ලංකාවේ සිංහල වාසගම් | Surname history of Sri lanka | Neth fm Unlimited History Sri Lanka 154 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2023
  • #UnlimitedHistory, #7daysInSigiriya
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 741

  • @leenaleyanage8845
    @leenaleyanage8845 10 หลายเดือนก่อน +9

    හොඳ වැඩ සටහනක් Thanks 🙏
    ඔබදෙපලටම ,,,,

  • @donpathirana7804
    @donpathirana7804 3 หลายเดือนก่อน +2

    Wow...very interesting programme, Thank you very much for everyone 🙏🇱🇰👏👍⚘️

  • @sheham
    @sheham ปีที่แล้ว +6

    Very interesting and informative, great work !!.

  • @nishaniudara7902
    @nishaniudara7902 2 หลายเดือนก่อน +3

    Raj sir, this is very valuable. I'm a history teacher in a pvt school. My favourite subject is archaeology. Thank you very much for sharing ur valuable knowledge with us.

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว +18

    ඔබ දෙපලට ඉතාමත්ම ඉස්තුති වන්ත වෙනවා මේ දැනුවත් කිරීම ගැන 🙏🙏🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +22

    බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක්.... තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම...

  • @jayantasis4852
    @jayantasis4852 2 หลายเดือนก่อน +3

    ඔබ තුමන්ල දෙන්නටම බොහොම ස්තුතිය නූගත් මිනිස්සු එක එක විදියට හදාගෙන මිනිස්සු හැමෝම එක යි ❤

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +10

    ඉතාමත් කාලෝචිත වැඩසටනක ඇරඹූම....මහාආචාර්ය තුමන් ඇතුළු සියලු දෙනාටම ,ස්තුති .

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +8

    වටින කාරණයක්...

  • @amadoruhashi6407
    @amadoruhashi6407 24 วันที่ผ่านมา

    හරිම වටිනවා.. 🙏

  • @rohithaperis3969
    @rohithaperis3969 2 หลายเดือนก่อน

    මේ වැඩසටහන ඉතාම වැදගත්❤❤❤
    මේවගේ වැඩසටහන්වලට අකමැති කවුදකියලා හිතාගන්න පුලුන්නේ

  • @ruchikalapinibidu7691
    @ruchikalapinibidu7691 หลายเดือนก่อน +1

    Thank you very much sir this is great ❤

  • @sooryaboomi2831
    @sooryaboomi2831 2 หลายเดือนก่อน +12

    Coment වලින් බලාගන්න පුලුවන් හීනමානයෙන් පෙලෙන සෙට් එකක්

    • @samsamarakon4574
      @samsamarakon4574 2 หลายเดือนก่อน

      ඒක ටික ක් පැහැදිලි කරොත් හොදයි

  • @dharmadasagunasekera9204
    @dharmadasagunasekera9204 ปีที่แล้ว +6

    Dear Dr. Somadeva
    Is there a way to trace my Sinhalese ancerstors using any documentary evidence? My great grandfather had changed the name from Perera to Gunasekera in the eraly 20th century, but using the "ge" name, I found a person in the "thombu" that may be an ancestor. However all I can find online is the name of that person and the "korale" he lived in.
    Any ideas or websites you can recommend?
    Many Thanks

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +6

    දැනුත් එහෙමනෙ ස්තුතියි ඔබ දෙපලට

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 ปีที่แล้ว +1

    Good job sir

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 3 หลายเดือนก่อน +2

    🙏නුවන් මහත්මයා ඔබතුමා රාජ්, මහාචාර්ය වරයාත් සමග ගන එන වැඩසටහන් අප බොහෙවින් අගයකරනවා.ඔබ දෙපලටත් #නෙත්# කාර‌්‍යමන්ඩලයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදෙසා සුභ ප්‍රාර්ථනා කරනවා.🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thakshidammika4707
    @thakshidammika4707 ปีที่แล้ว +1

    Adath niyamai

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 ปีที่แล้ว +2

    Thanks for responding,

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 3 หลายเดือนก่อน +3

    ඔබේ වැටසටහන විශ්ව විද්‍යාලයක්.

  • @dilchrish1
    @dilchrish1 ปีที่แล้ว +3

    Mama godak kal idan hoyanawa Udugampola wasagame athithaya. Haduna ganimata udaw karanna puluwannam godak pin.

    • @thushanthikoralage489
      @thushanthikoralage489 3 หลายเดือนก่อน

      උඩුගම්පොල තියෙන්නෙනම් ගම්පහ.

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +15

    ඔබ දෙපලට ගොඩක් පින් බුදු සරනයි

  • @rubasinsiriwardanapushpaku7443
    @rubasinsiriwardanapushpaku7443 3 หลายเดือนก่อน

    Sir, mage wasagama rubasi Siriwardana, ammage wasagama rubasi game, kataparamparawen kiyanne ape rajawaru indiyawen wiwaha ganudenu karaddi apu Aya kiyala .obathuma megena dannawada. Dannawane wistharayak kiyanna

  • @rishmcnight
    @rishmcnight ปีที่แล้ว +4

    Good to see you two

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +4

    ගොඩක් 🙏 ස්තුතිය

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +4

    Thanks Sir.❤🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 2 หลายเดือนก่อน +4

    පහත් ලක්ෂණ පහත් ගති තිබී තියෙන්නේ නිලමේ සහ ආරච්චිලා ළග,ඒ අය අහිංසක මිනිස්සු න්ගේ ඉඩම් ටික වගේම ගමේ අහිංසක ගෑනු අය කොච්චර දූෂණය කරලා
    දැම්මා කියලා කියනවද
    එහෙම බලු වැඩ කරපු උන් වසලයෝ නෙ වෙන්න ඕන
    බුදුදහම අනුව නම් ඒ තිරිසන්නු වසලයෝ,

  • @chnrik2717
    @chnrik2717 2 หลายเดือนก่อน +1

    Danaganimata meka ahanne. Polonnaru yugaye awasanaye dravida names mix unada?(kallnga maga nisa). Ethakota nuwara paththe malayalan karayo hitapu paththak?(rajasinghe nisa)eh surnames thiyenawada?

