Jackson Anthony -මේගොල්ලො රදළද..? - සුද්දන් කළු සුද්දන් EPISODE 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2020
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
    Equipment sponsored by Nikon @photo_technica
    D.O.P Jeewan Wijesiri @jeen_flyfilm
  • บันเทิง

ความคิดเห็น • 572

  • @shanel.subasinghe.official
    @shanel.subasinghe.official 4 ปีที่แล้ว +16

    අපිට ඉස්කෝලෙත් මේ වගේ සර් කෙනෙක් හිටියනම් අපි ඉතිහාසය හොඳට ඉගෙන ගෙන.

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 4 ปีที่แล้ว +10

    අනේ මන් ඉතිහාසය ඉගෙන ගන්න මාර ආසයි ..ආසවක් නෙවෙයි ඒක පෙරේතකමක්..මට ඒකට ආසව ඇති උනේ ඔබතුමා හින්දා .. ඔබතුමා ඉස්සර කරපු වැඩසටහනක් හින්දා තමයි මේ ඔක්කෝම .. ඔබතුමාට බොහෝම ස්තූතියී ..පින්..මේ රටේ මිනිස්සු නොදන්න දන්න මිනිස්සු වලලන්න හදන ඉතිහාසය ගැන අනිත් අය දැනුවත් කාරනවට..මන් ගරු කරනවා ඔබේ මේ උත්සාහයට..ඒක අතී සාර්ථකයී .. මන් දන්න ඉතිහාසය මාර කම්මැලී කියන අයත් දැන් ඉතිහාසය හොය හොය යනවා .. ඔබතුමාට පින් මේ කරන වැඩේට.

  • @sandman303
    @sandman303 4 ปีที่แล้ว +33

    නම් ගම් ඕනා නෑ... හැබැඉ වර්තමාන ආරෝපිත අතිගරු, ශ්‍රීමත්, පියවරු, තුමා වරු, තුමිය වරියන් ඔක්කොටම හීනියට තේරෙන නොතේරෙන ගානට නමුත් හරිම සැර කනේ පාරක් ගැහුවා කියලා හිතෙනවා..... ඒක මරු...
    ✌️🤘🤟

  • @omilaW
    @omilaW 4 ปีที่แล้ว +54

    මෙතුමා මේ රටේ පිනට පහල වුන අති දක්ෂයෙක් , මෙතුමා නැති කාලයක අපේ ඉතිහාසයත් හැමෝටම අමතක වෙලා යාවි.

    • @chandrasirimahadewa3804
      @chandrasirimahadewa3804 ปีที่แล้ว +2

      නෑ අපිත් ඉතිහාසය කියවල මතක තියාගමු

    • @balangodatech5678
      @balangodatech5678 หลายเดือนก่อน

      හරි තමයි. ආන් දැන් ලංකාවේ මිනිස්සු ආයෙත් සුපුරු පරිදි තම්බි මුදලියර්ගේ පක්ෂයටයි නීලපෙරුමාල්ගේ පක්ශයට කඩේ යන්ට පටන් අරන්..

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 4 ปีที่แล้ว +82

    මහත්මයාණෙනි මෙම වැඩසටහන් පෙල අතරමග නවත්තන්න නම් එපා. 🙏

  • @thisarawerapitiya1409
    @thisarawerapitiya1409 4 ปีที่แล้ว +15

    හැමදාමත් ආසාවෙන් ඔබ්තුමාගේ වැඩසටහන බලනවා . අපේ ඉතිහාසය ගැන වැඩි වැඩියෙන් දැනගන්න තව තවතවත් වැඩසටහන් ගෙන එන්න කියලා ඉල්ලාසිට්මි. මහත්මයාට දීදීර්ඝායුෂ ලැබේවා

  • @princeisha1234
    @princeisha1234 4 ปีที่แล้ว +7

    ඉතිහාසයේ අක්මුල් සොයායන අපේ ලාංකිකයන්ට ඔබතුමාගේ මේ වෑයම අපිට ලොකු වාසනාවක්... ඉස්කෝලේ පීරියඩ් එකකට දෙකකට හිරවෙච්ච අපේ ඉතිහාසය ඔබෙන් පසු නැවත හාරාවුස්සලා කියාදෙන්න අය අනාගතේ ඉදීවිද කියන එකත් ලොකු ප්‍රශ්නයක්... කොහොම උනත් මේ වැඩේ නවත්තන්න එපා ජැක්සන් සර්. ආයූබෝවේවා!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!! 🙏❤️

  • @sheltonpeiris3477
    @sheltonpeiris3477 ปีที่แล้ว +4

    මේ කතාවේ අරමුණ පහත රට රදළයන් "රදළ" නොවන බව පෙන්වා දීමයි.
    උඩරට වුනත් පහත රට වුනත් රදළයන් කළේ සාමාන්‍ය ජනතාව පාගා ගෙන සූරාකෑම බව පෙන්වා දුන්නා නම් අපට වැදගත්.

