Jackson Anthony - පරංගි ද ? මරක්කල ද ? | සුද්දන් කළු සුද්දන් EPISODE 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2020
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
    Equipment sponsored by Nikon @photo_technica
    Videography:
    Milan Silva
    Iresh Lakmal
    Editor:
    Jeewan Wijesiri
  • บันเทิง

ความคิดเห็น • 366

  • @Vidyacakra
    @Vidyacakra 4 ปีที่แล้ว +37

    ඔබතුමා විස්තර කොරන ශෛලියට අහගෙන ඉන්න ආසයි.
    ඔබට ජය

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @user-gr8rj6bm3u
    @user-gr8rj6bm3u 4 ปีที่แล้ว +8

    සිරිපා කරුනාකරන්න ලකලැහැස්තිවෙන පනාපුත්‍ර නඩේට සම්මා සම්බුදු සරණයි! සුමන සමන් දෙවි පිහිටයි!

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වැඩසටහන් අහන්න බලන්න අපි වාසනාවන්ත වුනා, අපි පිං කරා, ගොඩාක් ස්තුතියි ඔබතුමාට , ජයවෙිවා ,බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට , නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ,

  • @bapadmasri1873
    @bapadmasri1873 4 ปีที่แล้ว +19

    ඔබතුමාට තෙරුවන් සරණයි සුමන සමන් දෙවිපිහිටෙන් සිරිපා වන්දනාව කරන්න ලැබේවා

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 4 ปีที่แล้ว +17

    ශ්‍රී ලාංකික ඉතිහාසය අකර්ශනිය ලෙසින් වර්තමානයට ගෙනෙනවා ඔබතුමා.

  • @channapradeep9443
    @channapradeep9443 4 ปีที่แล้ว +18

    ජැක්සන ඇන්තනි මහත්තයා කරපු හොදම වැඩසටහනක් , පැය ගානක් අහන ඉන්න පුළුවන්. ඒ සුපුරු රසවත් දක්ෂ භාෂා හැසිරිවීම කාටවත් සම කරන්න බැහැ.❤️

    • @nomancasta7341
      @nomancasta7341 6 หลายเดือนก่อน

      අපිට නම් පේන්නෙ චූටී මල්ලි පොඩි මල්ලි සංවහන වැසි වගේ😊

  • @darashanakalpana6028
    @darashanakalpana6028 4 ปีที่แล้ว +64

    ජනතාවට ඉතිහාස කතාව අබින් වැන්නක් බවට පත් කොට එය සතියක් ප්‍රමාද කළ වරදට කොන්ගනිගේ ජෝශප් මැල්සි පණාපුත්‍ර කූබිපැණියා යන අය උල හිදුවා තැබීමට අණ කළ ‍යුතු ය.

    • @charithaamarasinghe2784
      @charithaamarasinghe2784 4 ปีที่แล้ว +1

      එකගයි.. ස්තිර කරනවා

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      @Nonameone Unnamedසැර වැඩ් නේ

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      උල තිබ්බොත් හොල්මන ද්ස් ඉතිරි ඒවා කරන්නෙ

    • @harshanisewwandi3716
      @harshanisewwandi3716 3 ปีที่แล้ว

      🤣🤣 ඒක නම් ඇත්ත.

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 ปีที่แล้ว

    ඔබගෙ ඉතිහාස කථා මාලාව ඉතා වටිනා එකක් . ස්තුතියි.

  • @nurajmaduranga
    @nurajmaduranga 4 ปีที่แล้ว +3

    හරිම අපූරුයි කූබිපැණිය මහතාණෙනි. මෙම වැඩසටහන එක දිගට පැයක් තිබුණත් අහන් ඉන්න ආසයි. මම නං ඔබතුමන්ගෙ කතාවල කැමතිම ලක්ෂණය තමයි කාල රේඛාවත් එක්ක සමාන්තර සිදුවීම් ගලපන එක. බුවනෙකබාහු කෝට්ටේ ඉද්දි මායාදුන්නෙ සීතාවක. මේ කාලෙ කැලිකට් වල සැමොරින් ඉද්දි ගෝවේ වල ෆ්රැන්සිස්කු. අති විශිෂ්ටයි. ඔබතුමාට පින් මේ බොහොම වටින දැනුම නොමිලේම බෙදල දෙනවට

  • @isuruwickramasuriya5087
    @isuruwickramasuriya5087 4 ปีที่แล้ว +10

    සංචාරකයා නැවතත් සංචාරයේ..! සමන් දෙවි පිහිටයි. 🙏

  • @maheshhemachandra5473
    @maheshhemachandra5473 4 ปีที่แล้ว +7

    ඔබ තුමාට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිහිටයි !!!!!!!

