සුභ ගමන් ජැකා !! රන්ජන් ජැක්සන් ඉදිරිපිට කරපු අවසන් කථාව | Ranjan Ramanayake , Jackson Anthony

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2023
  • ලංකාවේ කලාකරුවන්ගේ කුහකත්වය ගැන ජැක්සන් අැන්තනී සහෝදර නළුවාගේ අලුත්ම චිත්‍රපටය වන " 1818 අහිමි නිදහස " මුහුරත් උළෙලට ගිහින් රන්ජන් රාමනායක කල හෘද්‍යාංගම කථාව ... #RanjanRamanayake #JacksonAnthony
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ----------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 714

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  9 หลายเดือนก่อน +914

    මනුස්සයෙක්ව අගය කරන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ !

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 9 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤👍👍👍👍👍💕💕

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 9 หลายเดือนก่อน +29

      ඒක කලේ ඔබ විතරමයි රන්ජන් සර්...ඔබට දීර්ඝායුෂ... ජැක්සන් සර්...ට මොක්සුව...!!

    • @HashaniNavodya
      @HashaniNavodya 9 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්

    • @awannako3332
      @awannako3332 9 หลายเดือนก่อน +20

      රන්ජන් සර් ඔයාගේ නිහතමානී කමට ගරු කරනවා..ඇත්තටම ලක් සිනමාවට පහල උන ශ්‍රේෂ්ඨම රංග ධරයා ජැක්සන් ඇන්තනී සර්....

    • @hansihansi2408
      @hansihansi2408 9 หลายเดือนก่อน +3

      Ane a මොහොත aye enne ne a kaale aye ganna be a hinawa kohoma අමතක karannda

  • @dewasirinarayanadilanka6097
    @dewasirinarayanadilanka6097 9 หลายเดือนก่อน +83

    ජැක්සන් ඇන්තනීගෙන් සතුටු කදුළු වැටුනා❤❤❤ ඒක තමයි මේ කතාවේ වටිනාකම

  • @rohinikzon954
    @rohinikzon954 9 หลายเดือนก่อน +69

    මේ කතාව අද ගොඩාක් වටිනවා .ඔහු යන්න ගිහින් .යන්න කලින් මේ දීපු ඇගයුමට මගේ ප්‍රනාමය....ඔහුට සුභ ගමන්.

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 9 หลายเดือนก่อน +61

    අනේ ජැක්සන් මහත්තයා කදුලු පිහ දානවා. අඩනවා රන්ජන් මහත්තයාගෙ කතාව අහලා.. ඇත්තටම ඔහු නැති උනාම ඔහුගෙ ගුණ ගයනවාට වඩා මේ අවස්ථාව හරිම වටිනවා. රන්ජන් මහත්මයාට අපි ආදරෙයි.ජැක්සන් මහතා ඔහුට නිවන් සුව පතනවා.. 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @kumudinihettige2823
    @kumudinihettige2823 9 หลายเดือนก่อน +390

    මියගිය දාට කරන ගුණකථන වලට වඩා මේ කතාව අගය කරමි.

  • @sanjuchathuranga3184
    @sanjuchathuranga3184 9 หลายเดือนก่อน +224

    නිවන් සුව ලැබෙිවා !!!!! 😢 රන්ජන් අයියේ කෙනෙක්ගෙ ඉදිරිපිට මෙහෙම ගුණ කතනයක් කරපු නිහතමානිකමට ගොඩක් කැමතියි😊

    • @mangalikakodithuwakku8447
      @mangalikakodithuwakku8447 9 หลายเดือนก่อน +5

      Jiwath wela inna kale mehema kathawak karapu obathuata godak pin jaksan anthani kaia karuwaneni obathumanta niwansuwa labewa labewa labewa

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 9 หลายเดือนก่อน +3

      South korea api....ranjan aiya ekka henadama

    • @rohanamunasinghe8090
      @rohanamunasinghe8090 9 หลายเดือนก่อน +3

      හදවතින්ම කරපු කතාව ක් අවන්කවම

    • @NiranjlaNiranjla
      @NiranjlaNiranjla 9 หลายเดือนก่อน

      අ.ෙන්ඹවිසුහද.කලාකරැවානනි.හරි.ෙවිදනයි.මමඹබවඅැමතු.ෙවමාහාවංශයකියලාසමු.ෙදන්නමි.ෙජු්සුපිහිටයි

    • @NiranjlaNiranjla
      @NiranjlaNiranjla 9 หลายเดือนก่อน

      ඹයා.ෙගලස්සනදරැපවිල.අතහැර.යන්.ෙන.ෙක.ෙසද.මාහාකලාකරැවානනිඅ.ෙනඑයාලටදුකඅැතිඅ.ෙ

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 9 หลายเดือนก่อน +97

    ඔහු ජීවත්ව සිටියදී අගයපු ඔබට බොහොම ස්තූතියි !

  • @chamodhansaka1548
    @chamodhansaka1548 9 หลายเดือนก่อน +50

    විනාඩි 14 කට වැඩි උනත් ජැක්සන් සර්ත් හිනාවෙලා එතන ඉන්න දිහාත් බලාගෙන ඒ වචන අහගෙන ඉද්දි වෙලාව ගියා තේරුන්නෑ ❤️❤️ නිවන්සුව ලැබේවා ජැක්සන් ඇන්තනී රංගධරයාණෙනී 🙏❤️

  • @rohan9042
    @rohan9042 9 หลายเดือนก่อน +224

    ඇත්තටම රන්ජන් අය්යා ඔයා කියනව වගේම ශ්‍රේෂ්ඨ චරිතයක් ජැක්සන් ඇන්තනි මහත්මා..ගොඩාක් දුකයි..එතුමන්ට එතුමාගෙ දහම අනුව මෝක්ශ සුව ලැබේවා 😢😢😢

    • @ribji34
      @ribji34 9 หลายเดือนก่อน +1

      📢කලාව, ජාතිය හා ආගම විකුණන් කාපු ජැක්සන් ඇන්තනී කියන පාහර බල්ලා අපාගත වේවා.
      📢 අපාගත වේවා!......