  • @himalisewwanthi637
    @himalisewwanthi637 3 ปีที่แล้ว +5

    නියමයි සර්, කියලා වැඩක් නෑ අති විශිෂ්ටයි. 👌👌👍, සර් ස්කොලේන් ඉගෙන ගන්න හම්බවුනෙ නැති දැනුමක් ලබා ගත්තා සර්ට බොහොම ස්තුතියි !😃😃😃

  • @chilldiss
    @chilldiss 4 ปีที่แล้ว +4

    කියන්න ලියන්න වචන මදි ඔබ තුමාගේ මේ දැනුම බෙදාදීම පිලිබඳ. ස්තූතියි, බොහෝ පින්.

  • @kamalmaheshrajapaksha1286
    @kamalmaheshrajapaksha1286 4 ปีที่แล้ว +3

    ඉතිහාසය ගැන කවුරු පැහැදිලි කරත්. ඔබ තුමාගෙ පැහැදිලි කිරිම නම් අතිවිශිස්ටයි. 🙏 බොහොම ස්තුතියි...!!!❤️❤️❤️🙏🙏🙏

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +3

    බොහොම අගෙයි අළුත් කරුනු ටිකක් දැනුවත් උනා ජය ශ්‍රී 💐💐💐 තෙරුවන් සරණයි සැමට

  • @anjalikumarihamy7853
    @anjalikumarihamy7853 2 ปีที่แล้ว +10

    අතිවිශිෂ්ට කතාවක් .. ඇති යන්තන් දැන් වත් මිනිස්සුන්ට තේරෙයි "උඩරට මිනිස්සු විතරක් රට පාවලා දුන්නේ නෑ" කියලා .. නැත්තන් නුවර කිව්ව ගමන් ඇගිල්ල දික් කරන්නෙ රට පාවලා දුන්න උන් කියලා .. 👍💖

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว +1

      හරියට හරි....

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      එහෙම නොකල නං අද වෙනකොට
      අපි පාරේ රෙන සක්කිලි ඉන්දියාවේ කොලනියක්.

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf ปีที่แล้ว +2

      At that time Kandy kings were South Indian

  • @ptntrailerreactionchannel374
    @ptntrailerreactionchannel374 4 ปีที่แล้ว +5

    පන්තියේ ඉතිහාසය එපා උනත් JACKSON සර් කියලා දෙනකොට කම්මැලි නැතුව බලන් ඉන්නවා බුදුසරණයි සර්

  • @janavisonali2754
    @janavisonali2754 4 ปีที่แล้ว +2

    ඉතිහාසය පිලිබඳව ඉතා හෙඳින් දැනුවත් කලාට බොහෝම ස්තූතියි. ඉතාම අගනා වැඩ සටහතක්. ජයෙන් ජය. දිගටම කරගන යන්ඩ මහත්තයා අපි බලන් ඉන්නවා.👍👍👍👍👍👍

  • @kun2406
    @kun2406 4 ปีที่แล้ว +4

    නියමයි සර්. ලොකු විග්‍රහයක් , පුළුල් දැනුමක් ලැබූන. ඉතිසාසය කියන පාඩම ඉස්කෝල කාලෙ කම්මැලි දෙයක් කියලා හිතුනට..ඇත්තටම දැන් ඒ ගැන හොයන්න හුගක් වෙහෙසෙනවා.ඇත්තටම සර් ඔයාගෙ වැඩසටහනින් පස්සෙ ඒ ආසාව තවත් වැඩි උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodhiasura4612
    @bodhiasura4612 4 ปีที่แล้ว +12

    Ape ඉතිහාසය wikurthi කරන ලද්දක් .sathya එළියට ආවොත් සියලු දෙනාටම සැඟවී සිටින්නට වෙනවා .sathya සුන්දර na.ඇත්තටම ලංකාවේ විනාශයට waga කියන්න one පෘතුගීසි ලන්දේසි ingrisi එවුන්ට මුක්කු ගහපු එවුන් .unge ජාන thiyena un තවමත් ape rata විනාශ කරනවා

    • @user-cu9ug5ml7b
      @user-cu9ug5ml7b 3 ปีที่แล้ว

      ජැක්සන් ඇන්තනී කියන්නෙත් ඒ ජාතියෙ එකෙක් තමා .

