Raj sir, this is very valuable. I'm a history teacher in a pvt school. My favourite subject is archaeology. Thank you very much for sharing ur valuable knowledge with us.
That's true Sir , Because of one's name and Religion He may got insulted / sideline / refused / Rejected / Ignored and lost many things in his Life ... It can Ruin his whole life .... People , Please kindly Love and Respect all Human beings .. . 🙏 Religion is for Peace of mind , to live life in a civilized life style, it's not to fight and Kill others ... ❤
Dear Brother. Don't change. Hold on to what you believe. When all events and encounters have passed you, you will find you are still standing with your chest full of breath and your chin high, and I, as an individual, will look up to you with awe. Walgama Buddhist tall Naga.
Mata mathak wenawa " lord of the rings " fillm eka. Eke udde di hadun wanne , mama laga ge putha. Mama ahawalage putha. Denatath tharunainge nam keewata aduranne ththa nama kiyalane kiyanne mama somege putha karunege putha ohomane kiyanne.
Dear Dr. Somadeva Is there a way to trace my Sinhalese ancerstors using any documentary evidence? My great grandfather had changed the name from Perera to Gunasekera in the eraly 20th century, but using the "ge" name, I found a person in the "thombu" that may be an ancestor. However all I can find online is the name of that person and the "korale" he lived in. Any ideas or websites you can recommend? Many Thanks
Hi . You know everything about the history of Sri Lanka ? About the Portuguese era ? You know what battle is this ? In 1612 General of Portuguese Ceylon ,Francisco Roxo with 300 Portuguese and 4 000 Lascars defeats a force of 12 000 men led by the King of Kandy who had many armed elephants in his army . Thanks my friend
Wasa gameñ pelapath namaya balala ua phth bedaya athi wenawa ema nisa ada samajaya wenas karana pelabemawa jathi beda aagam beda epaa siyslu denaama ekam mawakage datuwan wage sallakanawa nam me wani thathwyan athi wene nh oba depalata 🙏🙏🙏
පහත් ලක්ෂණ පහත් ගති තිබී තියෙන්නේ නිලමේ සහ ආරච්චිලා ළග,ඒ අය අහිංසක මිනිස්සු න්ගේ ඉඩම් ටික වගේම ගමේ අහිංසක ගෑනු අය කොච්චර දූෂණය කරලා
දැම්මා කියලා කියනවද
එහෙම බලු වැඩ කරපු උන් වසලයෝ නෙ වෙන්න ඕන
බුදුදහම අනුව නම් ඒ තිරිසන්නු වසලයෝ,
හොඳ වැඩ සටහනක් Thanks 🙏
ඔබදෙපලටම ,,,,
Raj sir, this is very valuable. I'm a history teacher in a pvt school. My favourite subject is archaeology. Thank you very much for sharing ur valuable knowledge with us.
බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක්.... තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම...
th-cam.com/video/oFXvJ5BKEUA/w-d-xo.html
ඔබ දෙපලට ඉතාමත්ම ඉස්තුති වන්ත වෙනවා මේ දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
ඔබේ වැටසටහන විශ්ව විද්‍යාලයක්.
ඉතාමත් අගනා වැඩසටහනක් ස්තුතියි .
Very interesting and informative, great work !!.
th-cam.com/video/oFXvJ5BKEUA/w-d-xo.html
ඉතාමත් කාලෝචිත වැඩසටනක ඇරඹූම....මහාආචාර්ය තුමන් ඇතුළු සියලු දෙනාටම ,ස්තුති .
P
අදටත් ගමකනම හා හඳුන්වන නම අපේහාමුදුදුරුවන්වහන්සේලා සහ කිවිඳුන් හැඳින්වීමට වාසගම ලෙස භාවිතා කරනවා එයින් කිසිදු කුලයක් කියවෙන්නේ නැහැ එයතමා නිවැරදිම වාසගම් කියවීම... ඊට අමතරව ශරීර අංග හා කරන රැකියා අනුව පුද්ගල හැඳින්වීම වාසගමනොවන අතර ඒ හඳුනාගැනීමේ පහසුවට යොදාගන්නා නාමයන් වේ
Thanks for responding,
ඔබ තුමන්ල දෙන්නටම බොහොම ස්තුතිය නූගත් මිනිස්සු එක එක විදියට හදාගෙන මිනිස්සු හැමෝම එක යි ❤
Wow...very interesting programme, Thank you very much for everyone 🙏🇱🇰👏👍⚘️
රාජ්සෝමදේව මහතා....ඔබ හරි...පොලොන්නරු යුගයේ ...ලොල් පැල්කුල් කිතල් නාවන්.....අබෝනාවන්...සිත්නරුබීම් බුදල්නාවන්(බුද්ධරාජ - පණාකඩුව තඹ සන්නස) සිහිපත් කරන්න..
දැනුත් එහෙමනෙ ස්තුතියි ඔබ දෙපලට
වැඩසටහන ඉදිරිපත් කළ මහාචාර්ය රාජ් සෝමදේව මැතිඳුන්ට බොහෝමත්ම ස්තුතියි ! 4 වෙනි බුවනෙකබාහු රජුගේපාලන සමයේ රිදීවිහාරයේ චිත්‍ර ඇන්ද චිත්‍ර ශිල්පියාටදීපු නම්බ්‍බු නාමය ''බුවනෙකබාහු හිත්තර නයිදෙලාගේ' '' යන්න අදටත් ඒගම් ප්‍රදේශයේ පවතියි දැනට එහි තුන්වන පරම්පරාවේ සාමාජිකයකු වන බුවනෙකබාහු හිත්තර නයිදෙලාගේ' සෝමපාල ජීවත්ව සිටියි !.
බුවනායක සිත්‍ර නයිදේලාගේ වාසගම තිබුණු අය දැනට බුවනායක සිත්‍රගේ නමින් අදත් භාවිතා කරනවා.
කර්මාන්ත අඩු තරමේ නවයක් දන්න නවන්දන්න කුලය නේද?
@@sugathbandara9279 මං අහල තියෙනවා,ලෝහ නවන්ඩ දන්න නිසා එහෙම හැඳින් වු බවයි . ඉතා ඉහල විශේෂ ශිල්පීය දැනුමක් ඇති දක්ෂ තැනැත්තා.
@@hemapalamanathunga7436 ඔඩ්
@@hemapalamanathunga7436 ඔබ්ට්
Thank you very much sir this is great ❤
හරිම වටිනවා.. 🙏
වටින කාරණයක්...