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน +1

      ​@@ribji34
      අ ද
      හෙ ළ ජා ති ක ශි ෂ් ටා චා රේ !!!

    • @tharindudarshana5809
      @tharindudarshana5809 9 หลายเดือนก่อน +1

      ​@@ribji34😂😂😂😂මම කියන්න කලින් උබ කියල🤣🤣🤣 කට හින්ද කෙලොගත්ත පකෙක්

    • @champikachandrasekara8015
      @champikachandrasekara8015 9 หลายเดือนก่อน

      ​@@ribji340 ❤

  • @dineshcmr5566
    @dineshcmr5566 9 หลายเดือนก่อน +34

    කලිනුත් මේ කතාව බලල තියෙනවා ... කියපු හැම වචනයක්ම හදවතේ පතුලින්ම කියපු සොඳුරු ආදරණීය වචන.. ❤❤❤

  • @rosestar7531
    @rosestar7531 9 หลายเดือนก่อน +115

    ඔබතුමාට ගොඩක් ස්තූතීයි ජක්සන් ඇන්තනී කලා කරැවුවානන්ට දුන් ඒ ඇගයීමට.එදා ඔහු මොනතරම් සතුටක් ලැබෙන්න ඇතිද,ස්තූතීයි ඔබතුමාට නිර්ලෝභීව සත්‍ය කතාකරන ඔබතුමාට.මේ ලෝකයේ ඔබතුමන් වැනි අයත් ගොඩක් අඩුයි.මිනිසුන් බලන් යිනෙ කෙනෙක් 99% හොඳ කරල 1 වැරදුන තැන මඩ පහරවල් වලින් ඒ මනුසය නැතිකරලම දාන්න.ඔබතුමාට බොහොම ස්තූතීයි එතුමන්ට එදා දුන්නු අගයකීරිමට.🙏

  • @rohanarohana5095
    @rohanarohana5095 9 หลายเดือนก่อน +44

    ජීවත් ව ඉන්න කාලයේදී මෙවැනි වර්නනාවක් ලබන්න ජැක්සන් ට වාසනාව ලැබීම භාග්‍යයක් , කවදත් කෙලින් කුහක නොවී කතාකරන රංජාගේ සුපිරි කතාව. ජැකාට සුභගමන්

    • @kasun2023
      @kasun2023 9 หลายเดือนก่อน

      .

  • @rumeshchinthaka8920
    @rumeshchinthaka8920 9 หลายเดือนก่อน +59

    ඉදිරිපිට ඇගැයීම සෑම දක්ශ කලාකරුවෙකුටම කල යුතුයි. ❤❤❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 9 หลายเดือนก่อน +112

    මතක තියාගන්න..අදින් ශ්‍රී ලාංකේය මහා කලාවේ අඩක් අදින් නිමා වුනා...☝️😐 ඒ අඩුව පුරවා හරින්න ජගතෙක් ඇතියි කියල මට දැනෙන්න නැ..😔😔 අද විකුම් පාන බොහෝ රංගන ශිල්පීන්ට ගුරුවරයා වුනේ, අප්පච්චි වුනේ ජැක්සන් තාත්තා...💪❤️ ඒ තාත්තාට අපහාස හෑලි ලියන අයට කියන්න තියෙන්නේ පේන දේට වඩා අපි නොදැකපු දේවල් වැඩියි...කොහොම වුනත් ශ්‍රී ලාංකේය මහා කලාවේ නූතනයේ අප්පච්චි, පනාපුත්‍ර කුහුඹු පැණියාණෙනි..ඔබ තුමාට මා අදහන ආගමේ නාමයෙන් ඉක්මන් භවයක උතුම් නිවන් සුව අත්වේවා...!!! ජාතියේම උත්තමාචාරය ඔබට ලැබේවා..!!!🙏🙏🙏

    • @padminijayamanna1799
      @padminijayamanna1799 9 หลายเดือนก่อน +2

      ඇත්තෙත් නෑ මතුවට බිහිවෙන්නෙත් නෑ😢

    • @ashadammi6524
      @ashadammi6524 9 หลายเดือนก่อน +1

      Merune auruddakata kalen denut ugatun ennawa

    • @amilagalkotuwa4612
      @amilagalkotuwa4612 9 หลายเดือนก่อน +3

      ඇත්ත ආය ඒ වගේ කෙනෙක් බිහි වෙන එකකුත් නෑ

    • @padminijayamanna1799
      @padminijayamanna1799 9 หลายเดือนก่อน

      @@ashadammi6524 උගත්තු නම් ඔය ඕන තරම්වත් ඉන්නෙ බං ඒත් බං බුදිදිය නෑ,හරි කියාන් බලන්ඩ එක නමක්

    • @ashadammi6524
      @ashadammi6524 9 หลายเดือนก่อน

      @@amilagalkotuwa4612 ke denek maragenada merune meruna minissu aet ganna bene

  • @roshansujeewa398
    @roshansujeewa398 9 หลายเดือนก่อน +32

    ජැක්සන් ඇන්තනී මහත්තයා වගේ Allrounder කෙනෙක් ලංකාවේ බිහිවෙන්නේ නැ ආයේ.. පරම්පරාවෙන්වත්.. 😢. නිවන්සුව ලැබේවා.

  • @sewminikumari8334
    @sewminikumari8334 9 หลายเดือนก่อน +33

    ජීවත්ව සිටියදීම ගුණ කතනයක් අහන්න ඔහු කොච්චර විශල චරිතයක්ද...🥺🙏

  • @skkw2356
    @skkw2356 9 หลายเดือนก่อน +30

    හිතේ කිසිම කුහක කමක් නැති ආදර මිනිසාගෙන් අවසන් ගෞරවයනීය කතාව ජැක්සන්ට අහන්න ලැබුනා එදා ඔහු මොන තරම් සතුටු වුනාද අදමොන ගුන කතන කිවුවත් ඔහුට ඇහෙන්නේ නැහැ රන්ජන් ඔබට ගෞරවය පුදකරනවා එදාකල කතාවට

  • @user-sr5mq4pr8q
    @user-sr5mq4pr8q 9 หลายเดือนก่อน +23

    මන් හිතන්නේ ලැබුණු සම්මාන වලට වඩා මෙය ඔහුට වටින්න ඇති,ඔහුගේ හදවතට ගොඩක් දැනෙන්න ඇති, ඉස්තුති රන්ජන් aiye ඔබේ ඒ නිහතමානී කමට

  • @dinushikatharangani4358
    @dinushikatharangani4358 9 หลายเดือนก่อน +154

    කව්රු මොනවා කීවත් අපට වටිනා සම්පතක් නැතිඋණා.අපේ දරුවන්ට වටිනා ගුරුවරයෙක් නැතිඋණා.ඔබ ජීවත් උණා නම් ..

