ශීතකරණයේ දැමූ ලූනු කෑවොත්? | Onion & Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 322

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว +31

    ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහන් ඔබතුමා ඉදිරිපත් කරන්නේ අපට දැනුම ලබාදීම පිළිබඳව බොහොම ස්තුතියි 🙏👍💐

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +67

    හරි වැදගත් දේවල් කියලා වීඩියෝ දානවා කොච්චර වැදගත්ද කියලා මිනිස්සුන්ට වැටහෙනව බලන්න අප්පිරියයි සමහර ජරාව මෙම දැණ්‍රවත් කිරීම ගැන ස්තුතියි ඔබට

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +4

    හරිම වැදගත් පැහැදිලි කිරිමක් ඩොක්ටර් කියපු විදිහට තමා ආහාර ගබඩා කරල තියෙන්නේ.ඔබ තුමා ට දිර්ගායු වේවා !තෙරුවන් සරනයි .

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +5

    ඇත්තටම මට තිබුණු ප්‍රශ්නයට පිලිතුර ඔබ තුමාගේ වීඩියෝ එකෙන් ලැබුනා .ගොඩක් ස්තුතියි පුතෙ .එදිනෙදා ජීවිත වලට ගොඩක් වටිනා වීඩියෝමයි ඔබතුමා ගේන්නෙ .මගෙ පුතාට ආයුබෝවේවා තෙරුවන් සරනයි සුවපත් වේවා 👍💖

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +22

    අප නොදන්නා බොහො දේවල් කියාදුන් ඔබට god bless Dr💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +10

    හරිම වැදගත් වීඩියෝ එක. ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. ⚘❤🙏🙏🙏

  • @assuntaperera528
    @assuntaperera528 ปีที่แล้ว +5

    ළුෑණු ගැන ඔබතුමා අපව දැනුවත්කිරීම ගැන ස්තෑතියි.ඔබට ජේසු පිහිටයි

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +5

    කොරියාවෙ ලොකු ලූනු තොග වශයෙන් සුද්ද කරල, පැකට් කරල ශීත ගබඩාවල තැන්පත් කරල, අවුරුද්දෙ ලූනු නැති කාලෙට ප්‍රයෝජනයට ගන්නවා.

  • @nilmiahi2744
    @nilmiahi2744 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට. අපිව දැනුවත් කරන්නකො බිත්තර ශීතකරණයේ තියන්න හොඳද නැතිද කියන එක ගැන.

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 ปีที่แล้ว +1

    මම දැනගෙන හිටියේ නෑනේ ලුණු මේ තරම් ගුනයි කියලා ගොඩක් පින් ඔබ තුමාට මේ දේවල් දැනුවත් කලාට

  • @nadeesharanathunga234
    @nadeesharanathunga234 ปีที่แล้ว +2

    ස්තූතියි ඩොක්ටර්....ඔබ අද මගේ ලොකු ප්‍රශ්නය ක් විසඳුවා...

  • @sandraperera6126
    @sandraperera6126 ปีที่แล้ว +4

    ඇත්තේම වැදගත් විඩියෝ එකක් ඔබ ට ගොඩක් ඉස්මතු වෙනව අපි නොදන්නා කරන දැනුම දුන්නට 🙏🙏🙏

  • @geethanisamaraweera5177
    @geethanisamaraweera5177 ปีที่แล้ว +4

    ලූණු ආහාරයට එකතු කර ගැනීමෙ සුදුසුම ක්‍රමය කුමක්ද. සඳහන් කළ ගුණයන් ලබා ගැනීම සඳහා අපි ලූනු අමුවෙන් කෑම කළ යුතුද .