  • @shanukaheshan2001
    @shanukaheshan2001 4 ปีที่แล้ว +2

    දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ සර්ගෙ videos වලට.අලුත් episode එකක් එනකන් බලාගෙන හිටියෙ.ඒ ලස්සන කටහඬින් ඔලුවට දැනෙන්න ඉතිහාසය ගැන ඉගන ගන්න.නවත්තන්න එපා සර්..දිගටම කරගෙන යන්න..

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +2

    ඉතාම වටිනා ඉතිහාස විග්‍රහයක් .රසවත්ව ඉදිරිපත් කරමින් අපේ හිත් වලට කාවද්දන්න ඔබ තුමාට හැකි වුනා ඔබට ආයුබෝ ආවඩා

  • @Betterworldforyou.
    @Betterworldforyou. 4 ปีที่แล้ว +3

    Thank you for another key episode of our History. Now we can analysis’ what happen to us. Please try to bring more details if possible . This is our past ...
    Bless you Mate !
    Ajith Samaratunga NSW Aus.

  • @dassadml
    @dassadml 4 ปีที่แล้ว +2

    Time and time again history repeats. i learnt thanks to you that we had kings who mistreated Buddhist monks 😒. Somehow Sri lanka is a lucky country. I cant imagine how it would have been if we became a Muslim country😫😣 .Thank you Mr Anthony.

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +2

    Please මෙික නවත්තන්න එපා, අපි ආදරේයි ඔබතුමාට ,⁣ වෙන කෙනෙක්ට මෙි දැනුමි සමිබාරය තිබුනානමි ඔහු ඔහුගේ ආගම උලුප්පා පෙන්විමට හෝ ම්නිසුන් ඒ ආගමට ඇද ගැනිමට උත්සාහ කරනවා, නමුත් ඔබතුමා මධ්‍යස්තව නිවරදි තොරතුරු ඉදිරිපත් කරනවා, මම ගොඩාක් ගරු කරනවා ඒකට, ඉක්මනින් 100k ලැබෙිවා, ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි ජේසු පිහිටයි

  • @desilvaceylon5767
    @desilvaceylon5767 4 ปีที่แล้ว +7

    JACKSON ANTHONY = Great SriLankan. I love your program very much. Keep it up

  • @Teshperer
    @Teshperer 4 ปีที่แล้ว +11

    Dear Sir, my grand mothers Ge nane is mahamarakkala kulakula sooriyage, but her grandmother is euro asian... i could never make snse of tjis. Thank you so so much for sharing your knowledge abour Sri lankan history. May god blessyou. Love from your biggest fan in Denmark.❤️

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว

      Sinhalen kiyapiyako yakooooo

  • @grationjayaweera995
    @grationjayaweera995 4 ปีที่แล้ว +5

    Like the way you kick the phone ...:-) .
    Following your episodes with lots of enthusiasm. The way you read our history with supportive clues and deep explanations has open our misinterpreted minds up. As a historian, you have your own vision but I think you have valid points. Please keep up revealing the true history of my beloved Sri Lanka.

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +5

    නියමයිනේ අදත් ..

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @anilliyanage1505
    @anilliyanage1505 4 ปีที่แล้ว +2

    ජැක්සන් ඇන්තනි මහතාට ස්තුතියි. ඔබගේ විචාරාත්මක හා විද්‍යානුකූල ( දත්ත සහිත) ප්‍රවේශය අගයමි. ඒ සමඟම ලංකා ඉතිහාසය දැන ගනු රිසියන් ජැක්සන්ටම වැඩ සටහන් කරන්න නොකියා, තමනුත් ඉතිහාස පොත් පරිශීලනය කරවයි අනික් අයගෙන් ඉල්ලමි. 👍😁

  • @asunthakamani2590
    @asunthakamani2590 4 ปีที่แล้ว +3

    කාලය විනාඩි තිහකි
    දැනෙන්නේ විනාඩි දහයකි
    ඔබ දැනුම් සාගරයකි
    සහෘදයාගේ හිත පිනවයි.

