Best Way to Control Hypothyroidism By Nutritionist Hiroshan Jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- 🏮WhatsApp එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Whatsapp - +947600 50 620
💁 වෙබ් එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Web - www.nutriinfosl.com
📞 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
❤️ Be a Member of Nutri Info Family ❤️ (Patreon) - patreon.com/Nu...
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c....
🔔 Instagram - www.tiktok.com...
🔔Tik Tok - www.tiktok.com....
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔Email - info@nutriinfosl.com
References
1.www.niddk.nih....
2.www.thyroid.or...
3.www.niddk.nih....
4.nutritionsourc...
5
අපට අවශ්‍යම තොරතුරු නිරවුල්ව පැහැදිලි කර දීම අගය කරමි.ස්තූතියි !
ස්තුතියි මහත්මයාණෙනි. අවුරුදු 20 ක් විතර ඉඳන් මං උදේ හිස්බඩ නොවරදවා බෙහෙත් නම් බිව්වා. ඒත් අද ඔබතුමාගෙන් බොහෝ වටිනා උපදෙස් ගොඩක් දැනගත්තේ.අපිත් චැනල් ගාස්තු ගෙව ගෙවා පෙති ගෙනත් ගිලිනවා. අහන දේකට උත්තරයක් මිස කිසි දවසක දැනුවත් කිරීමක් නම් නෑ. ඔබතුමා ට තෙරුවන් සරණයි. 🙏
සහතික ඇත්ත.
ඔබ කියන කතාව 100% ක්ම නිවැරදියි.
Tairodesin wadi kenekda oya
Wadi kenekda oya
ඔබතුමාගේ වැඩසටහන් හරිම ප්‍රයෝජනවත් අද වැඩසටහනත් එසේමයි ජය වේවා
ස්තුතියි උදේටනගිටලා පෙත්ත බිවුවා මිසක් මේ කිසිවක් දැනන්හිටියේනෑ ඔබතුමාට ගොඩක් පින්
ඔක්කොම තුමාට ගොඩක් ස්තුතියි, මෙම උපදෙස් කවදාවත් ලබා දී නැහැ, පෙති ගිලිනවා විතරයි අවු 10 පුරාවට
මාර විදියට වටිනා පැහැදිලි කිරීමක් මේ Sir කලා, හරිම වටිනවා Sir නියමයි ඔබට පින්.
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්.
මමත් ඒ බෙහෙත බොනවා. හිස්බඩ බොන නමුත් කොපමණ වෙලා ආහාර ගැනීමට ඉන්න ඕනෙද පිළිබඳව ගැටලුවක් පැවතුනා.
එය විසඳුනා.
නැවතත් ස්තුතිය පුද කරනවා.
නොදන්නා දේ ගොඩක් දැන ගත්තා ඔබ තුමාට බොහෝම ස්තුතියි 🎉🎉🎉
හොද පැහැදිලි කිරිමක් ස්තූති ඔබතූමාට,,,
බොහොම වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට..
හරිම වැදගත් වැඩ සටහනක් .ඔබ තුමාට තෙරුවන් සරණයි .
ඔබතුමාට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා !
නොදන්නා දෙ බොහොමයක් දැන ගත්තා. බොහොම ස්තූතියී! ඔබට විශ්වයෙ ආශිර්වාදය දිනෙන් දිනම ලැබෙවා!
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.බොහෝම ස්තුතියි !ඔබ තුමාට.
ස්තූතියි හදවතින්ම ඔබ තුමාට තෙරුවන් සරණයි
ගොඩාක් වටිනවා ස්තුතිය ඔබතුමාට ❤❤❤
වටිනා අදහස් සමුදායක් ඉදිරිපත් කර ඔබතුමාට බොහොම ස්තුති 😊
මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කල හැකි තත්ත්වයක්ද ඒසදහා කුමක් කල යුතුද
ගොඩක් වටිනවා thank you doctor 🌹
ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් වටිනවා ගොඩක් පින්
හොද දැනුවත් කිරීමක්... 🙏
අවුරුදු 16ක ඉඳන් තයිරොක්සියින් ගන්නවා..ඔය කියන විදියටම තමයි මන් පාවිච්චි කරන්නේ... ගොඩාක් ස්තුතියි ඩොක්ටර් තව නොදන්නා ගොඩාක් දේවල් වලින් දැනුවත් කළාට
Thank you. Super explanation! 👍
Thank you very much .excellent program ..