  • @ajithnayaka7126
    @ajithnayaka7126 ปีที่แล้ว +1

    Api senanayaka thanathuruge ape idamwala pauranika bodiyakui nagahakuth thibuna adnam ethana wiharayak hadala mata hithenawa eape ananyathawaya kiyanna karapu deyak kiyala adatath kiyanne nagha wattha kiyala

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 ปีที่แล้ว +2

    What type of calendar used in kings time. Pl kindly explain sir.

  • @ensys1000
    @ensys1000 ปีที่แล้ว +14

    ඔබ දෙපලට ආයු බෝ වේවා.

  • @sumanadasamohotti
    @sumanadasamohotti 2 หลายเดือนก่อน +3

    අදටත් ගමකනම හා හඳුන්වන නම අපේහාමුදුදුරුවන්වහන්සේලා සහ කිවිඳුන් හැඳින්වීමට වාසගම ලෙස භාවිතා කරනවා එයින් කිසිදු කුලයක් කියවෙන්නේ නැහැ එයතමා නිවැරදිම වාසගම් කියවීම... ඊට අමතරව ශරීර අංග හා කරන රැකියා අනුව පුද්ගල හැඳින්වීම වාසගමනොවන අතර ඒ හඳුනාගැනීමේ පහසුවට යොදාගන්නා නාමයන් වේ

  • @wasanthapriyadarshana4409
    @wasanthapriyadarshana4409 ปีที่แล้ว +2

    Dear sir appreciate if you could explain my kottagangoda Thalapitigoda please

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน

      ගම් දෙකක් නේද 🤔

    • @vishanexpress6884
      @vishanexpress6884 หลายเดือนก่อน

      Muhuduh
      Kare api

  • @user-ov2lb6vt5g
    @user-ov2lb6vt5g 2 หลายเดือนก่อน +2

    ඕන ටික විතරක් අහන්නම් කියලා හිටපු මම සම්පුර්ණ වැඩසටහනම අහලා....
    ඔබ තුමන්ලාට ගොඩක් පින් ඇතැමුන්ගේ ලොකූ මානසික ගැටලුවක් විසදුවාට...

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 11 หลายเดือนก่อน +5

    ඔබ දේපලට බුදු සරණයි

  • @airwingtours139
    @airwingtours139 ปีที่แล้ว

    Good

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +1

    හරිම අගෙයි මේක නම්😊❤

    • @BandulaGodagampala
      @BandulaGodagampala 2 หลายเดือนก่อน

      මට මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මයාව ඔබ ඔබ වගේම තමයි

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +4

    රාජ්සෝමදේව මහතා....ඔබ හරි...පොලොන්නරු යුගයේ ...ලොල් පැල්කුල් කිතල් නාවන්.....අබෝනාවන්...සිත්නරුබීම් බුදල්නාවන්(බුද්ධරාජ - පණාකඩුව තඹ සන්නස) සිහිපත් කරන්න..

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว +2

    Mata mathak wenawa " lord of the rings " fillm eka. Eke udde di hadun wanne , mama laga ge putha. Mama ahawalage putha. Denatath tharunainge nam keewata aduranne ththa nama kiyalane kiyanne mama somege putha karunege putha ohomane kiyanne.

  • @RasikaNanayakkaara-o1f
    @RasikaNanayakkaara-o1f 7 วันที่ผ่านมา

    භාවනාවක් වගේ ඒකාග්‍රතාවයෙන් අහං ඉන්න පුළුවන් හඩවල් දෙකක්

  • @chamilpsr
    @chamilpsr ปีที่แล้ว +2

    Niyama mathrukaawak

  • @user-gj2ot6wd8s
    @user-gj2ot6wd8s 4 หลายเดือนก่อน

    Hi .
    You know everything about the history of Sri Lanka ?
    About the Portuguese era ?
    You know what battle is this ?
    In 1612 General of Portuguese Ceylon ,Francisco Roxo with
    300 Portuguese and 4 000 Lascars defeats a force of 12 000
    men led by the King of Kandy who had many armed elephants
    in his army .
    Thanks my friend

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 ปีที่แล้ว +13

    වැඩසටහන ඉදිරිපත් කළ මහාචාර්ය රාජ් සෝමදේව මැතිඳුන්ට බොහෝමත්ම ස්තුතියි ! 4 වෙනි බුවනෙකබාහු රජුගේපාලන සමයේ රිදීවිහාරයේ චිත්‍ර ඇන්ද චිත්‍ර ශිල්පියාටදීපු නම්බ්‍බු නාමය ''බුවනෙකබාහු හිත්තර නයිදෙලාගේ' '' යන්න අදටත් ඒගම් ප්‍රදේශයේ පවතියි දැනට එහි තුන්වන පරම්පරාවේ සාමාජිකයකු වන බුවනෙකබාහු හිත්තර නයිදෙලාගේ' සෝමපාල ජීවත්ව සිටියි !.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว

      බුවනායක සිත්‍ර නයිදේලාගේ වාසගම තිබුණු අය දැනට බුවනායක සිත්‍රගේ නමින් අදත් භාවිතා කරනවා.

    • @sugathbandara9279
      @sugathbandara9279 ปีที่แล้ว +2

      කර්මාන්ත අඩු තරමේ නවයක් දන්න නවන්දන්න කුලය නේද?

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +1

      @@sugathbandara9279 මං අහල තියෙනවා,ලෝහ නවන්ඩ දන්න නිසා එහෙම හැඳින් වු බවයි . ඉතා ඉහල විශේෂ ශිල්පීය දැනුමක් ඇති දක්ෂ තැනැත්තා.

