Best Oats to eat Recommended By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 249

  • @Champiherath
    @Champiherath ปีที่แล้ว +7

    හොද දැනුවත් කිරිමක් මමත් මෙිව ගන්නවා ඔබ තුමාගේ උප දෙස් ඉතාම අගේකොට සලකනවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඔින...

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +13

    🙏 වෛද්‍ය තුමණි ගොඩක් ස්තුතියි පැහැදිලි කර දීම ගැන දීර්ඝ යුෂ ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน +1

      මේ වෛද්‍යවරයෙක් නෙවෙයි. ආහාර තාක්ශනවේදියෙක්. දකින දකින් එකාට ඩොක්ටර් ඩොක්ටර් ගාන මෝඩ හරක්😊

  • @roshinichamila5891
    @roshinichamila5891 2 ปีที่แล้ว +5

    මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි doctor

  • @shiranniroshan8455
    @shiranniroshan8455 11 หลายเดือนก่อน +2

    හොදම පැහැදිලි කිරීමක් ....thanks docter

  • @manelpeiris3222
    @manelpeiris3222 2 ปีที่แล้ว +5

    ඇත්තටම අපි මේවා දැන ගෙන හිටියෙ නෑ.බොහොම ස්තුතියි.

  • @nilminideen5296
    @nilminideen5296 3 ปีที่แล้ว +3

    Oats. Oats do not contain gluten, but many people with coeliac disease avoid eating them because they can become contaminated with other cereals that contain gluten.
    Just copied from the google. If incase we do not need any other problem in the long run . It’s your choice to chose product from other countries.

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +13

    ඉතා ම වටිනා වීඩියෝවක් ඉතාම සරලව පැහැදිලි කළා ස්තුතියි ඔබට

  • @mariakapilio108
    @mariakapilio108 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට

  • @dulaniweerakoon6000
    @dulaniweerakoon6000 3 ปีที่แล้ว +7

    Hair falling සඳහා භාවිතා කරන biotin අඩංගු tablet ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද?

  • @demi1267
    @demi1267 ปีที่แล้ว +3

    Thank you so much,I really appreciate your effort!

  • @deepikakarunarathna8369
    @deepikakarunarathna8369 3 ปีที่แล้ว +4

    මමත් me වෙනකම් gathte Instant oats. Obatumata බොහොම පින් ........

  • @gayaniprincely4721
    @gayaniprincely4721 3 ปีที่แล้ว +21

    අපේ හබල පෙති සහ hall oats අතර තියන පෝෂණ වෙනස පැහැදිලි කර දෙන්න පිටරටින් ගෙන එන ඕට්ස් වලට වඩා අපේ හබල පෙති පෝෂණයෙන් ඉහළ බව පැහැදිලි කර දෙන්න

    • @gayaniprincely4721
      @gayaniprincely4721 3 ปีที่แล้ว +1

      Whole oats

    • @lalithajayawardena4462
      @lalithajayawardena4462 3 ปีที่แล้ว

      මේ වටිනා දැනුවත් කිරීමට ඔබතුමාට බොහෝ පින් 🙏 Gayani Princly මැතිනියගේ ප්‍රශ්ණය ඉතා වටිනවා❤ අපේ හබලපෙති වල ගුණ කියන්න මැතිදුනි 🙏

  • @madusri3103
    @madusri3103 3 ปีที่แล้ว +3

    Whole ots ukmanin uyaganna oni nam rata wathura tikak Dala frig eke Dala udeta yayanna lesi.ots sini noda Kanna palathuru ekathu karaganna puluwan

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Thanks doctar danuwat kalata teruwan saranai

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +5

    ඔබට බොහෝම ස්තුතියි ,
    දැනුවත් කිරීම ගැන අපි හැමදාම උදේ අහාරයට ගන්නෙ rolled oats

  • @malikakumudu6903
    @malikakumudu6903 9 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තුති බුදුසරණයි සර් ට