  • @RajithWijepura
    @RajithWijepura 4 ปีที่แล้ว +2

    හැමදාම වගේ විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. තත්පරයක්වත් අවධානය අහකට ගියේ නෑ. ස්තූතියි. ඊලඟ කොටස එනකං ඉන්නෙ

  • @anjaleeudeshikakumari2997
    @anjaleeudeshikakumari2997 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මේ කරුණු ටික.. පාසල් යන අයට වගේම අපිටත් ගොඩක් වටිනවා... ගොඩක් පින් සර්ට !!!!🙏🙏🙏🙏

  • @LakshanErantha
    @LakshanErantha 4 ปีที่แล้ว +17

    අපි පහත රට උනාට මොනාද අපි දැනගන හිටියේ.. බොහොම ස්තුතියී.. දිගටම කරන් යන්න.. නවත්තන්න එපා.. සතියට එක විඩියෝ එකක් අනිවා ඕනේ

    • @anjuthushara7607
      @anjuthushara7607 3 ปีที่แล้ว +2

      මහින්දට කඩේ යන කලේ මතකද පහතරට මහින්දට බුදුන්ගේ නැකම් හදලා දුන්න . අපි දකුණේ පරම්පරික මිනිසුන් පහතරට යටත්කගත්තා එක පිලිගන්න්වා හැබැයි පහතරට ඔය විදියට පහත් කරලා කතා කරන්නේ යටිඅරමුන මොක්ද . අගම බලහත්කාරයෙන් පැටව්වා කිව්වාට එ තමන් අදහන්න කිතුනු හම කියලා කොතනකවත් කියන්නේ නැනෙද . බුදුදහමට අපේ බෞද්ධ සංස්කෘතියට ඔච්චර ම ආදරෙයි නම්. පෘතුගීසි කරයන් බලහත්කාරයෙන් පටවපු අගම අතහරින්න පුලුවන් නෙද . පහතරටට නිග්‍රහ කරන ඔහුගේ පරම සුද්දන්ට කත් ඇදපු බව අමතක වෙලා ද් .
      විර පුරන්අප්පු දකුණේ . එලාර පරදුව දුටුගැමුණත් දකුණේ . දෙශපාලන මත දැන් මොනව උනත් යුද්දෙ දිනුව යුදහමුදා පති. දකුණේ .

    • @LakshanErantha
      @LakshanErantha 3 ปีที่แล้ว

      @@anjuthushara7607 යුද්ධය දිනපු හමුදාපති දකුණේ 🤦 උබලා වගේ එවුන් එක්ක තර්ක කරලා වැඩක් නැහැ මචං ... 🙏

    • @user-cu9ug5ml7b
      @user-cu9ug5ml7b 3 ปีที่แล้ว +2

      @@LakshanErantha අම්බලන්ගොඩ දකුණෙ නෙවෙයිද ? ෆොන්සේකා කියන්නෙ පෘතුගීසි නමක් නේද?

  • @sanathekanayake6352
    @sanathekanayake6352 4 ปีที่แล้ว +12

    ඔබගේ දරුවෙකු අනිවාර්යයෙන් ඔබේ පියසටහන් අනුගමනය කල යුතුයි .මෙම වීඩියෝ පෙලම දැයේ දරුවන්ට ඉතා වටිනවා...ඔබට ස්තුතියි .

  • @sasithliyanage7054
    @sasithliyanage7054 4 ปีที่แล้ว +4

    Make a good lecture that is relevant to today's generation and anyone can understood it clearly .I think this is helpful for my O/L examination . These are the channel should live in today. Thank you .keep it live.

  • @npsweet2455
    @npsweet2455 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ... ඔබගේ දැනුම බෙදා දීම වෙනුවෙන්.....මනා වු පැහැදිලි කිරීමක්..

  • @susithasamarakone2445
    @susithasamarakone2445 4 ปีที่แล้ว +1

    අපේ පාසල්වල ඉතිහාසය මේ විදියට ඉගැන්වුවනම් මා ඇතුළු තව බොහෝ දොනෙකුගේ රැකියාව අදවන විට වෙනස්වෙන්නට තිබුනා. ඒ නැතිවෙලා ගිය , අපේ රටේ ඉතිහාසය ගැන දැන ගන්නට තියන ආසාව, නැවත ගොඩනගනවට ඔබ තුමාට බොහොම ස්තුති.

