sathi dekak witara karala..ayeth dawas thunak sugar thiyena kama kawoth, indana prabavaya ketone idan glucose walata maru wenawada
    Question 2 - ehema dawas 3n maru wenne nattam, maru wenna kochcara kal yanawada ?
    I love your videos 🙏

  • @Notybro
    @Notybro 7 หลายเดือนก่อน +2

    good job docter

  • @deshapriyadesilva7964
    @deshapriyadesilva7964 7 หลายเดือนก่อน +1

    Superb explanation. 👏

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 7 หลายเดือนก่อน +1

    Excuse class nam mat අනිවාර්යයෙන්ම එනවා හෙශ online oni ok 💃

  • @thamarahansi
    @thamarahansi 5 หลายเดือนก่อน

    very well explained!

  • @sunilgamage5786
    @sunilgamage5786 7 หลายเดือนก่อน +1

    Thank you sir ❤ බොහොම පින් ඔබතුමාට...

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 7 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතා යහපත්.

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 7 หลายเดือนก่อน +2

    පැය ගානක් උනත් අහන් ඉන්න ආස හිතෙනවා❤.ඔයාගේ මහන්සියට thank U. Nurse මට ප්‍රශ්නයක් තියෙනවා.Fasting කරන කෙනෙක් උපත් පාලන පෙති අරගද්දි මහත් වෙනවද? ඇග කෙට්ටු කරන හෝමෝන වලට බලපැමක් ඇති කරයිද?

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      Nethmi උපත් පාලන පෙති වලට ටිකක් මහත් වෙනව හැබැයි ඒ fat deposoit වෙලා වෙන මහත් වීමක් නෙමේ (fluid retantion) වැඩිපුර ඇඟේ වතුර අල්ලන් තියාගෙන ඉන්න නිසා වෙන බර වැඩි වීමක් ටික දවසක් යද්දි ඒ මහත නැති වෙනව

    • @nethmirathnayaka730
      @nethmirathnayaka730 7 หลายเดือนก่อน

      @@NurseHesh Thanks nurse🤍 ඔයා කියන්නෙ ප්‍රශ්නයක් නැති වෙයිද? 😓

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      I can’t guarantee dr sry vog kenekgenuth ahanna

  • @indranipriyangika674
    @indranipriyangika674 7 หลายเดือนก่อน

    Oba tumage wadasatahana harima pahadili.man pitarataka hitiyat harima asawen balanawa.obatumata dirgausa .

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      Bohoma sthuthi 🙏🏿❤️

  • @geethamolligoda9087
    @geethamolligoda9087 7 หลายเดือนก่อน

    ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +1

    Thank you very much 🙏💐💐💐💐🇱🇰🇸🇬

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️