We saw what doctors did! At least be happy this gentleman has learned about his job! Stop underestimating people! Are you a doctor in the first place?@suneethasenevirathna5518
Doctor.mama dan awurudu dekak thyroxine 25ml peththak bonawa.sir mama dan inne Kuwait wala.mage. clinic eke Doctor danuwath karalaa upades argena thamayi awe.mata thiyana prasnaya thamayi sir mama me peththa awurudu dekak me widiyata biuwata prasnaayak nadda.clink eketa yanne nathuwa
Mama 1984 indan muladi thayroksin 150k gathatha dan kaleka indan 50 mg gannawa langadi pareeksana kale na mama ude kiri eka ekka bonne wathura neme me dakwama
ස්තුතියි මහත්මයාණෙනි. අවුරුදු 20 ක් විතර ඉඳන් මං උදේ හිස්බඩ නොවරදවා බෙහෙත් නම් බිව්වා. ඒත් අද ඔබතුමාගෙන් බොහෝ වටිනා උපදෙස් ගොඩක් දැනගත්තේ.අපිත් චැනල් ගාස්තු ගෙව ගෙවා පෙති ගෙනත් ගිලිනවා. අහන දේකට උත්තරයක් මිස කිසි දවසක දැනුවත් කිරීමක් නම් නෑ. ඔබතුමා ට තෙරුවන් සරණයි. 🙏
සහතික ඇත්ත.
ඔබ කියන කතාව 100% ක්ම නිවැරදියි.
Tairodesin wadi kenekda oya
Wadi kenekda oya
ඔක්කොම තුමාට ගොඩක් ස්තුතියි, මෙම උපදෙස් කවදාවත් ලබා දී නැහැ, පෙති ගිලිනවා විතරයි අවු 10 පුරාවට
ස්තුතියි උදේටනගිටලා පෙත්ත බිවුවා මිසක් මේ කිසිවක් දැනන්හිටියේනෑ ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමාගේ වැඩසටහන් හරිම ප්‍රයෝජනවත් අද වැඩසටහනත් එසේමයි ජය වේවා
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්.
මමත් ඒ බෙහෙත බොනවා. හිස්බඩ බොන නමුත් කොපමණ වෙලා ආහාර ගැනීමට ඉන්න ඕනෙද පිළිබඳව ගැටලුවක් පැවතුනා.
එය විසඳුනා.
නැවතත් ස්තුතිය පුද කරනවා.
මාර විදියට වටිනා පැහැදිලි කිරීමක් මේ Sir කලා, හරිම වටිනවා Sir නියමයි ඔබට පින්.
නොදන්නා දේ ගොඩක් දැන ගත්තා ඔබ තුමාට බොහෝම ස්තුතියි 🎉🎉🎉
Thank you so much doctor
God bless you
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.බොහෝම ස්තුතියි !ඔබ තුමාට.
හොද පැහැදිලි කිරිමක් ස්තූති ඔබතූමාට,,,
බොහොම වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට..
ස්තූතියි හදවතින්ම ඔබ තුමාට තෙරුවන් සරණයි
හරිම වැදගත් වැඩ සටහනක් .ඔබ තුමාට තෙරුවන් සරණයි .
වටිනා අදහස් සමුදායක් ඉදිරිපත් කර ඔබතුමාට බොහොම ස්තුති 😊
ගොඩක් වටිනවා thank you doctor 🌹
ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් වටිනවා ගොඩක් පින්
Thank you very much .excellent program ..
ගොඩාක් වටිනවා ස්තුතිය ඔබතුමාට ❤❤❤
මබතුමාගේ මේ පැහැදිලි කිර්‍රිම නම් බොහොම වටිනව .මමත් මේ වෙනකොට අවුරුදු 21ක් පමණ තිස්සේ බෙහෙත් බොනවා ,ඔපරේෂන් කිරීමෙන්.පසු..නමුත් නැවත පරීක්ෂාවක් නම් කලේ නෑ.නැවත පරීක්ෂාවක් කළ යුතුයි නේද...🙏
අවුරුදු 16ක ඉඳන් තයිරොක්සියින් ගන්නවා..ඔය කියන විදියටම තමයි මන් පාවිච්චි කරන්නේ... ගොඩාක් ස්තුතියි ඩොක්ටර් තව නොදන්නා ගොඩාක් දේවල් වලින් දැනුවත් කළාට
ස්තුතියි ඔබතුමාට .මමත් දැන් මාස 4ක ඉදලා තයිරොක්සින් පෙති බොනවා.50mg..මම ගොඩක් කෙට්ටු යි වගේම බෙල්ලේ පොඩි ඉදිම්මක් තියෙනවා ..පෙති දිගටම ගද්දි මේ දේවල් හරි යනවද ..