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว +4

    AththtamA, Dr.. Mama. Hamadama. Breakfast.,,, many. Kind. Othas.. Thanks for explan,,mama. Inne. Out of, SRI. Lanka.. 👍👍

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්.
    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට

  • @anularupasinghe7809
    @anularupasinghe7809 2 ปีที่แล้ว +1

    Mr. Can u explain. Kush kush. And. Quinoa. How do we get . From where

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +5

    බොහෝමත්ම ස්තුතියි ඩොක්ටර් මේ දැනුවත් කිරීමට මම ගන්නේම instent ඕට්ස් දැනුවත් කමක් නැති නිසා බොහෝ පින් ඕට්ස් දියවැඩියා රෝගීන් ඉද හිඅ ගත්තාට කමක් නැද්ද් පැහැදිලි කර දෙන්න

    • @nutriinfosl
      @nutriinfosl  3 ปีที่แล้ว

      ගන්න පුලුවන් මෙහි විස්තර කර් ඇති අකාරයට හරි එකක් තෝරාගැනීම වැදගත්

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว

    obathumata godak sthuthi ithamath saralawa pahadili kalata OBATHUMATA THERUWAN SARANIN NADUK NEEROGI BAWAYATH DEERGAUSHATH LABEWA

  • @RanyRadnicka
    @RanyRadnicka 11 หลายเดือนก่อน

    harima wadagt vidiyowak budu ssranai

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤ අනේ දෙයියනේ දන්නේ නෑනේ බොහෝ පිං වෛද්‍ය තුමාට උපදෙස් වලට ❤❤❤❤❤❤

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว

    ඉතාම වැදගත් ... ස්තුතියි 💚💛

  • @quintusmadurawala9525
    @quintusmadurawala9525 3 ปีที่แล้ว +4

    Thanks for your explanation about oats grain

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 3 ปีที่แล้ว +6

    Appreciate your each valuable program. Thank you so much.

  • @kumariwickramasekara9085
    @kumariwickramasekara9085 3 ปีที่แล้ว +2

    Thanks for your video....

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තූමාට.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 หลายเดือนก่อน

    ස්තූතියි ඹබ තුමාට ❤❤❤❤

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 2 ปีที่แล้ว

    thanks ,අපව දැනුවත් කලාට

  • @sach_v8360
    @sach_v8360 3 ปีที่แล้ว +1

    Thank u so much for the explanation .....

    • @nolagaya9625
      @nolagaya9625 2 ปีที่แล้ว

      ඉස්තුති ඩොක්ට

  • @imashisansala8428
    @imashisansala8428 2 ปีที่แล้ว +2

    මහත අයට කැම.පාලනය කරන අයට සුදුසුම ඕට්ස් වර්ගෙ මොකද්ද

  • @arunashanthee7228
    @arunashanthee7228 หลายเดือนก่อน

    Docter aurudde babalata denda oni ots wargaya monada? Ots walata podi lamainge bara aduvimakda wenne? Ots walata podi lamainge mole wardanaya wenawada ? Please mata meya tikata uththara denaawada docter godak pin budusaaranaai

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +2

    Mat udata hamadamat kanawa katuwanna ❤❤

  • @07-nisansalapeiris65
    @07-nisansalapeiris65 8 หลายเดือนก่อน

    ක්ෂණික ඕට්ස් කුඩා ළමුන්ට දීමේන් ඇතිවන අතුරු අබාධ මොනවද කියලා දැනගන්න පුළුවන් ද

  • @rohanieshaideen4128
    @rohanieshaideen4128 3 ปีที่แล้ว

    What is the good oats for glutan intolerance person. Awaiting your reply.
    .

    • @nutriinfosl
      @nutriinfosl  3 ปีที่แล้ว +2

      Pure oats are gluten free , But check the lable May be same additives

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      This ia not a doctor. If you are intolerent to gluten u eat get medical advice from a mbbs doctor.