    • @PavitteraWarnapali
      @PavitteraWarnapali 10 หลายเดือนก่อน

      @@hemapalamanathunga7436 ඔඩ්

    • @PavitteraWarnapali
      @PavitteraWarnapali 10 หลายเดือนก่อน

      @@hemapalamanathunga7436 ඔබ්ට්

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +3

    ඉතා ශ්‍රේෂ්ඨ වැඩසටහනක්

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 ปีที่แล้ว

      ඔබගේ පැහැදිලි කිරීම් අනුව රැකියාව අනුව වාසගම් ලැබුන කියන එක මිථ්‍යා වක්ද??හැකි නම් පැහැදිලි කරන්න

  • @tuanshuhood6725
    @tuanshuhood6725 ปีที่แล้ว +22

    That's true Sir ,
    Because of one's name and Religion He may got insulted / sideline / refused / Rejected / Ignored and lost many things in his Life ...
    It can Ruin his whole life ....
    People , Please kindly Love and Respect all Human beings .. . 🙏
    Religion is for Peace of mind , to live life in a civilized life style,
    it's not to fight and Kill others ... ❤

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +6

      Dear Brother. Don't change. Hold on to what you believe. When all events and encounters have passed you, you will find you are still standing with your chest full of breath and your chin high, and I, as an individual, will look up to you with awe. Walgama Buddhist tall Naga.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      සිංහල ටයිප්කරන්න ඉගෙන ගනින්

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +4

      @@visulakavinda5659 මනුස්සයෙකුට කතාකරන්න ඉගෙන ගනිං
      සේරටම ඉස්සෙල්ල.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      @@ensys1000 උඹ වගේ උන්ට කියන්නේ පුකේ රැඩිකල් උන් කියලා.
      මිනිහෙක්ගේ වැරැද්දක් පෙන්නුවට පස්සේ මැද්දට පැනලා ඒ පෙන්නපු එකාට බනින්න පුරුදුවෙන්න එපා. එතකොට වැරැද්ද කරන එකා වැරැද්ද හදාගන්න පෙලඹෙන්නේ නෑ.

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ​@@visulakavinda5659මේ හලො මේ රටේ ඉන්න හැම කෙනෙක් ට සිංහල අකුරු ලියන්න බැනෙ,පොඩ්ඩක් ඒ කෙනාගෙ නම බලන්න,මෙතන තියෙන්නෙ ඇත්ත නම් නම් හොඳ ට පේනවා ඒක සිංහල නමක් නෙමේ කියල,ඉතින් එයා වෙන ජාතිකයට අයිති කෙනෙක් නම්,වෙන රටක ඉන්න සිංහල කෙනෙක් නම්,මේ රටේ ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ඉගෙන්බ ගත්ත කෙනෙක් නම් එයා වැඩ්පුර පාච්ච්ච කරන්නෙ ඉංග්‍රීසි,අපිට සමහර ව්ට ඉංග්‍රීසි යෙන් type කරන්න අමාරුයි වගේ ඒ කෙනා සිංහල චචන ගොඩක් නොදන්න වා නම්,ඒ කෙනාට සිංහල අමාරුයි වෙන්න පුළුවන්,ඉතින් යම් මට්ටමක් එයාට ලියන්න පුළුවන් ඇති,ට්කක් දැනන්
      සිංග්ලිශ් වලින් නොකියා එයා ට හොඳ ට හුරු එකෙන් ලිවා,කෙනෙක් ජිවත් වෙනවා කියන්නෙ මව් භාශාවට ගරු කරනවා වගෙ,අනික් භාශා ඉගෙ ගන්න එක,නොදන්න චචයක් හරි ඉගෙන ගන්න

  • @bernardperera6539
    @bernardperera6539 2 หลายเดือนก่อน +1

    So , I am Palihawadana means carrier of king's shield 🛡 in Kandian era. One of my ancestors had worked for a Kandian king.

  • @vimalbogahawatta
    @vimalbogahawatta 2 หลายเดือนก่อน

    ස්තූතියි ❤️❤️

  • @sen5725
    @sen5725 ปีที่แล้ว +2

    mama benthota මහ අාචාරිge aeke theruma kiyannako

  • @Ajithdesilva-nw6tn
    @Ajithdesilva-nw6tn 8 หลายเดือนก่อน

    Sapu tantri kiyanna adu jatiye wasagama k da kiyala mata danaganna puluwanda

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน

      😂 මීමනපලානෙ ගේ වාසගම නේද 🤔

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +9

    විජය,පණ්ඩු,අභය,සිංහ,බාහු,සීවලී,සිව,ගාමිණී,විජිත,අනුරාධ,රාජ,සෝම,දේව,වරුණ,තිස්ස,අනුලා,ඇතුලු සිංහලයන්ගේ ඓයිතිහාසික නමි සියල්ලම ත්‍රිපිටකයෙහි සඳහන් නමිය.අතීත සිංහලයන්ට දර්ශනයත් සංස්කෘතියත් ලබාදුන්නේ අටුවා සහිත ත්‍රිපිටකයයි.කනගාටුව වර්තමාන සිංහලයන් ත්‍රිපිටකය හුදු ආගමික පොත් වශයෙන් සලකා අමතක කිරීමයි.

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +1

      ඒ ළමයගෙ නම " ලසික". තේරුම දන්නවාද.

  • @vishva8kumara
    @vishva8kumara 10 หลายเดือนก่อน +1

    Simillar naming used in ancient Rome, instead for girls who always get father's name and a number 1, 2, 3 ...

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 3 หลายเดือนก่อน

    🙏 ස්තුති සර් දලදා සමිදු පිහිටයි

  • @anushapriyadarshani6676
    @anushapriyadarshani6676 5 หลายเดือนก่อน +3

    Sir ,සෙනෙවිරත්න kiyana name eke theruma mokakda sir

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 4 หลายเดือนก่อน +1

      මමත් සෙනෙවිරත්න .ඒක රජකාලේ රජ්ජුරුවන්ගේ තිබුන ප්‍රධාන සේවක නිල වලින් එකක් සෙනෙවිරත් තනතුර.

