Jackson Anthony - පරංගියා කෝට්ටේ ගියේ නෑ !! | සුද්දන් කළු සුද්දන් EPISODE 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2020
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
    Equipment sponsored by Nikon @photo_technica
    Videography:
    Iresh Lakmal
    Editor:
    Jeewan Wijesiri
  • บันเทิง

ความคิดเห็น • 362

  • @tms9415
    @tms9415 4 ปีที่แล้ว +11

    බොහොම වටිනා වැඩ සටහනක් . ඔබතුමා අපේ රටේ ජාතික සම්පතක් . එක දේශපාලකයන්ට කඩේ ගිහින් කිරි කලයට ගොම දා නොගෙන මේ වගේ ස්වාදීන තාර්කික අපිට දැනුම දෙන වැඩ සටහන් කරන්න .. ඔබට දීර්ඝායු වේවා !!!

  • @sachinipathirana7983
    @sachinipathirana7983 4 ปีที่แล้ว +4

    කලාව තුළ මම දකින මම ආසම චරිතෙ ජැක්සන් ඇන්තනී සර්..නළුවෙක් වීමම පමණක් නෙමෙයි එතනින් ඔබ්බට ගිය සුපිරිම කැරැක්ටර් එකක්..හරි සරල නිහතමානි චරිතයක්..මේ වීඩියෝස් ගොඩක් වටිනවා..නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් උනා..බොහොම ස්තූතියි සර්

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 4 ปีที่แล้ว +2

    ස්තූතියි. අපේ ඉතිහාසය ආකර්ෂණීය අන්දමින් පැහැදිලි කර දෙනවාට.

  • @thilinaampana1002
    @thilinaampana1002 2 ปีที่แล้ว +3

    බොහොම ලස්සන වැඩසටහනක් ජැක්සන් මහත්මයා. ගොඩක් ස්තූතියි. 🧡🧡🧡

  • @wathsalagunawardana428
    @wathsalagunawardana428 4 ปีที่แล้ว +36

    සර්... දිගටම දාන්න ..... පුලුවන් නම් විජය රජුගේ ඉදලම කියලා දෙන්න අපේ අලුත් පරම්පරාවෙ ලමයින්ට ඉතාමත් වැදගත් ..... ආසාවෙන් අපි බලනවා ......

    • @dakshinarajapaksha9916
      @dakshinarajapaksha9916 4 ปีที่แล้ว +4

      Vijaya newi ravanage idala

    • @yashithahashan1399
      @yashithahashan1399 4 ปีที่แล้ว +3

      @@dakshinarajapaksha9916 රවනට කලින් රජවරු ඉදල නැත්ද

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 ปีที่แล้ว

      @@yashithahashan1399 Sinhala rajawaliye thiyanawa ( puskola pothe) Meaya ewata bayai,
      Oya egenagaththa de kiyanawa misak hoyagena kiyanne ne.Ema rajawaliye suddodana rajatuma gena pawa thiyanawa.

    • @luckyranasinghe3544
      @luckyranasinghe3544 4 ปีที่แล้ว

      @@helawansajayabhoomi9459 Apith kamathi history eka gana thiyena siyaluma details gana danaganna....eka nisa oyath danna deyak thiyenawanam me dawal walata ekathu karanna.....thanks....

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 4 ปีที่แล้ว

      @@dakshinarajapaksha9916 රෑවනාට😂 වඩා අපිට වැදගත් අපේ සිංහල රජවරු ගැන ඉගන ගන්න එක❤️ විජය රාජ වංශයේ ඉදන් පලවෙනි මෞර්‍ය වංශය පලවෙනි ලම්භකර්ණ වංශය දෙවනි මෞර්‍ය වංශය වගේ මේ පොලවට අදටත් පවතින වැව් අමුණු වෙහෙර විහාර කරවපු සිංහල රාජ වංශ රජවරු ගැන, අතීතයේ ඉදම් අපිට ඥාතී සම්බන්ධතා පවතින සහෝදර ජාතීන් ගැන දැන කියා ගැනීමයි වැදගත්😁