ඔබ දේපලට බුදු සරණයි
🙏නුවන් මහත්මයා ඔබතුමා රාජ්, මහාචාර්ය වරයාත් සමග ගන එන වැඩසටහන් අප බොහෙවින් අගයකරනවා.ඔබ දෙපලටත් #නෙත්# කාර‌්‍යමන්ඩලයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදෙසා සුභ ප්‍රාර්ථනා කරනවා.🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් 🙏 ස්තුතිය
ඔබ දෙපලට ගොඩක් පින් බුදු සරනයි
Sir ,සෙනෙවිරත්න kiyana name eke theruma mokakda sir
මමත් සෙනෙවිරත්න .ඒක රජකාලේ රජ්ජුරුවන්ගේ තිබුන ප්‍රධාන සේවක නිල වලින් එකක් සෙනෙවිරත් තනතුර.
සර් බුවනෙකබාහු රජපෙලපතේ දරැවන් මට හමුවෙලාතියෙනව වැලිමඩ සන්ත තෝමස් විඋුහලේදී ඒදරුවගේ මුතුන්මිත්තෝ බුවනෙකබාහුපරපුරෙන් පැවතඑනඅය සර් එ්දරුවගේනමට මුල්අකුරු 11 ක් ලියවෙනව ඉතින් කොච්චර වටින පරපුරක්ද?
😂
බොහොම ස්තූතියි
Danaganimata meka ahanne. Polonnaru yugaye awasanaye dravida names mix unada?(kallnga maga nisa). Ethakota nuwara paththe malayalan karayo hitapu paththak?(rajasinghe nisa)eh surnames thiyenawada?
18:31 දිග
නම් තියෙන ලංකාවේ අය පිටරට ඉන්නවා නම් දන්නවා ඇති ඔය දිග නම් වලින් කොච්චර ඔබව අපහසුතාවයට හා විහිලුවට පත් වු බව. මේ දේවල්
දැන්වත් වෙනස් විය යුතුයි..
හොද වෙලාවට මට මැද නමක් නැත්තේ… නැත්නම් තවත් දිග වෙනවා 😂
කියලා වැඩක් නෑ, මගේ දරුවන් කියන්නේ තව ටික දවසකින් එයාලා වාසගම කොට කරලා එක කෑල්ලක් විතරක් දාගන්නවා කියල, ඒ තරම් අපහසුයි 😢
මට ඒක හොදටම තේරුම් ගිහින් තියෙන්නේ
මගේ වාසගම,,දියබලනගෙ,,, ගම් පොල රාජධානිය හැදුව මුලික වු ස්වදෙශික පරපුර,,,ක්‍රි,ව,1323කාලයෙ ,,ඒ පිලිබඳ සන්නස තාම අප ළග තියනවා,
can you share the content here
අප්‍රිකාවෙන් ආපූ ස්වදේශිකයෝ? රාවනා පරපුරේ ස්වදේශිකයෝද?
😍😍😍
@@prasasea😊😊😊😊😊😊😊😊❤😢
ඔිිිික රෝල් කරලා දිගටම අරිමු
මේ වැඩසටහන ඉතාම වැදගත්❤❤❤
මේවගේ වැඩසටහන්වලට අකමැති කවුදකියලා හිතාගන්න පුලුන්නේ
Thanks Sir.❤🙏🙏🙏
මම අහලා තියෙනවා තාත්තා ගේ පුතා මොකද අපේ ඉස්කෝලේ මගේ පoතියේ හීටියා කපුරු හාමිගේ කුසුමාවතී පුoචි ,රාලගේ අනුලාවතී ඒ වගේ නම් තිබුන සර්
ඒ ලන්කාවේ ද්‍රවිඩ සම්ප්‍රදාය .පියාගේ නම හා නම.වාසගමක් නැත.උදා:වේලුපිල්ලෙ පිරබාහරන්.වේලුපිල්ලෙ යනු පියාගෙ නම වන අතර පිරබාහරන් යනු නමයි.අප්පාපිල්ලෙයි අමිර්තලින්ගම් .නමුත් දැන් ද්‍රවිඩ සම්ප්‍රදාය වෙනස් වී ඉන්ග්‍රීසි සම්ප්‍රදාය භාවිතා වේ. උද:ගජේන්ද්‍ර පොන්නම්බලම්.
මේ ආකාරයේ වාසගම් තියෙන්නේ රජරට ප්‍රදේශයේ... විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ...
That's true Sir ,
Because of one's name and Religion He may got insulted / sideline / refused / Rejected / Ignored and lost many things in his Life ...
It can Ruin his whole life ....
People , Please kindly Love and Respect all Human beings .. . 🙏
Religion is for Peace of mind , to live life in a civilized life style,
it's not to fight and Kill others ... ❤
Dear Brother. Don't change. Hold on to what you believe. When all events and encounters have passed you, you will find you are still standing with your chest full of breath and your chin high, and I, as an individual, will look up to you with awe. Walgama Buddhist tall Naga.
සිංහල ටයිප්කරන්න ඉගෙන ගනින්
@@visulakavinda5659 මනුස්සයෙකුට කතාකරන්න ඉගෙන ගනිං
සේරටම ඉස්සෙල්ල.
@@ensys1000 උඹ වගේ උන්ට කියන්නේ පුකේ රැඩිකල් උන් කියලා.
මිනිහෙක්ගේ වැරැද්දක් පෙන්නුවට පස්සේ මැද්දට පැනලා ඒ පෙන්නපු එකාට බනින්න පුරුදුවෙන්න එපා. එතකොට වැරැද්ද කරන එකා වැරැද්ද හදාගන්න පෙලඹෙන්නේ නෑ.
