ඔබත් මාමයිට් කාල තියෙනවද? මේ දේවල් ගැන දැන්ගෙන හිටියද? Marmite By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • For Online Individual Consultations - www.nutriinfosl.com
    For Online Weight Loss Camp - www.nutriinfos...
    For Online Weight Gain Camp - www.nutriinfos...
    Watch Nutritional Yeast Program - • හැමෝම මේ විදිහට ප්‍රෝ...
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    Marmite is a savory spread made from yeast extract. To produce Marmite, yeast is grown on a nutrient-rich medium, and then the yeast cells are harvested and broken down to release the yeast extract. The yeast extract is then concentrated and blended with other ingredients such as salt, spices, and vegetable extracts to create the final product.
    The exact recipe for Marmite is a closely guarded secret, but the basic process involves growing yeast, extracting the yeast cells, and then blending the yeast extract with other ingredients to create the distinctive flavor and texture of Marmite.
    It's worth noting that Marmite is a food product and not directly related to neuroscience. However, as a neuroscientist, I can tell you that the taste of Marmite can be influenced by the way our brains process different flavors and aromas. The sense of taste is a complex process that involves the interaction of multiple brain regions, including the olfactory cortex, which processes smells, and the gustatory cortex, which processes tastes
    Marmite is traditionally produced as a byproduct of the brewing industry. The process of brewing beer involves the use of yeast to ferment sugars in the malted barley, which produces alcohol and carbon dioxide. After the beer has been brewed, the yeast cells are separated from the liquid and can be used to produce Marmite.
    The yeast cells are typically washed and then heated to break down the cell walls and release the yeast extract. The extract is then concentrated and blended with other ingredients to create the final product. This process of using yeast extract as a food product has been around for over a century and is a great example of how waste products from one industry can be repurposed for another.
    The American Heart Association recommends that adults consume no more than 2,300 milligrams (mg) of sodium per day, which is about one teaspoon of salt. However, for certain populations, such as people with high blood pressure, diabetes, or kidney disease, the recommended daily intake of sodium may be lower.
    The World Health Organization (WHO) recommends a daily sodium intake of less than 2,000 mg per day for adults. The WHO also recommends that children and adolescents consume even less sodium, with daily intake levels ranging from 1,000 to 2,000 mg depending on age.
    It's important to note that many processed and packaged foods, including some condiments like Marmite, can be high in sodium. Reading nutrition labels and being mindful of overall sodium intake can help individuals make informed choices about their diet and reduce their risk of health problems associated with excessive sodium intake.
    Additionally, you may find the following research articles on the nutritional content and potential health benefits of yeast extract products like Marmite to be informative:
    1. "Yeast extract and its potential contribution to human nutrition" (www.ncbi.nlm.n...)
    2. "Yeast extract and its potential health benefits: a review of the clinical evidence" (www.ncbi.nlm.n...)
    3. "The role of sodium in the pathophysiology of hypertension and cardiovascular disease" (www.ncbi.nlm.n...)
    Here are some research articles that discuss the recommended serving size and sodium content of Marmite:
    4. "Sodium content of popular commercially processed and restaurant foods in New Zealand: can we rely on food composition databases?" (www.ncbi.nlm.n...)
    5.This study analyzed the sodium content of various foods, including Marmite, in New Zealand. The authors found that Marmite had a sodium content of approximately 90 milligrams per 5-gram serving.
    6."Sodium intake and cardiovascular health" (www.ncbi.nlm.n...)
    7. This review article discusses the relationship between sodium intake and cardiovascular health. The authors note that excessive sodium intake can lead to high blood pressure and other health problems, and they recommend limiting sodium intake to no more than 2,300 milligrams per day.
    8. "Sodium intake and its reduction by food reformulation in the European Union-a review" (www.ncbi.nlm.n...)
    This review article discusses the importance of reducing sodium intake in the diet and the potential benefits of food reformulation to achieve this goal. The authors note that Marmite is a high-sodium food and recommend consuming it in moderation as part of a balanced diet.

ความคิดเห็น • 199

  • @gmthenu3910
    @gmthenu3910 ปีที่แล้ว +52

    title එක දැක්ක ගමන් මන් හිතුවෙ අද ඉඳන් Marmite කාල හමාරයි කියල. හපෝ යන්තන් ඇති කන්න පුළුවන්

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +21

    එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ වැදගත් වීඩියෝමයි ඔබතුමා ගේන්නෙ .ගොඩක් පිං සිදු වේවා ස්තුති වේවා පුතාට උතුම් වු තෙරුවන් බෙලෙන් නිදුක් නිරොගි සුවපත් භාවය ලැබේවා

  • @dd5944
    @dd5944 ปีที่แล้ว +41

    මාමයිට් බටර් එකට ගාල පාන් කන අය ඉන්නවද

  • @thisarawelhena3442
    @thisarawelhena3442 ปีที่แล้ว +2

    ගොඩක් අමාරු වෙලා දුර්වල වෙලා ඉන්න සුරතල් සත්තු න් ට පවා මෙය ඉතා වටිනා ආහාරයක්.