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,මම T4 1/3 ක් පාවිච්චි කරනවා වසර 10 ක් පමණ . බොහෝ වැදගත් තොරතුරු රාශියක් පැහැදිලි ලෙස දැනුවත් කලා 🙏
මෙයා පෝෂණවේදීයෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ.එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර බලන්න
We saw what doctors did! At least be happy this gentleman has learned about his job! Stop underestimating people! Are you a doctor in the first place?@suneethasenevirathna5518
@@diliniperera9016🤗
@@suneethasenevirathna5518😂❤❤❤❤❤
DOCTOR kewata mukuth presnayak nh ,gawurawaneeya sewayak, oya heenamaneta path wenna epa @@suneethasenevirathna5518
Harima වැදගත් පැහැදිලි කිරීමක්
Good morning good massage Jesus Christ bless u Evanjelist paul karunakaran trincomale srilanka
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
Valuable video Thank you doctor
මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කල හැකි තත්ත්වයක්ද ඒසදහා කුමක් කල යුතුද
මහත්තයා මමත්.තයිලොක්සින්.බොන.කෙනෙක්.පැය.භාගයකට.පසු.කිරි.තේ.එක.බොන්නෙ.එක.අද.ඉදලාබොන්නෙ.නැහැ මේහෙම.තෙරැමි කරදෙනවාට.තුති බුදුසරනයි දෙවිපිහිටයි
Very useful video. Thank you so much.
Thank you. Super explanation! 👍
හොද දැනුවත් කිරීමක්... 🙏
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි ඔබ තුමාට බොහෝම පින් බුදුසරණයි
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි අප දැනුවත් කලාට 🙏👍
Good explanation 👍Budusaranai🙏❤️
තෙරුවන් සරනයි වෛද්‍ය තුමනි මමත් 50mg බොනවා තයිරොක්සින් වලට ගොඩාක් දේ දැන ගත්තා ගෝවා කුලයට අයත් එලවලු වර්ග ගැන ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
Godak sthuthi dhanuvath kalata. Godak deval danagaththa. Oba thuma nirogi veva...
Thanks so much Doctors 🙏
Adi thyrhoida thawa ganath kiyanna pl❤
ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝවක්
ස්තූතියි වටිනා පැහැදිලි කිරීමක්.
Dr can tell me what are the food for thyroxin thank you 🙏
Good doctar thank you budu saranai
බොහෝමත්ම පින් 🙏
ඩොක්ට මම තයිරොක්සින් ඔපරේසන් කරා දැන් මුලු ජිවිත කාලයෙම බෙත් බොන්න ඔනද..?
ඒ බෙත් බොන්නේ ඩොක්ට කිව්වා වගේ හිස් බඩට හැමදාම බොනවා .. එ ගැන විස්තරයක් කියන්න කො.....🙏🙏
Excellent , and kind respects
Obata godak pin❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබට sir...🙏🙏🙏
ස්තුතියි සර් ❤❤
Thaks so much docter
බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමනිපැහැදිලි කරාට
Thank you Doctor, Theruvansaranai!
🙏තෙරැවන් සරනයි ගොඩක් වටිනා විඩියෝ අපවෙිත ගෙනඑනවට🙏
බොහෝම ස්තූතියි වෛද්‍ය තුමනි.
ඔබ තුමාට හැකි නම් කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීම, මේ රෝගය සමග ඈති බලපෑම් විස්තර කරන්න
තෙරුවන් සරණයි ඔබ තුමාට
Thanks you very much your kind information for the person s who are taking thyroxin
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි නොදන්නා කරුණු ගොඩකින් මම දැනුවත් උනා
මෙයා පෝෂණවේදී කෙනෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ .එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන තනතුර හොදින් බලන්න .
ඉතින් මොකද කවුරු උනත් ඇත්ත කියල දෙනවනම්
Thank you doctor!
ස්තුතියි ඔබ තුමන්ට..මම ශල්‍යකර්ම ය කරා.මාසයයි.හඩ ටිකක් වෙන ස්,කතා කරන්න හොඳ නැද්ද ..මම කතා කර නවා වැඩි ද මන්දා ..
ඩොක්ටස් ලා රෝගියාට ලෙඩේ ගැන හරි දැනුවත් කිරීමක් කරන්නෙ නෑ හරි කනගාටු දායක හේතුවක්
නොදන්න දේ ගොඩක් දැන ගත්තා ..🙏
Thanks Doktar.godakma waagath watina vidiyowakin danuwath kirima
Thank you very much doctor.
Hoda awabodayak labagaththa godak pin oba thumata
Dr.mama awu3 k withara beheth biwuwa.mge babata den aw 4i.eya lebenakam beheth biuwa....den lagdi chec krama mta thairocsing nehe.....digtama beheth bonna awshya ne kiuwa.dr.....eth prashnayk weida kiyalbayta masa 3kin chec krla blnwa....ehema beheth nobi inna puluwnda dr
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි
Thank you very much dr❤
Mage ammatath husbundge ammatath thiyei
Danuwath karata godaak pin dr❤
Thank,s doctar.