  • @dilkidilki7970
    @dilkidilki7970 ปีที่แล้ว +11

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ ඉදිරි ප ත්කිරීම ගැන. 🙏🙏🙏🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීමට ජේසු පිහිටයි🙏🙏🙏🙏👍👍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +2

    හරිම වැදගත්කම තියෙනවා අපිව නිරතුරුවම දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් සිද්ධ වෙනවා 💅💅💅 🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි දැන්වත් කලාට

  • @erangaherath7577
    @erangaherath7577 ปีที่แล้ว +6

    doctor අද රටේ තියෙන ආහාර ප්‍රශ්න නිසා ගොඩක් මිනිසුන් කලින් දා පිසූ ආහාර සීතකරනය තබා ඊළඟ දවසේ රත්කර ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නවා එය සුදුසු ද
    සුදුසු නැති ආහාර තිබේද. තෙලේ බැදපු ආහාර නැවත රත් කිරීම සුදුසුද ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරන මෙන් ඉල්ලමි. ස්තුතියි

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 ปีที่แล้ว

      අනේ ඔව් මමත් එහෙම කරනවා

  • @champaamarasinghe1510
    @champaamarasinghe1510 ปีที่แล้ว

    බොහොම වටිනා විඩියොවක් අපිව දැනුවත් කලාට බොහොම පින් තෙරුවන් සරනයි ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 4 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඩොක්ටර්. දැනුවත් කිරීම පිණිස දිරි ගවු ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 ปีที่แล้ว +2

    ගොඩක් ලොකු දැනුමක් ලැබුණා ස්තුති doctor

  • @PahandiPabasara142
    @PahandiPabasara142 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ඔබතුමාට ගොඩක් පින්...🙏🙏🙏

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 ปีที่แล้ว +3

    නොදන්නා දේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සර්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +6

    හරිම වැදගත් වැඩසටහනක්!

  • @antonanton7267
    @antonanton7267 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් පනිවිඩයක් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ජයවේවා

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว

    ඉතාමත් වැදගත් දෙවල් දැනුවත් කරනවා මම ඔබතුමාගේ විඩියො බලනවා ස්තුතියි දිර්ගායුශ ලැබෙිවා බුදු සරණයි

  • @bandaraweerasooriya7627
    @bandaraweerasooriya7627 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වටිනා විග්‍රහයක් ...බොහොම ස්තුති මහත්මයා ....

  • @m.h.s.hpausi7166
    @m.h.s.hpausi7166 ปีที่แล้ว +1

    ගොඩාක් ඉස්තුති. වටිනා දේ කියලා දුන්නේ. දෙවි පිහිටයි

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    Thank you ඩොක්ට
    බුදුසරණයි 🙏🏾

  • @samsaw6000
    @samsaw6000 ปีที่แล้ว +1

    ගොඩක් දේ ඔබ තුමාගෙන් දැනගන්නවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීමක්,... අකමැතිම කෑමක් ඒත්. හෙට ඉදලා කනවා ඔබතුමාගේ දැනුවත්‍ කිරීම නිසා. ඔබටත් සුවැති දිවියක් වේවා🎉

    • @sandyasamaranayake8201
      @sandyasamaranayake8201 ปีที่แล้ว +2

      ලබා දුන් දැනුමට ඔබ‍ට
      බොහොම ස්තුතියි

  • @chathumadushani414
    @chathumadushani414 ปีที่แล้ว +2

    Thank you Doctor. Learned many unknown things.

  • @premadissanayake6661
    @premadissanayake6661 ปีที่แล้ว +1

    ගොඩක් නොද්න්නා දේවල් කියලා දුන්නා .Thank you very much !

  • @harrytab216
    @harrytab216 ปีที่แล้ว +6

    Thank you for bringing very informative programmes giving healthy tips with the nutrition values of food.

  • @gunasiriwanigasekara4918
    @gunasiriwanigasekara4918 ปีที่แล้ว

    බොහොම වැදගත් පාඩමක්. ඔබතුමා සඳහන් කලේ රතුලුනුද නැතිනම් බොම්බයිලූනු ගැනද නැත්නම් මේ දෙක ගැනමද? තෙරුවන් සරණයි .