  • @ranyrany7001
    @ranyrany7001 2 ปีที่แล้ว

    harima pahadili hodata pahadiliwa kiya danawa budu sarani say

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Theruwan saranai doctor.wadagath video akak

  • @shanthiperera4343
    @shanthiperera4343 ปีที่แล้ว

    Thanks doctor thank you very much

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවිපිහිටයි .👍👍🙏

  • @judesherinfernando7535
    @judesherinfernando7535 3 ปีที่แล้ว +3

    Doctor මොනවද මෙ gluten කියන්නේ පැහැදිලි කරන්න please

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      ගොන් හරකෝ මේ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි😊

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 ปีที่แล้ว

    Thank you very much sir.

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว

    Obage danuwath kireema harima sarthakai, 🙏

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් .ගොඩාක්ම පැහැදිලි .🙏

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      මේ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි හරකෝ

  • @Nilanthiperera-t6o
    @Nilanthiperera-t6o 6 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ට මමත් මෙය නොදැන බාවිතා කලා දැන් හරි

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් 🙏🤔👂Thank you doctor බුදුසරණයි 👍

  • @priyadarshanirajapakse7373
    @priyadarshanirajapakse7373 3 ปีที่แล้ว +3

    Nice video doctor... Thank you. ❤️💜

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว

    Budusarsnsi devipihitai doctor🙏🙏🌹

  • @dharmaratnasisters1928
    @dharmaratnasisters1928 2 หลายเดือนก่อน

    ස්තුති ඩොක්ටර්

  • @thilanipradeepathilaniprad8772
    @thilanipradeepathilaniprad8772 3 ปีที่แล้ว +1

    Thanks you Dr. godak pin

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว

    Denuwath kalata thanks doctar budusaranai 😘👍

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      මේ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි.. මෝඩයෙක් වගේ ඩොකටර් ඩොකට්‍ර් ගාන්න එපා

  • @nirmalarousia8815
    @nirmalarousia8815 3 ปีที่แล้ว

    Sthuithiyi Itha watina paehadhil kiriemak. 💕.

  • @tharu111_
    @tharu111_ 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @javindrawasala9398
    @javindrawasala9398 3 ปีที่แล้ว +4

    Really appreciate ur explanation,👏

  • @dnanp4701
    @dnanp4701 หลายเดือนก่อน

    Rolled ots පිසීමකින් තොරව සෘජුවම ආහාරයට ගත්තොත් එය ශරීරයට අහිතකරද?

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 3 ปีที่แล้ว +1

    Quite informative .

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 12 วันที่ผ่านมา

    කෙට්ටු වෙන්නේ කන්න ඕන කොයි එකද

  • @arunananayakkara9386
    @arunananayakkara9386 3 ปีที่แล้ว +2

    Superb
    Pls explain about kidny friendly food for ckd stage 2 people
    Thanks

    • @RathnaManike-vu9kn
      @RathnaManike-vu9kn ปีที่แล้ว

      Thanks doctor

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      ​@@RathnaManike-vu9knthis ais not a doctor. If u r a kidney patient u had beeter meet a doctor and seek medical advice

  • @anushadissanayake5555
    @anushadissanayake5555 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය වෛද්‍යතුමනි

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน +1

      මේ වෛද්‍යවරයෙක් නෙවෙයි මෝඩ මිනිසුනේ. ආහාර තාක්ශනවේදියෙක්😊

  • @wasanagamage2231
    @wasanagamage2231 3 ปีที่แล้ว

    Verry good video thanks

  • @DarshanaPerera-r7y
    @DarshanaPerera-r7y 9 หลายเดือนก่อน

    Bara wadikaraganna puluwanda oats walin?ekata hariyana oats wargaya monawada?