    • @ribji34
      @ribji34 9 หลายเดือนก่อน +5

      📢කලාව, ජාතිය හා ආගම විකුණන් කාපු ජැක්සන් ඇන්තනී කියන පාහර බල්ලා අපාගත වේවා.
      📢 අපාගත වේවා!......

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 9 หลายเดือนก่อน +2

      ​@@ribji34ඔබකියන නිසාම එය සිදු වේවි..😂😂😂

    • @ribji34
      @ribji34 9 หลายเดือนก่อน +5

      @@brahmanageshantha9342 නැහැ එහෙම වෙන්න බැහැ, මං ගොඩක් ආදරය කරපු චරිතයක් ජැක්සන් ඇන්තනී කියන්නෙ. මැදමුලනෙ බල්ලො එක්ක එකතුවෙලා මේ රට විනාශ කරන්න දායක වුණා. ඒ දුක තමයි මේ. ඒත් එතුමාට නිවන්සුව😢😢😢

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 9 หลายเดือนก่อน

      Watina.jeewithayak

  • @sararanaweera9063
    @sararanaweera9063 9 หลายเดือนก่อน +68

    ජැක්සන් සර්,,,,, කාලකන්නි කොයි තරම් කතා කිව්වත් , කුහකයෝ මොන තරම් මඩ ගැහුවත් ඔබ අපට දැනුම සම්භාරයක් . ඔබේ අඩුව පුරවන්න කෙනෙක් නෑ.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 9 หลายเดือนก่อน +102

    මේ රටේ හිටපු උතුම් චරිතයක් එවෙලෙ එවෙලෙ ගලප ගලප කරණ කතා අපි හරි අාසාවෙන් අැහුවෙ ස්වර්ණවාහිණි ගඟ දිගේ බලමින් නේ හිටියෙ මැවි මැවී පේනව වගේ මග නතර වෙලා කියපු කතා එ් තරම් දැනුම් සම්බාරයක් තිබුන එතුමා යන්න ගිහින් අඅප අතරින් එතුමන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @lperera982
    @lperera982 9 หลายเดือนก่อน +73

    ජක්සන් සහොදරයාගේ වියොව මුළු රටටම කණගාටුදායක පුවතක් මුළු කලාවටම ලොකු පාඩුවක්
    ඔබට නිවන් සුවය ලැබේවා

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 9 หลายเดือนก่อน +3

    රංජන් ට මිනිස්සු බැන්නට,
    අපිට මෙහෙම කතා කරන්න වත් පුලුවන්ද අඩෙහ්...
    වටින කතාවක් ඈ...
    ලංකාවේ ම නැවත ඉපදේවා ජැක්සන් සර් ❤

  • @mahenbro1689
    @mahenbro1689 9 หลายเดือนก่อน +183

    අසහාය කලාකරුවනි ඔබ රටට මහත් සම්පතක් උනා.කලාකරුවනි ඔබට නිවන් සුව.

    • @nadeerafernando5223
      @nadeerafernando5223 9 หลายเดือนก่อน +3

      බොක්කේම කතා කරන මිනිසුන් හරි දුර්ලයි..,මන් හිතන්නේ ජැක්සන් මහතා ගේ මල ගෙදර ගිහිල්ලා ඔබට කතා කරන්න දෙයක් නැහැ,ඔබ ඔහු ඉදිරියේ හරිම කතාව කරලා ඉවරයි ...❤

    • @chandrakanthi1277
      @chandrakanthi1277 9 หลายเดือนก่อน +2

      නිවන්සූව.වෙවා.කලා.කරැවා.නෙනි.

    • @anomakumari5128
      @anomakumari5128 9 หลายเดือนก่อน

      නිවන් සුව

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +7

    රංජන් රාමනායක ඔයත් ජැක්සන් ඇන්තනී මහතා ට සම කරන්න ඔහු මැරැනත් පුළුවන් වෙන්නේ නැහැ.
    නමුත් රංජන් රාමනායක කියන චරිතය ඊටත් වඩා උතුම් හදවතක් තියෙන ලස්සන කෙනෙක් කියලා මම කියනවා මොකද යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ට මිය යන්නට පෙර ඔහු ඉදිරියේ වර්ණනා කිරීම සම්බන්ධයෙන්. ඔබත් උතුම් මිනිසෙකු බව මම ලියමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ජය

  • @deepikadamayanthi173
    @deepikadamayanthi173 9 หลายเดือนก่อน +38

    ජැක්සන් ඇන්තනී සමාදානයේ සැතපේවා !!!🙏😥❤
    ජීවතුන් අතර සිටින පුද්ගලයෙකුව ඔවැනි අයුරින් වර්නනා කිරීම තුලින් රන්ජන්ගේ නිහතමානී කම මනාව වටහා ගන්න පුලුවන් ..❤🌹.