  • @nadeeraprageeth7028
    @nadeeraprageeth7028 4 ปีที่แล้ว +14

    අයියේ..
    මටත් අහම්බෙන් වගේ තමා මේ මෑතකදී ඔබගේ මේ වැඩසටහන් පෙළ නෙත ගැසුනේ ඉතාමත් වටිනා වැඩසටහනක්. තව ඉල්ලීමකුත් කරන්න තියෙනවා. ඒ තමා මේ රාවණා ඉතිහාසය එය මිත්‍යාවක්ද?? මේ ලඟදි රූපවාහිනි නාලිකාවක වැඩසටහනක සංස්කෘතික අධ්‍යක්ෂ ජනරාල්තුමා එවැනි ප්‍රකාශයක් කළා. තව ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන කිහිප දෙනෙක් ඉතිහාස නටබුන් සහ ඉතිහාස පොත් පත් මගින් රාවණා ඉතිහාසය සත්‍යයක් බව කියාපාමින් සිටිනවා.
    මේ පටලැවිල්ල ලිහන්න පුළුවන් ඉතා දක්ෂ ප්‍රාමාණික උගතෙක් තමා ඔබ කරුණාකර මේ ගැන වැඩසටහන් කිහිපයක් කරන්න.
    ඔබට ආයු බොහෝ ආවඩා වේවා....
    ස්තුතියි.
    ඉතාලියේ
    නාපොලි ප්‍රාන්තයේ සිට.

  • @The_Natural_World_9
    @The_Natural_World_9 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ඔබතුමාට 🙏 .නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.දිගටම මෙම වැඩ සටහන කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @sampathbandara5721
    @sampathbandara5721 4 ปีที่แล้ว +6

    ඇත්තටම සර් මට ලොකු දැනුමක් නැහැ. ඒත් ඔබ තුමාගේ video බලන්නෙ ගොඩාක් ආසාවෙන්.. මම ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා ඔබ තුමාගේ video වලින් .. 🙏🙏

  • @asinomal
    @asinomal 4 ปีที่แล้ว +2

    බුදු අම්මො සර් නම් පුස්තකාලයක් ❤
    පොඩි කාලෙ ඉදන්ම මාර ආසයි සර්ට ❤
    දීර්ඝායුෂ ජැක්සන් සර් ❤

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +8

    To verify correct history of Sri Lanka, Professor Anthony’s videos are the most valuable video on TH-cam. Keep up the good work sir. God bless you and your beautiful family 🇺🇸🇱🇰

    • @neelramanayake1861
      @neelramanayake1861 6 หลายเดือนก่อน

      9⁹⁹⁹97⁷75687888888887887888888888788878887

  • @nizz_in_action
    @nizz_in_action 4 ปีที่แล้ว +3

    එක දිගට දාන්ඩකෝ සතියක් ඉවසන් ඉන්න බෑ.. විනාඩි 26 යනවා දැනුනෙවත් නෑ..
    ආදරෙයි ඒ ඉදිරිපත් කිරීමට ❤️❤️💪

  • @rahilaousman177
    @rahilaousman177 4 ปีที่แล้ว +2

    Really interesting.... Thank you for sharing the knowledge and awaiting for the next episode.

  • @shirleyaaron2169
    @shirleyaaron2169 4 ปีที่แล้ว +2

    Once again thank you very much for an excellent presentation. I love this series very much.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 4 ปีที่แล้ว +2

    Proud to be a Sri Lankan when you present our History , western world tried to Erase our culture /Our history . We were best civilised nation but we failed in front of other nation’s invasion .
    Please educate as you do ...
    Bless you mate ...
    Ajith Samaratunga NSW Australia

  • @darashanakalpana6028
    @darashanakalpana6028 4 ปีที่แล้ว +40

    මේකට අපි විරුද්දයි පනාපුත්‍ර කූබිපැණියා මහත්තයෝ,මොකද මෙ වීඩියෝ පරක්කු කරන නිසා,සතියකට දෙපාරක් වත් තිබුණා නම් පංකාදු පහයි.
    එක්කෝ වේලාව තව ටිකක් වැඩිකරන්න.

    • @lionkingkariyawasam3618
      @lionkingkariyawasam3618 4 ปีที่แล้ว +1

      Aka Hari.👍

    • @chamod_weerakon
      @chamod_weerakon 4 ปีที่แล้ว +1

      ඒක හරි

    • @wmsdissanayaka
      @wmsdissanayaka 4 ปีที่แล้ว

      koheda kiuwata ahanawaya

    • @darashanakalpana6028
      @darashanakalpana6028 4 ปีที่แล้ว +2

      දැන් නම් පනාපුත්‍ර කූබිපැණියා මහත්තයාට ගැලවෙන්න නම් බැහැ.

