පුහුල් දෝසි හදන්න මෙච්චර ලේසිද? අමුද්‍රව්ය 3න් 😮 Winter Melon Candy Recipe | Puhul Dosi 😍 BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2022
  • පුහුල් දෝසි මගේ ආසම කෑමක්. මෙහෙම හදාගෙන ඕන වෙලාවට කහට එකක් බෙලිමල් ටිකක් එහෙම බොන්න මරු ඉතින්.... අද Video එක ටිකක් වෙනස් විදිහට කරේ. නිකන් උයන ගමන් ගත්තේ වෙනම video එකක් ගන්න කම්මෑලි හිතුනා. මේ විදිහ කොහොමද..... 😃😃
    #puhuldosi #wintermelon #bandifull
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    puhul dosi sinhala,puhul dosi recipe,puhul dosi hadana hati sinhalen,bandi full,bandi full recipes,bandi full recipe sinhala,bandi full recipe snacks,puhul dosi sinhala recipe,puhul dosi
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************

ความคิดเห็น • 369

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +127

    පුහුල් දෝසි මගේ ආසම කෑමක්. මෙහෙම හදාගෙන ඕන වෙලාවට කහට එකක් බෙලිමල් ටිකක් එහෙම බොන්න මරු ඉතින්.... අද Video එක ටිකක් වෙනස් විදිහට කරේ. නිකන් උයන ගමන් ගත්තේ වෙනම video එකක් ගන්න කම්මෑලි හිතුනා. මේ විදිහ කොහොමද..... 😃😃

    • @benten3708
      @benten3708 2 ปีที่แล้ว +6

      මමත් ආසම😲🤤

    • @vinuksaubagyavinubaba6291
      @vinuksaubagyavinubaba6291 2 ปีที่แล้ว +4

      අවුලක් නෑ අක්කෙ .voice clear,video clear එතනින් එහාට ඉතිම් මොකකද් නේද?

    • @thambararuwanthika3342
      @thambararuwanthika3342 2 ปีที่แล้ว +2

      නියමයි අක්කේ👌

    • @cutebabymochi8097
      @cutebabymochi8097 2 ปีที่แล้ว

      Mamath

    • @isurumilan4739
      @isurumilan4739 2 ปีที่แล้ว +1

      Me vidhiha hodai.පැහැදිලි ..ලස්සනයි .

  • @dilusachini0869
    @dilusachini0869 2 หลายเดือนก่อน +1

    මමත් මේ විදියට පුහුල් දෝසි හැදුවා. හරිම රසට ලස්සනට හොඳ පදමට ආවා. ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ ❤❤

  • @miskyloo887
    @miskyloo887 ปีที่แล้ว +2

    Got a puhul from the garden today.. Will definitely try.. Thank you

  • @surangachiraj
    @surangachiraj ปีที่แล้ว +2

    අපිත් හැදුවා නියමෙටම ආව... ස්තුතියි 👍👍👍👍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Ane harima lesi recipi ekak aniwaryen hadanawa❤️❤️

  • @asiniiie
    @asiniiie 2 ปีที่แล้ว +5

    මං අක්කගේ වීඩියෝ බලන්නේ මොනවා හරි කෑමක් කන ගමන් එතකොට ආතල් ❤️

  • @damsidewansa580
    @damsidewansa580 2 ปีที่แล้ว

    Ane maru akkiyo man ada meka hadanawa අනිවාර්යයෙන්

  • @kalag3488
    @kalag3488 2 ปีที่แล้ว +9

    හුණු ඒකේ දාලා පැය 10 ක් තියලා සීනි එකේ දාලා පැය 9ක් තියලා හදලා කන කොට දවසක්ම ගිහින් 😬😆🤪.ඔයත් පුහුල් ගෙඩිය ක් වගේ ලස්සනයි .thanks darling recipes වලට

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +3

      Welcome😃

  • @deshanrangajith5034
    @deshanrangajith5034 ปีที่แล้ว

    වීඩියෝ එකනම් නියමයි අක්කේ👍👍

  • @anushagodakanda100
    @anushagodakanda100 ปีที่แล้ว +2

    මම අද මේ රෙසිපියට පුහුල් දෝසි හැදුවා.
    කවදාවත් මීට කලින් හදලා නෑ. හරිම රසට ලස්සනට හැදුනා. ඔබ හැම පියවරක්ම හරියටම කියාදුන්න නිසා ඇත්තටම හරිම ලේසියි.
    ගොඩාක් පිං,.❤️💐🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි😍