  • @Chayiirose13
    @Chayiirose13 4 ปีที่แล้ว +5

    English subtitle එක්ක මේ කතිකාව අරන් ගියොත් තවත් හොදයි

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 ปีที่แล้ว

    Great programme. Thank you very much for the information, jackson.

  • @vishwanaveen
    @vishwanaveen 4 ปีที่แล้ว +2

    සර් සුද්දන් කළු සුද්දන් සමඟ සමගාමීව තවත් මාතෘකාවක් කරගෙන යන්නකො. ඉතිහාසය මෙහෙම අහද්දි මාර ගැම්මක් එනවා ❤

  • @ericcrooswarnakulasuriya9801
    @ericcrooswarnakulasuriya9801 4 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුතියි ඔබතුමාගෙ වටිනා කාලය බිදක් ජානමය හෙළයන්ට කැපකිරිම පිළිබඳව ස්තුතියි....

  • @ruwandk3904
    @ruwandk3904 4 ปีที่แล้ว +1

    Apiwa mewa me visiyata hari ithihase gana danuwath karanawata obata sthuthi ( thanks )

  • @donperera2497
    @donperera2497 4 ปีที่แล้ว +5

    Brilliant Jackson. I am proud that I am a Sinhala Catholic but my ancestors were from South India & most probably Hindus ( Refer to Mukkara Hatana)

    • @kuramoos
      @kuramoos 4 ปีที่แล้ว +3

      Karava caste came from india
      And today's sinhalese r a mixed race

  • @rayanthonyjohnhuybertsz6735
    @rayanthonyjohnhuybertsz6735 4 ปีที่แล้ว +11

    Mr.Anthony can you make a program about the Burghers in Srilanka.

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @kmg9345
    @kmg9345 4 ปีที่แล้ว +1

    ඔබතුමාට අනේක වාරයක් පින් මේ වගේ විසිතුරු ලෙස ඉතිහාසය පැහැදිලි කිරීමට. 💐 අහම්බෙන් බලන්න අරන් එක හුස්මට බැලුවා. කොච්චර ඉගෙනගත්තත් අපි මොනවද ඉතිහාසය ගැන දන්නේ කියලා හිතුනා. 😕 සිංහල රටේ මුළු ඉතිහාසයම ඔබතුමා දන්නා විදිහට මේ වගේ රැකලා සයිබර්ගත කරලා තියන්න මහතාණෙනි. මොකද ආයෙත් ජැක්සන් ඇන්තනී කෙනෙක් පහළ වෙන එකක් නෑ මේ වගේ. 🙏

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 4 ปีที่แล้ว +10

    W.A Silva සිල්වාගේ සුනෙත්‍රා නව කතාවේ සීතාවක රාජසිංහ රජුට හොඳ හැදින්වීමක් තියෙනවා.එය චිත්‍රපටියක් විය යුතුමයි.තෙරුවන් බෙලෙන් ඔබේ සංචාරය සාර්තක වේවා

  • @indsoft1
    @indsoft1 4 ปีที่แล้ว +2

    Fantastic program. We should be grateful for your knowledge sharing. I am loving your language skills. also your comments helped us to think of our history outside the box.

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +2

    Thank you so much professor Anthony for the eleventh session 🇺🇸🇱🇰

  • @kavindimannage4257
    @kavindimannage4257 4 ปีที่แล้ว +4

    Congratulations sir..thawa issarahata me wagema watina dewal karanna suba pathanawa

  • @kavindadilshan4628
    @kavindadilshan4628 4 ปีที่แล้ว +6

    කතාව කියද්දි අහන් ඉන්න ආසයි..