    • @sidathsenna
      @sidathsenna 4 ปีที่แล้ว +3

      එතුමා බොහොම වැඩ රාජකාරි අස්සෙනෙ මේක කරන්නෙ..ඉතිං වෙලාවක් හොයා ගන්න එක ලේසි නැතිව ඇති. ඒක නිසා අපි අඩුම සතියකට එකකින් සෑහෙමු.

  • @dilhanihettiarachchi4834
    @dilhanihettiarachchi4834 3 ปีที่แล้ว +1

    I'm a Grade 9 Student who is learning at Sussex College Kiribathgoda. I watched all the videos related to suddhan kalu suddhan, on your TH-cam channel. They are very important for me as a student, to know about our historical events and others. And also your explanations are very attractive. They are so pleasant to hear. Thank you for uploading these videos for our future education.
    Sathmal Paranawithana,
    Ganemulla

  • @yasithaedirisinghe4631
    @yasithaedirisinghe4631 4 ปีที่แล้ว +2

    Thanks a lot for valuable information. Pls continue to upload more videos like this as we want to know the untold truth of our history.

  • @chandranathamarasekara155
    @chandranathamarasekara155 4 ปีที่แล้ว +2

    Thank you so much for this series. I hope you will be able to develop a programme like "Horrible Histories" for the younger generation. All the best!

  • @niranjanathathsarani4318
    @niranjanathathsarani4318 4 ปีที่แล้ว +3

    මගේ දුවට අවුරුදු 14, පුතාට අවුරුදු 7 අපි 3දෙනාම ඔබතුමාගෙ වැඩසටහන් බලනවා .....ජයවේවා....

  • @ranjanchithralliyanage552
    @ranjanchithralliyanage552 4 ปีที่แล้ว

    ගොඩක් වටිනා දෙයක් ඔබ තුමා කරන්නෙ, අපේ මතු පරම්පරාවට හුගක් වැදගත් වෙය් මේ දේවල්... බුදුසරණය් !!!

  • @LakshanErantha
    @LakshanErantha 4 ปีที่แล้ว

    එක හුස්මට බැලුවේ ... !! එතරම් අපුරුයි පැහැදිලි කිරිම ... දිගටම Videos දාන්න .. ජය වේවා..!! ❤️

  • @gayanperera6165
    @gayanperera6165 4 ปีที่แล้ว +2

    your presentation model is amazing ...good to see subscribers are getting increased in a good phase....

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +4

    සුපිරියි.. ජය ජය ජය ජැක්සන් මහත්තයා 👍👍🌷🌷

    • @nethmidharani6254
      @nethmidharani6254 3 ปีที่แล้ว

      වීදිය බණ්ඩාර සෙන්පතියා ගැන ක්වීරෝස් නැමැති පෘතුගීසි ලේඛක විසින් ලියන ලද කරුණු ඉදිරිපත් කරන්න

  • @udayaprasanna6209
    @udayaprasanna6209 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනවා සර් තරුනයෙක් හැටීයට ගොඩාක් ඔබ තුමාගේ වැඩසටහන් බලනවා ඔබතුමා කලු ගග දීගේ වැඩසටහන ආරම්භ කරනකොට අපි සිරිපාද පඩිපෙළ සදනවා

  • @pc71344
    @pc71344 4 ปีที่แล้ว +11

    ජැක්සන් සර්. වැඩ වැඩියි එත් මේක බලනවා.......... ආ ඔබ තුමාගේ ස්වර්ණවාහිණියේ මාත්‍රා බැලුවා.... ඔබ තුමා මේ වැඩ සටහන ගැනත් කිව්වා. මේ වැඩ සටහන දැන් අපේ. මේකට දැන් කියන්නෙ අපේ වැඩ සටහන කියලා... නියමයි. දිගටම තව අධ්‍යනය කරලා මේක චිරාත් කාලයක්ම අරං යමු. කවදා හරි නියම සිංහලයා මතුවෙනකම්.

    • @pc71344
      @pc71344 4 ปีที่แล้ว

      ඔබ තුමා වැඩසටහන අන්තිමට පොඩි කොටයක් තියලමයි ඉවර කරන්නේ. තව ටිකක් තිබුනනම් කියල හිතුනා

  • @anushaperera2787
    @anushaperera2787 4 ปีที่แล้ว +1

    Oba ath deka ekathu karala auboowan kiyaddi hari amuthuma gathiyak gemmak denenawa.
    Jayawewa !!!