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว

    ස්තූතියි මිස්...👌🏻❤️

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +25

    හැමදාම අක්කවත් පෙන්නම විඩියෝ කරන්න මන් හරි අසාවෙන් හිටියේ අක්කගේ මුන බලන්න 🤭 මත් අනිවාරෙන්ම හදනවා දොසි 💗💗

  • @dilinidinethma6245
    @dilinidinethma6245 ปีที่แล้ว

    ස්තූතියි අක්කි

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +26

    අක්කි වයසට ගියාට ලස්සන අඩු වෙලා නැ❤️🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +21

      එකතාවට නම් චුටි සතුටක් ආවා 🤭😁

    • @benten3708
      @benten3708 2 ปีที่แล้ว +3

      @@Bandifull 🤭😌

    • @Pabh__xx__1
      @Pabh__xx__1 2 ปีที่แล้ว +1

      Akkata dan wayasa kiyada

  • @nelumsandarekhasandarekha4161
    @nelumsandarekhasandarekha4161 2 ปีที่แล้ว +1

    Anee godak sthuthi man hoya hoya hitiye puhul dosi hadana widiya man asama keemak

  • @niroshawarnakulasooriya2616
    @niroshawarnakulasooriya2616 ปีที่แล้ว +1

    නන්ගි අද මම හැදුවා හරියට හරි ගොඩාක් ස්තුතිය ඔයාට 🌼🌼🌼🌻🌻🌻💐💐💐🌸🌸🌹🌹🌺🌺

  • @mudithamanori4688
    @mudithamanori4688 ปีที่แล้ว

    nangi oya katha karana widiya hari lassanai. sini sirap eke danawane puhul tika rata dala udeta gaththata kamak nathda😍

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 2 ปีที่แล้ว +1

    අක්කෙ සුපිරි

  • @gmkbsm8190
    @gmkbsm8190 2 ปีที่แล้ว +1

    Maru pool😲

  • @prasnnarodrigo6915
    @prasnnarodrigo6915 2 ปีที่แล้ว

    Supiri Akkiyo❤️

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +1

    අනිව හදනවා අක්කේ. මාත් අාසම කැමක්

  • @meliitakaluarachchi1010
    @meliitakaluarachchi1010 2 ปีที่แล้ว +2

    Thanks akki... hadala balannm...

  • @arunaheshani2584
    @arunaheshani2584 2 ปีที่แล้ว +2

    Shok akki mara rasak thank you akkai😘😘

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @ajithwajitha4503
    @ajithwajitha4503 ปีที่แล้ว

    Maru akki 😃

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +2

    ආයෙත් හදද්දී මෙහෙම හදන්නම් නංගි..thanks සුද්දි බෝලේ..🤗🙏♥️

  • @sithijaperera784
    @sithijaperera784 2 ปีที่แล้ว +2

    Thanks hadana heti niyameta pehedili a kivvata

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @Wasantha12
    @Wasantha12 2 ปีที่แล้ว +1

    වාව් අක්කි 😍

  • @ajithwajitha4503
    @ajithwajitha4503 ปีที่แล้ว

    Maru akki

  • @shammigunawardena3111
    @shammigunawardena3111 2 ปีที่แล้ว

    බන්ඩියයි හිතයි දෙකම ෆුල්.💚

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +32

    අක්කි ඔයා ලස්සන වෙලා මේ දවස්වලනා ඉතින් හදන්න ලේසි නෑ තැන්ක් යූ අක්කියෝ 💞

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +8

      Eka aththa 🥲 Thank you nangi ❤️

    • @slguardian9984
      @slguardian9984 2 ปีที่แล้ว +2

      ලස්සනයි කිව්වෙ කොහොමද මූනවත් දැක්කෙ නැ මම නම්.