@@visulakavinda5659මේ හලො මේ රටේ ඉන්න හැම කෙනෙක් ට සිංහල අකුරු ලියන්න බැනෙ,පොඩ්ඩක් ඒ කෙනාගෙ නම බලන්න,මෙතන තියෙන්නෙ ඇත්ත නම් නම් හොඳ ට පේනවා ඒක සිංහල නමක් නෙමේ කියල,ඉතින් එයා වෙන ජාතිකයට අයිති කෙනෙක් නම්,වෙන රටක ඉන්න සිංහල කෙනෙක් නම්,මේ රටේ ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ඉගෙන්බ ගත්ත කෙනෙක් නම් එයා වැඩ්පුර පාච්ච්ච කරන්නෙ ඉංග්‍රීසි,අපිට සමහර ව්ට ඉංග්‍රීසි යෙන් type කරන්න අමාරුයි වගේ ඒ කෙනා සිංහල චචන ගොඩක් නොදන්න වා නම්,ඒ කෙනාට සිංහල අමාරුයි වෙන්න පුළුවන්,ඉතින් යම් මට්ටමක් එයාට ලියන්න පුළුවන් ඇති,ට්කක් දැනන්
සිංග්ලිශ් වලින් නොකියා එයා ට හොඳ ට හුරු එකෙන් ලිවා,කෙනෙක් ජිවත් වෙනවා කියන්නෙ මව් භාශාවට ගරු කරනවා වගෙ,අනික් භාශා ඉගෙ ගන්න එක,නොදන්න චචයක් හරි ඉගෙන ගන්න
Mama godak kal idan hoyanawa Udugampola wasagame athithaya. Haduna ganimata udaw karanna puluwannam godak pin.
උඩුගම්පොල තියෙන්නෙනම් ගම්පහ.
Coment වලින් බලාගන්න පුලුවන් හීනමානයෙන් පෙලෙන සෙට් එකක්
ඒක ටික ක් පැහැදිලි කරොත් හොදයි
Dear sir appreciate if you could explain my kottagangoda Thalapitigoda please
ගම් දෙකක් නේද 🤔
Muhuduh
Kare api
So , I am Palihawadana means carrier of king's shield 🛡 in Kandian era. One of my ancestors had worked for a Kandian king.
ඕන ටික විතරක් අහන්නම් කියලා හිටපු මම සම්පුර්ණ වැඩසටහනම අහලා....
ඔබ තුමන්ලාට ගොඩක් පින් ඇතැමුන්ගේ ලොකූ මානසික ගැටලුවක් විසදුවාට...
ඔබ දෙපලට ආයු බෝ වේවා.
What type of calendar used in kings time. Pl kindly explain sir.
Luna calendar
Mata mathak wenawa " lord of the rings " fillm eka. Eke udde di hadun wanne , mama laga ge putha. Mama ahawalage putha. Denatath tharunainge nam keewata aduranne ththa nama kiyalane kiyanne mama somege putha karunege putha ohomane kiyanne.
Good to see you two
Dear Dr. Somadeva
Is there a way to trace my Sinhalese ancerstors using any documentary evidence? My great grandfather had changed the name from Perera to Gunasekera in the eraly 20th century, but using the "ge" name, I found a person in the "thombu" that may be an ancestor. However all I can find online is the name of that person and the "korale" he lived in.
Any ideas or websites you can recommend?
Many Thanks
මගේ මව් පාර්ශවයේ වාසගම " උඩුගල රාජකරුණා සේපාල දසනායක මුදියන්සේ රාළහාමිලාගේ" ඒ අය බොහොම අපහසුතාවයට පත් වෙනවා සමහර අවස්ථාවලදී...😂 ඒත් එක ඒ අය හරිම ආඩම්බරයෙන් පාවිච්චි කරනවා.ඒකත් ඉතින් අපිට ආවේණික ලස්සන දෙයක් විදිහටයි මම දකින්නේ...
එකත් එ ක පිඝ්ඝුවක් තමයි
From Gampola oficer ,
@@kdmdharmapala2937බොහොම ස්තූතියි මහත්මයා...මම මගෙ මව්,පිය පාර්ශව දෙකේම මූලයන් ගැන සෑහෙන තොරතුරු ගොඩක් හෙයාගත්තා...මව් පාර්ශවය ගම්පොළ රාජධානියේ රජවාසලේම සේවය කරපු අය.."වාසල මුදියන්සේ" කෑල්ලක් තිබිලා ඒක මගේ අත්තම්මාට දරුවන්ගේ උප්පැන්න සහතික හදනකොට අමතක වෙලා.එයාලට අයිති සන්නසක් ගැනත් විස්තර තියෙනව මට ඒ සන්නස ගැන නම් හොයාගන්න ලැබුණෙ නෑබොහොම ස්තූතියි ඔබට
Udarata walaw wasagam . Old important family name
ඒ වසගම උඩරට වලව් වාසගමක්.... උඩරට රාජ්යේ රජුගේ ඉහල තනතුරු දැරු අයට ලබා දුන් වාසගම් තමයි ඒ....
සර් සුගලා දේවි ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද
Api haguranketha wasagama ආලෝක මුදියන්සේලාගේ mekagena sir mokakda hithanne
Sir ලංකාවේ වැදි ජනතාව සහ අනෙකුත් සාමාන්‍ය ජනතාව අතර යම්කිසි ඥාතීත්වයක් තියෙනවා නම් ඒ ගැන කියන්න පුලුවන්ද.
❤
තියනවා 👍
Nilawala ayagey athithayata yanavita eyala indiyavey acharavarun mahanuwara yugayedi eyalata wenama gamak hadla evth harima waradi neda 29:08
වර්තමානයේ මෙම දිගැති වාසගම් නිසා බොහෝ පුද්ගලයින් අපහසුතාවයට පත්වේ. විශේශයෙන් වෙන්ත් රටකට යාමට වීසා ලබාගැනීමේදි
ඔව්
ඔව්..දැනටමත් කෙලවිලා ඉන්නෙ ඕක නිසා😅
Good job sir
ස්තූතියි ඔබට
Api senanayaka thanathuruge ape idamwala pauranika bodiyakui nagahakuth thibuna adnam ethana wiharayak hadala mata hithenawa eape ananyathawaya kiyanna karapu deyak kiyala adatath kiyanne nagha wattha kiyala
භාවනාවක් වගේ ඒකාග්‍රතාවයෙන් අහං ඉන්න පුළුවන් හඩවල් දෙකක්
ඈපා ආරච්චිගේ හැදුනෙ කොහොමද
ඔබගේ වැඩ සටහන ගැන විවේචන පිළිබඳ අදහස් දැනගන්න කැමතියි
Ape thathage name ananda eka sirname ehekata ganna barida
ඔයාගේ කැමත්ත 👍
Hi .
You know everything about the history of Sri Lanka ?
About the Portuguese era ?
You know what battle is this ?
In 1612 General of Portuguese Ceylon ,Francisco Roxo with
300 Portuguese and 4 000 Lascars defeats a force of 12 000
men led by the King of Kandy who had many armed elephants
in his army .
Thanks my friend
Adath niyamai
ටීටර් වල පොතේ දර්ශන වල විස්තරය .. වාසගම් තියනවා ....තැන සහ වෙලාව...සීන්
පෙළපත් නාමය ගැන කතාකරමුකො සර්
National power holding house .of Forest.diya bala wane gedara.
විජය,පණ්ඩු,අභය,සිංහ,බාහු,සීවලී,සිව,ගාමිණී,විජිත,අනුරාධ,රාජ,සෝම,දේව,වරුණ,තිස්ස,අනුලා,ඇතුලු සිංහලයන්ගේ ඓයිතිහාසික නමි සියල්ලම ත්‍රිපිටකයෙහි සඳහන් නමිය.අතීත සිංහලයන්ට දර්ශනයත් සංස්කෘතියත් ලබාදුන්නේ අටුවා සහිත ත්‍රිපිටකයයි.කනගාටුව වර්තමාන සිංහලයන් ත්‍රිපිටකය හුදු ආගමික පොත් වශයෙන් සලකා අමතක කිරීමයි.
ඒ ළමයගෙ නම " ලසික". තේරුම දන්නවාද.
Simillar naming used in ancient Rome, instead for girls who always get father's name and a number 1, 2, 3 ...
mama benthota මහ අාචාරිge aeke theruma kiyannako
Pauane
Sapu tantri kiyanna adu jatiye wasagama k da kiyala mata danaganna puluwanda
😂 මීමනපලානෙ ගේ වාසගම නේද 🤔
වෙන කිසිම රටක කුළ භේදයක් නැතිව ඔක්කම එකතුවෙලා රට ගොඩ දැම්මා අපේ ගෝත්‍රිකයෝ වාසය කල ගම වෙනුවට අගම් කුල භේද බෙදාගෙන අපි රාවනාගෙ යක්ඛ දරුවො කියන් රට වලපල්ලටම යැව්වා හරි සංතෝසයි තාම අපි ගල් යුගයේ😅😂
හරියට හරි!!!☝👍🇱🇰🇱🇰🇱🇰
රිදෙනවද ? ඉතින් පලකො වෙන රටකට මේකට වඩා කොච්චර හිගන රටවල් තියෙනවද අපි නම් එදත් අදත් හොදට කාලා බීලා ඉන්නවා 😂
සිරාවටම 😁👌 තාම විලිලැජ්ජා නැතුව ඒවා ගැන කියවනවා පිස්සො වගේ
@@sujithhulugalla3451 ඉතින් කවුද කියෙව්වෙ උබ කලු සුද්දෙක්ද ? විඩීයෝ එකක් කරපු පලියට කුල බෙද වෙන්න කොහොමද 😂
I'm Tamil. i proud about you
බෙන්තර ගලපාත විහාරේ කියන්නේ අපේ පන්සල එහෙම සෙල්ලිපියක් තියෙනවා කියලා දන්නේ අද . බොහොම ස්තුති සර් 💚
බෙන්තොට
මට රාජ් සෝමදේවයන් විශේෂ වෙන හේතුවක් තියෙනවා. ඒ ගැන මට කියපු මගේ පාසැල් සමයේ මිත්‍රයා ගැමුණුට ස්තූතිවන්ත වෙන්න ඕනේ ඔහු මගේ උසස්පෙළ පාසැලේ : කළුතර විද්‍යාලයයේ කෙනෙකු බව දැනුවත් කිරීම ගැන. ඒ වගේම පසුව රංජන් පරණවිතාන් අයියාගේ පෝස්ට් වළින් තහවුරු කරගත් පසු, මා ඉතාමත් ආඩම්බරයෙන් ඔහු ගැන කථා කරන්නේ. ඔහු අපිට සැබෑ ආඩම්බරයක්. ඒ වගේම බෙන්තොට උපත ලැබූවෙක් සහ ඒ ගමට තවමත් ආදරය කරන්නෙකු වශයෙන්, ගලපාත විහාරය සහ සෙසු රජමහ විහාර හතර ආශ්‍රිත ඉතිහාසය පිළිබඳ ඇල්මක් දැක්වූ, ඒගැන තම මතකය ග්‍රන්ථාරූඩ කිරීම අගනේය යන මතයේ පිහිටා කුඩා පොත් පිංචක් ලියා පලකල මගේ පියා ඇල්බට් කන්නනන්ගර ගේ අභාෂය නිසා, අපටද ෆලපාත කියූ සැණින් දෑත් එක්කොට හදවතින් වන්දනා කරන පරිචයක් ඇත්තෝය. එහෙවු මට මේ දේශනය කණේ මීපැනි දැමූ කළෙක මෙනි. ලංකාවේ පළමු වාසගම් පිළිබඳ ලිඛිත සටහන බෙම්තොටින් ඇරඹී
ඇතැයි, එතුමන් පවසනු ඇසීමට මට වඩා ආඩම්බර කෙනෙකු වෙත්නම් ඒ මගේ පියාය. ඔහුට මෙය අසන්නට සලස්වන්නට නොහැකි
වීම මහත් අඩුවකි. අද ඔහු අපහැරගොසිනි. නමුත් ඔහු පුන-පුනා කලගම ගැන වැනුමෙහි
අගය කියාපාන් මෙම දේශනය එ ගාමෙහි
අප කාහටත් සොම්නසට කරුණකි. පළමු වාසගම මද්දේවෙල ට ආසන්න නමක් එතුමාකීවේය. අදටත් එවැනි ග්‍රාමයක් එහි වේ. එය හරියටම පිහිටා තිබෙන්නේ මෙම රජමහ විහාර පහ යා කෙරෙන පංචාශ්‍රයේ මැදට වන්නටය. තවද එය වගුරු බිමකි. එකළ කුඹුරු තිබෙන්නට ඇත. එනිසා එය මද්දේවෙල වන්නට ඇත. ඔබට ස්තූතියි මහාචාර්‍ය තුමණි.
Maduka e pansale witharayi kashapa rahathan wahansege dathuwak wada sitinne🙏🙏☸️
@@ashelpasindu4142 ඔවි 🙏🙏
ගලපා විහාරය ඵෛතිහාසික විහාරයක්
@DTAKamalakirthi Dissanayake එක එකා පහත් කුලයේ කියා කිය කිය ඉදීමෙන් වැඩක් නෑ. නමුත් පහත් යැයි සම්මත කුලයක කෙනෙක්ට රජයේ උසස් තනතුරු වලට යන්න අමාරුයි. අනිත් අය කකුලෙන් අදිනවා. ප්‍රේමදාස කුලය හංගලත් අගමැති වෙන්නත් ජනාධිපති වන්නත් කොව්චර අමාරු වුණාද. දැනටත් එහෙමයි. ලේසියෙන් ඉහළට එන්න දෙන්නේ නෑ. ඒකයි සමාජ පිලිගැනීම. බුද්ධාගමෙත් කියන්නේ පහත් ක්‍රියා කරන අය මරණින් මතු මනුශ්‍ය භවයක් ගත්තාත්, පහත් කුලවල උපදින බවක්. කෙසේ වෙතත් කොච්චර කුල මල වලන්නේ නෑ කිව්වත්, රොඩී කුලයේ කෙනෙක් තමන්ගේ පවුලට ගන්න කව්ද කැමති? කියන්න පුලුවන්. කරන්නයි බැරි.🤣 ප්‍රශ්‍නය තමංගේ වෙනකන් උත්තරය දාර්ශනිකයි.🤣
Sugath Bandara
ඔය උසස් කුලයේ කියන එවුන්ට දැන් තියෙන අඳෝනාව තමයි ඉස්සර උන්ව ගණන් ගත්ත එවුන් දැන් උන්ව ගණන් ගන්නේ නෑ.
බස්නාහිර පලාතේ නම් ඇත්තේම නෑ........
මරු වැඩේ නෙද??
ඉන්දියාවෙන් ගෙනාපු 18ක්වු කර්මාමාන්ත කරුවනුත් විනාශ කරල උන්ට වැලපෙන්න වෙච්ච එක.
ඒකයි මට කනගාටු.
උන් නිසා තමයි ලංකාවේ කර්මාන්ත නැතිව ගියේ......
එහෙන් මෙහෙන් අටව ගෙන තිබ්බ වලව් කෑලි වලට කෙලවිලා උන් ගෙන් පැවත එන එවුන්, දැන් අඬ අඬා ඉන්න එවුන් බස් හොල්ට් එකකෙත් හම්බ වෙනව සබරගමු පලාතෙන් සහ මධ්‍යම පලාතෙන්. අපිව අරුන් දැන් ගණන් ගන්නේ නෑ කිය කියා මහත් පීඩාවෙන්..... ඒකයි මට කනගාටු!!!!!!!!!!!!
Sugath Bandara
නිලය බලය මගින් කුලය හදාගෙන තිබ්බ අයට අර කලින් කී දෙක ආධාරයෙන් එදා පටන් කාසි....... කාසි මත ගොඩ නගා ගත්ත කුලයේ පැරණි නම් ඉවත් කර ගන්න වෙයි නේද? ක්‍රමක් ක්‍රමයන්. අලුත් නම් ටිකක් දෙමු.
අලුත්ම කුල ටිකක් හදා ගෙන 21 වෙනි සියවසේ සිට.
@@dtakamalakirthidissanayake9770 ඒකට කනගාටු වෙන්න එපා. මොකද ඒක තමයි ලෝක ස්වභාවය.🤣 කුලේ අදාලම නෑ.. තමං අතේ හොදට සල්ලි තියෙනවනම් කුල ප්‍රශ්නේ 99% ම ඉවරයි..🤣 කුල ගැන හිත හිතා මොකටද නිකන් ද්වේශය අවුස්ස ගන්නේ.. යහපත් කර්ම ඉස්මතු වූවොත් මොනකුලයේ උනත් සතුටින් ඉන්න පුලුවන්. නැත්නම් ඉතින් බෑ.. සෝමෙට පුරාවිද්‍යා කොමසාරිස් වෙන්න බෑ වගේ තමයි. මොනා කරන්නද අප්පා.. කරුමේ තමයි. පහත් වැඩ කරාම පහත් කුලවල ඉපෙදෙනවානේ..🤣 අඩුම තරමේ සංස්කෘතික වශයෙන් වෙනස් රටවල් 30-40ක වත් අවිදලා විමර්ශනය කරලා බැලුවොත් තේරෙනවා එයාලගෙත් කුල කතා වංශ කතා තියෙනවා කියලා සියුම්ව බෙදිලා. ලිං මැඩියන්ට ඕවා තේරෙන්නේ නෑ. ලංකාවනේ.. මොනවා කරන්නද..🤣
මේ මහාචාර්යතුමා ගේ කුලය පහත් එකක් යැයි කියමින් ඔබ වැලපෙනව වගේ. බස් හොලෙට් එකේ බස් එනකම් ඉන්න ඔබේ වර්ගයේ රෝගීන් යමෙකු කාර් එකක යනව දැක්කහම වැලපෙන වැලපිල්ල ගැනයි මට කනගාටු කියල කිව්වේ. සමාජයේ පිළිගැනීමක් තියෙන කිසියම් පුද්ගලයෙකුගේ කුලය අඩුයි කියා ඒ ගැන කියා කියා අසීමිත සතුටක් ලබන ඔබ වැනි රෝගීන් ලංකාවෙන් දැන්මම තුරන් වෙන්නේ නෑ කියන එකනම් විශ්වාසයි.
@@dtakamalakirthidissanayake9770සහගහන ඇත්ත කියන්නේ .🤣
හකුරු කුලය පහත්ද ?
මගෙ වාසගම : කෝරලේගෙදර
බිරිඳගේ : මානගේ
ඒවා හැදුනේ කොහොමද කියන්ඩකෝ
Niyama mathrukaawak
මගේ අම්මාගේ වාසගම අපරැක්කේ ජයසුන්දර මුදියන්සේලාගේ ආතම්මා රත්නායක මුදියන්සේලාගේ මගේ තාත්තාගේ වාසගම මුනසිංහ ලේකම්ලාගේ ❤
😂😂 ඩීඑන්ඒ පරීක්ෂණයක් කලාද
@@Tha2001Jay😂😂
Mudiyanselage ki gam biyanta
ඔබ තමිල් නාඩුවෙන් පැමිණි වෙල්ලාර් කුලයෙන් පැමිණ මෑතකදී සෑදුන ගොවිගම නම් කුලයට අයත් දෙමළ අයගෙ කෙනෙකි.
@@PalithaWijesingha-lh9xw govigama kulei vellala kulei dekak..
Mokada govi kiyala sinhalen giyapu kulayak lanakawe demala ayage thiyenawa.. anik athata vellala ge kiyaka sinhala ayageth wenama nam thiyenawa..