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +2

    Godak Watina video1k Godak Sthuthi Oba Thumata 🙏❤

  • @vjayasinghejayasinghe2810
    @vjayasinghejayasinghe2810 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @camiedes7488
    @camiedes7488 ปีที่แล้ว +1

    Thank you so much for the informative information you give always Dr.💝

  • @kusumperera6077
    @kusumperera6077 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුති sir ට .. දැනුවත් කලට.. ලුණු ගැන

  • @sangeethaherath6919
    @sangeethaherath6919 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක් .බොහොම ස්තූතියි ඩොක්ටර් .

  • @sunandapeiris4258
    @sunandapeiris4258 ปีที่แล้ว +3

    Many thanks Doctor, God bless you.

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 🙏🙏👌💜️👍💪🥰

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 ปีที่แล้ว

    කැල්සියම් තැන්පත් වීමෙන් මොකද වෙන්නේ? හන්දි රිදෙනවා.
    නැතිකරගන්න මොනවද කරන්න ඕන දේවල් උපදේශක යන බලාපොරොත්තුවමි

  • @sumudusamadhiwedagedara1051
    @sumudusamadhiwedagedara1051 ปีที่แล้ว +1

    වැදගත් විස්තර දැන ගත්තා ස්තුතියි doctar

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීම ක් බොහොම ස්තූතියි

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +1

    Thanks .doctor
    ⁣ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🤔👂

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් කියා දෙනවට Dr..ගොඩක් ස්තුතියි

  • @jolycell7772
    @jolycell7772 ปีที่แล้ว

    බොහෝම istutiii obha tumata දැනුවත් කලට tunuruwange අනුභවය ලැබේවා 🙏🙏

  • @dammidammigamage8170
    @dammidammigamage8170 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ස්තූත්‍යි ඔබ තුමාට

  • @luckysenanayake1431
    @luckysenanayake1431 ปีที่แล้ว +2

    Thank You So Much, God Bless You Doctor,🙏♥️

  • @meeragekaviarana6806
    @meeragekaviarana6806 ปีที่แล้ว

    අදමයි බැලුවේ බලපු ගමන් subscribed කලා...👍👍👍
    Thank you sir...

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @mtg6355
    @mtg6355 ปีที่แล้ว +1

    Sthuthi godak වටිනවා god bless you 🙏♥️♥️

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +2

    ඔබතුමාගෙ මෙවැනි වැඩසටහන් අපට හරි වටිනව.බොහොම පිං.මට දැනගන්න පුලුවන්ද තයිරොක්ෂීන් තියෙන දිනපතා ඒ වෙනුවෙන් බෙහෙත් ගන්නා අයට මොන වගේ කෑම වර්ගද ගැනීමට සුදුසු සහ නුසුදුසු කියල පැහැදිලි කර දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.Thanks

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.

  • @jayanajayana4247
    @jayanajayana4247 ปีที่แล้ว +2

    Tnq

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @subhathkwt6976
    @subhathkwt6976 ปีที่แล้ว +1

    Thank you doctor theruwn saranai

  • @user-yg6df5xz5b
    @user-yg6df5xz5b ปีที่แล้ว

    වැදගත් වීඩියෝ වක් .ඔබ තුමාට බොහොම ස්තූතියි .බුදු සරනයි

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 ปีที่แล้ว +1

    Thank u for all

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว

    මේ vedio එකනම් හරිම ප්‍රයෝජනවත්.ළුණු මේ තරම් පොස්‍යදායී කියල දැනගත්තේ අද.ළූණු ශීතකරනයේ තියන්න හොද නැහැ කියලතමයි මේ වනතුරු අපිත් දැනගෙන උනේ.වයද්‍යතුමනී ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.බොහොමත්ම පින්.තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි Doctor බොහොම ස්තුතියි 🙏🏻🙏🏻❤️❤️👍👍💐💐🇬🇧✍️

  • @nilminikumari5566
    @nilminikumari5566 ปีที่แล้ว +1

    Isthuthi doctor ..tharuwan saranai ..