  • @dylanliyanage1880
    @dylanliyanage1880 ปีที่แล้ว +14

    18:31 දිග
    නම් තියෙන ලංකාවේ අය පිටරට ඉන්නවා නම් දන්නවා ඇති ඔය දිග නම් වලින් කොච්චර ඔබව අපහසුතාවයට හා විහිලුවට පත් වු බව. මේ දේවල්
    දැන්වත් වෙනස් විය යුතුයි..
    හොද වෙලාවට මට මැද නමක් නැත්තේ… නැත්නම් තවත් දිග වෙනවා 😂

    • @bluesky1042
      @bluesky1042 3 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ, මගේ දරුවන් කියන්නේ තව ටික දවසකින් එයාලා වාසගම කොට කරලා එක කෑල්ලක් විතරක් දාගන්නවා කියල, ඒ තරම් අපහසුයි 😢

    • @waguregamage6863
      @waguregamage6863 2 หลายเดือนก่อน

      මට ඒක හොදටම තේරුම් ගිහින් තියෙන්නේ

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +15

    බෙන්තර ගලපාත විහාරේ කියන්නේ අපේ පන්සල එහෙම සෙල්ලිපියක් තියෙනවා කියලා දන්නේ අද . බොහොම ස්තුති සර් 💚

    • @wijeldanush3987
      @wijeldanush3987 ปีที่แล้ว +1

      බෙන්තොට

    • @ydilruk
      @ydilruk ปีที่แล้ว +3

      මට රාජ් සෝමදේවයන් විශේෂ වෙන හේතුවක් තියෙනවා. ඒ ගැන මට කියපු මගේ පාසැල් සමයේ මිත්‍රයා ගැමුණුට ස්තූතිවන්ත වෙන්න ඕනේ ඔහු මගේ උසස්පෙළ පාසැලේ : කළුතර විද්‍යාලයයේ කෙනෙකු බව දැනුවත් කිරීම ගැන. ඒ වගේම පසුව රංජන් පරණවිතාන් අයියාගේ පෝස්ට් වළින් තහවුරු කරගත් පසු, මා ඉතාමත් ආඩම්බරයෙන් ඔහු ගැන කථා කරන්නේ. ඔහු අපිට සැබෑ ආඩම්බරයක්. ඒ වගේම බෙන්තොට උපත ලැබූවෙක් සහ ඒ ගමට තවමත් ආදරය කරන්නෙකු වශයෙන්, ගලපාත විහාරය සහ සෙසු රජමහ විහාර හතර ආශ්‍රිත ඉතිහාසය පිළිබඳ ඇල්මක් දැක්වූ, ඒගැන තම මතකය ග්‍රන්ථාරූඩ කිරීම අගනේය යන මතයේ පිහිටා කුඩා පොත් පිංචක් ලියා පලකල මගේ පියා ඇල්බට් කන්නනන්ගර ගේ අභාෂය නිසා, අපටද ෆලපාත කියූ සැණින් දෑත් එක්කොට හදවතින් වන්දනා කරන පරිචයක් ඇත්තෝය. එහෙවු මට මේ දේශනය කණේ මීපැනි දැමූ කළෙක මෙනි. ලංකාවේ පළමු වාසගම් පිළිබඳ ලිඛිත සටහන බෙම්තොටින් ඇරඹී
      ඇතැයි, එතුමන් පවසනු ඇසීමට මට වඩා ආඩම්බර කෙනෙකු වෙත්නම් ඒ මගේ පියාය. ඔහුට මෙය අසන්නට සලස්වන්නට නොහැකි
      වීම මහත් අඩුවකි. අද ඔහු අපහැරගොසිනි. නමුත් ඔහු පුන-පුනා කලගම ගැන වැනුමෙහි
      අගය කියාපාන් මෙම දේශනය එ ගාමෙහි
      අප කාහටත් සොම්නසට කරුණකි. පළමු වාසගම මද්දේවෙල ට ආසන්න නමක් එතුමාකීවේය. අදටත් එවැනි ග්‍රාමයක් එහි වේ. එය හරියටම පිහිටා තිබෙන්නේ මෙම රජමහ විහාර පහ යා කෙරෙන පංචාශ්‍රයේ මැදට වන්නටය. තවද එය වගුරු බිමකි. එකළ කුඹුරු තිබෙන්නට ඇත. එනිසා එය මද්දේවෙල වන්නට ඇත. ඔබට ස්තූතියි මහාචාර්‍ය තුමණි.

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +1

      Maduka e pansale witharayi kashapa rahathan wahansege dathuwak wada sitinne🙏🙏☸️

    • @maduka_s
      @maduka_s ปีที่แล้ว +1

      @@ashelpasindu4142 ඔවි 🙏🙏

    • @sunethpathirage219
      @sunethpathirage219 2 หลายเดือนก่อน

      ගලපා විහාරය ඵෛතිහාසික විහාරයක්

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +2

    ඔබ දෙපලට ආයු බෝ වේවා!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +5

    මම අහලා තියෙනවා තාත්තා ගේ පුතා මොකද අපේ ඉස්කෝලේ මගේ පoතියේ හීටියා කපුරු හාමිගේ කුසුමාවතී පුoචි ,රාලගේ අනුලාවතී ඒ වගේ නම් තිබුන සර්

    • @wijekoonbandara2252
      @wijekoonbandara2252 ปีที่แล้ว +2

      ඒ ලන්කාවේ ද්‍රවිඩ සම්ප්‍රදාය .පියාගේ නම හා නම.වාසගමක් නැත.උදා:වේලුපිල්ලෙ පිරබාහරන්.වේලුපිල්ලෙ යනු පියාගෙ නම වන අතර පිරබාහරන් යනු නමයි.අප්පාපිල්ලෙයි අමිර්තලින්ගම් .නමුත් දැන් ද්‍රවිඩ සම්ප්‍රදාය වෙනස් වී ඉන්ග්‍රීසි සම්ප්‍රදාය භාවිතා වේ. උද:ගජේන්ද්‍ර පොන්නම්බලම්.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 หลายเดือนก่อน

      මේ ආකාරයේ වාසගම් තියෙන්නේ රජරට ප්‍රදේශයේ... විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ...