Dakune thamayi angasampurnenma wage demala aya ekka misra une
හරිම අගෙයි මේක නම්😊❤
මට මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මයාව ඔබ ඔබ වගේම තමයි
ඉතා ශ්‍රේෂ්ඨ වැඩසටහනක්
ඔබගේ පැහැදිලි කිරීම් අනුව රැකියාව අනුව වාසගම් ලැබුන කියන එක මිථ්‍යා වක්ද??හැකි නම් පැහැදිලි කරන්න
Sir, mage wasagama rubasi Siriwardana, ammage wasagama rubasi game, kataparamparawen kiyanne ape rajawaru indiyawen wiwaha ganudenu karaddi apu Aya kiyala .obathuma megena dannawada. Dannawane wistharayak kiyanna
Minissu le walkin aka wanna puluwan, namut adahas hediyawa winaya ugatt kama jewatwana aakaraya wenss
මගේ වාසගම කන්දගේ.තේරුම ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් ද?
කන්දේ,,ගේ /නැත්නම් කන්දේ ගෙදර කන්ද ගේ වෙන්න ඇති .(මට හිතෙන හැටියට )
Wahumpura (hakuru)
මූදියන්සේලාගේ කියන නම අද කාලේ ගොවි ගම වුනාට අතීතයේ නම්බු නාමයක් විදිහට රජතුමා විසින් මුස්ලිම්,දෙමළ අයට පවා දීලා තියෙනවා.ඒ වගේ ම කුල දෙක තුනකටම තියෙනවා.ඒත් අද වනවිට ඒ හැමෝම ගොවි කුලයටම පරිවර්තනය වෙලා.මහා මුහන්දිරම් ලාගෙත් එහෙමයි.රජවරු දුන්නු නම්බුනාම අද කාලේ අයට ගැලපෙනවාද...මොකද ගොඩක් අය කුළ භේදය නිසා වාසගම් වෙනස් කරගෙන තියෙනවා.ඉස්සර විවාහය බලලා උප්පැන්න සහතිකය ලියලා නෑ.ඒ කාලෙත් තමන්ට හිතෙන වාස ගම් තමන් ට හිතෙන හිතෙන විදිහටත් දාගෙන තියෙනවා.නම්බුනාම අරන් උස් පහත් විදිහට හිතන අය ඇත්තටම අයත් විය යුත්තේ දකුණු ඉන්දියාවේ හින්දු භක්තිකයන් ගෙන් පැවතෙන අයට.මොකද කොච්චර සත්‍ය කිව්වත් එය තේරුම් ගන්න බැරි හින්දු දහම නිසා හීනමානය සහ කුළමානයෙන් තමන් ගැන හිතන අයට විතරයි.බෞද්ධයන් තුළ ට මේ අය අතීතයේ එකතු වෙලා තියෙනවා.
මගේ නම මුදියන්සේලාගේ මුහම්මද් පටන් ගන්නේ
දුටුගැමුණු රජු හුනුසාල් බත් දුන් මැහැල්ලට අපරැක්ක (අපිව රැකපු) කිය්ල්න නම්බු නාමයක් හා ගම්වර දුන් බවට අසා ඇත්තෙමි.
අපේ අම්මලාත් අපරැක්ක
9
මේක වැරදියි කිටලා මම හිතනවා.මේ කියාව වුනේ මහියන්ගනේ ට ආසන්නව. ගැමුනු කුමරු ට දුන්නේ කිරිබත්. කිරිබත් හදන්නේ සුන්සහලින්. ගැමුනු කුමාරයා එලාරට විරුද්දව සටන පටන් ගත්තේ වේරගන් තොටින්. එලාරගේ රාජ දානිය පටන් ගන්නේ මහවැලි ගගින් ඇතුලට. වේරගංතොටින් ඇත්ලට තමා එලාර රජුගේ බලකොටු 7ක් තිබුනායැයි කියන්නේ ගග ඉවුරේ.කුමරයා හිටියේ අම්පාර පැත්තේ. එලාරගේ බලකොටු තිබුනේ මාතලේ වස්ගමුවේ. පලවැනි සටන වුනේ යුදගන පිටියේ මැදකන්ද කියන ප්‍රදේශයේ.ලංකාවේ සිතියම යමක් බලන්න.ඒ අම්මාකුමාරයාට කියාදෙන්නේ සටන් උපක්‍රමය්ක්. මොකද කුමාරයා මෙම වස්ගමුවේ සටන්වලින් හැම දාම පරදිනවා. ඒ අම්මා මේක දැකලා කුමාරයා කිරිබත් කැම ඔහුගේ පරාජිත යුද උපක්‍රමයට සමාන කරනවා. මේ කට්ගාව හ්ෂ්‍යියට කුමාරයා යුද්ද බූමුයක ඉන්න ඕනි. මේ අම්මාට ගැමුනු කුමාරයා ඒගම පවරනවා. ගමේනම. මාරක. වාසගම මාරක මුදියන්සේලාගේ.මේ පරපුර මාරක ගමේ අෆ්හත් ඉන්නවා. ඔහුන් තමුන්උසස් කුලයක අය කියා පවසනවා. මාරක කියන්නේ මාරැක්ක කියනඑක. ඊට අල්ලපු ගම බලුගම්මන. කුමාරයාට දඩයමේ යන්න දඩබල්ලන් අෂ්ති කරපු ගම. දැන් කියන්නේමල්ගම්මන කියලා.
කුමාරයාගේ යුද ඇතුන් නාවන්න මහවැලි ගගේ හරහට බැන්ද වේල්ල දැන් කැඩිලා. එතෙනට කියන්නේ කිරි අම්මා ඇල්ල කියලා.වස්ගමුවේ මේ හටියේ පැරනිමාලිගාවවල නරමුන් තියනවා තාම.
මම කතාකලේ ඇහැට දැකපු දෙයක්. පුරාව්‍ර්ත්ත හා ජනකතා වැරදිච්ච අවස්තා ලංකාවේ බොහෝමයි . අපි ඉස්සර ජේතවනාරාමය කිවෙවේ අබය ගිරිය්ස්ට. අබයගිරිය කිව්වේ ජේතවනාරාමයට .පස්සේ ඒක හරි ගැස්සුවා.. ඉසුරුමුනිය කියල අද අපි කියන පන්සල එදා වෙස්සගිරිය කියලා සැකය්ස්ක් තියනවා. මහලු අම්මා ගැමුනු කුමාරයාගෙ යුද්ද කිරීම වගේ කිටන්නේ ඒ අම්මා මේ ය්ද්ද දැකපු නිසා. අපරැක්කේ සිදුවුනු යුද්ද්ස්‍ය මොකක්ද එලාරගේ බලකොටු තිබ්බේ මහවෙලි ගගෙන් වමේ ඒ අනුරාධපුර රාජදානිය.මහියංගනය මාගමට අයිතියි ගැමුනු කුමාරයා මහියන්ගනේ ට ඇවිල්ලා වසර ගනක් තිස්සේ ගොවිතැන් සේනා සංවිදානය ඔත්තු බැලීම කරා. මහියංගන ස්තූපය කටු කොහොල් ඇරලා ප්‍රතිසංස්කරණය කලා. මාගමින් අනුරාධපුර යට ගියේ වේරගංතොටින් .කුමාරයා වෙස්වලාගෙන එලාරගෙර් බලකොටුවලට පහලින් තිබෙන මාරක කියන ගමට තමයි ආවේ. ඒ අම්මා දකිනවා ගැමුනු කුමාරයා හැමදාම සේනාව අරන් මෙගොඩට එනවා. එලාරගේ සේනාව පහර් දුන්නම ආපහු ගෙගේ එගොඩට දුවනවා. අම්මා කරන්නේ පත්තකින් කිරිබත පුංච් පුංචි කොටස් වලට කඩනවා.ගුලු කරනවා වගේ . ඊට පස්සේ ඉස්සරවෙලාම වෙන් කරපු ගුලිය හෝ කොටස නිමිලා. ඒක හෙමින් කනවා .යුද්දයක් කියන්නෙර් කුලප්පුවට කරන විහිලුවලක් නෙමේ. හෙමින් හෙමින් පලමු කුඩා කොටසේ ඉදලා කකා එනකොට අංතිම ගුලිය .කොටස නිමිලා. මෙතනතිබ්බේ ගග දිගේ බලකොටු. ගැමුනු කුමාරයා බලකොටුවක් වට කරගෙන යුද්දෙ කලේ විජිතපුරේ විතරයි. ඔයා කියන ඔය යුද උපක්‍රමයක යොදන්න පුලුවන් විජිතපුරේ ට විතරයි. එහෙම නම් අපරැක්ක තියෙන්න ඕනි විජිතපුරේ පැත්තේ. ඔයා දවස එල කිරි දාලා සුන් සහලින් කිරිබතක් උයලා කරල බලන්න කගේ කතාවද හරි කියලා. මම මේ උත්සවයකදී කරලාපෙන්නුවා. කොටින්ම කිව්වොත් අද අපි විජිතපුරේ කියන්නේ විජිතපුර බලකොටුව තිබුනු විජිත්ස්පුරේ නෙම් කියලත් දැන් සැකය්ස්ක් ඇවිත් තියෙනවා. මේ විජිතපුරේ පොලොන්නරුව වට ආසන්නයේ මහවැලි ගගට නුදුරින් තිබුනා කිටලා ෆ්හැ විශ්වාස කරනවා. කෝකටත් ගැමුනු කුමරු ගේ සටන් මාර්ගය ලංකාවේ සිතියමක් හා සංසන්දනය කරලා බලන්න.
@@ranjithanura520 අනේ මහත්තයෝ මට කාලතරනය කරන්න හැකියාවක් තිබනම් ටක්කෙටම කියන්න වෙනව. නැතුව මම හිතන්නෙ නෑ ඕක ටක්කෙටම කියන්න පුලුවන් කියල තියෙන සාදක.
වැඩදායක වැඩසටහනක් ඉස්තරම්
තිස්ස කියල නැකතක් නෑ ඉට සමාන නමක් තියෙන්න පූළුවන්, පුෂ නැකත හරි .,,අස්ලිස ,,,,සිත, ටිකක් ලගින් යනව නැකැත් 27 තේ තිස්ස නෑ
" කැන්ද සමනගේ" කියන වාස ගම හැදුනේ කොහොමද ? . දන්න කෙනෙක් කියන්න . මම දන්න ගොඩක් නම් වල සිංහල තේරුම පැහැදිලියි. නමුත් මේක අපැහැදිලි යි. 🙏
පරණම දේශීය එකක් වගෙ
ඒක මාර ගති 👍
Konda samanage=pradana palakaya= chief of sub kindom= youraja or samanthaya
Oba deewa wanshikakyk(hakuru)
හම විඩීඔ එකක්ම බලන්න ඔලෙවල් එවර වෙනක්න් ඉන්න ම්ං 😢
Wasa gameñ pelapath namaya balala ua phth bedaya athi wenawa ema nisa ada samajaya wenas karana pelabemawa jathi beda aagam beda epaa siyslu denaama ekam mawakage datuwan wage sallakanawa nam me wani thathwyan athi wene nh oba depalata 🙏🙏🙏
Marakkala kiyanne marikkar kiyana nama aadikale adyapanayak nathi nisa uchcharanaya waradila
මගේ වසගම "දොන් පෙදුරු ලියනගේ" අපි English ද?
Don pedro prutugees
Mama nilavala gama dannawa eyala lassani harima hodai
මුතූහේවා පරපුර වැලිගම පොල්වත්තේ
පාරම්පරික පිරිසක් වේ
ජුඩ් හතාට හා මහාචාර්ය තුමාට බොහොමස්තුතියි
ස්තූතියි ❤️❤️
පුද්ගලයෙකු රාජ්‍යට සම්බන්ධ රැකියාවක් කරද්දි ඒ රැකියාවට සම්බන්ධ වාසගම් ලැබිලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයන්ගෙ දරුවන්ට ඒ වාසගම ලැබීම සාධාරණ නෑනෙ.ඒ රැකියාවන්ම එම දරුවන් බොහෝ විට කරන්නෑනෙ. වාසගම්වල ඇති හිස් බව එතනින්ම පේනවා. කුල භේධයත්, පෙළපත් නමුත් ඒ වගේමයි.
ඒ කාලේ පියාගෙන් පුතාට තමයි රැකියාව ගියේ.