  • @marasinghenelum1030
    @marasinghenelum1030 4 ปีที่แล้ว +2

    ඇත්තටම අපෙ ඉතිහාසය සියලූම අය දැන ගත යූතූයි.ස්තූතියි.ඔබ උගත් නමූත් ආන්ඩූ පෙරළෙන වාරයක් පාසා ඔබ වැනි අයත් මාරු වෙනවා.එකනමි දූකයි

  • @sinhalasonghubchannel
    @sinhalasonghubchannel 4 ปีที่แล้ว +3

    Thanks. It's a great explanation. First time I learned about this. Till today I thought these "pahatharata radala" families also related to up country people.
    Great work Jackson Aiye

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว +5

    ඉක්මනින් ඔබතුමාට සුවය ලැබෙන්න😢

  • @kanchanagunasekara1206
    @kanchanagunasekara1206 4 ปีที่แล้ว +2

    Me vede digatama karagena yanna .obathumata bohoma pin.puduma asavakin balana channel ekak.jaya Veva.

  • @kukyish8439
    @kukyish8439 4 ปีที่แล้ว +6

    නීරෝගි වේවා.. දීර්ඝායු වේවා...
    ඇවිදින පුස්ථකාලය 💙

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 4 ปีที่แล้ว +3

    ඔබතුමා ඔය හරවත් කතාව කියද්දි මට මතකෙට එන්නේ ඔබතුමා ලස්සනට රංගනයෙන් ප්‍රතිභා කරපු "කඩුල්ල" ටෙලිනාට්‍යය. ඒකෙ ලස්සනට ඔය රදල පරිවර්තනය තියෙනවා

  • @pramilsamarakoon2299
    @pramilsamarakoon2299 4 ปีที่แล้ว +18

    245 dialog කාඩ් එක මට කෝටියක් වටිනාකමක් දුන්නෙ අද තමයි ...

    • @himalisewwanthi637
      @himalisewwanthi637 3 ปีที่แล้ว

      මටත් එහෙමම තමයි 😂😂

  • @bethesdaaquariums
    @bethesdaaquariums 4 ปีที่แล้ว +2

    AMAZING ! I learned a lot watching this about my country. thanks for the effort you take to educate us on history.

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 3 ปีที่แล้ว +1

    A great explanation and analysis , very valuable for educating more more details comparing with all relevant information . A good channel 🙏🙏🙏🙏🙏 so long Jackson !!!!!

  • @lahiruishara8058
    @lahiruishara8058 4 ปีที่แล้ว +2

    නියමයි..හුගක් දේවල් දැනුවත් උනා.

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 4 ปีที่แล้ว +1

    Thanks, ඉදිරියටම යමු, නවත්තන්න එපා

  • @jeewanavlogs9074
    @jeewanavlogs9074 4 ปีที่แล้ว +1

    අැත්තටම හරිම වැදගත් බොහොම ස්තුුතියි අපිට ඔබෙිි දැනුම බෙදා හරිනවට

  • @dassadml
    @dassadml 4 ปีที่แล้ว +3

    Got to know about "RENDA" from a tele drama i watched when I was little. But from your program I learnt lot more. Thank you Mr Anthony.

  • @pasindukanishka70
    @pasindukanishka70 4 ปีที่แล้ว +7

    1818දි උඩරට උදවියට පහතරට උදවිය උදව්කෙරුවේ නැහැ ඒ මොකද මේ රටේ පැරනි පාලකයෝ ඇති කරාපු උඩරට පහතරට බේදය නිසා ඒ හේතුවම හින්දා 1848දි පුරන් අප්පුට ගොන්ගාලේ ගොඩ බන්ඩට උඩරට අය උදව් කෙරුවේ නැහැ මොකද ඔවුන් පහතරට කරාව සහ සලාගම් කුලවලට සම්මත අය නිසා ලංකාවේ සිංහල අය අතර කුල බේදය 1971 අප්‍රේල් තරුන නැගිටීම හරහා යම් කරමකට නැති වුනා හුගක් නොවෙයි අදත් ලංකාවේ සමහර ගම්වල කුලබේදය යම් තරමකට තියෙනවා වැඩිය ඕන නැහැ බුද්ධ සාෂණයෙත් ඒක තියෙනවා ඔක්කොටම කලින් ලංකාවේ කුල බේදය නැති විය යුතුයි

  • @rahilaousman177
    @rahilaousman177 4 ปีที่แล้ว +3

    Wooow, Amazing knowledge, really interesting and the way of explaining makes it addicted to keep watching. Awaiting for another episode.
    Thank you.

  • @dalkdassanayake9531
    @dalkdassanayake9531 2 ปีที่แล้ว +20

    පොඩි නිවැරදි කිරීමක්.... වීදිය බණ්ඩාර සහ බුවනෙකබාහු රජුගේ දියණිය සමුද්‍රාදේවී තමයි ධර්මපාලගේ මවුපියන්... ජැක්සන් සර්✌️😊

    • @sheltonpeiris3477
      @sheltonpeiris3477 ปีที่แล้ว

      ඔව්. වීදිය බණ්ඩාර විවාහ කරගත්තේ සමුද්‍ර දේවියයි.
      සුනෙත්‍රාදේවි නොවෙයි.