  • @Dila263
    @Dila263 9 หลายเดือนก่อน +6

    කලාවට:
    - වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙක්
    - සිනමාවේදියෙක්
    - රංගධරයෙක්
    - නිශ්පාදකවරයෙක්
    - අධ්‍යක්ෂවරයෙක්
    - ගායකයෙක්
    සාහිත්‍යයට:
    - ලේඛකකයෙක් - විචාරකයෙක්
    - සිංහල භාෂා විශාරදයෙක්
    ඉතිහාසයට :
    - ඉතිහාසඥයෙක්
    - ඉතිහාස විචාරකයෙක්
    - ගවේෂකයෙක්
    - කතෝලිකයෙක්ව ඉපිද බෞද්ධ උරුම සොයායන්නෙක්
    - ගුරුවරයෙක්
    පරිසරයට :
    - සැබෑ පරිසරවේදියෙක්
    - සංචාරකයෙක්
    - වාර්තා වැඩසටහන් නිශ්පාදකයෙක්
    - භූගෝල විද්‍යාවේ විශාරදයෙක්
    වේදිකාවට :
    - අති දක්ෂ නිවේදකයෙක්
    - වැඩසටහන් මෙහෙයවන්නෙක්
    - වැඩසටහන් විනිසුරුවරයෙක්
    ශ්‍රී ලංකාවටම :
    - ඇවිදින පුස්තකාලයක් ..
    සුබ ගමන් සර්... 🙏

  • @diliniwasana7936
    @diliniwasana7936 9 หลายเดือนก่อน +46

    ජිවත් වෙලා ඉද්දී ඔහු ඉදිරිපිටම ඔහුව අගය කිරීම ගොඩාක් වටිනවා🙏 නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී සර් 🙏

    • @chithrajayakodi8404
      @chithrajayakodi8404 9 หลายเดือนก่อน

      රටට විශාල මෙහෙයක් ඉටුකල ඔබ දේශපාලුවෙකුට වඩා මේ රටට විශාල ගෞරවයක් ලබා දුන්නා.කලාව ශරීරයටම ආවේනිකවු ඔබගේ වියෝව රටට දරන්න බැරි පාඩුවක් වන්නේ ඔබවැනි සකලවිද හැකියාවන් ඇති අය අප අතර විරල බැවින්මය. ඔබ පැතු මෝක්ෂ සුවයම අත්වේවා!!

    • @demindakonara1145
      @demindakonara1145 9 หลายเดือนก่อน

      😂ow.desapanen thorawa.

  • @thilanikombala6808
    @thilanikombala6808 9 หลายเดือนก่อน +21

    සුජිවත්ව සිටිය දී ඔබේ රන්ගන ප්‍රතිභාව යෙන් අප සුවපත් කල පනාපුත්‍රයා නණි,
    ඔබේ භව ගමන සුවපත් වේවා 🥰🙏🇱🇰

  • @sunetv3911
    @sunetv3911 9 หลายเดือนก่อน +71

    රටට වටිනාම කලාකරැවෙක්.අහිමි.වීම .තමා දුක එතුමාට නිවන් සුවලැබෙිවා

  • @user-yf3me7vm2h
    @user-yf3me7vm2h 9 หลายเดือนก่อน +22

    රන්ප්න් රාමනායක මහතා හැමදාම සියලුම දෙනා ගැන වර්ණා කරන කලා කරුවෙක් ඉන්න කලේ ඇගය කරන්න ඕනි නැති උනාට පස්සෙ මොන දේ කිවුවාත් වැඩක් නෑ ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤
    නිවන් සුව ලැබේවා ඡැක්සන් මහතාට 🙏

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr 9 หลายเดือนก่อน

      akane aya kathawa ahagena kadulu pihadanawa

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 9 หลายเดือนก่อน +25

    රංජන් ඔයාගෙ මේ video එක මම කලින් බලල තියෙනවා .එදා හිනා වෙවී බැලුව.අද ඇඩෙනව.අනේ ජැක්සන් අඩ අඩ හිනාවෙනව.😪😪 රංජ ඔයා විතරයි ලෝබ නැතුව එතුමන්ගෙ ගුන කිව්වෙ. ඔහුව මරාගන්න දැගලුව එව්න්ට දැන් හරිනෙ.

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 9 หลายเดือนก่อน +16

    මහාසිහලයේ මහාාාාකළාකරැවා⁣ණෙනි ඔබතුමාට නිවන්සුව ලැබේවා !!!.😢❤

  • @christinechandani126
    @christinechandani126 9 หลายเดือนก่อน +19

    රංජන් සොයුර ඔබේ හොඳ හිත නිසා මෙසේ කිව්වට ගොඩක් අය අද බැබලෙන්නෙ ජැක්සන් නිසා කියල කියන්නෙ නෑ.ජැක්සන් ඇන්තනී සමාදානයේ සැතපේවා!

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 9 หลายเดือนก่อน +23

    මියගියදාට කරන ගුනකථන වලට වඩාමෙය තමා වටින්නේ අසහාය කලාකරැවනි ඔබට නිවන්සුව ලැබේවා

  • @indikadinesh121
    @indikadinesh121 9 หลายเดือนก่อน +31

    මම නම් පොඩි කාලෙ සිටම ප්‍රියකල කලාකරුවෙක්,ඔබට නිවන්සුව 🙏

  • @Dilshanmusic889
    @Dilshanmusic889 9 หลายเดือนก่อน +28

    ජීවත් වෙලා ඉන්න කාලෙ අගය කිරීම වටිනව රන්ජා❤❤❤

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 9 หลายเดือนก่อน +21

    ප්‍රවීණ කලාකරු ඔබට සුභ නිවන් 😢 කියන්නම ඕන දෙයක් අද බලන්නකෝ මේකෙ කමන්ට් ට්ක සතියකට දෙකකට ඉස්සෙල්ලා බලන්න කලාකරුකවාට දාල තිබ්බ කමෙන්ට් බලන්නකෝ ඇත්තටම ඇයි මේ වෙස් ගත්ත සත්තු වගේ ජීවත් වෙන්නේ අපේ සිංහල මිනිස්සු 😢😢මේ තරම් කුහක ජරා ජාතියක් ලෝකෙ කොහෙවත් නැහැ 😡

    • @thusharilanka8081
      @thusharilanka8081 9 หลายเดือนก่อน +1

      Kiyala wedhak ne.daala thibuna comment balannath appiriyai..manussyek asarana wela jeewithayath maranayath iddhi kuhaka katha.