  • @luckyranasinghe3544
    @luckyranasinghe3544 4 ปีที่แล้ว

    Sir..., this include a valuable content inside....and u have a huge knowledge on the subject......really respect and love u Sir.....Thank you ...and bless u for ur future..

  • @rukshankuruppu6941
    @rukshankuruppu6941 4 ปีที่แล้ว +25

    Sir. If you can increase the time of your program we like to know the our country history. Thanks for you. B.S

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว

    බොහොම අගෙයි අදත් බොහොම ස්තුතියි 💐💐

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව ...ගොඩක් ආසාවෙන් බලන වීඩියෝ එකක්...💕💕

  • @udaradilshan3812
    @udaradilshan3812 4 ปีที่แล้ว +1

    Thank you very much sir ,, for this awesome service ❤❤

  • @manjukasoysa3901
    @manjukasoysa3901 4 ปีที่แล้ว +13

    ජැක්සන් අයියා, පරංගි කියන වචනය ගැන කිව්වනං ඒකත් රස කතාවක්.
    පරංගි කියන වචනය අරාබියේ සිට තායිලන්තය දක්වා වෙරල දිගේ තියෙන රටවල පාවිච්චි වෙන වචනයක්. ඒකේ තේරුම පෘතුගීසි කියන එක නෙවෙයි.
    අරාබි වචනය ෆෙරෙන්ගී, පාසි ෆරන්ගි , පකිස්තානයේ සහ බුරුමයේ ෆෙරෙන්ගි, තායිලන්තයේ ෆරන්, ලංකාවේ පරංගි - එත් වචනයේ තේරුම ඉංග්‍රීසියෙන් ෆොරින් කියන එකත් නෙවෙයි.
    කුරුස යුද්ධ කාලයේ අරාබිය ආක්‍රමණය කරන යුරෝපීය ජාතිකයන් අතරින් මුල් කොටසක් Franks කියන Germanic ජන කොටසේ අය. Frankish කියන වචනය ෆෙරෙන්ගි ලෙස අරාබිකරණය වී, යුරෝපීයන්ට යෙදෙන පොදු වචනයක් බවට පත්වී, අරාබි වෙළෙන්දන් සමග ආසියාවට පැමිණ ඇත. පරංගි කියා පෘතුගීසින්ට ලංකාවේ යෙදුනද, අනිත් රටවල තවම යුරෝපීයන්ට හෝ සුද්දන්ට යෙදෙන වචනයකි.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 4 ปีที่แล้ว +1

    well done sir. really enjoying these video series. highly educational. ur a gem to this country

  • @gayandeshapriya3869
    @gayandeshapriya3869 4 ปีที่แล้ว

    Jackson අයියේ...මේක මරු වැඩක් !!! ජය ✌ වේවා!!!!

  • @asunthaalgama1256
    @asunthaalgama1256 4 ปีที่แล้ว +3

    Great sir, oba meya digatama kala yutuya,Thank you very much

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว

    Great Salute
    Thank you sir .
    See you again
    We are waiting

  • @salukbawantha7870
    @salukbawantha7870 4 ปีที่แล้ว +17

    සර් පුලුවන් නම් විජය රජුගේ ඉදං අවසන් රජතුමා දක්වාම වීඩියෝ කරන්න , ඒක පාසල් යන ලමයින්ටත් ලොකු උදව්වක් වෙයි.

    • @dineshasanka2
      @dineshasanka2 3 ปีที่แล้ว +1

      ඇත්තටම ඒක මහා සිංහලේ වංශ කතාවේ ඒ වැඩේ කලා. ඒ වීඩියෝ ගන්න පුළුවන් වුනා නම් තමයි හොඳ.

  • @lakminipananwala5895
    @lakminipananwala5895 4 ปีที่แล้ว

    Godak hoda wedak sir. Man hema episode ekakma balanawa. Thawa tikak welawa aran karanna sirta puluwannam. Godak wedagath wei eka. Hema points ekakma atha nohera add karanna sir. I respect very much to you sir

  • @kavindadilshan4628
    @kavindadilshan4628 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මහත්මයා මෙ කරන කර්තව්‍යට..