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +17

    මම මාමයිට් කන්න හරිම ආසයි. දැනුවත් කළාට ගොඩක්ම පින් ඩොක්ටර්, ස්තූතියි ❤🙏🙏🙏

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 ปีที่แล้ว +9

    මම මේ ගැන ටික කලකට පෙර විමසුවා. ඔබතුමාට ඉතාමත් ස්තුතියි දැනුවත් කිරීම සම්බන්දව

  • @ilshan2372
    @ilshan2372 ปีที่แล้ว +19

    මාමායිට් කෑම අමුතු කලාවක් .මාර රසක් තියෙන්නේ❤️

  • @snawarathne4393
    @snawarathne4393 ปีที่แล้ว +18

    සෝයා සෝස් ගැනත් video එකක් කරමු❤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +7

    මටබලපාන ඉතාමත් වටිනාවැඩසටහනක්.එවැන්නක්ඉදිරිපත්කිරිමපලිබද ස්තුතියි. දර්මසිරි කුලරත්න.

  • @Darshanaperera-96
    @Darshanaperera-96 ปีที่แล้ว +9

    කන්න හොද කෑම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ මම මේ චැනල් එකේ දැකල නෑ කිසිම කෑමක් ගැන 100% හොද කියනව

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      Milk, dates, nuts, fruits, vegetables, porridge, well cooked meat, juice

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +9

    ස්තුති ඔබ තුමාට ...නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +3

    Dr බොහොම පින් ..හැම දැනුවත් කිරීම සම්බන්ධයෙන් .
    සෝයා සෝස් ගැන දැනුවත් කරන්න තවත් සොහෝදරියක් හෝ සහෝදරයෙක් ඉල්ලා තිබුනා......

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි doctor ඉතාමත් වැදගත් දෙයක්

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +7

    වෛද්‍ය විද්‍යාව අනුව , දොස්තර වරැ කියන දේවල් හරි වෙන්න පුලුවන්. අද රටේ තත්වය අනුව අපට කන්න තියෙන්නේ මොනවද?.

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +21

    ඉස්සර මාමයිට්නම් හොද ඇති .දැන් නම් කෘතිම දේවල් තමයි ඇත්තෙ.

    • @DumindaSamansiri
      @DumindaSamansiri หลายเดือนก่อน

      එහෙම කියන්න බෑ.මේ වෙනකොට ලෝකයේ recipe වෙනස් නොවුණු ආහාර අතර ප්‍රධානතම ආහාරයක් මාමයිට්🎉🎉🎉🎉

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +14

    Pan Wala marmite ekka butter gala puduma rasa kemak mama asama kemak🥰

  • @rsmfernando
    @rsmfernando ปีที่แล้ว +16

    The breakfast partner Left. Thanks a million, Sir.

  • @nandaliyanage2053
    @nandaliyanage2053 ปีที่แล้ว +1

    දැනුවත් කලා ට බොහෝම ස්තූතියි ඔබතුමාට බුදුසරණයි .

  • @marypilomina6146
    @marypilomina6146 ปีที่แล้ว +2

    Ithama watina video ekak 👍👍❤lot of thanks Doctor

  • @Devikasrathnayaka
    @Devikasrathnayaka ปีที่แล้ว +5

    වෙජිමයිට් කියන්නෙත් මේ කාන්ඩයටම අයිති ආහාරයක්ද?

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +1

    පාන් ටෝස්ට් හෝ රොටි වලට බටර් සහ මාමයිට් ගාලා කන්න මම කැමති...තව පොල් සම්බෝලට මාමයිට් හැන්දක් දාලා කලවම් කරලා කන්න හරිම රසයි..

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +9

    MAYONISE ගැනත් කියන්න....