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Godak pin obathumata

  • @nishanchandrasiri5079
    @nishanchandrasiri5079 2 ปีที่แล้ว +40

    බුදුසරණයි ඩොක්ට අපිට කොලොස්ටරෝල් වලට හොදම oats. Monawada

    • @shlifeofmusic6454
      @shlifeofmusic6454 ปีที่แล้ว +1

      Asada

    • @shlifeofmusic6454
      @shlifeofmusic6454 ปีที่แล้ว +1

      HukPan

    • @colombo7chanal186
      @colombo7chanal186 ปีที่แล้ว

      ​@@shlifeofmusic6454ආස නිසානේ අහලා තියෙන්න

    • @themalgunasinghe395
      @themalgunasinghe395 11 หลายเดือนก่อน +12

      සක්කිලිත් ඉන්නව නේද මේවයෙ

    • @ifgjhdfh1197
      @ifgjhdfh1197 11 หลายเดือนก่อน +2

      White ott's kiyanna wargaya hodaida doktar api bawitha karanne e wargaya

  • @agneskaru8583
    @agneskaru8583 2 ปีที่แล้ว +1

    Kurahan piti samaga oats gaththata kamak nedda?.

  • @malithiwasantha418
    @malithiwasantha418 2 หลายเดือนก่อน

    මම නම් මේවා ගැන දැනන් හිටියේ නෑ ඩොට්ට ස්තුති ඔබතුමාට 🙏🏾🙏🏾🙏🏾

  • @HappyCool-l9s
    @HappyCool-l9s 2 หลายเดือนก่อน

    Good work 👍

  • @beautywithshalo6120
    @beautywithshalo6120 2 ปีที่แล้ว +5

    බර අඩු කරගන්න, කොලෙස්ට්‍රොල් අඩු කරගැනීමට whole oats හොඳයි ද doctor ?

  • @fathimahuzniya2869
    @fathimahuzniya2869 ปีที่แล้ว

    Good morning doctor Kellogg's oats eka hodaida maasa 8 babalata

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +4

    A great piece of advice!

  • @himaliwasundara9098
    @himaliwasundara9098 11 หลายเดือนก่อน

    Thanks doctor

  • @travelwithniki3760
    @travelwithniki3760 3 ปีที่แล้ว +6

    I love Oats.. thanks 👍👍👍

  • @sandraladonna5802
    @sandraladonna5802 3 ปีที่แล้ว +1

    Thanks docter lsrael

  • @shereennishandani926
    @shereennishandani926 3 ปีที่แล้ว +1

    Thank you so much doctor

  • @A.rKumaree
    @A.rKumaree หลายเดือนก่อน

    Dokta tanks obatumata

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ඩුබායි සිට

  • @asiriajsrilankanfoods9014
    @asiriajsrilankanfoods9014 2 ปีที่แล้ว

    Cook keranne nathuwa oat groats milk walata mix kerala kanna puluwanda.

  • @YasithBota
    @YasithBota 19 วันที่ผ่านมา

    Seni walata hodama otse kokada

  • @sharmilayapa592
    @sharmilayapa592 3 ปีที่แล้ว +6

    මහත් වෙන්න ගන්න ඕනි මොන ඕට්ස්ද?

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว +1

    Thanks docter

  • @kumarikoko3152
    @kumarikoko3152 2 ปีที่แล้ว

    Jesupihtai doctor godak hoda wadada sasatahanak.

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      හරකුනේ.. මේ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි

  • @JayaniPrarthana
    @JayaniPrarthana ปีที่แล้ว +1

    Intermittent fast karana kank Breakfast widiyt every morning Ots gaththata kamk nadda..mahath weida

    • @missfiona18
      @missfiona18 ปีที่แล้ว

      kamk na.Mata mage nutritionist ehema karanna qwa

  • @thilinilakmal4273
    @thilinilakmal4273 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්..🙏

  • @akialexsandra2962
    @akialexsandra2962 3 ปีที่แล้ว

    watina video ekak danuwath kirima gana oba thumata niduk nirogi dirgayusha prarthana karanawa

  • @upulkumarasiri4719
    @upulkumarasiri4719 3 ปีที่แล้ว

    Karunakara RULAN genath pehedili karanna Mona leda walatada naraka

  • @weronikademel3318
    @weronikademel3318 3 ปีที่แล้ว +8

    හබලපෙති කියන්නෙ මොනවද doctor.ඒ ගැන දැනගන්න කැමතියි.