  • @gihanpramodaya2154
    @gihanpramodaya2154 4 ปีที่แล้ว +1

    This is great ❤ keep it up sir...

  • @nipunashirantha1335
    @nipunashirantha1335 4 ปีที่แล้ว +2

    මම ආසම channel එකක්.. ඉතිහාසය ගැන ලොකු දැනුමක් ලැබෙන channel එකක්... හැකියාවක් තිබෙනවානම් සමහර ඉතිහාස සිදුවීම්වල චිත්‍ර , සටහන් , ඉතිහාස පුද්ගලයින්ගේ රූප සටහන් විඩියෝවේ අතරමගදි පළ කරන්න

  • @donperera2497
    @donperera2497 4 ปีที่แล้ว +4

    Conquering Yapa Patuna
    ( Jaffna Fort)
    This battle was led by king Parâkramabâhu VI's adopted son, Prince Sapumal ( Sapumal Kumaraya of South Indian origin who later became .Bhuvanekabahu VI of Kotte .) Selalihini Sandeshaya records that the prince returned after winning the Yapa Patuna (Jaffna), about year 1449.

    • @ascsascs2679
      @ascsascs2679 3 ปีที่แล้ว +1

      එච් සී පී බැල් මහතාගෙ කෑගලු වාර්තාවෙ තිබෙනවාය කියන තොරතුරකට අනුව සපුමල් කුමාරයා නොහොත් සෙම්බග(චම්පක ) පෙරුමාල් මුක්කර හටන ලේඛනයෙ සදහන් වන, සටනේදී මියගිය මානික්ක තලෙවන් කියන සෙන්පතියකගෙ පුතුන් දෙදෙනාගෙන් වැඩුමලාය කියල මං අහල තියෙනවා
      ඒ කෑගලු වාර්තාව කියන ලේඛනය නම් කියවන්න හම්බවෙලා නෑ.

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว +1

    ඉතිහාසය ගැන ඉගෙනීමට තිබූ අශාව දැන් ඇබ්බැහි වීමේ තැනකට ඇවිත් ...💕💕💕

  • @lahirusdharmasena8795
    @lahirusdharmasena8795 4 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම පින්!

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +1

    ඉතාමත් ලස්සනට විග්‍රහ කරනවා. ජයවේවා

  • @champkarun7136
    @champkarun7136 4 ปีที่แล้ว +3

    ගෙරි හමක කතාව
    ඉස්සර භූමි සිතියම් ලෙදර් නොහොත් හරක් හමක සටහන් කිරීම නාවිකයන් භාවිතා කල ක්‍රමයක් විය. බොහෝවිට මේ ක්‍රමය අප රටට නුහුරු වන්නට ඇති නිසා මෙරට පාලකයින් ගෙරිහමකට ඉඩ දෙන්නට ඇත.

  • @akirakushan1981
    @akirakushan1981 4 ปีที่แล้ว +2

    LOVE COUNTRY,LOVE VOICE
    Great work sir

  • @isharauditha4257
    @isharauditha4257 4 ปีที่แล้ว +1

    කළු ගඟ දිගේ කවද පටන් ගනිිද කියලා හිතා හිත හිටියෙ. ඒක නම් සුබ ආරංචියක්.
    ඔබට ජය ගුරුතුමනි

  • @leeshang4926
    @leeshang4926 4 ปีที่แล้ว +2

    මේවාගේ ඇත්ත සියට සියයක්ම ගොඩාක් අය බුදුදහම පදනම් කරගෙන ඉතිහාසය පොඩිතැන් වෙනස් කරනවා ඉතිහාසය දන්න අයට එක තේරුම් ගන්න පුලුවන්, ඉස්සර කාලේ රජතුමා ලඟට රට වැසියා ගියේ දණගාගෙන දෙන තීන්දු හරිම දරුණුයි ඒ කාලේ සිංහල බවුද්ධ ජනයා විදේශ අක්‍රමනවලට කැමති උනා මේවගේ දුර්වලතා නිසා අනික හරි වාරදි දැනුම ගොඩාක් තිබුනේ නෑ ගොඩාක් අය රට පාවලා දුන්නා එක අදත් එහෙමයි සිංහලයා කැවුම් කන්න දක්ෂයා, අරක්කු බොන්න වීරයා,කුඩු ගහන්න මෝඩයා.