  • @sahanpeiris4233
    @sahanpeiris4233 4 ปีที่แล้ว

    kochchara ahan hitiyath athiwenne na sir, e tharamata me helaya gana kiyala dena widiya pankadui..digatama me widiyata ape helaya gana video karanna..obathumata deergausha labewa..budusaranai..

  • @questions3389
    @questions3389 4 ปีที่แล้ว +3

    නියම වැඩක් ෆට්ටා ආසාවෙන් බලන්නෙ❤️😍

  • @chathuraudayasiri7322
    @chathuraudayasiri7322 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී සර්.. හොදට පැහැදිලි කලා..

  • @jadenalue7913
    @jadenalue7913 4 ปีที่แล้ว +1

    We love this program.Thank for sharing.

  • @thilinadushmantha6274
    @thilinadushmantha6274 4 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි
    බොහොම මහන්සියෙන් තොරතුරැ එක්රැස් කරන් මෙ කරන සත්කාරයෙන් අපේ දැනුම අලුත් වෙනවා නිවරදි වෙනවා
    අපේ දරැවන්ට අපිට නිවරදිව කියාදෙන්න පුලුවන් දැන් අපේ අතීතයේ වැරදි නිවරදිව කර.
    කරැණා කර ඔබතුමාගෙ දැනුම නැමති පුස්තකාලය නොමසුරුව තව තවත් අපිට ලබාදෙන්න
    ⁣විදේශයක සිට කාලය කලමනාකරනය කරගෙන නිතර ඔබතුමන්ගේ වැඩසටහන් බලද්දි හරි පුදුම ආඩම්බරයක් පුදුම හැගීමක් එනවා අපේ රට ගැන
    පෞද්ගලිකව මා බොහො පියකරන අයෙක් වන ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි

  • @dumindarathnayaka3068
    @dumindarathnayaka3068 4 ปีที่แล้ว

    Superb. Please continue

  • @beyondbdd4278
    @beyondbdd4278 4 ปีที่แล้ว

    ආසාවෙන්ම බලන එකක් මහත්මයා
    මේ වගේ ඒවා දිගටම කරන්න ඉතිහාසය කියන්නෙ මේ තරම් රසවත් දෙයක් කියලා කවදාවත් හිතුනේ නැහැ.. ඇත්තටම මාර රසයි

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว

    Excellent , thank you very much for your revelation, appreciate

  • @wanasinghamcswbandara1338
    @wanasinghamcswbandara1338 4 ปีที่แล้ว

    patta video akkak sir

  • @asankaranepura
    @asankaranepura 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ජැක්සන් මහතාණනි ...

  • @manujanaveen
    @manujanaveen 4 ปีที่แล้ว

    superb great

  • @pathabro
    @pathabro 4 ปีที่แล้ว

    Awada ayubo weva! Loba nathiwA ithihasaya pahadeemata thuthi ❤️ oba katholikayek welath lankawa gana dakwana kakkumata thuthi pideematha vachan nath ❤️

  • @teamtat5927
    @teamtat5927 4 ปีที่แล้ว +2

    Jackson Anthony is our favorite man,

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 ปีที่แล้ว

    Such an informative video Mr. Jackson Anthony... Plz do a video about crusades... 😊🖤

  • @namalikumari5934
    @namalikumari5934 4 ปีที่แล้ว +3

    I got to know about you from ganga dige program, i watched each and every episode. And next i found the novel kanda uda gindara and i read it so now i am following you

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 4 ปีที่แล้ว +22

    ඉතිහාසය විද්‍යානුකූලවත් තර්කානුකූලවත් හැදෑරීමට පොළඹවන video මාලාවක්.

  • @ravindumirihana2784
    @ravindumirihana2784 4 ปีที่แล้ว +2

    More I watch this series, the more I get interested in exploration. I even started watching Marco Polo TV series in Netflix. I think as Sri Lankans we are lack in this curiosity to explore the unknown. We were always an island nation. We have this paradise Island to live, we have theravada Buddhism, we are not very much interested in exploring the physical world. What do you think Mr. Anthony sir? Why aren't we a curious group of people as a nation? What's your opinion on this? Please include your thoughts in one of your videos if you can. Thank you.

  • @lovetoka
    @lovetoka 4 ปีที่แล้ว +1

    අනෙ අප්පච්චියේ මේක නවත්තන්නනම් එපා..... ඒ අපි මේකෙන් බෙහෙවින් ඥාණනය වන බැවින්.....මේවා අනාගතයට එකතු කරනවාට බොහොම පින්.....