තවම එහෙම දෙන ඒවා තියනවා 😂😂
ඔව් රජකාලේ නම් ඒ පරම්පරා වට තමයි නාමය දෙන්නේ කුල භේදය ට හෙතු උනෙත ඒ ක තමයි පොදුවේ භාවිතා වන නම් විද්‍යාව ගොත්‍ර නාම භාවිතා කරන ව සිංහ කියන ගොත්‍රික නමින් අවසන් වන නම් අපෙ මුල් ඉතිහාසය හා සම්බන්ධ බව පෙනව වැඩි පුරම භාවිතා වෙන වීරසිංහ රණසිංහ ජයසිංහ අභයසිංහ ධීරසිංහ ගජසිංහ වගේ නම් අපේ සීංහ නම් මුතුන් මිත්තෝ භාවිතා කරන්න ඇති මහාවංශය බොරු කියන අයට මෙ නම් හැදුන විදිහ සොයා බැලීම වටිනවා
@@bmsbms8466දේශපාලනයෙදී එහෙමයි
වරුන දතය කියන්නෙ වරුන් දත්තාගේ කියලයි මම ඉගෙන ගෙන තියෙන්නෙ(වර නගීම්)
Rasika Kalinga.....Haema detama haamuduru varunta dos kiyana eka ada wilaasithaavak welaa.
Kula bhedayata mamath viruddhayi. Haamuduru varu kula bhedaya saelakiya yuthuma naehae.
Namuth siyam nikaaye himi varu govigama aya vitharak mahana karanna gaththe aeyi kiyala oba danne naehaene.
Issara raju ena vita pahath yayi sammatha kulayakin siyam nikaaye mahna vuu paewiddek inda hun thaenin naegittalu. Mama asaa aethi vidiyata e nisaa thamayi paevidi kireemedee kulaya baeluve. Gihiyekuta garu bumuman daekveema paeaviddanta kaepa naehae.
Siyam nikaaye vunath Henpitagedara Gnaanaseeha waeni himi varu kulaya nothakaa waeda kala bava sandahan venava.
YES
Rasika Kalinga
නිකාය බෙදීම අන්‍ය ආගම් වලට මෙන් බුදු දහමටත් අමුතු එකක් නොවේ. ඒ ඒ ශාස්තෲවරයාගේ ඇවැමෙන් පසුව අනුගාමිකයෝ විවිධ නිකාය හදා ගත්තේ නැත්තන්ම තමයි පුදුමේ. ථේරවාද, මහායාන, ආදි නිකාය වගේ ලංකාවේ ථේරවාද භික්ෂූණ්වහන්සේලාත් සියම්, රාමඤ්ඤ අමරපුර යන නිකාය කියන ආයතන තුන හා සම්බන්ධවෙලා සම්බුදුදහම පවත්වා ගැනීම සඳහා විශාල මෙහෙවරක් කරමින් ඉන්නව.
ඒ ඒ ආයතන පවත්වාගෙන යෑම සඳහා නොයෙක් විනය නීතී සම්පාදනය කරගෙන තියෙනව. ඒවා ඒ ඒ ආයතනයේ පැවත්ම සඳහා හදා ගෙන තියෙන එව්ව. ඒවා අපි කිසිවෙකු අපේ තමන්ගේ ප්‍රශ්න කරගත යුතු නෑ. ලංකවේ සමජයේ පිළිලයක් ලෙසින් පැතිරී තිබ්බ නමුත් දැන් ක්‍රමයෙන් මැරී ගෙන යන කුලය කියන එක ඉස්මතු කර ගන්න එක් අවස්ථාවක් තමයි සියම් නිකායට යමෙකු බඳවා ගන්නකොට.
ගැහැණියෙක් මිනිහෙක් එක්ක වෙද්දිත් ඕක හොයන එක අඩු වෙච්චදාට පුලුවන් වෙයි ස්වයංක්‍රීයව ඒ සියම් නිකායට තියෙන ඒ විවේචනය හලා ගන්න.
බෞද්ධ නොවන අයට අපේ භික්ෂූණ්වහන්සේලා ගැන විවේචනයක් තියෙනව නම් ඒක ලෙඩක්. ඒසේම බෞද්ධයන්ට අනිත් ආගමික පූජකයන්, ශාස්තෘවරයන් ගැන විවේචන තියෙනවනම් එව්වත් ලෙඩ....
වාසගම් නිසා කුලය හැඟවෙන එක තමා වාසගම් වල අවුල. මිනිස්සු අපහසු තාවයට පත් වෙනවා දැකලා තියෙනවා.තවත් අය අභිමානය ට පත් වෙනවා.
Aulakk thiyebawage
Good
කොහොම කිව්වත් පහත් යැයි සලකන කුලවල අය ඇතැම් පහත් ලක්ෂණ පෙන්වන අවස්ථාවල් තියනවා. අර රාජසිංහ රජතුමාව පාවාදුන්න වෙලාවේ කියලා තියෙන්නෙ "ලබු මල සුවඳ නැත පදුවා ගුණ නැත" කියලා.
මම එහෙම කතාවක් ඇහුවාමයි...
ඇත්තක් විනය අන්තිමයි 😂
❤❤❤
hali hadakam oruwa padinakam....
ඔය පදු කියන්නේ ලංකාවේ අතීතයේ ගොවි තැන කරපු මිනිස්සු.එයාල කොහොමද පහත් වෙන්නෙ.ඔය විදිහට බැලුවොත් හින්දු දහමේන්නෙ කුල භේදය ආවෙ.ඉන්දියාවේ ගොවි ප්‍රජාවට සලකන්නෙ පහත් කුලයක් විදිහට.එයාල පුටු වල වාඩි වෙන්න දෙන්නේ නෑ උසස් කුලවල අය.ඉතින් ඒක නිසා ඔය දේවල් ඇති වන්නේ කර්මානුරූප ව.බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ එහෙමනෙ.එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ බොරුවක් ද...?
ස්තුතියි ඔබ දෙපලට ❤
තෙනුවරහෙන්නදිගෙ නාමය ගැන කවුරු හරි දන්නවද
පුලුවන් නම් හොයලා දෙන්න
තෙ තුන
තෙනුවර නගර තුනක
කඩු කස්තාන පට්ටලේ මූලාචාරිගේ
ඔටුනු පට්ටලේ මූලාචාරිගේ
සිංහාසන පට්ටලේ මූලාචාරිගේ
නුවර යුගයේ පිළිම තලාව පැත්තෙ පරම්පරා තුනක්. රජුගෙ වැඩ පැවරූවන් අද පහත් කුලේලු. එදා රාජකීය කම්කරුවන්
තව එකක් තියෙනව. එ්ක මට අමතකයි.
ඉන්දීය සම්භවයක් තියේ😊
Wiyannalage kiyana wasagame theruma Mokakda sir .Teruwan saranai obata
Lower caste adu kule namak
Deniyaye nadakanda kiyala gamak tiyanawa gadak ayge namaya Nadakandage Hoyala balanna
වාසගම ගැන හොයාගන්න පුලුවන් කොහොමද