  • @lansakara
    @lansakara 4 ปีที่แล้ว +9

    Would you be able present a separate program, further info on "Invasions prior to Portuguese"? As a Ceylonese it is important to improve knowledge of our rich history and culture. Thank you and, may triple gem bless you on future endeavours.

    • @ferin674
      @ferin674 4 ปีที่แล้ว +1

      In his earlier episodes he revealed. But there were no invasions, only traders who came and went.

  • @yasithaedirisinghe4631
    @yasithaedirisinghe4631 4 ปีที่แล้ว +2

    Sir since you mentioned the sacred Sri paadaya we would like to watch the famous "aware siripa" program again. Tha is a lot for all these videos because we get to know so many things.

  • @sanathekanayake296
    @sanathekanayake296 4 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ සිරිපා ගමන සාර්ථක වේවා!

  • @tharinduthennakoon7540
    @tharinduthennakoon7540 4 ปีที่แล้ว +2

    Ground situation analysis in military
    O- Observation
    C- Cover
    C- Concealment
    O- Obstacles ( Durgha)
    K- Key terrain
    A- Avenues of Approach

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @gayathrikannangara7063
    @gayathrikannangara7063 4 ปีที่แล้ว +3

    Dear Mr. Anthony,
    I suggest you to do a video on how Sri Lanka was rich back in our history... we were open to globalization back then too.. but why are poor now? why do we beg for loans and funds from other countries now? if we know how we were rich back then, I think we will know how we can develop our economy now... it will be a good answer to "Kalu suddan" in Sri Lanka who are waiting for foreign aids to develop our country as they see no other way.
    P.S. Good luck with your Siri Padha journey!

  • @wimu804
    @wimu804 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඔබතුමාගේ වන්දනාව සාර්ථක වේවා

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +5

    මුල්ලේරියාව සටන ලංකාව අවසානය ට අලි ඇතුන් යොදාගෙන කල සටන ටිකිරි කුමාරයා ඇතුන් පිට නැග සටන විශිෂ්ඨ ආකාරයට සටන මෙහෙයවලා තියෙනවා

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +1

    Tharuwan sarani obatumata bohma watina wadasatahanak❤️❤️👍

  • @sachirawarnakulasooriya1613
    @sachirawarnakulasooriya1613 3 ปีที่แล้ว

    Very nice presentation a different way of thinking all the very best jackson Uncel!!!
    I’m your old friend Bibilaya”s (Ashoka’s) son!!❤️❤️❤️❤️❤️

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජයම වේවා

  • @pdayaratne
    @pdayaratne 4 ปีที่แล้ว +9

    I like to suggest something if possible to implement on the next video. If you can present this names graphically such as a map or slide presentation on the side it will be easy to see all the connections between names and events. If the viewer can easily remember names he/she can follow the story. But we all are not in the same capacity. So, some graphical presentation will help some of us. Take it as a positive suggestion.

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @sandun8259
    @sandun8259 4 ปีที่แล้ว +1

    සති දෙකක් බලන් හිටිය මේ video එක එනකන්.

  • @gaminichandrasekera
    @gaminichandrasekera 4 ปีที่แล้ว +3

    ගල්බොක්ක Galle face උනා කියන එකට සාදකයක් තියෙනවා. කොළඹ චෛත්‍යපාරේ ( දැන් වරාය නගරයට යාබදව) තිබෙන ප්‍රදීපාගාරය හඳුන්වන්නේ ගෝල් බක් ලයිට්හව්ස්(galle buck lighthouse ) කියලා. ගක් බොක්ක - Galle buck උනා වෙන්න ඇති.