ස්තූතියි ඩොක්ටර්
Thank you ❤️ doctor tea ekka biuwata kamak neda
බොහොම ස්තුතිය .
Thanks doctor .godak pin .apita me dewal kiyala dunnata
Thank you doctor ❤❤
Doctor. Hamadama paya bagayakata passe ude tea eka bonava. Pasuwa payakata pasuwa ude aharaya gannawa. Kamak Nedda.
Thensx ඔබ තුමාට ❤️
ගොඩක් ස්තුතිය
Cholestarol pethi bonnath method ekak thiyeda Dr
Thairodesin wadi kenek kohomada beheth bonna one kiyannako
Thank you doctor obatumata bohoma pin🙏
Thanks you sar🥰🥰🥰
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි, බොහෝම කලකට පෙර මාගේ තෛරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණ යෙන්ම ඉවත් කලා ඉන් පසු මම ජීවත් වනතුරාම තෛයිරොක්සින් බෙහෙත් පාවිච්චි කළ යුතුද?
තයිරොක්සින් වැඩි එක මට තිබුනේ අවුරුදු 31 ඔපරේශන් කලේ තයිරොක්සින් පමණක් මට දුන්නෙ අවුරුදු කීපයකින් මට අස්ති අමාරු හැදුනා කැල්සියම් අඩු නිසා දැන් මට හොදටම අමාරුයි මුලදි පැහැදිලිකරදීම හේතුවෙන් අද මම ලෙඩෙක් ඉනා
Oba thumata bohomq pin
Thanks Doctor ❤❤❤
මගෙ ඔපරේෂන් එක කරල දැනට අවුරුදු 20ක් විතර. මෙ ළගදි කල සැත්කමට පරීක්ෂණය කරද්දී රිපෝට් නෝමල්. ඒත් තවම තයිරොක්සි ගන්න ඕනද
Thanks ❤
Thanks you doctar
Thanks doctor
බොහොම ස්තුතිවන්ත වෙනව වෛද්‍ය තූමන්ට ❤
Thank u Dr pahadili kirimata
ස්තුතියි ඩොක්ට යහපතක්ම වෙීවා
හොදට අහන්න බලන්න මෙයා එයාව හදුන්වා දෙනහැටි.සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර.මෙයා ඩොක්ටර් කෙනෙක් නෙවේ.පෝෂණවේදී යෙක්.
Doctor.mama dan awurudu dekak thyroxine 25ml peththak bonawa.sir mama dan inne Kuwait wala.mage. clinic eke Doctor danuwath karalaa upades argena thamayi awe.mata thiyana prasnaya thamayi sir mama me peththa awurudu dekak me widiyata biuwata prasnaayak nadda.clink eketa yanne nathuwa
Matath denaganna puluwan da oya beheth ganna kuwat walinda neththam mehen aran giyada
තයිරොක්සීන් බාහිරච ගන්න අයට ජීවිතය තිබෙන තුරාම මෙම පෙති ගන්න අවශ්‍යද?
දිගටම ගැනීමේදි වකුගඩු වලට බලපෑමක් වෙනචාද?ස්තුතියි වෛද්‍ය තුමනි..🙏
මට අඩූයිලු..14 ,2 තියෙන්න ඓඕනෙ 5 අඩූවෙන්ලූ
බොහොම..ස්තුතියි..මමත්..තයිරොසින්..පෙති..ලබා..ගන්නා..කෙනෙක්
Chiya sid. හොද නැද්ද තයිරෝඩි තියන අයට. මට මෙක පැහැදිලි කරදෙන්න.
ඩොක්ටර් ඔබතුමන් මුන ගැගෙන්නට පුලුහන් චැනල් සෙන්ටර් එක දන්වන්න පුලුහන් ද ? ..
අනේ සර් මට පිලිතුරක් දෙන්න..ඔබ තුමාට පිං.මගේ බබාට අවුරුදු එක හමාරක් වෙනවා..එයාට උපතේදීම තයීරෝක්සීන් ආවා.එයාට හිස් බඩ දෙන්න කිව්වාට පෙත්ත එයා මව් කිරි එක්ක තමා බොන්නේ.එයා උදේට කිරී බොනවා 3නේ ඉදන් වගේ.මේක ප්‍රශ්නයක් ද
Hot Water Hoda na neda? Store in Cool Dry Place Below 25 C kiyala gahala tiyenne
Mama 1984 indan muladi thayroksin 150k gathatha dan kaleka indan 50 mg gannawa langadi pareeksana kale na mama ude kiri eka ekka bonne wathura neme me dakwama
niyamai
Thanks dokta