  • @SisiraJayalath-lz1pu
    @SisiraJayalath-lz1pu หลายเดือนก่อน +1

    ලබු මල් සුවඳ නැත
    කෙවුලා ගුණය නැත
    එහෙමයි කව්ය තියෙන්නේ
    මොංගල් පොරවල් ඒවා වෙනස් කරනවා

  • @ThilakaRajapaksha-jz4ee
    @ThilakaRajapaksha-jz4ee 2 หลายเดือนก่อน

    වාසගම, වාසකම පිළිබදව දැනුවත් වුණා

  • @leelaweerasingha2196
    @leelaweerasingha2196 2 หลายเดือนก่อน

    Mama nilavala gama dannawa eyala lassani harima hodai

  • @leelaweerasingha2196
    @leelaweerasingha2196 2 หลายเดือนก่อน +1

    Nilawala ayagey athithayata yanavita eyala indiyavey acharavarun mahanuwara yugayedi eyalata wenama gamak hadla evth harima waradi neda 29:08

  • @lahiruanupama7093
    @lahiruanupama7093 3 หลายเดือนก่อน

    Ape thathage name ananda eka sirname ehekata ganna barida

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน

      ඔයාගේ කැමත්ත 👍

  • @pandukadesilva4420
    @pandukadesilva4420 ปีที่แล้ว

    Allen hey hoe,kiyala english nam thiyenawa?

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබ දෙපලට ❤

  • @sagararathnapala3438
    @sagararathnapala3438 ปีที่แล้ว +28

    වෙන කිසිම රටක කුළ භේදයක් නැතිව ඔක්කම එකතුවෙලා රට ගොඩ දැම්මා අපේ ගෝත්‍රිකයෝ වාසය කල ගම වෙනුවට අගම් කුල භේද බෙදාගෙන අපි රාවනාගෙ යක්ඛ දරුවො කියන් රට වලපල්ලටම යැව්වා හරි සංතෝසයි තාම අපි ගල් යුගයේ😅😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +3

      හරියට හරි!!!☝👍🇱🇰🇱🇰🇱🇰

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +7

      රිදෙනවද ? ඉතින් පලකො වෙන රටකට මේකට වඩා කොච්චර හිගන රටවල් තියෙනවද අපි නම් එදත් අදත් හොදට කාලා බීලා ඉන්නවා 😂

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 ปีที่แล้ว +2

      සිරාවටම 😁👌 තාම විලිලැජ්ජා නැතුව ඒවා ගැන කියවනවා පිස්සො වගේ

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +2

      @@sujithhulugalla3451 ඉතින් කවුද කියෙව්වෙ උබ කලු සුද්දෙක්ද ? විඩීයෝ එකක් කරපු පලියට කුල බෙද වෙන්න කොහොමද 😂

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      I'm Tamil. i proud about you

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 ปีที่แล้ว +42

    මගේ වාසගම,,දියබලනගෙ,,, ගම් පොල රාජධානිය හැදුව මුලික වු ස්වදෙශික පරපුර,,,ක්‍රි,ව,1323කාලයෙ ,,ඒ පිලිබඳ සන්නස තාම අප ළග තියනවා,

    • @prasasea
      @prasasea ปีที่แล้ว +1

      can you share the content here

    • @sugathbandara9279
      @sugathbandara9279 ปีที่แล้ว +3

      අප්‍රිකාවෙන් ආපූ ස්වදේශිකයෝ? රාවනා පරපුරේ ස්වදේශිකයෝද?

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +2

      😍😍😍

    • @manojhemantha3490
      @manojhemantha3490 10 หลายเดือนก่อน +2

      ​@@prasasea😊😊😊😊😊😊😊😊❤😢

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 9 หลายเดือนก่อน +4

      ඔිිිික රෝල් කරලා දිගටම අරිමු

  • @dracula4782
    @dracula4782 ปีที่แล้ว +5

    හම විඩීඔ එකක්ම බලන්න ඔලෙවල් එවර වෙනක්න් ඉන්න ම්ං 😢

  • @nihalnihal7735
    @nihalnihal7735 3 หลายเดือนก่อน

    Wiyannalage kiyana wasagame theruma Mokakda sir .Teruwan saranai obata

  • @ajithkumara5841
    @ajithkumara5841 ปีที่แล้ว

    Ethakota sir kula hedune kohomada wasagamath ekka

  • @JayasenaDesilva
    @JayasenaDesilva ปีที่แล้ว +6

    වර්තමානයේ මෙම දිගැති වාසගම් නිසා බොහෝ පුද්ගලයින් අපහසුතාවයට පත්වේ. විශේශයෙන් වෙන්ත් රටකට යාමට වීසා ලබාගැනීමේදි

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ඔව්

    • @traveldiarysrilanka184
      @traveldiarysrilanka184 3 หลายเดือนก่อน

      ඔව්..දැනටමත් කෙලවිලා ඉන්නෙ ඕක නිසා😅

  • @rhyme8387
    @rhyme8387 ปีที่แล้ว +11

    Sir ලංකාවේ වැදි ජනතාව සහ අනෙකුත් සාමාන්‍ය ජනතාව අතර යම්කිසි ඥාතීත්වයක් තියෙනවා නම් ඒ ගැන කියන්න පුලුවන්ද.