    • @CIL9727
      @CIL9727 9 หลายเดือนก่อน +1

      කතා කරලා වැඩක් නෑ සහෝ😂
      කුහක හැතිකරයක්

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 9 หลายเดือนก่อน +16

    ජැක්සන් ඇන්තනි මහත්තයා වැනි මතක ගබඩාවක් නැතිවිම අපට මහත් දුකක් .තවත් අවුරුදු පහලවක්වත් ජීවත් උනානම්කියල හිතෙනවා .ඒත් ඔහු සමුගෙන ගිහින් .ආදරනීය කලාකරුවානෙනි ඔබට මොක් සුවය ලැබේ වා

  • @kG-vj7tl
    @kG-vj7tl 9 หลายเดือนก่อน +77

    ලස්සන වචනයක් කිව්වේ රන්ජන් සකල කලා වල්ලභ. ඒ ගැන කිසිවෙකුට වාද කරන්න බැහැ. ජැක්සන් කෙනෙක් කවදාවත් හිටියෙත් නැහැ. ආයේ ඇති වෙන්නෙත් නැහැ. රන්ජන් ඔබ තුල කිසිම කුහක කමක් නැති නිසා ඔබ කිව යුතු සියල්ල ඒ කතාවේදී කිව්වා. ඉතාම අඩු වයසෙන් නික්ම යාමෙන් කලා ලෝකයට ඇතිවූ හිස්තැන ඔබේ මාමා විජය ගියා වගේම හිස්ව තියේවි

  • @bsworld8
    @bsworld8 9 หลายเดือนก่อน +24

    සමහර අසත්පුරුෂ මිනිස්සු මේ මනුස්සය මැරෙනකම් බලන් හිටියේ, මැරෙනකම් බැන බැන හිටියේ 😥

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 9 หลายเดือนก่อน +17

    සුභ ගමන් ජැක්සන් සර්..මම දකින විදිහට ඔබතුමා ඇවිදින පුස්තකාලයක් ඇත්තටම මමත් ඊර්ෂ්‍යයි මෙතුමාගෙ දැනුමට..යලි කිසිදු භවයක මෙවන් අවසනාවන්ත අකල් මරණයක් නොවේවා....

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +28

    ඇත්තටම හරි ජීවත් වෙලා ඉන්න කාලේ ඔහුගෙ සවනට ඇහෙන්න ගුණ කථනය කල යුතුය

  • @sasanthidilanka2961
    @sasanthidilanka2961 9 หลายเดือนก่อน +20

    ආයේ ඒ දුරකතන ඇමතුම කවදාවත් එන්නේ නෑ රන්‍ජා... නිවන්සුව ලැබේවා ජැකා ඔබ තුමාට

  • @wimaloman428
    @wimaloman428 9 หลายเดือนก่อน +23

    මිනිස්සු මොනවා කීවත් ඔබ අපේ රටේ වටිනා වස්තුවක් .ඔබට නිවන්සුව අත්වේවා

  • @gangakumari2253
    @gangakumari2253 9 หลายเดือนก่อน +7

    අතිදක්ෂ කලාකරුවන්ට දීපු ඇගයීම් හරිම අල්පයි ඔබතුමා කියන ආකාරයට ජැක්සන් ඇන්තනී මහත්මයා ඒ තරමටම දක්ෂයි අතිදක්ෂයි මේ කතාව බලන මොහොතේ එතුමා දැයෙන් සමු අරන් එතුමාට අමාමහ නිවන්සුව අත්වේවා 🙏🏻🙏🏻🙏🏻😪😪එතුමා ගැන වර්ණනා කල ඔබතුමාට නිදුක් නිරෝගීභව චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤❤❤❤❤❤

  • @podimanikeaikari6137
    @podimanikeaikari6137 9 หลายเดือนก่อน +32

    ආදරණීය රංග වේදියානණී ඔබට නිවන් සුව

  • @mohanmohan29
    @mohanmohan29 9 หลายเดือนก่อน +6

    කෙසේ වෙතත් ජැක්සන් ගැන දුකක් දැනෙනවා. නිවන්සුව ජැකා ඔබට. මේ තරම් කාලයක් දුක් විදපු එක ගැන හරිම දුකක්. රන්ජා ඔබටත් ජයවේවා. අපි සෞදියේ සිට.

  • @sansalasripathi6934
    @sansalasripathi6934 9 หลายเดือนก่อน +36

    Apita eyage puthgalika ජීවිතේ අදාළ neee..රටට අහිමි une විශාල දැනුම් සම්භාරයක් ..මෙවන් මිනිසකු අපට අහිමි වීම matanam දරාගත නොහැකි දුකක් ..අසහාය kalakaruwanani..ඔබට නිවන් සුව ලැබේවා .😥😥😥😥

  • @randunikawshalya5760
    @randunikawshalya5760 9 หลายเดือนก่อน +55

    නිවන් සුව ජැක්සන් ඇන්තනී ඔබට 🏳️

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe8613 9 หลายเดือนก่อน +27

    ඔහු ඉස්සරහම මේ වගේ ගුණ කතනයක් කිරීම ගොඩාක් වටිනවා.ඉන්න කාලේ ඇගයීම් තමයා වටිනනේ.නිවන් සුව 🙏

  • @nikiniadvertising423
    @nikiniadvertising423 9 หลายเดือนก่อน +15

    අසහාය කලාකරුවානණි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා..🙏🙏🙏

  • @user-tv6mn9we5o
    @user-tv6mn9we5o 9 หลายเดือนก่อน +10

    ලොවක් වටිනා ඔබ තුමා මේ තරම් ඉක්මනින් නොයන ගමන් යයි කියලා අපි කිසිම කෙනෙක් හිතුවේ නැ ගොඩක් කනගාටුදායක සිදිදියක් ඔබ තුමාට අමාමහා නිවන් සුව ලැබේවා 🙏

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 9 หลายเดือนก่อน +4

    රන්ජන් සහෝදරයා ඔහු නික්ම යමට පෙර අගයා කර ගුණකථනයට ඔබට තුති ❤
    රංගධරයානනි ඔබගේ වියොව ඉමහත් දුකකි.
    ඔබ සදා අමරනණියයී
    ඔබට මොක්සුව!!

  • @surekagunasingha2
    @surekagunasingha2 9 หลายเดือนก่อน +8

    ඒ කතාව පට්ට..එතුමා වැඩියෙන්ම සතුටු හිතුන දවසක් වෙන්න ඇති...අපි ගුණ කථනයන් කරන්න ඕනේ මනුස්සයෝ ජීවත් වෙලා ඉන්නකොට..