    • @kalanakavishanka3152
      @kalanakavishanka3152 3 หลายเดือนก่อน

      www.worldgenweb.org/lkawgw/gen3062.htm

    • @user-oz8go4wt7z
      @user-oz8go4wt7z 3 หลายเดือนก่อน

      ඔබ හරි

    • @themalgunasinghe395
      @themalgunasinghe395 2 หลายเดือนก่อน

      ධර්මපාලගෙ පියා සහ මව වීදිය බණ්ඩාර සහ සමුද්‍රාදේවි කියල තමයි ජැක්සන් මහත්මා කියන්නෙ.

    • @themalgunasinghe395
      @themalgunasinghe395 2 หลายเดือนก่อน

      ජැක්සන් මහත්මා කියන්නෙත් ඒකම තාමයි.

  • @manjubandara4168
    @manjubandara4168 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබතුමාගේ වැඩසටහන.නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලැබුනා.දීර්ඝායුෂ පතනවා.

  • @naveendanusha7371
    @naveendanusha7371 4 ปีที่แล้ว +3

    Video එකක් එනකල් බලාගෙන හිටියෙ ❤

  • @enurieshop
    @enurieshop 4 ปีที่แล้ว +8

    your knoledge is a tresure to our land. long live!

  • @sachiniamararatne92
    @sachiniamararatne92 4 ปีที่แล้ว +3

    Thank you so much for sharing your priceless knowledge with us 🙏

  • @senanayakakithsiri8793
    @senanayakakithsiri8793 4 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීම හරිම හොදට තේරෙනවා.ජය වේවා

  • @tharakasandakelum8223
    @tharakasandakelum8223 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් පින් අපෙ ඉතිහාසයේ කියලා දිම සම්බන්දව

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +1

    ස්තුුතියි වැදගත් මාතෘකාවක් කතා කරන්නෙ .

  • @wonderworld777
    @wonderworld777 4 ปีที่แล้ว

    නියමයි. ඉදිරියටත් වීඩියෝ දාන්න. පට්ටම youtube chanal එකක් 😍😍😍

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว +1

    Bohoma watina DANUWATH KIREEMAK... OBA NIROOGI WEEWA.
    CHIRANG JAYATHU

  • @gaweshaka7268
    @gaweshaka7268 4 ปีที่แล้ว +2

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...ඔබ තුමාට බෝම ස්තුති

  • @bharathim2360
    @bharathim2360 4 ปีที่แล้ว +1

    Danata sitina watinama kalakaruwa obai Mr Jackson, obata deergausha pathanawa, budusaranai

  • @gohead5059
    @gohead5059 4 ปีที่แล้ว +4

    මේවගේ පලදායී විකාශනයක් නොබලන අපේ රටේ බොහොමයක් ඇත.

  • @sidathsenna
    @sidathsenna 4 ปีที่แล้ว +27

    ලංකාවෙ මේ වීඩියෝ එකක් ට්‍රෙන්ඩිං ⁣යන්න තව කල්ප කාලාන්තරයක් යයි..

    • @princeisha1234
      @princeisha1234 4 ปีที่แล้ว +1

      ඒත් හිතන්න අමාරුයි... අපි අතීතය අමතක කරලා අනාගතේ සිහින දකින ජාතියක්

  • @nimaljayaratne95
    @nimaljayaratne95 3 ปีที่แล้ว +1

    Greatly appreciated your lectures about our ancient history. Meanwhile I personally most urge to request you to visit each and every schools/colleges and Discourse such an amazing lesson to our children, its a most valuable and gorgeous operand which you have contributed with others in your life that I feel.

  • @gayanchinthakadharmarathna6178
    @gayanchinthakadharmarathna6178 3 ปีที่แล้ว +5

    රට පාව දුන්නෙ උඩරට ඈයො ( උඩරට ගිවිසුමෙන් )කියන පහත රට ඈයො කොර උනාද මන්ද 😉😉😉😉

  • @starbro8693
    @starbro8693 4 ปีที่แล้ว +1

    pattai pattama pattai sir

  • @rohithaasanka2440
    @rohithaasanka2440 4 ปีที่แล้ว +1

    මාරයි සර්.... බලාගෙන ඉන්නවා එනකන්

  • @dnranatunga
    @dnranatunga 4 ปีที่แล้ว +51

    The word Rent in Portuguese is actually "Renda" so you are correct.