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි අප දැනුවත් කලාට 🙏👍
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,මම T4 1/3 ක් පාවිච්චි කරනවා වසර 10 ක් පමණ . බොහෝ වැදගත් තොරතුරු රාශියක් පැහැදිලි ලෙස දැනුවත් කලා 🙏
මෙයා පෝෂණවේදීයෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ.එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර බලන්න
We saw what doctors did! At least be happy this gentleman has learned about his job! Stop underestimating people! Are you a doctor in the first place?@suneethasenevirathna5518
@@diliniperera9016🤗
@@suneethasenevirathna5518😂❤❤❤❤❤
DOCTOR kewata mukuth presnayak nh ,gawurawaneeya sewayak, oya heenamaneta path wenna epa @@suneethasenevirathna5518
Dr can tell me what are the food for thyroxin thank you 🙏
Good doctar thank you budu saranai
ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝවක්
ගොඩක් ස්තුතියි ඔබට sir...🙏🙏🙏
Very useful video. Thank you so much.
Good morning good massage Jesus Christ bless u Evanjelist paul karunakaran trincomale srilanka
Godak sthuthi dhanuvath kalata. Godak deval danagaththa. Oba thuma nirogi veva...
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි ඔබ තුමාට බොහෝම පින් බුදුසරණයි
Good explanation 👍Budusaranai🙏❤️
🙏තෙරැවන් සරනයි ගොඩක් වටිනා විඩියෝ අපවෙිත ගෙනඑනවට🙏
Valuable video Thank you doctor
Thank you so much doctor
God bless you
Thanks so much Doctors 🙏
Thanks doctor
තයිරොක්සීන් බාහිරච ගන්න අයට ජීවිතය තිබෙන තුරාම මෙම පෙති ගන්න අවශ්‍යද?
දිගටම ගැනීමේදි වකුගඩු වලට බලපෑමක් වෙනචාද?ස්තුතියි වෛද්‍ය තුමනි..🙏
බොහෝමත්ම පින් 🙏
මහත්තයා මමත්.තයිලොක්සින්.බොන.කෙනෙක්.පැය.භාගයකට.පසු.කිරි.තේ.එක.බොන්නෙ.එක.අද.ඉදලාබොන්නෙ.නැහැ මේහෙම.තෙරැමි කරදෙනවාට.තුති බුදුසරනයි දෙවිපිහිටයි
ඩොක්ටස් ලා රෝගියාට ලෙඩේ ගැන හරි දැනුවත් කිරීමක් කරන්නෙ නෑ හරි කනගාටු දායක හේතුවක්
Thank you Doctor, Theruvansaranai!
Harima වැදගත් පැහැදිලි කිරීමක්
මබතුමාගේ මේ පැහැදිලි කිර්‍රිම නම් බොහොම වටිනව .මමත් මේ වෙනකොට අවුරුදු 21ක් පමණ තිස්සේ බෙහෙත් බොනවා ,ඔපරේෂන් කිරීමෙන්.පසු..නමුත් නැවත පරීක්ෂාවක් නම් කලේ නෑ.නැවත පරීක්ෂාවක් කළ යුතුයි නේද...🙏
ස්තූතියි වටිනා පැහැදිලි කිරීමක්.
සරලයි” පැහැදිලියි” ස්තූතියි!!!
බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමනිපැහැදිලි කරාට
Thank you doctor!
Dr cholesterol tablet anivarayada
Thanks doctor ❤❤
Excellent , and kind respects
ස්තුතියි ඔබතුමාට .මමත් දැන් මාස 4ක ඉදලා තයිරොක්සින් පෙති බොනවා.50mg..මම ගොඩක් කෙට්ටු යි වගේම බෙල්ලේ පොඩි ඉදිම්මක් තියෙනවා ..පෙති දිගටම ගද්දි මේ දේවල් හරි යනවද ..
7
Thanks you very much your kind information for the person s who are taking thyroxin
බොහොම ස්තුතිය .
Great 👍🏿
Thank you very much dr❤
Mage ammatath husbundge ammatath thiyei
Danuwath karata godaak pin dr❤
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි නොදන්නා කරුණු ගොඩකින් මම දැනුවත් උනා
මෙයා පෝෂණවේදී කෙනෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ .එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන තනතුර හොදින් බලන්න .