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 9 หลายเดือนก่อน +5

    මේ කතාව එතුමා ඉද්දිම ඔබ කරපු එක නම් ගොඩක් වටිනව ඔබේ කුහක ගති නොමෙති නිසාමයි මෙහෙම අගය කිරීමක් කරන්නත් පුලුවන් ඔබ කියූ සියල්ල හරි එතුමා තරම් සිනමාව හොල්ලපු චරිතයක් ne නිවන් සුව lebewa සර් 😢

  • @raniheen281
    @raniheen281 9 หลายเดือนก่อน +40

    ආදරනිය කලාකරුවාට නිවන් දොරටු ⁣විවරවෙවා 😭😭😭

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ජැක්සන් ඇන්තනී කියන්නේ ශ්‍රේෂ්ට පුද්ගලයෙක්.
    මැරෙනකම්ම හැමණුනු සෙට් එකක් හිටියා ලංකාවේ දැන් ඒ අයට නින්ද යයි.
    රංජන් ඔබ වගේ කලාකරුවන් තමයි ඉන්න ඕනේ.ගොඩාක් කලාකරුවන් හරිම කුහකයි ලංකාවේ

    • @ribji34
      @ribji34 9 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂
      📢කලාව, ජාතිය හා ආගම විකුණන් කාපු ජැක්සන් ඇන්තනී කියන පාහර බල්ලා අපාගත වේවා.
      📢 අපාගත වේවා!......

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      ගොඩක් කල් එයා නැති වෙලා ඇත්තටම

  • @NJay380
    @NJay380 9 หลายเดือนก่อน +6

    රංජන් රාමනායක එදා කරපු විශිෂ්ටතම වැඩේ එදාට වඩා අද වටිනවා..ජැක්සන් ඇන්තනී කියන සුවිශේෂී මිනිසා අද අපව දාලා ගියා නමුත් එතුමා නැතිවෙන්න කලින් මිනිස්සු එතුමා අගය කලා.එතුමා ඇත්තටම ඉතා සතුටු උනා මේ කතාව අහලා..❤❤

  • @KasunRomen
    @KasunRomen 9 หลายเดือนก่อน +18

    මොනව උනත් අපිට කාලෙකට ලස්සන චිත්‍රපටයක් බලන්න වෙන්නෙ නෑ.... 😢😢😢 නිවන් සුව.
    රන්ජන් ඔබගෙ අගය කිරීම මම වෙන කාගෙන්වත් මෙහෙම දැකලා නෑ. ජීවත් වෙලා ඉන්නකන් කරනව ඇරෙන්න මැරුනට පස්සෙ තව මොකටද.
    ඔබට ජයෙන් ජය. ❤

  • @chandralatharohini7750
    @chandralatharohini7750 9 หลายเดือนก่อน +3

    විජය කුමාරතුංග මහත්මයා නැති උනා දා වගේම ජැක්සන් ඇන්තනී මහත්මයා නැති වෙලා අද එදා දැනුන දුකම අදද දැනුනා මට ජැක්සන් අයියෙ ඔබට මොක් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 9 หลายเดือนก่อน +17

    රටට වටින කලාකරුවෙක් සුභ ගමන් කලාකරුවණනි නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 9 หลายเดือนก่อน +8

    ඔබ ඊර්ෂ්‍යා කාරයෙක් නොවේ. උසස් මිනිහෙක්. ඒ මගේ ආඩම්බරය. 🙏

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 9 หลายเดือนก่อน +9

    කවුරුත් ජීවත්ව
    ඉන්න කාලයේදි අගය කරන එක තමයි වටින්නේ .නැති කාලයේදි පවත්වන උපහාර උත්සවවලට වඩා මේ අගය කිරිම වටිනවා .ඔයාගෙ නිහතමානීකම හැමෝටම ආදර්ශයක් රන්ජන් අයියේ .❤❤❤

    • @ribji34
      @ribji34 9 หลายเดือนก่อน

      📢කලාව, ජාතිය හා ආගම විකුණන් කාපු ජැක්සන් ඇන්තනී කියන පාහර බල්ලා අපාගත වේවා.
      📢 අපාගත වේවා!......

    • @manelherath2964
      @manelherath2964 9 หลายเดือนก่อน

      නිවන් සුව ලැ බේව ජැක්සන් අයියට🙏

  • @user-eh3gt9lp8t
    @user-eh3gt9lp8t 9 หลายเดือนก่อน +10

    ජිවත්වෙලා ඉන්න කාලෙ අගය කිරීම වටිනව රන්ජන්❤❤❤❤

  • @piumianu6012
    @piumianu6012 9 หลายเดือนก่อน +12

    ඇත්තට ඔහු අපේ රටට වට්නා සම්පතක් මිනිස්සු මොනවා කිවුවාත් ජැක්සන් ඇන්තනි ගුරුපියානන් හැමෝටම උදව් කරේ තමන් ගේම දරුවන් ව්දිහට ආදරණිය ගුරුපියානනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏💐

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 9 หลายเดือนก่อน +6

    ඇත්තටම බුද්ධිමත් ,උගත් චරිතයක්..මිනිසුන්ට එපා උනේ දේශපාලනයට කඩේ ගියනිසා..අපේ හදවතේ සොදුරු යුග පුරුෂයා ...අනාගත පරම් පරාවෙ අවාසනාව.

  • @supuntharaka2638
    @supuntharaka2638 9 หลายเดือนก่อน +3

    මම ආසම එකක් තමා සලංහන්තේ😢😢😢😢...ගොඩක් අයට මතක නැතුව ඇති...නිවන් සුව...

    • @R_icky.19
      @R_icky.19 9 หลายเดือนก่อน

      ඒකනම් next leveල් ඒක බලල මට ඒ රටට යන්නමයි හිතුනෙ

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 9 หลายเดือนก่อน +12

    ඇත්තටම අති දක්ෂයෙක්. හැම දෙයින්ම, නැවතත් මේ ලක්බිමේම ඉපදිලා. චතුරාර්ය සත්‍ය අවබෝද කරගෙන නිවනම සාක්ෂාත් වේවා!

  • @slbikeriders9694
    @slbikeriders9694 9 หลายเดือนก่อน +28

    හිතවත් කලාකරුවානන්ට කල සොඳුරු අගයකිරිමක්..

  • @user-lh5sk5ss4m
    @user-lh5sk5ss4m 9 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනී ...මා දුටු ශ්‍රෙෂ්ඨතම නිහතමනී කලාකරුවෙක්. මේ රටේ මිනිස්සු හැමදේටම දේශපලනය ගාවගෙන කලාකරුවොත් පිල් වලට බෙදාගෙන. හරිම කනගාටුයි. කොහොම වුනත් මේ පුංචි රටට ආලෝකයක් වුනු ,ලෝකයක් වටින නුවනක් තිබුනු පුස්තකාලයක් බඳු සොඳුරු කලාකරුවානෙනි ,ඔබගේ මී ලඟ නවාතැන අතිශය සුන්දර නවාතැනක් වේවා.සසර කවදා කොතනකදී හරි අපි හමු වේවි. එතෙක් ඔබට සුබ ගමන්❤😢😮

  • @rashikathennakoonprisl7900
    @rashikathennakoonprisl7900 9 หลายเดือนก่อน +1

    මට අහමිබෙන් මෙි විඩියෝ එක දකින්න ලැබුනේ .හරිම වටිනවා එතුමන් ලග තබාගෙන ඒ එතුමව අගේ කල කතාවෙන් කොයිතරමි නමි සතුටක් ඡැක්සන් මහතා විදින්න ඇතිද..මම දැක්කා හිනා වෙවි කදුලු වැටෙන තරමටම ඔහු සතුටු උනා..ඇත්තටම මට ගොඩක් සතුටුයි රංජන් මහතා ඔහු ජිවමානව ඉද්දි දුන්නු ගරැ බුහුමන් පුසංසා ඔබට බෙහෙවින්ම තුති..🎉 සිංහල සිනමාවට වටින චරිතයක් මෙසේ නොමැකි යද්දි ඔහු ගැන වර්නනා පමනක් ඉතිරිව ඇත..නිවන් සුව පතමු ජැක්සන් මහතානෙනි ඔබට.🙏🙏🙏 ඒ වගේම රංජන් මහතානෙනි ඔබ ගැන ආඩමිබරයි ජිවත්ව සිටියදි ඔහු ලග තියාගෙන මෙි කල පුසංසාවට...👈👍🙏🙏🙏❤️

  • @m.achandralatha6847
    @m.achandralatha6847 9 หลายเดือนก่อน +22

    ඔබ වැනි අති දක්ශ රන්ගදරයානෙනි.ඔබේ ගුන කීමට වචන මදි 😢
    ඔබට මොක්සුව ලැබේවා

  • @dayanimendis502
    @dayanimendis502 9 หลายเดือนก่อน +16

    අතිවිශිෂ්ට රංගධරයාණෙනි ඔබට නිවන්සුව ලැබේවා ! 🙏🙏🙏🙏😪😪

  • @Tomorrow_news_TV
    @Tomorrow_news_TV 9 หลายเดือนก่อน +11

    නිවන් සුව රංගදරයානෙණි 💔 ( ඔබ වැනි නලුවෙක් සිංහල සිනමාවෙ පහල වී නැත)🥺

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 9 หลายเดือนก่อน +3

    Thank you ඔබ‍ට. හිතක් නැති කයක් ඉදිරියේ තියාගෙන කියවන අදෝනාවට wada ඔහු ඉදිරියේ kiw ඒ වචන ටික නියමයි. ඔහුට ඉක්මන් බවයක දීම නිර්වාණය අත් වේවා. 🙏🙏🙏

  • @hasthi_lokaya_elephant_world
    @hasthi_lokaya_elephant_world 9 หลายเดือนก่อน +3

    මේවගේ දක්ෂ අය අයේ කවද පහල වෙයිද ඒහෙම හිතන කොට ජැක්සන් ඇන්තනි මහත්තයා ඇත්තටම සියලු අත්න් දක්ෂ කලා කරුවෙක් නිවන් සුව ලැබේවා

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 9 หลายเดือนก่อน +3

    අනේ ඔයා හරි එහෙම කතාවක් කරලා තියන එක ඇත්තටම වටිනවා❤

  • @ishankagayan
    @ishankagayan 9 หลายเดือนก่อน +7

    තනිකරම පුස්තකාලය ක් ❤️❤️❤️❤️❤️❤️

  • @ashenshanuka5567
    @ashenshanuka5567 9 หลายเดือนก่อน +4

    දේශපාලන මත ගැටුම් තිබිලත් ජැකා ජීවත්ව සිටියදී ම අගයකල රන්ජාට ස්තූතියි.
    ජැකා උබට නිවන් සුව. ඒ හිස්තැන පිරෙන්නෑ කවදාවත්ම.
    ලංකාවෙ එහෙම legends ල එකින් එකා අපිව දාලා යද්දි ඒ හිස්තැන යන්තමටවත් පුරවන්න පුලුවං එවුං අහලකවත් නැති එක හරිම දුකක්.
    අපි දැකපු සකල කලා වල්ලභයාට නිවන් සුව!!

  • @rasikashyamoli531
    @rasikashyamoli531 9 หลายเดือนก่อน +6

    ඇත්තටම ගොඩක් ආදරෙ කරපු මාහා කලාකරරුවෙක් දුකයි මාහා කාලාකරුවානනි ඔබට සුභ ගමන් නිවන් සුව ලැබේවා ඇත්තටම දැන් මොනව කතා කරත් වැඩක් නැ නොමරා මැරුව නෙද 😢😢😢😢😢 පව්

  • @airanganigamlath4071
    @airanganigamlath4071 9 หลายเดือนก่อน +1

    ලංකාවේ කලා ඉතිහාසයට ජැක්සන් මහතාගේ නික්ම යෑම අති විශාල පාඩුවක්.ඒත් අපි හැමෝටම කවද හරි දවසක අනිවාර්යෙන්ම යන්න තියෙන ගමනක්.එතුමා කරගත්තා වු කුසල් බලයෙනුත් මා කරගත්තා වූ කුසල් බලයක් තිබේ නම් ඒ පිනත් එතුමාට අනුමෝදන් කරමි.මෙපින් බලෙන්.එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.ඔබට සුභ ගමන් ජැක්සන් ඇන්තනි මහතානෙනි.

  • @singithkaweeshvara7088
    @singithkaweeshvara7088 9 หลายเดือนก่อน +10

    ලන්කවෙ වටිනම ජිවිතයක් ... නිවන් සුව ලැබෙවා

  • @user-uh3vk7mn5m
    @user-uh3vk7mn5m 9 หลายเดือนก่อน +3

    කලාකරුවන් අතර නිහතමානි කාලාකරැවෙක් .....ආදරෙයි..❤❤❤❤

  • @amithafernando6830
    @amithafernando6830 9 หลายเดือนก่อน +10

    වටිනා ජීවිතයක් නැති උනෙ. තනිකරම පුස්තකාලයක් රංජන් ර්‍ ගේ කතාව ඒ දවස්වල නම් මෙහෙම කිව්වා නම්. ජැක්සන් ඇන්තනී මහතාණෙනි ඔබට නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr 9 หลายเดือนก่อน

      ranjan me kathawa kiyanne jaksan mahathawa idiriye thiyagena balanna aya me kathawa ahanne kadulu pihidada vedio ake kelawaraka innawa aya

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 9 หลายเดือนก่อน +3

    ජැක්සන් anthony මහතා හට නිවන් සුවය ලැබේවා

  • @teglajayawarna5256
    @teglajayawarna5256 9 หลายเดือนก่อน +1

    රංජන් රාමනායක අනතිමානී නුඹෙන් ඊර්ෂ්‍යාව ක්‍රෝධය පෙරටුකරන් ඉදිරියට යන සමාජයක ලස්සන චරිතයක් දැක්ක.දීර්ඝායු වේවා ඔබට .ජැක්සන් ඇන්තනි අසමසම කලාකරුවාණෙනි නිවනට පෙර ආයෙත් වරක් ඇවිත් අසා දැනගෙන යන්න කුමාරි මුණසිංහ නම් ඒ සොඳුරු ගැහැණිය ඔබේ ජීවිතය වෙනුවෙන් නින්දා ගැරහුම් ලැබූ තරම්.එතෙක් ඔබට සුබ ගමන්.

  • @senethisuwanya6380
    @senethisuwanya6380 9 หลายเดือนก่อน +3

    කියා ගන්නට බැරි තරම් වේදනාවක් දැනෙනවා.ඔබ තුමාට නිවන් සුව

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 หลายเดือนก่อน +4

    කලාව වෙනුවෙන් කරන ලද සේවය⁣⁣ට ස්තුතියි ප්‍රාර්ථනා කරනවා මොක් සුව 😢

  • @shiromanie2259
    @shiromanie2259 9 หลายเดือนก่อน +1

    මේ වගේ වර්නනාව ජැක්සන් අය්යාට අහන්න ලැබ්ම් කොපමණ සුන්දර ද . උගත් නමට අකුරු තියෙන මිනිස්සු ලග මේ ගුනය ? ස්තුතියි රන්ජන්. ජැක්සන් අයියාට ස්වර්ග දොරටුව ඇරේවා .❤❤❤❤😢😢😢😢🙏🙏🙏

  • @prasannak1000
    @prasannak1000 9 หลายเดือนก่อน +16

    නිවන් සුව ජැක්සන් ඇන්තනී අය්යෙ

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 9 หลายเดือนก่อน +6

    රන්ජන් මහත්මයා එයාත් මාරම දක්ශ රංගන ශිල්පියෙක්. ❤❤❤

  • @UshanAvishka1M
    @UshanAvishka1M 9 หลายเดือนก่อน +3

    ජැකා අපේ අසාහාය කලාකරුවා නිවන් සුව අපේ රන්ජන් සර් දුප්පතාගෙ හිතවතා ස්පීච් එක ගොඩක් සුපිරි❤❤❤

  • @kusumalatha1167
    @kusumalatha1167 9 หลายเดือนก่อน +1

    මේ වගෙ අවංක කලාකරුවෙක් අහිමි වෙච්ච එක
    මාර්ම දුකක් රනිල්ට මේක වුනා නම් කොච්චර හොදද , අන්තිමට නරක මිනිස්සු ඉතුරු වෙලා හොද මිනිස්සු යනවා , ජැක්සන් ඇන්තනී ඔබට නිවන් සුව

  • @hansihansi2408
    @hansihansi2408 9 หลายเดือนก่อน +6

    A අගය kiriima eda nokalaa nm ada ඔබත් දුක් wenawa ranjan aiye eya apiwa dala giya..aye noennama😥😥😥😥😥

  • @ashelkariyawasam
    @ashelkariyawasam 9 หลายเดือนก่อน +10

    ඔහුට මේ වීඩියෝව උපහාරයක් වේවා🤲☸️

  • @Nelum461
    @Nelum461 9 หลายเดือนก่อน +4

    එතුම මිය ගිහින් ගොඩක් දවස් එතුමට ගරු මරනයක් එතුමගෙ පවුලෙ අය නිදුන් දුක අපට තිබෙ...එහෙත් එතුමට ..නිවන් සුව පතමි.🎉🎉🎉

  • @apariyawathi675
    @apariyawathi675 9 หลายเดือนก่อน +1

    එතුමා ඉදිරිපිට කරපු මේ කතාව හරියට වටිනව.ඔබ නිර්ලෝභීව, කිසිම කුහකකමක් නැතුව එතුමාව අගය කරනව.ජැක්සන් මැතිඳුන්ට නිවන් සුව ලැබේවා .

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 9 หลายเดือนก่อน +5

    අකාලසන්ද්‍යා 🖤 ගිනි අවි සහ ගිනිකෙලි 🖤 Masterpiece ❤️‍🔥

  • @chandanifernando7456
    @chandanifernando7456 9 หลายเดือนก่อน +8

    ආදරනීය ජැක්සන් මහතානනි ඔබට නිවන් සුව😢😢😢😢😢😢😢😢