    • @RajithWijepura
      @RajithWijepura 4 ปีที่แล้ว +2

      Yeah. In Portuguese "Renda" = Income
      www.google.com/search?q=renda+portuguese+meaning&oq=portuguese+renda+&aqs=chrome.1.69i57j0l2.15945j0j7&sourceid=chrome&ie=UTF-8

  • @pubudusupun8111
    @pubudusupun8111 4 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමාට අපි නොදන්නා දෙ කියාලා දෙනවාට🙏🙏🙏🙏

  • @user-iw8bt3zc8m
    @user-iw8bt3zc8m 4 ปีที่แล้ว +1

    මේකට අපි හරිම ආසයි දිගටම දාන්න

  • @devikajayasuriya3334
    @devikajayasuriya3334 4 ปีที่แล้ว +6

    ඩවුන්ලෝඩ් කරන් නැවත නැවත අහන්න වටින කතාවක්

  • @sheelakuwt252
    @sheelakuwt252 2 ปีที่แล้ว

    Harima aashawen me thorathuru saha wisthara balane.obata godak pin ape ithihasaye siduweem genaheradakwanawaata.Theruwan saranai.!!!!

  • @jugeernut321
    @jugeernut321 4 ปีที่แล้ว

    Respect to you for teaching our history that was undisclosed from our school books

  • @dakshinarajapaksha9916
    @dakshinarajapaksha9916 4 ปีที่แล้ว +2

    නියමයි අපි හමදාම බලනවා

  • @yoosuf4584
    @yoosuf4584 4 ปีที่แล้ว +9

    එක්දහස් නවසිය ගණන්වල මුල් භාගයේදී උඩරටට පහතරටින් සිංහලයින් සංක්‍රමණය වන්නට පටන් ගත්තා...වැඩි දෙනෙකු දකුණු පලාත්වලින්ය..පිටිවලින් හදන කෑම සැදීමට දැනගෙන සිටියේ ඔවුන් පමණි...පෘතුගීසි ආභාෂයෙන් සහ ඉංගිරිසින්ගෙන් ශතවර්ෂ කිහිපයක් දැනුම ලබා ගත් ඔවුහූ අන් අයට දකුණේ උන්ගේ දක්ෂකම් ගැන උදම් ඇනූහ...බටහිරින් ආ සුද්දන්හට වසර හාරසියයක් පමණ යටත්ව සිටි බැව් COLONIZATION ඔවුන් පැවසුවේ නැත...

  • @lekaherath9774
    @lekaherath9774 4 ปีที่แล้ว

    Thanks A lot Mr J A your doing a v valuable Sri Lankan History videos the new generation no nathing

  • @Yahalwalakada
    @Yahalwalakada 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතිහාසය මේ වගේ කියනනකාට සුපිරියි. (Deniyaya Yahalwalakada Media Team)

  • @supunsandika5455
    @supunsandika5455 4 ปีที่แล้ว +1

    Thank you very much !

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 ปีที่แล้ว +1

    බොහොම වටිනව සර් ස්තුතියි 😍🙏

  • @MuthunayakeSL
    @MuthunayakeSL 4 ปีที่แล้ว +2

    This is the best place for you to interact with the public. I am getting lot of knowledge in a short period.

  • @ericcrooswarnakulasuriya9801
    @ericcrooswarnakulasuriya9801 4 ปีที่แล้ว +3

    ඔබතුමා ජාතියේම මහත් සම්පතක් ස්තුතියි....

  • @russp622
    @russp622 3 ปีที่แล้ว

    ඔබ තුමාගෙ "සුද්දන් කලු සුද්දන්" කතා පෙල ඉතාම කැමැත්තෙන් රස වින්දා, ඉතාමත් අපූරු අදහසක්. මම කාලයක සිට ගවේශනය කරන මාතෘකාවක් පහත-රට නම් ගම් සහ ඒ සබැඳි ඉතිහාසය. (මගේම පවුල් ඉතිහාසය මීට එක හේතුවක්). මාගේ අවබෝධයට අනුව, පහත-රට කුල ශ්‍රේණි සහ පවුල් නම්-ගම්-පට්ටම් අතර ඉතා සමීප සබැඳියාවක් ඇති බව පෙනේ (පටබැන්දන්, කුරු-නාම, සූරිය-නාම, හෙට්ටි-නාම ආදී...). එසේම, පසුකාලීනව පෘතුගීසි කතෝලික-කරණයද මීට හේතු වී ඇත. පහත-රට පවුල් වාසගම්, විශේෂයෙන් මුහුදුබඩ කරාව නම්-ගම් සබැඳි ඉතිහාසය පිලිබඳ ඔබතුමා සතු විස්තර ඇත්නම්, ඒ පිලිබඳ වීඩියෝවක් දකිනු කැමැත්තෙමි.
    තෙරුවන් සරණයි!

  • @prasanratnayake4800
    @prasanratnayake4800 4 ปีที่แล้ว

    Ilaga eka thama hodma eka.. Mn balagena inne ekata. Thanks sir
    👌👌👌👌👌👌👌

  • @chamarajayakody542
    @chamarajayakody542 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට යෝජනාවක් කිරිමට කැමැත්තෙමි. උඩරට කැරැල්ල යන වචනය භාවිතා නොකරන්නේ නම් මැනවි. තමන්ගේ මවු බිම පිට දේශක්කාරයන්ගෙන් බේරා ගන්නා සටන කැරැල්ලක් වන්නේ කෙසේද ?

    • @han_in_sky2045
      @han_in_sky2045 4 ปีที่แล้ว +5

      පාලකයින්ට එරෙහිව සිවිල් සමාජයෙන් ඇතිවන විරෝධතාවය කැරැල්ලක්. ඒ වචනෙන් වැරදි දෙයක් අර්ථ නිරූපණය වන්නේ නෑ.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 24 วันที่ผ่านมา

      ​@@han_in_sky2045ආක්‍රමණිකයා ට එරෙහිව කරණ කොට ඒවා නිදහස් සටන් නේද 🤔

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +2

    ඔබට ඉක්මන් සුවය ලැබේවා....🙏🙏🙏❤❤❤

  • @akilabandarayainna502
    @akilabandarayainna502 4 ปีที่แล้ว +1

    He is a Mobile Encyclopaedia. So proud of you as a sri lankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 4 ปีที่แล้ว +1

    Superb Jackson Anthony mahathmaya.

  • @kaushilathilakasiri8061
    @kaushilathilakasiri8061 4 ปีที่แล้ว +1

    Your video quality is superb 👍🏾

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว +1

    ලස්සනයි ....ගොඩක් ආසාවෙන් බලන වීඩියෝ ටිකක්..ගොඩක් වැදගත්..මොකද අද කාලෙ තරුණ පරම්පරාව මේ මොකවත් දන්නෙ නෑ ගොඩක්ම..පුළුවන් නම් මහා රාවණා ගැනත් වීඩියෝ එකක් කරන්න...

  • @janakatelisinghe3291
    @janakatelisinghe3291 4 ปีที่แล้ว +1

    Harima agana vedasatahanak. Tutti obata🌸

  • @gpakrockz
    @gpakrockz 4 ปีที่แล้ว +2

    Thank you sir for the clarification....alot people might be angry with you now 😀

  • @bratredhar8957
    @bratredhar8957 4 ปีที่แล้ว +23

    මාර්ග කොන්ත්‍රාත් කරපු දකුණු ඉන්දියාවෙ පණ්ඩාරනායගම්, බණ්ඩාරනායක උනු බව ප්‍රසිද්ධ රහසක් නොවැ 😁
    JRට රනිල්ට ඈදෙන ඇග්ලිකන් සම්භවයත් කතා කරමු ජැක්සන් මහත්තයා. අගනා වැඩසටහනක් මෙය.. ඔබට ජය

    • @ManjulaBandara
      @ManjulaBandara 4 ปีที่แล้ว

      ඇග්ලිකන් සම්බන්ධය මොකද්ද?

    • @nisansalacooray3005
      @nisansalacooray3005 4 ปีที่แล้ว

      @@ManjulaBandara e kiyanne pavadeema

    • @ManjulaBandara
      @ManjulaBandara 4 ปีที่แล้ว

      @@nisansalacooray3005 therune naha

    • @lasansanjula1909
      @lasansanjula1909 3 ปีที่แล้ว +1

      Jr යුදෙව් කියන්නෙ ඇත්තද ?

    • @savinduvidanage8001
      @savinduvidanage8001 ปีที่แล้ว

      @@lasansanjula1909 ඔව් බන් කේරළ සම්බවයක් .

