How to make winter melon candy recipe අලුත්ම පුහුල් දෝසි හදන විදිහ. හුණු අවශ්‍ය නොවේ Chalk isno used

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • How to make winter melon candy recipe අලුත්ම පුහුල් දෝසි හදන විදිහ.
    හුණු අවශ්‍ය නොවේ
    ලෙහෙස්ම පුහුල් දෝසි හදන ක්‍රම
    Winter melon
    Candy
    🍭
    Chalk is not used

ความคิดเห็น • 73

  • @muthumalirupasinghe8996
    @muthumalirupasinghe8996 11 หลายเดือนก่อน +5

    ඔබ තුමියට පින් සිදු වෙනවා. අපිත් පුහුල් ගෙඩියක් තියන් බලන් හිටියා. හුනු දානවා කිව්ව නිසා හද්න්නෑ කියලා හිතුවා. නමුත් දැන් හදනවා .....ස්තුතියි ඔබතුමියට .....❤❤❤

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  11 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට මෙහෙම හදල බලන්නකො .❤️❤️හදලා comment එකක් දාන්න❤️

  • @DenethSamarawera-p2n
    @DenethSamarawera-p2n 22 วันที่ผ่านมา +2

    Hunu danne kahata mekenna vitharai nethnam wena dekata newi man haduwa me vidiyata supiriyatama awa

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  22 วันที่ผ่านมา

      @@DenethSamarawera-p2n hari sathutui
      😍❤️smaharu hariyata hadanne nethiwa be be ga gaththa gamanmai

  • @ChandharaKumari
    @ChandharaKumari 9 วันที่ผ่านมา +2

    ❤🥰

  • @cropehg680
    @cropehg680 4 หลายเดือนก่อน +1

    Man first time haduwe hunu dala.kanna bari una hunu rasa enava e nisa aye haduwema na 😢 dan ayeth hadnva thank you♥️

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  4 หลายเดือนก่อน

      Hunu one ne 😝mehema hadala balanna hariyanawa💕

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 8 ชั่วโมงที่ผ่านมา

    Mama haduva hari giya hodai

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  8 ชั่วโมงที่ผ่านมา

      @@pushpaamiliani4476 thank you dr
      🥰💕

  • @lalithkumara2497
    @lalithkumara2497 3 หลายเดือนก่อน +3

    මම හැදුවා වැඩේ සාර්ථකයි

  • @DeepaniSamarasinha
    @DeepaniSamarasinha ปีที่แล้ว +1

    Good job

  • @GaminiRathnayake-mu8li
    @GaminiRathnayake-mu8li 2 หลายเดือนก่อน +3

    අමාරුවෙ වැටෙන්න ආසද? එහෙම නම් හුණු නොදා හදන්න .

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  2 หลายเดือนก่อน

      @@GaminiRathnayake-mu8li කවුරැත් අමාරුවෙ වැටේන්න එපා
      අපි හදන්නේ මෙහෙම
      ඔයා කැමති විදිහට ඔයා 🤔හදන්න
      මේ අපේ විදිහ.

  • @SumuduKumari-o4g
    @SumuduKumari-o4g 8 หลายเดือนก่อน +1

    Seeni bebdar karanda onada puhul keli ekka lipe thiyanneth kudu karala neda

  • @shiromeeperera6608
    @shiromeeperera6608 6 วันที่ผ่านมา +2

    මම හැදුවා හරිගියේ නෑ අනේ😢

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  5 วันที่ผ่านมา

      @@shiromeeperera6608 ඒ විදිහටම හැදුවනම් හරියනවා 💕

  • @hashinisewwandi6894
    @hashinisewwandi6894 8 หลายเดือนก่อน +1

    සුදු සීනි ම දාන්න ඕනි ද

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  8 หลายเดือนก่อน +1

      සුදු සීනිම වෙන්න ඔනෙ නැ
      හැබැයි පුහුල් දෝසි ලස්සනයි සුදුසීනිවලට❤️

  • @AmEe_ShA
    @AmEe_ShA 4 หลายเดือนก่อน +2

    පුහුල් ටික රස්නෙන් තියෙද්දිමද ඉතුරු සීනී දවටන්නෙ

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  4 หลายเดือนก่อน +1

      Ow rasine thiyenna one
      Handakin Kawakam karanna

    • @AmEe_ShA
      @AmEe_ShA 3 หลายเดือนก่อน +1

      ​@@ometerujapan.rangani මං හැදුවා ඔයා කියපු විදියටම.එවෙලෙ හොදට තිබ්බා ගල් වෙලා. දැං ටිකක් වතුර ගතිය තියෙනවා. ඒ ඇයි. ෆ්‍රිජ් එකෙ දාන්නද

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  3 หลายเดือนก่อน

      හුලං වදින්නෙ නැතිව තියන්න ඔනේ
      කප් එකකට වගේ දාන්න
      නැත්නම් සිනි දියවෙන්න බලනවා

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 9 หลายเดือนก่อน +1

    Ape amma wage supiriyata kama hadana kenek me loke mama dakala na ❤

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq หลายเดือนก่อน +6

    අනේ.බොරුකියන්නේ.මමත්.හැදුවා.විසිකරා.රුවටෙන්න.එපා.😢😢😢

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  หลายเดือนก่อน

      @@AchalaUdeni-bw6qq ඔයාට හදන්න බැරි උනාට හදන්න පුලුවන් අය හදයි
      එක එක විදි තියනවා
      මේ විදිහ සාර්තකයි

    • @yasumadumanjali1541
      @yasumadumanjali1541 16 วันที่ผ่านมา +1

      @@ometerujapan.ranganimath haduwa ohoma awe na

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  16 วันที่ผ่านมา

      @@yasumadumanjali1541 dekak ekata setwela 🤣

    • @GayaniTharanga-m7v
      @GayaniTharanga-m7v 21 ชั่วโมงที่ผ่านมา +1

      Oya boru ohoma ikmanata puhul doci hadanna ba

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  20 ชั่วโมงที่ผ่านมา

      @@GayaniTharanga-m7v oyalata puluwan be be kiyanna vitharai
      🤪

  • @tisharakaushalya4434
    @tisharakaushalya4434 ปีที่แล้ว +1

    Superb❤

  • @shehani2143
    @shehani2143 10 หลายเดือนก่อน +2

    දවස් කියක් තියගන්න පුලුවන්නද එම හදල

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  10 หลายเดือนก่อน

      කඩෙන් ගේන ඒව වගේම තියාගන්න පුලුවන්
      Cup එකක දාල වහලා තියාගන්න. සති2,3 උනත් පුලුවන් .

    • @prasannaprasanna8080
      @prasannaprasanna8080 10 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @MommaCha808
    @MommaCha808 10 หลายเดือนก่อน +1

    ❤❤❤mamath cooking vidio karanne

  • @nuwanthushara9165
    @nuwanthushara9165 8 หลายเดือนก่อน +1

    ❤🎉

  • @netharaliyanage6622
    @netharaliyanage6622 ปีที่แล้ว +1

    😚❤

  • @yasumadumanjali1541
    @yasumadumanjali1541 16 วันที่ผ่านมา +1

    kisima kenek kanan epa, oya widihta hdanna epa, me wage boruwata reach ganna minissunwa amaru we danna haththak inne, mta me widihta hdala harima amarui wamane. yannath wge kala, aweth na me
    widihta

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  16 วันที่ผ่านมา +1

      @@yasumadumanjali1541 ammo oyage tok eka 🤪
      Hariyata wedak karanna igana ganna
      Oyata beriuna kiyala apita katanna deyak ne yalu
      So sad 😭

  • @harshanidasanayaka775
    @harshanidasanayaka775 8 วันที่ผ่านมา +2

    සාර්තක නෑ බොරු වැඩ

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  8 วันที่ผ่านมา

      @@harshanidasanayaka775 හදලා බලන්න සාර්තක වේවි👍

  • @supun588
    @supun588 9 หลายเดือนก่อน +1

    හුනු ඔනිම නැද්ද.සාර්ථක වෙයි නේද.හදපු කෙනෙක් හරි කියන්න

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 11 หลายเดือนก่อน +1

    ඕකෙනම් කිසිම සාර්ථක කමක් මම දකින්නෙ නෑ.නිකන්ම පුහුල් දොදොල් වගේනේ.....

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  11 หลายเดือนก่อน

      ඇස්දෙකෙන් දැකලා තිරනය කරන්න එපා
      දොදොලක් හරි හදලා බලමු
      ☺️☺️❤️

  • @DenethSamarawera
    @DenethSamarawera 5 หลายเดือนก่อน +1

    Mehema hariyanne ne hadanna epa

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  5 หลายเดือนก่อน

      Oya me kiyala thiyana vidihata karanna
      Hadanna beri dewal danne ne

    • @hashanhashan7677
      @hashanhashan7677 5 หลายเดือนก่อน +1

      ඔව් හරි යන්නෑ

    • @ireshafernando3798
      @ireshafernando3798 5 หลายเดือนก่อน

      ​@@hashanhashan7677 ape nangihaduwa harigiye na puhul nikan siniwala thambuwa wage

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  5 หลายเดือนก่อน

      @@ireshafernando3798 සිනිවලින් තෑම්බුවට විතරක් මදි සිනිවලින අයේ දවටනන ඔනේ

  • @hashanhashan7677
    @hashanhashan7677 5 หลายเดือนก่อน +2

    මෙහෙම බොරු දේවල් දාන්න එපා අපරදේ මිනිස්සුන්ගේ සල්ලි මන් පැය 24ක් තියලත් හැදුවා හරි ක්‍රමේට ඒත් අව්ල් උනා එහෙම එකේ එවලෙම කොහොමවත් හදන්න බැ

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  5 หลายเดือนก่อน +1

      Oyata e vidihata harigiye nethiwa ta karanna deyak ne me man kiyala thiyana vidihata haduwanam waradinne ne
      Oya wena vidihakata hadala meka harine kiyanne oyage nohekiyawa thamai
      Mekath try karala balanna
      Api hadanne mehemai

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  5 หลายเดือนก่อน

      Api hadana vidiha thamai me
      Kamathi neththam hadanna epa 😏😊

    • @hashanhashan7677
      @hashanhashan7677 5 หลายเดือนก่อน +1

      @@ometerujapan.rangani මන්දා ඉතින් තරහකට කියනවා නෙවෙයි එකෙක් කෙනාගේ රස දිව වෙනස්නේ ඔයාලා ඔහොම හදන්න මට නම් බෑ

    • @DaysWithKauzi
      @DaysWithKauzi 5 หลายเดือนก่อน

      @hashanhashan ඇයි ඔයා හැම චැනල් එක්කටම ගිහිල්ලා.. ඒ රෙසිපි හරි නැ කියල බනින්නෙ.ලෙඩක්ද.. ලමයගෙ පොටෝ එක්කුත් දාගෙන ඒ වගේ වැඩ කරන්න එපා කැතයි අනේ..අපිටනම් දුක නැ..හැබැයි ඔයාල වගේ කුහක මිනිස්සුන්ට කවදාවත් හරියන් නැ.

    • @ometerujapan.rangani
      @ometerujapan.rangani  5 หลายเดือนก่อน

      @@DaysWithKauzi සමහර අයගේ 🐕ගති අපට නැති කරන්න බෑ යාලු🥹🥹