    • @mickeypullicreation2009
      @mickeypullicreation2009 2 ปีที่แล้ว +3

      @@slguardian9984 පුහුල් දෝසි පීරිසිය අල්ලන් ඉන්න එකෙ

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 10 หลายเดือนก่อน

    Thanks

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 ปีที่แล้ว

    Akke recipe ek maru💝💝

  • @himashaperera9540
    @himashaperera9540 2 ปีที่แล้ว +3

    මේ විදිහටත් video එක නරකම නෑ නියමයි 👍🤭 පුහුල් දෝසි ටිකත් නියමයි 😋😍

  • @love-sc6xx
    @love-sc6xx 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කේ ♥️

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 ปีที่แล้ว +1

    Mmm..niyamai

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +1

    අක්කියෝ නියමයි අනේ.... අනේ දඹල කරියක් හදන විදිය ඔනි

  • @malindiprabodha7468
    @malindiprabodha7468 2 ปีที่แล้ว +2

    Thank you akki..💝

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 2 ปีที่แล้ว +2

    Wow😍 supiri eka nam ♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you❤️

  • @mareenadeepika881
    @mareenadeepika881 2 ปีที่แล้ว +3

    ඔයා හරි ලස්සනයි අක්කි😍😍❣️ඔයාගෙ වීඩියොත් හරිම පැහැදිලී....

  • @IshanSachira
    @IshanSachira 2 ปีที่แล้ว +2

    ඒ විදිහට සුපිරි video එක ❤️❤️❤️

  • @eshantyronefernando5157
    @eshantyronefernando5157 2 ปีที่แล้ว +1

    Thank you Bandiiii💕💕💕

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @ureshailakshi9411
    @ureshailakshi9411 2 ปีที่แล้ว +2

    Shook akkiyooo!! 🥳
    Puhul gediyak genapu dawasata aniwaryen hadanawa 🖤🖤
    Thank uuuuuu sisi!!

  • @erandiekanayake6317
    @erandiekanayake6317 2 ปีที่แล้ว +2

    Thank you akka 🤗

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @praneethgokula6585
    @praneethgokula6585 2 ปีที่แล้ว

    Ela shoook ahh

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +1

    ෂා... නියමයි 👌

  • @thamarapubudini5414
    @thamarapubudini5414 2 ปีที่แล้ว +1

    Math oyage kam hadanawa harima sthuthi apita me wage dewal kiyala danawata ♥️♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +1

    ස්තුතියි නංගි.

  • @pabasarasenarathna4377
    @pabasarasenarathna4377 2 ปีที่แล้ว +1

    My favorite😍😍❤️

  • @SLSASA2
    @SLSASA2 2 ปีที่แล้ว +3

    Dakkama asa hithenawa kanna😋😋 thank you 😁😄

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @ajithwajitha4503
    @ajithwajitha4503 ปีที่แล้ว

    Maru

  • @heshuthpala5392
    @heshuthpala5392 2 ปีที่แล้ว +1

    Wow akki supiri😍

  • @dulanjaligayathri5612
    @dulanjaligayathri5612 2 ปีที่แล้ว +2

    නියමයි අක්කියෝ ♥️♥️🤗🤗

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you❤️

  • @jithmiushara1434
    @jithmiushara1434 2 ปีที่แล้ว +4

    අනේ අක්කියෝ 👌
    අනිවාර්යයෙන්ම හදනවා😋😋😍😍😘😘 පරිස්සමෙන් ඉන්න අක්කියෝ🥰🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ඔයාලාත් පරිස්සමින්

  • @lakshanjayasanka80
    @lakshanjayasanka80 2 ปีที่แล้ว +2

    happatasiri patta kallane.gemmak thmai chanal eka oyge kiyanne❤️🇱🇰

  • @vinugisandi2290
    @vinugisandi2290 ปีที่แล้ว +1

    අපිත් හැදුවා .මාරම රසයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @ruviniwijayanthi7121
    @ruviniwijayanthi7121 2 ปีที่แล้ว +1

    අක්කි ඔයා හරිම ලස්සනයි...ඔයා හදන කෑමත් පට්ට රසයි..මම ඔයාගේ ස්නැක්ස් සේරෝම හදනවා...මේකත් හැදුවා...පට්ටම රසයි..Thank you soo much bandi akki..😍😍😍😍😍😍😍🙏🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Welcome nangi❤️

  • @Dishokitchen
    @Dishokitchen 2 ปีที่แล้ว +1

    Wow really super keen rocking 👌

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @anushadilrukshi5218
    @anushadilrukshi5218 2 ปีที่แล้ว +2

    U are so gorgeous akki 💗 and ur voice is adorable ! Thnku akki 😚

  • @kaveeshamadushanka1691
    @kaveeshamadushanka1691 5 วันที่ผ่านมา

    ❤ niyamai akke

    • @Bandifull
      @Bandifull  4 วันที่ผ่านมา

      😊

  • @ravididesilwa5609
    @ravididesilwa5609 2 ปีที่แล้ว +1

    My favourite 😉♥️

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +2

    😋😋😋😋
    මමත් ආසම කැමක් අක්කේ.මරැ.
    ❤️❤️❤️👌😎

  • @438muSicFamil
    @438muSicFamil 2 ปีที่แล้ว +1

    අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන් .මං ආසම කැමක් අක්කේ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😍

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 ปีที่แล้ว

    Ai hunu daala dambanne akki

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +7

    පුහුල් දෝසි හදන විදිහ නම් හරියට බලාගන්න බැරි උනානෙ.ආයෙත් බැලුවත් ඒ ටිකම තමයි වෙන්නෙ 😒.ඒත් කමක් නෑ අළුත් විදිහ මරු 😍

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 2 ปีที่แล้ว +2

    අද මරු ආසම දෙයක් 😘😃🤟

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 2 ปีที่แล้ว +3

    WoW oyage videos balanawa... harima hodai .. easy to cook🌹❤👍 e wagema oyath lassanai .. full figure video ekath kaloth tamai hoda ... mkda anith channels wagema .. good luck 👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you so much😍

  • @kaveeshakalpani7066
    @kaveeshakalpani7066 ปีที่แล้ว +8

    නියමයි අක්කි, මන් අද පුහුල් දෝසි හැදුවා , ඒ ටික ඔයා කියලා දුන්නා වගේ හරියටම ආවා 😋 තෑන්ස් අක්කි ❤❤

  • @chathuradilshan722
    @chathuradilshan722 2 ปีที่แล้ว +1

    Asama kamak 😋❤️

  • @denizadesilva4728
    @denizadesilva4728 2 ปีที่แล้ว +3

    Can you show how to grow mint

  • @ushanisandepani9100
    @ushanisandepani9100 2 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @anushagodakanda100
    @anushagodakanda100 4 หลายเดือนก่อน

    ඔයා හරිම පැහැදිලිව නිවැරදිව කියාදුන්නු පුහුල් දෝසි රෙසිපිය හරියට ම හරි,... මම හැදුවා.
    මීට කලින් හදලා ම නෑ. හරියටම ආවා. රසයි ලස්සනයි. බොහෝම පිං නිවැරදිම රෙසිපිය දුන්නාට,...🙏🙏❤️❤️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @PethumiAnutadha
    @PethumiAnutadha 2 ปีที่แล้ว +13

    අක්කිගේ කට හඬ හරිම ලස්සනයි අක්කිත් ගොඩක් ලස්සනයි.🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 7 หลายเดือนก่อน

    Akkagen ewa balla haduwa harina rasai

  • @cozygirl5640
    @cozygirl5640 2 ปีที่แล้ว +1

    Woow ada wenadatath wada video ek lassnaii 😚 akkawath pennuwane oya godak lassnai anee 😚❤ harima cute penumak thiyene 😚❤

  • @wishmithilinika6496
    @wishmithilinika6496 2 ปีที่แล้ว

    Akki ,puluwanm Dane gewal Wala,wedding Wala hadana parippu curry eka hadana heti kyl denkooo

  • @malithmadushan3413
    @malithmadushan3413 2 ปีที่แล้ว +3

    Niyamai අක්කේ

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    අනී
    😋😋😋😋😋😋
    අද
    **Short**
    Video දාාන විදියට
    Video කරලාහ්
    😘😍😍😍

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 2 ปีที่แล้ว +1

    Favourite sweet 🤩❤️

  • @sachinimekala6120
    @sachinimekala6120 2 ปีที่แล้ว +1

    ❤️

  • @lasithashanaka2892
    @lasithashanaka2892 2 ปีที่แล้ว +1

    Oya lasshanai...

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    මමත්. ආස ම. කැ මක්. මම. රට. ඉදලා. ඇවිත්. මේවා.හෙව්වා. ඒ ත්. බැරි. උනා. ඔයාට. ගොඩක්. පිං. මිස්. දැන්. ඔයා. කිවුව. විදියට ම. හදනවා. ස්තුතියි. 👍👍👍

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l 2 ปีที่แล้ว +2

    අක්කිගෙ ලස්සන😍❤️❤️❤️🌺🌺

  • @manojchathura5389
    @manojchathura5389 2 ปีที่แล้ว +2

    Super

  • @rsd1238
    @rsd1238 ปีที่แล้ว +3

    හරිම ලස්සන අත් දෙකක්. ඔයා හදන කෑමත් හරිම රස ඇති❤❤🤗🤗

  • @pasanmadhusha
    @pasanmadhusha 2 ปีที่แล้ว +3

    supiriiiiiiii

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you 😊

  • @user-si5qv2em8c
    @user-si5qv2em8c 2 ปีที่แล้ว +52

    ගොඩක් අය ඔයා කෑම හදනවා බලන්න නෙමේ එන්නේ ඔයාව බලන්න මාත් ඉතින් ඒ සෙට් එකේ කෙනෙක් 😊🥴🤪

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +8

      😅😍

    • @Danamusic34
      @Danamusic34 ปีที่แล้ว +3

      එයාගෙ මුන පෙන්නෙ නැ එතකොට උබ කොහෙද බලන්නෙ

    • @user-lv2sh2tr9l
      @user-lv2sh2tr9l 5 หลายเดือนก่อน

      😢🎉❤😮😮😢🎉v 😮😮😅😊

    • @apisrilanka761
      @apisrilanka761 5 หลายเดือนก่อน

      ඇත්‍තක් ❤️🥺😍

    • @shashkadiwantha2388
      @shashkadiwantha2388 4 หลายเดือนก่อน

      Shok ne eyaa😂

  • @thevasuthan7815
    @thevasuthan7815 2 ปีที่แล้ว

    Akki oya lassana wela ☺️☺️ තාත්තා ට කියලා පුහුල් ගෙඩියක් ගෙන්න ගන්න ඕනෙ

  • @rasheenmadusanka388
    @rasheenmadusanka388 ปีที่แล้ว

    😍😍😍

  • @radithagoonawardana3867
    @radithagoonawardana3867 4 หลายเดือนก่อน

    මමත් හැදුවා.. නියමෙටම ආවා

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️🥰

  • @pramusun9531
    @pramusun9531 2 ปีที่แล้ว +1

    supiri a

  • @sethminimoksha6731
    @sethminimoksha6731 2 ปีที่แล้ว +1

    ඔයාගෙ voice එක ගොඩාක් ලස්සනයි අක්කියෝ ..I Like It

  • @pavanishehara9364
    @pavanishehara9364 2 ปีที่แล้ว +1

    Puhul dosy kiyanne mage asama kamak akki. try karala balanna ona🙂

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Hari aasa kamak mge oya shok ne ❤️❤️❤️❤️❤️👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 2 ปีที่แล้ว +1

    Thanks akke 😋

  • @sltagshownew
    @sltagshownew 2 ปีที่แล้ว +1

    Ela 🤙🤙🤙❤️🍎

  • @thevasuthan7815
    @thevasuthan7815 2 ปีที่แล้ว

    Akke pol cake recipe ekak dannakoo

  • @gayandissanayake3059
    @gayandissanayake3059 2 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @priyangikakarunanayaka9488
    @priyangikakarunanayaka9488 ปีที่แล้ว

    👍👍👍

  • @pramusun9531
    @pramusun9531 2 ปีที่แล้ว +1

    akka sampurnemma penda ena video ekak one😊😊😊😊

  • @d...7018
    @d...7018 ปีที่แล้ว +9

    දැක්කම කෙලත් ගිලුනා. හරිම රස පාටයි. මේ ඒක නෙමෙයි ඔයා පැය 10 කට පස්සෙත් ඇදන් ඉන්නේ එකම ඇදුමද. 😂😂😂 අනේ විහිලුවක් කරේ හොදේ සුදූ 😘😘😘

    • @bitcoinrewards
      @bitcoinrewards ปีที่แล้ว

      E lamayata adun nallu
      Genath denna bari weid 😅😅🤫😅

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว

      😁😁😁😁😁