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 ปีที่แล้ว

    ලොකු දැනුමක් ලබාගත්තා තෑන්ක්ස් sir

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    අනෙ ඔබතුමා එනතෙක් අපි බලාගෙන ඉන්නවා. තෙරුවන් සරනින් ඉක්මනින් එන්ඩ

  • @shashikagamage935
    @shashikagamage935 4 ปีที่แล้ว +10

    නියමයි සර්. ලොකු විග්‍රහයක් , පුළුල් දැනුමක් ලැබූන. දේශනය අහන විට මොහාන් රාජ් මඩවල මහත්තයාගේ " ආදරණීය වික්‌ටෝරියා " පොත මතක් වුණා. පහත රට රේන්ද හාමු හැදුන හැටි ලස්සනට කතාව ලියලා තියෙනවා. කොහොම වුණත් අපි නොදන්න අපේ මී මුත්තන්ගේ, මුත්තන්ගේ , අත්තා පනත්තාගේ පැටිකිරිය යු ටියුබ් කොල්ලන්ට කෙල්ලන්ට කියලා දෙන එකනම් ලොකුදෙයක්. ඔබතුමාගේ මූලාශ්‍ර පොත් හා ලේඛන video description වල සඳහන් කරන්න අපටත් හොයලා කියවන්න. ඔබතුමාට පිං. තවත් දෙයක් ජාතික රූපවාහිනියේ මේ දවස්වල "ගම්පෙරළිය " යනවා " බලදාස " අදත් ඒ විදියට ම හිනා වෙනවා, රහස මොකක්ද? සර්.

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 4 ปีที่แล้ว +1

      Machan, pahatha rata renda hamula hedichcha heti balanna nam adaraneeya victoria kiyawanna epa. Ekko Kadulla teledrama eka balanna nethnam Thilak Jayawardhanage kadulla script eka thiyenawa pothak widihata, anna eka kiyawanna.

  • @urumaya-5855
    @urumaya-5855 4 ปีที่แล้ว +1

    හුගක් ආසාවෙන් බලන සීරිස් එකක්..නවත්තන්න එපා..

  • @vikumravihansa6735
    @vikumravihansa6735 4 ปีที่แล้ว +4

    ඇත්තටම මේව තමයි trending වෙන්න ඕන

  • @mrkolitha1
    @mrkolitha1 4 ปีที่แล้ว +6

    වීදියේ බණ්ඩාර ට සහෝදරයෙක් හිටියා... ඒ තම්මිට සූරිය බණ්ඩාර ...ඔහු පෘතුගීසි ඇම්බැට්ටයෙක්...ඒ වගේම වීදිය බණ්ඩාර දෙමල මූලයකින් පැවතෙන්නෙක්.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      ඔබ හරි.
      සපුමල් නේද දෙමළ මූල

  • @user-ik5pd2ww7z
    @user-ik5pd2ww7z 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @naomidean714
    @naomidean714 4 ปีที่แล้ว +1

    Very interesting. I always had this on my mind. This high cast people, aristocrats you are talking and their true identity, how they gained that wealth and status. Not by being real heros and protecting the country but being loyal and serving the British empire in low means

  • @dhananjamotors476
    @dhananjamotors476 4 ปีที่แล้ว +1

    good ................keep it up

  • @TravelWithUdaya
    @TravelWithUdaya 4 ปีที่แล้ว +1

    ♥️🇱🇰 Jackson mahatya mama oyage big fan ekak hindi indiayave kenek budhagamana

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +11

    රත්වත්තේ එක්නැලිගොඩ පරම්පරා ගැන කියන්න

  • @avanthasanjeewa2458
    @avanthasanjeewa2458 4 ปีที่แล้ว +1

    amazing work . Please keep it up. Simplified explanation of our history.
    When times come can you do a video about history of කරාවේ people or මාලු කාරයෝ . If you can publish your email i want to send a link about this .
    Thank you

  • @SenimaInvesting
    @SenimaInvesting 4 ปีที่แล้ว

    super!!! this is usefull to lurn business history

  • @rosieartclub
    @rosieartclub 4 ปีที่แล้ว +11

    IS THERE ANY POSSIBILITY TO SEE THE ALL PROGRAM OF "MAHA SINHALE WANSA KATHAWA"? IF YOU HAVE YOU COULD ADD TO THIS CHANNEL OR MAKE IT ANOTHER ONE

  • @radical1455
    @radical1455 4 ปีที่แล้ว +1

    Sirasata arpu sahangita udaw karanna .. oba thumata pin..

  • @shiromaladissanayaka5177
    @shiromaladissanayaka5177 4 ปีที่แล้ว +1

    Harma watina video akak

  • @mr.rusiruchitrasena-univer3839
    @mr.rusiruchitrasena-univer3839 4 ปีที่แล้ว +4

    Comprado came to Sinhala from Latin through Portugese. It's origin can be traced to the the early 17th century, where it was used to refer to a a local person employed in a European household in SE Asia or India to make small purchases and keep the household accounts. It meant ‘buyer’ in Portugese, and derived from late Latin 'comparator', from Latin 'comparare' ‘to purchase’, from com- ‘with’ + parare ‘provide’.
    "renda" in Portuguese means "income"

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +2

    ආසාවෙන් බලන්න පුලුවන් වැඩ සටහනක්