  • @madushabandara6360
    @madushabandara6360 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි හරිම වැදගත් 👍

  • @ishanikoshila2928
    @ishanikoshila2928 ปีที่แล้ว +3

    Sir can u explain the benefits of kurakkan.

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Thanks doctor godak pin apiwa denuwath karata 🙏🙏🙏

  • @jayanthigunathilake9056
    @jayanthigunathilake9056 ปีที่แล้ว +1

    Thank you so much.

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 ปีที่แล้ว +1

    Thank u doctor godak dewal denagaththa Bohoma pin

  • @peiumanthaperera1322
    @peiumanthaperera1322 ปีที่แล้ว +1

    Hoda කරුණු ටිකක් ගොඩාක් ස්තුතියි

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +1

    වටිනා අදහස් වලට tanks ..

  • @swarnathilini9083
    @swarnathilini9083 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ස්තුති ඔබ තුමාට

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    පහු ගිය දින කීපයේ සෙම තිබ්බ . පස්ප‍ංගුව , ගම්මිරිස් , වැල්මී ස්වල්ප වසයෙන් බේත් ලෙස ගත්ත . ඊයේ තද වියලි කැස්සක් ඇති උනේ මේ ඖෂද නිසා වෙන්න ඕන ...රෑ කෑම කද්දි නෝන එයාටත් අඩු උනේ ලූනූ වලට කියල , පොඩි ලූණු ගෙඩි දෙකක් ඇරල දුන්න බත් එක්ක කැන්න කියල. ඇත්තටම වියලි බව සම්පූර්නයෙන් ම අඩු වෙලා සෙම බුරුල් වෙලා සම්පූර්ණ සහනය ඇති උනා . 65-70 %

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +2

    සුපිරි වැඩසටහනක්

  • @sunithalokuge7450
    @sunithalokuge7450 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාට god bless

  • @lalanifernando8895
    @lalanifernando8895 ปีที่แล้ว +3

    Thank you so much doctor 🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +6

    Doctor,
    God Bless you & more power🙏🙏🙏

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Thanks for ur valuable information ☺️

  • @henryphillipsz8953
    @henryphillipsz8953 ปีที่แล้ว

    Thank you for the valuable information. May God bless you! From Australia.

  • @Kumari-br8nv
    @Kumari-br8nv ปีที่แล้ว +2

    හරිම වැදගත් තොරතුරු අපවෙත ගෙන ආවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️❤️ බුදුසරණයි

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว +1

    hamadama watina video gena ena obathumata theruwan saranai

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +1

    Very good video budusaranai 🙏 doctor

  • @rajeekumarasamy8334
    @rajeekumarasamy8334 ปีที่แล้ว +2

    Dr manacika rogiyakuta wadath suthusu food monwada kiyala kiyanna puluwanda?

  • @nethminikeshala9711
    @nethminikeshala9711 ปีที่แล้ว +1

    Thak u doctor apita මේවා gena infromation dunnata

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 21 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว +1

    thanks sir god bless you and your family

  • @suddaisrael138
    @suddaisrael138 ปีที่แล้ว +1

    Olive ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +2

    Thank you Dr

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว +2

    Thank you❤️

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 ปีที่แล้ว +1

    Godak vatna video ekak godak stuti obatumata

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +2

    Thank you so much doctor 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏🙏

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว

    ස්තුතියි හොද දනුවත් කිරිමක් 🙏

  • @manumathara2399
    @manumathara2399 ปีที่แล้ว +1

    Thanks gave knowledge

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ට වැදගත් දැනුවත් කිරිමක්...

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว

    Godak wada gath lunu kawata me kisima deyak danam hitiye na oba thumata godak pin budu saranai. .kuweit