  • @user-qy1tp4tt2u
    @user-qy1tp4tt2u 4 ปีที่แล้ว

    Niyamai ජැක්සන් ඇන්ටනී මහතා

  • @lakshithaperera6916
    @lakshithaperera6916 4 ปีที่แล้ว

    Video eka danakan balan hitiye ❤️

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී .... මහත්තයො ...🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @niroshanlakmal163
    @niroshanlakmal163 4 ปีที่แล้ว +1

    👌 නියමයි සර්.

  • @hectorfernando3972
    @hectorfernando3972 4 ปีที่แล้ว

    Hello Sir. Jackson. I am really interested your history videos, the way you present.my time in school no history lesson so we learned from you on TV and now on you tube. Now you are on your own channel, is better.o will appreciate, if you can do two videos per week. God bless 🙏 sir and your family.

  • @sulochanaamunugama5584
    @sulochanaamunugama5584 4 ปีที่แล้ว +1

    Appreciate if you could do a video on ancient Thaprobane...love it...thanks.

  • @TRAVELARTLK
    @TRAVELARTLK 4 ปีที่แล้ว +2

    අපි ඉතිහාසය අනාගතය දක්වා රැගෙන යමු 👍

  • @chamilmax1938
    @chamilmax1938 3 ปีที่แล้ว

    Niyamai sir

  • @chandanacjd
    @chandanacjd 4 ปีที่แล้ว

    Jackson Aiyaa if you can please publish your GANGA DIGGE , program too . I have watched that before but i would like to see it again... Anyway good luck for this to continue ...

  • @wimashatharushikalumulaper7791
    @wimashatharushikalumulaper7791 4 ปีที่แล้ว

    Sir oba bohoma hodata kiyla denawa thank you sir

  • @samantharukmani3620
    @samantharukmani3620 4 ปีที่แล้ว

    Me wadasatahana igenaganna kenek widihata mata hugak watinawa sir,
    Thawa eka illeemak thiyanawa sir,
    Puluwannan address na sampoorna chithrapataya youtube ekata danna.
    Obata bohoma sthuthiy me karana samaja sathkarayata
    Budu saranai!

  • @anilliyanage1505
    @anilliyanage1505 4 ปีที่แล้ว +21

    Mr. Jackson, thanks, ගැටළුවක් තිබේ. 1505 - 06 සන්ධියෙ ගාල්ලෙ කොටුවක් තිබුණේද? එය ඉදි කරණු ලැබූයේ කවුරුන් විසින්ද?

    • @sithufernando6384
      @sithufernando6384 4 ปีที่แล้ว +2

      මටත් ඒ ප්‍රශ්නෙම හිතුනා....

    • @gayansandakalum5085
      @gayansandakalum5085 4 ปีที่แล้ว +5

      කොටුවක් නෙවෙයි.cort හෙවත් අධිකරණයට අරන් ගිහින් තියෙන්නේ....

    • @anilliyanage1505
      @anilliyanage1505 4 ปีที่แล้ว +11

      @@gayansandakalum5085 oh, thank you. රාජ සභාවට = Court = Corte, පෘතුගීසි බසින් කෝර්තේ, මෙයයි කෝට්ටේ වෙලා තිබෙන්නේ. Thanks again. That makes sense. 👍

    • @tms9415
      @tms9415 4 ปีที่แล้ว

      Anil Liyanage ස්තුතියි . ඔබලාගේ දැනුම අපිට බෙදා දීම ගැන ..

    • @buddhigunasekara7371
      @buddhigunasekara7371 4 ปีที่แล้ว +2

      ගාලු කොටුව හැදුවේ පෘතුගීසින්. ඊට පස්සේ ඩච් කාරයොත් (නෙදර්ලන්තය) එක ඔඋන්ගේ දේවල් වකට පාවිච්චි කරලා තියෙනවා. 1584 ලූ හැදුවේ..