    • @user-qy4ml4jy1f
      @user-qy4ml4jy1f 4 หลายเดือนก่อน

      තියනවා 👍

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 ปีที่แล้ว +3

    වරුන දතය කියන්නෙ වරුන් දත්තාගේ කියලයි මම ඉගෙන ගෙන තියෙන්නෙ(වර නගීම්)

  • @dammikachandimihirani
    @dammikachandimihirani ปีที่แล้ว

    Niyanaee

  • @Hello-du9xg
    @Hello-du9xg 7 หลายเดือนก่อน +26

    කොහොම කිව්වත් පහත් යැයි සලකන කුලවල අය ඇතැම් පහත් ලක්ෂණ පෙන්වන අවස්ථාවල් තියනවා. අර රාජසිංහ රජතුමාව පාවාදුන්න වෙලාවේ කියලා තියෙන්නෙ "ලබු මල සුවඳ නැත පදුවා ගුණ නැත" කියලා.

    • @amalranasinghe3921
      @amalranasinghe3921 6 หลายเดือนก่อน +1

      මම එහෙම කතාවක් ඇහුවාමයි...

    • @user-mi3mn7ju2r
      @user-mi3mn7ju2r 3 หลายเดือนก่อน +2

      ඇත්තක් විනය අන්තිමයි 😂

    • @priyantha-qx3vd
      @priyantha-qx3vd 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @priyantha-qx3vd
      @priyantha-qx3vd 2 หลายเดือนก่อน

      hali hadakam oruwa padinakam....

    • @tanitaruwaki
      @tanitaruwaki 2 หลายเดือนก่อน

      ඔය පදු කියන්නේ ලංකාවේ අතීතයේ ගොවි තැන කරපු මිනිස්සු.එයාල කොහොමද පහත් වෙන්නෙ.ඔය විදිහට බැලුවොත් හින්දු දහමේන්නෙ කුල භේදය ආවෙ.ඉන්දියාවේ ගොවි ප්‍රජාවට සලකන්නෙ පහත් කුලයක් විදිහට.එයාල පුටු වල වාඩි වෙන්න දෙන්නේ නෑ උසස් කුලවල අය.ඉතින් ඒක නිසා ඔය දේවල් ඇති වන්නේ කර්මානුරූප ව.බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ එහෙමනෙ.එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ බොරුවක් ද...?

  • @bandarakoralegedara1044
    @bandarakoralegedara1044 2 หลายเดือนก่อน

    මගෙ වාසගම : කෝරලේගෙදර
    බිරිඳගේ : මානගේ
    ඒවා හැදුනේ කොහොමද කියන්ඩකෝ

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 8 หลายเดือนก่อน +1

    National power holding house .of Forest.diya bala wane gedara.

  • @pkyagaj
    @pkyagaj ปีที่แล้ว +1

    Watina marthukawak ❤️👍

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 3 หลายเดือนก่อน +8

    අපි හැමෝම DNA එකක් අරං බලමු එතකොට කුමාරිහාමි සියයට කියියක් දේශීය ද බටහිර ද කියලා හරියට බලාගන්න පුළුවන් අප්පුහාමි ට

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 2 หลายเดือนก่อน

      බලයෙ ඉන්න කිසි එකෙක් අකමැති යෝජනාවක් තමයි ඔබ කරන්නෙ.උන් වැඩි දෙනෙක් දන්නව තමන්ට ඇත්තෙ පහත් ජාන කියල

    • @keerthibandaradissanayake8285
      @keerthibandaradissanayake8285 2 หลายเดือนก่อน

      C300 G4 G4

    • @PalithaWijesingha-lh9xw
      @PalithaWijesingha-lh9xw 2 หลายเดือนก่อน

      කුමාරිහාමි තමිල්නාඩු දෙමළ අයගෙන් සෑදුනමුත් සිංහල නමක් අයත් කෙනෙකි.

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว +1

    👍💐

  • @user-sc4ii2tk4y
    @user-sc4ii2tk4y 9 หลายเดือนก่อน +6

    මගේ මව් පාර්ශවයේ වාසගම " උඩුගල රාජකරුණා සේපාල දසනායක මුදියන්සේ රාළහාමිලාගේ" ඒ අය බොහොම අපහසුතාවයට පත් වෙනවා සමහර අවස්ථාවලදී...😂 ඒත් එක ඒ අය හරිම ආඩම්බරයෙන් පාවිච්චි කරනවා.ඒකත් ඉතින් අපිට ආවේණික ලස්සන දෙයක් විදිහටයි මම දකින්නේ...

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 9 หลายเดือนก่อน

      එකත් එ ක පිඝ්ඝුවක් තමයි

    • @kdmdharmapala2937
      @kdmdharmapala2937 8 หลายเดือนก่อน +1

      From Gampola oficer ,

    • @user-sc4ii2tk4y
      @user-sc4ii2tk4y 3 หลายเดือนก่อน

      ​@@kdmdharmapala2937බොහොම ස්තූතියි මහත්මයා...මම මගෙ මව්,පිය පාර්ශව දෙකේම මූලයන් ගැන සෑහෙන තොරතුරු ගොඩක් හෙයාගත්තා...මව් පාර්ශවය ගම්පොළ රාජධානියේ රජවාසලේම සේවය කරපු අය.."වාසල මුදියන්සේ" කෑල්ලක් තිබිලා ඒක මගේ අත්තම්මාට දරුවන්ගේ උප්පැන්න සහතික හදනකොට අමතක වෙලා.එයාලට අයිති සන්නසක් ගැනත් විස්තර තියෙනව මට ඒ සන්නස ගැන නම් හොයාගන්න ලැබුණෙ නෑබොහොම ස්තූතියි ඔබට

    • @samarasinghebanda4795
      @samarasinghebanda4795 2 หลายเดือนก่อน

      Udarata walaw wasagam . Old important family name

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 หลายเดือนก่อน

      ඒ වසගම උඩරට වලව් වාසගමක්.... උඩරට රාජ්යේ රජුගේ ඉහල තනතුරු දැරු අයට ලබා දුන් වාසගම් තමයි ඒ....

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน +12

    වාසගම් නිසා කුලය හැඟවෙන එක තමා වාසගම් වල අවුල. මිනිස්සු අපහසු තාවයට පත් වෙනවා දැකලා තියෙනවා.තවත් අය අභිමානය ට පත් වෙනවා.

  • @SulochanaLakmini-ws6ot
    @SulochanaLakmini-ws6ot ปีที่แล้ว +3

    සර් සුගලා දේවි ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද

    • @user-mw2bb5kx8o
      @user-mw2bb5kx8o 3 หลายเดือนก่อน

      Api haguranketha wasagama ආලෝක මුදියන්සේලාගේ mekagena sir mokakda hithanne

  • @maheshnuwan
    @maheshnuwan ปีที่แล้ว

    Lanka we danata atha nogasuu archaeology place thiyenawane, ewata ithin mkada wenne

  • @dulshandesilva9649
    @dulshandesilva9649 ปีที่แล้ว +53

    දුටුගැමුණු රජු හුනුසාල් බත් දුන් මැහැල්ලට අපරැක්ක (අපිව රැකපු) කිය්ල්න නම්බු නාමයක් හා ගම්වර දුන් බවට අසා ඇත්තෙමි.

    • @sadunidilrukshidasanayaka2315
      @sadunidilrukshidasanayaka2315 ปีที่แล้ว +8

      අපේ අම්මලාත් අපරැක්ක

    • @goldlinetyrecentretours9699
      @goldlinetyrecentretours9699 ปีที่แล้ว +1

      9

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +11

      මේක වැරදියි කිටලා මම හිතනවා.මේ කියාව වුනේ මහියන්ගනේ ට ආසන්නව. ගැමුනු කුමරු ට දුන්නේ කිරිබත්. කිරිබත් හදන්නේ සුන්සහලින්. ගැමුනු කුමාරයා එලාරට විරුද්දව සටන පටන් ගත්තේ වේරගන් තොටින්. එලාරගේ රාජ දානිය පටන් ගන්නේ මහවැලි ගගින් ඇතුලට. වේරගංතොටින් ඇත්ලට තමා එලාර රජුගේ බලකොටු 7ක් තිබුනායැයි කියන්නේ ගග ඉවුරේ.කුමරයා හිටියේ අම්පාර පැත්තේ. එලාරගේ බලකොටු තිබුනේ මාතලේ වස්ගමුවේ. පලවැනි සටන වුනේ යුදගන පිටියේ මැදකන්ද කියන ප්‍රදේශයේ.ලංකාවේ සිතියම යමක් බලන්න.ඒ අම්මාකුමාරයාට කියාදෙන්නේ සටන් උපක්‍රමය්ක්. මොකද කුමාරයා මෙම වස්ගමුවේ සටන්වලින් හැම දාම පරදිනවා. ඒ අම්මා මේක දැකලා කුමාරයා කිරිබත් කැම ඔහුගේ පරාජිත යුද උපක්‍රමයට සමාන කරනවා. මේ කට්ගාව හ්ෂ්‍යියට කුමාරයා යුද්ද බූමුයක ඉන්න ඕනි. මේ අම්මාට ගැමුනු කුමාරයා ඒගම පවරනවා. ගමේනම. මාරක. වාසගම මාරක මුදියන්සේලාගේ.මේ පරපුර මාරක ගමේ අෆ්හත් ඉන්නවා. ඔහුන් තමුන්උසස් කුලයක අය කියා පවසනවා. මාරක කියන්නේ මාරැක්ක කියනඑක. ඊට අල්ලපු ගම බලුගම්මන. කුමාරයාට දඩයමේ යන්න දඩබල්ලන් අෂ්ති කරපු ගම. දැන් කියන්නේමල්ගම්මන කියලා.
      කුමාරයාගේ යුද ඇතුන් නාවන්න මහවැලි ගගේ හරහට බැන්ද වේල්ල දැන් කැඩිලා. එතෙනට කියන්නේ කිරි අම්මා ඇල්ල කියලා.වස්ගමුවේ මේ හටියේ පැරනිමාලිගාවවල නරමුන් තියනවා තාම.