ඉතින් මොකද කවුරු උනත් ඇත්ත කියල දෙනවනම්
Thaks so much docter
Thank you very much doctor.
නොදන්න දේ ගොඩක් දැන ගත්තා ..🙏
වෙෙද්ය තුමනි තෙෙරොක්සින් 100 ගැනිමෙන් පැය කියකට පසු alfacalcidol saha calcium carbonet ගතයුතුද?
Thank you doctor ❤❤
ගොඩක් ස්තුතිය
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි
ස්තුතියි සර් ❤❤
Thanks Doktar.godakma waagath watina vidiyowakin danuwath kirima
Adi thyrhoida thawa ganath kiyanna pl❤
ස්තූතියි ඩොක්ටර්
බොහොම..ස්තුතියි..මමත්..තයිරොසින්..පෙති..ලබා..ගන්නා..කෙනෙක්
Fridge eke Tiyanna ona eka Hot Water walin biuwahama wadak na neda?
ස්තුතියි ඩොක්ට යහපතක්ම වෙීවා
හොදට අහන්න බලන්න මෙයා එයාව හදුන්වා දෙනහැටි.සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර.මෙයා ඩොක්ටර් කෙනෙක් නෙවේ.පෝෂණවේදී යෙක්.
ස්තුතියි ඔබ තුමන්ට..මම ශල්‍යකර්ම ය කරා.මාසයයි.හඩ ටිකක් වෙන ස්,කතා කරන්න හොඳ නැද්ද ..මම කතා කර නවා වැඩි ද මන්දා ..
Thanks Doctor ❤❤❤
OK thanks so much
තෙරුවන් සරනයි වෛද්‍ය තුමනි මමත් 50mg බොනවා තයිරොක්සින් වලට ගොඩාක් දේ දැන ගත්තා ගෝවා කුලයට අයත් එලවලු වර්ග ගැන ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
Thensx ඔබ තුමාට ❤️
Thank you ❤️ doctor tea ekka biuwata kamak neda
Thank,s doctar.
Bohoma sthuthi
Thank you doctor obatumata bohoma pin🙏
Thanks doctor .godak pin .apita me dewal kiyala dunnata
බොහෝම ස්තූතියි වෛද්‍ය තුමනි.
ඔබ තුමාට හැකි නම් කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීම, මේ රෝගය සමග ඈති බලපෑම් විස්තර කරන්න
තෙරුවන් සරණයි ඔබ තුමාට
Thanks ❤
Thanks you sar🥰🥰🥰
තයිරොක්සින් වැඩි එක මට තිබුනේ අවුරුදු 31 ඔපරේශන් කලේ තයිරොක්සින් පමණක් මට දුන්නෙ අවුරුදු කීපයකින් මට අස්ති අමාරු හැදුනා කැල්සියම් අඩු නිසා දැන් මට හොදටම අමාරුයි මුලදි පැහැදිලිකරදීම හේතුවෙන් අද මම ලෙඩෙක් ඉනා
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි, බොහෝම කලකට පෙර මාගේ තෛරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණ යෙන්ම ඉවත් කලා ඉන් පසු මම ජීවත් වනතුරාම තෛයිරොක්සින් බෙහෙත් පාවිච්චි කළ යුතුද?
ඔඋ.... මටත් තයිරොයිඩ් තියෙනවා මම අයින් කරන්නේ නෑ...😢
Thanks you doctar
Thanks doctor
Godak pin doctor.
උණු වතුර සමග බෙහෙත් පෙත්ත ගන්න එපා කියලා තමයි doctor කිව්වේ
Bom sthuti dokta mm lgdi Dena gathha mm odatm kettu una mata imokklobi adui kiuwa itha ganna beri Vidya kettu una oya kiyn vistr Dena ganna lbunta bom pin dokta mm udeta petbi 8k bonwa me vistr apita godk watinwa😊
බොහොම ස්තුතිවන්ත වෙනව වෛද්‍ය තූමන්ට ❤
ඩොක්ටර් ඔබතුමන් මුන ගැගෙන්නට පුලුහන් චැනල් සෙන්ටර් එක දන්වන්න පුලුහන් ද ? ..
Obata godak pin❤❤❤❤
Cholestarol pethi bonnath method ekak thiyeda Dr
Thank u Dr pahadili kirimata