වැඩි වැඩ නැති ලේසිම විදියට පුහුල් දෝසි| How to Make Puhul Dosi| Winter Melon Candy Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Hi everyone
    Welcome to my channel.
    Today I come with a cooking vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️
    වැඩි වැඩ නැති ලේසිම විදියට පුහුල් දෝසි| How to Make Puhul Dosi| Winter Melon Candy Recipe
    අවශ්‍ය ද්‍රවය
    පුහුල් 1kg
    සීනි. 1kg
    බුලත් කන හුනු චූට්ටක්
    පුහුල් ටික කපාගෙන හොදට හිල් විදගන්න.. (හිල් විදගන්නේ සීනි සිරප් එකේ තියද්දී සීනි එක හොදට පුහුල් වලට උරාගන්න.. ) බුලත් කන හුනු වතුරෙ දිය කරගන පුහුල් එකේ දාල පැය 10ක් තියාන ගලාගෙන යන වතුරෙන් හොදට හෝදගන්න.
    ඊට පස්සෙ වතුරෙන් තම්බලා පුහුල් ටික වෙන් කරල ගන්න .අරගෙන රස්නෙ පිටින්ම සීනි දාල සීනි සිරප් එක හදාගන්න .විනාඩි ගානක් උයාගන්න.. වීදුරු පාටට එනකල් cook කර ගන්න.හින්දගන්න එපා.
    ඒක අපි පැය 12ක් එහෙන්ම තියා ගන්නවා.. ඊට පස්සේ පුහුල් කෑලි වෙන් කරගෙන ඉතුරු සීනි ටික සිරප් එකට දාල ඒක උකු උනාම පුහුල් කෑලි ටික දාල දොසි වෙනකල්ම හැදි ගාන්න.. එච්චරයී... බලන්නකෝ වැඩි විස්තර වීඩියො එකේ තියන්වා හදලා බලලා ප්‍රශ්න ඇත්නම් comment එකක් දාන්න..❤️❤️🌸🌸
    Here’s my social media 🌸
    Instagram - / dayswithkauzi
    Facebook - www.facebook.c...
    TikTok - www.tiktok.com/@dayswithkauzi
    Special Credits
    TH-cam Audio Library - bit.ly/3wMtYLp
    Related tags
    #uploadvideofromMobile #youtube #ytstudio #googledocs #vlog #vlogger #trending #dailyvlog
    Thank you for watching. ❤️
    Please Subacribe💙Like💙 Comments💙 and Share💙
    Love you all❤️
    ඩ්

ความคิดเห็น • 44