  • @marumesh
    @marumesh 4 ปีที่แล้ว

    jackson antony මහත්මයානෙනි ඔබගේ සියලුම වීඩියෝ වැඩසටහන් මම නරඹන අතර ඒවායේ බොහෝ වැදගත් කරුණු ඉදිරිපත් කර තිබෙනවා ඒ ගැන ඔබට ගොඩක් ස්තුතියි.. එමෙන්ම ඔබගෙන් ඉල්ලා සිටිනවා වර්තමානයේ චීනා.... ලංකාවට ගොඩ බැහැපු හැටි ගැන වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.... නමුත් ඔබගේ ජීවිතය ගැන සැලකිලිමත් වන්න..😭😭😭😭

    • @marumesh
      @marumesh 4 ปีที่แล้ว

      මන්ද ජාතීන් තුනකගේ අනුක්‍රමයෙන් පසුව වුවත් වසර ගණනාවකට පසුව අපට ජීවත් වෙන්නට ශ්‍රී ලංකාව නැමැති රටක් ඇත.. නමුත් චීන ණය ආක්‍රමණයෙන් පසුව අපටම කියා රටක් ඉතුරු වෙයිද කියා සැකයක් ඇත😭😭😭😭😭

  • @dayanakumari7750
    @dayanakumari7750 4 ปีที่แล้ว

    Goddak hadata tharuna.thank you Jackson seeye.😘😘😘😘😘

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว

    ඔබතුමාට ඉතිහාසය පිලිබඳ අති දනුම ඉමහත්. එය තරුණ පරපුරට මෙලෙස බෙදා දීම කියා නිම කල නොහකි සතුටකි. ඉතිහාසය තුල වු දේ අසා සිටින විට අති වන්නේ මහත් වු ගෞරවයකි. අද දූදරුවන් ඉගෙන ගන්නා ඉතිහාසය නියම අපේ ඉතිහාසය නොවේ. එබවින් මෙවන් වූ වටිනා විඩීයෝ නරඹීම තුලින් ඔවුනට අපේ නියම ඉතිහාසය ගන දනකියා ගන්නට ලබිමේ ගෞරවය හිමිවනුයේ ඔබතුමාටය. මා දන්නා තරමට අපේ ඉතිහාසය පිලිබද බදුණු එකම හා නිවරදිම ග්‍රන්ථය මහාවංශය පමනක් යයි අපට කිව නොහකිය. එබවින් ඉතිහාසය පිලිබද තොරතුරු පිපාසයෙන් පෙලෙන තරුණ පරපුරට සොයා කියවිය යුතු පොත් මොනවාද යන්න ගනත් විඩීයෝවක් කරනවා නම් බොහෝ සෙයින් අගය කරමි. ඔබට නිදුක් නිරෝගි සුවයම ලබේවා🙏🙏🙏

  • @malkaliyanage819
    @malkaliyanage819 9 หลายเดือนก่อน

    නැවත නැවත මේවා බලන විට දැනෙන වෙදනවා ❤❤❤❤❤❤

  • @shafranpackeer6365
    @shafranpackeer6365 4 ปีที่แล้ว

    💓 පොඩි කාලේ බලපු මහා සංචාරේ වගේ විඩියෝස් දාන්න බලන්න තාම ඒවා මතකයි

  • @nirodharupasinghe2288
    @nirodharupasinghe2288 4 ปีที่แล้ว

    Niyamayy

  • @ashenmaliweerarathna3161
    @ashenmaliweerarathna3161 4 ปีที่แล้ว

    මට අවශ්‍යම වෙලාවට තමයි ඔබතුමා මේ විඩියෝ මාලාව සිදුකරන්නේ තුති ඔබතුමාට ! මම දැනට චීනයේ චීන භාෂාව ඉගනගන්න අතරතුරේ පෘතුගීසි බස ඉගනගන්නේ ප්‍රතුගීසි මිතුරන් කිහිපදෙනක් සමග ඔබගේ විඩියෝ මාලාව මට මහත් රුකුලක්.

  • @lesliepererance.kindlywwe6882
    @lesliepererance.kindlywwe6882 4 ปีที่แล้ว

    ඉතාමත් අනර්ඝ හෙළිදරව් කිරීමක්.

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory 4 ปีที่แล้ว

    සුද්දන් කළු සුද්දන් අවසන් කල පසු ලංකා ඉතිහාසය මුල සිටම රසවත්ව ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවක් කරනව නම් ඉතාම වටිනව.

  • @kevinbravo1355
    @kevinbravo1355 4 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි........

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Jackson Sir good job.

  • @travelyatch
    @travelyatch 4 ปีที่แล้ว

    Aka aththa. Mamath aluthen akathu une. Okkoma baluwa aluth aka enakan bala bala hitiye. Digatama karanna

  • @vikurti
    @vikurti 4 ปีที่แล้ว +1

    Merci Jackson, absolument superbe!

  • @user-ht1hw3ph2v
    @user-ht1hw3ph2v 2 ปีที่แล้ว

    සර්ගේ ගහම්බීර කට හඩට මම ගොඩක් කැමති.

  • @Yourtubewahini
    @Yourtubewahini 4 ปีที่แล้ว +1

    galu kotuve ithihasaya waradida sir ?
    Galle Fort (Sinhala: ගාලු කොටුව Galu Kotuwa; Tamil: காலிக் கோட்டை, romanized: Kālik Kōṭṭai), in the Bay of Galle on the southwest coast of Sri Lanka, was built first in 1588 by the Portuguese,
    en.wikipedia.org/wiki/Galle_Fort

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 4 ปีที่แล้ว

    Obata jaya

  • @gyuk0490
    @gyuk0490 4 ปีที่แล้ว

    The best Portuguese record of Lanka is by Frenao De Queroyz. He published the record written Fransico Negaro. The head catholic priest to Dona Catherina. Wife to Raja Wimala Dharma Suriya. It is amazing set of three books. Contains details especially regards the Sinhalese population of North and how the Gokarna temple destroyed was not a kovil but Buddhist temple with Mahatheruwanse from Burma. All the main districts in North especially the most important, Waligama. Yes, Waligama. This is what is called today Jaffna district. Lots more to say but better to read it yourself.

  • @rhemantharathnayaka8283
    @rhemantharathnayaka8283 4 ปีที่แล้ว

    Jayai

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +5

    මේ ප්‍රශ්න වලට හොදම උත්තරයක් ගන්න සුදුසුම පුද්ගලය පනා මාමා .පනා මාමෙ කුරුණෑගල බුවෙනකබාහු රජුගේ අට්ටාලයක් තිබුනද ?
    .

  • @ananmananpage
    @ananmananpage 4 ปีที่แล้ว

    වටින චැනල් එකක් වටින කතා ටිකක් 💞💓💖🙏

  • @arrowmusicstudio7424
    @arrowmusicstudio7424 4 ปีที่แล้ว +1

    Sir, poddak ilam sankalpeta hethu wechcha karanai vijayata kalin lankawe hitapu sinhalayoi sambandawai ekk krnnako . Meka prashnayak loku.

  • @lovelycats2136
    @lovelycats2136 4 ปีที่แล้ว

    Obata Adahasak dennam, ma laga England walin Portugal walin laba gaththu godak wisthara thibenawa, Puduma Thorathuru, Mama Puduma una,, Obage Thorathuru wala me visthara na

  • @nissankagedara9469
    @nissankagedara9469 3 ปีที่แล้ว

    Budu sarani oyage Hama video akakma balanawa 🙏🌸🙏🌸🙏🙏🌸🙏🌸🙏🙏🇱🇰🇱🇰🙏🌸🙏

  • @ruwangallage336
    @ruwangallage336 4 ปีที่แล้ว +1

    Mr Anthony, one question: in 1505 was there a structure at Galle Fort? I thought this was built around 1600. Pl clarify.

  • @danukaushl8371
    @danukaushl8371 4 ปีที่แล้ว

    සර් වැඩෙනම් මරු වීඩියෝවක් දානකම් බලාගෙන ඉන්නෙ.
    යෝජනාවක් තියෙනවා සර්ට පුලුවන්නම් රාවනා පුරානය ගැනත් පුලුවන් නම් වීඩියෝ සිජ්‍රියස් එකක් දාන්න.

  • @kasunvindana7885
    @kasunvindana7885 4 ปีที่แล้ว

    ආසාවෙන් බලන වීඩියෝස්

  • @sandumunasinghe8565
    @sandumunasinghe8565 4 ปีที่แล้ว

    Thank you sir.best of luck sir.

  • @kp-1949
    @kp-1949 4 ปีที่แล้ว

    Apita puluwan ape lamainta ape rata gana kiyla denna. API kochchra wadagath d kiyla.
    Mea danuma salli deela gannawata wadath watinawa. Jackson sir oyta bohoma sthuthi

  • @dilankasiriwardhana6428
    @dilankasiriwardhana6428 4 ปีที่แล้ว

    great video sir..

  • @Minim974
    @Minim974 4 ปีที่แล้ว

    sir obata pin......!!!!

  • @kasunchathuranga4170
    @kasunchathuranga4170 4 ปีที่แล้ว

    niyamayi bro❤️