    • @TheTrippleGem
      @TheTrippleGem ปีที่แล้ว +2

      කන්න හොදම නෑ

    • @himalihuw
      @himalihuw ปีที่แล้ว

      ​@@TheTrippleGem lol

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว +3

    Bayen bayen video eka beluwe..
    Kanna epa kiyanawada dan ne kiyala.. thank you doctor.. mama marmite ganne vitamin B gena hithala.. thanks a lot

  • @nashonightmare
    @nashonightmare ปีที่แล้ว +1

    Good explanation. Thank you

  • @randunisarasi3716
    @randunisarasi3716 ปีที่แล้ว +3

    Dr man inna rate cooking walata coconut wenuwata coconut powder, coconut milk can, coconut cream thiyenawa. Mewagen guna Aruna pahadili karanna plz.

  • @user-vq6pc1um3e
    @user-vq6pc1um3e 2 หลายเดือนก่อน

    Lunu dehi achchari genath video ekak karanna doctor. Gastric walata hodayida wage dewal genath kiyannako.

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว +3

    මාමයිට් වල පෝලික් අම්ලය කොච්චර තියෙනවා ද?

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 ปีที่แล้ว +3

    Lunu bahulai mamait wala

  • @sameeramadusankadesilve4131
    @sameeramadusankadesilve4131 ปีที่แล้ว +1

    Dr...milk thistle ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว +1

    ස්තූතියි මහත්තයෝ ...♥️🙏

  • @thusharianu6343
    @thusharianu6343 ปีที่แล้ว +9

    Man asama kamak😋😋😋

  • @nethmihimeshi1024
    @nethmihimeshi1024 ปีที่แล้ว +1

    uwamanawen hitapu video ekk..thanks sir❤

  • @jayanichathurika222
    @jayanichathurika222 17 วันที่ผ่านมา

    Thank you sir.

  • @indrasirigunarathna2707
    @indrasirigunarathna2707 ปีที่แล้ว +4

    මමයිට් වලට දෙහි යුුෂ යොදා බිම
    හොදද

  • @sanjeethjayasekara7999
    @sanjeethjayasekara7999 11 หลายเดือนก่อน

    සෝස් පැකට් වල ගහල තියන සැන්තන් ගම් කියන්නෙ මොකද්ද. පහැදිලි කර දෙන්න

  • @jayanthisagarika2679
    @jayanthisagarika2679 ปีที่แล้ว +3

    Docter,thairoksin roginta mamait hodada.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ปีที่แล้ว +6

    Thanks a lot for your efforts to educate us.
    What do you think about the Aussie brand - Vegemite?

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +4

    දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි ඹඛතූමාට god bless

  • @sujeekrishanthi-ip6lb
    @sujeekrishanthi-ip6lb ปีที่แล้ว +3

    Dr ape lankawe godak denak minis godak danawa uyanakota egana pehedili karanna

  • @darshi763
    @darshi763 3 หลายเดือนก่อน

    Marmait gadai,thiththai

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +18

    මගේ ආසම කෑමක් 😍

    • @d.d.w.2464
      @d.d.w.2464 ปีที่แล้ว +1

      මගෙත්

    • @chintasamaranayake933
      @chintasamaranayake933 ปีที่แล้ว +3

      හෝඩියේ පන්තියේ ඉඳන් මේ වෙනකල්ම ආස කෑම මාමයිට්.තාමත් ඒ පුරුද්ද අත ඇරලා නෑ. වැඩ ඇරිලා අවම පාන් පෙති දෙකකට මාමයිටි බටර් ගාලා කන්ඩම් ඕනේ.හැබැයි ඇමරිකාවේ මාමයිට් ගන්ඩ නෑ ලංකාවේන් එනකොට තමයි ගේන්නේ

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว +2

      මමත් තවම කනවා❤ ක්‍රැකර් සමගත් රසවත් 😊

    • @user-Kavineth
      @user-Kavineth ปีที่แล้ว

      ​@@priyanthasobaniw.m529Ado ow bn

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว

      @chintasamaranayake933 dv lottry akenda awe

  • @scholastikaperera9931
    @scholastikaperera9931 ปีที่แล้ว +1

    Thank you doctor.

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว

    Thank-you doctor very good lesson 👍

  • @user-bo4xq7vg9f
    @user-bo4xq7vg9f 11 วันที่ผ่านมา

    Marmite drink ekat dehi dann hoda ndd

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .......

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว +1

    ATHTHAMA DOCTOR OBATHUMA DEWIYEK

  • @chathurikawadusibghe387
    @chathurikawadusibghe387 9 หลายเดือนก่อน

    Pls teach our people regarding the benifit of taking diluted apple cider vinegar 30 minutes before each meal. It does miracles

  • @chamindae7
    @chamindae7 ปีที่แล้ว +29

    මාමයිට් කියන්නේ අධික ලෙස රසායනික ද්‍රව්‍ය එකතු කර නිෂ්පාදනය කරන ආහාරයක්...
    මේව නොකන තරමටම හොදයි

    • @TheTrippleGem
      @TheTrippleGem ปีที่แล้ว +2

      හරියට හරි.

    • @TheTrippleGem
      @TheTrippleGem ปีที่แล้ว +4

      සුද්දා අපිව රැවැට්ටුවා. දැන් කළු සුද්දන් අපිව රැවැට්ටණවා. 😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว +4

      ​@@TheTrippleGemඅනේ 😢 මම කැමැත්තෙන් කන දෙයක්.

    • @lionproductions4622
      @lionproductions4622 ปีที่แล้ว +5

      mama waidyawarayek . math me wisa anumatha karan na.

    • @danalondon100
      @danalondon100 ปีที่แล้ว

      😂😂😂

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 11 หลายเดือนก่อน

    Ma rumatic Atharaitis roge kanthawake danahisa idimie awidemata apahasuy mata panaya kiriemata sudusu kiri piti wargayak penwa denna Thank you doctor.

  • @clakmali2855
    @clakmali2855 ปีที่แล้ว +2

    ගර්භණී මවකට මාමයිට් සුදුසුද

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว

    Meeta Péra nodanuvathva hamadama kaava, udunata mamite nama thibunata french minissu mamite kiana paste eka dakavath nha.

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว +1

    👍බොහොම ස්තූතියී.

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 9 หลายเดือนก่อน

    Thank you doctor. 🎉🎉

  • @topchannelknowllaage
    @topchannelknowllaage หลายเดือนก่อน

    Gastric wlata hoda nadda marmite

  • @priyangakumari6095
    @priyangakumari6095 ปีที่แล้ว

    theyruwan saranai
    Sir
    Dhirgayu weewaa. ..

  • @chathurasisara4476
    @chathurasisara4476 ปีที่แล้ว

    Canivo diat eka gana progamme ekk karanna puluwan nm hodai

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 ปีที่แล้ว

    Thank you ❤

  • @tudomafioso
    @tudomafioso 6 หลายเดือนก่อน

    Qual é esse idioma por favor?.. não tem alfabeto com letras tão linda como esse 🇧🇷✌️

  • @reginadesilva8152
    @reginadesilva8152 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර්

  • @lovingpetz2402
    @lovingpetz2402 ปีที่แล้ว +22

    තම්බ්නේල් එකේ තියෙන්නෙ කන්න හොඳ නෑ අමාරුවෙ වැටෙනව කියල. මෙයා වීඩියෝ එකේ කියන්නෙ ඒකෙ මාර පෝෂණයක් තියෙනවා කියල.
    මාමයිට් එකෙන් කීයක් ගෙව්වද?

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    Thanks doctor

  • @lilyproduction6967
    @lilyproduction6967 ปีที่แล้ว

    Marmite is the best food.gauna thana kanna puluwan

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว

    Tnks so much for your valuable information .

  • @kalanadesilva1
    @kalanadesilva1 ปีที่แล้ว

    thank you..

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว

    THANK You ......💐💐💐

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +2

    තෑන්ක් යූ.. ගොඩක් වටින වීඩියෝ එකක්

    • @mdupulranjan5884
      @mdupulranjan5884 ปีที่แล้ว

      ඉතාමත් වටිනා වැඩසටහනක්

  • @shanikasandunigunawardana9849
    @shanikasandunigunawardana9849 ปีที่แล้ว

    Thank u 🙏🏻 doctor

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน

    දැන් මාමයිට් ඉස්සර වගේ රසක් නැත රඩ ටිකක් වෙනස් පෙර ප්‍රමිතියටම හදන්න අපි කැමතීයි

  • @supunharsha7900
    @supunharsha7900 ปีที่แล้ว

    Sar paroxysmal nocturnal hemoglobinuria (PNH) gena video ekak karanna...

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน

    නරක දේට හොද යි කියන්න බැහැනෙ නේද sir

  • @ZoneZone-nf4pd
    @ZoneZone-nf4pd ปีที่แล้ว

    Thanks

  • @ruwanindika1574
    @ruwanindika1574 ปีที่แล้ว +1

    තනිකරම වෙලද දැන්වීමක්.

  • @kalyanikariyawasam8562
    @kalyanikariyawasam8562 ปีที่แล้ว

    Mage atthammata hama kamawelakatama marmite nui polnui ekka thamai kawe eyata kisima ledak thibune ne wayasa 94 k hitiya konde kaluma kalui ass hodata penuna 7:59

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว

    thanks,.....

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว

    Godakma stuti doctor ❤

  • @nishansuranga9140
    @nishansuranga9140 ปีที่แล้ว +2

    Owwa kanakota doller neda wayawenne

  • @withlasitha1324
    @withlasitha1324 ปีที่แล้ว

    ඔබතුමාගෙ අදහසම කියන්නෙ නැතුව මිනිස්සු මේක කමෙන්ට් කරලා තියන එකකටත් rply එකක් දාන්න.. ඔච්චර අයිටම් කිව්වට ඔලුවට යන්නෙ නෑ. කන්න හොද කෑම වේල් ටිකක් කියන්න කොලබ ඇවිල්ලා ජිවත් වෙන මිනිස්සුන්ට..

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว

    Theruwan saranai doctor

  • @imashajayathissa3056
    @imashajayathissa3056 2 หลายเดือนก่อน

    ගැබිනි අය කෑවට කමක් නැද්ද

  • @user-ge3ws1gp8r
    @user-ge3ws1gp8r ปีที่แล้ว

    Gastic walata balapanne kohomada mamaite

  • @user-uf4rl4uq3x
    @user-uf4rl4uq3x ปีที่แล้ว

    Tanks dokta❤️❤️❤️

  • @laksirilak5810
    @laksirilak5810 ปีที่แล้ว

    ඩොක්ටර් මාමයිට් වෙලද දැන්වීමක් ද??

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +2

    මේ යන විදියට වල් කන්න වෙන සීන් එකක් තියෙන්නේ

  • @ashfafathi7527
    @ashfafathi7527 9 หลายเดือนก่อน

    What about for 1yr old baby ?

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 10 หลายเดือนก่อน

    Hemorrhoids, Constipation Patients Ta Meka Kamak Nada, Epada

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 ปีที่แล้ว

    මාමයිට් එකක් රෑ බිවා කියන්නෙ.උදේට හරිම පහසුයි.

  • @chalichanuli541
    @chalichanuli541 ปีที่แล้ว

    Good..

  • @evo-infinite7171
    @evo-infinite7171 ปีที่แล้ว

    මාමයිට් කන්න තියා හිතන්නේ වත් කොහොමද ? යක්ෂ ගණන් නේ.

  • @salorsilvar5908
    @salorsilvar5908 6 หลายเดือนก่อน

    Thnk

  • @sandamaliniluka7844
    @sandamaliniluka7844 9 หลายเดือนก่อน

    Gebini mawakata hodai da mage hb adui

  • @nimeshmadhawa5182
    @nimeshmadhawa5182 ปีที่แล้ว +4

    කොම්පැනි වලින් මුදල් සහ විවිධ වර්ගයේ දීමනා අරගෙන ඇත්ත සඟවා කම්පැනි වලට අවශ්‍ය දේ කියන ගිරවුන් වැනි දොස්තරල ඉන්න කාලයක් මේක..

    • @thusharilanka8081
      @thusharilanka8081 ปีที่แล้ว

      Hariyata denuma aragena ne.kiyawana aka gena witharai hithata aragen thiyenne.

  • @User...123-y1k
    @User...123-y1k 4 หลายเดือนก่อน

    මාමයිට්+ක්‍රීම් ක්‍රැකර්❤🤤

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel ปีที่แล้ว

    Good

  • @kavikavi8723
    @kavikavi8723 ปีที่แล้ว +6

    ඩොක්ට මාමයිට් එලවලු වලින් කීවට අනිවර්යෙන්ම මස් මාලු නැතත් හාල් මැස්සෝ ඔලු හරි වෙන මොනවා හරි දාලා ඇති මොකද මම මාමෛට් රසට කැමති නෑ. අපේ පූසි තිබ්බ තැනකින් බෝතලේ පෙරලගෙන හොය හොය කන්නෙ

    • @TheTrippleGem
      @TheTrippleGem ปีที่แล้ว +4

      පූසන් කෑවට කමක් නෑ මනුස්සයන්ට නම් හොඳ නෑ. රසායනික ද්‍රව්‍ය පිරිලා

    • @himalihuw
      @himalihuw ปีที่แล้ว

      ​@@TheTrippleGem lol

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 ปีที่แล้ว

    Gastritis වලට හොදයිද

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    ෙබා් ෙහා්ම ස්තුතියි දැනුවත් කලාට

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +4

    😀😀😀
    **To Day Is First **

  • @terencepasse6013
    @terencepasse6013 ปีที่แล้ว

    Eh kyanne marmite kana Eka awlak na neh .. 😊.. mama hithuwa awul athi kyala

  • @zafrazf
    @zafrazf ปีที่แล้ว

    Marmite and Vegemite both same.