    • @udithapiyarisi2878
      @udithapiyarisi2878 3 ปีที่แล้ว +5

      වී ස්ටීම් කරල තැලීමකට පත් කිරීමෙන් හබලපෙති හදන්නෙ

    • @nalikamahinda3967
      @nalikamahinda3967 3 ปีที่แล้ว

      වි

    • @amalyainn4316
      @amalyainn4316 3 ปีที่แล้ว +1

      කාගීල්ස් වල තියනවා .බත් ඇට පැතලි කරලා වගේ.

    • @ruwaniperera283
      @ruwaniperera283 3 ปีที่แล้ว +4

      කැරට් ලීක්ස් එකතු කර තෙම්පරාදු කරලා හබලපෙකි යන්තම් හෝදලා එකතු කරලා කෑමට ගන්න පුඵවන්! තව විදියක් තමයි පොල්කිරි , සුදුළුණු , ඉගුරු ලූනු කරපිංචා , ලුනු එක්කර නටන විට හබලපෙති ටික එක්කර කැද මෙන් සාදා ගන්න . විනාඩ් 10 යි යන්නෙ. හරි රසයි👍

    • @weronikademel3318
      @weronikademel3318 3 ปีที่แล้ว

      @@ruwaniperera283 ok mrs thanks..

  • @monikapiyanthi8139
    @monikapiyanthi8139 ปีที่แล้ว

    Thankq Dr.🙏

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      හරකුනේ මේ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි.. පෝශන වේදියෙක්😊

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +2

    බොහෝම වටිනව doctor ....දැනුවත් කිරීම ..
    තෙරුවන් සරණයි
    නමෝබුද්ධාය 🙏🙏🙏

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      මෝඩ මිනිසුනේ ඒ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 3 ปีที่แล้ว +1

    නියමයි..ස්තූතියි.ඩොක්ටර්😊❤️.. weight gain වලට oats පාවිච්චි.කරන්න බැරිද?

    • @kandykandy3189
      @kandykandy3189 8 หลายเดือนก่อน

      මේ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි ආහාර තාක්ශනවේදියෙක්😊

  • @dillimuninayana1022
    @dillimuninayana1022 9 หลายเดือนก่อน

    කෙට්ටු අය කැවොත් තවත් කෙට්ටු වෙනවද ? ඩොක්ට කොලෙස්ටරොල් තියනවා මට

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว

    Sthuthi budusaranai

  • @bangtanskpopumi3569
    @bangtanskpopumi3569 2 ปีที่แล้ว +2

    Quick eka hodada

  • @DeshapriyaDeegaladurage-co3gw
    @DeshapriyaDeegaladurage-co3gw 10 หลายเดือนก่อน

    Doctor instant ots kanna hoda nadda අවුරුදු 3ne babekta😊😊

  • @anukshikapiris5159
    @anukshikapiris5159 3 ปีที่แล้ว +3

    Lankave whole oats ganna tiyenne koheda?

    • @nimmi8758
      @nimmi8758 3 ปีที่แล้ว

      Food city

  • @heart1697
    @heart1697 2 ปีที่แล้ว

    බර wadi kraganna mahath wenna oats kanna pulwnd doctor

  • @rohiniweeratunga3676
    @rohiniweeratunga3676 3 ปีที่แล้ว

    Blood thick kenekuta iron aduwen kanna kiyala thiyenawa.
    Oats kanna puluwanda

  • @janakakumara5060
    @janakakumara5060 3 ปีที่แล้ว

    Mulinma qwa oats eka blender karala iwwoth gunaya aduwenawada

  • @malikahhm6326
    @malikahhm6326 2 ปีที่แล้ว

    Godak isthuthi

  • @sandalisandaruwani2620
    @sandalisandaruwani2620 3 ปีที่แล้ว +18

    ඩොක්ටර් මහත් වෙන්න ගන්න ඕට්ස් එක මොකක්ද