  • @rosirosi4585
    @rosirosi4585 4 ปีที่แล้ว +2

    ඔබතුමා මේ කරගෙන යන්නෙ ලොකු පිං කමක් කියල කිව්වොත් මම නිවැරදි කියල හිතනව. මෙය අපේ රූපවාහිනී තුලත්, තවත් ජාතිකත්වය අගයන දේත්, අපේ රණවිරුවන් ගැනත් වැඩසටහන් තැබිය යුතුයි. පිටරටක ඉන්න අප එය දකිනව එම රටේ ඉතිහාසය, ත්‍රිවිද හමුදා ගැන, ජාතිකත්වය ගැන ලොකූවට අරගෙන යනව. අපේ රටත් එහෙම උනොත් හොදයි මිනිසුන්ගෙ ඔලුගෙඩි ටික තමවත් හැදේවි. රටට ආදරේ කරන පිරිසක් වේවි.

  • @rasminsudev3978
    @rasminsudev3978 4 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨ දැනුම් සම්භාරයක්.

  • @oshanviduranaga6493
    @oshanviduranaga6493 4 ปีที่แล้ว +2

    Great speech . 🌟

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 4 ปีที่แล้ว +3

    Genghis khan Bala wayapthiya samaga lankawata balapamak athi unada?

    • @isiraratnayake4298
      @isiraratnayake4298 4 ปีที่แล้ว +1

      නෑ. ජෙනිගිස් ඛාන් ඉන්දියාවෙන් පහල අපේ රටට බලපෑපක් කරා කියලා නම් නැහැ නමුත් ඔහුගේ මුනුපුරා කුබ්ලයි ඛාන් ලංකාවට දූත ගමන් දෙකක් යවා තිබෙනවා. එකක් පෙර වීඩියෝවක කියැවුණු දුර්ලභ මැණිකක් ලබා ගැනීමට අනෙක ශ්‍රී දළදා වහන්සේ චීනයට වැඩැම්වීමට ( ඔහු බෞද්ධ). ලංකාවේ රජු දළදා අනුරූ දෙකක් චීනයට යැවූ බව මාර්කෝ පෝලෝ සඳහන් කර තිබෙනවා.

  • @chandimachamali9643
    @chandimachamali9643 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 4 ปีที่แล้ว +2

    Excellent presentation

  • @chandana683
    @chandana683 4 ปีที่แล้ว +1

    Great comment on the seethawaka history and king seethawaka rajasingha

  • @sureshjanaka5962
    @sureshjanaka5962 4 ปีที่แล้ว +1

    Thanks sir ape ඉතිහාසය aththa lesa api ta kiya danewa ta

  • @misticayoung6609
    @misticayoung6609 3 ปีที่แล้ว

    My grandmother ( mothers mother is desendence of potugies- Ms. Mothier) her father is decence of Dutch - Mr. Cramer and my fathers mother desendance of Indian - her christen name Mary and father British - Mr. Young( my great grandfather thought English for Sir S.W.R.D Bandaranayeke. We are Srinlankan Burghers- Lansi 😘🇱🇰❤🇮🇹

  • @nukestrom5719
    @nukestrom5719 4 ปีที่แล้ว +1

    May triple gem bless to you for a safe journey to Sripadaya.

  • @dammipriya6121
    @dammipriya6121 4 ปีที่แล้ว +1

    ඔබ අපිට අභිමානයක්

  • @isurushanilka4288
    @isurushanilka4288 4 ปีที่แล้ว +2

    sir me ape lankawe ithihasya gana tv series hadndako. pita rata game of thrones, vikings, spartacus wage. oya okkotama wda lassnata ape lankwe ithisya hdnd puluw. oita wada supiri weera charitha lanawe indala thiyenwane..

  • @priyanthakumara3282
    @priyanthakumara3282 4 ปีที่แล้ว +1

    Very good and very nice bro

  • @dilshan123able
    @dilshan123able 4 ปีที่แล้ว +2

    Video ekak enakan maga balan inne.kalu gaga dige kawadada patan ganne??obathuma sathu danuma bedagannawata bohoma pin. obathumata deergayusa lebewa.

  • @KumaraJayathilaka
    @KumaraJayathilaka 4 ปีที่แล้ว +4

    Best of the Best...!!!

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @kavimx3698
    @kavimx3698 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.!