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +9

      මම කතාකලේ ඇහැට දැකපු දෙයක්. පුරාව්‍ර්ත්ත හා ජනකතා වැරදිච්ච අවස්තා ලංකාවේ බොහෝමයි . අපි ඉස්සර ජේතවනාරාමය කිවෙවේ අබය ගිරිය්ස්ට. අබයගිරිය කිව්වේ ජේතවනාරාමයට .පස්සේ ඒක හරි ගැස්සුවා.. ඉසුරුමුනිය කියල අද අපි කියන පන්සල එදා වෙස්සගිරිය කියලා සැකය්ස්ක් තියනවා. මහලු අම්මා ගැමුනු කුමාරයාගෙ යුද්ද කිරීම වගේ කිටන්නේ ඒ අම්මා මේ ය්ද්ද දැකපු නිසා. අපරැක්කේ සිදුවුනු යුද්ද්ස්‍ය මොකක්ද එලාරගේ බලකොටු තිබ්බේ මහවෙලි ගගෙන් වමේ ඒ අනුරාධපුර රාජදානිය.මහියංගනය මාගමට අයිතියි ගැමුනු කුමාරයා මහියන්ගනේ ට ඇවිල්ලා වසර ගනක් තිස්සේ ගොවිතැන් සේනා සංවිදානය ඔත්තු බැලීම කරා. මහියංගන ස්තූපය කටු කොහොල් ඇරලා ප්‍රතිසංස්කරණය කලා. මාගමින් අනුරාධපුර යට ගියේ වේරගංතොටින් .කුමාරයා වෙස්වලාගෙන එලාරගෙර් බලකොටුවලට පහලින් තිබෙන මාරක කියන ගමට තමයි ආවේ. ඒ අම්මා දකිනවා ගැමුනු කුමාරයා හැමදාම සේනාව අරන් මෙගොඩට එනවා. එලාරගේ සේනාව පහර් දුන්නම ආපහු ගෙගේ එගොඩට දුවනවා. අම්මා කරන්නේ පත්තකින් කිරිබත පුංච් පුංචි කොටස් වලට කඩනවා.ගුලු කරනවා වගේ . ඊට පස්සේ ඉස්සරවෙලාම වෙන් කරපු ගුලිය හෝ කොටස නිමිලා. ඒක හෙමින් කනවා .යුද්දයක් කියන්නෙර් කුලප්පුවට කරන විහිලුවලක් නෙමේ. හෙමින් හෙමින් පලමු කුඩා කොටසේ ඉදලා කකා එනකොට අංතිම ගුලිය .කොටස නිමිලා. මෙතනතිබ්බේ ගග දිගේ බලකොටු. ගැමුනු කුමාරයා බලකොටුවක් වට කරගෙන යුද්දෙ කලේ විජිතපුරේ විතරයි. ඔයා කියන ඔය යුද උපක්‍රමයක යොදන්න පුලුවන් විජිතපුරේ ට විතරයි. එහෙම නම් අපරැක්ක තියෙන්න ඕනි විජිතපුරේ පැත්තේ. ඔයා දවස එල කිරි දාලා සුන් සහලින් කිරිබතක් උයලා කරල බලන්න කගේ කතාවද හරි කියලා. මම මේ උත්සවයකදී කරලාපෙන්නුවා. කොටින්ම කිව්වොත් අද අපි විජිතපුරේ කියන්නේ විජිතපුර බලකොටුව තිබුනු විජිත්ස්පුරේ නෙම් කියලත් දැන් සැකය්ස්ක් ඇවිත් තියෙනවා. මේ විජිතපුරේ පොලොන්නරුව වට ආසන්නයේ මහවැලි ගගට නුදුරින් තිබුනා කිටලා ෆ්හැ විශ්වාස කරනවා. කෝකටත් ගැමුනු කුමරු ගේ සටන් මාර්ගය ලංකාවේ සිතියමක් හා සංසන්දනය කරලා බලන්න.

    • @dulshandesilva9649
      @dulshandesilva9649 ปีที่แล้ว +5

      @@ranjithanura520 අනේ මහත්තයෝ මට කාලතරනය කරන්න හැකියාවක් තිබනම් ටක්කෙටම කියන්න වෙනව. නැතුව මම හිතන්නෙ නෑ ඕක ටක්කෙටම කියන්න පුලුවන් කියල තියෙන සාදක.

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 2 หลายเดือนก่อน +4

    මගේ අම්මාගේ වාසගම අපරැක්කේ ජයසුන්දර මුදියන්සේලාගේ ආතම්මා රත්නායක මුදියන්සේලාගේ මගේ තාත්තාගේ වාසගම මුනසිංහ ලේකම්ලාගේ ❤

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 2 หลายเดือนก่อน +3

      😂😂 ඩීඑන්ඒ පරීක්ෂණයක් කලාද

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน

      @@user-mv8dh5xv2u😂😂

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน

      Mudiyanselage ki gam biyanta

    • @PalithaWijesingha-lh9xw
      @PalithaWijesingha-lh9xw 2 หลายเดือนก่อน

      ඔබ තමිල් නාඩුවෙන් පැමිණි වෙල්ලාර් කුලයෙන් පැමිණ ⁣මෑතකදී සෑදුන ගොවිගම නම් කුලයට අයත් දෙමළ අයගෙ කෙනෙකි.

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +12

    පෙළපත් නාමය ගැන කතාකරමුකො සර්

  • @tharakagamage1649
    @tharakagamage1649 ปีที่แล้ว +1

    ගමරල explain කරන්න plz❤

  • @heshanprabath401
    @heshanprabath401 11 หลายเดือนก่อน +2

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 2 หลายเดือนก่อน

    ජුඩ් හතාට හා මහාචාර්ය තුමාට බොහොමස්තුතියි

  • @user-jj3cn2xs1d
    @user-jj3cn2xs1d 5 หลายเดือนก่อน

    ඔබගේ වැඩ සටහන ගැන විවේචන පිළිබඳ අදහස් දැනගන්න කැමතියි

  • @ShihanShihan-vt6gr
    @ShihanShihan-vt6gr ปีที่แล้ว +24

    දැන් පාතාලය වගෙ..ගමෙ නමෙන් පස්සෙ නෙ පාතාලයගෙ නම කියන්නෙ. ජුලම්පිටියෙ අමරෙ..උදාහරණයක් .

    • @lalsiriwardana
      @lalsiriwardana ปีที่แล้ว +1

      මාකදුරේ මධුෂ්

    • @rupasinghe2464
      @rupasinghe2464 ปีที่แล้ว +1

      කොස්ගොඩ තාරක

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว

      හරක් කටා

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +3

      ​@@hasiWills1021 😮හරක් කටා.කොහෙද ගම???🤭😁😆😅

    • @anuraperera5273
      @anuraperera5273 ปีที่แล้ว +1

      නාවල නිහාල්

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +1

    💐💫💕🙋‍♂️

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏👍👌🙂

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 5 หลายเดือนก่อน +3

    සර් බුවනෙකබාහු රජපෙලපතේ දරැවන් මට හමුවෙලාතියෙනව වැලිමඩ සන්ත තෝමස් විඋුහලේදී ඒදරුවගේ මුතුන්මිත්තෝ බුවනෙකබාහුපරපුරෙන් පැවතඑනඅය සර් එ්දරුවගේනමට මුල්අකුරු 11 ක් ලියවෙනව ඉතින් කොච්චර වටින පරපුරක්ද?

  • @janakashamila1805
    @janakashamila1805 2 หลายเดือนก่อน

    වාසගම ගැන හොයාගන්න පුලුවන් කොහොමද

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +2

    ❤❤❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @manupaba6494
    @manupaba6494 ปีที่แล้ว

    Wasagan nathiwa nama witharak thibbanam hodai neda