  • @naveenshashith118
    @naveenshashith118 4 ปีที่แล้ว +2

    Sir niyamai 💯💯❤❤

  • @gpv4-57
    @gpv4-57 4 ปีที่แล้ว +4

    Thank you

  • @prabuddhikathilan
    @prabuddhikathilan 4 ปีที่แล้ว +3

    Great program ❤️❤️

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว

    Almost and everything is true and correct. All the best

  • @sltopics3817
    @sltopics3817 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූති🙏😍😘

  • @suneth41
    @suneth41 4 ปีที่แล้ว +1

    great, thanks

  • @Julieya89
    @Julieya89 4 ปีที่แล้ว +5

    sir #Jackson ඊශ්‍රායලය ඉතිහාසය යුදෙව් ඉතිහාසය පිලිබඳව video එකක් කරමුද....?

    • @sakundevinda6021
      @sakundevinda6021 3 ปีที่แล้ว

      th-cam.com/video/0QEHebvxyok/w-d-xo.html | මරක්කලේ නම හැදුනු හැටි | Saman Susantha Gunasena

  • @supundasanayake5896
    @supundasanayake5896 4 ปีที่แล้ว +3

    Ganga dige kalu ganga dige .great to hear.

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +1

    Thanks sir good news and good advice

  • @gayanwalpita9985
    @gayanwalpita9985 4 ปีที่แล้ว +4

    පරාක්‍රමබාහුගේ පාණ්ඩය ආක්‍රමණය පරාදයි . දිනුවා කියලා කියන්න තියෙන පාණ්ඩ්‍ය සෙල්ලිපි මොනවද ? ආසයි දැන ගන්න.

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +4

    MCC එක තරම් ඕව දරුණු නැහැ .

  • @sricasmking4072
    @sricasmking4072 4 ปีที่แล้ว +1

    මේ වගේ කෙනෙක් OL වලට ඉතිහාසය ඉගැන්නුවනම් A එකක් ගන්න තිබ්බ. ඒ කාලෙ ඉතිහාසය උගන්නපු මැඩම් කලේ ඇවිල්ල තඩි නෝට් එකක් ලියාගන්න දීල යන එක විතරයි. මෙහෙම කියද්දි ඉතිහාසය හරි රසයි

  • @theinsider4751
    @theinsider4751 4 ปีที่แล้ว +1

    Thanks a lot for sharing ...

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +1

    🙏🌹bohoma vatina wada satahanak

  • @channaholidays7198
    @channaholidays7198 4 ปีที่แล้ว +2

    obata sumana saman deviyangen saha thrivida rathnaye ashirvadaya labeva ...hamuwemu SRIPADA ADAVIYEDI.BUDUSARANAI......

  • @gpakrockz
    @gpakrockz 4 ปีที่แล้ว +1

    Dan hema sathiyema episode eka enakan balann innawa

  • @yashodhara2630
    @yashodhara2630 3 ปีที่แล้ว

    outstanding long life obathumata

  • @72chathuranga
    @72chathuranga 4 ปีที่แล้ว +1

    Thank you Sir ... !

  • @duncandes1
    @duncandes1 4 ปีที่แล้ว +2

    I enjoy and learn.

  • @ruwanbandara4123
    @ruwanbandara4123 4 ปีที่แล้ว +3

    ප්‍රේමකිර්ති ද අල්විස් නැතිඋනාට පස්සෙ මෙතුමා විතරයි මම දැක්කෙ

  • @user-iz6sp3xt8w
    @user-iz6sp3xt8w 2 ปีที่แล้ว +2

    එ කාලෙ තමයි සින්හලයා පිරිහිලා තියෙන්නේ 😫😪ජැක්සන් සර් ගෙරි තම්බියො නම් ශාපයක් තමයි 😫😫😫😪

  • @lokki8076
    @lokki8076 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏ඔබ තුමාට තෙරුවන් සරනයි🙏

  • @niroshaadhikari1446
    @niroshaadhikari1446 4 ปีที่แล้ว +1

    Exellen

  • @value8035
    @value8035 4 ปีที่แล้ว +3

    යාපනේ පරරාජසේකරම් සහ සංකිලි ගැන තිබෙන ඉතිහාසගත කරුණු මොනවාද?

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +5

    Jackson Anthony is very knowledgeable and his presentations are excellent.

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 ปีที่แล้ว

    සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා